තෙල් නැති වුනත් ඔය සුදු මූණ බලන්න එනවාමයි 🥰😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • සෑම සතියේ දිනකම රාත්‍රී 8.30 ට ITN බලන්න.
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Hithuwakkari
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Instagram : / itn.srilanka
    Follow on TikTok : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2022 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 386

  • @nethmaleakanayake5877
    @nethmaleakanayake5877 2 ปีที่แล้ว +399

    හිතට වැදුන එකම කතාව😊😊😇🥰.
    මේ කතාව දිගටම දීපියව්✌👍👍🥰.
    අපි හැමදාම youtube එකෙන් බලන සෙට් එක❤😘😘.
    😔තව ඇදං යමු.🥺❤❤.දෙයියෝ.
    මං පිස්සු වැටිලා මේ කතාවට❤❤❤🥰🥰.
    අද පැයක්ම දෙන්න😊😊🥰.
    බලපු හොදම ලස්සනම ආදර කතාවක්😊😊☺☺.
    Thanks ITN😙😙😚❤. ඒ දේ අපිට දුන්නට😘🥰.
    ඒ වගේම THANKS 🥰😇මහේෂ් රත්සර මද්දුමආරච්චි මහතාට🤗🤗🤗🥰😍🤩😘❤❤❤❤❤💫💫❤.

    • @umeshavinu9399
      @umeshavinu9399 2 ปีที่แล้ว +4

      අනේ ඔව් අප්පා මොන මොනවහරි දාලා ඇදන් යන්.

    • @nethmaleakanayake5877
      @nethmaleakanayake5877 2 ปีที่แล้ว +3

      🥰🥰🥰😍🤩 පිස්සුවක්

    • @nethmaleakanayake5877
      @nethmaleakanayake5877 2 ปีที่แล้ว +1

      @@umeshavinu9399 🥰🥰😘😍🤩

    • @nilusisilwalokuarumage6605
      @nilusisilwalokuarumage6605 2 ปีที่แล้ว +2

      ඇත්තමයි

    • @nethmaleakanayake5877
      @nethmaleakanayake5877 2 ปีที่แล้ว +2

      @@nilusisilwalokuarumage6605 🥰🥰🥰😍🤩 ඔයත් ඒමද🥰😘

  • @asithasaminda1078
    @asithasaminda1078 2 ปีที่แล้ว +145

    මේ කෑල්ල බැලුව දැන් 100 පාරක් විතර. ප්‍රශ්න ගොඩාක් මැද ජීවිතේ ගෙවද්දී මේක බලද්දි ප්‍රශ්න අමතක වෙලා යනව අප්පා. 😥

  • @jesustrustie2308
    @jesustrustie2308 2 ปีที่แล้ว +405

    ලස්සනයි කතාව ,,, අර දෙරණේ දෙවෙනි ඉනිම සංගීතේ සිරසේ නීල පබළු වගේ එපි 1000ත් පැනලා බොළද සත පහේ කතා වලට වඩා කොච්චර ලස්සනද ඉක්මනින් ලස්සන අවසානයක් එක්ක ඉවර කරන්න ... නෑනම් බෝරින් වෙයි

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +28

      එදිරිමුණි මේ කතාව ලීවනම් මේ කොටසෙ තමා කෙල්ල ගෙදරින් පැනලා රස්සාවට යන්නෙ 😂

    • @Ash-cl7hu
      @Ash-cl7hu 2 ปีที่แล้ว +3

      💯

    • @jesustrustie2308
      @jesustrustie2308 2 ปีที่แล้ว +7

      @@shiran7403 අමෝ හා ඒකමම් ඇත්ත

    • @ashokasamarasekara1517
      @ashokasamarasekara1517 2 ปีที่แล้ว +3

      Eka eththa

    • @ruvishherath4189
      @ruvishherath4189 2 ปีที่แล้ว +11

      ITN කතා කොහොමත් ලස්සනයි .

  • @sanduned9208
    @sanduned9208 2 ปีที่แล้ว +151

    සාරංග ඉන්න බොඳ මීදුම් එකෙන් පස්සෙ බලපු ලස්සනම ටෙලි ඩ්‍රාමා එක ❤️👌.

  • @shanyshany4080
    @shanyshany4080 2 ปีที่แล้ว +97

    අලුබදුන ..බොද මිදුම් වල වගේ නොමැකෙන මතක සටහන් කරපු සාරංග අාපහු මම නම් දකින්නෙ හිතුවක්කාරි තුලින්.. අැත්තටම මෙි විදිහටම ඉදිරියේදිත් අාලින්දයට එනවනම් ....

  • @shakyajayaweera5122
    @shakyajayaweera5122 2 ปีที่แล้ว +158

    එමාෂා තරම් ලස්සන කෙනෙක් කොහේවත් දැකලා නෑ. ආදරෙයි හැමදාමත් Emasha Akka. 🔥🔥💓💓💯💯💎💎⚘⚘

    • @nimmimudalige1784
      @nimmimudalige1784 2 ปีที่แล้ว

      ඈ🙄

    • @rameshmadhushanka3501
      @rameshmadhushanka3501 2 ปีที่แล้ว

      @@nimmimudalige1784 ඇයි අවුල්ද

    • @nimeshbandara6450
      @nimeshbandara6450 2 ปีที่แล้ว +1

      @@nimmimudalige1784 confuse unga bunga neh 🤣💔

    • @diwyaanjalee3208
      @diwyaanjalee3208 2 ปีที่แล้ว +1

      Ow. Eya punchi dawas wala idanma harima lassanai. Amuthuwen lassana unu knk newei. Upathin ma natural lassana knk😘

    • @shakyajayaweera5122
      @shakyajayaweera5122 2 ปีที่แล้ว +1

      @@diwyaanjalee3208 💯💯

  • @Gadget539
    @Gadget539 2 ปีที่แล้ว +65

    පටිටමපටිට කතාවක් මෙික.මම හැම චැනල් එකකම ජනප්‍රිය කාතා බලනවා එ හැම කතාවක්ම මෙිකට පාරද්.ජය වෙිවා.මෙි වගේ ලස්සන කතා තව ලියන්න. ශක්තිය ලැබෙිවා. !!!!!!!!!!!!!!!!👩‍❤️‍💋‍👩👨‍👨‍👦

    • @diamondnew1871
      @diamondnew1871 2 ปีที่แล้ว

      වෙන වැඩක් නැද්ද ඉතිම්

    • @kaveemudunkotuwa8446
      @kaveemudunkotuwa8446 2 ปีที่แล้ว

      @@diamondnew1871 😅😅😅😅

  • @hkgsrimal765
    @hkgsrimal765 2 ปีที่แล้ว +50

    අඩේ එ කොටසට මුලු කතාවම බැලුව වගේ feeling එකක් ආවනේ ෆට්ට 👏👏😁

  • @nawodyadilrukshi9563
    @nawodyadilrukshi9563 2 ปีที่แล้ว +25

    කතාව ඉක්මනට ඉවර කරාම අපිට පාලුයි දෙයියනේ 🥲🥲🥲
    😍ආදරෙයි 😍
    ❤️හිතුවක්කාරී ❤️

    • @RiyoGamingsl
      @RiyoGamingsl ปีที่แล้ว

      කොටස් කීයෙන් ද ඉවර කරේ.

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 2 ปีที่แล้ว +20

    නිකමට වගේ මැදින් එක කොටසයි බැලුවේ..මුල ඉදන් ඔක්කොම බැලුවා එක දවසින්..හරිම ලස්සන ආදරණිය කතාවක්...

    • @sayurigeekiyange1050
      @sayurigeekiyange1050 2 ปีที่แล้ว

      Mt dawas dekatha mulu kathawama beluwa 4n eken etharam lassani meka

    • @sujithpriyantha9146
      @sujithpriyantha9146 ปีที่แล้ว

      අනේ මම 89 කොටස වෙනකමි බැලුව එතනන් එහා කොටස් ටික එන්නෙ නැහැනෙ ඔන්න ඔය නිසා තමයි ITN කතා බැලිල්ල එපා වෙන්නෙ

  • @amilasampath8256
    @amilasampath8256 2 ปีที่แล้ว +20

    සිංදුවනම් පට්ට..බොක්කටම වදිනවා...👌👌👌👌

  • @deep.v6946
    @deep.v6946 2 ปีที่แล้ว +78

    Dear Saranga and Emasha,
    You both acting superbly in Hithuwakkari Teledrama. I congratulate you both and hope this Teledrama will nominate as "the most popular tele drama of the year" . ❤ Good Luck ❤👍

  • @Dreamzkymusic
    @Dreamzkymusic 2 ปีที่แล้ว +43

    ලස්සන Scene එකක් ❤❤😌...ආදරනීයයි !

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +30

    මගේ හිතුවක් කාරියේ,,,,ධණා රන්මිණි❤❤ වේන්කරන්නනමි එපා ලස්සනයි මේ කතාව ,,,තව කොටස් ටිකක්, ඔන ඉක්මනට ඉවර කරන්න එපා,,,දැන් ආසම නාට්ටි 3,,,හිතුවක්කාරයා,,ලන්වි,,කියාදෙන්න ආදරේ,,,❤❤❤💞💞💞

  • @himarisree9158
    @himarisree9158 2 ปีที่แล้ว +46

    ධනා එතනදි නම් හරිම සන්වෙදි රන්මිණි මොකද එයා ගියාට පස්සෙ කතා කරන්නේ කතාව ඉවර කරන්න ලගයි වගේ ලස්සන කතාව

    • @endrock4312
      @endrock4312 2 ปีที่แล้ว +2

      Ekawath therwnne nadda..danawa dakala confused una..

    • @himarisree9158
      @himarisree9158 2 ปีที่แล้ว

      @@endrock4312 ඒත් රන්මිණි ගෙ අම්මා දකිනවා වගේ අද කතාව බලලා ඉමු

    • @asithasaminda1078
      @asithasaminda1078 2 ปีที่แล้ว +1

      @@endrock4312 sirawatama bn

    • @helenesafran1713
      @helenesafran1713 2 ปีที่แล้ว +1

      රණ්මිණී බලාපොරොත්තු වුණේ නැහැ ධනා ගේ පැමිණීම. කන්ෆියුස් රණ්මිණී හොදටම. පියවී සිහිය එනකොට මම හිතන්නේ ධනා කොළඹට ගිහින්🤣😁

    • @RosaYOUTUBE2024
      @RosaYOUTUBE2024 2 ปีที่แล้ว +1

      th-cam.com/video/HHeftuJEAEc/w-d-xo.html ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️😘😘😘😘😘😘🌷🌷🌷🌷🌷

  • @Chami7649
    @Chami7649 2 ปีที่แล้ว +79

    කතාවට හොදටම ඇබ්බැහි වෙලා දැන්නම් අනේ කතාව ඉක්මනින් ඉවර කරන්න එපා

  • @SDN89503
    @SDN89503 2 ปีที่แล้ว +6

    මහේශ් තත්සරගෙ කතා හැම එකක්ම හරිම ලස්සනයි .කෙටියි .අවුරුදු ගානක ඉදලා පෙන්නපු හැම කතාවක්ම බලලා තියෙනවා .👌👌👌👌

  • @mayurarawana440
    @mayurarawana440 2 ปีที่แล้ว +5

    Teledrama වලින් කැතක් නැතිව බලන්න පුලුවන් කතාවක් මේක....ගොඩක් ලස්සනයි....මෙවනෙ teledrama කියන්නෙ....... මරු...👍👍👍

  • @devikapiyumi
    @devikapiyumi 2 ปีที่แล้ว +62

    අනේ පිල්ස් මේ කතාව ඉක්මනට ඉවර කරන් නම් එපා....ලස්සනයි කතාව 😥👍❤❤❤❤

    • @asithasaminda1078
      @asithasaminda1078 2 ปีที่แล้ว

      Ane ou anee

    • @janeeshithanujya9613
      @janeeshithanujya9613 2 ปีที่แล้ว

      Ane ow

    • @Njmart0122
      @Njmart0122 2 ปีที่แล้ว +1

      මේක දෙමල ෆිල්ම් එකක කොපියක් KADHALUM KADANDHA POGUM කියලා

    • @rishainduwijesingha2497
      @rishainduwijesingha2497 2 ปีที่แล้ว

      Ane ou puduma lassanak me kathawe thiyenne❤❤

    • @RosaYOUTUBE2024
      @RosaYOUTUBE2024 2 ปีที่แล้ว

      th-cam.com/video/HHeftuJEAEc/w-d-xo.html ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️😘😘😘😘😘😘🌷🌷🌷🌷🌷

  • @Sohan-d7g
    @Sohan-d7g 2 ปีที่แล้ว +16

    නියම කතාවක් ..වැඩිය ඇද ඇද ඉන්නේ නැති නිසා තවත් හොදයී

  • @navokarunarathne9892
    @navokarunarathne9892 2 ปีที่แล้ว +19

    සතුට කියල නිම කරන්න බැ අප්පා ❤️එ ආදරේ්්්්්්්්් මරු

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +34

    ගියාට පස්සෙද අයියා
    කියන්නේ 👍👍❤️‍🩹❤️‍🩹

  • @niro9989
    @niro9989 2 ปีที่แล้ว +35

    අම්මෝ ඒක ට නම් කඳුලුත් ආවා dana ❤❤❤❤❤

  • @dinusahanjayarathna250
    @dinusahanjayarathna250 2 ปีที่แล้ว +2

    ආදරණීයයි හැගුම්බරයි

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani6947 2 ปีที่แล้ว +2

    ලස්සනම කතාව .සාරංග අයියා හරිම ආදරනීය විදිහට රගපානවා ❤️❤️

  • @ackack9172
    @ackack9172 2 ปีที่แล้ว +3

    අම්මෝ එක පාරටම දැක්කාම මටත් හිතාගන්න බැරි වුනා මාර ලස්සනයිනෙ දෙන්නා. ධනා රණ්ම්ණි ආයෙත් හමුවෙලා පුදුම සතුටක් දැනෙන්නේ අපි බලන එකම drama එක මේක විතරයි .කියලා වැඩක් නැහැ ලස්සන කතාවක් .හැමෝම සුපිරියි .💖❤️💛💙💚👍👍🤗🤗

  • @sadeepamanoj9287
    @sadeepamanoj9287 2 ปีที่แล้ว +153

    සදුදා දුන්නෙ නැති නිසා කතාව අද පැයක්ම දෙනවතේ.. 😁😶

  • @Eleekids
    @Eleekids 2 ปีที่แล้ว +18

    දනා ලෝකෙට චන්ඩියෙක් උනාට ආදරනීය චරිතයක්

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 2 ปีที่แล้ว +18

    හොඳට ඇදලා ඔය ඉන්ටර්වීව් එකට ධනාත් යනවා 🤣 රන්මිණි එන්න පරක්කුවෙන නිසා ඉන්ටර්වීව් එක ලේට් කරන්න. ඒ සීන් එක පට්ට

  • @buddhikaumayangani9693
    @buddhikaumayangani9693 2 ปีที่แล้ว +15

    හිතුවක්කාරීයෙක්ට ගැලපෙන්නෙ රස්තියාදුකාර කොල්ලෙක්ම තමයි

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +2

    ගොඩාක් ආසාවෙන් බලන එකම කතාව ඉක්මනින් ඉවර කරන්න එපා 🙏🙏🙏

  • @sheyamendi5475
    @sheyamendi5475 2 ปีที่แล้ว +6

    එමාශා හරිම ලස්සනයි ..හින්දි නිලියක් වගේ..

  • @bpathirana1552
    @bpathirana1552 2 ปีที่แล้ว +3

    අනේ සාරංග නම් sweet... 😍😍😍😍

  • @geshujesy9878
    @geshujesy9878 2 ปีที่แล้ว +25

    අනේ ඒ දෙන්නගෙ මූනෙ හැගීම්❤💔

  • @sansala1012
    @sansala1012 2 ปีที่แล้ว +3

    අද කාලේ දකින්න අමාරු කොල්ලෙක් තමයි දනා❤️

  • @Aanwi2005
    @Aanwi2005 2 ปีที่แล้ว +5

    අයියා අයියා ගානො ඉතිං අයියා ගියාට පස්සෙ 😒💔

  • @thiliniprasangika2000
    @thiliniprasangika2000 2 ปีที่แล้ว +1

    මේකනම් ශුවර් හීනයක්❤️❤️❤️

  • @Reharajayasundara
    @Reharajayasundara 2 ปีที่แล้ว +2

    සාරංග... සුළඟ මත මොහොතක්....ඒකත් ලස්සනම ⁣කතාවක්....

  • @පයියාගලහුකනානන්ද
    @පයියාගලහුකනානන්ද 2 ปีที่แล้ว +16

    මන් කිසිම දවසක කිසිම නාලිකාවක කතා බලන් නැ.එ්ත් මේකට වසි උනා.විජේ සේදුපතිගෙ ටැමිල් පිල්ම් එකට වඩා මේක ගොඩක් ඉස්සරහින්.පට්ට දුකයි

    • @cheffamilykitchen2300
      @cheffamilykitchen2300 2 ปีที่แล้ว

      මොකක්ද .ඒ ෆිල්ම් එකේ නම

    • @පයියාගලහුකනානන්ද
      @පයියාගලහුකනානන්ද 2 ปีที่แล้ว +2

      @@cheffamilykitchen2300 පයියාගල හුකනාන්ද

    • @blackyyyy3092
      @blackyyyy3092 2 ปีที่แล้ว

      @@පයියාගලහුකනානන්ද හුත්තො ...😅😅😅😅

    • @RosaYOUTUBE2024
      @RosaYOUTUBE2024 2 ปีที่แล้ว

      th-cam.com/video/HHeftuJEAEc/w-d-xo.html ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️😘😘😘😘😘😘🌷🌷🌷🌷🌷

  • @chathurikaherath377
    @chathurikaherath377 2 ปีที่แล้ว +2

    Love you saranga aiya. Hamadama oya wage aluth dewal karanna💕💕💕

  • @Nishaya722
    @Nishaya722 ปีที่แล้ว

    අවුරුදු ගානකට පස්සේ උණත් ආයේ ආයේ මිනිස්සු බලන කතාවක්... ලස්සනට පෙලගැහුණු වෙනස් කතාවක්... අවශ්‍ය මොහොතේ අවසන් වීමම අගය වැඩි වෙන්න හේතුවක්... 🌹

  • @ranjamalshi2307
    @ranjamalshi2307 2 ปีที่แล้ว +9

    මෙක හීනයක් නම් නොවේවා

  • @teklaayoki8123
    @teklaayoki8123 2 ปีที่แล้ว +1

    ඒ සින්දුවත් ගොඩක් ලස්සනයි

  • @mindikawijesinghe9784
    @mindikawijesinghe9784 2 ปีที่แล้ว +7

    Ane me dennawa koma hari ekathu krla kathawa iwara krnaa...plz plz plz...😘😘😘

  • @sujeewadamayanthi962
    @sujeewadamayanthi962 2 ปีที่แล้ว

    එයා වගේම කටහඩත් ලස්සනයි.දෙරනෙන් අයින් උන එක හොදයි.ඔයා රගපෑමට දක්ෂයි.

  • @anilhettiarachchi
    @anilhettiarachchi 2 ปีที่แล้ว

    සුරංගනා කතාවක් වගේ ලස්සනයි. ලස්සන සිංදුවක්

  • @apppappp5227
    @apppappp5227 2 ปีที่แล้ว +2

    මම නම් ලගට ගිහින් පපුවට ගහගෙන ගහගෙන යනව..ගොඩක ආසාවෙන් බලන්නෙ..අනේ මේ දෙන්න ලස්සනට ගැලපෙනව

  • @kalpajayaruwan3587
    @kalpajayaruwan3587 2 ปีที่แล้ว +1

    Supiri kathawa.saranga kiyanne ithin supiri thamai.dennama lassanathama ragapanawa.adarei kathwatha godak

  • @nimeshdew6266
    @nimeshdew6266 2 ปีที่แล้ว +1

    අනේ මේක දැන්ම ඉවර කරන්න එපා මගෙ දෙයියො. 🥺🥺🥺🥺

  • @rameshmadhushanka3501
    @rameshmadhushanka3501 2 ปีที่แล้ว +2

    එමාෂගෙ හුරතල් මූණ දිහා හැමදාම හරි බලන් හිටියැකි 😍😍😘😘❤️❤️

  • @herathherath6865
    @herathherath6865 2 ปีที่แล้ว

    Marama lassanai
    Kathawa damma
    iwara karanna epa🙏🙏🙏🇵🇸🇵🇸🇵🇸🇵🇸👍👍👍👍

  • @indraniamarasingha7870
    @indraniamarasingha7870 2 ปีที่แล้ว

    හැමදාම ඉස්සෙල්ලා ම බලන නාට්‍ය ,හරි ම ආසයි .

  • @rusirunethumal3504
    @rusirunethumal3504 2 ปีที่แล้ว +1

    රන්මිණියට ඒක හීනයක් වගේ.. ආවා දුන්න ගියා සී න් එක . මතක නෑ මොනාද කිව්වෙ කියලා

  • @chathurikaherath377
    @chathurikaherath377 2 ปีที่แล้ว +1

    Saranga is best actor❤️❤️❤️❤️👍👍👍

  • @hasanyasandasi768
    @hasanyasandasi768 2 ปีที่แล้ว +3

    8:30වෙනකම් ඉස්පාසුවක් නෑ...☺️💪❤️

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 หลายเดือนก่อน

    මේ කතාව 2 වරක් බැඵවා ඵ් තරම් කතාව ඉතා හරවත් . අයෙත් බලනවා . අයින් කරන්න ඵපා.❤

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว +2

    පට්ටම පට්ට ලස්සන ආදරයක ආරම්භයක්... ආදරය මායාවකී, රඟපෑමක් උණත් අවංක කම කියන්නේ අවංක කමමයි.... සත්වයා ආදරයට ආදරය කරනවා... ඒක නිසා දැනෙනවා....

  • @rashanepahan5176
    @rashanepahan5176 2 ปีที่แล้ว +1

    #DontFinishHithuwakkari මිලියනක් හෑෂ් ටැග් එකතු කරමු 😍

  • @Chami7649
    @Chami7649 2 ปีที่แล้ว +5

    අම්මෝ රන්මිනි ගල්වෙලා බලන් ඉන්නවා 😍

  • @priyanathbandara4243
    @priyanathbandara4243 2 ปีที่แล้ว

    හීනයක්ද මන්ද ඔයා .....පියවි ඇසට මා දැකපූ...........❤️❤️❤️❤️❤️❤️💖

  • @gayanilakmali6887
    @gayanilakmali6887 2 ปีที่แล้ว

    ආසාවෙන් බලන ලස්සන කතාවක් අවසානේ දුකක් නම් දෙන්න එපා....

  • @gayanisandamalaekanayaka9623
    @gayanisandamalaekanayaka9623 2 ปีที่แล้ว

    harima lassana aadaraniya kathawak. emaama balanawa ayeth passeth balanawa. me dawaswala prashna amathaka wenawa hithuwakkari nisa. eth mechchara ikmanata iwara karanna epa. dana ranmini adare kaanawath pennanna. harima lassanai.

  • @tharanichathubashini9207
    @tharanichathubashini9207 2 ปีที่แล้ว +1

    Ow ane lassana kathawak ❤️❤️

  • @mihindukulasooriya2807
    @mihindukulasooriya2807 2 ปีที่แล้ว

    මෙයත් ලස්සන කතාවක් .හරිම තාත්විකයි.

  • @deep.v6946
    @deep.v6946 2 ปีที่แล้ว +2

    Beautiful teledrama ❤❤❤❤❤❤

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 ปีที่แล้ว +1

    අනේ ආසාවෙන් බලන්නේ කතාව ඉක්මන්ට ඉවර කරන්න එපා

  • @sanjayasenasingha4106
    @sanjayasenasingha4106 2 ปีที่แล้ว

    patta lassanai me widiyatama ikmanin iawara karanna eathakota hadawathe liya wei godak kalayak

  • @dilshanicharuka95
    @dilshanicharuka95 2 ปีที่แล้ว +1

    අම්මෝ මේ කතාව ඉවර උනොත් මාව මානසික රෝහලකට ගිහින් දාන්න itn plzzz

  • @epmadumali7347
    @epmadumali7347 2 ปีที่แล้ว +1

    Asawen bal inna ekama kathawa meka 😍😍😍

  • @mrdilieepa8032
    @mrdilieepa8032 2 ปีที่แล้ว +11

    අනේ එහෙම කරන්න එපා අනේ අයේ එක දෙන්න කො අයියේ

  • @mrdilieepa8032
    @mrdilieepa8032 2 ปีที่แล้ว +12

    මට ඇඩෙන්න වගේ

  • @madhaveefernando3962
    @madhaveefernando3962 2 ปีที่แล้ว +1

    Dennama lassanai godak.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Perfect good luck 👍👍👍👍

  • @wassalasadamali8942
    @wassalasadamali8942 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි me kathawa mekata patta adarei ❤❤❤❤❤

  • @rashanepahan5176
    @rashanepahan5176 2 ปีที่แล้ว +59

    මගේ පරණ නොම්බරෙමයි තියෙන්නේ. වෙනස් උන් නෑ 🙂

  • @සුදුරෝස-න5ඪ
    @සුදුරෝස-න5ඪ 2 ปีที่แล้ว

    ඒකනම් මරු ❤️ මටත් හිතුවක්කරයෙක් හිටියනම් කියලා හිතුනා 😄😄😄

  • @nethmisaara4458
    @nethmisaara4458 2 ปีที่แล้ว

    ඒ කොටස ගොඩක් ලස්සනයි 🥰

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 2 ปีที่แล้ว +1

    සාරංග දිසාසේකර කියන්නේ සුපර් ඇක්ටින් 👌🔥 ආදරෙයි ❤

  • @nirodhamadushani7336
    @nirodhamadushani7336 2 ปีที่แล้ว +5

    එදිරිමුනියාට දෙමු මේක ඇදන් යන්න.

  • @Gossip10482
    @Gossip10482 2 ปีที่แล้ว +18

    රන්මිනීගේ මූන 🥺😁

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว

    මෙවගේ හිතට දැනුනු කතාවක් නම් තවත් නැ මටනම්

  • @senarathmudaligesisirakuma1136
    @senarathmudaligesisirakuma1136 3 หลายเดือนก่อน

    Me kotasa,me drama eka maara patta🎉🎉🎉

  • @bhagi6076
    @bhagi6076 2 ปีที่แล้ว +2

    Ane ada payak denna saduda thibbeth na 🥲❤️

  • @rashmiswarnareka5335
    @rashmiswarnareka5335 2 ปีที่แล้ว

    Ane kathawa nm lassanai..mn pissu wetila me kathawataa😍❤️

  • @bhagyaweerarathne811
    @bhagyaweerarathne811 2 ปีที่แล้ว +2

    Favorite 🤩

  • @anusham4315
    @anusham4315 2 ปีที่แล้ว

    ලස්සනම telidrama එක

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 2 ปีที่แล้ว

    අනේ ආසම කතාව. ඉක්මනට ඉවර කරන්න එපා.

  • @anurashantha2811
    @anurashantha2811 2 ปีที่แล้ว +2

    Hi, dear both...
    I feel your action and role too much feeling for every one ...it mean both your character were big different ..
    example ...
    We eat pol sambola and katta sambola together ...dont have taste
    But we eat katta sambola with rotty....how taste .....this drama is same ..so we wish to them to do his role well...🙏🙏🙏🙏❤️❤️❤️

  • @rangiribtc
    @rangiribtc 2 ปีที่แล้ว

    එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕

  • @verudenethika2422
    @verudenethika2422 2 ปีที่แล้ว +1

    ඒක නම් ලස්සනයි

  • @mrbro8055
    @mrbro8055 2 ปีที่แล้ว

    සුපිරි කතාවක් ITN ❤️💪

  • @chathurikajayamali6438
    @chathurikajayamali6438 2 ปีที่แล้ว +1

    අම්මෝ මගෙ හිතත් ගැස්සිලා ගියා 😍

  • @පරිසරය-ඣ3ඪ
    @පරිසරය-ඣ3ඪ ปีที่แล้ว

    මම ගිය සතියේ ඉදලා මේ නාට්‍ය බලන්න ගත්තේ...episode 127ක් බැලුවා....අනිත් කොටස් නැහැනේ....ඉවසිලි නැහැ ඉතිරි ඒවා බලන්න....කොහොමද බලන්න වෙන්නේ

  • @dreams8446
    @dreams8446 2 ปีที่แล้ว +7

    ඇත්තක්ද හීනයක් ද

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 2 ปีที่แล้ว

    ලස්සනයි කතාව ඇයි ඉක්මනට ඉවරකරන්නේ....

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +9

    ලව්ලි සීන් එකක් වගේ 😅♥️

  • @srehanblocks5705
    @srehanblocks5705 2 ปีที่แล้ว

    ඇත්තටම ඒ කතාව ලස්සනට කරලා තියෙනවා❤

  • @sharomierandi1985
    @sharomierandi1985 2 ปีที่แล้ว

    Monawa nethath lassana kathawak ❤️😙😙😙😍👍

  • @helenesafran1713
    @helenesafran1713 2 ปีที่แล้ว +2

    අම්මෝ! යන්තම් ඇති දෙවියනේ රණ්මිණීට රස්සාවකට යන්න චාන්ස් එකක් ආවා. කරදරයක් නැතුව ඒකවත් කරගෙන ඉන්න තිබුණොත් හරී. පව්! ධනා. ඒකට නම්, දුක හිතුණා.

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 2 ปีที่แล้ว

    ඒකනම් හිතට වැදුනා