Angelo Mathews Remarkable Gift to Mahela's Last Test Match | SL vs PAK 1st Test 2014

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Angelo Mathews' Remarkable Gift to Mahela's Last Test Match | SL vs PAK 1st Test 2014
    Angelo Mathews give a remarkable gift for mahela's last test match 🇱🇰 SL vs PAK 2014 1st test
    This video includes
    sl vs pak 2014 1st test match
    srilanka vs pakistan 1st test 2014
    angelo mathews last over win
    angelo mathews finisher
    mahela jayawardena last test match
    mahela jayawardena vs pakistan 2014
    mahela jayawardena retirement
    angelo mathews best batting
    angelo mathews and mahela
    Disclaimer:
    "Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research."
    We are working hard to grow this channel.If you have any issue with the content(Audio or video) on this channel.Then contact us at (ashensamarasimghe773@gmail.com) before complaining to TH-cam.We will delete your content.
    Thanks for understanding.
    sources 👇
    @srilankacricket ​
    #angelomathews
    #mahelajayawardene
    #slvspak

ความคิดเห็น • 129

  • @SLCricketSpace
    @SLCricketSpace  ปีที่แล้ว +129

    ඇන්ජිට ආදරේ අය කමේන්ට් එකක් දාන්න ❣️

  • @rangafdo2910
    @rangafdo2910 ปีที่แล้ว +31

    එදා විරුවෝ අදටත් ඉන්නවා...මෙවැනි මතක් කිරීමක් අද ප්‍රේක්ෂකයන්ට ලබාදුන් ඔබට ස්තූතියි...

  • @island48
    @island48 ปีที่แล้ว +12

    බොහෝ ම ස්තූතියි.ඇන්ජි වෙනුවෙන් අපි සැමට මෙවැනි video වක් ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන්.

  • @RSshorts1914
    @RSshorts1914 ปีที่แล้ว +11

    ඇන්ජිව ටිම් එකට ගමු යාලුවා කොහොම හරි thank you ඔයා කරන දේට ❤️🥺

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +16

    මැතිව්ස් මේ වගේ ඉනිම් කිහිපයක්ම ගහලා තියෙනවා
    චන්දි ට 100 ගහන්න තට්ටු අල්ල අල්ල හිටියා තාම මතකයි...
    ඩිලා බනිද්දි
    "මට ඕක ගහන්න බෝල් දෙකක් ඇති, ඔයා ඔයාගේ Lords වල 100ට යන්නෝනේ."
    ඇත්තම කියන්නෝනේ..මම නම් ඔච්චර නිහතමානි වෙන් නැති වෙයි.
    ❤❤

  • @hasankajayasundara23
    @hasankajayasundara23 ปีที่แล้ว +12

    ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඇන්ජිම ❤

  • @hettiarachchi-pq6ww
    @hettiarachchi-pq6ww ปีที่แล้ว +12

    මම ඒ මැච් එක ග්‍රවුන්ඩ් එකේ බැලුවා. අන්තිම ලකුණ තියෙද්ද වහින්න ඔන්න මෙන්න එද්දී තල්හා බෝල් කරන්න දුවන්න ඇවිල්ල බෝල් කරේ නැතුව හැරිල ගියා වහීවි ක්‍යලා. මිනිස්සු දැවැන්ත හූවක් දුන්නා. තල්හා ට කරන්නම දෙයක් නැති කමට ආයි ගිහින් බෝලෙ දැම්මා. එක ලකුණ දුවපු ගමන් වැස්සා

  • @samanthaferando9123
    @samanthaferando9123 ปีที่แล้ว +11

    පරණ මතකයක් අළුත් කලාට ඔබට ස්තුතියි..👍👍👍👍

  • @rasikabandara4927
    @rasikabandara4927 ปีที่แล้ว +24

    පරන ඇන්ජිම අදත් හොඳට වැඩ. අදත් 100 ගාල්ලේදී.2023/04/27

  • @RedMinute
    @RedMinute ปีที่แล้ว +8

    සුපිරියක් ❤🔥

  • @malingarodriguez7537
    @malingarodriguez7537 ปีที่แล้ว +4

    2:25❤❤❤❤❤ කියා ගන්න බැරි අමුතුම ගැම්මක් ඒ වචනයේ තියෙනවා.... (නමුත් මේ ගාල්ලය, අපට හේරත් ඇත...)

    • @SLCricketSpace
      @SLCricketSpace  ปีที่แล้ว

      බොහොම ස්තුති ❣️

  • @gamingdona3565
    @gamingdona3565 ปีที่แล้ว +2

    Ambo 🥺bokkatama danenna kiwwa anji ❤

  • @ravindrapriyalal5181
    @ravindrapriyalal5181 ปีที่แล้ว +5

    Anji chandi both are my favourite.. dn team eken asama hatharen dennek..❤❤

  • @ruchiraprasad2204
    @ruchiraprasad2204 ปีที่แล้ว +6

    Always my favoriter in the 🇱🇰🇱🇰🇱🇰🇱🇰anji ❤❤69

  • @asithaanuradha
    @asithaanuradha ปีที่แล้ว +11

    e wachana walata aga hiri watenawa. anji the hero

  • @oneofus4164
    @oneofus4164 ปีที่แล้ว

    ඒ කාලේ ♥️

  • @lakshanvithanage57
    @lakshanvithanage57 ปีที่แล้ว +1

    ඇන්ජි ආදරෙයි ඕයී

  • @NihalDesilva-sz8kq
    @NihalDesilva-sz8kq ปีที่แล้ว +1

    Mathews ♥️♥️♥️♥️♥️😚😚♥️

  • @kavindufernando8782
    @kavindufernando8782 ปีที่แล้ว +4

    Patta anji ♥️

  • @Dope.Hiru9
    @Dope.Hiru9 ปีที่แล้ว +1

    ඇන්ජි❤

  • @Isuru_Udana
    @Isuru_Udana ปีที่แล้ว +1

    ඇන්ජි 🥺♥️

  • @milroymartus4751
    @milroymartus4751 ปีที่แล้ว +4

    The best of anji ❤❤

  • @chathurikajayamini9263
    @chathurikajayamini9263 6 หลายเดือนก่อน

    Anji ❤❤

  • @gamageindika918
    @gamageindika918 ปีที่แล้ว +7

    ඇන්ජ69 👍👍👍👍👍🏏🏏🏏🏏👹️👹️👹️👹️🏏🏏🏏❤❤

  • @rajitha_bandara.
    @rajitha_bandara. ปีที่แล้ว +2

    Mathews ❤

  • @Crazycrik
    @Crazycrik ปีที่แล้ว

    Patta ❤❤❤❤❤

  • @isiradewnada2677
    @isiradewnada2677 ปีที่แล้ว +1

    ඒ වචන ටිකට aga හිරිවටුනා

  • @jayanafernando2035
    @jayanafernando2035 ปีที่แล้ว

    ඇන්ජලෝ..❤️❤️

  • @roshanlakmal9641
    @roshanlakmal9641 ปีที่แล้ว +3

    මම විස්වාස කරන දේ මෙවර ODI wc එකට මැතිව්ස් දිමුත් හා KJP සෙල්ලම් කල යුතුය් යන්නය්

  • @ravindugamage6868
    @ravindugamage6868 ปีที่แล้ว +1

    ada wage mathakai live baluwa❤❤

  • @dasunvimi7407
    @dasunvimi7407 ปีที่แล้ว

    Eda wage mathakai e dawasa math hitiya. Galla ekama pissuwak eda! ❤️😍

  • @bbusenarath9857
    @bbusenarath9857 ปีที่แล้ว

    ඇන්ජලෝ මගේන් ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @udararanasinghe5995
    @udararanasinghe5995 ปีที่แล้ว

    Angi❤️

  • @tipper_rider1
    @tipper_rider1 ปีที่แล้ว

    Voice ek nm maru 💗

  • @somakalubovila
    @somakalubovila ปีที่แล้ว +2

    💜💙💚💛💖👍
    දැන් අපි මොනවා කිව්වත් Anji ව මේ අවස්ථාවේ drop කල එක හරිම අමානුෂිකයි.
    Retirement එකට කලින් Anji ට world cup ලැබෙන අන්තිම අවස්ථාව. ඔහුගේ සේවයට ගෞරවයක් දෙන්න නිහතමානී උසස් මානසිකත්වයක් තිබුණා නම් තේරීම් කල අයට ...?! නෑ ඔවුන් හිතාමතාම ඔහුගේ හැඟීම් එක්ක සෙල්ලම් කලා.
    මෙය Anji තමන් වෙනුවෙන් නැගිටින්න අවස්ථාවක් කරගත යුතුයි , ජාතික කණ්ඩායම ට හිටියා හෝ නැතා හෝ.
    ක්‍රීඩා කිරීම තමන්ට හයිය තියන තාක් ඔහුගේ අරමුණ. දැන් ඔහු ඒ අරමුණ සඳහා කායික අධ්‍යාත්මික ශක්තිය බලගැන්විය යුතුයි. එය යථාර්ථයක් කරගන්න ජාත්‍යන්තර තලයේ අවස්ථා උරගා බැලිය යුතුයි.
    ජයවේවා Anji 69 👍
    💜💙 ජේසු පිහිටයි

    • @SLCricketSpace
      @SLCricketSpace  ปีที่แล้ว +1

      Aniwa සහෝදරයා ❤

    • @somakalubovila
      @somakalubovila ปีที่แล้ว

      ස්තූතියි 👍

    • @somakalubovila
      @somakalubovila ปีที่แล้ว

      @@SLCricketSpace
      ස්තූතියි 👍

  • @sumithraekanayaka6196
    @sumithraekanayaka6196 ปีที่แล้ว +2

    ❤❤❤

  • @dilshanshaminda907
    @dilshanshaminda907 ปีที่แล้ว

    Ammooo eda dawasa

  • @creativeshows3513
    @creativeshows3513 ปีที่แล้ว

    Adawanawneh...

  • @ymdissanayakadissanayaka275
    @ymdissanayakadissanayaka275 ปีที่แล้ว

    Ehemada mata thawama aurudu 9i api wage eunta hodai

  • @nuwandissanayake5707
    @nuwandissanayake5707 14 วันที่ผ่านมา

  • @aaskdias7558
    @aaskdias7558 ปีที่แล้ว +2

    ❤😊

  • @JanithChathuranga-it8bc
    @JanithChathuranga-it8bc ปีที่แล้ว

    ඇන්ජි

  • @amilanuwan6185
    @amilanuwan6185 ปีที่แล้ว

    👍👍👍👍

  • @janakalakmal-bu2op
    @janakalakmal-bu2op ปีที่แล้ว

    ස්ත්තුයි

  • @dilshanshaminda907
    @dilshanshaminda907 ปีที่แล้ว

  • @krishonmigara3621
    @krishonmigara3621 ปีที่แล้ว

    Angy ge Agent hodatama gewanawa wage odi squad eke anji wa tiyaganna

  • @dimuthukrishmalfernando7073
    @dimuthukrishmalfernando7073 ปีที่แล้ว

    Ape kale cricket menna dan ithin salli walata gahana unne inne...

  • @slchamma4006
    @slchamma4006 ปีที่แล้ว

    Anji in the heart❤

  • @role583
    @role583 ปีที่แล้ว +1

    🎉ඇන්ජලෝ ගහන මැච් පරාදයි😂😢

    • @SLCricketSpace
      @SLCricketSpace  ปีที่แล้ว

      🙂🙌

    • @kavindudilshara9838
      @kavindudilshara9838 ปีที่แล้ว +3

      Ada iye match balanna gatta ekek😂😂

    • @chanakathilan741
      @chanakathilan741 ปีที่แล้ว

      @@kavindudilshara9838 2005 registered😂

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว +1

      Angelow test and odi වලට සුපිරි බන්

    • @ravindrapriyalal5181
      @ravindrapriyalal5181 ปีที่แล้ว

      Roex bro
      දන්නැතිකම තමා ඉතිං බං උබේ.. මොනා කරන්නද 😂😂😂

  • @sajithkahadawala4877
    @sajithkahadawala4877 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @NadeeraFernando1
    @NadeeraFernando1 ปีที่แล้ว

  • @mtnation7916
    @mtnation7916 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @shakthiansara4250
    @shakthiansara4250 ปีที่แล้ว

    ❤️

  • @SriLankanLions
    @SriLankanLions ปีที่แล้ว +1

    ❤❤❤

  • @sithumsudura5253
    @sithumsudura5253 ปีที่แล้ว

    ❤❤❤