Mth game ghnwa e unat eyaw blgththa as deka wage wensk kale ne nithi dala sara krla adare uparima dila anthimedi eyge gedara ayata aranchi wela sambande kaduwa api dennge ewa wens krla eyt mwa epa wenna wada krla😔
Awankawa adare karana kellak mamath..eth eyata mata wada fb eke godak aya innwa kiyla danagttama..e wedanawa mage hadawatha palila yna thramata riduna.kisima werddak nokarana api wage hadawathin duk vidina kello kollo kocchra athida..ipadune ai me wage adare ekka satan karanna bari hadawathak labila..dannha eka
අවංකව ආදරේ කරන හැමෝටම අන්තිමටම දුක විතරයි 🙂💔
aniva 😔😣😑☹️😢
Aniwaryenma
ඇත්තක්.. හැමොම හෙව්වෙ ලස්සන රූප
Ou 😭😭😭 api karapu waradda mokakda bn ehema wenna 😭😭😭
Kiyann puluwan nm mechchra mthk wenwa kiyla 😔
ඔබත් නොඑනා දුරක රැදුනා... කියාගන්න වචන නෑ දැනෙන දුක...අනේ එයාට මේ දුක දැනෙන්න එපා...ඉන්න තැනක සතුටින් ඉන්න ලැබෙන්න ඕනි... 😭
Hmm🥲
බොරුවට හිනා වෙලා හිත යටින් විදවන අය කොච්චර නම් ඇතිද.
hm
හ්ම්ම්
Hmmm
Mn wage 🥲
aka nam aththa
ලොකෙට නොපෙන්නුවට කී දෙනෙක්නම් හිතින් විදවනවා ඇතිද 🥺😖
🥺😭💔
අනිවරෙන්ම
aniwaren🥺😖😖😖💔
🥺🥺💔
Mamath
අම්මට තාත්තට උනත් වැඩිය ආදරෙ කරන්න එපා අමිමල තාත්තල උබට කියන දේවල් වලට උබෙත් හිත රිදෙනවා😌😌
ඇත්ත බං.
Attam kathawk 😞🥀
ඇත්ත 😞
Atta saho
Hamadama duka thama ithin😢😢😢😢😢😢😢😢😢😢😢
ලෝකෙට නොකීවට කීදෙනෙක් මේ ආදරේ නිසා 💔 විදවනවා ඇත්ද 😔😔
.m🙂💔
Eka eththa
Ow 😭
Atta 😖💔
කවුරුත් කාවවත් ආදරෙන් රැවැට්ටුවෙ නැතුව හිටියනම් ආදරෙ හරි සුන්දරයි
තනිකම දැං හුරුයි..✋💗😔
දුකක් ගෙනෙනා
මතක රැදුනා
පෙමක් තිබුනා
මගේ නොවනා💔
Namal perera 🥺
පෙමක් තිබුනා මගේ නොවනා😢😢😢😢
හරිම ලස්සනයි බුදු සරණයි අයියේ ඔයාට හැමදාම සතුටින් ඉන්න
❤️
❤️😓
Ane dduka hithna ayye😭😭
මාව සතේකටවත් ගනන් ගන්නෙ නැති ක්‍රශ් එකව මතක් වෙනවා😭💔.........මාරම විදිහට හිතට දැනෙන්නෙ ඔයාට ගොඩාක් පිං🙏🥺😭💔
😔
ado aththa
@@XGamer-w2p
🙂විදවීම නුබයි............සැනසීම නුබමයි....
පොඩ්ඩක් හරි සතුටින් හිටියොත් අනිවාර්යයෙන් ඊලග තත්පරේ අඩන්න වෙනවා ඇයි එහෙම ජීවිතයක් ඇයි මිනිසුන් මෙහෙම ඇයි මෙහෙම ආදරයක්....🥺💔
සතුටින් ඉන්න අප්පච්චී ....ඔයා එයාගෙ වුනත් මම දන්නවා ඔයාගෙ ආදරේ හැමදාම මම කියලා..ඒ ඇති මට ජීවත් වෙන්න හිත හදාගන්න..මේ ආත්මේ ඔයාව එයාට දුන්නට ආදරෙයි පන තරම්💔💔😔🥀🥀
SAME TO ME
මටත් ඔය දේමයි උනෙ අපි දෙන්නට අපෙ වෙන්න බැරි උනා ඒත් අපි දෙන්න අපි දෙන්නට පන වගේ ආදරෙයි 😭😭
Ou menika adare kiyanne ayithi karaganna ekama neme ❤❤❤
කාලය ආපස්සට ගන්න පුලුවන්නම් මේ ලෝකෙ මිනිස්සු ගොඩක් සතුටින් ඉදියි🙂🥀
අනිවාර්යයෙන්ම
Aniwaryen ❤❤
මතක් වෙන වාර අනන්තයි..හිතේ තියෙන දුක කියාගන්න බැරුව දුර රටක තනි වෙලා
Mamath oya vage yaluva mamath රට Aya venas una dan katha karanne na 😢Dara ganna ba a vedanava
Mmmmm.........
ආදරේ කරොත් දවසක් දෙකක් සතුටින් ඉදි 😢 ඉට පස්සෙ දුක තමයි.❤😢 අවංකව ආදරේ කරන අය මේ ලොකේ අඩුයි.❤😢😢😢😢😢😢
අවංකව ආදරේ කරන හැමෝම විදන්නේ ඇයි 🥺😭💔
Mm🥺💔
ම්ම් අනේ මන්දා
මිනිස්සු අවංක නැති නිසා😟
Ema tamai
Hi...
අයිතියක් කියන්න බැරි නම් එපා දෛවය එපා මුනගස්වන්න හදවත් දෙකක් බොරුවට... 🙂😔😭🙏
ekanam aththa
ඇත්ත
hmm 🥺❤️🩹
Ou deviyane e duka kiyala nima karanna be.😢😢😢❤
හැම හමුවීමකම වෙන් වීමක් තියනවයි කියන කස්ටිය මා මුල්ලට
😔💔 adare nisa wudawana un me konata 💔😔😭
😔
😢😢😢😢
අදයි එයා මාව දාලා ගියේ එක එයාගෙ වැරැද්දක් නෙවෙයි 🙂 මගෙන් වෙච්ච වැරැද්දක් එයාව ගොඩක් මතක් වෙනවා 🙂 එයා ලගින් ඉන්නකොට තිබ්බ සැනසිම නැති වෙලා ගියා එක තත්පරෙ🙂🥀 කලින් කෙල්ලව විස්වාස කරා වැඩි උනා මන්🙂
😊❤️🩹
ආදරේ කියන්නෙ නිකම්ම නිකම් වචනයක් විතරයි..අපේ වැරදි කිය කිය කලින් කෙල්ලව සුද්ද කරන්නෙ ඇයි.අපි කොච්චර ආදරේ කරත් අපිට උරුම තනිකම විතරද.ඇයි අනිත් කපල් වගේ ඉන්න බැරි..................
☺️😭😭.සමාවෙන්න මේ වගෙ දෙවල් වලට මගේ ප්‍රශ්න දානවට.මේ කවර් එක අහද්දි මට මාරම තනිකමක් දැනෙනව
Ubath
Nikan
Mn
Wage 😭
😔😔
මටත් එහෙමයි 😔
Matat ahama tamai ana at ewagana matak waddi pissiyak waga hiyan hinayanawa ana mata pissu hadilada kohada appa🤣😪
Matath Ehemai🥺
දරාගන්න අමාරු දුකක් එන්නෙ .එවා ඇහෙනකොට 😓😓😓💔💔💔
විදවීමයි නුබයි සැනසීම නුබයි මට ඉන්න හිතක් නුබ ලගයි එරණම එහෙමයි විසදුම නැහැමයි හමු වීම නුබෙ මෙ බවේ දුකක් ගෙනෙනා මතක රැදුනා පෙමක් තිබුනා මගේ නොවනා කලක් ගෙවුනා කලක් ගෙවුනා තනිව හිදිනා නුබත් නො එනා දුරක රැදුණා
හැමදාම මේ ටික අහලා අඩනවා 😭🥺
😔✌️💗
Hm ekanm aththa
😪😪😮💨😔
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුණේ මා කෙරේ
කුමක් කරන්නද මං 😓
හිත ඉල්ලන්නෙත් නුබනම්😭💖
හිතක් නිවන එකම පිනක් 🙂💔🥀
🥺
ලොවෙන් මිදිලා මමත් යන දා ඔබෙ පපුවෙ හිසත් තියලා කියන්නද මා දුකක් ගෙනෙනා මගෙ අවසන් පෙම නුබ කියා 😭😭😭😭
මම වගෙ එයා ගැන හිත හිත අඩන අය තවත් සිටිද ......?
Mm
වරදින්නම ඕනි ඒ දුක දැනෙන්න
Parissamata inna (k)🥺🙂❤
මේවා කියවන සමහර අයට විහිලු ඇති නේද ...🥺🥲💔
පලවෙනි සින්දුවෙන්ම ඇඩුනා හුට්ටො .අව්ල
අනවශ්‍ය බැදීම් නිසා මං වගේ මේ ලෝකේ කොච්චරක් විදවනවා අැත්ද.ලෝකේට පේන්න හිනාවෙලා හිතින් විදවන කී දෙනෙක් ඉන්නවද.
Sathuta thawa kenekgen balaporoththu nowi thamangema e sathuta hoyanna ethakota hamadema hariyai
ඇයි බන් මේ වේදනාව එකිට තේරෙන් නැත්තෙ හැම දාම බූට් සින්දු අහල අඩනව බන්😭😞😓
😢😑
එච්චර ආදරයක් තිබුනා නම් දලා යාවිද.
ලස්සනයි මතක අවුස්සන්න පුළුවන් සින්දු පෙළක්.
බුදු සරණයි
පරිස්සමින් ඉන්න
පරන අතීතෙට ආයෙත් යනව. අයියා සුපිරි ආ....
එයාගේ හැමවෙනස්කමක්ම මැද්දේ අඩ අඩා ඉද්දී මේ songs ටික ඇහුවෙ මාරම විදියට හිතට දැනුනේ තෑන්ක්ස් ඔයාලට ✊💔
මමත් 😔
Mamath🥺🥺
Mamth😢
මමත්.
Math ehemamai .ai eya ehema karanne .mata wenas kam karanawa dan godak mata pattama dukai .meka baladdi hithata danenawa mara widihata 😞😞
දුකක් ගෙනෙනා මතක රැඳුනා....පෙමක් තිබුනා මගේ නොවනා ...💔
මගෙ හැසිරිම් රටව හොදනැ . කියලා දාලගිය . අදට අවුරුදයි මට එයව අමතක කරන්න බැ . එයගෙ 4ටො එක බලලා මම නිදා ගන්න්‍ර් 😞😞😞😞🥺🥺
matath tiyenawa sundara premayak habai eyata thama mama e gama kiwwe na bn mata bayai akamathi wewida kiyala
ලස්සනයි බන් මාර ලස්සනයි😘😗
Hithata godak danena songs tikk . Duka hangan hinavena ayata godak vatinva thankuu😊💕
Eya nathuwa pattama paalui bn 😔💔
ලොකෙට නොකීවට කීදෙනෙක් තනියම දරාගන්නව ඇත්ද 😢
Lassanai godak
Thanx me tikata😢💔💔
අදරෙ කියන්නේ මන් හිතන් විදිහට තවෙකෙක් වෙනුවෙන් අවන්ක හිතකින් කරන පරිත්‍යාගයක් ජිවිතේ අපිට ගැලපෙන කෙන හම්බ උනහම ලස්සන බැදිමක් එත් අපිට අහිම් තැන් වල හිත නතර උනහම එක වෙදනවක් ❤️🖤🤜🤛😌
හම්බ උනෙ එ වගෙ බැදිමක් නෙ.😂
ලෝකෙට හිනා වෙලා ඇතුලින් අඩන අය කොච්චර නම් ඇද්ද 😢😭.ආදරේ කරන්න ඔනා තේරුම් ගැනීමකින් නැතුව පෙන දෙන් නේමේ❤😢😢
😢
හැම දෙකටම වැරදි අපිද ඒ ගොල්ලො හොදයිද සමහරවිට මට ආදරේ අයිති නැතිව ඇති 🥺😔😔😔😔
Mata eyala bulath eya ta mava the rum ganne na
Mata thiyanawa duka ekayi mata on eya v
අකිලවිමන්ග සර්ගෙ විඩියො දෙකක් බලන්න
හැම දේම බොරුවක්
අන්තිමේට මට මන් විතරයි
Hemotama ehema thamai
බැදීම් වලට වඩා තනිකම හොදයි. මොකද බැදීම් වලින් පසු අවසානයේ ඉතිරි වන්නේ දුකක්, විදවීමක් පමණි. 😭😭😭
Aduna bm 😪
😖🥺
Nice video,
ලස්සනයි😖🥺❤️
Thaniwa inna mata den one deyak ❤❤❤ adarei ❤❤❤❤❤❤
ලස්සනයි 🥰🥰🤟
😢මගෙ පන කොහෙද කියලවත් දන්නේ නැ
සුපිරිම තමයි kollo
ආදරය කියන්නේ නිකම්ම නිකන් අකුරු 4 විතරයි
මෙ හෙම... ලියන් නට..විම ගැන.. සමාව...වන්න.....ම ම..තවම...විදවනවා
ජේසු පිහිටයි හොදින් ඉන්න
ජීවිතෙ දැන් මට හරි මහන්සි 🥺♥️
🙂❤️🍃ගේම් වටිනවා කියලා අත් ඇරලා දැන්මා හිතාගන්න බෑ මොනා කරගන්නද කියලා😊😊❤️
ඇයි කොල්ලො ඔහොම කරන්නෙ බං😭✊💔
😊✊අපිට ආදරෙ නැති මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න ගියාමත් අප්පිරිය වෙනවලු
Game akakata kochchara minissunwa wenas karanna puluwannda kiyala math dn dannawa. Aurudu 4k adare kara. Game gahanna patan aran auruddai. Me auruddata mn widawana tharam kiyanna wachana ne dear.....
Mth game ghnwa e unat eyaw blgththa as deka wage wensk kale ne nithi dala sara krla adare uparima dila anthimedi eyge gedara ayata aranchi wela sambande kaduwa api dennge ewa wens krla eyt mwa epa wenna wada krla😔
@@ravindraniweerasinghe4893 🙂
මතක නම් ඇවිස්සෙනවා 🙂
Ow abe 👍👍
හුම්
ආදරේ vidavimak පමණි 😇 😔 😭
සුපිරියක් අයියා. :||💔❤️🍃
ආදරේයි බං 😢😢😢😢😢😢
අනේ අයි එන්න මාගේ පන ඔයාව නැතුව ගොඩක් පාලුයි අනේ 😭😭😭😭 මව දලා යන්න තරම් මන් මොනා කරටද මන් මාහා අසරන කමක් දැනෙනවා මට කවදාවත් ආදරෙ කරන දෙන්නෙක්ව වෙන් කරන්න එපා 😔😔😔 මොකද එක මහා පවක් රත්තරන් ඔයා නැතුව මට ඉස්සරහාට යන්න බැ කියලා දැන් ගෙනම ඔයා මට මෙහෙම කරා හැබැයි ඔයා මට මොනා කරටත් මන් ඔයාට තම ආදරෙයි පන අයි එන්න😢😢😢
හිතට දැනේන පට්ට සිංදු ටිකක්😢
පට්ටහ්🥺❤️
Lassanai,godaaaak
Tnxs👍❤️
සිතින් නුඹ හා බැදී සිටින්....
ගතින් වෙන් වී දුරින් සිටිනා...
මගෙන් වෙන් වී සතුට සොයනා...
😍💌
Mewa ahaddi eyawa godak mathak wenawa 😔😔😔😔Oya sathuting hamadama inna Thili Ayye😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔Misss uuuuuuuu ...
😖🥺
😔😔😔
මරම විදිහට හිතට දැනුණ වෙනම ලොකෙකට යනවා😖😖😖😖
🙄Me oyage riyal nama mokakda
Giya aya wenuven duk wena eka modakamk hodama de athithe deval amathaka karala jivithe aluthin patan ganna eka
අව0ක ආදරය dukai ව්තරය😢😢😢❤❤❤
ජිවිතේ එපා වෙලා රැවටෙන්න පුළුවන් උපරිමේ රැවටිලා හැම දේම දැනගෙන නොදන්නවා වගේ ඉන්නවා හැම දෙයක් අවසානයේ දුක උරුම වෙලා අවංකව ආදරය කරන හැම එකාටම අන්නිත්මට දුක 🙂💔
ඊයේ රෑයින් මට කෙල්ලොන්ව එපාම උනා.මාව දාලා එයා ගියා තවත් කෙනෙක් එක්ක.😒😒💔
Kollo kiyana aun danna wata yanna vitarai un danna na api unta koccara adaraida adara kalada kiyala ana😒
@@dhanudiayeshika6762 මන් කිව්වා කියලා හිතා ගන්න🙂💔
Kolloth ekai kelloth ekai🥺
කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නැ🙂ඇතැම් වෙලාවට කෙල්ල අවංකයි
ඇතැම් වෙලාවට කොල්ලා අවංකයි🙂
දාලා ගියාට මොකද සතුටුවෙන්න ඔයා බේරුනා🙂
පස්සෙ ඔයාට ම ඒක දැනෙයි🙂
එහෙනම් ආයෙ කෙල්ලො එක්ක යාලු වෙන එකක් නෑනෙ 😏😏😏
Jayani I ❤ you. I am Thakshana 😢
මාරම ලස්සනයි සුපිරි 💞💫......
හැමදාම සතුටින් ඉන්න මගේ මැනික . ඔයාව කවදාවත් අද වෙනකන් රිදවලා නැ වචනෙකින් වත් එකට හේතුව මම මගේ පණටත් වඩා ඔයාට ගොඩක් ආදරේ කරා තාමත් කරනවා අදට හරියටම ඔයා මාව දාලා ගිහින් මාස හතරක් . කමක් නැ මැනික වැරැද්දක් කියනන්නේ නැ මම. මේ සින්දු අහද්දි හැමදේම මතක් වෙනවා මැනික 😢😢😢😢😢 හැමදාම සතුටින් ඉන්න මගේ රත්තරන් ගොඩක් ආදරෙයි 😢😢😢
😭😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 3:06
oba na lagin🙂ma hara gihin😊
Me ahanna ahanna...oyawa hithata godak godak denenawa..sudu...❤❤
Boot ekk kalath nathi kellekuth nathi ewun me paththata enna the genwa ee unata patta maramama asaii boot song ahnna wagema kiyannath❤❤❤❤❤❤
ඉන්න තැනක් සතුටින් ඉන්න කියලා සුබ පතනවා එයට
මත් එහෙම තමයි
ආදරේ කොච්චර රිදෙනවාද🙂💔.
කාලය බෙහෙතක් කිව්වාට මං පිළිගන්නෑ🙂💔.
යටපත් වෙලා යනවා විතරයි 🙂💔.
මට බැරි වෙයි දැන්මම ඔයාට එයා එක්ක සතුටින් ඉන්න කියන්න 🙂.
මට ටික කාලයක් දෙන්න,
ආදරේ කියන්නේ මගේ කියලා බදාගන්න එක නෙවෙයි කියලා තේරුම් කරවන්න මටම🙂❤️
පරිස්සමෙන් ඉන්න ❤️
ඔව් බන් 💔🥺
Eka aththa sagara aiye
මං එයාට සතුටින් කිව්වට එයා එක්ක සතුටින් ඉන්න කියල..ඒක කියද්දි මගේ පපුව පිච්චෙනව 😔💔ඒත් එයාගෙ සතුට වෙනුවෙන් මං එහෙම කියනව
Matath mewa ahaddi eyawa mathak wenawa sathutin inna chanchala ayye hamadamath
Lassanai 😢❤👍
Mewa ahaddi oya laga ne kiyala kohoma daragannada oya giya dawase idan kale kochchara gevila giyath thamath oyage mathake ekka thaniyen jiwath wenawa 😢😢😢 pana thiyanakal oyata vitharai babo man adare 😢😢
දුකක් ගෙනෙනා මතක රැදුනා 🥺🙂💔
Miss you mage Pana ...inna thenaka sathutin inna patiyoo...🥺💔😔
සුපිරි බන්
lasanai mage hithatama vaduna 😢
Awankawa adare karana kellak mamath..eth eyata mata wada fb eke godak aya innwa kiyla danagttama..e wedanawa mage hadawatha palila yna thramata riduna.kisima werddak nokarana api wage hadawathin duk vidina kello kollo kocchra athida..ipadune ai me wage adare ekka satan karanna bari hadawathak labila..dannha eka
අවංක ආදරේ කියන්නේ දන් දීලා විදවන්න එකටද 🙏🙏
ඔව්
ලස්සනයි 👍❤️😣😒
Me sindu valata mage kamattak tibunema na namut ada me sindu mage jivetema vala 💔😍
ඉන්න තැනක සතුටින් ඉන්නවනම්🙂
ජීවිතේට මේ වගෙ දුකක් නොදැනෙන්න ඔනි🙂