budun upan deshaya helabima sri lanka/ බුදුන් උපන් දේශය හෙළබිම ශ්‍රී ලංකාව/ogadeepa vlogs sri lanka.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2021
  • budun upan deshaya helabima sri lanka/ බුදුන් උපන් දේශය හෙළබිම ශ්‍රී ලංකාව/ogadeepa vlogs sri lanka.
    #ogadeepavlogs
    #ogadeepa
    උත්තම බුද්ධ පුත්‍රයෙක් වශයෙන් තමාගේ ධර්ම ඥාණයෙන් ලෝකයාට දයානුකම්පාවෙන් පෙන්වා වදාළ ඒ් උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරමින් සිටින හුදු ජනයා වෙනුවෙන් පහදා දුන් අති උත්තම දේශනය. හුදෙක් අපවාද හෝ අවලාද නගන්නට නොව තමාගේම බුද්ධියෙන් විමසා බලන්නටත් ඒම පුස්ථක පරිශිලනය කර වෙනස තේරුම් ගැනීමටත් මෙම කරුණු උපකාර කර ගන්න. තෙරුවන් සරණයි.
    As the son of the Supreme Buddha, he showed compassion to the world with his Dhamma knowledge and explained the greatest discourse for the common people who are on the path of that great Dhamma. Use these facts not only to slander or slander but also to examine your own intellect and use the books to understand the difference. Bless the Triple Gem.
    බුදු පියාන් වහන්සේ දේශනා කළේ පොත පතක තිබු පමණින් සම්මතය තුළ තිබු පමණින් පරපුරෙන් පැවත එන පරිදි හෝ යමෙක් කියු පමණින් විශ්වා නොකර අවිස්වාස ද නොකර තමාගේ බුද්ධියට වැටහේනම් රාග විනය දේශ විනය මෝහ විනය වන්නේ නම් සිව් අරිසස් වලට පට්ච්චපමුප්පාදයට ගැලපේනම් එය මා විසින් දේශනා කළ පිවිතුරු බුද්ධ ධර්මය බවයි..දහම් අවබෝධය ඇති යථිවරුන් වහන්සේලා මේ ශ්‍රිලංකා ධරණි තලය තුළ වැඩ වාසය කිරිම බෞද්ධ කා හටත් ප්‍රීතිය දනවන්නකි. සියලුම සත්වයන්ට එක හා සමාන තේරුම් ගැනීමේ හැකියාවක් ශක්තියක් නොමැති බව මුලින්ම අප තේරුම් ගත යුතු කරුනකි. යමෙක් යමෙකුට දොස් නගයිද අපවාද කරයිද ඔහු කෙරෙහි වෛර නොකළ යුතුය. අප හැම විටම උදයංගම අත්ථංගම ආස්වාද ආදිනව නිස්සරණ යන මුලික දහම් න්‍යායන් කෙරෙහි වැඩි අවදානයක් යොමු කළ යුතුය. කුමන ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්නේද කළේද එය නිවන් දකින දහමක් කර ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි..දේශනා කිරිම,ගායනා කිරිම,සකච්ඡා කිරිම නිවන් මගෙහිම කොටසක් බව තේරුම් ගත යුතුය. තව කෙනෙකු නිවන්නට පෙර ඔබ නිවි ඇතිද යන වග ඔබම තේරුම් ගැනිම වටිනවා.. යමෙක් සතයය වාදිව ධර්මය දේශනා කරන්නේද නැද්ද යන වග මග වැඩිම තුළින් පමණක් අවබෝධ කළ යුතුය. අනුඅවබෝධය දේශකයන් වහන්සේ විසින් ලබා දෙන්නකි. අවබෝධය තමා විසින් ලබා ගත යුත්තකි. එය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කළ යුතුනම් නිරෝධය දැක මාර්ග අනුගමනය කළ යුතුය.සියලුම දෙනාට මේ සම්බුද්ධ ශාසනය තුළ දීම අනිච්ච දුක්ඛ අනත්ථ දැක නිවන් මග පුර්ණය කර සසර දුකින් මිදිමට හැකිවේවා..
    ogadeepa vlogs,waharaka abayarathanalankara thero,samawath poojawa,patibahana desana waharaka thero,budu banak asamu,budun upan,sri lanka,helabima,siw helaya,budun upan deshaya sri lanka,budun upan deshaya,budun upan desaya helabima sri lanka,බුදුන් උපන් දේශය හෙළබිම ශ්‍රී ලංකාව,budun upan deshaya helabima sri lanka/ බුදුන් උපන් දේශය හෙළබිම ශ්‍රී ලංකාව/ogadeepa vlogs sri lanka.,බුදුන් උපන් දේශය,ogadeepa vlogs/ ඕගදීප වීලොග්ස්/sri lanka vlogs,waharaka himi,
    01 best videos bana
    02 new bana
    03 sri lanka
    04 niwan dakimu
    05 bawana
    06 dharmayai obai
    07 ithihasaya
    08 niwan dakina dham maga
    09 sinhala budu bana
    10 ruwanweli maha seya
    11 elephant baby
    12 education
    13 elephant
    14 niwan dakina bawana
    15 sinhala budu bana
    16 sri lanka elephant
    17 samawath patibahana desana
    18 dhammadesana sri lanka
    19 waharaka abayarathanalankara thero
    20 washi gurukam
    21 jeewitha athdekima
    22 apita nopenena balawega
    23 sri lanka history
    24 meth wadamu
    25 nopenena balawega
    26 meditation
    27 budun upan helabima
    28 de wala wala pol gesima
    29 nopenena balawega
    30 anicca,dukkha,anatta
    Subscribe Now : / @ogadeepavlogs
    Watch All Video link ; / @ogadeepavlogs
    how to waharaka abayarathanalankara thero All Video link • how to waharaka abayar...
    Join our Facebook Fanpage :-
    m. ogadeepa/?ref=...
    Video link
    • budun upan deshaya hel...

ความคิดเห็น • 195

  • @tenishahettiarachchi3907
    @tenishahettiarachchi3907 ปีที่แล้ว +15

    අනු බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේ ගේ ධර්මය අහන්න ලැබීමම භාග්‍යයක්

  • @dishmiambegoda1656
    @dishmiambegoda1656 3 ปีที่แล้ว +37

    අනුබුදු පියාණනේ සදා නමස්කාර වේවා🙏

    • @muj369
      @muj369 2 ปีที่แล้ว +3

      Sadu Sadu Sadu

  • @kisalchamantha1077
    @kisalchamantha1077 3 ปีที่แล้ว +23

    මේ වගේ දේශනා තව තවත් දාන්න...........
    තෙරැවන් සරනයි🙏🙏🙏🙏

  • @nibbana5028
    @nibbana5028 3 ปีที่แล้ว +30

    මෙම වීඩියෝ පළ කිරීම සම්බන්ධයෙන් ඔබට බොහොම පින්. තෙරුවන් සරණයි 🙏.

  • @gihansanka4930
    @gihansanka4930 3 ปีที่แล้ว +25

    ගොඩක් වටිනව විග්‍රහය.හෙළබිම ගැන වහරක ස්වාමීන්වහන්සේගේ දේශනා තියෙනව නම් දාන්න

  • @medharathnayake
    @medharathnayake 2 ปีที่แล้ว +17

    අද හෙලි කරන්න උත්සාහ කල සත්‍ය ,,,එදා දේශනා කොට වදාල හිමියනි !
    අපගේ නමස්කාරය 🙏🙏🙏

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 3 ปีที่แล้ว +51

    ඇත්තම දර්මය මෙය විය යුතුය

    • @fiyestatea
      @fiyestatea 3 ปีที่แล้ว +6

      එයයි සැබැ දහම, දැනගැනීමට අවශ්‍ය නම් කියන්න

  • @user-tt4ou4ts3d
    @user-tt4ou4ts3d 3 หลายเดือนก่อน +4

    මේ බුද්ධ දේශයි..මේ බුද්ධ භූමිය යි..ඒක අවිවාදාත්මක යි..ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය..සාදු සාදු සාදු

  • @ranjithkarunathilaka5228
    @ranjithkarunathilaka5228 ปีที่แล้ว +10

    වහරක හිමියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!

  • @sunilsantha1196
    @sunilsantha1196 3 ปีที่แล้ว +20

    සුවාමින් වහන්සේ ඔබ වැනි තෙරුවන් වහන්සේ ලා තමයි අපේ රටට ඕන

  • @dilushamadushan
    @dilushamadushan ปีที่แล้ว +9

    අතිවුත්තම අනුබුදු පියානන් වු වහරක සුවාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @unlimitedcarsongs6647
    @unlimitedcarsongs6647 3 ปีที่แล้ว +19

    අනුබුදු පියාණෙනි ඔබේ අපරිමිත ධර්මස්කන්ධය ආශ්චර්යයකි.🙏🙏🙏

  • @chamildiss
    @chamildiss 3 ปีที่แล้ว +27

    දහසක් දොම්නස් දුක් ගිනි අතරේ .. .
    දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ .. .
    හිමියනි ඔබෙ දම් හඬ ඇසූ පමණින් .. .
    නිවී නිවී යන අරුමය දුටුවෙම් .. .

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 ปีที่แล้ว

      Me geeya geyu gaayakayagen niweema pilibandawa honda upades tikak ganna puluwani..

    • @chamildiss
      @chamildiss 2 ปีที่แล้ว +1

      @@kularathnakodithuwakku8823 අනිවාර්යයෙන්ම

    • @muj369
      @muj369 2 ปีที่แล้ว +1

      Sadu Sadu Sadu

    • @chandranibulathsinhala111
      @chandranibulathsinhala111 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @gnanam715
      @gnanam715 6 หลายเดือนก่อน

      Salli denawanam ona boruwak athe pelakarala kiyana ape vyaja Rahathan wahansela

  • @chathuridenipitiya2612
    @chathuridenipitiya2612 2 ปีที่แล้ว +6

    අපේ අනුබුදු මහරහතන් වහන්සේට සදා නමස්කාරයම වේවා

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว +19

    ඔව් ඇත්ත යට වෙලා......

  • @navodranasinghe3367
    @navodranasinghe3367 5 หลายเดือนก่อน +3

    සූර්ය ගෝත්‍ර බුද්ධ වංශයයට ජය නියතයි!
    මම ද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදී නිදහස් වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා! ☸️ 🌞 🌝

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මතු බුදු බව ලැබේවා පින්වත් සුවම්න් වහන්සේ තෙරුවන් සරණයි

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 3 ปีที่แล้ว +13

    පරම සත්‍ය දේ ශනා කිරීම පිළිබඳව පින්.

  • @dhammikaliyanage7787
    @dhammikaliyanage7787 3 ปีที่แล้ว +12

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!

  • @malachandani6007
    @malachandani6007 3 ปีที่แล้ว +39

    Vaharaka හිමියන්ගේ desana මම නිතර අහනවා un වහන්සේ ගේ desana සත්‍ය බව වැට henava

    • @fiyestatea
      @fiyestatea 3 ปีที่แล้ว +3

      ඒකන්තයෙන්ම පරම පිවිතුරු සද්ධර්මය එයයි

    • @asanshana4007
      @asanshana4007 4 หลายเดือนก่อน

      Waharaka harakagen bana ahanna epa

  • @CavemanRedux
    @CavemanRedux 3 ปีที่แล้ว +11

    ඔබට බොහොම පින්!

  • @fiyestatea
    @fiyestatea 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු අනු බුදු හිමි නමදිමු සාදු

  • @BestAppsBuilder
    @BestAppsBuilder 3 ปีที่แล้ว +15

    සාධු සාධු සාධු !!!

  • @rasikamadhavi3318
    @rasikamadhavi3318 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු !!!

  • @ceylonmusic8866
    @ceylonmusic8866 3 ปีที่แล้ว +27

    වහරක අභයරතනාලංකාර උත්තමයානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ..😍😍🙏🙏🙏

    • @gnanam715
      @gnanam715 6 หลายเดือนก่อน +1

      Eya me dawas wala apaaye inne karapu pau nisa

    • @user-sz7tv4ch5x
      @user-sz7tv4ch5x 6 หลายเดือนก่อน

      ​@@gnanam715දන්නව නම් ,ඒ ගැන තව විස්තර ටිකක් කියන්න පුළුවන් ද?

    • @asanshana4007
      @asanshana4007 4 หลายเดือนก่อน

      Waharaka haraka pawkaara miniha

  • @user-nd2ye5qf9q
    @user-nd2ye5qf9q หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!

  • @rabukanageajith4655
    @rabukanageajith4655 2 ปีที่แล้ว +4

    අනු බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-ur4fo3pv5j
    @user-ur4fo3pv5j หลายเดือนก่อน

    මම අනුරාධපුර වදින්න ගිහාම ජේතවනාරාමය දැක්කා ඒ වෙලාවේ මම එතන නතර වෙලා කල්පනා කලේ ඉන්දියාවේ තියෙන දේවල් අපෙ රටේ තියෙන්නෙ ඇයි කියලා මට ආපූ ප්‍රශ්නය ඒ ප්‍රශ්නයට දැන් උත්තරය ලැබිලා මට සතුටුයි වහන්සේට නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි

  • @sriyanidilrukshi2486
    @sriyanidilrukshi2486 2 ปีที่แล้ว +15

    මම මේ කතාව පිලි ගන්නවා, මොක්ද මම ඉපදුනෙ ලංකාවේ නිසා ,

  • @gunarathneatthanayake4137
    @gunarathneatthanayake4137 2 ปีที่แล้ว +5

    Excellent Hamudurueane !! Your explanation is excellent.
    Sadu !!!! Sadu !!! Sha !!!

  • @jinendareeseram3807
    @jinendareeseram3807 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu obawahanseta godak pin mewa pehedili karanawata ape ethihasaya den ganna lebenawata godak pin 👏👏👏🌸🌸🌸🌸🌸🌸🌸

    • @OgadeepaVlogs
      @OgadeepaVlogs  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි....නිවනම නාථයි නිවනම වෙත්වා.🙏🙏🙏

  • @aparnaabesekara9387
    @aparnaabesekara9387 2 ปีที่แล้ว +2

    අනුබුදු හිමියනි oba වහන්සේට නමස්කාර වේවා ..

  • @supunsandika5455
    @supunsandika5455 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණම වෙත්වා !

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 2 หลายเดือนก่อน

    අරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු!සාධු!!සාධු!!!

  • @lahiruchameera8413
    @lahiruchameera8413 3 ปีที่แล้ว +5

    Nibbana Parama Sukayen Sukitha Thara Wethwa 🌹🌹🌹🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 หลายเดือนก่อน

    මත් පිලි ගන්නවා මගේ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලා මේ හෙළ දෙරණේ පහළ උනේ පහළ වෙන්නේ මගේ උතුම් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් තුනුරුවනේ සරණයි 👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏

  • @jayasenaur3479
    @jayasenaur3479 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා ... බුදුසරණයි

  • @ravishkaprabath9435
    @ravishkaprabath9435 ปีที่แล้ว +7

    අනේ දෙවියෙනේ මේ වගේ උත්තමයෙක් දැක්කමයි. මොනදේ කිව්වත් අවසානය නිවනෙන් ඉවරකරන මහා උත්තමයෙක් ... සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏 සාදූ🙏🙏🙏🙏🙏

    • @user-tt4ou4ts3d
      @user-tt4ou4ts3d 3 หลายเดือนก่อน +2

      සත්‍යයෙන් සත්තයි..අවසානය නිවනමයි

  • @udayanganabandara2730
    @udayanganabandara2730 3 ปีที่แล้ว +23

    ගොඩක් වටිනව මහත්තය මේ
    සත්‍ය සමාජයට හෙලිදරව් කරන එක. බොහොම පිං!!! තවත් වහරක අභයරතනාලංකාර මහ තෙරුන්වහන්සේ බුද්ධ දේශය ගැන කරපු දේශනා තියෙනවනම් පලකරන්න
    ජයෙන් ජය!!!
    තෙරුවන් සරණයි!!!

    • @OgadeepaVlogs
      @OgadeepaVlogs  3 ปีที่แล้ว +9

      fb ekata msg ekak danna. idiriye me rate wenna thiyen de kiyannam dena ganna.

    • @udayanganabandara2730
      @udayanganabandara2730 3 ปีที่แล้ว +2

      @@OgadeepaVlogs මට facebook account එකක් නෑ මහත්තය මම මල්ලිගෙ account එකෙන් දාන්නම්

    • @malachandani6007
      @malachandani6007 3 ปีที่แล้ว +5

      ෆ්බ් මටත් නෑ ath නොදන්න දේ dana ගන්න kamati

    • @MrAchintha
      @MrAchintha 3 ปีที่แล้ว

      @@OgadeepaVlogs facebook නම කුමක්ද ?

    • @anjnimali9094
      @anjnimali9094 3 ปีที่แล้ว

      Me saminwahanse wada inna pansala koheda

  • @isuruakalanka6079
    @isuruakalanka6079 9 หลายเดือนก่อน +1

    🌼🌼🌼 sadu sadu sadu loku hamuduruwane !!! 🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diliniapsara9148
    @diliniapsara9148 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ

  • @shiranimadurapperuma6583
    @shiranimadurapperuma6583 3 ปีที่แล้ว +6

    Have lot of evidence. Rev.Sir is correct. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-um9yb8gj4l
    @user-um9yb8gj4l 3 หลายเดือนก่อน

    මෙවන් වීඩියෝ හරිම වැදගත් . තව තවත් බලන්න ලැබේවා .

  • @jamunafernando8862
    @jamunafernando8862 3 ปีที่แล้ว +7

    🌼🌸🙏🙏🙏🌸🌼

  • @sudarmanb807
    @sudarmanb807 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu

  • @dhanushkagamachchige9902
    @dhanushkagamachchige9902 3 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @aparnaabesekara9387
    @aparnaabesekara9387 2 ปีที่แล้ว +1

    අනුබුදු හිමියනි obawahanseta apa sada ණයගැතිය ..

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 2 ปีที่แล้ว +4

    මේ වීඩියෝව පලකල ඔබට ගොඩක් පිං

  • @dhanushkad5559
    @dhanushkad5559 3 ปีที่แล้ว +20

    අන්තිමට කියනවනේ කොහේ උනත් කමක් නැ සත්‍ය අවබෝධ කරගන්න කියලා. 🙏🙏

    • @OgadeepaVlogs
      @OgadeepaVlogs  3 ปีที่แล้ว +17

      මා දැක්කා ඊයේ යම් ස්ථානයක කැණිම් කරන්න පටන් අරන් තියෙනවා. කැණිම් ආරම්භ කරන්නත් කළින් ප්‍රථිඵලය නිකුත් කළා..මේ තමා අද තත්වය..අපිට මේ සම්බන්ධයෙන් මොකුත්ම කියන්න බැහැ..පර ගැති සිරිත් වලට අත දෙන අය ඉන්නතාක් කල් මේ රටට හරියන් නැහැ..ඒකයි කිව්වේ සත් 37 බොධිපාක්ෂික ධර්ම මතුකර දුන්නා..සත්‍යාවබෝධයට කටයුතු කර ගන්න කියලා..ඒ නිසා තියෙන විදිහ හොදම විදිහ කියලා හිතලා මේ සසරින් එතරවන්න වැඩ කර ගමු..නියමිත කාලයක දී මේ සියල්ල එළි වෙනවා..එවිට අපි නැති වෙන්නත් පුලුවන්..හිටියත් නැතත් සත්‍යය ජය ගන්නවා..තෙරුවන් සරණයි

    • @sujathasilmatha5847
      @sujathasilmatha5847 3 ปีที่แล้ว +9

      @@OgadeepaVlogs
      සම්පූර්ණ ඇත්ත. වහරක හිමියන් මතු කර දුන් ඒ ශ්‍රී සද්ධර්මය අද නිරුපද්‍රිතව පවතිනවා. පින්වන්තයෝ නිවන් මගේ ගමන් කරනවා. ලෝකයේ කොහේ ජීවත් උනත් සිංහලයන් තුල තථාගතයන් වහන්සේ පිළිබඳව ඇති ගෞරවය ප්‍රසාදය වෙනත් කිසිම ජාතියක දකින්නට ලැබෙන්නේ නැහැ.

    • @chamildiss
      @chamildiss 2 ปีที่แล้ว +2

      වැදගත්ම කෑල්ල ඔයා අල්ලගත්ත 🙏

    • @asanshana4007
      @asanshana4007 4 หลายเดือนก่อน

      ​@OgadeepaVlogs Pawkaara waharaka harakagen midenna eeka ballek wage marila giye karapu agwrawayan nisa..

  • @thanujagamage4149
    @thanujagamage4149 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවන් වහන්සේ කියන කථාව හරි ධර්ම පොත්වල තියෙනවා.අපට එදා ඉදලා වැරද්දුවා.
    අද කොහොම කිවුවත් පිලි ගන්නෙ නැහැ.

  • @shiromibandara6676
    @shiromibandara6676 2 ปีที่แล้ว

    අනුබුදු පියාණනි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @maneeshakaushani5355
    @maneeshakaushani5355 5 หลายเดือนก่อน +1

    අනුබුදු හිමි 🙏💐

  • @maneeshakaushani5355
    @maneeshakaushani5355 5 หลายเดือนก่อน +1

    "මෙලක අඹරේ හිරුය ගෝතම අයනැදුරු අප හෙළ පුතූ"

  • @chinthakamadusanka696
    @chinthakamadusanka696 3 ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @ecofriendly2439
    @ecofriendly2439 3 ปีที่แล้ว +4

    Saadhu saadhu saadhu !

  • @muj369
    @muj369 3 ปีที่แล้ว +2

    Athi Uththama Wu Anu Budu Piyanan Wahanseta mama Dohoth Mudun thaba Namasakara karami Mage Namasakaraya Wewa
    Mama Dewanuwath Namasakara karami Mage Namasakaraya Wewa
    Mama Thewanuwath Namasakara karami Mage Namasakaraya Wewa
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Sadu Sadu Sadu
    Sadu Sadu Sadu
    Sadu Sadu Sadu

  • @srilankafood491
    @srilankafood491 ปีที่แล้ว +2

    මෙ බුදුන්ගෙ දෙශය 🥺🙏

  • @hfhggjhg7700
    @hfhggjhg7700 3 ปีที่แล้ว +3

    Hoda phadile kerimak sadu sadu sadu

  • @Karunaa0505
    @Karunaa0505 3 ปีที่แล้ว +7

    🙏🙏🙏🌹🌹🌹

  • @muthudilhani4530
    @muthudilhani4530 2 ปีที่แล้ว +3

    🌼🌼🙏

  • @tgbandupala2583
    @tgbandupala2583 3 ปีที่แล้ว +1

    Apay dhama apita penwa dena oba whansata budu himi saranai .apay dewal kopikarala indiyewath haduwa.anay apay bududahamata wechchaday.

  • @gallegeachintha3466
    @gallegeachintha3466 3 ปีที่แล้ว +5

    🙏🙏🙏😇😇😇

  • @rohanfernando679
    @rohanfernando679 3 ปีที่แล้ว +11

    ඇත්ත සියලු කරුණු සමඟ පෙන්නනකොට මේවා කියවන්නෙ අධ්‍යනය කරන නැතුව මෙය වට විරුද්ධ වන පිරිස විජයගෙන් පැවත එන හොර තක්කඩි ටික වෙන්න බැරිද

  • @prasannaudaya1
    @prasannaudaya1 3 ปีที่แล้ว +3

    Sadu sadu

  • @padmikulathunge1210
    @padmikulathunge1210 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ජීවමානව වැඩ සිටියා නම් මට අහල දැන ගන්න කොච්චර දේවල් තියෙනවද

  • @LvWrld
    @LvWrld 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @chandrikagunasekara345
    @chandrikagunasekara345 ปีที่แล้ว +1

    එහෙමයි අපේ හාමුදුරුවනේ

  • @priyankaraperera9756
    @priyankaraperera9756 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r ปีที่แล้ว +2

    ❤❤🙏🙏🌷

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว +2

    Mamada siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva

  • @dineshrathnayaka1288
    @dineshrathnayaka1288 11 หลายเดือนก่อน

    Satya katawa hamuduruwane

  • @anuradhadayananda2593
    @anuradhadayananda2593 ปีที่แล้ว

    🌸🌼🙏🌸🌼🙏🌼🌸🙏🌼🌸

  • @sanjeewapradeep8043
    @sanjeewapradeep8043 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthakanpushpakumara6375
    @chinthakanpushpakumara6375 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gnanam715
    @gnanam715 6 หลายเดือนก่อน

    Me meewanapalanege loku Ayyà thaWath begal pappek

  • @user-my2bt7zs5x
    @user-my2bt7zs5x 7 หลายเดือนก่อน

    Pisso hitanawa rate anith minissuth pisso kiyala ahuwenna apa pissu hadagannath apa.

  • @umashigamagedara7520
    @umashigamagedara7520 3 ปีที่แล้ว +1

    Y

  • @indrakulasuriya2036
    @indrakulasuriya2036 3 ปีที่แล้ว +1

    Budu piyanange kalaye thibuna nam gam mehe minissunta dala thibenawa ewa Indea we naha

  • @srilankafood491
    @srilankafood491 ปีที่แล้ว

    හෙලයා

  • @sasindumalith5283
    @sasindumalith5283 3 ปีที่แล้ว +2

    මන් මේක හොයාගෙන නිට්ටබුව වහරක පන්සලට ගියා.හෙල බොදු පියුම සගරා කොටස් 100 ක්ම ගත්තා.ඒවා කියෙව්වා. ඒ කරුනු හරිම තාර්කිකයි,සංකීර්නයි,විද්‍යාත්මකයි.රහත් වෙලාද නැද්ද කියලානම් දන්නෙ නෑ.ඒත් යම්කිසි උසස් ධ්‍යාන මට්ටමකට ඇවිත් ඇති තරමටම ලොකු දැනුමක්,නිරුක්ති පටිසංපිජාවක් තිබෙන හැඩැයි.ඒත් ශාසන ඉතිහාසය ගැන කියලා තියෙන දේවල් ඔක්කොමනම් පිලිගන්න බෑ.මීවනපලානෙ හිමිගෙ බනත් අහලා තියෙනවා.රහත් උනත් නැතත් එතනදි ඒ හමුදුරුවො කියනවා ඉපදුනේ බඹරගල සල් උයනේ,බුදු උනේ හිරිවඩුන්නෙ කියලා. ඒ බෝධියයි සල් ගසයි සෑහෙන්න පැරනියි.ඉන්දියාවෙ ඔය කියන ලුම්බිනි සල් උයනෙ පුරාවිද්‍යා එකෙන් හොයාගෙන තියෙන්නෙ අඩි 4,5 යටින් තිබ්බ සල් දණ්ඩක්.ඊට පස්සෙ තමා උන් කියලා තියෙන්නෙ මේක තමා ඒ සල් ගහ කියලා.youtube එකේ ඒ research video එක තියෙනවා.ලංකාවෙ බඹරගල සල් වනාන්තරයක්ම තියෙනවා. එතන තියෙන පැරනිම සල්ගස අවුරුදු 2000 කට වඩා පැරනිබව පේරාදෙනියෙ campus එකෙන් පරීක්ශාකරලත් තියෙනවා. ඒ වගෙ ගසක් විනාශ නොවී මෙච්චර කාලයක් තියෙන එකගැන ප්‍රශ්නයක් නැද්ද? කෝ ඉන්දියාවෙ සල් වනය? ඔය ස්ථාන 4ම තියෙන්නෙ මධ්‍ය දීපයෙ/වරදීපයෙ/ඕඝදීපයෙ/ජම්බුදීපයෙ නෙමෙයිද? වහරක හිමි කියන ඔක්කොම ඇත්තද? පොලොන්නරුවෙ නෙමෙයිද සුදොවුන් පරපුර තිබ්බෙ? සුර අසුර යුද්ධෙ නැති කරන්න නෙමෙයිද අසුර සුදොවුන් සුර මහා මායා දේවි( මායා රටෙන් ගෙනා දේවි+ රජුගෙ දේවිය = මහා මායා) විවාහ කරගත්තේ.ඇයි මෙහෙ ඉදලා මේ වහරක හිමි කියන විදියට ඉන්දියාවට යන්නෙ? බුදු උනාට පස්සෙ ශාසන නාමය විදියට මවට ගෞරවයක් ලෙස ගෝතම(ප්‍රජාපතී ගෝතමී) යොදාගත්තා. අගසවු දෙනමට නම් දාලා තියෙන්නෙත් මොග්ගලී පුත්ත,සාරි පුත්ත නෙමෙයිද? ප්‍රජාපතී ගෝතමී දේවිය හිටියෙ ලංකාවෙ ඉස්සර රුහුනු,පිහිටි,මායා රට විදියට හැදින්නූ මායා රටේ.මායා රටෙන් ගෙනා කුමරිය මහ රජුගෙ දේවිය මහා මායා දේවිය උනේ එහෙමයි.ඒක අන්වර්ත නාමයක්.මේ හාමුදුරුවෝ කියනවා අනුරපුර ශ්‍රී මහා බෝධියෙලු බුදු උනේ.තව කණ්ඩායමක් කියනවා හිරිවඩුන්නෙ බුදු උනාලු.තව කාලයක් ගියාම තව ලොකු හාමුදුරු කෙනෙක් පහල වෙලා තව තැනක් කියාවි.ධර්මය විනාශ කරන්නෙ සංඝයාමයි.අපි ඇත්තටම අසරන වෙලා.😓.සක්විති රජවරු/බුදුවරු එකම රටේ නෙමේද ඉපදෙන්නෙ? සක්විති ලා ඉපදෙන්නෙ ලංකාවෙ නම් සිදුහත් කුමරු සක්විති රජ වෙනවා කියලා පඩිවරු අනාවැකි කිව්වෙ කෝමද? වහරක හිමි ඉතා උසස් යම් ධර්මතාවක් මතු කරලා තියෙනවා.මන් අහන්නෙ ඉතාම කරුනාවෙන් ඒ අතරින් යම් යම් දේවල් වැරදි වෙන්න බැරිද? ඔයයි මමයි ඕවා දැනගන්නෙ කවුරුහරි කියපු හින්දනේ.යම් යම් උතුමන් ශාසනේ පිරිහුනු කල යම් යම් ධර්මතාවන් මතු කරලා නැවත නිර්මල ධර්මය විවර කරනවා.මීවනපලානෙ හිමි උනත් කියන ඔක්කොම පිලිගන්න බෑ.උන් වහසේට වඩානම් වහරක හිමි යමක් දේශනා කරලා තියෙනවා. ඇත්ත කියන්නෙ කවුද කියලා විශ්වාස නෑ.කලින් මම කියලා තියෙන දේවල් වැරදි වෙන්නත් පුලුවන්.මං අවුරුදු 2,3 ක ඉදන් හොයාගත්තුවා.තව තැන් ටිකක් තියෙනවා යන්න.ඒවවත් මට එච්චර විශ්වාස නෑ. මේ video එකේ වහරක අභයරතනාලංකාර හිමි කියපු සමහර දේවල් නම් පිලිගන්නම බෑ.මේ ගැන දන්න කෙනෙක් මන් මුලින් අහලා තියෙන ප්‍රශ්නවල උත්තර දෙන්න.....
    තෙරුවන් සරනයි.🙏❤️🇱🇰☸️

    • @OgadeepaVlogs
      @OgadeepaVlogs  3 ปีที่แล้ว +4

      සාශන ඉතිහාසය ඔබ හොයන්න..කොටු වු දැනුමක් තුළ වාසය කිරිම දුපත් මානසිකත්වයක්..කව්රු කිවත් පිළිගන්න එපා..හැබැයි අහක දාන්නත් එපා.ගින්නක් තියෙන නිසාමයි දුම නගින්නේ .මමනම් කියන්නේ තවතව සොයන්න කියලා..එක එක උත්තමයන්ගේ පාරමිතා බල අපට කියන්න තේරුමක් නැහැ..සියල්ල හොයන්න දක්ෂ පුද්ගලයෙක් ඉන්නවා..එතුමා සියල්ල හොයලා පැත්තකට වි බලන් ඉන්නවා..මුල මැද අග නොදැන අපිට කා ගැනවත් දොස් නගන්න පුලුවන් කමක් නැහැ..කිසිම දවසක සමාධිය අග්‍ර කර ප්‍රශ්න විසදන්න බැහැ..ප්‍රඥාව ප්‍රගුණ කරමින් විනිවිද හොයන්න බලමු..නමුත් හොයන්න පුලුවන් ලිඛිත කරුණු අද වෙද්දීත් පොත පත හා ශිලා ලේඛන තුළ තිබෙනවා.. ඒ දේවල් එළි කරත් පිළිගන්න බැරිවෙන තත්වයට අපේ ගැතිකම බලවත් වීමයි මුලිකම හේතුව..ඇත්ත කියන්න ඉඩක් නැහැ..කිව්වොත් රැකියාව ඉවරයි..ප්‍රශ්න පත්තරයක් තියෙනවා පිළිතුරු ප්‍රකාශයට පත් කළ නොහැකි.. දර්ශනය තුළ සිමා නැහැ..ඕනෙම ප්‍රශ්නයක් විමසන්න පුලුවන්..නමුත් ආගම තුළ එහෙම බැහැ..නිති අණපනත් තියෙනවා..අද කරන්න හදන්නෙත් ඒ නිදහස් මානසිකත්වය කොටු කරන හදන එකම නොවෙයිද?.බෞද්ධ දර්ශනයට වෙමින් පවතින්නෙත් ඒ දෙයම තමා..පාලකයාට සහ පුජකයාට ඕනේ මිනිස්සු මෝඩයෝ කරන්න..පාලනයට සහ පුජකයාට පහසුයි සුරංගනා කථා කියලා ඒ අයව රවට්ටන්න ..ඒ කියන්නේ මඩිය තර කරගන්න. සුවෙන් ජිවත් වෙන්න පුලුවන් වටපිටාව ඔහුන් ගොඩනගා ගන්නවා. සතය සොයන්න..ඒ දැනුම අහක යන්නැහැ..

    • @sasindumalith5283
      @sasindumalith5283 3 ปีที่แล้ว +2

      @@OgadeepaVlogs මම ලගකදි වහරක පන්සල් ගියෙ නෑ කොරෝන ප්‍රශ්න හින්දා.ඒ ලොකු හාමුදුරුවො දේශනා කරපු 90%ක්ම පිලිගන්න පුලුවන්.බත්තරමුල්ලෙ අමාදස්සන හිමිගෙ,වලස්මුල්ලෙ අභය හිමි,යන්ගෙ බනත් අහලා තියෙනවා..වහරක හිමි මතුකරපු අනිච්ච,දුක්ක,අනත්ත ධර්මය සත්‍යයි.පටි+ඉච්ච+සම+උප්පාද ධර්මය සත්‍යයි.වහරක හිමි මතුකරපු නිරුක්තිය සත්‍යයි.මම හෙල බොදු පියුම සගරා 100ම ගෙනල්ල ඒවා මාතෘකා අනුව වෙන වෙනම කාණ්ඩ කලා.ලෙඩ වර්ග වලට බෙහෙත්,සංසාරය,භාවනා,ලෝක නිර්මානය,ආනිශංස,අමනුශ්‍ය කරදර,නොපෙනෙනෙ ලෝකය,... වගෙ. අපිටත් අමනුශ්‍ය ප්‍රශ්නයක් තිබ්බා.ඒකට උදවු කලේ වහරක පන්සලට සම්බන්ද යක්කල උපුල්වන් දේවලය.හොද විදියට ඒ ප්‍රශ්නෙ ඉවර උනා බුදුගුන බලෙන්.ඒත් මට ප්‍රශ්න වගයක් තියෙනවා මේ කතාවෙ වහරක හිමි කියපු දේවල් ගැන. මෑත කාලෙ බෝපිටියෙ සුමංගල හිමිගෙ බන වගයක් හම්බුනා.මට එතනින් යම් සහනයක් හම්බුනා.හොයපු දෙයක් හම්බුනා වගේ.ඒ හාමුදුරුවො නිරුක්ති වලට මීවනපලානෙ,වහරක හිමියන්ගෙ නිරුක්ති දෙපෙත්තෙන්ම ගන්නවා. එතන video 44 ක් විතර තියෙනවා.ඒක ඔබ බලලා තියෙනවද දන්නෙ නෑ? comment එක දාපු ගමන්ම reply එක දැම්ම එකට ස්තූතියි.මම කවුරුවත් කියන දේවල් එහෙම්පිටින්ම පිලිගන්නෙ නෑ.ගන්න පුලුවන් දෙයක් තියෙනවනම් විතරක් අරගෙන හොයලා බලනවා.දැන් ඒ තරමටම ශාසනේ පිරිහිලා.මම තනියම මේ දේවල් හොයාගෙන යන කෙනෙක්.කොරෝන හින්දා මගෙ ගමන නතර උනා.ඔබට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන්ද?
      •මහමාය දේවිය හා ප්‍රජාපති ගෝතමී දේවිය කියන්නෙ කාගෙ කව්ද?
      •වෙසමුනි රජුගෙ දුවෙක් නෙමෙයිද ප්‍රජාපතී ගෝතමී ද්විය?
      •සිදුහත් කුමරු සක්විති කරවන්න සුදොවුන් රජුට ඕනෙකම තිබ්බනම්,හිරන්‍ය කාශ්‍යප,මහා බලි,තාරක, වගේ සක්විති රජවරු ඉපදුනේ,සක්විති රජකම ලබාගත්තේ,ලංකාවෙ නම් ඇයි සුදොවුන් රජු සිදුහත්වත් ලංකාවෙ තිබ්බෙ නැත්තේ? ඇයි වහරක හිමි කියන්නෙ සිදුහත් කුමරු බුදුවෙන්න විතරයි මධ්‍ය මණ්ඩලයට ආවෙ කියලා?
      •ඔය සතර ස්තාන සමදුරින් තියෙනවා නම් එක රේකාවට තියෙනවා නම් වහරක හිමි හා සම්මතය ඉන්දියාව මේකට ගාව ගන්නෙ ඇයි?
      මේ ගැට ටික ලිහලා දෙන්න.ඉතුරු ප්‍රශ්න පසුව අහන්නම්.🙏🇱🇰❤️☸️

    • @OgadeepaVlogs
      @OgadeepaVlogs  3 ปีที่แล้ว +3

      ඔබට වැඩි යමක් දැන ගන්න අවශ්‍ය නම් ජයරත්න පතිරආරච්චි මහතා මුණ ගැසෙන්න..ඔහු ඔබට උදව් කරයි..සියලුම සෙල්ලිපි සාධක එතුමා සතුව පවතිනවා..

    • @sasindumalith5283
      @sasindumalith5283 3 ปีที่แล้ว +2

      @@OgadeepaVlogs ඔහුගෙ පරීක්ශන වාර්තා මන් අසා තිබෙනවා.ඔහු වහරක පන්සලට සම්බන්දබවත් දන්නවා.ඔහුගෙ වාර්තා සමහර හාමුදුරුවො උපුටාගෙන බුදුන් උපන් හෙලබිම මාතෘකාවක් කරගෙන තියෙනවා.මට තියෙන එකම ප්‍රශ්නේ වහරක හිමි ඇයි බුදුන් බුදුවෙන්න විතරක් ලංකාවට ආවා කියන එකයි..එතකොට ඒකද ඇත්ත??

    • @OgadeepaVlogs
      @OgadeepaVlogs  3 ปีที่แล้ว +2

      මා ඒ සම්බන්ධව දන්නැහැ මහත්තයා...

  • @thusithbs
    @thusithbs 3 หลายเดือนก่อน

    මාරාවේශයක් වෙලා නන්දොඩවනවා. අනේ පව්. දේවදත්ත වගේ මරණ මොහොතේවත් තිසරණයෙන් සමාව ගෙන වැරදි වටහාගනීවා!

  • @chandranibulathsinhala111
    @chandranibulathsinhala111 2 ปีที่แล้ว +1

    සත්‍ය සඟවන්න මෙතරම් කලක් උත්සාහ දැරුවේ ඉදිරියේ පැමිණෙන ව්‍යසනය නිසා ද?
    මේ දේශනා අසන්නට ලැබීම හෙළයින් ගේ වාසනාව ක්.

    • @chandranibulathsinhala111
      @chandranibulathsinhala111 2 ปีที่แล้ว +2

      වහරක උත්තමයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 ปีที่แล้ว

    ඔබ වහන්සේ පර්‍යේසනවලින් සොයාගත් කරුනු මොනවාද් මුලින්ම මෙය අනාවරණය කලෙ ගරු මහ පන්ඩිත්‍යෙකු උ පර්‍යේසනවලින් සොයාගත් කරුනු ජයන්ත පතිර ආර්ච්චි මහතා මහතාය.ඔබ වහන්සේ කක පර්‍ය්යේස්ගන කල පොත් තිබේද් මේ කරුන්‍ය් ඔබගෙ නොවේ

    • @tharukemadhushankhe8249
      @tharukemadhushankhe8249 11 หลายเดือนก่อน +1

      උන්වහන්සේ ඕවා පබ්ලිශ් කර කර ගියේ නෑ. මේ වගේ ලඟ ඉන්න අය සමග ධර්ම සාකච්චා කලා පමණයි ඒව අහගන බොහොම කීකරු ලෙස ලඟ ඉඳලා පස්සෙ මේවා තමන්ගේ කරගන්න උන්වහන්සෙ කියන දේවත් අහන්නැතුව පබ්ලිශ් කරගන ගිය අය ගැන තමයි ඔයා ඔය කියන්නේ

  • @hasithatharaka5737
    @hasithatharaka5737 3 ปีที่แล้ว +7

    සිදුහත් කුමරු බුදු වුනේ හිරිවඩුන්නේ කිය කියා යන පිරිසක් සිටිනවා. නමුත් උන්වහන්සේ ඇත්තටම බුදු වුනේ අනුරදපුරයේ ජය ශ්‍රී මහා බෝදි මූලයේ . නමුත් මේ කාරනාව දන්න අය මේ ගැන කියනවා අඩුයි. මේ නිසා වෙන්නේ සත්‍ය යට ගිහින් මුලාවක් සමාජගත වීමයි.

    • @muthudilhani4530
      @muthudilhani4530 2 ปีที่แล้ว

      ඔයා දන්න දේ මටත් දැනගන්න කියනවද

    • @hasithatharaka5737
      @hasithatharaka5737 2 ปีที่แล้ว

      @@muthudilhani4530 recording clip ටිකක් තියෙනවා එවන්නම් අහලා බලන්නකෝ

    • @muthudilhani4530
      @muthudilhani4530 2 ปีที่แล้ว

      @@hasithatharaka5737 අනේ එවන්නකෝ

    • @user-wy3ml5rb9v
      @user-wy3ml5rb9v 3 หลายเดือนก่อน

      ඔයා වැරදි හිරිවඩුන්නෙ තමයි මොකද මීවනපලානෙ හිමී ගුරුත්වය අඩුම තැන සොයාගෙනයි දේශනා කලේ

    • @hasithatharaka5737
      @hasithatharaka5737 3 หลายเดือนก่อน

      @@user-wy3ml5rb9v මීවනපලානේ හිමියන්ගේ ගුරු ස්වාමීන් වහනසෙගේ සමාධියට අසුවුන කාරනාවක් තමයි මම ඔය කීවේ

  • @tarangajayasinghe1084
    @tarangajayasinghe1084 3 ปีที่แล้ว +1

    Ayi mewa Public karala Lankawa perata genne natthe, me Helidarauwa ma athi neda Lankawa Naya baren nidahass karaganna,

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว +1

    buduhimi lankawe siti bawata sakshi madi bawa pasuwa waharaka himi kiwwa.........

    • @OgadeepaVlogs
      @OgadeepaVlogs  3 ปีที่แล้ว +5

      එහෙම කිව්වේ ඇයි කියලා හොයා බලන්න..මුං ඇට හොද්ද වගේ අද. මේ උපමාවෙන්ම ස්වාමින් වහන්සේ කිව්ව දේ මතකද? ඉදිරියේ දී බලන් ඉන්න මොකද වෙන්නේ කියලා..අවශ්‍ය කරන සියලුම සාධක මේ වෙද්දී එක් පුද්ගලයෙක් විසින් සොයාගෙන අවසන්..දැන් ඔහු නිහඩව වෙනදේවල් දිහා බලන් ඉන්නවා..වහරක ස්වාමින් වහන්සේට විතරයි මොහු ගරු කරන්නේ..මොකද කළ යුතු සියල්ල ඔහුට කියා ඇති නිසා..ඒ අනුව එතුමා සියල්ලම කර කාල එනකම් බලන් ඉන්නවා..මේ සම්බන්ධව මා වැඩිය කථා කරන්න කැමති නැහැ. මේ
      ටිකත් කිව්වේ ලොකු ස්වාමින් වහන්සේ ගැන වැරදි වැටහිමක් ඇති වෙයි කියන හැගිමේන් තෙරුවන් සරණයි.

    • @gihansanka4930
      @gihansanka4930 3 ปีที่แล้ว +1

      @@OgadeepaVlogs kauda a pudgalaya

    • @xtreme_lk
      @xtreme_lk 2 ปีที่แล้ว

      @@gihansanka4930 පුරාවිද්‍යා ගවේශක ජයරත්න පතිරාරච්චි මහතා.

  • @udarasampath3854
    @udarasampath3854 ปีที่แล้ว +1

    Mono wikarane, majjima nikaya suthra tika kiyawabalanna

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 ปีที่แล้ว

      වහරක හාමුදුරුවන්ගේ දේශනාවක මෙසේ පවසනවා ...ඉස්ස වෙලා උපදින්නේ ඊර්ෂ්‍යා කරපු අය .පොකිරිස්සා වෙලා උපදින්නේ ගොඩක් ඊර්ෂ්‍යා කරපු අය.. මුවා වෙලා උපදින්නේ මුවා වෙලා වැඩ කරපු අය.. තිත් මුවා වෙලා උපදින්නේ හොඳට මුවා වෙලා වැඩ කරපු අය.. ඩෙංගු හැදෙන්නෙ ඩෙකා නටපු අයට.. වෛරස් රෝග හැදෙන්නේ වෛර කරන අයට ..තව මේ වගේ විකාර තියෙනවා .මේවා මොන තරම් ධර්මානුකූල ද කියා තමන්ගේ ප්‍රඥාවෙන් ම සිතා බලන්න 🙏

  • @sadeeshamadushan560
    @sadeeshamadushan560 2 ปีที่แล้ว

    අපො

  • @vipassanasrilanka7859
    @vipassanasrilanka7859 ปีที่แล้ว +1

    වහරක හාමුදුරුවන්ගේ දේශනාවක මෙසේ පවසනවා ...ඉස්ස වෙලා උපදින්නේ ඊර්ෂ්‍යා කරපු අය .පොකිරිස්සා වෙලා උපදින්නේ ගොඩක් ඊර්ෂ්‍යා කරපු අය.. මුවා වෙලා උපදින්නේ මුවා වෙලා වැඩ කරපු අය.. තිත් මුවා වෙලා උපදින්නේ හොඳට මුවා වෙලා වැඩ කරපු අය.. ඩෙංගු හැදෙන්නෙ ඩෙකා නටපු අයට.. වෛරස් රෝග හැදෙන්නේ වෛර කරන අයට ..තව මේ වගේ විකාර තියෙනවා .මේවා මොන තරම් ධර්මානුකූල ද කියා තමන්ගේ ප්‍රඥාවෙන් ම සිතා බලන්න 🙏

    • @xtreme_lk
      @xtreme_lk 10 หลายเดือนก่อน +1

      ඒ කරුණු ඇත්ත වෙන්න පුළුවන්.
      ගතිය ප්‍රතිසංධියට බලපාන නිසා.
      ඔයා ටක්කෙටම එහෙම නෑ කියන්නේ කොහොමද? 😊
      PS - එකම කමෙන්ට් එක කොපි පේස්ට් කර කර යන්නේ ඇයි 😅😅😅

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 10 หลายเดือนก่อน +1

      @@xtreme_lk එතකොට මේ සත්වයින්ට නම් තියලා තියෙන්නේ මුලින්ම ගතිය ප්‍රතිසන්ධි බලලා වෙන්න ඇති නේද. මේ මහා කල්පයේ ධර්මය පහළ වෙන්නත් කලින් ඒ කාලයේ සිටිය ඇත්තෝ හොඳට ගතිය ප්‍රතිසන්ධි බලලා වෙන්නැති නම් තියන්න ඇත්තේ.( කියන්න තියෙන්නේ එකම කරුණක් ගැන නම් කොපි පේස්ට් කරාට අවුලක් නැහැනේ ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා)

    • @chirathkodithuwakku
      @chirathkodithuwakku 3 หลายเดือนก่อน

      @@xtreme_lk Machan, umbawa contact karaganna email address ekak denna puluwanda?

  • @JeewithayataHithannaYama-rp7nd
    @JeewithayataHithannaYama-rp7nd 11 หลายเดือนก่อน

    දේශනාවේ අන්තිමට කියන ටික කළා නම් ඉවරයි

  • @nilanifernando1187
    @nilanifernando1187 ปีที่แล้ว

    ඉතිහසේ හරියට ඉගෙනගන්න කීරවැල්ල කුමරුගෙන්

  • @sadeeshamadushan560
    @sadeeshamadushan560 2 ปีที่แล้ว +1

    මෙ වාගෙ අසත්‍ය පතුරුවන අසත්පුර්ශ ධර්ම දෙශානා නවතිත්වා😥😥😥😥

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 10 หลายเดือนก่อน

      මේ වහරක කියන පුද්ගලයා විසින් ශ්‍රී සද්ධර්මය විකෘති කරමින් කරන ලද විනාශය ඉතාමත් බරපතලයි.ධර්මය නොදත් බොහෝ ඇත්තෝ මොහුගේ කීමට රැවටුනා.

  • @upalijayantha5424
    @upalijayantha5424 2 ปีที่แล้ว +2

    ගංජා සුරුට්ටුවක් ගහලා ඇඳ උඩ හරි putuwa උඩ හරි ගහක් යට හරි ඉන්නකොට අපිටත් එක එක දේවල් මතක් වෙනවා අපි නම් එව මනෝලෝක කියලා අත්හරිනවා මොකක් හරි බොරුවක් කියලා සමාජයේ කැපී පේන දඟලන අය තමන්ට ඕන ඕන ජනකතා සමාජගත කරනවා මේවා හෙණ ගහන අපරාධ අවුරුදු දෙදහස් පන්සියයක් තිස්සේ ලංකාවේ මෝඩ රැල මේවට අහු උනා ඒ නිසා තමයි ලංකාව තාමත් නොදියුණු මේගොල්ලෝ පිං කැටය පුරවගන්න එක එක තාලේ මෝඩ ජන කතා කියනවා අද වෙනකොට ලෝකේ අවාසනාවන්තම රටවල් 20අතර අපි අපිට මෙහෙම වුනේ මේ වගේ හාමුදුරුවරු නිසා 1948 සිට දේශපාලකයො, හාමුදුරුවරු දෙගොල්ල එකතුවෙලා රට විනාස කරනවා, අනාගාමි රටවල් දිනෙන් දින දියුණු වන විට ලංකාව ඇතුළු ආගමික රාජ්‍යයන් වළපල්ලට යනවා ඔන්න ආගමික අනුහස

    • @gnanam715
      @gnanam715 4 หลายเดือนก่อน

      Lankawa aagamika rajjayak nevei niragamika rajjayak Ratapalanaya karapu Koi ekada Buddha desanawata anuwa katayuthu kale elipitama dharmaya paga adharmaya raja kerrewwa mask ada math kudu Theberum hemadama hema thenamabvivurtha Kala

  • @freeview8494
    @freeview8494 3 หลายเดือนก่อน

    ත්‍රිපිටකය කියවන්න. ධර්මය විකෘති කරන්න එපා. බුදු කෙනෙකු උපදින්නේ මධ්‍ය දේශයේ ඉන්දියාවේ. ඒක ධර්මතාවය ක්. ත්‍රිපිටකයේ එන දහස් ගනන් දිග ගංගා කාන්තාර පර්වත ලංකවේ නැත. 🙏🙏🙏

    • @user-wy3ml5rb9v
      @user-wy3ml5rb9v 3 หลายเดือนก่อน

      මොඩ 😂 හරක් උඅබලා

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +3

    මෝහනය වෙන්න එපා. අවදියෙන් ඉන්න. අපි කැමතියි උන් වහන්සේ මෙහේ කියන්න. ඒ වුණාට පිළිගත හැකි කිසිම සාක්ෂියක් නෑ.

    • @OgadeepaVlogs
      @OgadeepaVlogs  3 ปีที่แล้ว +4

      ඔව් නේද? සතුටුයි ද? 😂😂😂😜😜😜

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 3 ปีที่แล้ว +9

      හම්මේ.මෙච්චර සාක්ෂි පෙන්නලත් නෑ කියනවනෙ😂..මෝහයෙන් අන්ධ වෙලා.

    • @OgadeepaVlogs
      @OgadeepaVlogs  3 ปีที่แล้ว +9

      කාටවත් මොකුත් කියන්න එපා නැණ පමණින් තේරුම් ගනිත්වා..

    • @anulakumari7228
      @anulakumari7228 3 ปีที่แล้ว +3

      @@chamudithalakshan9652 manshin andaunama dakkath na kiyanwa

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 3 ปีที่แล้ว +4

      @@anulakumari7228 මිනිස්සුන්ට ස්වාධීනව හිතන්න පුලුවන් උන දවසට තේරෙයි

  • @ranjithdharmakeerthi1718
    @ranjithdharmakeerthi1718 3 ปีที่แล้ว +4

    බුදුන් උපන්නෙ ලංකාවෙ නොවේ ..... පට්ටපල් බොරු කෙලින්න එපෝ.පනපිටින් අපායට.

    • @OgadeepaVlogs
      @OgadeepaVlogs  3 ปีที่แล้ว +11

      කියන්න නම් බොහෝ දේවල් තියෙනවා..නිහඩතාවය ඉතා වැදගත් නිසා මොකුත්ම නොකියා ඉන්නම් නේද? අපායට ගිය බවක් නම් මා දන්නැහැ..ගමන පුර්ණය කර අරහත් ඵළයෙන් නිවි ගිය බව නම් දන්නවා..🙏🙏🙏 😂

    • @shiranimadurapperuma6583
      @shiranimadurapperuma6583 3 ปีที่แล้ว +1

      @@OgadeepaVlogs you are correct.

    • @chamildiss
      @chamildiss 3 ปีที่แล้ว +4

      උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩසිටිනවා, පුළුවන්නම් ගිහිල්ල බලාගන්ඩ, ධාතූන් වහන්සේලා ඉතුරුවන්නේ පිරිනිවී ගිය කෙනෙකුන්ගේ පමණයි.

    • @chamildiss
      @chamildiss 3 ปีที่แล้ว +5

      උන්වහන්සේ අනුබුදු කෙනෙක්, ඔයාගේ ඔය චූටි කතාවක් ඇති නිරයට යන්ඩ,

    • @gayankanchana
      @gayankanchana ปีที่แล้ว +1

      අවාසනාව දන්නැත්නම් පිලිගන්නැත්නම් කට පියාගන්න කරුනාවෙන් කියන්නෙ..

  • @mahenkirinde8274
    @mahenkirinde8274 3 ปีที่แล้ว +12

    සාධු සාධු සාධු !!!

  • @sujathasilmatha5847
    @sujathasilmatha5847 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු !!!

  • @NihalPriyantha-wf5ho
    @NihalPriyantha-wf5ho 3 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @tilakperera3276
    @tilakperera3276 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu