Angelo Mathews Surprised Indian Batemans | Amazing Spell vs INDIA | SL vs IND Epic ODI Match

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Sri Lanka reasserted their superiority at home, scoring 307, and then strangled wickets at regular intervals to completely rout India in the dress rehearsal for final.
    Sanath Jayasuriya and Thilina Kandamby scored brilliant nineties after which the Premadasa reaffirmed its status as one of Sri Lanka's safe houses. Angelo Mathews picked out six wickets like plastic ducks in a shooting gallery and led a canny display of seam bowling. Blinded by the lights, India were steamrolled and suffered their biggest loss on Sri Lankan soil in terms of runs.
    #angelomathews #slvsind #odimatch

ความคิดเห็น • 73

  • @peshalapradeep9853
    @peshalapradeep9853 11 หลายเดือนก่อน +34

    ඇන්ජලෝ මැතිව්ස් ඔබව අනිවාර්යයෙන්ම යළි ශ්‍රි ලංකා කණ්ඩායමට ගේනවා

  • @janakajanaka8389
    @janakajanaka8389 10 หลายเดือนก่อน +13

    ඇන්ජිලෝ මැතිව්ස් අදටත් චරිතයක්❤️🥺
    ඇන්ජිගේ සුපිරි බෝලිං ඕනිම මැච් එක හෙට🥺

  • @Deshaa_R
    @Deshaa_R 11 หลายเดือนก่อน +11

    මේ පේනවනේ මෙහෙම තමා බං ක්‍රිකට් කියන්නේ දැන් අපේ උන් ඉන්දියාව දින්න එකට උඩ පැන්නට,ඒ කාලේ ඉන්දියාවත් ඊයේ වගේම අපෙ න් ඉල්ලන් කාලති තියනවා එහෙම තමා බං ක්‍රිකට්.❤

    • @walidjesly
      @walidjesly 10 หลายเดือนก่อน

      ඕනතරං කාල තියෙ අපෙන්. ඒත් එහෙම කියල අපිට අතාරින්න බෑ. අපේ අයට බැරි නෑනෙ නිකන් හාන්නෙ. අවශ්‍ය අයට තැන ලැබෙන්නෑ

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 11 หลายเดือนก่อน +15

    අද අපි ඊට වඩා ලැජ්ජ වුනා වගේ...අනේ මංදා ඇයි එහෙම වුනේ කියලා batin උන්ට දෙන්න තිබ්බා...දිනුම පැරදුම සමව භාරගන්නවා...එත් national playersලා නිසා..ඇත්තටම පට්ට දුකයි ඕවා බලද්දි😓🇱🇰

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 11 หลายเดือนก่อน +16

    සිංහ සේයා🦁🏏🦁
    මැතිව්ස්ව ගේමු ආයෙම

  • @virajsilva8671
    @virajsilva8671 11 หลายเดือนก่อน +7

    ඒක තමා හොදට සෙල්ලං කරන හැම එකාවම මොකක් හරිම කරලා කපා දානවා

  • @nisalhirusanirmalhirusanir9981
    @nisalhirusanirmalhirusanir9981 11 หลายเดือนก่อน +9

    ඇන්ජි වල්ඩ් කප් එකට දාමු🤧

  • @pduminda9555
    @pduminda9555 11 หลายเดือนก่อน +11

    අද ඒක අනිත් පැත්ත උනා😢

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 10 หลายเดือนก่อน +1

    😊😊 ඔබට මේපාරත් පුලුවන් ඇන්ජි.... සියලු බාධක ජයගෙන ඔබ දැන් team තේරිලා ඉන්නෙ... වෙනසක් කරන්න සින්හයින්ගේ ගමන මේ 2023 ලෝකකුසලානය තුල....❤️❤️❤️👍👍👍

  • @pubudupelarachchi6854
    @pubudupelarachchi6854 11 หลายเดือนก่อน +4

    Mara promising player

  • @indrajithr2601
    @indrajithr2601 11 หลายเดือนก่อน +11

    Anjalo mathives must be with ODI Team for 🌎 cup stii dasun captain . Then , mathives will give his full strength .

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 5 หลายเดือนก่อน

    Angelo ❤❤❤❤❤

  • @NUWIDILIYASHA-kx3ec
    @NUWIDILIYASHA-kx3ec 11 หลายเดือนก่อน +1

    ane e kale ape team eka......niyamaiiiiiii

  • @ishanbhagya4223
    @ishanbhagya4223 11 หลายเดือนก่อน +3

    my favorite player anji 69❤❤❤dantath team eke hitiyanm kiyka hitenawa ada match eka dakkama

  • @user-pb2ch3yi2k
    @user-pb2ch3yi2k 11 หลายเดือนก่อน +3

    Anji ❤️

  • @aroshmtv1121
    @aroshmtv1121 11 หลายเดือนก่อน +4

    In search of silver ( Dasun) we lost our diamond ( Anjelo)

  • @TishanWijerathna
    @TishanWijerathna 11 หลายเดือนก่อน +2

    Thawa deyak kynna bri una...anjita aluth panduwen wgem middle overs lestm danna pluwn.❤

  • @sanjayasarath6601
    @sanjayasarath6601 11 หลายเดือนก่อน +1

    Anji ❤❤❤❤❤❤

  • @danushkachathuranga-rb6ig
    @danushkachathuranga-rb6ig 11 หลายเดือนก่อน +2

    ඇන්ජි ඉන්නම ඕනෙ.💜️

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 5 หลายเดือนก่อน

    මේ match එක එ දවස් වල beluwa eye Channel eken aye බලනකොට සුපිරි ඉතින් එ කාලෙ match

  • @shinesh92
    @shinesh92 11 หลายเดือนก่อน +2

    දසුන් අවුල් වෙච්ච වෙලේ මැතිව්ස් අප් කිරීමේ චැනල්.
    බලද්දි මෙයත් ගොඩක් මැච් හෑව කෙනෙක් 2015 න් පස්සෙ හොදට බැලුව නම් තේරෙයි..

    • @AshenSamarakoon
      @AshenSamarakoon 7 หลายเดือนก่อน

      Mathews ge Batting average ODI-40+, Test-46+, T20-27+
      Dasunge Batting average ODI-22+, Test -14, T20-21
      Bowling nm compare karanna wath deyak na ne, e hinda stats daanne na
      ශානක fail වෙලාවෙ support කරා , ඒත් Angelo එක්ක දසුන්ව compare කරන්නවත් බෑ 😂

    • @lahirulakshan9495
      @lahirulakshan9495 6 หลายเดือนก่อน +1

      Machan dasun ekka tharahak ne uth ape ekek.. hebei Mathews kiyanne wenama Laval ekak ewage ekai lankawatama hitiye..

  • @dulindalakshan936
    @dulindalakshan936 11 หลายเดือนก่อน +2

    සංගක්කාර ත් ගේන්නමු අපි.. එමනම්..

    • @user-pb2ch3yi2k
      @user-pb2ch3yi2k 11 หลายเดือนก่อน +2

      උබ ට පොඩි හරි මොළයක් නැද්ද බන්

    • @dulindalakshan936
      @dulindalakshan936 11 หลายเดือนก่อน

      @@user-pb2ch3yi2k ඔනම ප්ලෙයර් කෙනෙක් ගෙ කාලයක් තියේ.. ඒ කාලෙ ඉවර උනාම එක තේරුම් ගන්න ඔනි අලුත් කෙනෙක් ට තැන දිල ඉවත් වෙන්න ..ඔයිට වඩා ලෙජන්ඩ්ල එහෙම නම් තාම ටීම් එකෙ ඉන්න ඔනි..
      Ms dhoni ,afridi, criss galle

  • @shinesh92
    @shinesh92 11 หลายเดือนก่อน +2

    මෙයා 43 ට ඔක්කොම අවුට් වුනු දවසෙත් හිටිය නේද😊

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 8 หลายเดือนก่อน

    මැතිව්ස් ❤️❤️🔥

  • @rangafdo2910
    @rangafdo2910 11 หลายเดือนก่อน +1

    This Methews Must come to Sri Lankan Side otherwise we can Go to world cup Without Experience...

  • @chamikamalshan6004
    @chamikamalshan6004 11 หลายเดือนก่อน

    Asama ekaa❤❤ anji

  • @janakajanaka8389
    @janakajanaka8389 10 หลายเดือนก่อน +1

    අකිල දනංජය,දුනිත් වෙල්ලාලගේ ඉන්දියාවට ගැහුවෙත් ඔහොම්මමයි😏

  • @ChaminduDilshan-vc8jn
    @ChaminduDilshan-vc8jn 11 หลายเดือนก่อน

    Balan innath asai oi.......😀😀😀😃😄👌

  • @anusharanhoti
    @anusharanhoti 11 หลายเดือนก่อน

    Anji 👍🙏😇💪🏽🥰

  • @lalithkumara9579
    @lalithkumara9579 11 หลายเดือนก่อน +1

    සැක් අද කරපු විකිනිම ලැජ්ජයි krikat gena

  • @TishanWijerathna
    @TishanWijerathna 11 หลายเดือนก่อน

    Seriously anji hitiya nam apita thawath best seamer kenek innawa..e wagem batting lineup eketh finisher kenek innw..ehema una nm open ek pathuma ekka kjp gahaddi one down eke idan piliwelta no8 enkn batsmanla innwa apit indian team ek wgem...habai anji pahugiya odi tike performance na..eth meka final ekak..aniwarynema anjige uparime krnw htya nm...❤

    • @gamedotcom9231
      @gamedotcom9231 11 หลายเดือนก่อน +1

      අරවින්ද සිල්වා, සනත් ජයසූරිය, මහෙල ජයවර්ධන සංගා වගෙ අවොත් මොකද මෙ ෆයිනල් එකට

    • @thilijay8837
      @thilijay8837 11 หลายเดือนก่อน

      ​@@gamedotcom9231😂😂

  • @fathimazaharana
    @fathimazaharana 11 หลายเดือนก่อน +1

    Anji one bn world cup ekaa ta

  • @AnjaliAnjali-ft5xx
    @AnjaliAnjali-ft5xx 11 หลายเดือนก่อน

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟

  • @likelook6712
    @likelook6712 11 หลายเดือนก่อน

    1st bro niyami

  • @King_fr782
    @King_fr782 5 หลายเดือนก่อน

    මැතිව්ස් ඉතුරු වෙලා ඉන්න අන්තිම පුර්‍රුක😢

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 11 หลายเดือนก่อน +1

    මැතිවුස් දිනවපු මැච් ගාන මෙච්චරයි කියලා කියන්න බෑ. එච්චරයි

  • @user-dz4qn4oj7v
    @user-dz4qn4oj7v 11 หลายเดือนก่อน

    He done it in the past, for world cup no need to bring back him give new player to a chance it is worth for next world cup 🥴

  • @visalwasula1336
    @visalwasula1336 10 หลายเดือนก่อน

    Meva dakiddi adanava bn dan vageda 😢😭😖

  • @darkogamers
    @darkogamers 11 หลายเดือนก่อน +1

    first view😁

  • @DineshAnuruddikagamage-jj9vn
    @DineshAnuruddikagamage-jj9vn 11 หลายเดือนก่อน +2

    Yako uba bana කියනවා wage kiyawanna epa

  • @DisanayakaPriyangika-ws5zd
    @DisanayakaPriyangika-ws5zd 10 หลายเดือนก่อน

    Mn kamathi kiidakayek

  • @ThePhoneshop-jh2vx
    @ThePhoneshop-jh2vx 11 หลายเดือนก่อน

    මෙන්න ක්‍රිකට් නම් ක්‍රිකට්

  • @sumisumi6512
    @sumisumi6512 10 หลายเดือนก่อน

    Dan 😂😂😂😂😂

    • @amazonarea1709
      @amazonarea1709 10 หลายเดือนก่อน

      අව්රුදු ගානක් ගෙදර තියලා එකපාර ගෙනාවම ගහන්න පුළුවන්ද

  • @peshalapradeep9853
    @peshalapradeep9853 11 หลายเดือนก่อน

    ඇන්ජලෝ මැතිව්ස් ට බනින උන්ට කියන්නේ ඔහු අසාර්ථකයි පිළිගන්නවා ඇවරේජ් එක බලපන් 41 එකයි

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 11 หลายเดือนก่อน

    Pissu munta match 2k fail nm out

  • @user-ue8bb6nw9w
    @user-ue8bb6nw9w 11 หลายเดือนก่อน

    😂😂😂😂 ඒ ඉස්සර 2015 න් පස්සෙ එයා තමා හොදටම හෑවෙ 😂😂😂😂

    • @disnakarathnayaka9376
      @disnakarathnayaka9376 9 หลายเดือนก่อน +1

      Paka thama uba match baluwnm therai u witharai hariyata gahuwe 11 gahanna oni eka ekakta karanna be e hinda ada iye match balanna apu tho katawahan hitapiya panditha huththa

    • @lahirulakshan9495
      @lahirulakshan9495 6 หลายเดือนก่อน

      Ko uba innawada

    • @bullmastiffcloudy7475
      @bullmastiffcloudy7475 5 หลายเดือนก่อน

      @@disnakarathnayaka9376aniwaren

  • @anuradhaliyanage9040
    @anuradhaliyanage9040 11 หลายเดือนก่อน

    Me alla panalle mathews kenek gena katha karanne ai danne ne. Dasun fena katha karanawako

    • @thilijay8837
      @thilijay8837 11 หลายเดือนก่อน +1

      මෙයා කොහොමත් ඇන්ජිට කඩේ යනවා වැඩී 😂

    • @NR-kd9wu
      @NR-kd9wu 11 หลายเดือนก่อน

      dasun mona gobbayekda.. 😅🤣

    • @anuradhaliyanage9040
      @anuradhaliyanage9040 11 หลายเดือนก่อน +1

      @@NR-kd9wu anji mona ponnayekda. Kochcharakal captain hitiyada dinapu labbak thiyanawada. Ane yanawa yanna. Eka ekata kade yanawata ganak denawa athi

    • @NR-kd9wu
      @NR-kd9wu 11 หลายเดือนก่อน

      @@anuradhaliyanage9040 Gon katha kiyanna epa.. dasun kabba team walata gahalane dinne.. anika anjige stats balapan.. dasunta anji ekka harennawath bh.. ubala wage wiyali kalape modayonta owa therenne nh 🤣

    • @anuradhaliyanage9040
      @anuradhaliyanage9040 11 หลายเดือนก่อน

      @@NR-kd9wu ane palayan gobbaya. Umba anji wage nakiyekuta kade yanne. Wadak hoyaganin. Umbata angi monawahari dila thiyanawa wage. Anji captain wela dinapu cup ekek koyapan. Gobbaya. Gihin genunge redi apullapan karanna wena wedak neththam

  • @Dope.Hiru9
    @Dope.Hiru9 11 หลายเดือนก่อน +2

    Anji❤