අද වෙනස් විදියට ලේසියෙන්ම චිකන් ෆ්‍රයිඩ් රයිස්🤤🍗 | Chicken Fried Rice🥹💛

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ▫️Chicken Fried Rice (චිකන් ෆ්‍රයිඩ් රයිස්)
    ▪️Vegetable Chop Suey(චොප්සි)
    ▫️Homemade Prawn Chili Paste( ගෙදර හදාගත්තු ඉස්සෝ චීලි පේස්ට්)
    ▪️Tempered Chicke with Banana Peppers(මාලු මිරිස් දාලා හදපු චිකන් තෙම්පරාදුව)


    @flavors_of_a_diva
    @flavors_of_a_diva
    @flavors_of_a_diva


    #friedrice #simplefriedrice #chicken #chickenfriedrice #chickenlover #chilies #bananapeppers #chickentempered #chickentheldala #chilifriedrice #chilie #chilielovers #chickenfriedrice #chickenlover #friedricelover #friedricelovers #foodie #srilankanfood #lankanfood #lankanfoodie #srilanakanstyle #flavorsofadiva #chickenrice #streetfood #friedricesinhala #issobath

ความคิดเห็น • 55

  • @ruwinidenanthifernandomiri1202
    @ruwinidenanthifernandomiri1202 หลายเดือนก่อน +2

    අදත් රසයි අනේ .මාත් දවසක හදනවා ඔහොම ලේසිත් එක්ක .කටක් කන්න කියද්දි ආසා හිතුනා.ඔයා නම් ශොක් අනේ❤❤❤

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน +1

      අනේ ගොඩාක් ස්තුතියි darling🥹😘♥️

  • @paramigunasekara363
    @paramigunasekara363 หลายเดือนก่อน +1

    Ammatasiri e rice eka 🤩🤩🤩😋😋😋

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน +1

      Thank you darling🥹♥️

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng หลายเดือนก่อน

    ඔයාගේ රස රෙසිපි වගේම ලස්සන garden එකත් බලන්න බලන්න ආස හිතෙනවා නංගී ❤❤ඔයාගේ චැනල් එක දිනෙන් දින දියුණු වේවා ❤❤

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน

      අනේ😍 ගොඩාක් ස්තුතියි🥹♥️

  • @malanfernando2345
    @malanfernando2345 7 วันที่ผ่านมา

    Diva ❤

  • @Sandraarendtsz
    @Sandraarendtsz หลายเดือนก่อน

    Love your videos ❤ මාත්‍ ආදරෙන්‍ එකතු උනා

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน

      Thank you darling🥹♥️

  • @dnnbuddy
    @dnnbuddy หลายเดือนก่อน +1

    Diva ගේ skills හරියට Pro Chef කෙනෙක්ගේ වගේ...එක එක කෑම... එක එක විදිහට...😎😎

  • @Iresha.221
    @Iresha.221 หลายเดือนก่อน +2

    හැමදාම ඔයාගෙ වීඩියෝ එකක් එනකන් මං බලන් ඉන්නෙ. ඔයාගෙ කෑම දැක්කත් ඇති මට නම්.

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน

      අනේ ගොඩාක් ස්තුතියි darling🥹🥹♥️

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl หลายเดือนก่อน

    රස පාටයි. ❤️

  • @hasinijayakody8970
    @hasinijayakody8970 หลายเดือนก่อน +3

    Hetama hadnawa akka mn heta api dennage anniversary eka me wiidhata hadala denna husbanta ❤❤

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน +1

      @@hasinijayakody8970 Ane🥹 sathutui patto😍

  • @MihiniLaksadi
    @MihiniLaksadi หลายเดือนก่อน +1

    Akkige garden eka harima lassanai 😍

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน

      Thank you nanga🥹♥️

  • @RidmiTharaka-t2g
    @RidmiTharaka-t2g หลายเดือนก่อน +2

    Ada reta rice ekak hdanna hitiye .me vidiyta hdnawa ada akke. 😊😊😊.serama sera patai appa. Apitath wessa akke ❤❤❤❤

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน

      Aww😍 thank you darling🥹♥️

  • @ashikajayaweera4950
    @ashikajayaweera4950 หลายเดือนก่อน

    eda meka dekala man oyagen iluva hdna hati, ithin ada eka oya daala thnk youuuuuuuu❤

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน

      Anytime darling🥹♥️

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 หลายเดือนก่อน

    ඒක නම් නියමයි ❤❤❤❤

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน

      Thank you love🥹♥️

  • @aussiediary01
    @aussiediary01 หลายเดือนก่อน

    Darling ....hoda biriyani recipe ekakut dannna

  • @OshadaDissanayake
    @OshadaDissanayake หลายเดือนก่อน +1

    *_අක්කි ඔයා කරන Exercisess & Diet plans එකතු කරල Video එකක් ගේන්නකෝ_* 🥰🥰

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน

      Hri malli mama blnm ehema video ekak krnna🥹🥹

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 หลายเดือนก่อน

    Adai mulinma baluwe vidio ekak oyage. 👍🏼👍🏼 sub kara 👍🏼

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน

      Ane thank you darling🥹♥️

  • @nimashinipeiris
    @nimashinipeiris หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @hasinijayakody8970
    @hasinijayakody8970 หลายเดือนก่อน

    ❤❤

  • @arunasantha3058
    @arunasantha3058 หลายเดือนก่อน

    Niyamai 💗

  • @fathimaparook9713
    @fathimaparook9713 หลายเดือนก่อน

    ❤❤❤❤👌

  • @dilshikapolonnaruwa3081
    @dilshikapolonnaruwa3081 หลายเดือนก่อน

    Aluthen awe oyge chnl ekt shoi

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน

      Thank you darling🥹♥️

  • @LalaniJayanthi
    @LalaniJayanthi หลายเดือนก่อน

    Rasama rasa bath ekak puthe❤❤❤

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน

      Thank you amma🥹♥️

  • @chesicafrenando5747
    @chesicafrenando5747 หลายเดือนก่อน

    Oyh hri cute ❤

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน

      Thank you love🥹♥️

  • @umesharashmi4908
    @umesharashmi4908 หลายเดือนก่อน

    අක්කගෙ කෑම දැක්කත් බඩගිනි හැදෙනව

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน

      අනේ පැට්ටෝ🥹♥️ thank you🥹

  • @yukiyk3
    @yukiyk3 หลายเดือนก่อน

    Oya inna rata mokkd nangi

  • @Royal_Tuskertv
    @Royal_Tuskertv หลายเดือนก่อน

    nicely done looks very delicious akka
    Matheesha malli

    • @FlavorsofaDiva
      @FlavorsofaDiva  หลายเดือนก่อน

      Thank you malla🥹♥️

    • @Royal_Tuskertv
      @Royal_Tuskertv หลายเดือนก่อน

      @@FlavorsofaDiva 😁

  • @maneeshagamakumara1311
    @maneeshagamakumara1311 หลายเดือนก่อน

    ❤❤