We know that it's not America. We need to know both parties ECONOMIC POLICIES. It's a VERY GOOD IDEA. Then we the citizens can DECIDE on each parties policies
It is not the policies Suda, it is about the party who, we can trust to implement the policies for betterment of common people of the country. Who do you trust? Anura and his party or Sajith and his party?
😂😂😂😂 ubalath baaiyo ma thamaai bn kisi wanasak na anurama kiyanawane mama leader wunata ape danuma ganne samuhikawa kiyala ithin den samuhikawa ehana ewuntana enne kiyanne
Sudaa. Very true. NPP must take their 3 economic advisors and answer questions along with the 3 SJB guys. Does not matter whether it is a presidential election or general election.
I as a floating voter think that NPP economic counsil/Committee should come forward and face the challenge and let people to decide which action plan is better.
shame on you @NPP. Accept the challenge. @Sudacreation Thanks for taking this up to the surface as an impartial TH-camr. Sepal and Bharatha are going behind "views".
The biggest problem with Srilankans are people don’t want to accept other people’s opinions and ideas. Whether it’s constructive or not politicians are reluctant to unite! If Anura is not willing to accept Harsha’s views and points, that’ll be a big problem. 😢 people should get together and work together otherwise if they are greedy for power Only that’ll be a disaster!!! At the beginning I thought Anura is the best person But now we have doubts!! එයා world tours දාන වෙලාවේ මහජනතාවට පෙන්නලා දෙන්න ඕනි වැඩ පිලිවෙල! පිටරටවල srilankan ලාට වඩා රටේ ඉන්න මිනිසුන්ට අවධානය දෙන්න!! මෙයත් පැරදුනොත් රට පනින්නද දන්නේ නැහැ මේ world tours දාලා contacts buildup කරගනිනේ???? මිනිස්සු මෙහෙම කතා කියනවා!! You better believe in your own people in Srilanka first otherwise others are going to take advantage of such loop holes!!!!!!!!!!!😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ඇනිවාර්‍යයෙන්ම විය යුතුම දෙයක්!!! මේ වැදගත් අවිවාද every two weeks continue විය යුතුයි. every two weeks on wendnesday night the prime munister is interviewed by a political journslist on the public tv....
Sajith is a big rogue. How he got Fonseka out. Just like his father, he will be a dictator. Wife will be like his mother. Sister will print more 5000 rupee notes. 76 year curse will go on.
@@sandradesilva3620 I tell my opinion and my choice sajith premadasa and fonseka always taking about the leadership party members but people around sajith premadasa
Eeeya NPP ekata chuu gihin inne Hadunnetti wenama economic model ekak kiyanawa Vijitha wenama line ekaka onna okai atta 😂😂😂 Harini full liberal ehen university un tika balan innawa private university adu karai kiyala 😂😂😂 oka kenda haliyak wage ekai oya chuuuuu gihin inne 😂😂😂
Do not trust Suda that much, watch him, his ambition is the get as many votes as possible for Sajith or pohotuwa, mainly he wants to break votes for AKD.Keep an eye on!
This is the country from 2015 Harsh Eran Kabeer were in power and economy consultants to Ranil Is the country in good place what argument with those people who were in this bad journey.
එවැනි සංවාදයකදී ප්‍රශ්න ඇසිය යුත්තේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය වරුන් විසිනි . නිවේදකවරුන් නොවේ .
සුදාගේ දේශපාලන බුද්ධිය තවදුරටත් සංවර්ධනය කළ යුතුයි😢😢
සුදන්ත හරි
අනිවා
අනිවාර්යයෙන්ම මෙයා මුලින්ම පැනලා දීලා නෑවේ. රාජාංගනය එක උදාහරණයක්. සජබෙ කරන්නේ බලය ලබා ගැනීමට බොරුවක් කියලා දැන දැන බැලන්ස් කරන්න යනවා. මේ වෙලාවේ කරන්න ඕනේ ජනතා ජයග්‍රහණයට ජනතාව පෙළ ගැස්වීම පමණයි.
ඒක ඇත්ත
Anurage buddiya wardhanaya kala yuthui
දෙපැත්තම බැලන්ස් කරලා දෙපැත්තම කොටෝලා මඩිය තර කරගත්ත එවුන් හැම යාලුවෝ හැම කන්ඩායමකම ඉන්නවා....
තමන්ගේ පොකට් එක ගැන හිතන අය තමයි ඉන්නේ,
සුදන්ත ට ද කිව්වේ
ඔය සජිත කුලප්පු කරන්නේ සජිත .අනික පොහොට්ටුව sajabe එවුන් ට ඕනෑ ජවිපෙ ප්‍රතිපත්ති මොනා ද කියලා මැතිවරණය ට පෙර වුන්ට දැනගෙන කොපිය ගහන්න
ඔයා හරි සුදනො වගේ හිටියට වගේ දෙපැත්තේ කකුල් තියාගෙන මඩිය තරකර ගන්න එවුන් විශ්වාස කරන්න එපා.
ඔය අර එදා වදකහ සුදිය බීලා.කට්ටිය එකට කාථා වෙලා කපට් නරියාගේ යෝජනාවක් වෙන්න බැරිද ?මොකද හර්ෂලා කකුල දෙපැත්තේ තියාගෙන ඉන්නේ .
හර්ශ හරි.. අභියෝගය භාරගත යුතුයි අනුර සහෝදරයා
අනුර බාර අරගෙන තියෙන්නේ. හර්ෂල සචිත්ට එන්න දෙන්නේ නැහැනේ.
හදුන්නෙත්ති සහෝදරයා මග හරිනවා
@@pubudusoyza2466 අනුර සහෝදරයා භාරගෙන තිබ්බා නැතා හර්ශද සිල්වා එක්ක 3 දෙනාගේ අභියෝගයට උනත් යන්න තිබුනා. ඇයි පස්ස ගහන්නෙ කියලා මිනිස්සුන්ට උනත් කුකුසක් ඇති වෙනවා
@@rohanawansanatha9596 හදුනෙත්ති සහෝදරයා මගහරින එක දැන් නිදහසට කරුනක් නෙමෙයි.. අභියෝගයට හරියාකාර මුහුණ දුන්නොත් මිනිස්සුන්ට තේරෙයි කවුද සුදුසු කියලා..මොකද දැන් පොහොට්ටුව විනාශයි
2023/01/09 දින හිරු සලකුණ වැඩසටහන බලන්න. අනුර සහෝදරයා තමයි අභියෝගය කලේ. බලන්න
ඔව්, වැල්වටාරම් කියමින් jvp අය මග හරින්න එපා. දෙගොල්ලොම ඇවිත් කියන්න කොහොමද මේ ආර්ථික විනාශයෙන් ගොඩ යන්නේ කියලා.
මේ පිළිබදව භාරතගෙ සහ සේපාල්ගෙ මතය හරි කියලයි මගේ අදහස. මේක UNP සහ පොහොට්ටුවෙ වැඩක්.
සේපාල්, භාරත කියන එක තමයි ඇත්ත කතාව. ඔය සජබ , ගූඇම්පී, පොහොට්ටු පක්ෂවල කොහෙන් හරි තැනකින් අරගෙන copy paste කොල කෑලි වල ලියපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ක්‍රියාත්මක වෙන ප්‍රතිපත්ති තමයි හොරකම, වංචාව, දූෂණය.
අන්න ekai ඇත්තටම ඕක රනිල්ගේ ගැටයක් තොල්කය හර්ෂ ඕකව විශ්වාස කරන ekke ඉන්නවනම් ගෝටට අහු වෙච්ච ඒකෙ අනික් eka 😂හර්ෂට පොඩි රනිල් කිඋවට වරදක් nhaa 😂 ඕක දිනපු ගමන් රනිට set wenna දගලන්නේ 😂
NPp බයයි
රනිල් ගේ දැලක්
දේශපාලනිකව අතාථ වූ ජනතාවට හරි ක් තෝරා ගැනීමට විවාදය වටිනවා මඩවෙනුවට විවාද සංවාද තැබීම රටටත් ජනතාවටත් වටින්නේය කුණුහරුප comment දාලා බැන්නට වැඩක්නෑ සුදාගේ කතාව ස්වාදීනව ඇත්ත කතාව අගයමු
,Real Hero accept the challenge
සුදා මැදසිට කරුණු හෙලිකිරීම ඉතා අගය කලයුතුයි. ඉදිරිපත්කිරීමත් ඉතා හොඳයි.
මම නමි කියන්නෙ සජිත් අනුර විවාදයට දින දාගෙන ඉට කලින් ආර්ථික කවුන්සලයේ විවදය පැවත් විය යුතුය
Ay e? Mulinma enne Presidential election eka
@@jayanthawadu2857 ආර්ථිකය ගැන සජිත්ට විවාදෙට අනුර එක්ක එන්න කියන එකේ පදනම විදිහට කියන්නේ ඉදිරියෙ මාලිමා ආණ්ඩුවක් ආවොත් පාලකයාගේ වචනය තමයි අවසාන තීරණය අනිත් කැබිනට් සාමාජිකයන්ගේ හා දැන් ඔය stage වල උඩදාගෙන යන විජ්ජතුන්ගේ අදහස් වැඩක් නෑ අනුරයා ගහ පෙන්නලා මේක ගලක් කිව්වොත් ඒක පිලිගන්න ඕන වගේ අදහසක්. මුගෙයි ගොබ්බ නන්දයාගෙයි කිසිම වෙනසක් නෑ නේ ඒ අතින් බලද්දී.ඇයි අර ගම සමග පිලිසදරෙදී ඕකම කිව්වානේ නන්දයත්. මේකා ගොබ්බසේන part 2 කියන්නේ කට කහනවට නෙවෙයි කියලා ඔප්පු කරා මේකෙන්. හරිනම් ආණ්ඩුවක් ප්‍රතිපත්ති තීරණ ගන්න මණ්ඩලයක් ඉන්නවා ඒවා කැබිනට් මණ්ඩලයේ අනුමත වෙලා තමයි ජනතාව අතරට යන්නේ. අන්න ඒකයි ප්‍රතිපත්ති සම්පාදකයෝ දෙගොල්ලො අතර විවාදය තියන්න ඕන කිව්වේ
එකටත් කැමති නැහැලු
3 අභියෝගය නැත්තම් පක්ශ නායකයන් ගේ අභියෝගය භාරගන්න කියලා මමත් කියන්නෙ
හර්ෂ කබිර් එරානලගෙ කවුන්සලය සාකච්චාව ඉවර වුනාට පස්සෙ unp එක අපෙ මව් පක්ෂය කියලා පක්ෂ මාරැ කරන සෙට් එකක් ඉන්නෙ
දෙපැත්තේ වැඩපිළිවෙළ අපිට ලස්සනට බලන්න පුළුවන් ඔය ආර්ථික විවාදය තිබුණා නම්
හර්ෂ කෝමත් කියන්නෙ ප්‍රායෝගික තත්වය... ඕකෙන් කෝමත් හෙලු වැල්ලෙන් යන්න වෙන්නෙ ජෙප්පොන්ට... දැන් කුනුහර්ප කියාගෙන එන්න එපා බයියොටික
හර්ෂ ද සිල්වා කියන්නෙ රටේ සම්පත් විකුණන්න ඕන කියලා.
ඒකනේ බන් මහබැන්කු වන්චාවක් උනේ නෑ කියල ෆූට්නෝට් දැම්මෙ,ස්වරීය බැන්දුම්කර වලින් වැඩිපුරම නය ගත්තෙ මේ ඔස්තාර්ල ඉන්න කාලෙ තමයි,ලෝකෙ ඉන්න ආර්තිකේ දන්න එකම ආචාර්ය මූ කියල තමයි උබ හිතන් ඉන්නෙ,නිකමට හොයල බලපන් NPP එකේ කව්ද ඉන්නෙ කියල🤣
මාලිමාවට එකතු වුණු සියලුම දෙනාම ජීවීපි නෙමෙයි. ඒක මතක තියාගන්න අනික ජවිපෙ කාරයෝගේ දේශපාලනය වෙනස් උන් කුහකයෝ අපිට විකල්පයක් නැති හින්දයි අපි මාලි මාව ට එක වෙලා ඉන්නේ. හැබැයි හොඳ වැඩපිළිවෙළක් එක්ක මොන මනුස්සයා ආවත් අපි ඡන්දෙ දෙනවා. අනුර කියන්නේ පොරක් නෙමෙයි. ඒක මතක තියාගන්න අනුර කියන්නේ තක්කඩි කපටියෙක්
මෙතනදි කිසි කෙනකුගෙ පැත්තක් නොගෙන බලන්න ඕන..
සජිත් ඇතුළු පාර්ශවය සහ අනුර කුමාර ඇතුළු පිරිස ගැන සැසදිමේදි පක්ෂ දෙකේ නායක විවාදයට වඩා මුලින්ම ජනතාවට පෙන්විය යුත්තේ පක්ෂ දෙකේ ආර්ථික ගැන තිබෙන වැඩපිලිවෙල ජනතාවට ඉදිරිපත් කල යුතුය..
එවිට ජනතාවට පක්ෂ දෙකේ ආර්ථික දැක්ම වැඩපිලිවෙල ගැන සරල අවබෝධයක් ජනතාවට ලබා ගත හැකිය.
ඉන්පසු පක්ෂ දෙකේ නායකයන් අතර විවාද ගැටළුවක් නැහැ..
Ann hari ekai kisima kenek recommend karanne ne me paara.
Yes
නායකයොනෙ රට පාලනය කරන්නෙ එයාලගෙ දැක්ම මොකද්ද කියලයි මුලින් බලන්න ඔන....අනේ මොලේ😀
එතකොට කලිම් අපි චන්දේ දීපු උන්නැහැගේත් කමිටු කියන කතා ඇහුවනේ. But ලොක්කට මොකුත් බැරි නිසා රටම ඉවරයි. ඒ නිසා ලොක්කගෙ අදහස් තමා වටින්න්නේ
@@asankahettiarachchi6459
Eken ma bam....
Mataka athi ne...
Wiyath maga wal daa gena..
Baya Gotha aapu hati..?
Awith korapu hariya th madai?
පැත්ත ගියත් අැත්ත කියන අපේ අයියා සුදා අයියා❤ අනිවා යන්නම ඔනා අයියේ අපිත් බලන් ඉන්නෙ එ් වගේ වැඩ ටික බලන්න අාදරේයි අයියේ❤
අමුතුවෙන් මොනව විවාද කරන්නද..හර්ෂ ඇතුළු ඔය සජබේ ඉන්නේ ආර්ථිකයට කෙලවපු ආණ්ඩුවල මෙතෙක් හිටපු අයනේ. මොකටද විවාද එයාලගේ බැරිකම ප්‍රායෝගිකව ඔප්පු කරලනේ. අර්තියක හොදට තිබ්බ කාලේ රට සංවර්ධනය නොකරපු අය මෙච්චර රට වැටුනට පස්සේ මොනව කරන්නද..
අපිට නම් ඔය සජබේ ආර්ථික යෝජනා අවශ්‍යම නෑ..
😂😂😂 ambo ohoma ekak hitiya thamaai enthimata minissu elawala damma thamaath ape meharakta tharila na e baaiyoma thamaai
Malimawa ta nayata kahina un vitharamai
පන්නක්කු බාල්දියක් එවන්නද? ලිපිනය සදහන් කරන්න.@@janakaaberathna7778
කවුද අප්පා මේ 😂
හරියට හරි
අනුර බයවෙලා🥵
Harsha hari samagi Jana balavegayata jayawewa malimawa viwadayata bayai
We know that it's not America. We need to know both parties ECONOMIC POLICIES. It's a VERY GOOD IDEA. Then we the citizens can DECIDE on each parties policies
ඔක්කොටම කලින් හැබැයි අනුර සහෝදරයා 2023.01.09 සජිත්ට අභියෝග කලා විවාදෙට එන්න රට හදන විදිහ අර්තිකය ගැන කතා කරන්න. ඒක ඇහිලා හැන්ගුනා හැන්ගුනාමයි තාම සජියා නෑ 😂
සජිත්ට අනුර සමග හැරෙන්නට වත් බෑ ,අනූර ලොකය සහ රට ගැන දන්න දැනුම වැඩ්යි, තිත්ත ඇත්ත එයයි
අනේ පොන්නයෝ පරන හුත්තවල් වැඩක් නෑ පකීර්ල සෙට් එකම ඇදන් එන්න කිවුවනේ දැන් පකද කියන්නේ.අපිට ඔය මොන පකය ගෙන් වත් වැඩක් නෑ කොලො නම් වරෙවු ඉස්සරහට .
Palayang
@@hhhji3209 බත් බැලයන් ට ඇත්ත තිත්තයි
Anura කියන්නෙ මොකෙක්ද මේ රට හදන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරය්
අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා
Jvp doesn't come to discuss about
ECONOMY...😅😅😅😅
ආර්තික කමිටු මොනවා තිබුනත් ක්‍රියාත්මක වෙන්නෙ නායකයගෙ ප්‍රතිපත්තිනේ. ඉතින් අර්තික කමිටු ගිහිල්ල සුර ලෝකයක් පෙන්නුවට, එක ක්‍රියාත්මක කරන්නෙත් ජන්දිපතිට ඔනි නම් විතරයි නේ, එක නිසා ඔය විවාදය තියෙන්න ඕනි අනුරයින්, සජිතුයි අතර , එතකොට තමයි කරන ප්‍රකාශ වල වගකීමක් තියෙන්නෙ. නැත්තම් ආර්තික කමිටුව කවදහරි කියයි, අපි නෙමේයිනෙ මේවා ක්‍රියාත්මක කරන්නෙ, අපේ නායකයා මේවා ක්‍රියාත්මක කරෙ නෑ, අපිට එවට වගකියන බෑ කියලා. එතකොට මොකද කරන්නෙ අපි ?
හදුන්නති සජෙබෙට බයේ අනුරයාව මාට්ටු කරලා,
අනුර සජිත්ට බයවෙලා🥵 හැංගිලා 🤪🤪🤪🫥🫥🤢🤢🤢😟😟🙈🙈🙈👤👤👤
It is not the policies Suda, it is about the party who, we can trust to implement the policies for betterment of common people of the country. Who do you trust? Anura and his party or Sajith and his party?
අනුර කුමාරට ලෝක දේශපාලනය ගැන දැනිමක් නැ සජියාට ලෝකය ගැන ලෝක ආර්ථිකය ගැන දැනිම ඉහලයි ඒ සජියාට ලොකයේ news up date වෙනවා අනුර අහන්න බලන්න දැනිමක් නැ එයාට පුලුවන් ලංකාවේ දේශපාලන පමනයි හොරු හොරු ගැන කියවා කියවා ඉන්නව NPP ආර්ථික ප්‍රතිපත්තියක් නැ
😂😂ehmda
හදුන්නෙත්ති කියන කතාව හරි. හර්ෂ කියන්නෙ එහාට මෙහාට පනින හිගන්නෙක්
හර්ෂයා බොරුවට පොතේ දැනුමින් කටපතුරු ගහනවා. බන්දුලයගෙ කාබන් කොපිය 😂😂
බොරු බයිලා එපා npp චැලෙන්ජ් එක බරගන්න කවුද හරි බලමු
සජිය කොපි කරන්න දක්ශ එකෙක්
Lapaya hangila
අභියෝගය බාර ගන්න කලින් සජි හුතා සහ අනුර සමග මුහණට මුහුණ විවාදය කවදාද,
😂😂😂😂 ubalath baaiyo ma thamaai bn kisi wanasak na anurama kiyanawane mama leader wunata ape danuma ganne samuhikawa kiyala ithin den samuhikawa ehana ewuntana enne kiyanne
@@jwalker2926 ඔව් පටන් ගත්තෙ සජිත් සහ අනුර සමග විවාදයක් ඇයි හර්ෂ අතුරු පස සුදානමක්, සජි පුතා පරිස්සම් කරන්නේ
@@jwalker2926මුලින්ම පටන් ගත්තේ අනුර සහ සජිත් අතර මුහුණට මුහුණලා විවාදය, ඇයි හර්ෂ අතුරු පස දාලා සජි පුතා පරිස්සම් කරන්නේ, අනික හර්ෂ සජි පුතා ගේද නැත්නම් රනිල් රාජපක්ෂ ලගද,
පාට පක්ෂ බේද නැතුව හිතන්න කවදාවත් සජිත් ට අනුර සමග සංවාදයක් කරන්න බෑ හේතුව අනුර ලෝකය සහ ලංකාව ගැන තියෙන දැනුම වැඩිය අනුර හැම දේම කියන්නේ මතකයෙන් හරියට පුස්තකාලයක් වගේ සජි පුතාට හැරෙන්නට වත් බෑ තිත්ත ඇත්ත එයයි
අපිත් බලාගෙන ඉන්නෙ. අනුර බයයි වගේ.එයාලගෙ තියෙන්නෙ ජෝකින් කතා මිනිස්සුන්ට හිනා වෙන්න දෙයක් කියලා එයාලත් හිනා වෙනවා එපමනයි
සුදා ජේවිපී එකේ වැරදි කිව්වොත් අපි ඔබට විරුද්ධ වෙනවා හොදේ🙈🙈🙈
හර්ෂගෙයි එරාන්ගෙයි ආර්තික ක්‍රමේ අපි දැකල තියෙනවනේ.ආයෙ මොනවද තර්ක කරන්න තියෙන්නෙ.
Niyamai sudaa api inawa obath samaga
Sudaa. Very true. NPP must take their 3 economic advisors and answer questions along with the 3 SJB guys. Does not matter whether it is a presidential election or general election.
76 වසරක සාපය නිමා කරමු!
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP 💯
Npp ඔය වැඩේට එන්නේ නෑ....😂..මොකද සජබේ හැමදේම කොපි කරනවනේ 😅😅
I as a floating voter think that NPP economic counsil/Committee should come forward and face the challenge and let people to decide which action plan is better.
true
පොඩ්ඩක් ඉන්න සුදා තාමත් අනුර ෆයිල් හොයන ගමන් ඉන්නෙ 😂😂😂😂😂😂😂🧟🧟🧟🧟🧟🧟🧟🧟🧟
ජෙප්පන්ට ආර්තික වැඩපිළිවෙළක් නැහැ බන් 😂😂😂😂😂😂😂😂😂😂
JVP එක කෝහෝමත් කෙලින් කිසිම විවාදයකට එන්නේ නැහැ JVP එක හැමදාම කතාව විතරයි .ඔවුන්ට රටේ පරශ්න ගැන පැහැදිලි වැඩපිලිවෙලක් නැහැ. හැමදාම JVP එක වටේ යනවා විතරයි. සුදා ගෝඨා ට චන්දේ දෙන්නත් මිනිස්සු හිටියනේ ඒ මිනිස්සුම තමයි අනුරටත් චන්දේ දෙන්නේ.NPP එක ලොකු මුලාවක්.උන් විපක්ෂයේ ඉදලා රටට ජනතාවට මොනවද කරලා තියෙන්නේ .කයිවාරු විතරයි නේ.
මේ ලොක්කා 😂😂 උබ තාම.ජීවත් වෙනවද අන්න npp එක නිල.නිවේදනය යක් කරා එන්න කියන්නකෝ සජිත්‍ට
ඔව් npp කයිවාරු අනිත් උන් මාර ප්‍රතිපත්ති 😂😂
සුදා ඔයාට ෂුවර් ද හර්ශල,එරාන්,ඔය අනිත් පුතානෝගෙ සෙට් එක හැමදාටම සජබෙ ඉදීවි කියල,මටනම් සතපහකට විශ්වාස නෑ,විවාදය තියල සතියකින් ගිහින් යූඑන්පී එකත් එක්ක එකතු නොවේවි කියල කොහොමද ඔයා සහතික වෙන්නෙ,එතකොට කව්ද ඒ කියපුවට වග කියන්නෙ,මම නම් කියන්නෙ හැමෝගෙම උපදෙස් අරගෙන නායකයො දෙන්නම ආවනම් නේද හොද,එතකොට ඒ කරන ප්‍රකාශ වල වගකීම එයාලටම ගන්න පුලුවන් නේද,මේ ගැන පොඩ්ඩක් හිතල බලන්න සුදා අයිය
මේ විවාදය තිබ්බොත් Jvp එක 10% සහ සජබ 90% වගේ ලොකු පරතරයකින් jvp එක පරදිනව. ඒක jvp අය සහතිකවශයෙන්ම දන්නව. හර්ශ වගේ පුද්ගලයින් එක්ක Jvp එකට හැරෙන්නවත් බැහැ. සජබ අය jvp වගේ නෙවෙයි, ඉන්ග්‍රීසි පොතපත කියවපු සහ ලෝක , දේශීය ආර්තික පිලිබද විශිෂ්ට දැනුමක් තියන අය. තවද මේ අය යහපාලනය කරන කාලෙ මිනිස්සු කොච්චර සතුටින් හිටියද. එදා සෑම භාන්ඩයක්ම දැන් වගේ තුන්ගුනයකින් මිල අඩුයි. මිනිස්සුන්ගෙ වැටුපුත් 10000/= කින් වැඩිකරා. නමුත් Jvp සහ පොහොට්ටු අය එකතුවෙලා රාජපක්ශල ගෙනල්ල හොදට හිටපු සියලු රටවැසියන් දුකට ඇදල දැම්ම.
ubata track da hutto😂😂😂
මේක තමයි පිරිසිදු තිත්ත ඇත්ත.
විපක්ෂය ගේම ඉල්ලන්න ඕනෙ පාලක පක්ෂයෙන් ,, ඒ කියන්නෙ පොහොට්ටු රනිල් ගෙන්..
3% න් ගේම ඉල්ලන්නෙ ඇයි ?
🤣🤣🤣🤣🤣 අවොත් යන්න වෙන්නේ 💩💩💩 අසූචි පෙරාගෙන 😂😂
Anura punchi ammage gedara hangila
Npp මාලිමාව අනුර කුමාර දිසානායක නම් හැන්ගිලා නැ හැබැයි උඹ කියන උඹේ ගෙදර ඉන්න අනුර කියන එකෙක් නම් හැන්ගිලා ඇති අම්මා ලග 😅😅😅😅
@@HemaKodithuwakku-r3r අනුර හැංගිලා නැහැ ඔය ඉන්නේ ගව රැල වට කරගෙන stage උඩ කයීය ගහ ගහ. Stage උඩ npp ගවයන්ට ආතල් දෙනවා වගේ නෙමේ සජිත් එක්ක විවාදෙට එනවා කියන්නේ ඉතින් බඩුම තමයි. මොකොද සජියා කියන්නේ සුපිරි මොලයක් අනිත් එක අනුර විවාදෙට නාවොත් විපක්ෂයටවත් එන්න බැරි වෙන්න පරදිනවා පව් ඒ මිනිහා🤣 ආර්ථික කමිටුවනම් මලාට එන්නේ නැහැ හර්සත් එක්ක අවොත් ඉතින් රෙදි නැතුව තමයි හදුන්නෙත්තිට යන්න වෙන්නේ 🤣
@@srimalranepura සජිත් කවදාවත් මාධ්‍ය වල විවාධ වලට ඇවිත් නෑ, මොකද ඌ දන්නව ආවොත් නාගෙන යන්න වෙන්නෙ කියල
මේකට දෙපැත්තක් විතරක් නෙමෙයි ජනාධිපතිවරණයට බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ එනවා නම් එයත් එන්න ඕන හැම අපේක්ෂකයෙකුටම එක හා සමාන ගුවන් කාලයක් ලැබිය යුතුයි................. සර්ව සාධාරණ කියන්නේ අන්න ඒකට........❤❤❤
අනුර ජනාධිපති උනොත් රටේ ආර්ථිකය මෙහය වන්නේ පිටකොටුවේ මාළු ලෑල්ලේ අය නොවේ ඒනිසා ජාතික ජනබල වේගයෙ ආර්ථික කමිටුවත් සමගිබාලවේගයේ ආර්ථික කමිටු වත් තමාගේ ආර්ථික ය ගොඩ ගැනීමේ ප්‍රතිපතතිය රට හෙලිකල යුතුයි
නොකෙරෙන දීගේ හෙවනැල්ලත් ඇදයි.
නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඕනලු.
මම ඕක comment කරන්න හිතනකොට ඔයා ඒක කියලා . Yes
"Suda malli" you are spot on this issue.
NPP ආර්ථික වැඩ පිළිවෙල කියපු ගමන් සජබේ උන් ටික එකත් copy කරනවා sure ...
සජිත් නොදකින්
Baiyek wenna epaa
Copy karanawa
Sigithi aathal epaa
shame on you @NPP. Accept the challenge. @Sudacreation Thanks for taking this up to the surface as an impartial TH-camr. Sepal and Bharatha are going behind "views".
Jvp kaarayanta puluwan ekama de factory gini thiyana eka,bus gini thiyana eka,gewal gini thiyana eka,transformer gini thiyana eka,paalam kadana eka,podu janaya marana eka.
සුදා අපි මෙ දෙගෝල්ලන්ටම අභියෝගයක් දෙමු.
සජබෙට කියමු සතියක් ඇතුළත ලිකිතව NPP යට දන්වන්න කියලා මුල්‍යමය මන්ඩලයේ විවාදය මාසයක් ඇතුලත දවසක් එක්කම.
NPP ට කියමු සතියක් ඇතුළත සජබෙට ලිකිතව දන්වන්න අනුර සහ සජිත් අතර විවාදය මාසයක් ඇතුළත දිනයත් සමගම .
මේ ලිකිත ලියුම් එම තවසේමත් මාධ්‍යයේ ප්‍රවාහනය කරන්න කියමු.
මුලින්ම හර්ෂයා UNP ද සජබෙ ද කියපන්.. ඊට පස්සෙ ඕකුන් 2015 ඉදන් රටේ ණය ඩොලර් බිලියන 28කින් වැඩි කරපු හැටි, රටේ ආර්ථිකය වේගය සීයට 2කට බස්සපු හැටි බලලා කඩේ පලයන්..
නැහැනේ 2023/1/9 සාජිත්ට එන්න කිව්වානේ.ඒකට මුලීන්ම උත්තරයක් ගන්නකෝ.ඔය සෙට් එකමනේ බැංකූ හොරාට පුට් නෝට් ගහලා පොතකුත් ලිව්වේ.🤮🤮🤣🤣🤣
ඇත්තටම රට ගැන යම් හැගීමක් තියන යාන්තං හරි උගත්කමක් තියන මිනිස්සු න්ගේ ඡන්දය ඕනේ නං ඒ ඒ පක්ෂ වල ආර්ථිකය ප්‍රතිපත්තිය දැන ගන්න ඕන නේ .. වේදිකා වල කතාවල එහෙම පැහැදිලි කිරිමක් නෑ npp එකේ .. ඇත්තටම හරි පැහැදිලි කිරීමක් අවශ්‍ය යි ... ඒ මොකද ආයිත් ලංකාව එක්ක experiment කරන්න දෙන්න බෑ ..
දැන් දෙපැත්ත වාද කරගන්න කොට වාසි වෙන්නේ රට කාපු එවුන්ට නම් ඒත් වාද කරගන්න ඕනේද?😮
අනික ඉතින් අනුර නම් කට කැඩඩෙනකම් එයාලා ආවමකරන දෙවොල් සාකච්ඡා කරන්නෙ ලංකාවේ සහ ලොකෙම ගිහින්. අනූර ගෙන් ප්‍රශ්න අහලා අහලා දැන් අලුත් ප්‍රශ්නයක් නැති තරමට උත්තර දිලා තියනවනේ. සජිත් කිසිදු ප්‍රශ්න අහන වැඩසටහනක දැකලා නෑ. තනියම කතා පවත්වනවා. නැත්නම් ඉදහිට එක්කෙනෙක් සාවධානව කලින් සුදානම්වන වගේ අහන දෙයකට උත්තර දෙනවා විතරයි නෙද?
හර්ෂලට ඕනෙ කල දුටු කල වල ඉහගන්න අනුර ඕවට අහුනොවී තමන්ගෙ ගමන යායුතුයි හර්ෂලාට විලිලැජ්ජාවක් නෑ ඒ අය ආන්ඩුකරපු අය ආර්ථිකේ මවල පෙන්වයි අනුරට එහෙම බෑ ජනතා වට සත්‍ය පැහැදිලි කල යුතුයි හර්ෂ ඕනෙම බොරුවක් කියල ඇගබේරගෙන අනුරගෙ චන්ද කඩන්න හදන්න අනුර කුමාර අහුවෙන්න එපා ආතක් පාතක් නැතිඋන්ට
මුලින්ම අනුර සහෝ සජිත් ට විවෘත සංවාදයකට ආරාධනා කලානෙ.සජිත් ඒක මග හැරිය නෙ .මුලින්ම ඒ සංවාදය කරලහිටියනම් නේද හොඳ ?
Kauda magaeriye sajith ready kiyala kiwwa . kaiyya thamai thaama mokuth kiwwe netthe
ඇයි ඔයා දන්නේ නැත්ද සජිත් අභියෝගය පිළිගත්තානෙ.
සජිත් ok එක දීලා තියෙන්නෙ අනුව no කතා
❤❤❤❤❤
සුදත්ත මහත්තයෝ කර අරින්නෙ කවුද මාලිමාව නේද යෝජනාව ගෙනාවේ කවුද සජබින්නේද දැන් මග හරින්නේ කවුද මාලි මාව නේද
ඔය ආර්ථික ඔස්තාර්ලා 2015 -2019 වෙනකම් රට කළා නේද මුං ට පුළුවන් නම් කරලම පෙන්නන තිබුණා නේද
.අනුර සජිත් විවාදයක් කරලා අනුර ඒ විවාදයෙන්.ජය ගත්තා කියමු මෙතන අනුර ට මාලිමාවට මඩ ගහන අය අනුර හරි කියලා මාලිමාවට එකතු වෙනවා ද නැ නේ ..සජිත් විවාදයෙන් දිනුම් කියමු NPP මාලිමාව මිනිස්සු සජිත් ගෙ sajabe ට යනවා ද ඡන්ද දෙනවා ද නැ නෙ ..නිකම් බොරුවට එහාට මෙහාට අවලාද කියනවා හැරෙන්න ...
පාවෙන චන්ද තමයි වැඩි අපි අනුරට කැමති නැත්තෙ හරි ප්‍රතිපත්තියක් නැති නිසා අපි වෙනස් වෙන්න ඉඩ තියෙනවා
@@rasindurish6043 මෙච්චර කල් හරි ප්‍රතිපත්ති පත්ති කොරපු දෙයක් නැ නෙවැ ..අනුරලාගේ.ප්‍රතිපත්ති මොනා ද කියලා එයාල වෙලාවට කියයි ..එහෙම කිව්වත් ඔහේල කොහොමත් මාලිමාවට ඡන්ද දෙන්නේ නැ කියලා දන්නවා .
අනුරයි සජිතුයි තමයි ගැලපෙන්නේ. ජන්දෙ ඉල්ලන්නෙ ඒ දෙන්නනෙ. ඉතින් සජිත්ට බැරිනම් හදුන්නෙත්ති එනව කිව්වනෙ.
Gonak ubanam den ethakita economy danuma thiyanawada yako leaderslata economy eka hadana ewuntana enne kiyuwa harsha
අනුර කුමාර දිසානායක , සජිත් සංවාදයක් , npp, sjb ආර්ඨික කම්ටු සවාදයක්, මාලිමාවට ජයවේවා
අන්න සුපිරි ආර්ථික කවුන්සිල් වැඩසටහනක් යනවා සජිත්ලගේ..ඒක පට්ට
The biggest problem with Srilankans are people don’t want to accept other people’s opinions and ideas. Whether it’s constructive or not politicians are reluctant to unite! If Anura is not willing to accept Harsha’s views and points, that’ll be a big problem. 😢 people should get together and work together otherwise if they are greedy for power Only that’ll be a disaster!!!
At the beginning I thought Anura is the best person But now we have doubts!!
එයා world tours දාන වෙලාවේ මහජනතාවට පෙන්නලා දෙන්න ඕනි වැඩ පිලිවෙල! පිටරටවල srilankan ලාට වඩා රටේ ඉන්න මිනිසුන්ට අවධානය දෙන්න!! මෙයත් පැරදුනොත් රට පනින්නද දන්නේ නැහැ මේ world tours දාලා contacts buildup කරගනිනේ????
මිනිස්සු මෙහෙම කතා කියනවා!!
You better believe in your own people in Srilanka first otherwise others are going to take advantage of such loop holes!!!!!!!!!!!😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Very true 🎉
හර්ෂලා එරාන්ලා කබීර්ලා මේ තරම් කාලයක් රට කරලා නේද මේ රට මෙහෙම කෙලවිලා තියෙන්නෙ..
ටීවී නාලිකාවල නම් මෙවැනි වාද අවශ්‍ය නැහැ මේවා පැත්තක් ගන්නවා දැනටත් විවාද වලදී ඒ බව පේනවා එන් පී පී ආර්ථික ප්‍රතිපත්තිය මුද්‍රණය කරන තුරු ඉවසීමෙන් බලා සිට එය සජබය ඉදිරිපත් කරන එක සමග සසදා බලමු එන් පී පී තවම අප්ඩේට් කරලා නැහැනේ. කොහොම වුණත් අපි බලාපොරොත්තු වනුයේ ජනාධිපති මැතිවරණයක් නිසා අපිට ඕනැ නායකයන් අතර විවාදයක්
Rata gini thiyapu ewun okata enne na.jaya wewa sajith.
බයිලා ඔනි නැහැ අනුරයා මුලින් සිල්ලර කඩයක් කරලා පෙන්නන්න ඔනී .යකෝ උට රට දෙන්නලු😂
ඇයි සජිත් කඩ කරලද ඇවිත් ඉන්නෙ....?
@@KoreaA-z podiyata lewariya kadayak kara neda bnz.
@@AnaBro-l6u 🤣🤣
අපෝ මෙච්චර දවස් 8 පාස් උනුත් පාර්ලිමේන්තු ගිහින් කරේ
දැන් කොරොපු උන් කඩ කරලද ඇවිත් ඉන්නේ 😂😂😂
සුදා ගේ දේශපාලන බුද්ධිය වර්ධනය කර ගන්න ඔබ ඇසුවෙ බැලුවෙ බුද්ධාගම පමණයි බුදුදහම අවබෝධයකින් දකින්න උත්සාහ ගන්න ඒ තුලින් රටට ද ඔබටද යහ පතකි ඔබේ පින පමණක් නොව කුසල් ද වැඩේවි
Npp eka enne na gota hodai npp ekata wada
🐂🐂🐂
ඇනිවාර්‍යයෙන්ම විය යුතුම දෙයක්!!! මේ වැදගත් අවිවාද every two weeks continue විය යුතුයි.
every two weeks on wendnesday night the prime munister is interviewed by a political journslist on the public tv....
ජේප්පො තමයි මගරින්නෙ
මේ ඔන්න නිල වශයෙන් නිවේදනය කරා npp එක හා කියලා මොකෝ සජිත් ලොක්කා පරක්කු 😂😂
අනුර කියන්නේ මහා කපටියේක් අනුර බයේ එන්නෙ නැ කටින් බතල හිටව හිටව ඉන්නවා ඔවට රැවටෙන ජනතව තවත් ඉන්නවා නේ
අපේ ලංකාවේ සුනඛ දේශපාලුවන්ට කිසිම බුරුලක් අනුකම්පාවක් දෙන්න එපා ගහන්න ඕනේ සමතලා වෙන්න 🤬😡 මාලිමාවට ජය වේවා ❤
Ane tho😂
පැන පැන ඉන්නේ නැතුව හදුන්නෙත්ති සහෝදරයා ඇතුළු පිරිස මුහුණ දිය යුතුය
හර්ශ අදත් එන්න කිවුවනෙ දෙපැත්ත කියලා පටලවන්න එපා සුදත්ත 😮
හර්ෂ හොර මහින්දන්ද කරේ තියාගෙන අනේ. හොර 🐂🐂🐂
සුදන්ත කියන එක හරි
ලපය සජිත් එක්ක විවාදයකට එන්නෙත් නෑ..කඩ්ඩෙන් කොටයි කියල බයට😂
සජිත් ජය 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනුර ගිය අවුරැද්දෙ සජිත්ට කිව්වා😅
මාලිමාවට වැඩපිළිවෙළක් නෑ ඒක නිසා දැන් බයිල ගහනවා
Wedapiliwelak thibunu eun central bank ekata dunnu gema kohomada.gemma neda.unta witharak nemei thopitath lejjawak kiyala ekak nethi heti.thuuuu
වැඩක් මලිමවට බයයි වැඩ පිලිවලක් නැ කයියයි පඩගදයි විතරයි
WEDA PILIWALAK THIYENA EWUN KORALATHIYENNE IPADENNAINNA DARUWATH LAKSHA DOLAHAK NAYAKARALA HARSHA MAHABENKU PUT NOT KARAYA NIWAN SEPALEBEWA.
වැඩ පිලිවෙල තියන හර්ෂ, කබීර්, ඒරාන් තමයි කලින් ආන්ඩුවල රනිල්ගේ ආර්තික කමිටුව.. රටේ වාරායවල් විකුණලා, මහබැංකුව කාලා අන්තිමට ෆුට් නොට් පවා ගැහැවා නේ මේ සෙට් ඒක... රටට කෙලෙව්වේ මේ සෙට් ඒක තමයි...
@@piyalkumara5013 71-89 කාලය තුලදී රටේ වටිනා ජීවිත හා දේපළ විනාශ කරපුව. ප්‍රේමදාස මහත්තයා ඉවර කලේ තවත් ත්‍රස්තවාදීන් කන්ඩායමක් බව මතක නැද්ද
අනේ මන්ද මුන් ට ඔල්මොරොන්දම් ද කියලා... අනුර කලින් ම කිව්වා සජිත් ට සංවාදෙකට එන්න කියලා.. එහෙම නම් ඒකට කලින් සෙට් වෙන්න කියන්න..
කොපි පුතානෝ npp ආර්ථික ප්‍රතිපත්ති ටිකක් උගේ ප්‍රතිපත්ති කියල කොපි කරයි අනිවාර්යයෙන්ම
I personally think SJB is great team
Sajith premadasa will be come president
Sajith is a big rogue. How he got Fonseka out. Just like his father, he will be a dictator. Wife will be like his mother. Sister will print more 5000 rupee notes. 76 year curse will go on.
@@sandradesilva3620 I tell my opinion and my choice sajith premadasa and fonseka always taking about the leadership party members but people around sajith premadasa
Yes sajith Good leder උස නම් security මිටි නම් කම්කරු 😂😂
යකෝ හාල් කෝටෙක්ස් බෙදන එක ජනාධිපති වෙන්න සුදුසු කියලා හිතෙනවා නම් උබලා ඉතින් පොහොට්ටුව ට ආයෙත් ඡන්ද දීපල්ල ..පරණ දේශපාලනය දියුණු රටවල ඔහොම දෙයක් නැ ..අනේ මන්දා රට තවත් වලපල්ලට දාන්න පුදුම ආත්මාර්ථ කාමී කමක් තියෙන්නේ ..සජිත් ඉන්නේ හොරු එක්ක සන්ධාන ගත වෙලා පූට්ටු වෙන්නේ ද හිටිය ඉන්න හොරු එහෙම බලන කොට රනිල් රාජපක්ෂ ආන්ඩුවමනේආයේ එන්නේ ..
@@HemaKodithuwakku-r3r ☎️ 🤙👍
රට විනාශ කරාපු උන් එක්ක මොන වැඩපිළිවෙළ සාකච්ඡාද බං 😂😂😂😂
Yes . NPP must come . Why delay ????
සුදා අයියේ අනෝජ් ද සිල්වා වෙදමහත්‍තය එක්ක පිලිසදරක් ඕනා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපිට ඔනි සජිත් සහ අනුර අතර අර්තිකය ගැන විවාදයක්
සජිත් සහ අනුර විවාද කල යුතුයි..
ආර්ථිකය වට්ටපු උන් එක්ක මොන විවාද ද... අනුර සජිත් විවාද විය යුතුයි.. හුජ්ජ කොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න ඕනෙ නැ
සුදා ඇයි උඹ දැක්කෙ නැද්ද හදුන්නෙත්ති කියපු කතාව. උඹ කියන හර්ෂලා එක පැත්තක ඉන්න උන් නෙවෙයි.
ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා පළමුව විවාදය තිබිය යුතුයි. ඊට පසුදිනම ආර්ථික කවුන්සිලයේ විවාදය තිබිය යුතුයි. එහෙම නොකර පළමුව ආර්ථික කවුන්සිලයේ විවාදය තිබිිබොත් නායකයින් විවාදය මගහරිනු ඇත.
Ai ban ubala bayada
ඇයි දැන්ම අනුර සහ සජිය ෂුවර් නැත්ද?
Eeeya NPP ekata chuu gihin inne Hadunnetti wenama economic model ekak kiyanawa Vijitha wenama line ekaka onna okai atta 😂😂😂 Harini full liberal ehen university un tika balan innawa private university adu karai kiyala 😂😂😂 oka kenda haliyak wage ekai oya chuuuuu gihin inne 😂😂😂
@@gayangaamarasekara9911 අපිට කාටවත් සුදුහුණු ගාන්න අවශ්‍යතාවක් නෑ. නමුත් අපි ඇත්තටම ඉතිහාසයෙ දැකල තියෙන දේ තමයි ආර්ථික ඔස්තාර්ල වගේ කතා කරල රට බංකොලොත් කලේ කවුද කියල. පරීක්ෂා කරල බලන්න ඔය බෙරිහන් දෙන දේශපාලකයො සෘජුවම ආර්ථිකයට සමිිබන්ධ ඇමතිකමිි දරපු අය නෙවෙයිද කියල. ඇත්තටම චූ ගිහින් තියෙන්නෙ රටෙිි පුරවැසියන්ට.
I agree with Sudda.
Do not trust Suda that much, watch him, his ambition is the get as many votes as possible for Sajith or pohotuwa, mainly he wants to break votes for AKD.Keep an eye on!
සුදත්ත,අනුර ඔය අභියෝගය කලේ 2023ජනවාරි වල.ඒකට හැංගි හැංගි ඉදල දැන් බයිල ගහනවා.අනුරයි සජිතුයි අතර තමයි වාදෙ තියන්න ඕන.සජබෙට වගකියන්නෙ සජිත් වාගෙම NPP එකට වගකියන්නෙ අනුර.අන්න ලාල් කාන්ත ඕකට උත්තරයක් දීල තියෙනවා .ඒක බලන්න.අන්තිම මොහොතේ සුදත්ත ලා ඉන්නෙ කොතනද කියල අපි දන්නවා.
Next priminister hon sajith premadasa 🇱🇰 🇱🇰 🇱🇰 sjb 53% 125 seat definitely win 🏆 sjb ☎☎☎☎☎☎☎☎☎🎥🎥🎥🎥
🐂🐂🐂
🐂🐂🐂
@@sandradesilva3620 uuta uge aathal Eka ganna deepan .miniha security jobak ganna ottu wenne
This is the country from 2015 Harsh Eran Kabeer were in power and economy consultants to Ranil Is the country in good place what argument with those people who were in this bad journey.
ප්රබල කියන එවුන් හෙට අනිද්දට රනිල්ගෙ දෑත් ශක්තිමත් කරන්න යන සීන් එකක් තියෙන්නෙ අන්තිමට දිපු වොයිස් කට් එක බලන්න හර්ෂගෙ
Anura bayawelada
අනුරය පව් බන් ඌට කයීවාරුවක් ගහගෙන npp ගව සම්පත්ට ආතල් එකක් දීගෙන ඉන්න ඉඩ දීපල්ලා 😂😂😂😂😂😂
නලීන් බණ්ඩාර මුලදිම අභියෝගය කලා ඒක කරලා පෙන්නන්න 😅 නායකයො ජනාධිපති වරණයට ආවහම බලමු 😅 සජිත් අනුර ගැන දෙවනුව 😅මුල් අභියෝගය ගැන කතාකරමු 😅
Mulinma Anura thamae sajithta abiyoga karea january mase
බුරාගෙන ඇඟට පනින බල්ලො බැඳල , මාධ්‍ය සදාචාරය හරිහැටිදන්නා මාධ්‍යවේදී මහත්මයෙකුට වැඩ සටහන මෙහෙයවීමට දීපල්ල
සුදාගෙ වැඩි වරදක් නෑ. නමුත් ලෝකයා. මොනම වාදයක්වත් අනවශ්‍යයි. සජබ හෝ මාලිමාවට පාක්ෂිකයෝ එක්වුනේ ඕවා නිසා නොවේ
අභියෝග පිලිගන්න පුලුවන්නං අනුරය මෙලහකට විධායක ජනාධිපති. පාර්ලිමේන්තුව විසුරුවරල, චන්දයක් තියලා, හොරුන් හිරේ. හතරවටේම සුද්ද කරලා. බයිල ගහන්න විතරයි දන්නෙ. අවස්ථාව ආවහම නැට්ට පුපේ ගහගෙන හැංගුනේ ..... බයිල තමයි. අරගලේ ඉවරවෙලා අවුරුදු දෙකයි. කයිය විතරයි
සජබෙ එඋන් හිටියා නේද යහපාලන ආන්ඩුවෙ .වැඩියෙන්ම නය ගත්තෙ ඒ කාලෙනෙ.npp එකේ අය කැමති.හර්ශ කිව්වෙ එයාලට වෙලාවක් නෑ කිව්වෙ
මං හිතන්නේ විවාද නොකළ යුතුයි රට වට්ටපු එවුන් එක්ක මොන විවාද ද
ඒකනේ...මහින්ද ට කඩේ ගිහින් රට විනාශ කරපු අනුර ල එක්ක මොන විවාද ද සජිත්ට
හර්ශලා කරපු හරිය අපි දැක්ක 2015 - 2019 දී 6% තිබ්බ ආර්ථික වර්ධන වේගය 2% බැස්සුව...ISB loan Doller billion 12 ක් අරන් රට ණය උගුලක හිර කලා....
ඕවා ගැන විවාදයක් ප්‍රසිද්ධ තබන්න අවශ්‍යයි. Comments වල චෝදනා එල්ල කරමින් සිටින දායක සභාව ඒ ගැන තේරුම් ගන්න.