නිතර ‌ මෙසේ සිහි වෙනවානම් ඔබ පින්වන්තයි Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 884

  • @SuvineethaPiyathissa
    @SuvineethaPiyathissa 2 หลายเดือนก่อน +2

    සාදු...සාදු...සාදු...පින්වත් ස්වාමින් වහන්ස .ඔබ වහන්සේට දීර්ඝායුස ලබා තව තවත් මෙවන් දර්ම දේවතාවන් කිරීමට ශක්තිය වේවා

  • @BuddhikaJeewantha-i1p
    @BuddhikaJeewantha-i1p 2 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේ නිදුක් වේවා !නීරෝගි වේවා!

  • @suniljayasinghe2353
    @suniljayasinghe2353 5 หลายเดือนก่อน +4

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re 2 หลายเดือนก่อน +1

    🙏🏵️🙏🪷🙏🌺සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායු ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏💐🪷🌸

  • @damecafiris5703
    @damecafiris5703 3 หลายเดือนก่อน +8

    පින් වත් හාබුරැවන් වහන්සේට අනන්ත බුදු ගුන බලෙන් හාබුරැවන් වහන්සේ නිදුක් වෙවා නිරෙගි වෙවා දර්ම දෙසනාව මහ පින් වත් ආදර්ශයක් ජිවිතය කොටසක් බව පත් වෙවා දැවෙන සිතට බෙහොවින් පින් හාබුරැවන් වහන්සේ ට නමස්කාර වෙවා සාදු සාදු සාදු

  • @Kamal-o4h
    @Kamal-o4h 3 หลายเดือนก่อน +2

    🎉🎉🎉 සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @פרנסי3
    @פרנסי3 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි අපෙ සුවාමින් වහන්සේට 🙏🙏🙏

  • @vinithajayathunga4479
    @vinithajayathunga4479 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ......පින්වත් සවාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !

  • @padminisamrweera
    @padminisamrweera 6 หลายเดือนก่อน +7

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට පින් 🙏🙏🙏🙏සසරේ පින් බණ අහන්න හිත යොමු වන්නේ 🙏🙏🙏🧘‍♂️🧘‍♂️🧘‍♂️🧘‍♂️🧘‍♂️🧘‍♂️

  • @kumarii.88xi75
    @kumarii.88xi75 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා සම්මා සම්බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikawickramasinghe5806
    @mallikawickramasinghe5806 2 หลายเดือนก่อน +2

    පින් වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +24

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
    සුපේෂල ශික්ෂාකාමි මහා සඝ පරපුරේ මිණිපහණක් බදු බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට !........
    තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! 🙏
    ඔබ වහන්සේට ඇත්තාවු අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අතුරු අන්තරා අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාබ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල ත්‍රිවිධ රත්නයේ අසීමිත ආනුභාව බලයෙන් "හිරු දුටු අදුර සේ " විහත විද්වන්ශනය වී සර්වාරක්ෂාව සැලසේවා !!!.........
    තව චිරාත් කාලයක් සසුනඹර ඒකාලෝක කරමින් මෙවැනි උතුම් ධර්ම දේශනයන් පැවැත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!.......
    ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සහම්පති මහා බ්‍රහ්ම රාජයා සමන් කුමාර බ්‍රහ්ම රාජයා ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු බ්‍රහ්ම රාජවරු මේ කුසල් අනුමෝදන් වෙත්වා ¡¡¡ සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා !!!
    උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් සතර මග සතරඵල නිර්වාණ සම්පත්තිය ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යම ඔබ වහන්සේට අත්වේවා !!!
    අප කරන කුසල් අනුමෝදන් වෙත්වා !!!.......
    සීල සමාහිත යෝගාශ්‍රවයේ වැඩසිටින සියලුම පින්වත් අපේ ස්වාමීන් වහන්සේලා ට මේ ආශිර්වාදය ලැබේවා !!!
    උතුම් මාර්ගඵල ලබත්වා!!!
    සංසාරගත දෙමාපියන් මේ කුසල් අනුමෝදන් වෙත්වා !!! 🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ

    • @umedaa9294
      @umedaa9294 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු ...🙏🙏🙏 තෙරුවන් සරණයි ! 🙏💐🌹💐

    • @chullayasomali4647
      @chullayasomali4647 ปีที่แล้ว

      Sadu'Sadu Sadu o , Obavahanseta , Uthum Chathuraraya ,Sathya. Avaboda ,Kara ,Genimata ,Mema ,Dharma ,Deshanava Uthum ,Paramithavakama ,Veva Veva 🙏🏻🙏🏻🙏🏻....

    • @premagamage2745
      @premagamage2745 3 หลายเดือนก่อน

      Sadu sadu sadu

  • @KalyaniSamanlatha-ms8xu
    @KalyaniSamanlatha-ms8xu 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ඒඋතුම් දර්මදේශනාව සැදැහැ සිතින් අනූමෝදන් වෙමි.සාදු සාදු සාදු .🙏🙏🙏

  • @latha4932
    @latha4932 ปีที่แล้ว +38

    පින්වත් ස්වාමින් වහන්සෙගේ සුමිහිරි ධර්ම දෙශනාව ධර්මශ්‍රවණය කළ සැමට නිවන් දෙරටුවක් වෙවා සාදුසාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌼🌼🌼🌸🌸🌸🌺🌺🌺🌻🌻🌻💐💐💐🌷🌷🌷🪷🪷🪷

  • @SitharaOfficial
    @SitharaOfficial 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 6 หลายเดือนก่อน +1

    Saadhu!!! Pinwath swameen wahanse Suwapath wewa! Theruwan saranai! Namo Buddhaya! Siyalu Sathwayo Suwapath wethwa!

  • @SwarnaKumari-y6s
    @SwarnaKumari-y6s 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +5

    පිං වත් ස්වාමීන් වහන්සේ ට.🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා නිරෝගී වේවා නිරෝගී සුවය ලැබේවා

  • @x___alone
    @x___alone 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේ ට තවතවත් ධර්මය දෙශනාකරන්න ශක්තිය ලැබෙවා

  • @MadushaANDIshani
    @MadushaANDIshani 6 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ... පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායූ වේවා!!! 🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.pinwath samin wahanseta uthum theruwan saranai sadu sadu sadu.🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 หลายเดือนก่อน +1

    මෙි බණකතාව හරිම වටිනවා මම නැවත නැවතත් අහනවා .අපේ ගෟවුතම බුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 තෙරැවන්සරණයි අපේ කල්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +9

    සාදු...සාදු...සාදු....!!!!! පින්වත් ස්වාමින් වහන්ස නිවන් දකින්නට පාරමිතාවක් වේවා......!!!¡

  • @kamalavitharana7259
    @kamalavitharana7259 5 หลายเดือนก่อน +1

    පින්වත් සුවාමීන්වහන්සේට මේ දර්ම ද්‍රේසනා බලයෙන් නිරෝගී දීර්ගායුෂ නිවන් සුව අත්වේවා ඔබ වහන්සේට තෙරුවන් සර ණයි !

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා වන්දනීය පුජනීය අප ස්වමින්වහන්සට 🙏🙏🙏

  • @janakafranando497
    @janakafranando497 6 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා අපෙව් පිංවත් ස්වාමීන්වහන්ස තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සාදූ සාදූ සාදූ

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 ปีที่แล้ว +31

    සාදු සාදු සාදු පිංවත් සුවමිවහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @LalithaSwarnapali-m6z
    @LalithaSwarnapali-m6z 3 หลายเดือนก่อน +2

    පිං වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සූවපත් වේවා නිදූක් වේවා නිරෝගී වේවා
    උතූම් නිවන් සුව අත්වේවා!!!🎉🎉🎉🪔🪔🪔🪷🪷🪷

  • @HewattageWimala-pw2sl
    @HewattageWimala-pw2sl ปีที่แล้ว +10

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මෙවන් උතුම් ධර්ම දේශනා තව තවත් දේශනා කිරීම ට ශක්තිය ධෛර්යය නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ ස්වරය හිත් සනසාලයි.මෙපින් බලයෙන් පතන්නාවු බෝදියෙන් ඔබ වහන්සේ නිවන් අවබෝධ වේවා !

    • @skuwijitha
      @skuwijitha 8 หลายเดือนก่อน

      89

  • @thilakasirithilak9878
    @thilakasirithilak9878 3 หลายเดือนก่อน +1

    🙏💐🙏💐🙏💐සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහනසේට මාගේ නමස් කාරය වේවා බුදු සරණයි🙏🌺🙏🌺🙏🌺

  • @sonitasonita6030
    @sonitasonita6030 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී සුවපත් භාවය වෙිවා දිර්ගායු වෙිවා

    • @fafa2513
      @fafa2513 10 หลายเดือนก่อน

      🎉❤

  • @Nuwanthipremalatha
    @Nuwanthipremalatha 5 หลายเดือนก่อน +15

    පින්වත් ස්වාමින්වහන්ස ටත් අපිටත් මේ‍ දේසනාව
    නිවන් දොරටු විවර විමට හේතුවාසනා වෙවා 🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +4

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

    • @GanwariDanawathi
      @GanwariDanawathi 9 หลายเดือนก่อน +1

      🌼ඔබ වහන්සේ
      මේ බවය තුල දී ම ශාන්ත නිවන ම අවබෝධ වෙත්වා!

  • @sandi8364
    @sandi8364 ปีที่แล้ว +31

    🌸🙏🌸🙏🌸🙏🌸
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..
    ගෞරවනීය කල්‍යාණමිත්‍ර අප පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. දීර්ඝායුෂ ලැබේවා.. උතුම් වූ නිවන් මඟ සැලසේවා...!!!
    යහපතක්ම වේවා..!!!
    🌸🙏🌸

  • @nooneclaxs2150
    @nooneclaxs2150 8 หลายเดือนก่อน +3

    මේ වට්නා දහම් කරුණු අපට පැහැදිලිව දේශනා කළ පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නීරෝගීව සුවය ලැබේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @shinestar1589
    @shinestar1589 10 หลายเดือนก่อน +6

    පින්වත් ගව්රවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🏾🙏🏾🙏🏾

  • @susilapanagamuwa
    @susilapanagamuwa 7 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ත්‍රිවිධ රත්නයේ රැකවරණය ලැබේවා!🙏🙏🙏

  • @shehanimalshika4313
    @shehanimalshika4313 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏. පින් ඇත්තෝ ම අසත්වා🙏. පින් ඇත්තෝ ම අවබෝධ කර ගනිත්වා 🙏. සියලු සත්වයෝ උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා 🙏🙏🙏💐💐💐

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +16

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වෙත්වා 🙏🙏🙏🌻🌻🌻

  • @amallanka4061
    @amallanka4061 10 หลายเดือนก่อน +4

    Sadu sadu sadu ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @SudharmaSenevirathna-f2b
    @SudharmaSenevirathna-f2b 11 หลายเดือนก่อน +15

    ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය සැනසුම ලැබේවා🎉🎉🎉

  • @sachinisansala5996
    @sachinisansala5996 10 หลายเดือนก่อน +3

    අති උතුම් පින්වන්ත රාද ස්වාමීන් වහන්සේ හට මාගෙ නමස්කාරය වේවා🙏 ප්‍රශ්න ගොඩක තිබුන හිත එක බණ දේශණාවකින් සුවපත් උන හැටි ආශ්චර්‍යයි🙏 බුදු රජාණන් වහන්සේගෙ මහා කරුණාව අප සියලු දෙනාටම ලැබේවා🙏 සියලු ප්‍රශ්න කරදර නැති වේවා🙏 සියලු දෙනාගෙ යහපත් බලාපොරොත්තු ඉටු වේවා🙏 තව තවත් දානෙ දෙන්න ලැබේවා🙏 දානෙ දෙන්න වැඩි වැඩියෙන් වස්තු පහල වේවා🙏 මාගෙ බුදු රජාණන් වහන්සේගේ පිහිටෙන් සියලු දෙනා ලොව නිවන් දකීවා🙏🙏🙏 හිත් වලට සැනසීම ලැබේවා🙏 නැතිබැරි කම දුරු වේවා🙏 ඇති හැකි අය බවට පත් වේවා🙏🙏🙏

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු

  • @dammidammi7312
    @dammidammi7312 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏 පිංවත් ඔබවහන්සේට මාගේ නමස්කාරයවෙිවා සාදු සාදු සාදු නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි

  • @hemamiss5683
    @hemamiss5683 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹සුපින්වත් ඔබ වහන්සේට මතු බුදුබව ලබන්නට මෙම උතුම් සදහම් දේශනාව පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว +1

    සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ.ට.මාගෙනමස්කාරය.පිණියි.පාවෙිවා.ස්වාමින්වහන්සේ .දිර්ගායුසැපලැබෙිවා 🙏🙏🙏🌼🌼🌼🌼

  • @pathmakumari4137
    @pathmakumari4137 10 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබා දෙන ඔබ වහන්සේ මේ යුගයේ සසුනට පූජා වූයේ අපේ පිනටමය.
    දීගායු වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා සාදූ සාදූ සාදූ නමෝබුද්ධාය

  • @NandawathiSamarasinghe
    @NandawathiSamarasinghe 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මතු බුදු බවට පත් වෙවා හිමියනි ඔබ වන්සේ

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 ปีที่แล้ว +12

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏 🙏 🙏

    • @ruwanfernando6266
      @ruwanfernando6266 ปีที่แล้ว

      අති පූජනීය ගෞරව ස්වාමීන් වහන්සේට තිස්තුන් කෝටි වාරයක් දැනුම් සම්භාරයක් පිහිටා ධර්මය ශ්‍රවණය කරන මිනිස් වරගයාට පිහිටක් වීමට වදාළ පුණ්‍ය වූ ධර්මය මහෝප්කාරි වේවා
      සම්මා සම්බුදු සරණයි

  • @NandaKumari-s6j
    @NandaKumari-s6j 6 หลายเดือนก่อน +5

    සාදු.සාදු.සාදු.හාමුදුරුවන්ගෙන්.මෙවැනි.බණ.වාරයක්.අහන්න.ලැබීමේ.පෙර.පිනක්

  • @JanakaSilva-g8l
    @JanakaSilva-g8l 9 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ishankaasanthi714
    @ishankaasanthi714 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා! 🙏

  • @swarnathilakaangammana4996
    @swarnathilakaangammana4996 ปีที่แล้ว +15

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏🙏🙏💮💮💮💮🌸🌸🌸🌸🌷🌷🌷🌷

  • @manelhenake9522
    @manelhenake9522 9 หลายเดือนก่อน +2

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @senanisoysa3420
    @senanisoysa3420 7 หลายเดือนก่อน +1

    Mama ahapu lasanama watimama bana... niwandakithwa swaminwahanse...🙏🌻🌻🌻🌻🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ .නමස්කාරයවෙිවා 🙏🌼🙏🌼🙏🌼

  • @gvsurangi7148
    @gvsurangi7148 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී බාවයම ලැබේවා .උතුම් චතුරාර්‍ය සත්‍ය දර්ම ය අවබෝධ වේවා .නිවන බොහෝ දුර නොවේ වා. සුවපත් වේවා 🙏🙏🙏🌼🌼🌼🙏🙏🌻🌻🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏🙏🙏🌼🌻🌺🙏🙏🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 ปีที่แล้ว +21

    පින්වත් ස්වාමින් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවෙි 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝසුවය ලැබේවා. නිදුක් නිරෝග සුවයලැබේවා.🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +57

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏

  • @sundarasihi
    @sundarasihi ปีที่แล้ว +3

    පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @malaniramyalatha2352
    @malaniramyalatha2352 9 หลายเดือนก่อน +5

    පිංවත් ස්වාමීන් වහන්සේ
    චතුරාර්ය සත්ය අවබෝධය තුලින් නිවනින්ම නිවී සැනසෙවා...🙏🙏

  • @chathurikasewwandi7384
    @chathurikasewwandi7384 ปีที่แล้ว +3

    සාදු සාදු.🙏🙏
    ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා!!

  • @chamindasapumal5042
    @chamindasapumal5042 ปีที่แล้ว +2

    සාදු 🙏🌹💐🌻 සාදු 🙏🌹💐🌻 සාදු 🙏🌹💐🌻 නාමාමි ධම්මං සුගතේන දේෂිතන් 🙏🌹💐🌻

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ t mage නමස්කාර ya wawa .ස්වාමීන් වහන්සේ parthana karnnu බෝධි yakin උතුම් chathurarya sathya අවබෝධ පිණිස hathu වාසනාව wawa .නිදුක් නිරෝගී සුවපත් dhirgaush labawa .🌹🌹🌹🙏🙏🙏

  • @chamindasapumal5042
    @chamindasapumal5042 ปีที่แล้ว +28

    සාදු 🙏🌹💐🌻 සාදු 🙏🌹💐🌻 සාදු 🙏🌹💐🌻 අපහට උතුම් ධර්මයෙන් විනයේන් අනුග්‍රහා කරන උතුම් සත්පුරිසන් වහන්සේ ට පිංවත් රාධ ස්වමින්වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏🌾🌹💐🌻

  • @TheBridge7
    @TheBridge7 ปีที่แล้ว +2

    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!
    උත්තම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා...!
    බණ ඇසීමෙන් ජනිත වූ අනන්ත කුසල් බලයෙන් ඉතා ඉක්මනින්ම උත්තරීතර නිවනම සාක්ෂාත් වේවා...!
    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 หลายเดือนก่อน +4

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 .සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 ❤️❤️🌼🌼🌼🌼🌸🌸💮💮💮🌼🌼🌼🌼🌻🌻🌻🌻☸️☸

    • @JayangiVithana
      @JayangiVithana 5 หลายเดือนก่อน

      Pinwath swaminwahanseta namaskara wewa sadu sadu sadu

  • @פרנסי3
    @פרנסי3 2 หลายเดือนก่อน

    ගොඩක් අසාවෙන් හිත ධර්ම දේසනාවටම යොමු කරලා සවන් දුන්නා. සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏

  • @Shiwanthi-r3m
    @Shiwanthi-r3m 20 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සේ මාගේ නමස්කාරය වෙිවා....

  • @TyrOpd
    @TyrOpd 6 หลายเดือนก่อน +1

    💙🩵🪹🌸🌸🌿🌺🌹🌿🌿🪷🪷🌿⚘️🌻💐🌿🙏🙏budu saranai ape balangoda radha suwamin wahanseta niduk nirogi wewa !!!partana bodiyakin niwan magata yomu wewa saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!!🙏🙏🌿💐🌻⚘️🌿🪷🪷🌹🌺🌿🌸🌸🪹🩵💙

  • @bajibaji8330
    @bajibaji8330 ปีที่แล้ว +2

    🙏🙏🙏 පිංවත් ස්වාමින්වහන්ස දීර්ඝයුස ලැබේවා චතුරාර්ය සතය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 ปีที่แล้ว

      .nithipatha.dharmasrawanayath.menehikirimthulin.lada.samadhi.sihiyathulama.katauthu.kirimata.lebima.ma.dharmayehi.hesirimen.lada.bhagyayai.sithehi.thibu.duk.pahavigos.sihiyehi.pawithrathawa.wediwanu.mata.denei.dharmaya.asimehi.kemeththa.wediwemin.theruwankere.athi.sraddhawa.bhakthiya.wiswasaya.ha.gawraniya.thathwayehi.pawathinne.puduma.sahagatha.thathwayeki.sema.pawathnadewala.anithyathawa.dukehi.adinawa.kaya.ha.manasehi.anathma.swabhawa.kayagathasathi.ashubha.ha.skandhayange.athivi.nethivi.yama.dekimen.manasa.genagiye.dinendina.kisiwakatath.noalena.swabhawayakatai.sithata.anne.dharmaya ha lada.sihiyehi.nisansala.bhawaya.pewathi.akarayamai.ma semada.aya.arakshakaramin.dharamayehi.hesiremi.garu.maha.sangharathnayata.srisaddharmayata.garu.namaskaraya.pudami.!.sadhu!.sadhu!.sadhu!.

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 ปีที่แล้ว

      Siyalu.maha.sangha.rathna.uthum.vu.niwanehi.senasuma.windimin.srisaddharmaya.rakimin.pahansith.dharmayen.thawathawath.poshanayakarathwa!.sasara.dukin.kelawara.karathwa!.semata.theruwan.saranai!.sadhu!.sadhu!.sadhu! Semasithakma.dharmayen.seelayen.surekemin.pawathna.dewala.duka.adinawa.dakithwa!.athulin.pewethma.nethikirimata.sithivili.athikarathwa!.

  • @hdmallika2646
    @hdmallika2646 หลายเดือนก่อน

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +15

    මේ උතුම් ධර්ම දේශනාව අපට දෙසනා කල පින්වත් ස්වාමීන් ධරයන් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා බොහොසේ පින් ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻☸☸❤❤🙏🏻🙏🏻🙏🏻🇦🇪🇦🇪

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 ปีที่แล้ว +36

    අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ
    සුවපත් වෙත්වා
    සුවපත් වෙත්වා
    සුවපත් වෙත්වා
    සාධූ සාධූ සාධූ

    • @Lionel-tz3io
      @Lionel-tz3io 6 หลายเดือนก่อน +1

      Aaapad⁴ 😂

  • @samphone7240
    @samphone7240 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @virajpriyadarshana7600
    @virajpriyadarshana7600 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ ධර්ම දානයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏

  • @jayanthimallika6057
    @jayanthimallika6057 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට 🙏 මම නමස්කාර කරමි 🙏
    වඳිමි අදරින් අරී සඝ ගණ🙏🙏🙏

  • @seethaedirisinghe1267
    @seethaedirisinghe1267 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු.....

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 10 วันที่ผ่านมา

    Saadu Saadu Saadu maage namaskaarya wewa gawrawaneeya pinwath obawahansete samma sambudu sarany!!!

  • @DayanaKumari-yc7ih
    @DayanaKumari-yc7ih 6 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු .ස්වාමින්වහන්ස.ගොඩක්.පින්.....සාදු......

  • @anushikakularathna1833
    @anushikakularathna1833 ปีที่แล้ว +4

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
    සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹
    සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹
    සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹
    උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට පිළිසරණ හැර වෙන අන්සරණක් පිහිටක් මා හට නොමැත මාගේ ලොවුතුරැ තථාගත සම්මා සම්බුදු පියාණනි 🙏🙏🙏
    ආශ්චර්යයි උතුම් නිර්මල ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයි නිර්මල ධර්ම පරියාය 🙏🙏🙏
    මේ උතුම් පිං කුසල් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සුවමින්ද්‍රයන් වහන්ස 🙏මාගේ සත්පුරුෂ දෙමාපියන්ටද මාගේ දියණියටද, මාගේ සැමියාටද ඔහුගේ සත්පුරුෂ දෙමාපියන්ටද පිං කැමති සත්පුරුෂ සැමටද සියළුම සම්මා දිට්ටික දෙවි බබුනටද මේ පිං කුසල් ඒකාන්තයෙන්ම අනුමෝදන් වේවා 🙏🙏🙏මේ පිං අනුමෝදන් වූ සැමට නිවන් දක්නා ජාති දක්වා උතුම් නිර්මල ධර්මය පමණක්ම අසේත්වා 🙏උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා 🙏මේ උතුම් ගෞතම බුදු සසුනෙම උතුම් ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් ජිවිතේ උතුම් ධර්මය අවබෝධයෙන් නිවනින් සැනසීමට පිං කුසල් වීර්ය වැඩේවා උතුම් ධර්මය අවබෝධයෙන් සැනසීමට මේ පිං කුසල් ඒකාන්තයෙන් උපනිශ්‍රය වේවා 🙏🙏🙏
    උතුම් තෙරුවන් ගුණ සුවදින් සැම සිත් නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Seetha-e9w
      @Seetha-e9w 7 หลายเดือนก่อน

      💐

    • @Seetha-e9w
      @Seetha-e9w 7 หลายเดือนก่อน

      ❤🎉yu

    • @Seetha-e9w
      @Seetha-e9w 7 หลายเดือนก่อน

      🎉

  • @SubashiniChathurani-vb9mp
    @SubashiniChathurani-vb9mp 8 หลายเดือนก่อน +1

    මේ ධර්ම දෙසනාව මගේ ජවිතයට අවබෝධ වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි .

  • @sareskanthi5343
    @sareskanthi5343 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමස්කාර වේවා අපෙ සුවාමින්වාහාන්ස සද්දාසීල දයා වාසන් බුද්දපුත්තන් නමාමාහන් සාදු නමස්කාර වේවා

  • @HeegamaSiddaththa
    @HeegamaSiddaththa 8 หลายเดือนก่อน

    මේ වටිනා ධර්ම දේශනාවෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. නිවන් දකිත්වා සාදු සාදු සාදු

  • @kumuduniAlwis-d9x
    @kumuduniAlwis-d9x 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ⁣ඔබ වාහන්සේ අපිට පිං කෙතක් නිරෝගි වෙිවා සාධු සාධු සාධු ⁣
    මෙි ධර්මය අහන්න සලසා දුන් හැමෝටම යහපතක්ම වෙිවා
    ධර්මය අවබොද වෙිවා බුදුසරනයි

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @nandaninandani7725
    @nandaninandani7725 5 หลายเดือนก่อน

    Pinwath swaminwahanseta mage namaskaraya wewa sadu sadu saadu obavahanse niduk wewa nirogi wewa suwapath wewa

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +17

    සාදූ සාදූ සාදූ.. මේ ධර්මය මා හට අවබෝධ වේවා.. ධර්මදේශනා කළ පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..

    • @LathaIgalawithana
      @LathaIgalawithana ปีที่แล้ว +1

      සාදු සාදු සාදු උතුම් සදහම් දේශනා මාහට අවබෝධ වේවා

    • @shinestar1589
      @shinestar1589 10 หลายเดือนก่อน

      සාදු 🙏🏾 සාදු🙏🏾 සාදු 🙏🏾

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 4 หลายเดือนก่อน

    නමෝ බුද්දාය සාදු සාදු සාදු

  • @btsdream2842
    @btsdream2842 ปีที่แล้ว

    සාදු ...!!සාදු .!!!පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා...පතනා බෝධියකින් සසර ගමන නිමා කරත්වා. ...

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx 5 หลายเดือนก่อน

    සාදූ 🙏🙏🙏සාදු🙏🙏🙏සාදූ🙏🎗️🎗️ තෙරුවන් සරණයි

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 ปีที่แล้ว +1

    ඇත්තමයි ඔබ වහන්සේ ගේ දේශනා කිසිවක් අනවශ්‍ය කරුණු නොකියැවෙන අපේ මනුෂ්‍ය ජීවිතය ට ඉතා අගනා වටිනා යහපත් දහම් කරුණුමයි කියාදෙන්නෙ, මහා නිවුණු ස්වරූපයෙන් කරන මේ දේශනා සාමාන්‍ය මනුස්සයාට නිවනට තම දිවිය සකසා ගන්න ගැලපෙන අරම්භයක් ගන්න ,එදිනෙදා ගත කරන ජීවිතය මනාව හදාගෙන යා යුතු නිවැරැදි මාවත පෙන්වාදෙන මාගේ බුදු පුතනුවන් වහන්ස ,ඉතා භක්තියෙන් ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා !!! සාදු !🙏 සාදු !!🙏 සාදු !!!🙏දීර්ඝායු වේවා ! හිමියනි !🙏🙏🙏

  • @brsiv7709
    @brsiv7709 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මා⁣ගේ නමස්කාරය වෙිවා!!🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌼🌼🌼🌻🌻🌻

  • @KarunaDaya
    @KarunaDaya 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට සම්මා සම් බුදු සරනයි මමත් මගේ දරුවනුත් ඔබ වහන්සේට නමස්කාරය කරමි නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @RanjaniMudunkotuwa-so9hy
    @RanjaniMudunkotuwa-so9hy 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @dinisuru.dickwella9
    @dinisuru.dickwella9 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු