Sanda Diya Uthura - සඳ දිය උතුරා | Hiru Unplugged - EP 07 (Stereo)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 36

  • @sanjayaabeysinghe2586
    @sanjayaabeysinghe2586 2 ปีที่แล้ว +2

    අම්මෝ ....ඔලුවට හෙනයක් ගැගුවා වගේ.. Awesome 👏 ❤️❤️❤️❤️

  • @malithchandra1370
    @malithchandra1370 2 ปีที่แล้ว +2

    ado mn marenva. kollo tika ala
    akki oyta budu sarani adarei

  • @dhanu7shakya152
    @dhanu7shakya152 4 ปีที่แล้ว +2

    සංගීතය හසුරුවන විදිය නං නිවීමක්♥️

  • @SachithraSeethagala
    @SachithraSeethagala ปีที่แล้ว

    නාලක අයියගේ ගිටාර් part eka ලස්සනයි ❤❤❤

  • @ravindusrivijaya7738
    @ravindusrivijaya7738 4 ปีที่แล้ว +3

    Patta ❤️

  • @damithperera836
    @damithperera836 4 ปีที่แล้ว +2

    පට්ට👍👍👍👍👍👍👍

  • @aliya475
    @aliya475 3 ปีที่แล้ว +2

    Lassanai dewashri akka

  • @wpgeeth
    @wpgeeth 2 ปีที่แล้ว +3

    දූපත් වාසීන්ට සංගීතය සපයද්දි පරිස්සං වෙන්න ඕන.

    • @HomesSH
      @HomesSH ปีที่แล้ว

      මෙහෙමයි මචන්.මේක සිoදුවෙ කියන වචන වලට තේරුමක් හැගීමක් දෙන සිoදුවක්.ඒ වචන වලට නොගැලපෙන විදියෙ සිoදුව කිව්වම කවුරු හරි ඒ සිoදුව අහන් ඉන්නකොට එන ෆීල් එක කැඩෙනව.මේ සිoදුවට අලoකාර දාන්න පුලුවන් බැරි නෑ.හැබැයි මේ කරලා තියෙන්නෙ ඒක නෙවේ.ඒ වගේ සමහර සිoදු තියෙනව අලoකාර දාන්න ගියාම කැත වෙන ඒවත්.ඒව එහෙමම තියෙන්න දුන්නනම් ලස්සනයි.ඒක හරියට අපි සීගිරි ලලනාවන්ග් නිපල් කලු කරොත් අවුලක් නේද මචන්.අන්න ඒ වගේ තමා

    • @wpgeeth
      @wpgeeth ปีที่แล้ว

      @@HomesSH සීගිරි ලලනාවන්ගෙ නිපල් කලු තමා නෙ බන්. ලංකන් ලලනාවන්ගෙ නිපල් විතරක් සුදු වෙන්ඩ බෑ නෙ.
      අනික ඉතින් රසය කියන එක සෑහෙන සබ්ජෙක්ටිව් නෙ. මන් කිවුවෙ මගෙ මතය.

  • @hgfh4tu700
    @hgfh4tu700 2 ปีที่แล้ว

    Didn't knew that she's backk

  • @pathummadushan2997
    @pathummadushan2997 11 หลายเดือนก่อน +1

    මියුසික් එළ.ඒත් මේ ගායිකාවට මේකේ තේරුම කියලා දීලා සින්දුව කියන්න දෙන්න. එයා ෆීලින් එක කනවා. තේරුමත් කනවා

  • @pasindulejith8050
    @pasindulejith8050 4 ปีที่แล้ว +3

    Nice feeling 🤩😍💊

  • @නෙක්ඛම්ම
    @නෙක්ඛම්ම 5 หลายเดือนก่อน

    නොගැලපෙන variations

  • @pathummadusanka5718
    @pathummadusanka5718 3 ปีที่แล้ว +6

    සිංදුව අනුබව කරා. සංගීතය නම් කියන්න වචන නැ. නාලක සජී 🎸🎸🎸

    • @dinullaksika8109
      @dinullaksika8109 2 ปีที่แล้ว

      Ehenan uba kiyala pennapan 😂

    • @pathummadusanka5718
      @pathummadusanka5718 2 ปีที่แล้ว

      මං සිංදු කියන්න දන්නෙ නෑ මහත්තයො 😊

  • @mood8422
    @mood8422 5 ปีที่แล้ว +2

  • @kanishkadias1416
    @kanishkadias1416 3 ปีที่แล้ว +2

    Sinduwa kanawa

  • @DeshanSilva-xv8hj
    @DeshanSilva-xv8hj 3 หลายเดือนก่อน +1

    මිලා නිසා හොයන් ආවෙ..🤍😻

    • @extremebp8891
      @extremebp8891 3 หลายเดือนก่อน +1

      මාත් ❤❤❤❤
      මේ සිංදුව කොල්ලෙකුටත් සෙට් වෙනවා. මම කැරොකේ කිව්ව 😊

    • @DeshanSilva-xv8hj
      @DeshanSilva-xv8hj 3 หลายเดือนก่อน

      @@extremebp8891 ptt❤️

    • @KalumChamika-q7l
      @KalumChamika-q7l 2 หลายเดือนก่อน

      El

  • @HomesSH
    @HomesSH ปีที่แล้ว

    රන්තරු පායන සිoදුව පිලිවෙලට කියලා මීට අවුරුදු 4ට කලින් මේ සිoදුව කියනව ඔයාට ඇහෙනකොට කොහොමද දැනෙන්නෙ දැන්.හෙන අවුලක් දැනෙනවනම් ඔයා හැදිලා 😋

  • @rukshankariyawasam
    @rukshankariyawasam 4 ปีที่แล้ว +7

    wadi wada danna gihin sinduwe raha kawa

    • @pathummadushan2997
      @pathummadushan2997 11 หลายเดือนก่อน

      ඇත්තම ඇත්ත. කාලා සින්දුව

  • @SachithraSeethagala
    @SachithraSeethagala ปีที่แล้ว +1

    Song eka sing කරන විදිය ලස්සන නෑ..නිරෝෂා viragini sing කරන ලස්සන හොඳට අහන්න...Song එක terumata sing කරන විඳිය ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවා...

    • @pathummadushan2997
      @pathummadushan2997 11 หลายเดือนก่อน

      සහතික ඇත්ත. මෙයා මේක කියන්නෙ තේරුම වත් නොදැනද කොහෙද. මෙලෝ රහක් නෑ

  • @pothakamahima8826
    @pothakamahima8826 9 หลายเดือนก่อน +1

    දුව ඔයාට සිංදු කියන්න පුළුවන් කටහඬක් තියෙනවා.ඒත් නිරෝෂා විරාජිනී මහත්මියගේ මේ සිංදුව ඔයා කියන්නේ බාලාංශ පංතියේ ළමයෙක් වගෙයි.ගායිකාවට,පද රචනයට,සංගීතයට කළ ලොකු අසාධාරණයක්.මෙවැනි මාධ්‍යකින් ගයන්න පෙර ගීතය හොඳට අහන්න තේරුමත් හොඳට සිතට අරගෙන.ඉන්පසු පුළුවන් තරම් පුහුණු වෙන්න.මුල් ගායිකාවට අගෞරවයක් නොවන මට්ටමට කියන්න පුළුවන් නම් කියන්න.නැත්නම් නොකියා සිටින්න.නැතිනම් මෙවැනි විහිළු තමයි අපිට පේන්නෙ.

  • @chanukavishwanath3716
    @chanukavishwanath3716 9 หลายเดือนก่อน

    ගිටාර් පාට් එක රෙකෝඩ්ද මන්ද.. 2.58_ 3.00 😅

    • @chasumusic6081
      @chasumusic6081 5 หลายเดือนก่อน

      😂😂 දන්න ලබ්බක් කියාම් බං 😂😂

  • @pushpabandukarunagalage4610
    @pushpabandukarunagalage4610 4 ปีที่แล้ว +1

    Aiyooooo

  • @prasannawithfeaturesandmus4398
    @prasannawithfeaturesandmus4398 4 ปีที่แล้ว +8

    වැඩියෙ වැඩ දන්න එපා බන්

    • @blackwhite7737
      @blackwhite7737 4 ปีที่แล้ว +3

      sirawata bn..ethakota epa wenawa sinduwath ekka

    • @Binara
      @Binara 4 ปีที่แล้ว +3

      Wada wadiy thamai. She can sing, but extra tone kinda killed it

    • @pathummadushan2997
      @pathummadushan2997 11 หลายเดือนก่อน

      කනවා සින්දුව