ළමයි බලන 6.20 වෙලාවේ කුණුහරුප ටෙලි නාට්‍ය විකාශනය කරන ස්වර්ණවාහිනිය | SUDAA STUDIO |
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #nalindajayatissa #anurakumara-dissanayak #npp #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
United Global Sri Lanka Organisation
whats app Contact : +39 380 136 7664
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• ආන්ඩුව ගත්තේ යන්න බලාග...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• මම වෙනින් කවුරුවත් නෙම...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• ඔබත් නිරුවත් වානරයෙක්ද...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788
ස්වනවාහිනියේ මේ දවස් වල යන හොදම කුනුහර්පය තමා හිරිපොද වැස්ස 😂😂😂
@@deshanamilapriya8252 ජරාම ජරා කතාවක්....
@@deshanamilapriya8252 😵
@@deshanamilapriya8252 aniva 😂💔
@@deshanamilapriya8252 හිරිපොද කැලේ 😂
ekanm nawathndma oni ekK
අනිවාර්යයෙන් මේ සමාජය පිරිහෙන්න එක හේතුවක් තමයි ජරා ටෙලිනාට්‍ය ..ඒව ඉක්මනින් නතර කල යුතුයි ..ජය වේවා සුදා අය්යා ❤❤🎉🎉
Hmm pau.. nam thiyena colombo Loku school 🏫 wala Grade 10 walin thama lamai dan room gane bada ganne ..
අපිට ජනතාව වශයෙන් කියන්න අවස්තාවක් අහිමි දේවල් මේවා. ඔබතුමාට අපේ හදපිරි උත්තමාචාරය..🙏🙏
හිරිපොද වෑස්ස කීයලා එකක් යනවා තනිකර සමාජයට වෑරදී ආදර්ශ දෙන්නේ..
නාකි පොඩි කෙල්ලෝ පස්සේ යනවා..
මල්ලිලා අක්කාලාට love කරනවා..
School කෙල්ලෝ සර්ලගේ පසෙන් යනවා..
School කොල්ලෝ මිස්ලට love කරනවා..සමාජය නොමග යවනවා මුන් මේවගෙන්...
සම්පූර්ණ ඇත්ත, 8.00 යන හිරීපොද වැස්ස ටෙලි නාට්‍යයත් පාසැල් ලමයි, ගුරුවරුන් සමග සම්බන්ධ වන අතර එයත් හරිම සවුත්තුයි
Hukahan
@@shashikanishshanka5111 ඔබේ මවට එසේ කරන්න😂
Aththa
@@sharmaleeperera3399 hukahan
වයස කීයද මාමේ 😂😂
රජයක් ඉන්නෙ ඕවා නියාමනය කරන්න තමයි.රට පිරිසිදු කරනවානම් ඔය දේවල් අනිවාර්යයෙන් පිරිසිදු කලයුතුයි.රජයට එන බදු මුදල ගැන විතරක් හිතනවානම් මාලිමාවත් අනෙක් රජයවල් හා සමානයි.වර්තමාන රජය අපි පත්කරේ වැරදි නොවෙන්නත්,වැරදි තැන් හදන්නත් තමයි.කරුණාකරලා වගකීමෙන් වැඩකරන්න.සුදා අයියෙ ඔයාට ගොඩාක් ස්තුතියි මේ කරණ කාර්යභාරයට.❤️
මේ ගැන කතාකරපු එක බොහොම වටිනව.හිරිපොද වැස්ස කියන්නෙ ලොකුම වයිරස් එකක් වෙනව දැනට සහ ඉස්සරහටත්.අනිවාර්යයෙන් තහනම් කරන්න ඕන.
@@nimeshchathuranga2598 අනිවා
Respect මේක නම් ඇත්තම කතාවක් අමු කුනුහරප ජරා කතාවක්
ඔබ.කියන දේ ඇත්ත අපි නම් කාලෙක ඉදලා Tv බලන්නෙ නැහැ u tube එකෙන් පරන ඒවා බලනවා ඔබට ස්තූතියි ඒ ගැන කතා කලාට
Tv baluwath TH-cam eken ewama baluwath dekama ekai
අනේ ඒ කාලේ කාටුන් බලන්න කොයි තරම් ආසද පිස්සු පූසා ,දොස්තර හොද හිත, සුරංගනා කතා අපි හවසට පිස්සුවෙන් වගේ බැලුවෙ අපේ කාලේ ❤❤ දැන් කාටුන් වත් බලන්න බෑ පුංචි උන් එක්ක
මෙහෙමයි අව්රුදු 13 න් උඩ වගේ ලමයිට බලන්න තියන කාටූන් වල ලව් සීන් ,kiss කරන ඒවා ටිකක් තිබුනට කමක් නෑ. ඒවා add කරන එක සාමාන්‍යයි.නැත්තන් ලමයි ලොකු වෙද්දිත් ඒවා මැජික් .අර සූටින් මාටින් ජරාවට පස්සේ ආපු ඉන්දියන් කාටුන් තමයි කාටුන් සංස්කෘතිය කෑවේ.
😢😂😂 ha
Ane Oww api asawen balapu lassana kaatun..& surangana katha
@@sixpack3420 එක නම් ඇත්ත ❤️👍
සුදා ඔයාට මගෙන් සුභ පැතුම් අපේ රට වෙනස් කරලා හොඳ මාර්ගයට ගන්න ඔයා ගොඩක් උත්සාහ කරනවා
ඇත්ත කතාව
අපි නම් TV බලන්නෑ.ඒත් සුදා අයියගේ කතාව ඇත්ත❤❤
අපි බැලුවේ දු දරුවෝ,දඩුබස්නාමානය,රොබින්සන් කෲසෝ ස්පෙල් බයින්ඩර් නයිර් රයිඩර්,මනුතාපය,ගලිවර්,හා හා හරි හාවා,දොස්තර හොදහිත වගේ ඒවා ඒකාලේ.ටයිටස් තොටවත්ත මහතා ගේ කාලේ ආපු නිර්මාණය...එකට දං
සුදා ඔයා විතරයි මේවා කතා කරන්නේ. ගොඩක් පිං මේවාට හඩ නගනවාට👌👍🙏
ඇත්ත කථාව. ජනමාධ්‍ය අමාත්‍ය වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මේවා තහනමට ලක්‌කර යුතුමයි
ඇත්ත මේවා තහනම් කල යුතුයි ඉක්මනින්
අනික් නාට්‍ය තමා හිරිපොද වැස්ස මේකත් මේ ගැලපෙන නාට්‍යයක් නෙවෙයි
ඔබ හරි..කාමුක ටෙලි නාටක විකාශනය වෙනවා.මේවා පුමිතිකරණයට යටත්කල යුතුයි.
Oe. Dan Hama drama ekakma ehema wela .
සහතික ඇත්ත සුදා අපිනං බලන්නැ ඔය තුප්පහි නාට්‍ය
සුදා ඔයා මේ දේවල් මේ විදියට හරි කියනව බොහොමයක් පින්..ඒත් අපි බලාපොරොත්තු උනේ මේ රටේ මාද්‍යය කලාව උඩු යටිකුරු කරයි කියල අපේ ආන්ඩුවෙන් ඒත් පොන්න ඇමතිට වගේ වගක් නෑ කුඩු ගහල වගේ...ඇත්ත්ටම මාර වේදනාවක් දැනෙන්නෙ රටේ දරුවෝ ගැන
සුදා අයියා හිරිපොද වැස්ස කියල නාඩගමක් යනවා ලමයින්ගෙ ඔලු කන😢
නියමයි ගහන්න ඕන තැනට ගහමු. මේව නියමයි සුදා යූටියුබයේ අභීත සිංහ හඬ 🦁🦁
කබ්බො ෆෝම් කරන්න එපා බන් 😂😂😂😂😂😂
ගූ පොද වැස්සත් ඒ වගේ වේස කතාවක් 😂🤣💩
Sira😂😂
ඇත්ත 💜️👌🔥
ඇත්ත කතාවක් අයියේ, පොඩි දරුවන්ගේ මොලය කන කුණු හරුප ටෙලි නාට්‍ය අප්පිරියයි,
Totally agree ❤🎉
දෙරෙනෙ ගොන් ඉනිම ගොන් ගීත..අයෙ ස්වර්නවාහිනියෙ හිරිකිත වැස්ස්ස ...මෙ ඔක්කොම තහනම්ම් කරන්න ඔනි
සිරාවටම ඔව් 😅
සුදා 100% හරි. මේ මාද්‍ය බාවිතය දැන් යන්නෙම ජරාව පැත්තට
මම ඕක fb එකේ දැක්කා .මහා විකාරයක් නිසා බැලුවේ නැහැ .දැන් තමා දැන්ගත්තේ ස්වර්නවාහිනියේ යන කතාවක් කියලා .නොදකින් සුදා අයියේ.දැන් හැමදේම විනාශය ට වෙන්නේ .ඇති අපේ ලමයි මෙහෙම වත් ඉන්න එක.උදේ ඉදන් රෑ වෙනකං බන කියන රටකට වෙච්චි දේ.😢😢😢😢😢😢😢😢
සිරා කතාව❤❤සහතික ඇත්ත❤❤
ඉස්සර
ඇවටාර්:-ජාතින් අතර සමගිය ඇති කරා පෙන්නුවා
හව්ටු ට්‍රෙන් යුවර් ඩ්‍රැගන්:-පරම්පරාවෙ වැරද්ද හැදුව පෙන්නුවා
බෙන්ටෙන්:-ලොකු වෙන්න වෙන්න වගකීම හුරු කරා
දැන්
චන්ඩි:-අග්ගලා කෑවා.ගැහුවා
ශිවා:-ලමයා කීවා.ගැහුවා
සුටින් මාටින්:- සමෝසා කෑවා.ගැහුවා
ඔන්න ඕකයි වෙනස
ado sira kathawa
සූටින් මාටින් වලින් පස්සේ තමා ඔය විනාසේ වුනේ .බෙන්ටෙන් එහෙම විචාරය කරන්න පුලුවන් කාටුන් ❤❤❤ඉන්දියන් කාටුන් තමා toxic.
Aththa 💯 😎
Aththa 💯 😎
නියමයි සුදා❤❤👍👍👍👍♥️💚🤍💜🤎💛❤️🩵💙🩶🧡🧡🩶💙🩵❤️💛🤎💜🤍💚♥️🩷💜🤎💛🩵🩶
සහතික අැත්ත සුදා මල්ලි ස්තුතියි ජය 👍👍❤❤❤👍
Aththa saththiya meyama thamai ❤isthuthi sudaththa sahodaraya dirgau labewa!!!
අනික හිරු
ඔක්කොම ඉස්කෝලේ යන පිරිමි ලමයි කොන්ඩෙ වවාගෙන
කො විනයක්
එහෙම ඉස්කෝලේ යන්න පුලුවන් ද
දෙරණ ඉස්කෝලේ ලමයි ලව් කරනවාමයි පෙන්වන්නේ
මේවා නම් තහනම් කල යුතුමයි
මේවා ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙන්න
ඇත්ත මමත් එ කතාව අහම්බෙන් හරි දැක්කත් බනිනවා මෙ වගෙ කොන්ඩෙ වවාගෙන ඉස්කොලෙ යනවද කියලා මොන නාට්යය ද මන්දා ඇයි දන්නෙ නැ එ ලමයිගෙ කොන්ඩෙ කපලා ඉස්කොලෙ එවන චරිත කරන්න
@nilanialawaththa6359
ඔය ලමයි ඉතින් ඇත්තටම ඉස්කෝලේ යන්නෙත් ඔහොම නෙ
ටෙලිඩ්‍රාමා වල රඟපාන ව කියලා අවසර අරගෙන ඇති
@@malkanthibiyanwila2900 derana nam anthima jara godakne
palayan naki Katha Ponnaya yanda, konde thiyana kale lassanata thiyan style karanda one, tharuna kale adare karanda one
විනය කියන්නෙ කොන්ඩෙ නෙමේ බං නාකියො 😂😂බලප්ම් දියුණු රටවල්
සහොදරයා අපට උදවිවක් අවශ්‍යයි ඔබෙන් විදේශ අමාත්‍යංශයෙන් කල යුත්‍ර වැඩ සමිබන්දව විජිත හේරත් සහෝදරයා සමග වැඩ සටහනක් කරන මෙන් ඉල්ලා සිටිනවා ඉතාලියේ අපිට හරිම කරදරයි ලියකියවිලි අනුමත කර ගන්න උදාහරනයක් ගත්තොත් උප්පැන්නයක් විවාහ සහතිකයක් අනුමත කරගන්න ඒවා පිට ඒජන්සි හරහා කෙරෙන්නේ අසාධාරන මුදලකටත් කාලයත් ඒවා අපට ලැබෙද්දි කාලය ඉක්‍රත් වි හමාරයි කරැනානර විජිත සහෝදරයාට කියන්න ඉතාලි එමිබසිය සමග එකගතාවයකට එන්න කියා මම මෙයට පිලිතුරක් බලාපොත්තු වෙමි
මුලින්ම ගහන්න ඕනේ මේවායේ රඟපාන දෙකයි පනහේනළු නිළියන්ට උන්ට සල්ලි හම්බෙනවා නම් ඕනම දෙයක් දෙයි
සුදා අයියා...👍👍
සහතික ඇත්ත
ජානූ , හිරිපොද වැස්ස , පාට කුරුල්ලෝ , පිරිමි ළමයි , කුරුල්ලෝ , මම මේවා බලන්නෙ නෑ ඒ උනාට කෑලි කෑලි දැකලා තියනවා ඊයා මේ නාට්‍ය ඇත්තටම කලාව කනවා
සති අන්තේ යන සසංකාර ,ඉරගිනි මද්දහන බලන්න .ලස්සනයි .අපි දැන් නාට්‍ය බලන්නේ නෑ
බලන්නේ නෑ නම් ටික කට පාඩම් නේද😂😂
@@bhagya753 කෑලි කෑලි දැක්ක කියනවා නේද ? කොමන්ට් එක හරියට කියවන්න
@@sunithafernando7638 පේනවා පේනවා...කෑලි දැක්කට අපි නම් බලන්නැති ඒවගේ නම් මතක තියා ගන්නේ නෑනේ 😅
Pirimi lamainge thiyen awul mokdda 😂
අනිවාර්යෙන් මේ ටෙලිනාට්‍ය ඔක්කොම නවත්වන්න ඕන අයියේ.ළමයිට තියා අපිටවත් බලන්න බෑ මෙලෝ රහක් නෑ ඔක්කොම තියෙන්නේ කුනුහරප
මම හිතනවා රජය මැදිහත්වෙලා මේ ගැන තීරණයක් ගන්නවනම් හොඳයි කියලා...
සහතික ඇත්ත අයියේ ♥️👌
හිරිපොද වැස්ස කියන කුනුහරප කතාවත් නතර කරන්න ඕන..ලමයින්ගේ ඔලු කනවා
ඉස්කෝලේ ළමයි ගුරුවරියන්ටගුරුවරුන්ට පෙම් කරන මොංගල් නාට්‍යකුත් තියෙනෙව.. අනේ මන්දා අපේ මිනිස්සු මේවට කටවල් වහගෙන ඉන්නෙ ඇයි කියලා
ane ow.mewa katha da.sadarnya karnwa owa samaje tiyana dewal lu.ehem kiyl werdi dewal promote krana ek harida.kawrut kta krnne na mewa gena.lamai sirla ta love krnwa monwd me
@@YfGf-mf1vm බලන්න බැරි නම් පලයන් හුත්තො යන්න.ඒක විතරයි බලන්න තියෙන්නේ.ඒකට කෙලින්න එන්න එපා.දෙවනි ඉනිම් පම්කවල් වලට වඩා ඒක හොදයි
කතාව සහතික ඇත්ත.ඇයි ගෑනු පිරිමි ගහගෙන මරාගන්න ඒව.ඒ වචන.අවුරුදු 3 ලමය බලනව.news අස්සෙත් ඒ කොටස් යනව.කියන වචන්.ලමය ඉක්මනින් ඉගෙන ගන්නෙ ඒ වචන.ගෙදර කතා නොකරන වචන කොහෙන් හොයාගන්නවද කියල බලනකොට තමයි වැඩේ අහු උනේ.පොඩි දරුවෙකුට පැහැදිල කරල දෙන්න අමාරුයි ඇයි ඒ වචන කියන්න එපා කියන්නෙ කියල.ලමය දන්නෙ නෑනෙ ඒක.ගෙදර tv එකනම් බලන්නෙ නැතිම තරම් දැන්
Hareyaterma hare සහතික ඇත්ත
කුණුහරුප දැන් TV එකෙන් යන්නේ මෙය නැවතිය යුතු වේ😢
ඇත්ත ඔයා කියන්නෙ සුදා අයියා සල්ලි ඔන නම් මිට වැඩිය හොදයි හිගා කන්න නෙද සුදා අයියා අපිට ඇත්තටම දරුවෙක් හදා ගන්න බැ
මමනම් ඔය එක නාට්‍යයක් වත් බලන්නෙ නැහැ.නිවුස් උනත් බලන්නෙ සියත පත්තරේ විස්තරේ විතරයි.රංගන හොඳම නිවේදකයෙක් නිසා ලස්සනට වචන ගලපා හසුරවන නිසා. ඒ හැරෙන්න යූටූබ් උනත් බලන්නෙ (වායාම) සුදාමල්ලි ගෙ වැඩසටහන් පමනයි. im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺 .
අපි පොඩි කාලෙම බැලුවේ ටයි මාමාගේ කතා ඉස්සර අපි බලාගෙනම ඉන්නේ රොබින් හුඩ්, හිම කුමාරි වගේ හඞ කවපු කතා, කාටූන්, ( පිස්සු පූසා, දොස්තර හොද හිත, සූර පප්පා, ස්කූබි ඩුබී …, ) දැන්නම් නාකියි 😂ඒත් ඒවට තමා කැමති, දැන් මොනවද තියෙන්නේ
සුදා , පුළුවන්නම් රූපවාහිනීයෙ 90 ගනන්වල ගිය english tv series , cartoon , film ටයිටස් තොටවත්ත සර්ගෙ සුරංගනා කතා , සිංහල නාට්‍ය නැවතත් රෑට ( අපිට බලන්න පුළුවන් වෙලාවට ) විකාශනය කරන්න කියන්න. අද ඉන්න ළමයින්ට බලන්න හොඳයි එව. එතකොට දැන් ළමයි දැනගනියී අපිට හොඳ කලා ඉතිහාසයක් තිබුනා කියලා. රොබින් හුඩ්, බූමරංගය, බෝඩිම , දඬුබස්නාමානය වගේ නාට්‍ය අද ළමයි දකින්න ඕනෙ. කොහොමහරි හරි කරොත් නම් වටිනවා.
@@kavishwarahewakapuge3964 හරියටම හරි ඒව තමයි නියම ටෙලිනාට්‍ය කියන්නෙ ❤❤❤
ලමා විය සම්බන්ධ සියලු අංශ පිළිබදව , ඉතාම ප්‍රවේශමෙන් කාර්යන් සැලසුම්ගත කල යුතුමයි.
රජය හැකි ඉක්මනින් පියවරක් ගත යුතුයි.
ඇත්ත ඒකාලෙ කාටුන් බලපු කාටුන් එක්ක බලද්දි අද මොනවද තියෙන්නෙ කියලා හිතෙනවා.ටයිටස් තොටවත්ත මහත්මයාගෙ වැඩසටහනක් ගියා ජපානයේ තාකෂණික ප්‍රමිතිය ගැන ජපානයේ තාකෂණික දියුණුව ඇති වූ ආකාරය පිලිබදව වැඩසටහනක් .එ්වගෙන් මාර ආදර්ශ හා ගුණාත්මක කොලිටියක් තිබ්බා.මම හිතනවා එ් වගේ වැඩ කටහනක් තිබ්බනම් රටක දේවල් ගොඩක් දේවල් හැදෙයි ලමයින්ගෙ.එ් කාලෙ වෑඩිහිටියන්ට පමණයි කියන එක අද යනවා ප්‍රසිද්ධියෙ .හිරිපොද වැස්ස අපේ නංගිත් බලනවා.ඇත්තටම එ්කෙන් දෙන මූසල ආදර්ශ මොනවද කියලත් හිතෙනවා.ලමයිද එ්කෙ ඉන්නෙ මහ අම්මණ්ඩිලද කියලා හිතෙනවා.මේවා වෙනස් වෙන්න ඔ්න.නැත්නම් ආගම දහම අතෑරලා හැම තැනම වීදි ගණිකාවො ගණිකා මඩම් හදන්න ඔ්න මුන්ගෙ තියන අමාරුව හොද කරන්න ❤❤❤❤❤❤😂😂😂
පුලුවන්නම් අර ඉන්දියන් කාටුන් තහනම් කරලා හොද weston cartoon ටිකක් හරි anime ටිකක් හරි දාන්න කියන්නන 😂😂😂 මෙහෙමයි අව්රුදු 13 න් උඩ වගේ ලමයිට බලන්න තියන කාටූන් වල ලව් සීන් ,kiss කරන ඒවා ටිකක් තිබුනට කමක් නෑ.නැත්තන් ලමයි ලොකු වෙද්දිත් ඒවා මැජික් .අර සූටින් මාටින් ජරාවට පස්සේ ආපු ඉන්දියන් කාටුන් තමයි කාටුන් සංස්කෘතිය කෑවේ.ටෙලි නාට්‍ය ගැන නම් කියන්න තියෙන්නේ ආදර කතා වලට විරුද්ද නෑ ,ඒවා තියෙන්න ඕනේ.අපේ පව්ල් සංස්කෘතිය ඇතුලේ ආදරය ඇරෙන්න අනික් නරක හැගීම් සේරම තියනවා.ඒත් ඒවා පෙන්නන විදිහක් තියනවා.මම නන් කියන්නේ බොලද ආකල්ප දෙන ඉන්දියන් නාට්‍යය වගේම ඒවයේ ලංකාවේ කොපි තහනම් වියයුතුයි.
අලුත් එකක් පටන් ගත්තා ,,මාස්ටර් සර්,,, කියලා අන්න මරු ඒක පන්තියෙදිම ගුරුවරයා බදා ගන්නවා ඒ කතාවත් එ වගෙ තමයි
සුදා කියන දේට නම් මාත් එකගයි
අපෙ ගෙවල්වලත් TV බලන එක නතරම කලේ ඕක නිසා තමා...
බලන්න පුලුවන් තරමේ ටෙලිනාට්‍ය යන්නෙ සිරසෙ විතරයි.
නියමයි මරේ මරු සුදො
සුදු අයියේ ඔයාට කියන්න ටිකක් තියෙනවා අද කොලබ ඉස්පිරිතාලෙ ලග ඉන්න වාහන බලාගන්න අය හොරෙන් හොරෙන් ඇවිත් අපෙන් රු 20 ගත්තා ටිකට් එකක් දුන්නෙත් නෑ ගෑනු අයගෙන් තමයි වැඩිපුර ගත්තේ
@@PriyanganiMilina 😂😂😂😂
අනේ aiye මම අව්රුදු තිස්‌පහක අම්මා කෙනෙක් මට ඉන්නේ දුවලා තුන් දෙනෙක්... මම නම් කවදාවත් මගේ දරුවන්ට news ඇරෙන්න ලංකාවේ කිසිම චැනල් එකක යන කතා බලන්න දෙන්නේ නෑ.... අපේ ගෙදර news විතරයි අපි බලන්නේ... ඇනිමල් ප්ලනට් දාල දෙනවා බලන්න... නැති නම් ඉංග්‍රීසි සත්තු ඉන්න කාර්ටුන් දාල දෙනවා බලන්න... ඔය කුණුහරප බලන්න දෙන්න එපා කියලා මම දෙමාපියන් ගෙන් ඉල්ලා සිටිනවා.....
strongly through sir....
ඔබ හරි මේ දේවල් පිරිසිදු කල යතුයි
ඇත්ත කතාව අයියේ කාලකන්නි කලාකරයො ටිකක් ඉදගෙන කලාව කනවා අයියේ ස්වර්ණාභරණ කියන්නේ මහා අප්පිරියම නාලිකාවක් උනා හිරිපොද වැස්ස බලන්න මේ ඉයේ පෙරෙදා මොඩ්ලින් කන්න ගත්ත අච්චො බැච්චියෝ බඩු අරන් කනවා පිරිමි ලමයි කියන නාට්‍ය කුමාර තිරිමාදුර පරන කලා කරුවෙක් ඊයා ඌ උනත් මහා සක්කිලියෙක් සල්ලි නැත්තම් හිගා කන්න ඕන මුන් සල්ලි වලට හෙලුවෙන් උනත් බුදියනවා මේ ටික් ටොක් වේසියෝ එකතු කරන් කලාව කාලම දානවා චික් සල්ලි නැති හිගන හුත්තිගේ පුතාලා
මේ සමජේ පිරිහෙන්න මූලිකම හේතුව ටීවී චැනල් තමයි දැන් ඒවගේ බලන්න කතා නෑ අඩුම කාටූන් වත් නෑ 😢
හිරිපොද වැස්ස එපා වෙද අයියා
Sudda ළමයින් වෙනුවෙන් katha කළාට ..thank you..ara lalta kiyanna කාටුන් ekk balagena inna kiyalla..jaya sudda ❤️❤️❤️
Oka baluwa sudda api rata idan..okun athugala dapan...සුද්දා ...uba epa kiyanawanma අපිට oni ekkk...බලන්න epa swranawahinii
සුදා අයියේ. .සෙනසුරාදා දවසක මම කොලඔ ඇස් රොහලට ගියා..දොස්තර ල වැඩ අනික් උන් නිදි.ඔපදුප කතා..4n.ඔබනව..තමන්ගෙ රාජකාරිය ගැන අවබොද නැ..යමක් පැහැදිලි කරන්න දන්නැ ..එයාල ට ඔන විදිහට බැරිනමි යන්න ලු..ඉන්නෙ උන් තමයි කෙරැමො..කියල හිතල ගොඩක් උඩින් ..ඔයා යන්න පොඩි මිනිසුන් දිනපතා වැඩ කරගන්න රජයෙ ආයතන වලට.ඔත්තුකරුවන් සමග..එය අසරණ වෙන ඔයාගෙ රටෙ ඔයාගෙ මිනිසුන් වෙනුවෙන් ...ගමිපහ .සියනැ.පාරෙ.බරවාහන වලට medical දෙන තැනට එතන reload වංචාවක් වෙනව...පුලුවන්නමි නමි..බරවාහන medical එක ගැන වැඩසටහනක් කරන්න ..පිටරටක ලයිසන් එකට medical .දෙන විදියයි .ලයිසන් එකට medical ..එකෙ.වටිනා කමයි ..පැහැදිලි කරන්න ..
දැන්නම් TV බලන්නේ නැහැ ,බලන්න වටින program දැන් නැහැ news ඇරෙන්න
ඇත්ත මේ රුපවාහිනි වැඩසටහන් නම් තත්ත්වයෙන් පහත්. වැරදි අවබෝදයක් කුඩාදරුවන් ට ලැබෙන්නෙ. කෝ ඉස්සර හිටපු ශ්‍රේශ්ටයි කියපු කලාකරුවො.
දොස්තර හොද හිත, මල්ගුඩි දවස , r k naarayangee නට්‍ය සින්හල හඩකවල තිබුනා. අපි අපේ දරුවන්ට කැත නැතිව බලන්නට දුන්නා. එවැනි කලා කරුවන් දැන් ස්‍රි ලන්කාවෙ නැත්ද?
අපට උපකාර කල මහේශ් නිස්සන්ක මහතා දැන් කෝ? ඒ වගේ කෙනෙක් ට මේ මාද්‍ය හැසිරවීම දෙන්න.
Best Informative You Tubers In Sri Lanka
1 ) Sudad
2 ) Apple Kada Nuwan
3 ) Deshaya
4 ) Lal
❤❤❤
හොඳම ඩොබී සෙට් එක
Good
වහාම මේ tele නාට්‍ය තහනම් කරන්න...
Suda ayya , respect.
God bless you.
Hariyata hari adreai sudattha aiyea wadagath wadihtyo kunuharpa balannea nha
ඇයි අනේ ආයෙ යනවලු හිරිපොද වැස්ස කියලා එකක්...ඉස්කෝලෙ ටිිචර්ලා කියනවා ඒවා බලලා දැං පොඩි එවුං ඇවිල්ලා පුදුම කතාලු කියන්නේ..වයසින් අඩු ගුරැවරියෙක්ට පාසලකට යන්න බැරි තත්වයට පත්වෙනවා තව ටික දවසකින්....මේවාගෙ රගපාන දරැවන්ට දෙමාපියන් නැද්ද.ඔවුන්ට ලැජ්ජා නැද්ද.ඊයා ස්වර්ණවාහිනිි....කැත වැඩ කරන්නෙපා.
නියමයි අයියේ කතා කලාට ඔය ගැන ❤
Imlie Teledrama eke sankshiptheth බලන aya ko🖐️
අර හිරි පොද වැස්ස කියන කතාව හහනම් කරන්න ඕනෙ.
සුදා ස්වර්නවාහිනියේ විකාශය වන හිරිපොද වැස්ස නාට්‍ය ගැන මම අධ්‍යාපන පරිපාලක ගෑනිට මීට මාස 4ට ඉස්සෙල්ලා whatsapp මගින් ඉල්ලිමක් කලා මේ නාට්‍ය පාසල් දරුවන් මුල් කරගෙන හදපු නාට්‍යක් කියලා නමුත් අදවනතුරු සොයා බැලීමක් නැ සුදා ඉතින් මොන කතාද
Niyamai kathawa.👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐
කවදද වෙනස් කරන්නෙ මේ සක්කිලි මාද්‍යය කලාව...සියලුම පුද්ගලික නාලිකා එකයි
ඇයි හිරිපොද වැස්ස ඒ අනිත් කුනු ගොඩ . අවුරුදු 13,14 පොඩි උන් තමා ඔය ජරාව බලන්නෙ
අලි රාජා සුභාෂ්කරන් ගේ ස්වර්ණවාහිනිය රන්ජන් රාමනායක වග කියන්න ඕනා 🤮🤑
ඇත්ත කථාව මේ දේවල් හැදෙන්නම ඕනේ
Respect suda ayya mekata katha karanawata
ඔව් මේක කාලයක් තිස්සෙ හිරුත් කරා දෙරනත් කරා දැන් ස්වර්නවාහිනිය
ඇත්තමයි අය්යේ මේවට ප්‍රමිතියක් ගෙනායුතුයි. සමාජයේ තියෙන සෝදාපාළුවට මේ ටෙලිනාට්‍යත් අහුවෙලා. අපි නම් ටීවී බලන්නෙ ම නෑ.
අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ කතා කරන්න තැනක් තිබුනෙ නෑ අපිට ගොඩාක් හොඳ වැඩක්❤❤
බැරිම තැන මම ටීවී එක ගලවලා අයින් කරා ළමයිව හදාගන්න බැරිවෙන හින්දා
ජාතික රැපවාහිනියෙ නම් පරණ කාටුන් කිහිපයක් හවසට යනවා එවා දා දෙන්න පොඩි ලමයින්ට ආයෙ සුජාත දියණිත් දැන් feb10 ඉදන් යනවා රෑ 7 අපෙ ලමා කාලෙ ගත උනෙ එවගෙ සුපිරි කතාත් එක්ක...💯🥹
🎉🎉🎉
Respect 😾💗
Yes👌👌👌
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
ඒ උනාට වැඩක් න නැහැනේ ගොඩක් ප්‍රේක්ෂකයන් බලන්නෙත් ඔය එපා කියන ඒවමනේ ගිහින් බලන්නකෝ ඔය බලන්න එපා කියපු නාට්‍යයවල් youtube trending ඇයි එහෙනම් ♥️
100% ඇත්ත. මොකක්ද තව කතාවක් තියෙයි මේකේ .අපි බලන්නේ නම් නෑ මේ ජරාවල් ඒත් fb එකේ එනවනේ ඒත් ඉතින් ඒවවත් අපි බලන්නේ නෑ . මේ ජරා වල් අයින් කරලම දාන්න ඕනී. විකාර කතා .
ඇත්ත සුදා අයියේ අනිවාර්‍යෙන්ම මේවා තහනම් කල යුතුයි සහ ඒ අයට ලොකු දඩයක් නියම කල යුතුයි 🤍💯👌
Suda ayyata police arakshawa dunna kiyala godak ayata ridila❤
ඉස්සර ගියා ලස්සන කාටුන් ,,ටින්,ටින්,,මන්ඩුක භවන,,වලස් මාමා ,, සුර පප්පා දගයා...කලකට උඩදි ගියා , ලිට්ල් හවුස් කියලා ,,,ලැසි ,,,මයි ෆිරිකා, කියලා කලු අශ්වයෙකුගෙ කතාවක් එ කතා කොයි තරම් ලස්සන ද එ කතාවල් එන වෙලාවල් එනකම් අපි බලාගෙන ඉන්නවා දැන් මොනවද මෙ නාට්යය අනෙ මන්දා