ගම්කුකුලන් 10 න් මසකට රු 50000/- ලේසියෙන් හොයමු ද ? ගෘහාස්‍රිත ගම්කුකුල් පාලනය නිවැරදිව දැනගමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2024
  • රටේ වර්තමාන ආර් තික උද්දමනකාර්‍ර් අවස්තාවක බිත්තරයක මුදල හරි ඉතිරි කරගෙන දෛනික ප්‍රෝටීන් අවශයතාවය සපුරා ගැනීමට හොදම පිලියම ලෙස ගෘ හාස්ත්‍රිත ගම්කුකුල් පාලනය සලකන්න පුලුවන්.
    එහිදී ඇතිවන ප්‍රයොගික ගැටලු වලට සරල පිලියම් කිහිපයක් අප මෙම වීඩියෝවෙන් බලමු.
    Royal pets Tp 077 5278599

ความคิดเห็น • 3

  • @saab305
    @saab305 หลายเดือนก่อน

    Are ban boru kiyanne kikiliyek dawasata biththara 3k 4k danawada

  • @prashanperera7288
    @prashanperera7288 หลายเดือนก่อน +1

    මාසෙකට 50000/30= 1666/- දවසට . කිකිලියො බිත්තර 10ක් දවසට දානවා කියල හිතමු. බිත්තර යක් 166/- ගානෙ විකුන්න ඕනා.

  • @inokapushpakumari1132
    @inokapushpakumari1132 หลายเดือนก่อน

    🤪🤪