අඩුමිලට ගෙවල් 10 ක් | House Sale in Sri Lanka | Aduwata Gewal | Low Budget Home Sale | Wonwel Homes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 308

  • @sunethrakumari7442
    @sunethrakumari7442 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා සහෝදරයා .මම ගොඩක් කල් ඉදලා හොයනවා තව‌ හොරණ අවට තියෙනවනම් දාන්න
    ස්තූතියි

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      අපි ඉදිරියට හොරණ පැත්තේ ඉඩම් ගෙවල් ටිකකුත් දාන්නම්.

    • @sunethrakumari7442
      @sunethrakumari7442 2 ปีที่แล้ว

      ස්තූතියි

  • @අනු-ස5ච
    @අනු-ස5ච 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි සහෝ කාටත් ප්‍රයෝජන වෙන දෙයක් 🙏🙏🙏

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @RichardJenzden
    @RichardJenzden 3 หลายเดือนก่อน

    Very clear information thank you 👍👍👍

  • @RenukaRathnayaka-xe3fy
    @RenukaRathnayaka-xe3fy 7 หลายเดือนก่อน +1

    අනේ මට අනුරාදපුර පz ත්තේ ඉඩමක් හොයලා දේන්නකෝ💜💜💜💜

  • @senakamodarage5347
    @senakamodarage5347 3 หลายเดือนก่อน +1

    මම අසනීප කෙනෙක් මට කොළඹ දිස්ත්‍රික්කය තුළ හෝ යම් නගරයකට ආසන්න කුඩා නිවසක් පර්චස් ප්‍රමාණය අඩු වුණාට කමක් නැහැ සොයා දෙන මෙන් ඉල්ලා සිටිමි

  • @samadhi5303
    @samadhi5303 2 ปีที่แล้ว +1

    Thanks you වැදගත් video akak

    • @sumtrasumtra2934
      @sumtrasumtra2934 2 ปีที่แล้ว

      අපිට කටුගස්තොට පැත්තෙන් අඩුවට ඉඩමක් හොයලා දෙනවද ගෙයක් නැතත් කමක් නෑ. ඉඩමක් විතරක් හරි කමක් නෑ. බැංකු ණය ගන්න පුළුවන් නම් වඩාත් හොදයි

  • @antonkoswatta5466
    @antonkoswatta5466 2 ปีที่แล้ว +1

    Good and usefull video.thank you.

  • @SandunJayamal-zt3yv
    @SandunJayamal-zt3yv ปีที่แล้ว

    Laksha 2 dila masikawa gewanna. Giriullath. Dankotuwath athara geyak hoyala denwada.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +1

    Video eka vatinwa
    Jayaweva!

  • @janakiperera4892
    @janakiperera4892 2 ปีที่แล้ว +2

    ඔව් ane අපිට watagath thank you

  • @samanthikasajeewani4861
    @samanthikasajeewani4861 2 ปีที่แล้ว

    Malli kadawatha paluwaththa hariyen balala kiyanna

  • @mallikaaththanagoda6559
    @mallikaaththanagoda6559 2 ปีที่แล้ว

    Anuradapurayen ගෙයක් hoyala denna අලුත් niwasak

  • @niroshachamini6786
    @niroshachamini6786 2 ปีที่แล้ว

    Apita oni balangoda pradeshayen . Hoyala denna puluwanda.

  • @kasunmadushan2760
    @kasunmadushan2760 2 ปีที่แล้ว

    කුරුණෑගල awatin නිවසක් සමඟ ඉඩමක් අවශ්‍යයයි

  • @renukarenu7370
    @renukarenu7370 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි බුදු සරණයි

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว

      Katharagama purchase 432 ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK තියෙනවා විකිණීමට කවුරුත් හිටියොත් බලන්න commission ekak ලබා දීමට හැක Thanks

  • @kanchanarasangani419
    @kanchanarasangani419 2 ปีที่แล้ว

    Ane apith gampaha diulapitiya awata podi niwasak hoyanawa puluwannam udau karanna

  • @dahamsasahiru4347
    @dahamsasahiru4347 2 ปีที่แล้ว +1

    Ane gampha kittuwen geyak thibunoth kiynawada?? awrudu 4k thisse api enne kuliyta.Oyata godaak pin apita udaw karoth..bs!!

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      අපි ඔයාට ගැලපෙන ගෙයක් හොයල දෙන්න උත්සහ කරන්නම්. ඔයා බලාපොරොත්තු වන ප්‍රදේශ වල විකිනීමට ඇති. නිවාස සහ ඉඩම් වල Video ඉදිරියේදී දාන්නම්.

    • @dahamsasahiru4347
      @dahamsasahiru4347 2 ปีที่แล้ว

      @@item_ads ගොඩාක් ස්තුතියි . ගොඩාක් pin..

  • @laeithakumari5843
    @laeithakumari5843 2 ปีที่แล้ว

    Puluwsnnam
    Mata dibulagala..petten.. geyak hoyala dennako... polonnaruwen..

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว

    godak sathutui isthuthi

  • @shanushanu965
    @shanushanu965 2 ปีที่แล้ว +1

    Mahiyanganaya neada,dehiyaththa kandiyath hodai,plish

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      ඔබට අවශ්‍ය නිවාස හෝ ඉඩමේ විස්තර සහ සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් අපට ලබාදෙන්න. ඔබට ගැලපෙන ඉඩමක් හම්බ උනොත්, අපි ඔබට දනවන්නම්.
      Whatsapp - 0777467878

  • @indika0072
    @indika0072 2 ปีที่แล้ว

    Katharagama idama samaga rooms 04vishala kottage ekak vikineemata etha purchase 432 pradhana pare munatha pihita etha awasha nam kiyanna

  • @adukumara
    @adukumara 4 หลายเดือนก่อน

    Rathnapure awata gewal nedda

  • @chittranigethakumari229
    @chittranigethakumari229 2 ปีที่แล้ว

    Mama masa hathakin vithara idamak ganna ona laksha 10adu idamak soya thiyanna puluwanda

  • @BandaraDasanayake-m8h
    @BandaraDasanayake-m8h หลายเดือนก่อน

    Barilla Latta nadda malli

  • @ManjulaDarmarathna
    @ManjulaDarmarathna 3 หลายเดือนก่อน

    Mata (mathara ,ranna ) athara nivasak soyadenna

  • @hansanikavindi2417
    @hansanikavindi2417 2 ปีที่แล้ว +1

    me wage aduwata gewal gana wisthara aran ana aka godak watinawa. thank you.

  • @punchirathnayake8993
    @punchirathnayake8993 3 หลายเดือนก่อน

    ප.03 විතරරක ඉඩංකෑල්.ලක් ගම්පහ ප්‍රදේශයේ නැද්ද.

  • @pereraaranya5355
    @pereraaranya5355 2 ปีที่แล้ว

    Mata pannala minuwangodi niwasak hoyalaa dhenna

  • @dineshpriyadarshna6289
    @dineshpriyadarshna6289 ปีที่แล้ว

    Malli dabulla bakamuna paththan Nadda

  • @drpvtchamalirosi6435
    @drpvtchamalirosi6435 2 ปีที่แล้ว

    Good..kalaya aduwen balanna puluwan. Ita hodai.thanks

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว

      Katharagama purchase 432 ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK ඉතා ඉහළ ඉල්ලුමට විකිණීමට ඇත ආයෝජනය සදහා ඉතා සුපිරි ඉඩමක් කවුරුත් හිටියොත් බලන්න commission ekak ලබා දීමට හැක Thanks

  • @madushaniahinsa1448
    @madushaniahinsa1448 2 ปีที่แล้ว

    Galle geyak ona.ane tika tika gewan yanna.mata babek lebenna inno.inne kuliyata.godqk pin hoyala dennako

  • @kavishkajayasuriya6139
    @kavishkajayasuriya6139 2 ปีที่แล้ว

    Rikillagaskada laksha 10katq wage geth ekkama idamak thiyanawanam ikmaninma kiyanna.

  • @sithukisithuki6876
    @sithukisithuki6876 2 ปีที่แล้ว +1

    වැලිගම අහංගම පැත්තෙන් 15 ta අඩුවෙන් ගෙයක් kiyayanna

  • @radarasangani4869
    @radarasangani4869 2 ปีที่แล้ว +1

    Obage sewayata BOHOMA SATHUTUI. ..HODA sewayak

  • @Sortmeows
    @Sortmeows 10 หลายเดือนก่อน

    Laksha 10 gayak tiyenawada piresedu oppu

  • @mobileshopgroup6746
    @mobileshopgroup6746 2 ปีที่แล้ว

    හරි ම කැ ත ඇ වා

  • @hashajayasekara8741
    @hashajayasekara8741 2 ปีที่แล้ว

    Gogak hoda deyak..

  • @kumarasinha853
    @kumarasinha853 2 ปีที่แล้ว

    Sudda mama kumara.mata.laksa. 10. Adniwasak. Balanna. Gampaha Awatin.ok Broo

  • @heshanidissanayaka6949
    @heshanidissanayaka6949 2 ปีที่แล้ว

    Gampaha,ganemulla awata perchas 6-8 idamak thiyanawanam kiyanna

  • @nipunsandaruwan4507
    @nipunsandaruwan4507 2 ปีที่แล้ว

    Mata me 6weni niwasa koheda thiyenne sahodaraya

  • @surekarathnayaka2513
    @surekarathnayaka2513 2 ปีที่แล้ว

    APITA katunayaka peththe gewal thiyanawada geweemee kramayata

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      ඔබ බලාපොරොත්තු වන ප්‍රදේශ වල විකිනීමට ඇති. නිවාස සහ ඉඩම් වල Video ඉදිරියේදී දාන්නම්.

  • @gayaanisamanmala9354
    @gayaanisamanmala9354 2 ปีที่แล้ว

    kurunegala wellawa nadda.

  • @harshanirathnayaka8937
    @harshanirathnayaka8937 2 ปีที่แล้ว

    kurunagalin ekak hoyala dennako

  • @shiromeweracoon4383
    @shiromeweracoon4383 2 ปีที่แล้ว

    Mata minuwan goda idama balanna ona

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 2 ปีที่แล้ว

    Mata ona kalutarin tamai tanks

  • @priyadarshaniasoka3175
    @priyadarshaniasoka3175 2 ปีที่แล้ว

    Matath adu mudalakata punchi niwasak soya denna

  • @indika0052
    @indika0052 ปีที่แล้ว

    Katharagama purchase 432 ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK ඉතා ඉහළ ඉල්ලුමට විකිණීමට ඇත ආයෝජනය සදහා ඉතා සුපිරි ඉඩමක් කතරගම පූජා නගරයට 900 meeter colombo Katharagama main road eketa මූණත් පිහිටා ඇත ඇත .අවශ්‍ය කෙනෙකුට Comments දෙන්න පුළුවන් Thanks

  • @thusharithushari9864
    @thusharithushari9864 2 ปีที่แล้ว +5

    අනේ අපිටත් ආසයි අපේ කියලා ගෙයක් තියනවනමි.
    මට මාස05ක බබෙක් ඉන්නවා .
    දැන් ඉන්නෙත් කුලියට.
    ආසයි අපේම තැනක් ගන්න .
    ලක්ෂ 08 අඩුවට තිබුනොත් කියන්න.
    අනේ පින්🙏.
    මට පොඩි ගානක් දිලා ටිකටික ගෙවන්න වගේ ලැබෙනවනමි.
    ගෙවල් කියන්නේ නැත්නමි හිිනයක් 😢

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว +1

      ඔබට අවශ්‍ය නිවාස හෝ ඉඩමේ විස්තර සහ සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් අපට ලබාදෙන්න. ඔබට ගැලපෙන ඉඩමක් හම්බ උනොත්, අපි ඔබට දනවන්නම්.
      Whatsapp - 0777467878
      SMS - 0777467878

    • @thusharithushari9864
      @thusharithushari9864 2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුුතියි .මම wathssapp එකට මැසේජ් එකක් දාන්නමි.
      ඔයාලට බුදුසරනයි!!!

    • @bandupalaweerasinghara5778
      @bandupalaweerasinghara5778 2 ปีที่แล้ว

      මගේ ඉඩමක් තියනවා මට massage කරන්න

    • @samudrapriyadarshani3
      @samudrapriyadarshani3 2 ปีที่แล้ว

      Bedala lamai hada ganna kalin geyak hada gatta nam harine

    • @thusharithushari9864
      @thusharithushari9864 2 ปีที่แล้ว

      @@samudrapriyadarshani3 ow ane me Oya kiyana kam mathak unema ne.

  • @sriyakanthi1339
    @sriyakanthi1339 2 ปีที่แล้ว

    Mata colobata kittu gamaka a duwata nittabuwa colobata awata Ata unata Kam na

  • @kumudukumari6773
    @kumudukumari6773 2 หลายเดือนก่อน

    දෙමටගොඩ නිවසක් විකිණීමට තිබේ මිල ලක්ෂ 55 ශ්‍රි ධර්මාරාම පාරේ තියෙන්නේ මිල ගනන් සාකච්ජා කරගන්න පුළුවන්

  • @kavshalyabandara5935
    @kavshalyabandara5935 2 ปีที่แล้ว

    මගෙ කෑගල්ලෙ.ඉඩමසමගනිවස ව්කිණිමට. p39කෑගල්ල ටවුමට 800m.පැවරැම් ඔප්පු.ලක්ෂ 85.

  • @rohiniswarnalatha2434
    @rohiniswarnalatha2434 2 ปีที่แล้ว

    Hodai

  • @nirosanirosha7443
    @nirosanirosha7443 2 ปีที่แล้ว

    Mata gaewanna ganna aduwata gaeyak hoyala danna baida kagalla warakapala pattaen

  • @nadeekashirani5082
    @nadeekashirani5082 2 ปีที่แล้ว

    ලක්ෂ 10ත් 13 ත් අතර අංගසම්පූර්ණ podi geyak goyala denna

  • @bestplacesvisitinsrilanka147
    @bestplacesvisitinsrilanka147 ปีที่แล้ว

    Diyathalawen tiyanawada?

  • @sewwandidilani6267
    @sewwandidilani6267 2 ปีที่แล้ว

    Akuresse paththe geyak balannako ekmana

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 2 ปีที่แล้ว

    කුරුණෑගල මාවතගම අවටින් පොඩ් ගෙයක් හොයලා දෙන්න පුළුවන් නම් හොදයි .

  • @순송-v3v
    @순송-v3v 2 ปีที่แล้ว +1

    පානදුරේ ගේ තවමත් තියෙනවද

  • @sathyas105
    @sathyas105 2 ปีที่แล้ว

    Matath geyakna mamath geyak oyanawa mata kaluthara mathugama peththen one

  • @abherath1015
    @abherath1015 2 ปีที่แล้ว +8

    මල්ලි ගම කීවාම කොහේද කියලා හිතා ගන්න බෑ. දිස්ත්‍රික්කය කියන්න පුළුවන් නම් බුදු සරණයි

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      ඉස්සරහට අපි දිස්ත්‍රික්කය සමග විස්තර ඇතුලත් කරලා වීඩියෝ හදන්නම්. කීවෙනි නිවාස තියෙන දිස්ත්‍රික්කයද ඔබතුමාට ගැනද ගැනීමට අවශ්‍ය.

    • @niwanamarna5692
      @niwanamarna5692 2 ปีที่แล้ว

      Malli mata gayak ganna udaw karnna jeewitha kalama kuliyata idala jeewith apa wala mama rata inna kohoma hari gayak ganna aka maga heenayak embilipitiya awatin balanna

    • @sanjeewaniwasana4195
      @sanjeewaniwasana4195 2 ปีที่แล้ว

      @@niwanamarna5692 අනුරාධපුර අවටින් idamak hari geyak hari hoyala dennako plz

  • @nalakasanjeewa5836
    @nalakasanjeewa5836 9 หลายเดือนก่อน

    Middeniyn Awaten niwasak hoyala dhnna padana parata munla

  • @nimeshahansani8179
    @nimeshahansani8179 2 ปีที่แล้ว

    Aiye beruvalin hoyala dannako aduvata

  • @shantijaya9267
    @shantijaya9267 2 ปีที่แล้ว

    Horanath gonapolath athara punchi niwasak thiyenawanam denum denna plz.gevimata ganna puluwanam age kota salakami

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      ඔබ බලාපොරොත්තු වන ප්‍රදේශ වල විකිනීමට ඇති. නිවාස සහ ඉඩම් වල Video ඉදිරියේදී දාන්නම්.

  • @PushpaKulathunga-x6e
    @PushpaKulathunga-x6e 24 วันที่ผ่านมา

    මගේ මාතලේ උකුවෙල නගරයට කිලෝමීටර් 7 ක දුරින් පිහිටි පර්චස් 18 පිහිටි නිවස ලක්ෂ 50 කට විකුණනු ලැබේ

  • @h.dshiromi5348
    @h.dshiromi5348 2 ปีที่แล้ว +1

    අනේ අපිට කලුතර දිස්ත්‍රික්කයේ තීන පොඩි ගෙයක් කියන්න අඩුවට

  • @lankacity9244
    @lankacity9244 2 ปีที่แล้ว

    Jayabumei.idam.vikiniya.hakida

  • @ncs2663
    @ncs2663 2 ปีที่แล้ว +2

    අපිත් ෙශයා කලා

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. 🤝🙏

  • @senakamodarage5347
    @senakamodarage5347 3 หลายเดือนก่อน

    මම අසනීප තත්වයෙන් පසුවන කෙනෙක් මට කොළඹ දිස්ත්‍රික්කය තුළ කුඩා නිවසක්

  • @misheldihara9879
    @misheldihara9879 2 ปีที่แล้ว

    Tika tika gewala gnn puluwan thank hambunoth kiynn malli matath podi babek innawa ynna enn thank na kuliyta inne math

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว +1

      විකිනීමට ඇති. නිවාස සහ ඉඩම් වල Video ඉදිරියේදී දාන්නම්.

    • @misheldihara9879
      @misheldihara9879 2 ปีที่แล้ว

      @@item_ads thank you mlli

  • @shiromeweracoon4383
    @shiromeweracoon4383 2 ปีที่แล้ว

    Minuwan goda idama vikinilada

  • @sirominilanthi4059
    @sirominilanthi4059 10 หลายเดือนก่อน

    මට ගෙවීම් ක්‍රමයට නුවරින් දෙයක් හොයලා දෙන්න පුලුවන්ද

  • @udayanganie2945
    @udayanganie2945 2 ปีที่แล้ว

    ආණමඩුව පුත්තලම pathen pol අක්කරයක් hoyala denna

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      ඔබ බලාපොරොත්තු වන ප්‍රදේශ වල විකිනීමට ඇති. නිවාස සහ ඉඩම් වල Video ඉදිරියේදී දාන්නම්.

  • @sumtrasumtra2934
    @sumtrasumtra2934 2 ปีที่แล้ว +3

    අපිට කටුගස්තොට හරියෙන් පොඩි ඉඩම් කැල්ලක් හොයලා දෙන්න

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      ඔබට අවශ්‍ය නිවාස හෝ ඉඩමේ විස්තර සහ සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් අපට ලබාදෙන්න. ඔබට ගැලපෙන ඉඩමක් හම්බ උනොත්, අපි ඔබට දනවන්නම්.
      Whatsapp - 0777467878
      SMS - 0777467878

  • @nadikapiyadarshani3849
    @nadikapiyadarshani3849 2 ปีที่แล้ว

    Perches. 6 edamak matara awatin soyadenna.adu mudalakata.loku mudalaknam ne.

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      ඔබට අවශ්‍ය නිවාස හෝ ඉඩමේ විස්තර සහ සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් අපට ලබාදෙන්න. ඔබට ගැලපෙන ඉඩමක් හම්බ උනොත්, අපි ඔබට දනවන්නම්.
      01. තොරතුරු ලබාදීමේ Google Form එක.
      forms.gle/eLVEM7Mib5UFCfcq6
      02. තොරතුරු ලබාදීමේ Whatsapp number එක.
      Whatsapp - 0777467878

  • @sasarasayura4542
    @sasarasayura4542 2 ปีที่แล้ว

    කුලියාපිටියේ අවට නැද්ද

  • @udayanganie2945
    @udayanganie2945 2 ปีที่แล้ว

    6weni no edama koheda theyenne

  • @kumari.kumarikumari7892
    @kumari.kumarikumari7892 2 ปีที่แล้ว

    Aiya mata laksa 5k gayak hoyala danna mawathagama kurunagala pathan

  • @kasuninisansala7026
    @kasuninisansala7026 2 ปีที่แล้ว

    Panadura ho wadhduwa awatin aduwata geyak hoyala denna

  • @Samare-jg1gb
    @Samare-jg1gb หลายเดือนก่อน

    Badulla awata ho balangoda awata geyak oni .laksa 20 ta adu

  • @අහිංසකදොනි-ර9ජ
    @අහිංසකදොනි-ර9ජ 2 ปีที่แล้ว

    නුවර කුරුනැගල අවටින් ලකෂ 5ක විතර පොඩි ගෙයක් හෙයල දෙන්න මල්ලි

  • @AdamNaser-x3o
    @AdamNaser-x3o 4 หลายเดือนก่อน

    Mambala neural District I need Kandy District house❤

  • @nandanikumari2034
    @nandanikumari2034 2 ปีที่แล้ว

    Horana peththen kadayak da ganna puluwan thenakin hoya denna

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      ඔබට අවශ්‍ය නිවාස හෝ ඉඩමේ විස්තර සහ සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් අපට ලබාදෙන්න. ඔබට ගැලපෙන ඉඩමක් හම්බ උනොත්, අපි ඔබට දනවන්නම්.
      Whatsapp - 0777467878
      SMS - 0777467878

  • @ahesharangani2992
    @ahesharangani2992 2 ปีที่แล้ว

    Piliwelata thiyena channel ekak thank

  • @shanikachathurangani4439
    @shanikachathurangani4439 2 ปีที่แล้ว

    Galle alpitiye gewal nadda aduwata

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      ඔබට අවශ්‍ය නිවාස හෝ ඉඩමේ විස්තර සහ සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් අපට ලබාදෙන්න. ඔබට ගැලපෙන ඉඩමක් හම්බ උනොත්, අපි ඔබට දනවන්නම්.
      01. තොරතුරු ලබාදීමේ Google Form එක.
      forms.gle/eLVEM7Mib5UFCfcq6
      02. තොරතුරු ලබාදීමේ Whatsapp number එක.
      Whatsapp - 0777467878

  • @netukisapna3549
    @netukisapna3549 2 ปีที่แล้ว +2

    පහසු ගෙවීම් අනුව ගෙයක් සොයා දෙන්න එකවර දෙන්න සල්ලී නෑ ඉන්නේ කුලියට ගෙවීමේ අනුව සොයා දෙන්න

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      ඔබට අවශ්‍ය නිවාස හෝ ඉඩමේ විස්තර සහ සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් අපට ලබාදෙන්න. ඔබට ගැලපෙන ඉඩමක් හම්බ උනොත්, අපි ඔබට දනවන්නම්.
      Whatsapp - 0777467878
      SMS - 0777467878

    • @bandupalaweerasinghara5778
      @bandupalaweerasinghara5778 2 ปีที่แล้ว

      මගේ ඉඩමක් තියනවා මට massage කරන්න

    • @ليليا-و6ص
      @ليليا-و6ص 2 ปีที่แล้ว

      @@bandupalaweerasinghara5778 කෝහේද මටත් ගේවාගේන යන්න ඉඩමක් ගේයක් ඔනේ

  • @HansiRatnykgehansi
    @HansiRatnykgehansi หลายเดือนก่อน

    Mathugama awatin idamak one

  • @anuruddhasilva7616
    @anuruddhasilva7616 2 ปีที่แล้ว

    Kagalla mawanalla paththen gei labunoth kiyanna aduwata

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      ඔබට අවශ්‍ය නිවාස හෝ ඉඩමේ විස්තර සහ සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් අපට ලබාදෙන්න. ඔබට ගැලපෙන ඉඩමක් හම්බ උනොත්, අපි ඔබට දනවන්නම්.
      Whatsapp - 0777467878
      SMS - 0777467878

  • @trickytheclownphase0770
    @trickytheclownphase0770 2 ปีที่แล้ว

    Panagoda Sita ingirya dakkwa small house or half built house thine nam danwanna

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      ඔබට අවශ්‍ය නිවාස හෝ ඉඩමේ විස්තර සහ සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් අපට ලබාදෙන්න. ඔබට ගැලපෙන ඉඩමක් හම්බ උනොත්, අපි ඔබට දනවන්නම්.
      Whatsapp - 0777467878
      SMS - 0777467878

  • @malshachandrasekara2783
    @malshachandrasekara2783 2 ปีที่แล้ว

    Anuradhapura

  • @a.s.kumari6850
    @a.s.kumari6850 2 ปีที่แล้ว

    Mata mihinthala oyta puluwannm mata gayak hoyala danda

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      ඔබට අවශ්‍ය නිවාස හෝ ඉඩමේ විස්තර සහ සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් අපට ලබාදෙන්න. ඔබට ගැලපෙන ඉඩමක් හම්බ උනොත්, අපි ඔබට දනවන්නම්.
      Whatsapp - 0777467878
      SMS - 0777467878

  • @madujayatilaka3813
    @madujayatilaka3813 ปีที่แล้ว

    දේහි අත්ත කන්ඩියේ අඩු මුදලට තියේනවනමි කියන්න

  • @samankasthuri2592
    @samankasthuri2592 ปีที่แล้ว

    Wariyapola.awata.gekuth.samaga.pol.idamak.kiyannako.

  • @kumarikrsna5050
    @kumarikrsna5050 2 ปีที่แล้ว

    Iwant house 🏠 from badulala

  • @manorifernando4588
    @manorifernando4588 2 ปีที่แล้ว

    Meegamuwen hoyala dennako
    Laksha 20 kata wage

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว +1

      ඔබට අවශ්‍ය නිවාස හෝ ඉඩමේ විස්තර සහ සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් අපට ලබාදෙන්න. ඔබට ගැලපෙන ඉඩමක් හම්බ උනොත්, අපි ඔබට දනවන්නම්.
      Whatsapp - 0777467878
      SMS - 0777467878

  • @sandarumax4819
    @sandarumax4819 2 ปีที่แล้ว

    Hewagen yanna පුළුවන් ගෙයක් hoyala denna කටුනායක peththen

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      ඔබට අවශ්‍ය නිවාස හෝ ඉඩමේ විස්තර සහ සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් අපට ලබාදෙන්න. ඔබට ගැලපෙන ඉඩමක් හම්බ උනොත්, අපි ඔබට දනවන්නම්.
      01. තොරතුරු ලබාදීමේ Google Form එක.
      forms.gle/eLVEM7Mib5UFCfcq6
      02. තොරතුරු ලබාදීමේ Whatsapp number එක.
      Whatsapp - 0777467878

  • @adjidaa2940
    @adjidaa2940 2 ปีที่แล้ว

    Ana matath aduwata niwasak samaga gayak

  • @bandupalaweerasinghara5778
    @bandupalaweerasinghara5778 2 ปีที่แล้ว +1

    මල්ලී ඔයාට බොහොම ස්තූතියි මට පර් 15 කට වැඩි ඉඩමක ගෙයක් කොළඹ හොයලා දෙන්න

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว +1

      කොළඹ ප්‍රදේශයේ විකිනීමට ඇති. නිවාස සහ ඉඩම් වල Video ඉදිරියේදී දාන්නම්.

    • @SusanthaPerera-rq1tu
      @SusanthaPerera-rq1tu ปีที่แล้ว

      Kaduwala 698 bus rut pacha 10 k kabara 3 sahitya geyak laksa95i

    • @nokaSir
      @nokaSir 3 หลายเดือนก่อน

      අනේ හොදයි ❤​@@item_ads

  • @ghmdpriyankara5675
    @ghmdpriyankara5675 2 ปีที่แล้ว

    මගෙත් ඉඩමක් විකිණීමට ඇත කටුනායක අඩිඅම්බලම

  • @inokaperera2900
    @inokaperera2900 2 ปีที่แล้ว

    ගම්පහ උඩුගම්පල ප්‍රදෙශයෙ නිවසාක් ඔන

  • @erandaruwan2185
    @erandaruwan2185 2 ปีที่แล้ว +1

    පොලොන්නරුවේ ඉඩමක් සමග ගෙයක් නැද්ද

    • @item_ads
      @item_ads  2 ปีที่แล้ว

      ඔවු අපිට පුළුවන් ඔබතුමාට ගෙයක් හොයල දෙන්න. ඔබතුමාගේ දුරකථන අංකය සහ විස්තර අපිට ලබාදෙන්න. 0777467878