Ammo meewa boru pahadilwama tamanta oni oni athmwala ipadenna ba ....taman karana paw pin anuwa anika sattu wela ipadunma e aya atara waira paliganerm naha.
Oyala okkoma waradi. Api baudda. Buddhaagame kohewath oya magul Parwatiyek hari Kaliyek hari gana sadahan na. Api baudda. Mewa hindu boru wishwasa. Adawath oya magul boru deyyo wadina eka nawattanna
කාලි යක්ශනිය කියන්නෙ එකල සෝවාන් උන කෙනෙක් ..කාලි අම්ම කියන්නෙ දේවතාවියක්
අසාදාරණය දඩුවම් දෙන..කතා 2ක චරිත 2ක් නම නිසා පටලවන් ඉන්නේ 🥺❤️🥰...බුදුසරනයි දෙවි පිහිටයි...සියලු දෙනාට ❤️❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම ✔ ..පාර්වතී දේවිය අසුර කාන්තාවක් වුවත් ඉස්වර දෙවියන් ගේ බිරිඳ ...අසුරයන් අතට අමෘතය ගියහොත් අසුරයෝ සදාකාලික වෙන නිසා අසුරයන් සමූල ගාතනය කර සුරයක් ආරක්ෂා කරදීම නිසා සුරයන් (දෙවියන් ) ගේ ගෞරවනීය තත්වයට පාර්වතී දේවිය පත්වුණා ..දස අවතාරයකින් යුක්තය පාර්වතී දේවිය ...!
7
Hitapan kathawa ahagana
aththa
හින්දූ ආගමේ එකම දෙවිවරු ,දෙව්ලියන් විවිධ නම් වලින් හදුන්වනවා..ඒ අයගේ එක් එක් විලාසයන් අනුව .සත්‍ය එයයි..සිව දෙවියන් ඊස්වර දෙවියන් සහ විස්නූ දෙවියන් වසයෙන්ද තවත් නම් වලින්ද හැදින්වේ.. පාර්වතී දේවිය ලක්ස්මී , කාලී , සුගන්දී , පාර්වතී ආදී නම් වලින් හැදින්වේ . කතරගම , ගන දෙවියන්ද මුර්ගා ,ගනේස්වර් ආදී නම් වලින්ද හැදින්වේ.. දෙමල බාසාව කතා කරන අය මේ පිලිබද හොදින් දන්නවා..අනිවාර්යයෙන්ම .
ඉතා වටිනා දර්ම දේශනා ඔබට ශ්‍රවණය කිරීමට මෙම youtube චැනලය subscribe කරන්න 🙂
පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 😌
අනේ හමුදුවො නේ තවත් ලස්සන බන කතා අහන්න. .අයේත් කියන්න අහන්න හරි අසයි ....සාදු සාදු..සාදු..
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා ! සියළු දෙනාම නිදුක් නිරෝගී වේවා ! 🙏
🌷🌷🌷🙏🙏🙏නමො බුද්ධාය.පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි.🙏🙏🙏
අනේ මේ වගේ සන්සාරෙක මේ වගේ සිදුවිම් ගොඩක් තියෙනවා . තෙරුවණ් සරණ වේවා . මෙවැනි කරදර / සිදුවිම් වෙන්න එපා
අවයිරයෙන් වයිරය සංසිදේ . ඔබවහන්සේට ගොඩක් පිං.
නමෝ බුද්ධාය ❤
Harima ලස්සනයි ape hamuduruwane
වෛර ඇත්තෝ අවෛරයෙන් මිදෙත්වා බුදු සරනයි 🙏
ඉතාම වටිනවා
ඉතාමත් වටිනා කතාවක් තේරුම් සහිතව කියලා දුන්න ට අපේ හාමුදුරුවන්ට පිං
.ගොඩක් වටින කතාවත් .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
නමො බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
අම්මෝ... ගොඩක්. වටිනා කතාවක්
Ane mamanam harima kamti kalimaniyoga katawa ahanna
කාලී maniyo harima කරුණා වන්ත, කෙනෙක්, එතුමිය අම්මා කෙනෙක් ගෙ වගේ ලොකු කරුණා වක් ඇති dewathwiyak
Watinawa
sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණ හැර වෙන සරනක් නොමැත
sadu!sadu!sadu!
Sadu sadu sadu
සාදු සාදු 🙏❤️
කාලී යක්සනිය එකෙක්...පාර්වතී දේවිය වෙනත් කෙනෙක් අනිවාර්යයෙන්ම ...හින්දු ආගමේ එන කාලී මැනීයන්ගේ කතාව වෙන එකකී...දෙක පටලවා ගන්න ✋ එපා ..
ඕ ඕ මට තවමත් සිදු වෙමින් පවතින අහස පොළොව නුහුලන අසාධාරණයක් ඇතුළු කුඩා දැරියන් කිලිටි කිරීම, බලහත්කාරයෙන් පතිවත කෙලෙසීම ආදී සියල්ලට දඬුවම් හම්බ වෙන්නෙ නේද😂
@@harshiperera7352 කිරි කාලයක් ගත වෙනවා මීකිරි වෙන්න..සමහර කර්ම සමහරුන්ට මේ ආත්මේ නොපල දී මතු මතු බව වලදී පලදේ.. කර්මය ඉතාමත් ගැබූරූ විසයක්..ඇතම් කර්ම නිවන් දකින අවසාන බවය දක්වාම පසුපසින් එන්නේය..මුගලන් මහ රහතුන්ට එසේ සිදුවිය..
Sadu Sadu Sadu
🙏🙏🙏
මෙහිදී පළමු ආත්ම භාවය ගැන කියනනේ නෑ.
Kali amma yaksaniyak neme ek ek wes ganna puluwan dewi kenek narakata dAduwam karana dewi kenek
🙏💙🙏💙🙏
Oka aththa kthwa nemei
🤣🤣
මං අහලා තියෙන කතාව මිට වෙනස්නේ ශිව දෙවියන් එක්ක බැදුන කතාවක් මම අහලා තියෙන්නෙ
ඒ කතාව මොකද්ද
මේක කාලි යක්ෂණියගේ කථාව.. ජාතක කථාවක් වෛරයෙන් වෛරය නොසංසිඳේ අවෛරය වෛරය සංසිඳේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන තැනක්..
දේවාලේ දකින කාලි මෑණියෝ නැත්තම් සොහොන් කාලි වශයෙන් හඳුන්වන අය ගැන නෙවෙයි කියන්නේ..
ඒ කාලි දේවිය.
කාලි යක්ෂණිය නොවේ.
@@p.5629 ඔව් ඒක හරි
Na. me thiyenne wena kathawak.
මේක කාලි යක්ෂණියගේ කථාව.. ජාතක කථාවක් වෛරයෙන් වෛරය නොසංසිඳේ අවෛරය වෛරය සංසිඳේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන තැනක්..
දේවාලේ දකින කාලි මෑණියෝ නැත්තම් සොහොන් කාලි වශයෙන් හඳුන්වන අය ගැන නෙවෙයි කියන්නේ..
ඇයතමයි
අනේ පින්වත් ස්වාමීන් වහන්ස මට පුළුවන් නම් මේ කතාව හොයාගත්ත ධර්ම පුස්තකයේ නම සඳහන් කරන්නකෝ මම මේ ධර්ම දේශනාව කරලා මට ලොකු හාමුදුරුවෝ බැන්නා මේ කතාව වැරදියි කියලා අනේ පුළුවන් නම් මට ඒක හොයලා දෙන්න ලොකු හාමුදුරුවන්ගේ මතය නිවැරදි කරන්න ඔබ වහන්සේ ධර්මය ගැන දැනුම තියෙන උගත් තෙරුන් වහන්සේ නමක් නිසා මම ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා
අපි බිත්තර කන තරමට කොච්චර වෛර බැඳගෙන ඇත්ද අපෝ තවත් නම් බිත්තර මස් මාළු මුකුත් කන්නෑ
🙏🙏🙏
🙏🙏🌹🌹
හින්දු ආගමේ සදහන් වෙන කලි යකින්න නැත්හොත් ලක්ෂ්මී දෙවඟනේ අවතාරය කම්සා රජු හමුවේ අන්ත පරාජයක් ලැබුවත් අපේ රටේ බූරුවෝ යක්කුන්ට වදිනවා😂 ඒ කාලි නෙවේ මේ කාලි චරිත දෙකක් කාල වකවානු දෙකක්
Uyu
අපේ හාමුදුරැවෝ අද ලංකාවට වෙලා තියන දේ දැක්කභම .කාලකන්නි .අමන. තිරිසන් .පොභොට්ටුවේ ඉන්න හැත්ත කාලි යක්සනියට භපන් නේද..( කපුටා.මයිනා .නයි ඇරල ගෙනාපු දියසෙන්ලා ගැන පැහැදිලි කලොත් ) අතිත කතා උදාභරනයට ගන්නවාට වඩා හොදයි නේද මොකද මිනිසුන්ට හොදින්ම වැටහෙයි
Itin Kali maniyange wairaya sansiduna nam komada minissu Kali ammagen pihita illanne asadaraneta
😂
Ammo meewa boru pahadilwama tamanta oni oni athmwala ipadenna ba ....taman karana paw pin anuwa anika sattu wela ipadunma e aya atara waira paliganerm naha.
තමන්ට ඔනි ඔනි ආත්ම නෙවෙයි. වෛරය නිසයි එහෙම ඉපදුනේ. එයලට ඔනි නිසා නෙවෙයි. සත්තු පලිගන්නවා කියල එකක් නෑ. දැන් බලන්න එයාලා ඉපදිලා තියෙන්නේ එක්කෙනෙක් පූසෙක් වෙනකොට අනිත් කෙනා කිකිළියක්. අනිත් කෙනා කොටි එක් වෙනකොට තව කෙනෙක් මුව දෙනක්. උන්ට එතකොට මතක නෑ පලිගන්න. හැබැයි සාමන්‍යෙන් ඔය සත්තු වර්ග අනික් සත්තු වර්ගයව කනවා වගේ කනවා ඉතින්. අනික සතෙකුට උනත් තම්ගේ පැටව් ගැන ආදරයක් සෙනෙහසක් තියෙනවා. එතකොට වෛරයක් ඇති වෙන්න පුලුවන්
කාලි මෑණියන් යක්ෂනියක් නෙව්වෙ පාර්වතී මෑණියන්ගෙ තවත් වේෂයක් විතරයි ඔය කතාව ඇත්ත නම් කොමද කාලි යක්ෂනි පාර්වතී මෑණියන්ට සම්බන්ද වුනෙ
ඒක මටත් ප්‍රශ්නයක් මාත් ඒක හොයනවා තාම දන්න කවුරුහරි ඉන්නවා නම් කියන්න අපිටත් දැන ගන්න
මේ හාමුදුරුවන් කියන කතාව ඇත්තමයි කවුද බොරු.කියන්නෙ මම..මේකතාව අහල තියෙනව..හාමුදුරුවන් කියන..දේමයි ඒ පොතෙන් තිබුනේ
Oyala okkoma waradi. Api baudda. Buddhaagame kohewath oya magul Parwatiyek hari Kaliyek hari gana sadahan na. Api baudda. Mewa hindu boru wishwasa. Adawath oya magul boru deyyo wadina eka nawattanna
@@mycolombo6791 maha moda katha kiyanna epa
@@malitroja7913 ay mithyawata rawaticcha natji ekada moda kama?😅❤🙏☸
Kali kiyanne yakshaniyak noweyi
කාලි යක්ෂනිය වෙනයි කාලි දෙවතාවිය වෙනයි
@@LavangiK.D.I.-yy6uo na kali kiyanne amma kenek
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🏵🏵🌺🌺🌺🌼🙏🙏🙏
හො ධ අතර්ශයක්
Ai Hamuduruwo ethakota aththa kathawa mokada
Bududahameme kathava venai hindu bakthikaysn adahana kalimaniyo venai me kataha dekaa patalava ganna epa
කාලි අම්මා යක්ෂනියක් නෙමේ ඔයාට පිස්සුද
Makha boru
තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu