ජිවිත අත්දැකීම් සමගින් හිතන්නට යමක් වඩන්නට මගක්/ogadeepa vlogs sri lanka.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.พ. 2021
  • oga deepa vlogs#ogadeepa#nopenena lokayen#Amanushya Balapam#nopenena lokaya#nopenena balawega#peretha dosa#atanatiya piritha#buthayo#butha bangalawa#butha balawega#waram bandana#waram bala#petha waththu#gurukam manthra#ananussa karadara duru karana pirith#bana,dharmadeshana#galigamuwe thero#galigamuwe gnanadeepa thero#gannadeepa thero#galigamuwe gannadeepa bana#අපිට නොපෙනෙන බලවේග - Bana - Dharmadeshana-ogadeepa vlogs#sri lanka - Apita Nopenena Balawega
    Subscribe Now : / @ogadeepavlogs
    Watch All Video link ; / @ogadeepavlogs
    how to waharaka abayarathanalankara thero All Video link • how to waharaka abayar...
    Join our Facebook Fanpage :-
    m. ogadeepa/?ref=...
    ජිවිත අත්දැකීම් සමගින් හිතන්නට යමක් වඩන්නට මගක්/ogadeepa vlogs

ความคิดเห็น • 33

  • @sujathasilmatha5847
    @sujathasilmatha5847 3 ปีที่แล้ว +33

    ඔබවහන්සේ ඉදිරියේ නවීන වෛද්‍ය ක්ෂෙත්‍රයම ළදරුවෙකි. මහා කාරුණික මහා ප්‍රාඥ අතිඋත්තම අනුබුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා !!! 🌸🙏🌸🙏🌸🙏🌸
    මෙම අති දුර්ලභ සාකච්ඡාවන් මෙලෙසින් අපට අසන්නට සැලැස්වීම මහත් පල මහානිසංශ ලැබෙන පිනකි. ප්‍රචාරය කරන ඔබට නිවන් පූර්ණය පිනිසම හේතු වේවා !!!

  • @malachandani6007
    @malachandani6007 3 ปีที่แล้ว +20

    අම්මෝ පින් කරන්න ඕනේ මදි නොකියන්න නොදන්නා දේ දැනගන්න සලස්සුවට ඔය මහත්තයා ට ගොඩක් පින් 🙏🙏🙏

  • @udayanganabandara2730
    @udayanganabandara2730 3 ปีที่แล้ว +12

    අති උතුම් වහරක අභයරතනාලංකාර මහ තෙරුන්වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් යුතුව දේශනා කරන්නට යෙදුනු ජීවිත අත්දැකීම් සමුදාය අපට දැනගැනීමට සලස්වන එක ලොකු පිනක් මහත්තයා.
    ජයෙන් ජය!!!
    තෙරුවන් සරණයි!!!

  • @MrAchintha
    @MrAchintha 3 ปีที่แล้ว +14

    බොහොම ස්තූතියි ! මෙවැනි පෞද්ගලිකව සාකච්චා කරපු දේවල් අහන්නේ මේ චැනල් එකෙන් තමයි..අනිත් සේරම දේශන අහලා තියෙනවා cd වලින්.. බොහොම පින් ඔබතුමාට/ඔබතුමියට/ ඔබවහන්සේට !

  • @pradeepmerusinghe106
    @pradeepmerusinghe106 3 ปีที่แล้ว +10

    ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 3 ปีที่แล้ว +6

    අභයරතනාලංකාර නායක හිමිපාණන්ට නමස්කාර වේවා

  • @iceice5753
    @iceice5753 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි.නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා!!!!!!!🙏🙏🙏

  • @gallegeachintha3466
    @gallegeachintha3466 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණින් නිවනම වෙත්වා ! 🙏🙏🙏😇😇😇

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 3 ปีที่แล้ว +6

    Mamada siyalu loka siyalu sathwayo nibbana parma sukayen sukitha thara wethwa sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @shiromalawickramathilake7660
    @shiromalawickramathilake7660 3 ปีที่แล้ว +8

    🙏🙏🙏

  • @Kindness1234PA
    @Kindness1234PA 3 ปีที่แล้ว +5

    Sadhu Sadhu Sadhu🙏🙏🙏 Most Venerable Sir🙏🙏🙏

  • @ranjithkarunathilaka5228
    @ranjithkarunathilaka5228 ปีที่แล้ว +1

    වහරක හිමියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!

  • @nadira8407
    @nadira8407 3 ปีที่แล้ว +8

    මෙවැනි හැකියාවන් ඇති තවත් ස්වාමින් වහන්සේලා වැඩ සිටිද?සුවපත් වෙත්වා 🙏

    • @OgadeepaVlogs
      @OgadeepaVlogs  3 ปีที่แล้ว +12

      ඉන්නවා..මග පළ ලබපු ස්වාමින් වහන්සේලා ඉන්නවා..සතයය දර්ශනය හොයන්න .එවිට ඔබට කළණ මිතුරන් එකාන්තයෙන්ම ධර්මතාවයෙන් මුණ ගැසේවි..වාහරක ස්වාමින් වහන්සේ යනු එසේ මෙසේ කෙනෙක් නොවෙයි..එය මා හොදින්ම දන්න දෙයක්..සතයය ගවේශණය කරන්න ඔබේම හිත තුළින්..නියම සතයය දකින්න පොත පත තුළින් බැහැ..

    • @nadira8407
      @nadira8407 3 ปีที่แล้ว +2

      @@OgadeepaVlogs බොහොම පින් 🙏🙏🙏

    • @sujathasilmatha5847
      @sujathasilmatha5847 3 ปีที่แล้ว +6

      @@OgadeepaVlogs අද දවසේ ජීවත් වන අපි බොහෝ පින් කල අයයි. මන්ද උතුම් අනුබුදු හිමියන් දේශනා කරන තථාගත සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම එසේ මෙසේ වාසනාවක් නොවේ. මේ වටිනා දුර්ලභ දේශනාවන් මෙලෙසින් ලොව පුරා ප්‍රචාරය කරන සියලු පින්වතුන්ට මෙම භවයේදිම නිවන් පූර්ණය පිනිස මෙම ධර්ම දානමය උත්කෘෂ්ට කුශලය හේතු වේවා !!!

  • @pereraniranjani5885
    @pereraniranjani5885 10 หลายเดือนก่อน

    🙏💐🙏💐🙏💐

  • @rasikamadhavi3318
    @rasikamadhavi3318 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @amarasinhaamarasinha9907
    @amarasinhaamarasinha9907 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @srilankafood491
    @srilankafood491 ปีที่แล้ว +1

    අපිට හොල්මන් දකින්න බැරිද ..

    • @ravindu-
      @ravindu- ปีที่แล้ว

      සමහර අයට පුළුවන්, සමහර අයට බැහැ. ඒ වගේම තමා ඇඟට ඇතුල් වෙන්නත් පුළුවන් සමහර අයට, දවසක් මගේ යාළුවෙක්ට කන්දක camping කරන්න ගිහින් ඔය සිද්ධියක් උනා බඩේ අමාරුවක් හැදුනා මාත් එයත් එක්කම හිටියෙ මමනම් මොකුත් දැක්කෙ නෑ එයාගෙ හිත බය වෙලා පස්සෙ හවස 6:30 වගෙ වෙනකොට අමුතු විදිහට හැසිරෙන්න ගත්තා තරහා ගිහින්, එයා කුකුල් මස් අරන් ගියා ඒකයි. පස්සෙ පිරිත් දැම්මම නිදාගත්තා.

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 3 ปีที่แล้ว +9

    🙏🙏🙏

  • @janithfernando2323
    @janithfernando2323 3 ปีที่แล้ว +8

    🙏🙏🙏

    • @kmallika8646
      @kmallika8646 5 หลายเดือนก่อน

      සාදු සාදු සාදු
      🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @dharmasiri5726
    @dharmasiri5726 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nalakagunawardhane620
    @nalakagunawardhane620 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @nadeeshaharshani1287
    @nadeeshaharshani1287 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @maheshsuranga4474
    @maheshsuranga4474 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nadeej4847
    @nadeej4847 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @ChamaraIresh
    @ChamaraIresh ปีที่แล้ว

    🙏🙏🙏