ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සජන් සනීප වුනාට පස්සෙ කියන සින්දුව th-cam.com/video/Jw0ZwDt7v8A/w-d-xo.html
දෙවියනි මෙ කොල්ලව ඉක්මනට සනිප කරන්න. ඔයාට මොකුත්ම වෙන්නැ රත්තරං මල්ලි.. ඔයාට සනීපවෙනවා මල්ලී... හරීම දුකයි අහන් ඉන්න බෑ...
😢😢😢
හදවතට දැනුනා අය්යෙ සින්දුව ( ඇඩුනා😣) අය්යට ඉක්මන් සුව. බුදු සරණයි ❤️
Patta kollo
සිංදුව මාරම ලස්සනයි, හදවතටම දැනුනා සෑහෙන්න 😥😥😥ඉක්මන් සුවය ලැබේවා මල්ලි..!! බුදු සරණයි..!!
හදවතට ගොඩක් දැනුනා මේ සිංදුව අයියෙ...❤ඔයට ඉක්මන්ට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරනයි!
ow aiya budu saranai
@@gracegrace2392 mawat sup krnnko mt kra .hodanm like krnna vediyowlta
Bs malliyo.
සජන් සනීප වුනාට පස්සෙ කීව සින්දුවth-cam.com/video/Jw0ZwDt7v8A/w-d-xo.html
අවංකවම කියන්නෙ අහන් ඉද්දි කඳුලු එනව බන්..අපිට මෙහෙම දැනෙනවා නම් මේ කොල්ලට,අම්මට කොහොම දැනෙනව ඇතිද..😥😥
Ow
ow
Ane ow deiyane
@@santhakandage4621 Mawat sup krnnki mat kara vediyo hodanm like krnna ..
@@thakshiperera9616 Ma wat sup krnnko mat kara .....vediyo hodanm like krnnki
රත්නත්තරේ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා..තෙරැවන් සරණයි
Anae mae puthaata mokakda asaneepaya kiyannako
ඉක්මන් සුව අයියෙ ඔයාගෙ සින්දුව ගොඩක් ලස්සනයි බය වෙන්න එපා ඔයාට මොකුත් වෙන්නෙ නැ අයියෙ බුදු සරනයි පරිස්සමින් ඉන්න
Ai ape me මිනිස්සු අන්ලයික් දාලා තියෙන්නෙ උන්ට දැනෙන්න හිතක් නැහැ මල්ලි ගොඩක් ලස්සනයි කදුලක් වැටුණේ දන්නෙම නැතුව මල්ලියො ජෙසු පිහිටයි සතුට්න් ඉන්න හැමදාම
මේවගේ ලස්සන දේකට unlike කරන ගොබ්බ ජරා හැත්තකුත් ඉන්න එක ගැන පට්ට දුකයි 😢 බුදුසරණයි බං උඹට ❤️ ඇස් දෙකට කඳුළු ආවා අහන් ඉද්දි 💙
ලස්සනයි බන් ඔක පපුවටම වැදුනා කියාගන්න වචන නැ සත්තයි අපෙ කොල්ලෙක් තමා ඔයෙ ආ
සුබ පැතුම් ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි
ගොඩක් ලස්සනයි අයිය ඔයට ඉක්මන් සුවය ලබෙව බුදු සරනයි
Sinduwa godak lassani kollo Uba koheyannada kollo ubata mukuth wenne naha uba amma wenuwen innama wena kollo ikmanata hodaweyan ubata ikman suwaya labei
බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි පුතාට
මේක කලින් එකපාරක් බැලුවා අද ආයෙත් බැලුව මනෙජ්ගෙ වීඩියෝ එකක් බ්ලල ඉක්මන් සුවය ලැබේව මල්ලි
🥰😍
අපහසුවෙන් ගායනා කලත් ගොඩාක් ලස්සනයි මිහිරියි අහන්න අහන්න ආසයි.. හදවතට හරිම සංවේදී.. නිරෝගී සුවය ප්‍රාර්තනා කරනව අයිය ඔයාට.. දීර්ඝායුෂ ලැබේවා....
Eyt mokd wela thiyenne aneee..... lassanai sinduwa godaaaaak
@@maheshi365 කැන්සර් එකක්
අම්මෝ ගොඩක් සැරයක් ඇහුවා ❤️❤️❤️❤️😥😥🙏🙏
පපුවක් තියෙන කෙනෙකුට මෙි සින්දුව අහන්න බැහැ .නුබට තෙරැවන් සරනින් ඉක්මන් නිරෝගී සුවය ලැබෙිවා .සියලු දෙවි පිහිටයි.
ඇඩෙනවානී මට😭කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සියලු දෙවි පිහිටයී බුදු සරණයි අයියේ😢❤
Sindhwa ahddi as dekta kadulu awa..hrima sanwedi..sindjwth lassani...Ayye oyta ikmnt hoda wennn kyl mn prarthna krnwa...anantha u buduguna balayen siyluma dewiyange rakawaranayen oyt ikmnt hoda wenna oni...prssmn inn ayye...budu sarani..🙏🙏🙏
තුනුරුවනේ සරනින් ඉක්මන් සුවය ලැබේවා .හිතට තදින්ම දැනුනා මල්ලී.බුදු සරනයි....
අම්මෝ අයියේ ඉක්මන් සුව ප්‍රාතනා කරන්ව් හැකි ඉක්මනින්ම සුව වේවා ලස්සනයි අයියෙ සිංදුව රත්තරං අයියා ඉක්මනින් සනීප වේවා ඇත්තටම ඇඩුනා පල්වෙනි වචනෙ ඇහෙන්කොටම ලස්සනයි සිංදු ව කටහඩ් දෙකම මාරම ලස්සනයි අයියා ආයෙත් කියන්ව රත්තරං අයියාට ඉක්මනින් සනීප වේවා 🙏😥😭
සිංදුව ලස්සනයි අයියේ.. ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා .... බුදු සරණයි . ... ❤️❤️❤️❤️
Ikmnt hodweyn bn. Budusaranayi mchn 💜️💜️💜️💜️💜️💜️
අහනකොට පපුව හිර වෙනවා බන්...ලස්සනයි සිංදුවයි කටහඩයි දෙකම...
තෙරුවන් සරණයි ඉක්මනින් ඔයාට සුව වෙන්න ඕන .....හදවතට ගොඩාක් දැනෙන සින්දුවක් මල්ලියෝ ....
බුදු දහම සත්‍යක් නම් අයියෙ ඔයාට ඉක්මනට හොද වෙනවා.අයියෙ දන්නවද මගෙ ආසම සින්දුව දැන් මේක.මන් මේක කිව්ව යවුවන සමාජ තරග වලටත් ගිහින්.අයියෙ ඔයා හින්ද මන් ලන්කාවෙන්ම 1 ගත්තා.ඇත්තමයි අයියෙ.උබ මගෙම සහෝදරයෙක්.ඉක්මනට හොද වෙනව ඔයාට
ගොඩක් ලස්සනයි අයියේ ❤ ඉක්මනින් සනිප වේවා ඔයා බුදු සරනයි ජේසු පිහිටයි ඔයාට ❤❤❤❤❤❤❤
ගොඩක්... ලස්සනයී.. හදවතට දැනෙන හඩක්... ❤️
ඉක්මනටම සනිප වෙවා කියා මම ප්‍රාර්ථනා කරනවා පුතේ හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න පුතේ අම්මාට ලංකාවට යන්න ලැබේවා පුතා ගවට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞💞💞💞💞💞👍👍👍👍👍👍👍👍👍👍👍👍
තෙරුවන් බලයෙන් ඉක්මනින් සුව වේවා😥😇😇😇😇😇😇😇😇❤
බුදු සරණයි අයියේ...ඔයාට ඉක්මනටම සනීප වෙයි..❤️❤️❤️❤️🤝🤝
සියලු බල මහිමයෙන් ඉක්මන් සුව පතනවා රත්තරනේ. ඉක්මන් සුව ලැබේවා මල්ලියෝ.ජේසු පිහිටයි .
අන්ලයි දාන අවජාතක උන් ඉන්න රටක ඉපදිම ගැන ලැජ්ජයි බන් අඩෝ මසියා උබව මo දන්නෙ නැහැ උබ මාව දන්නෙත් නැහැ එත් අපි ඔක්කොම සිoහල උබට මොකවත්ම වෙන්නෙ නැහැ මචෝ උබට ඉක්මනින්ම සනිප වෙයි...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරේයි..සහෝ.
😘
Ow mukut wenna epa deviyane eyata
Budusaranai mali.. Lassana hithata danena song1.. Parissamin sathutin puluwan hama welawema inna jiwetha api katath aithi nha ekai aththa.. 💪💪
සංසාරය පුරාවටම නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !
හදවතට දැනුන ලස්සන සින්දුවක් අයියේ අයියට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි🙏❤️
Marama ලස්සනයි ..,ඉක්මනින් sanipa wenna aiye... jp bs.. ❤😍😍😍😍😍😔 mechchra kal ahpu voice wlin ලස්සනma voice eka.
බුදු සරණයි මල්ලී... ඉක්මනට සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! ❤️
අපේ බුදුරජාණන්වහන්සේ උතුම් වූ දසබල වලින් යුක්තවයි වැඩ සිටියෙ. එය සත්‍යක් ඒ උතුම් සත්‍යානුභාව බලයෙන් අපේ අයියගෙ ලෙඩේ ඉක්මනටම සනීප වේවා ! හැමෝම මේ සත්‍යක්‍රියාව කරන්න මෙයාට ඒක ලොකු උදව්වක් වෙනව කිසි සැකයක් නෑ.
Niyamai mcn elaaa.. ඉක්මනින්ම සුවය ලැබේවා theruwan saranai mcn
ඳළඳ සමිදු පිහිටේන් දිර්ඝායුස ලැබේනවා .මල්ලියේ .හරිම දුකයි .මගේත් අම්මා නැතිවේලා ......අම්මේකුට දරැදුකවත් .දරැවන්ට මව් සේනහසවත් අහිමි වේන්න එපා .👃👃👃👃👃👃
ඔයාට ඔයාගෙ අම්මට බුදු සරණයි..❤️ලස්සනයි කටහඩ....👍තරිදු අයියෙ ඒ කටහඩ පට්ට,ඒ හින්ද අනිවාරෙන් ඊලග සින්දුව තැනකට ගේමු..❤️💪❤️
Aiye godaaaak lassanai oyata ikmanata suwawenna kiyala parthana karanwa woiseka patta lassanai ewagema oyath lassanai gdlk
ඉක්මනට සනීප වෙයි සහෝදරයා ඔයාට.... ජේසු පිහිටයි මහත්තයෝ .....🙏🙏🙏🙏
හරිම ලස්සනට කියනවා මල්ලී..මල්ලීට ඉක්මනටම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏
හිතට ගොඩක් දැනුණා ඒ සිංදුව ඔයාට බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා 😢😢😢පුතාට
හදවම වැදුණා අයියෙ සින්දුව...බුදු සරණින් ඔයාට ඉක්මනටම සනීස්ප වෙයි
ගොඩක් ලස්සනයි අයියෙ ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව බුදු සරණයි🙏🙏💓
බුදුන් saranai raththaran මල්ලි ඔයාට ..අනේ දරා ganna ba දෙවියනේ ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
Ayye oyata ikmanata sanipa wenawa baya wenna epa malli. Oya inna oni oyage amma wenuwen. Malli oyage sinduwa nm godak lassanai....
බුදුසරණයි mali . ඉක්මනින් සුවය ලැබේවා. ජය සිරි මහා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා
ගොඩාක් ලස්සනයි අයියේ.ප්‍රාර්තනා කරනෝ ඉක්මනට අයියට සනීප වෙන්න කියල.ආදරෙයි ගොඩක් 👍👍😚😚
😔ඉක්මනට සුව වේවා.බුදු සරණයි 🙏ගොඩක් ලස්සනයි ☺☺☺☺
Lassanaii ayyee.ikman suwaya lebewa .budu saranay.🙏🙏
Papuwa palenna tharam dukai....ඉක්මනින් sanipa wenna one malliye oya..බුදු සරණයි ...
අනෙ චුටී මල්ලියො කොහොමද මෙ සිංදුව අහන්නෙ , හදවතට දැනෙනව ගොඩාක්,ඉක්මනින්ම සුවපත් වෙවි,රත්තරනො ,මම මුලු හදවතින්ම ප්‍රර්තනා කරනව.. නිදුක් නිරොගි සුවපත් බව ලැබේවා කියා ...
Aththatama mara lassana sinduwak. Good luck
Ahanakota Aththatama aduna 😢 godak lassanai sinduwa oyata ikmanata hoda wei mama oya wenuwen praththana karanawa 🙂
Ikman suwa lebewa!!!
බොහොම සංවේදී ගීතයක් වගේම ගායනයක්..... ඉක්මනින් ම සනීප වෙන්න. තෙරුවන් සරණයි
කියන්න වචන නෑ ගොඩක් දුකයි මගේ එකම පැතුම් මල්ලී ඉක්මනින් සනීප වෙන්න තෙරුවන් සරණයි ඔයාට දෙවිපිහිටයි
පැතුම් නෙවේ සජාන් මල්ලි පැතුම්
එකම පැතුම කියන එක තමයි පැතුම් කියලා ටයිප් උනේ මම දන්නවා ඒ මල්ලිගේ නම් සජාන් බව
Eyata mak welada nangii
ඔයාට ඉක්මනින් සුවය ලැබෙන්න ඕනේ සහෝ...මාරම ලස්සනයි සින්දුව...👍👍👍❤️❤️❤️
Godaaak lassnai. ඉක්මනට සනීප වෙන්න වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා........
අම්මෝ පපුව පැලෙන්න වගේ ආවා.ඔයාට බුදු සරණයි මල්ලියෝ.ඉක්මනට සුව වෙන්න.අද මගෙ අම්මත් ඔය අසනීපෙන් දුක් විදිනවා.
ayiye oyage news akak newspaper ake theyela keyewwa mn.ane oyata kohoma hari hoda wenna one.budu saranay.me song akath ake thebuna,ekmanata oyata hoda wey.hamoma me ayiyata pray karamu neda????? budu saranay!!!!!!!!!!
සිංදුව හරම ලස්සනයි පුතා ... ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට .බුදුසරණයි
ගොඩක් ලස්සනයි අයියෙ ඔයාට ඉක්මනට හොදවෙයි .. බුදුසරණයි දලදා හිමි සරණයි 🙏🙏 ජෙසු පිහිටයි
බුදු සරණයී මල්ලීයෝ ඉක්මනින් හොදටම හොද වේවා කියා පාර්ථනා කරනවා... දෙවි පිහිටයී...
මාරයි අයියා ආය ඉපදෙන බවයක මේහේම නොවේවා 😘😘😘
Budu saranai malliyo. ඔයාට ඉක්මනට සුව වෙන්ඩ ona.
ගොඩක් ලස්සනයි සින්දුව..ඔයාට ඉක්මනින් සනීප වෙන්න ඕනි🙏🙏
ලස්සනයි .හිතට වැඋුනා හොදටම.ඉක්මන් සුවය ලැබෙිවා
Ane aiye budusaranaii ikmnt suwa wnn ona.godk duki..sinduwa lassnat kiynwa.😥
කලුතර බෝසමිඳුන්ගේ පිහිට අරක්ෂාවන් ලැබේමන් ඔයාට ඉක්මනින් හොඳ වෙයි මල්ලි
කොච්චර ඇහුවත් සත්තකින්ම epa වෙන්නේ nae .budu සරණින් ඉක්මනින් සනීප wenna pathanawa
Get well soon malli.. stay blesses.. everything will be fine soon.. ❤️❤️
Ane dheiyaneeeee ikmanin sanipa wenna raththaran malliyo 🥺🥺🥺🥺🥺🥺🥺🥺😟🥺🥺🥺😟🥺🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢😢🥺😢🥺😢😢🥺😢🥺😢🥺😢🥺🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢😢🥺 godak dhukai raththaran malli hama wachanekatama papuwa pichchenawa malli .bs raththaran
බුදු සරණයි! ඔයාට ඉක්මනට සනීපවෙන්න කියල ප්‍රාර්තනා කරනවා
ඉක්මනින් සුවයක් ලැබේවා පුතේ බුදු සරනයි
Godak minissu aththata muna denna bayai.malli oyaata thiyenne shakthimath hithak.theruwan saranai.
Lassana sinduwak niyamai aiyye ❤
බුදු සරණයි මල්ලියේ ඔයාට...ඉක්මනට සනීප වෙන්න...
Siylu dewi දේවතාවන්ගෙ පිහිටෙන් ikman සුවය labewa ayye
ගොඩක් ලස්සනයි මල්ලියේ ඇසේට කදුලාක් ආවා ... ඔයාට සියලුම දේවීයන්නගේ පිහිටයි ඉක්මනින් සනිප වෙන්නේ කියලා මම දේවීයන්නගේ ඉල්ලනවා 🙏🙏🙏🙏🙏
Budu saranai malli..theruwan saranin oyata suwapath bhawaya labewa.
වචන ටික පට්ටම ලස්සනයි දළදා සමිදු පිහිටයි කොල්ලෝ ඉක්මනට සනීපවෙනවා බං
බුදු සරනයි පුතේ ඔයා ඉක්මනින් සුව වෙව්
සජාන් අයියේ තව තවත් ඉදිරියට යන්න සුබ පතනවා ඔයාට.බුදු සරනයි 🙏🙏
නිදුක් නිරෝගී සුවය ලෙබෙවා අය්යෙ
🙏තෙරුවන් සරණයි! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! නිදුක් නීරෝගි සුවය ලැබේවා! අයියේ ඔයාට, ❤️ මේ සින්දුව හදවතට ගොඩාක් දැනුනා, ඉක්මන් සුවය ලැබේවා! ❤️
ඉක්මනින් හොඳ වෙයි අයියේ..බුදු සරනයි ඔයාට..
හදවතට❤️ දැනෙනවා අයියේ.ලස්සනයි.ඇහැට කදුලක් ආවා😥ඔවු හැමදේටම බුදු බණ තමා අයියේ අපේ හිත් සනසන එකම මග...බුදු සරනයි..!!🙏🙏🙏🙏
හරිම ලස්සනයි අය්යේ...පපුව කඩාවැටුන වගේ...ඉක්මනින්ම හොදවෙන්න.සමිබුදු සරනයි 🌷🌷🌷🌷
ඒ වචන වල උබ කියනකොට ඇත්තටම උබේ දුකයි සින්දුවේ දුකයි 😔😔😔මාරම ලස්සනයි ❤️
Anee ikmant sanipa wenna aiye budu saranai aiya hemoma ashirwada krmu❤️❤️🙏
Mnn me song eka dan 10 sarayakata wada ahuwa. Aththtama godak dukai. As walata kadulu enawa. Katahada godak lassanai. Oyata ikmnnatama suwa wenna kiyala prarthana karanawa. Jaya sri maha bo samiduge pihiten . Siyalu dewiyange pihiten oyata ikmnnata sanipa wenna one. B.s 😥😥
බුදු සරණයි.හදවතට දැනෙන song ekak .
Budau saranai putha
හදවතටම ඇනුනා අයියෙ ❤️ බුදුසරනයි
ඔයාට හොදවෙනවා මල්ලි ... හිත හයිය කරගන්න 😔😔😔 මට දුකයි ගොඩක් ai මෙහෙම ලෙඩක් දුන්නේ දෙයනේ
හිතට ගොඩක් අම්මා නැති දුක හිතෙනවා අම්මේ මට බෑ ඔයා නැ තුවා ඉන්න අම්මා
සජන් සනීප වුනාට පස්සෙ කියන සින්දුව
th-cam.com/video/Jw0ZwDt7v8A/w-d-xo.html
දෙවියනි මෙ කොල්ලව ඉක්මනට සනිප කරන්න
. ඔයාට මොකුත්ම වෙන්නැ රත්තරං මල්ලි.. ඔයාට සනීපවෙනවා මල්ලී... හරීම දුකයි අහන් ඉන්න බෑ...
😢😢😢
හදවතට දැනුනා අය්යෙ සින්දුව ( ඇඩුනා😣) අය්යට ඉක්මන් සුව. බුදු සරණයි ❤️
Patta kollo
සිංදුව මාරම ලස්සනයි, හදවතටම දැනුනා සෑහෙන්න 😥😥😥
ඉක්මන් සුවය ලැබේවා මල්ලි..!!
බුදු සරණයි..!!
හදවතට ගොඩක් දැනුනා මේ සිංදුව අයියෙ...❤ඔයට ඉක්මන්ට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරනයි!
ow aiya budu saranai
@@gracegrace2392 mawat sup krnnko mt kra .hodanm like krnna vediyowlta
Bs malliyo.
සජන් සනීප වුනාට පස්සෙ කීව සින්දුව
th-cam.com/video/Jw0ZwDt7v8A/w-d-xo.html
අවංකවම කියන්නෙ අහන් ඉද්දි කඳුලු එනව බන්..අපිට මෙහෙම දැනෙනවා නම් මේ කොල්ලට,අම්මට කොහොම දැනෙනව ඇතිද..😥😥
Ow
ow
Ane ow deiyane
@@santhakandage4621 Mawat sup krnnki mat kara vediyo hodanm like krnna ..
@@thakshiperera9616 Ma wat sup krnnko mat kara .....vediyo hodanm like krnnki
රත්නත්තරේ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා..තෙරැවන් සරණයි
Anae mae puthaata mokakda asaneepaya kiyannako
සජන් සනීප වුනාට පස්සෙ කීව සින්දුව
th-cam.com/video/Jw0ZwDt7v8A/w-d-xo.html
ඉක්මන් සුව අයියෙ ඔයාගෙ සින්දුව ගොඩක් ලස්සනයි බය වෙන්න එපා ඔයාට මොකුත් වෙන්නෙ නැ අයියෙ බුදු සරනයි පරිස්සමින් ඉන්න
Ai ape me මිනිස්සු අන්ලයික් දාලා තියෙන්නෙ උන්ට දැනෙන්න හිතක් නැහැ මල්ලි ගොඩක් ලස්සනයි කදුලක් වැටුණේ දන්නෙම නැතුව මල්ලියො ජෙසු පිහිටයි සතුට්න් ඉන්න හැමදාම
මේවගේ ලස්සන දේකට unlike කරන ගොබ්බ ජරා හැත්තකුත් ඉන්න එක ගැන පට්ට දුකයි 😢 බුදුසරණයි බං උඹට ❤️ ඇස් දෙකට කඳුළු ආවා අහන් ඉද්දි 💙
ලස්සනයි බන් ඔක පපුවටම වැදුනා කියාගන්න වචන නැ සත්තයි අපෙ කොල්ලෙක් තමා ඔයෙ ආ
සුබ පැතුම් ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි
ගොඩක් ලස්සනයි අයිය ඔයට ඉක්මන් සුවය ලබෙව බුදු සරනයි
Sinduwa godak lassani kollo Uba koheyannada kollo ubata mukuth wenne naha uba amma wenuwen innama wena kollo ikmanata hodaweyan ubata ikman suwaya labei
බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි පුතාට
මේක කලින් එකපාරක් බැලුවා අද ආයෙත් බැලුව මනෙජ්ගෙ වීඩියෝ එකක් බ්ලල ඉක්මන් සුවය ලැබේව මල්ලි
🥰😍
අපහසුවෙන් ගායනා කලත් ගොඩාක් ලස්සනයි මිහිරියි අහන්න අහන්න ආසයි.. හදවතට හරිම සංවේදී.. නිරෝගී සුවය ප්‍රාර්තනා කරනව අයිය ඔයාට.. දීර්ඝායුෂ ලැබේවා....
Eyt mokd wela thiyenne aneee..... lassanai sinduwa godaaaaak
@@maheshi365 කැන්සර් එකක්
අම්මෝ ගොඩක් සැරයක් ඇහුවා ❤️❤️❤️❤️😥😥🙏🙏
පපුවක් තියෙන කෙනෙකුට මෙි සින්දුව අහන්න බැහැ .
නුබට තෙරැවන් සරනින් ඉක්මන් නිරෝගී සුවය ලැබෙිවා .
සියලු දෙවි පිහිටයි.
ඇඩෙනවානී මට😭කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සියලු දෙවි පිහිටයී බුදු සරණයි අයියේ😢❤
Sindhwa ahddi as dekta kadulu awa..hrima sanwedi..sindjwth lassani...Ayye oyta ikmnt hoda wennn kyl mn prarthna krnwa...anantha u buduguna balayen siyluma dewiyange rakawaranayen oyt ikmnt hoda wenna oni...prssmn inn ayye...budu sarani..🙏🙏🙏
තුනුරුවනේ සරනින් ඉක්මන් සුවය ලැබේවා .හිතට තදින්ම දැනුනා මල්ලී.බුදු සරනයි....
සජන් සනීප වුනාට පස්සෙ කීව සින්දුව
th-cam.com/video/Jw0ZwDt7v8A/w-d-xo.html
අම්මෝ අයියේ ඉක්මන් සුව ප්‍රාතනා කරන්ව් හැකි ඉක්මනින්ම සුව වේවා ලස්සනයි අයියෙ සිංදුව රත්තරං අයියා ඉක්මනින් සනීප වේවා ඇත්තටම ඇඩුනා පල්වෙනි වචනෙ ඇහෙන්කොටම ලස්සනයි සිංදු ව කටහඩ් දෙකම මාරම ලස්සනයි අයියා ආයෙත් කියන්ව රත්තරං අයියාට ඉක්මනින් සනීප වේවා 🙏😥😭
සිංදුව ලස්සනයි අයියේ.. ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා .... බුදු සරණයි . ... ❤️❤️❤️❤️
Ikmnt hodweyn bn. Budusaranayi mchn 💜️💜️💜️💜️💜️💜️
අහනකොට පපුව හිර වෙනවා බන්...ලස්සනයි සිංදුවයි කටහඩයි දෙකම...
තෙරුවන් සරණයි ඉක්මනින් ඔයාට සුව වෙන්න ඕන .....හදවතට ගොඩාක් දැනෙන සින්දුවක් මල්ලියෝ ....
බුදු දහම සත්‍යක් නම් අයියෙ ඔයාට ඉක්මනට හොද වෙනවා.අයියෙ දන්නවද මගෙ ආසම සින්දුව දැන් මේක.මන් මේක කිව්ව යවුවන සමාජ තරග වලටත් ගිහින්.අයියෙ ඔයා හින්ද මන් ලන්කාවෙන්ම 1 ගත්තා.ඇත්තමයි අයියෙ.උබ මගෙම සහෝදරයෙක්.ඉක්මනට හොද වෙනව ඔයාට
ගොඩක් ලස්සනයි අයියේ ❤ ඉක්මනින් සනිප වේවා ඔයා බුදු සරනයි ජේසු පිහිටයි ඔයාට ❤❤❤❤❤❤❤
ගොඩක්... ලස්සනයී.. හදවතට දැනෙන හඩක්... ❤️
ඉක්මනටම සනිප වෙවා කියා මම ප්‍රාර්ථනා කරනවා පුතේ
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න පුතේ
අම්මාට ලංකාවට යන්න ලැබේවා පුතා ගවට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞💞💞💞💞💞👍👍👍👍👍👍👍👍👍👍👍👍
තෙරුවන් බලයෙන් ඉක්මනින් සුව වේවා😥😇😇😇😇😇😇😇😇❤
බුදු සරණයි අයියේ...ඔයාට ඉක්මනටම සනීප වෙයි..❤️❤️❤️❤️🤝🤝
සියලු බල මහිමයෙන් ඉක්මන් සුව පතනවා රත්තරනේ. ඉක්මන් සුව ලැබේවා මල්ලියෝ.ජේසු පිහිටයි .
අන්ලයි දාන අවජාතක උන් ඉන්න රටක ඉපදිම ගැන ලැජ්ජයි බන්
අඩෝ මසියා උබව මo දන්නෙ නැහැ උබ මාව දන්නෙත් නැහැ එත් අපි ඔක්කොම සිoහල උබට මොකවත්ම වෙන්නෙ නැහැ මචෝ උබට ඉක්මනින්ම සනිප වෙයි...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරේයි..සහෝ.
😘
Ow mukut wenna epa deviyane eyata
Budusaranai mali.. Lassana hithata danena song1.. Parissamin sathutin puluwan hama welawema inna jiwetha api katath aithi nha ekai aththa.. 💪💪
සංසාරය පුරාවටම
නිරෝගී සම්පත්තිය
දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !
හදවතට දැනුන ලස්සන සින්දුවක් අයියේ
අයියට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි🙏❤️
Marama ලස්සනයි ..,ඉක්මනින් sanipa wenna aiye... jp bs.. ❤😍😍😍😍😍😔 mechchra kal ahpu voice wlin ලස්සනma voice eka.
බුදු සරණයි මල්ලී... ඉක්මනට සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! ❤️
අපේ බුදුරජාණන්වහන්සේ උතුම් වූ දසබල වලින් යුක්තවයි වැඩ සිටියෙ. එය සත්‍යක් ඒ උතුම් සත්‍යානුභාව බලයෙන් අපේ අයියගෙ ලෙඩේ ඉක්මනටම සනීප වේවා ! හැමෝම මේ සත්‍යක්‍රියාව කරන්න මෙයාට ඒක ලොකු උදව්වක් වෙනව කිසි සැකයක් නෑ.
Niyamai mcn elaaa.. ඉක්මනින්ම සුවය ලැබේවා theruwan saranai mcn
ඳළඳ සමිදු පිහිටේන් දිර්ඝායුස ලැබේනවා .මල්ලියේ .හරිම දුකයි .මගේත් අම්මා නැතිවේලා ......අම්මේකුට දරැදුකවත් .දරැවන්ට මව් සේනහසවත් අහිමි වේන්න එපා .👃👃👃👃👃👃
ඔයාට ඔයාගෙ අම්මට
බුදු සරණයි..❤️
ලස්සනයි කටහඩ....👍
තරිදු අයියෙ ඒ කටහඩ පට්ට,ඒ හින්ද අනිවාරෙන් ඊලග සින්දුව තැනකට ගේමු..❤️💪❤️
Aiye godaaaak lassanai oyata ikmanata suwawenna kiyala parthana karanwa woiseka patta lassanai ewagema oyath lassanai gdlk
ඉක්මනට සනීප වෙයි සහෝදරයා ඔයාට.... ජේසු පිහිටයි මහත්තයෝ .....🙏🙏🙏🙏
හරිම ලස්සනට කියනවා මල්ලී..
මල්ලීට ඉක්මනටම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏
හිතට ගොඩක් දැනුණා ඒ සිංදුව ඔයාට බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා 😢😢😢පුතාට
හදවම වැදුණා අයියෙ සින්දුව...බුදු සරණින් ඔයාට ඉක්මනටම සනීස්ප වෙයි
ගොඩක් ලස්සනයි අයියෙ ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව බුදු සරණයි🙏🙏💓
බුදුන් saranai raththaran මල්ලි ඔයාට ..අනේ දරා ganna ba දෙවියනේ ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
Ayye oyata ikmanata sanipa wenawa baya wenna epa malli. Oya inna oni oyage amma wenuwen. Malli oyage sinduwa nm godak lassanai....
බුදුසරණයි mali . ඉක්මනින් සුවය ලැබේවා. ජය සිරි මහා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා
ගොඩාක් ලස්සනයි අයියේ.ප්‍රාර්තනා කරනෝ ඉක්මනට අයියට සනීප වෙන්න කියල.ආදරෙයි ගොඩක් 👍👍😚😚
😔ඉක්මනට සුව වේවා.බුදු සරණයි 🙏ගොඩක් ලස්සනයි ☺☺☺☺
Lassanaii ayyee.ikman suwaya lebewa .budu saranay.🙏🙏
Papuwa palenna tharam dukai....ඉක්මනින් sanipa wenna one malliye oya..බුදු සරණයි ...
අනෙ චුටී මල්ලියො කොහොමද මෙ සිංදුව අහන්නෙ , හදවතට දැනෙනව ගොඩාක්,ඉක්මනින්ම සුවපත් වෙවි,රත්තරනො ,මම මුලු හදවතින්ම ප්‍රර්තනා කරනව.. නිදුක් නිරොගි සුවපත් බව ලැබේවා කියා ...
Aththatama mara lassana sinduwak. Good luck
Ahanakota Aththatama aduna 😢 godak lassanai sinduwa oyata ikmanata hoda wei mama oya wenuwen praththana karanawa 🙂
Ikman suwa lebewa!!!
බොහොම සංවේදී ගීතයක් වගේම ගායනයක්..... ඉක්මනින් ම සනීප වෙන්න. තෙරුවන් සරණයි
කියන්න වචන නෑ ගොඩක් දුකයි මගේ එකම පැතුම් මල්ලී ඉක්මනින් සනීප වෙන්න තෙරුවන් සරණයි ඔයාට දෙවිපිහිටයි
පැතුම් නෙවේ සජාන් මල්ලි පැතුම්
එකම පැතුම කියන එක තමයි පැතුම් කියලා ටයිප් උනේ මම දන්නවා ඒ මල්ලිගේ නම් සජාන් බව
Eyata mak welada nangii
ඔයාට ඉක්මනින් සුවය ලැබෙන්න ඕනේ සහෝ...මාරම ලස්සනයි සින්දුව...👍👍👍❤️❤️❤️
Godaaak lassnai. ඉක්මනට සනීප වෙන්න වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා........
අම්මෝ පපුව පැලෙන්න වගේ ආවා.ඔයාට බුදු සරණයි මල්ලියෝ.ඉක්මනට සුව වෙන්න.අද මගෙ අම්මත් ඔය අසනීපෙන් දුක් විදිනවා.
ayiye oyage news akak newspaper ake theyela keyewwa mn.ane oyata kohoma hari hoda wenna one.budu saranay.me song akath ake thebuna,ekmanata oyata hoda wey.hamoma me ayiyata pray karamu neda????? budu saranay!!!!!!!!!!
සිංදුව හරම ලස්සනයි පුතා ... ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට .බුදුසරණයි
ගොඩක් ලස්සනයි අයියෙ ඔයාට ඉක්මනට හොදවෙයි .. බුදුසරණයි දලදා හිමි සරණයි 🙏🙏 ජෙසු පිහිටයි
බුදු සරණයී මල්ලීයෝ ඉක්මනින් හොදටම හොද වේවා කියා පාර්ථනා කරනවා... දෙවි පිහිටයී...
මාරයි අයියා ආය ඉපදෙන බවයක මේහේම නොවේවා 😘😘😘
Budu saranai malliyo. ඔයාට ඉක්මනට සුව වෙන්ඩ ona.
ගොඩක් ලස්සනයි සින්දුව..ඔයාට ඉක්මනින් සනීප වෙන්න ඕනි🙏🙏
ලස්සනයි .හිතට වැඋුනා හොදටම.ඉක්මන් සුවය ලැබෙිවා
Ane aiye budusaranaii ikmnt suwa wnn ona.godk duki..sinduwa lassnat kiynwa.😥
කලුතර බෝසමිඳුන්ගේ පිහිට අරක්ෂාවන් ලැබේමන් ඔයාට ඉක්මනින් හොඳ වෙයි මල්ලි
කොච්චර ඇහුවත් සත්තකින්ම epa වෙන්නේ nae .budu සරණින් ඉක්මනින් සනීප wenna pathanawa
Get well soon malli.. stay blesses.. everything will be fine soon.. ❤️❤️
Ane dheiyaneeeee ikmanin sanipa wenna raththaran malliyo 🥺🥺🥺🥺🥺🥺🥺🥺😟🥺🥺🥺😟🥺🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢😢🥺😢🥺😢😢🥺😢🥺😢🥺😢🥺🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢🥺😢😢🥺 godak dhukai raththaran malli hama wachanekatama papuwa pichchenawa malli .bs raththaran
බුදු සරණයි! ඔයාට ඉක්මනට සනීපවෙන්න කියල ප්‍රාර්තනා කරනවා
ඉක්මනින් සුවයක් ලැබේවා පුතේ බුදු සරනයි
Godak minissu aththata muna denna bayai.malli oyaata thiyenne shakthimath hithak.theruwan saranai.
Lassana sinduwak niyamai aiyye ❤
බුදු සරණයි මල්ලියේ ඔයාට...ඉක්මනට සනීප වෙන්න...
Siylu dewi දේවතාවන්ගෙ පිහිටෙන් ikman සුවය labewa ayye
ගොඩක් ලස්සනයි මල්ලියේ ඇසේට කදුලාක් ආවා ... ඔයාට සියලුම දේවීයන්නගේ පිහිටයි ඉක්මනින් සනිප වෙන්නේ කියලා මම දේවීයන්නගේ ඉල්ලනවා 🙏🙏🙏🙏🙏
Budu saranai malli..theruwan saranin oyata suwapath bhawaya labewa.
වචන ටික පට්ටම ලස්සනයි දළදා සමිදු පිහිටයි කොල්ලෝ ඉක්මනට සනීපවෙනවා බං
බුදු සරනයි පුතේ ඔයා ඉක්මනින් සුව වෙව්
සජාන් අයියේ තව තවත් ඉදිරියට යන්න සුබ පතනවා ඔයාට.බුදු සරනයි 🙏🙏
නිදුක් නිරෝගී සුවය ලෙබෙවා අය්යෙ
🙏තෙරුවන් සරණයි! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! නිදුක් නීරෝගි සුවය ලැබේවා! අයියේ ඔයාට, ❤️ මේ සින්දුව හදවතට ගොඩාක් දැනුනා, ඉක්මන් සුවය ලැබේවා! ❤️
ඉක්මනින් හොඳ වෙයි අයියේ..බුදු සරනයි ඔයාට..
හදවතට❤️ දැනෙනවා අයියේ.ලස්සනයි.ඇහැට කදුලක් ආවා😥
ඔවු හැමදේටම බුදු බණ තමා අයියේ අපේ හිත් සනසන එකම මග...
බුදු සරනයි..!!🙏🙏🙏🙏