මේ වැරැද්ද නිවැරදි කරගන්න ඔබ, ඔහුගේ අසීමිත ආදරයට පාත්‍ර වෙනවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • විවාහ හෝ ප්‍රේම සම්බන්ධතාවයක් තුළ, කාන්තාවක් විශේෂ කෙනෙක් වෙන්නෙ කෙසේද කියන මර්තුකාව මෙම video එකෙන් සාකච්චා කෙරෙනවා. ඔහුගේ ආදරය දිනාගැනීමට මේ වැරැද්ද නිවැරදි කරගැනීම අත්‍යවශ්‍ය දෙයක්.
    විවාහ හෝ ප්‍රේම සම්බන්ධතාවයක් තුළ, පිරිමියෙකු සුවිශේෂ පුද්ගලයෙකු වන්නේ කෙසේද කියන මර්තුකාව මිට පෙර video එකකින් මම සාකච්චා කළා. එම video එක නම් කරලා තියෙන්නේ: මේ වැරැද්ද හදාගන්න පිරිමියා සුවිශේෂ පුද්ගලයෙක්!
    "ENLIGHT" කියන මෙම චැනල් එකට එකතු වන පළමු සිංහල වීඩියෝව මෙයයි. මේ දක්වා, පසුගිය මස 6 තුල, ඉංග්‍රීසි භාෂාවෙන් වීඩියෝ 38 ක් මෙහි ප්‍රසිද්ධ කරලා තියෙනවා. බොහෝ දෙනා මහාචාර්ය රාහුල හිමියන්ගෙන් ඉල්ලා සිටියා සිංහල භාෂාවෙනුත් වීඩියෝ නිර්මාණය කරන්න කියල. එම ඉල්ලීම ඉටු කිරීමේ පළමුවන ප්‍රතිඵලය මෙයයි. ඔබේ ජිවිතයට අදාල, තවත් මාර්තෘකා ඉදිරි සිංහල වීඩියෝ වලදී සාකච්චා කිරීමට උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා.

ความคิดเห็น • 48

  • @SwarnaKumarasingha-nn6ck
    @SwarnaKumarasingha-nn6ck 2 หลายเดือนก่อน +2

    අතිශයින්ම වැදගත් .තෙරැවන් සරණයි .. ගෞරවනිය හාමුදුරුවනේ ...

  • @aridasilwa9860
    @aridasilwa9860 หลายเดือนก่อน +1

    ස්වාමීන්වහන්ස ඔබ ගේ කාලෝචිත දේශනා අද කාලයට ගැලපෙනව තේරුම් ගැනීමට හරිම පහසුයි ආයුබොහෝවේවා තෙරුවන් සරණයි ❤

    • @wiserandbetter
      @wiserandbetter  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @machoprogram689
    @machoprogram689 7 หลายเดือนก่อน +4

    බෙහෙවින්ම පිං දිර්ඝායු වේවා
    තෙරුවන් සරණයි

  • @jayatijayati575
    @jayatijayati575 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @AsanakaWampawal-yk5nj
    @AsanakaWampawal-yk5nj 2 หลายเดือนก่อน +6

    හමුදුර¿වෝ ලංකාවට ලගදි එන්නේ නැහැ ද මම ඔබ වාහන්සේ මුනග¿සෙන්න ආසයි

    • @wiserandbetter
      @wiserandbetter  หลายเดือนก่อน +2

      I will visit Sri Lanka next year--in June.

    • @nayanasanjeewani216
      @nayanasanjeewani216 หลายเดือนก่อน

      ඔබ වහන්සේ මුන ගැහෙන්න කැමති ,කතා කරන්න පුලුවන් නම් හොදයි .🙏💐💐

  • @marianfernando2896
    @marianfernando2896 2 หลายเดือนก่อน +2

    Thank you sadu බුදු සරණයි 🙏

  • @sumithrakaluarachi9533
    @sumithrakaluarachi9533 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අප හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ShyamiDammika
    @ShyamiDammika 7 หลายเดือนก่อน +2

    A good video to us. Waiting for the next one. thank you very much.

  • @MalkanthiAbeygunawardana-lj9mc
    @MalkanthiAbeygunawardana-lj9mc หลายเดือนก่อน

    ඔබ වහන්සේටත් සම්මා සම්බුද්ධ සරණයි ....
    🙏🙏🙏🙏🙏

  • @ChandekaNuwan-cl6fd
    @ChandekaNuwan-cl6fd 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි හමුදුරුවනෙ වඩාත් පැහැදිලි

  • @farahlalpriyantha2146
    @farahlalpriyantha2146 2 หลายเดือนก่อน +1

    Well. Educated. Thanks

  • @salindasandaruwan1872
    @salindasandaruwan1872 7 หลายเดือนก่อน +1

    Great advice.

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 2 หลายเดือนก่อน +1

    Godak watinawa hamuduruwane.pin godak 🙏🙏🙏

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 5 หลายเดือนก่อน +1

    Great activity

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 11 วันที่ผ่านมา

    Theruwan saranai hamuduruwane

  • @chamilaprasad394
    @chamilaprasad394 2 หลายเดือนก่อน +1

    Really nice and great video

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 7 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilushaLakmali-j9j
    @NilushaLakmali-j9j หลายเดือนก่อน

    Excellent idea 🎉🎉🎉🎉🎉

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 2 หลายเดือนก่อน +1

    Hamuduruwane swamiya aththatama waradi karanawa Nam nish kreeya prachanda bawaya kalata kamak nadda.nath Nam wena kramayakda anugamanaya karanna oni.pahadala denna.theruwan saranai

    • @wiserandbetter
      @wiserandbetter  หลายเดือนก่อน

      ඔබේ කරුණාව, ඉවසීම දුර්වල කමක් වශයෙන් අරගෙන, ඔහු තවදුරටත් සමාව දිය නොහැකි වැරදි කරනවානම්, අවධාරණයෙන් කතාකිරීමට, තීරණ ගැනීමට ඔබට අයිතියක් තියෙනවා.

  • @_CAMEELIA99_
    @_CAMEELIA99_ 2 หลายเดือนก่อน +2

    හාමුදුරුවනේ ඒ වගේ වරදි තේරුම්ගෙන නිවැරදි උනොත් නැවත කලින් ලෙසටම සතුටින් ජිවිතේ වීමට හැකිවේවිද. නැතිනම් පෙර හැසිරීම එයට බාධාවක් වේවිද. පිළිතුරක් බලාපොරොත්තුවෙනවා. ඔබ වහන්සේට තෙරුවන් සරනයි

    • @wiserandbetter
      @wiserandbetter  2 หลายเดือนก่อน +1

      වැරදි හදාගත්තොත්, අතීතයෙන් බාධාවක් නැහැ. හැබැයි, බොහොම ප්‍රවේශම් වෙන්න ඕන හදාගත්තු වැරදි දිගටම නිවැරදිව අනුගමනය කරන්න.

  • @thushanirajapaksha6731
    @thushanirajapaksha6731 2 หลายเดือนก่อน +1

    👃👃👃 Matath ehema nitharama hithenawane
    Man hithala karanne na.

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපෙහාමුදුරුවනෙ

  • @priyanthideepika9784
    @priyanthideepika9784 หลายเดือนก่อน

    May the triple jem bless you ස්වාමීන් වහන්සේ ට

  • @kowsalyalive9468
    @kowsalyalive9468 2 หลายเดือนก่อน

    Jiwethe godak watina karunu

  • @rohiniathukoralage3870
    @rohiniathukoralage3870 หลายเดือนก่อน

    Budusarai

    • @wiserandbetter
      @wiserandbetter  หลายเดือนก่อน

      සම්බුදු සරණයි.

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 2 หลายเดือนก่อน +1

    නේ හාමුදුරුවනෙ අපේ මල්ලි විදින්නෙත් මේ වගෙජිවිතයල් පව් මානසිකව විදවනව

  • @gawriy9289
    @gawriy9289 2 หลายเดือนก่อน

    Ana apa hamuduruwanaaa❤ aththa kathawa ane

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 2 หลายเดือนก่อน

    Personal disorders swamin wahansa!🙏

  • @kumudinisandyaweerasinghe9308
    @kumudinisandyaweerasinghe9308 หลายเดือนก่อน

    🙏🙏

  • @MADUMADAVI-jl5bm
    @MADUMADAVI-jl5bm หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @see448
    @see448 2 หลายเดือนก่อน

    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 2 หลายเดือนก่อน

    Theruwan saranai obawahanseta 🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 3 หลายเดือนก่อน +1

    🙏🙏

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 หลายเดือนก่อน

      Great,, advice,,,, useful,,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🧡

  • @shehaniranathunga1995
    @shehaniranathunga1995 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Madhushani-zx9hy
    @Madhushani-zx9hy 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sandamalikausalya2766
    @sandamalikausalya2766 2 หลายเดือนก่อน

    🙏🙏🙏