How To Get Flat Belly Easily | Instant Belly Fat Burner / බඩ අඩු කරන පානය
ฝัง
- เผยแพร่เมื่อ 11 ธ.ค. 2024
- How to lose belly fat in a few days and lose 3-4 inches off your waist - quick weight loss with turmeric tea. instant belly fat burner. Bee Honey and Cinnamon is effective remedy for weight loss. Bee Honey and Cinnamon helps to lose belly fat and are an instant belly fat burner.
To buy the best Ayurway wild Bee Honey and other product please Call / Whatsapp to bellow number - 0760777863
or visit ayurwaylanka
වටිනවා. අවශ්‍ය දේ පමනක් කෙටියෙන් කියන්න උත්සහා කරන්න. ස්තූතිය
👍👍👍👍👍👍👍👍👍👍👍👍💧👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤
මා ගොඩක් කෙට්ටුයි එත් බඩ ගොඩක් ලොකුයි මොනදේ කරත් අඩුවෙන්නේ නැහැ ඔබතුමියට බොහොම ඉස්තුතියි දැනුවත් කරාට
එහෙම වෙන්නේ කොහොමද ඒක අසාමාන්‍ය යි නේද. ඔයා චෙක් කරල බලන්න.
පැහැදිලිව ඉදිරිපත් කිරීම වටිනවා.විශය ගැන මොනවත් නොදන්න අයට හොදටම තේරුම් යනවා.විශය ගැන ටිකක් හරි දැනුම තියෙන අය කරුනු අඩුවෙන් කියන්න කියලා යෝජනා කරන්න එපා.දන්න අය skip කර කර බලන්න .නොදන්නා අයට දැනුම ලබාගන්න දෙන්නා .❤❤
ගොඩක් ඉස්තූයි වැදගත් පනිවිඩයක් මට කොලොස් රෝල් තියෙනවා.මම තේ නොන්නේ කුරුදුදමා මේක ගොඩක් වැදගත් ❤️❤️
Qqswew
ඉදිරිපත් කිරීම හරිම අගෙයි.පැහැදිලියි.ස්තූතියි..
ගොඩාක් පිං 🙏
තෙරුවන් සරණයි !!!
Budu saranai
හ්ම් ආඩම්බරයි ඔබතුමිගෙ පැහැදිලි කිරිම ,,,
Dr ඔබතුමිය කලා ලොවෙ දිලෙන ආදරනීය කෙනෙක් මම ආසම නිලියක් තුනුරුවන් සරනයි දීර්ගායූ වේවා
බෙහෙවින්ම ස්තුතිය මේ වාගේ වඩිනා විඩියෝ අපිට ලබා දුන්නාට දිර්ඝ ආයු වේවා 🙏🙏🙏
ඔයාටත් ඔයාගෙ මහත්තයා ටත් ගොඩක් ආදරෙයි දුව තෙරුවන් සරනයි දෙවි පිහිටයි
මේ වැඩසටහන් අපි හැමදාම බලනවා. බැලුවාට කිසිම පලක් නැහැ. කිසිම කෙනෙක් ඔවුන්ව හමුවන්න ක්‍රමයක් කියන්නේ නෑ. ඇයි එහෙම කරන්නේ? වැඩසටහන් කළාට ඒවායින් වැඩක් නෑ අපි ලයික් කරනවා සබ්ස්ක්‍රයි කරනවා ඒවායෙනුත් එයාලා වාසියක් ගන්නවා. ප්‍රශ්නය අහලා කමෙන්ට් එකක් දැමීමට කවදාවත් ඒවට පිළිතුරක් දෙන්නේවත් නෑ. හරි මසාධාරණයි! ඇයි එහෙම කරන්නේ? ඕගොල්ලෝ මේවා පැවැත්තුවාට වැඩක් නෑ ඕගොල්ලෝ මේවැයි වාසි ගන්නවා. සමහර චැනල් ඒගොල්ලෝ ප්‍රසිද්ධ කරගන්න බලනවා. හරියම් කරුණාවත් දයානුකම්පාවක් තිබෙන වෛද්‍යවරයේ නං ඔබ මිනිස්සු ගැන දයානුකම්පාවෙන්න මිනිස්සු මරාගෙන කන්න හදන්න එපා. අපි ප්‍රයිවට් වෛද්‍යවරයා ගාවට ගියායින් පස්සේ මිනිස්සු කරන්න ඒකමයි කරන්නේ. මිනිස්සුන්ගේ රෝගයක් සුව කරන්නේ නැහැ. රෝගෙ පෙන්න පෙන්න රෝගෙ වන කර කර රෝගී වැඩි කර කර ඒ මිනිස්සු මරාගෙන සල්ලි ගන්නවා සල්ලි හම්බ කරනවා. ඒ සල්ලි හම්බ කරගැනීම සඳහා තමයි ඕගොල්ලල්ලෝ සටහන් පවත්වන්නේ මිනිස්සු ගැන ආගම් මිනිස්සු ගැන අනුකම්පාවක් තිබෙනවා නම්, ඒ මිනිස්සු ගැන කරුණාවක් තිබෙනවා මිනිස්සුන්ට පිහිට වෙන්න පිහිට වෙන්න තාක්ෂණය භාවිතා කරගන්න ඕගොල්ලොන්ගේ වට්සප් නම්බරය අපිට ලබා දෙන්න ලබාම අපි නම්බරයට අපි සල්ලි දාන්නම් එහෙමවත් කරන්න පහසුකම හා සලසා දෙන්න අපිට ඕගොල්ලෝ මුණගැහෙන ක්‍රමයක් කියන්න බැරි නම් අපි වීඩියෝ තාක්ෂණය හරි අපේ රෝග ලක්ෂණය පෙන්වන්නම්. අපිට තාක්ෂණයෙන් හරි ෆොටෝස් අපි එවන්නම්. එහෙම එව්වාම පස්සේ ඕගොල්ලෝ බෙහෙත් කරන්න ඕගොල්ලොන්ට අත්දැකීම් තියෙනවානේ. ඒ නිසා මිනිස්සුන්ට අසාධාරණකම් කරන්න එපා. මේ සමාජෙ මිනිස්සු හැමදාම මිනිස්සු තලාවෙලා මරලා දානවා. සාමාන්‍ය අහිංසක මිනිස්සු තමයි ඒකෙන් බලිහක් කරගෙන මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙනවා. ඕගොල්ලෝ පිහිට වෙන්නේ නැහැ. ඕගොල්ලෝ සම්පූර්ණ මිනිස්සා කරනවා ඔය වැඩසටහන් කර කර ඕගොල්ලෝ යූටියුබ් නාලිකා වලින් හම්බ කරගන්න ක්‍රමය ඕගොල්ලෝ කරන්නේ ඕක මුළු ජනතාවම දන්නවා මේ වගේ චැනල් බලන්න එපා. මේවට සම්බන්ධ වෙන්න එපා මේ මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න මේ මිනිස්සුන්ට ආගමක් දහමක්
100% agree
මම ඔයාට ගොඩක් ආදරෙයි ඔයාව ඉස්සෙල්ලා ම දැක්කෙ උතුම් පැතුම් වලින් ඔයා දැන් රගපාන් නැද්ද මගෙත් බඩ ටිකක් තියනවා ඔයා අපි දැනුවත්කලාට ගොඩාක් පින්
කුරුලෑ වලට හා කුරුලෑ ලප වලට ගෙදරදි හදාගන්න ස්වභාවික දෙයක් කියන්නකෝ අක්කි
Kurula walata ,black marks waata monada hoda karanna
පහසුවෙන් හදාගන්න පුළුවන් පානයක්. ස්තූතියි
යටි බඩේ කොරවිමක් , බඩ පුරව දැමිමක් , වැසිකිලියාමට තියෙන අපහසුව වගේ රෝග ලක්ශන මොනවාද මට තාම අවුරුදු 22 ..
වාසනා 🥰🥰❤️❤️
මන් හරිම ආදරේ කරන චරිතයක් තමා ඔයා.. ❤️❤️❤️
තෙරුවන් සරණයි ඔබට 🙏
විශ්වාසයෙන් ගන්න පුලුවන් බයනැතිව. ස්තූතියි!!කොච්චර කාලයක් බොන්න ඕනද Doctor.
බොහොම ස්තුතිය .මටත් මගේ උදරය අඩු කර ගන්න ඕනි.මහතත් ටිකක් වැඩි .
Deshiya nishpadanayak thiyanawa goraka wallin hadapu
@@amtdesilvaa1697 mata e gana details kynnako.e goraka eka ganna thanak tynawada?
බොහොම වටින වීඩියෝ එක අනේ කියන්නකො පීනසේට බෙහෙතක් ගෙදර හදාගන්න පුළුවන් ඉංග්‍රීසි බෙහෙත් එනකොට විතරයි හොඳ සීතල කන්න බොන්න බෑ නාන්න බෑ හැමවෙලේම හොටු දියර ගලනවා දවසක් ඇර දවසක් සීන් පෙත්ත බොනවා ඒක බොන්න හොඳ නැද්ද මේකට උත්තරයක් දෙන්න ඔයාට ගොඩක් පින්
Ayurveda panchakarma treatment karanna
හරිම වැදගත් බොහොම ස්තුතියි .මම පානය කරලා ප්‍රතිඵල කියන්නම්.
Dan kohomada
කොහොමද hodida biuwada
ගැස්ට්‍රයිටිස් තියෙන අයට මේක හොදයිද ඩොක්ටර්?ගොරකා චූර්ණයට මට ගැස්ට්‍රයිටිස් වැඩි උනා දවස් 04 ක් විතර යනකොට.
බොහොම ස්තූතියි වෛද්‍යතුමියනි❤️
වාසනා.මිස්.මම.හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ චරිත ඔයා.හරිම .අහින්සක .ජරිත.තමා..ගොඩාක් ඉන්නෙ..අපි.කැමතියි ඔයාගෙ...ඒ..අහින්සක.ජරිතවලට.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ජරිත නෙමෙයි යාලු චරිත..
Obata godak sathutui.Mata thibunu loku gataluwak .E nisa mamath obage advise e widiyatama fallow karana gaman inne.kiyanna sathutui eka sathiyakin loku wenasak wela thiyenawa 1kg walin barath adu wela thiyenawa.godak sathutui e wagema godak pin obata nirogi wasanawantha anagathayak obatath labewe 🙏🙏🙏🙏🙏
Akki bee honey (siddhalepa) use karanna puluwnda ?
බොහොම ස්තූතියි ඔබ තුමිය ට ❤😊🎉
අක්මාවේ හෙල් (සිරෝසීස්) වලට හොද ද ?
Thanks Dr.
I wish you all the best..
බොහොම වටිනා විඩියෝවක් ඔබට ස්තුති .🙏🙏🙏
හරිද
Please make short videos..and try to briefly explain.Thanks
She explained it very clearly not to add honey to hot water.
ගොඩාක් ස්තුතියි doctor 🌷
ගොඩක් ස්තූතියි ඔබට. ජේසු පිහිටයි!
Diyawediyawa thiyena ayata mipeni hodaida
Me vidio eke dala thiyena p no eka whatsapp innawa kiyala pennanne ne
Gastritis walata. gedara hadaganna puluwan behethak kiyanna doctor..
Thanks doctor ....mata danaganna puliwanda meka hamadama biwata prashnayak nathda kiyala.mokada tama babala ehema nati nisa ewata prashnayak wenne ne neda?
ඉතා පහසු ප්‍රතිකාර ක්‍රමයක් ගොඩක් ස්තුතියි ඩොක්ට.🙏
Diya wadiyawa wadi wennadda
Your information is a great meritorious action. Ayurvedic and Sinhala indigenous doctors are divine beings.
❤❤❤
මී පැණි වලට සමහරක් අය මහත් වෙනවාද ? ,ඔයාගෙ වැඩසටහන් ගොඩක් හොදයි සුභ පතනවා
බොහොම ස්තුතියි අනිත් දවසේ අවශ්‍ය දේ කෙටියෙන් කියන්න උත්සහ කරන්න
ගොඩක් හොදයි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
සි
අනෙ හරිම ලෙසිනෙ ද ගොඩාක් ස්තුතියි ඔයාට💕
she is a doctor .so everything she explain is important.
Thank you ඇගෙ තියෙන වියලි බව නැති කරන පැහැපත් බව වැඩි කරන්න මොනවද පාවිච්චි කරන්න ඕන
එක කොහොමද බොන්නෙ හැමදාම බොන්න ඔිනද පොඩිඩක් බඅහැදිලි කරනවද.
Adu wayasin ena, Thigh fat and under eye bags remove karaganne kohomada? BMI- 21.5
Mage babata masa 3i mis meka biwata Kamal nedda
Thanks doctor. Exercises kiremata wada hoda morning/evening da. Please reply me.thank you doctor.
ahne ow ekath MTA danaganna one
බොහෙම ස්තුතියි
Matath Mei pani 1ki saffron ekai ona akka.oya godak peahadeliyata kiyala deanawa akka.godak thanks akka
Thank you so much ඉශාරා මිස්
පැහැදිලිම විඩියෝ එකක් වැදගත්ම විඩියෝ ❤
තෙරුවන් සරණයි ඔබ තුමිය පුද්ගලිකව ප්‍රතිකාර කරන තැනක් ලිපිනය කියන්න
Doctor Is it okay to drink cinnamon honey in the morning and honey and lemon and coffee at night?
Thank s
මහත නැති අයගෙත් බඩ එන එකට බේත් නැද්ද. බර 70ක් තියෙනවා. ටික ටික බඩ එනවා ඉස්සරහට.
Godak vathura Dala udata hamadama bonna
ගැස්ට්‍රයිටිස් තියෙන අයට නම් කුරුදු පානය බොන්න බැහැ. මට නැති උනත් බඩේ දැවිල්ල එනවා
ගොඩක් ස්තුතියි ඔබ තුම්යට බුදුසරණයි
බොහොම ඉස්තුති ඔබතුමියට 🌹🌹
ස්තුතියි ඔබතුමියට ..ජයවේවා
ගොඩාක් ස්තුතියි තෙරැවන් සරනයි🙏🌹🌹
godak isthuti
Thank you
Ane akka pimple adu වෙන්න pahepath වෙන්න monada karanne
බොහොම ස්තුතීයී දීර්ඝ ආයුෂ ලැබේවා ❤
Mama කුරුඳු biwwa mata aga පුරා ma resh akak demma .හැමදාම bonna hoda da කුරුඳු wsnada ?
බොහොම ස්තූතියි ඔබතුම්යට 🙏🙏🙏🙏❤❤❤❤❤❤
Wobathumiyata godak sthutiye
අක්කා මගේ කකුල්වල නහර මතුවෙලා පෙනෙනවා. ඒ නිසා වයසට වඩා වැඩි වයසක් කකුල් වලින් පේනවා 😔😔. මේකට විසදුමක් කියනකෝ අක්කි 🙏🙏. මේකට ගෙදරදිම කරන්න පුලුවන් ප්‍රතිකාර තියනවද
Matath kiyannko mageth ehemai🙏😥
ගිනි raja oill eka godak hodai dr
Doctor . මී පැණි ,සප්රම් ehema ayurway eken odar karanna puluwan da 😊
හොදට තෙරෙන ව්දියට තෙරුම් කාරා ලස්සන වැඩ සටහනක්
ගොඩක් ස්තුතිය 🙏 ඩොක්ටර්
ගොඩක් ස්තූතියි ඔබ තුමියට.
Docter issara oyata thibune carli kota kondayak dan lassana diga kondayak thiyanawa monawada konde gaawe??😊
Thank you නංගී බුදු සරණයි
එක කමෙන්ට් එකකවත් නෑ පාවිච්චි කරල ප්‍රතිඵල ගත්ත අය
මෙික හරිම බෙහෙතක් මම පාවිච්චි කලා
Gastic envda mekata
Dear Doctor .. thank you so much .. ❤👍🌹
I used this for more than 2 months , but no results yet
Thank you.
මේක හැමදාම ගත්තොත් සුග වැඩි වෙන්න එකක් නෑ මොකද කුරුඳු වලට ෂුගර් වැඩි වෙනවා හැමදාම ගන්න එපා කියලා මං අහලා තියෙනවා
ඩොක්ට සීනි තියන කෙනෙකුට මී පැනි පාවිච්චි කලාට ප්‍රශ්නයක් නැද්ද ස්තූතියි ඔබතුමියට ජේසු පිහිටයි ❤❤❤❤
Don't be in bad terms. Please start the discussion talking of the essential things to prepare the drink. Please don't get much time for the explanation in the beginning & do it after preparing the drink. People don't want to waste the time. I'm sorry but it's true.
Thank you. Is honey ok with diabetic patients?
Mee paniwala diyawediyawa hadenne nee
මීපැණි දියවැඩියා රෝගීන් ගෙ සීනි මට්ටම වැඩි කරන්නේ නෑ . මීපැණි මේපල් සිරප් එයාලට හොඳයි
ගැස්ට්‍රයිටිස්වලට ප්‍රශ්නයක් නැද්ද මේ පානය???
මටත් ඒ ප්‍රශ්නය නම් තියනවා , කුරුදු උෂ්ණයි නේද
මාත් එහෙම අහලා තියෙනවා.
Yes .kurudhuwalata gastritis wadiwenawa .enisa mekata wena monawahari ekkaraganna puluwanda ? Kurudhuth samaga
ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කෙරුවට
Man ada tami oyage weda satahan beluwe oya sujewaparannsa archvhige teledrama ekn awa oya lassna hinwak ekkama ahinska es dekak tiyena adaraniya dr kenek man inne rataka nisa me video eka harima wedagt thank you dr❤❤
බොහොම ස්තූතියි
Ane doctar mage udarayath mata avalakshanayak ,mage penumata,udau karanna matath pliz
ගොඩක් ස්තුතියි ❤
Godak pin
,ඔබ ගැන සතුටුයි මෙික පානය කරල බලමුකෝ.
Thank You So Much Ishara Akki 🙏😍❤️👍
මීපැණි බිව්වම අස්ථි දුර්වල වෙනව කියලා මගේ යාලුවෙක් කිව්වා. ඒක ඇත්තක්ද doctor
ගොඩක් ස්තුතියි..
I'm having gastric, Is it advisable to have this cinnamon tea
Me kurudu panaya bonna one kamata perada pasuwada miss💞
ගොඩක් වටිනවා.දියවැඩියාව තියන අයට මී පැනි හොඳයිද
මී පැණි නැතිව බිව්වට කමක් නැද්ද doctor
ඉස්තුතියි ඔයාට ❤️
Hi madusanka
ගොඩක් ස්තුති අක්කි❤️❤️
thank u so much
Akka lassnata video eka present krnawa.. thank u so much.... adrei❤
How often do we need to drink this Dr?
ඩොක්ටර් මට ගැස්රයිටිස් තියෙනවා. එම නිසා මෙම පානය හොඳයිද?
බොහොම ස්තුතිය 💖💖
Godak badada
Thank. Duwa
බොහෝම ස්තුතියි 🙏💙
Tanks. Doctor. Good luck god bless 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👌👌
Kochchara kalayak bonna onada doctor. A wagema mata sema thiyenawa hoda wennema naha. Aka nittawata suwa karaganna behethak kiyanna doctor oyata pin. Mokada mn beheth bibi thama inne
Mage bara kilo. 80k. Mulinma adukaraganna one. Eta passe mage age musuls adukaraganna one. Okkoma kilo 60-55 dakava adukaraganna visadumak kiyanna doctor. Thanks.
Deshiya waidya warayek karana..goraka
Anekuth aushada anthar gatha karala hadana churnayak thiyanawa..Mata nm Hari giya
@@amtdesilvaa1697 thank you.. මම හදාගෙන පාවිච්චි කරලා බලන්නම්, 🙏🙏🙏🙏🙏🙏🙏
@@kumariaththanayake1322
Me number ekata katha karala ona nam ganna
Honey is not good for diabetic ! Most of the Srilankan who have belly fat suffering from diabetic !!! Cinnamon is good for health ❤ but what’s is the therapeutic dose must take in order to benefit ? 🤔
Thank u doctor .❤️❤️❤️
HF
අක්කේ,හොදටම බඩ අඩු කරගන්න පුලුවන් හොද පානයක් කියන්න.
බොහොම ස්තුතියි වෛද්‍ය තුමියට තෙරුවණ් සරණයි