කියන්න කෙනෙක් නැති හින්ද මෙයාට කිවුවා | මට විස්වාස කරන්න පුළුවන් කෙනෙකුට හිටියේ මෙයා විතරයි සර්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 63

  • @radical1455
    @radical1455 ปีที่แล้ว +47

    සාරංග,,ඔබ නම් අති විශිෂ්ටතම රංගදරයෙක්...ඔබ ඇත්තටම මේ කතාවේ 80%කට වඩා ඇදගෙන යනවා....ජයම වේවා ඔබට..❤❤❤🙏🙏🙏

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 2 ปีที่แล้ว +72

    ඇත්තෙන්ම සුපිරි කතාව හා රන්ගනය මන් කවදවත් දෙපරක් කතවක් බලන්නෙ නැ ඒත් මේක තුන් හතර පරක් බලනව සාරන්ගගේ රන්ගනය පට්ට ❤️👍

  • @dreamiknow8534
    @dreamiknow8534 ปีที่แล้ว +31

    තාමත් ඉදල හිටල කෑලි බලනවා.

  • @yamunaperera9110
    @yamunaperera9110 ปีที่แล้ว +22

    මෙ දෙන්න දාල අලුත් කතාවක් , ,,,සාරග රගපෙම සුපිරි

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f ปีที่แล้ว +93

    කතව ඉවර වෙලා කාලයක් වුනාට,මේ කොටස් බලද්දී තාමත් ඇහැට කදුලු එනවා😢

  • @geshujesy9878
    @geshujesy9878 2 ปีที่แล้ว +67

    අනික් වීඩියෝ වලට වගේ කොපි කොපි ගගා වැලලෙන්න නම් එපා 🤣. කොපියක් උනත් කතාව මාර ලස්සනයි❤. බලල නැතුව කෑගහන්න එපා 🤣

  • @migindaperera7564
    @migindaperera7564 2 ปีที่แล้ว +28

    මාරම කතාව හෙන ආසවෙන් බැලුවේ අපරාදේ ඉක්මනට ඉවර කරා❤😓

  • @deepikafrancis7320
    @deepikafrancis7320 ปีที่แล้ว +8

    හරිම ලස්සන කතාව ඉවරවෙන කොට දුකත් හිතුනා

  • @maheshgamage4978
    @maheshgamage4978 2 ปีที่แล้ว +17

    කතාව සුපිරියක් තමයි... දෙපාරක් බලපු පළවෙනි කතාව

  • @isurukumara8359
    @isurukumara8359 2 ปีที่แล้ว +21

    සුපිරිම කතාව 😍😍😍😍 තව ටිකක් කතාව තිබුණනම් මරු

  • @kumaradissanayake6635
    @kumaradissanayake6635 ปีที่แล้ว +2

    මේ ටික බලද්දී ඇහැට කදුලක් ඇවිත් පපුව හිර වෙනවා වගේ... කොච්චර බැලුවත් එපා වෙන්නම නැ...

  • @අහිංසා-ඩ2ඨ
    @අහිංසා-ඩ2ඨ 2 ปีที่แล้ว +50

    ඒ කතාවටනමි ඇස්දෙකට කඳුළු ආවා

    • @madushan1999
      @madushan1999 2 ปีที่แล้ว

      ගොඩාක් ආවද 🤭🤣🤣

    • @අහිංසා-ඩ2ඨ
      @අහිංසා-ඩ2ඨ 2 ปีที่แล้ว +2

      @@madushan1999 පල බල්ලා ගොන් කතා කරන්නේ නැතිව 🔥🔥🔥🔥

    • @madushan1999
      @madushan1999 2 ปีที่แล้ว

      @@අහිංසා-ඩ2ඨඔයාගෙ බල්ලගෙ ලොකුද🤭

  • @lalitharajapaksha7139
    @lalitharajapaksha7139 2 ปีที่แล้ว +12

    එ ටිකන්ම් මරු

  • @ridmapranandu6942
    @ridmapranandu6942 หลายเดือนก่อน

    හිතුවක්කාරී කියන්නෙ සුපිරියක් තමා ❤. ආයෙත් මේ වගේ කතා එන්නෑ

  • @kumudu2482
    @kumudu2482 2 ปีที่แล้ว +8

    Methek balapu සුපිරි කතාව

  • @chanakakosala8844
    @chanakakosala8844 ปีที่แล้ว +5

    පට්ට කතාව. 2 හදන්න දනාව බලන්න ඕනේ .

  • @supunmaduranga5122
    @supunmaduranga5122 2 ปีที่แล้ว +13

    ධනා සුපිරි ❤❤

  • @kalummaduranga2217
    @kalummaduranga2217 2 หลายเดือนก่อน +1

    මම 7 පාරක් බැලුවා මෙක

  • @rsmfernando
    @rsmfernando 2 ปีที่แล้ว +12

    A well Played seen the cast looks very relaxed and focused. if you do start a season 2 please don't overload the call sheet.....2 weeks' lead time would be nice.

  • @thusharafernando3360
    @thusharafernando3360 2 ปีที่แล้ว +6

    amathaka nowena lassanama kathawak👍👍

  • @chalitharangika4572
    @chalitharangika4572 ปีที่แล้ว +7

    ඒ සීන් එක නම් දීලා තියෙනවා තනි ඇහැට නෙමේ ඇස් දෙකටම ඇඩෙන්න

  • @sudarshanidesilva1760
    @sudarshanidesilva1760 2 ปีที่แล้ว +6

    Supiri kathawa ❤❤❤❤

  • @Japan_Vibesz
    @Japan_Vibesz 2 ปีที่แล้ว +18

    සිපුරිම කතාවක්..🇰🇷🇰🇷❤️❤️

  • @onetimeYTshorts
    @onetimeYTshorts ปีที่แล้ว +7

    අන්තිමට ඒකට නන් පපුව හෝස් ගාන සද්දෙ මටම ඇහුනා

  • @musicalshow9533
    @musicalshow9533 ปีที่แล้ว +6

    මේ කතාව තමා මම ආසම කතාව මම කතා බලන් නෑ ඒත් මේක බැලුව මේක ආයේ 2 වෙනි කොටසක් එන්නෙ නැද්ද

  • @dammikakarunarathna9643
    @dammikakarunarathna9643 ปีที่แล้ว

    කූඩුවේ ඉදලා දාන හිනාව

  • @Riyalpathuma
    @Riyalpathuma หลายเดือนก่อน

    2027 බලන සෙට් එක කෝ 😁🥰

  • @chathurajayasooriya9576
    @chathurajayasooriya9576 2 ปีที่แล้ว +6

    ammage redde sir

  • @BinuS441
    @BinuS441 2 ปีที่แล้ว +2

    Pattama kathawak

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว +6

    කී වෙනි කොටසද මේ

  • @JanukaDilan
    @JanukaDilan 4 หลายเดือนก่อน

    Saranga patta

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว +4

    Me kiweni ekada kiyala ahanakota kiyapiwa

  • @rumeshsasankaLp
    @rumeshsasankaLp หลายเดือนก่อน

    Lassana kotas

  • @ChanchalaRangana
    @ChanchalaRangana 2 ปีที่แล้ว +6

    😘😘😘😘😘😘😘😘

  • @sampatdanu9539
    @sampatdanu9539 2 ปีที่แล้ว +6

    Me mona kotasada

  • @udayangaudayanga8757
    @udayangaudayanga8757 2 ปีที่แล้ว +4

    Kiweni epiyada

  • @nirachathu6001
    @nirachathu6001 2 ปีที่แล้ว +4

    😍😍😍💕💕💕💕

  • @Malki-C
    @Malki-C หลายเดือนก่อน

    Ektnm adenna awa .

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +10

    Mawage කතා අඩුයි ...a tarm lasani

  • @praneethaperera5277
    @praneethaperera5277 2 ปีที่แล้ว +4

    💞💞💞💞💞💞💞💕

  • @maxximsnewsl9975
    @maxximsnewsl9975 2 ปีที่แล้ว +4

    Aye me kathawa yanawada

  • @niranjalaoman5773
    @niranjalaoman5773 2 ปีที่แล้ว +8

    Ane paw sarang matanam asdekata kaduku awa kuduwe inawa dakala

  • @hirushalakmal8172
    @hirushalakmal8172 ปีที่แล้ว +2

    කෝ කතාව ඔක්කොම නෑ නේ

  • @chathurajayasooriya9576
    @chathurajayasooriya9576 2 ปีที่แล้ว +8

    pake sir.... police huththa

    • @AVsFan2022
      @AVsFan2022 2 ปีที่แล้ว +2

      අම්මො අම්මෝ... 😂😂😂😂

  • @sadunalwis5380
    @sadunalwis5380 ปีที่แล้ว +2

    බාගෙට නතර කරා

  • @champikahasi
    @champikahasi ปีที่แล้ว

    👍🇬🇧😢

  • @anusham4315
    @anusham4315 ปีที่แล้ว +6

    ආසාවෙන් balapu නාට්‍යයක්.සාරංග emasha හොඳට රඟපානවා

  • @podinilameපොඩිනිලමෙි
    @podinilameපොඩිනිලමෙි 2 ปีที่แล้ว +2

    😵😱🤔🤔🤔🤔😱😵

  • @chanakakosala8844
    @chanakakosala8844 ปีที่แล้ว +4

    දනා පට්ට හදවත් හොරෙක්

  • @dilupasadaruwan3508
    @dilupasadaruwan3508 หลายเดือนก่อน

    🤍💫

  • @nipuncharuka7451
    @nipuncharuka7451 ปีที่แล้ว

    TH-cam එකෙන් බලද්දී මගින් නැවැත්තුවා,,සාපයක් ඒ වැඩේනම්

  • @shanikasupun3177
    @shanikasupun3177 ปีที่แล้ว

    Youtub eke naddadan