අයිස් යටින් හමුවූ අවුරුදු දාස් ගාණක් පැරණි සත්තු 7ක් මෙන්න. | 7 Animals Frozen In Time

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • අපේ පෘථිවිය අවුරුදු බිලියන ගානක් පැරණියි. මේ කාලය ඇතුලත අපි නොදැකපු සත්තු ගොඩක් පෘථිවියේ ජීවත් වෙලා තියනවා. එහෙම සත්තුන්ගෙ ශරීර සමහර වෙලාවට විද්‍යාඥයන්ට හම්බුනා. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඒ වගේ අයිස් යටින් හමුවූ අවුරුදු දාස් ගාණක් පැරණි සත්තු ගැන. මේ වීඩියෝ එක බලලා අයිස් යටින් හමුවූ අවුරුදු දාස් ගාණක් පැරණි සත්තු 7ක් ගැන දැනගන්න.
    Earth is billions of years old. In that time there are animals that we never heard before. In this video I'm going to talk about 7 Animals Frozen In Time. Lets get started.
    Facebook : / wishmalookaya
    instagram : / wishma_lookaya
    Music : www.bensound.c...
    #Frozenanimals
    #සත්තු
    #ප්‍රාග්ඓතිහාසික
    #jurassicanimals

ความคิดเห็น • 324