Chocolate Flavor Marie Biscuit Pudding | චොක්ලට් රසැති මාරි බිස්කට් පුඩිං | Biscuit Pudding Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • අවන්, බීටර්, ස්ටීමර්, ගෑස් කුකර් මේ කිසිවක් නැතුව ඉතාම පහසුවෙන් හදාගන්න පුලුවන් රසවත් පුඩිං එකක් තමයි මාරි බිස්කට් පුඩිම.. 😍
    විවිධ රස වලට හදන මාරි බිස්කට් පුඩිම චොකලට් රසයට ඉතාම පහසුවෙන් හදාගන්න විදිහ අද බලමු ❤️
    මේ රසවත් පුඩිම ඔයාලත් try කරලා බලලා ඔයාලගේ අදහස් අපිට පහල comment section එකේ කියන්න ❤️
    #biscuitpudding #mariebiscuitpudding #easypuddingrecipes #pudding #puddingrecipe #mariebiscuit #mariebiscuitpudding #homemade #homemadepudding #irosdiary
    Today we are going to make the super delicious, our all time favorite Marie Biscuit Pudding 😍
    For this recipe you don't need a beater, oven, steamer or a gas cooker...
    We make this pudding in many ways with lots of different flavors..But today, we are going to show you how to make Chocolate Flavor Marie Biscuit Pudding ❤️
    Try this at home and let us know your ideas in the comment section below ❤️
    Recipe Below!!
    රෙසිපිය පහලින්!!
    Ingredients!!
    අවශ්‍ය ද්‍රව්‍ය!!
    (අමුද්‍රව්‍ය එකතු කරන කොටස් දිග වැඩි නිසා වීඩියෝ එක ටිකක් කෙටි කරලා තමයි දාලා තියන්නේ.. උදා - අයිසින් සීනි හැදි 15ම එකතු කරනවා වීඩියෝ එකේ දාලා නෑ..හැදි 2ක් එකතු කරන කොටසක් විතරයි දාලා තියන්නේ.. නමුත් පහත සදහන් කරලා තියන සහ වීඩියෝ එකේ සදහන් කරන විදිහට ඒ අමුද්‍රව්‍ය ඒ ප්‍රමාණයන්ගෙන්ම එකතු කර ඇතිබව සලකන්න)
    - 380g of Marie Biscuits (1 Large pack) / මාරි බිස්කට් 380g (ලොකු පැකට් 1)
    - 150g of Butter (Room Temperature) / බටර් 150g (කාමර උෂ්ණත්වයේ තැබූ)
    - 15 tbsp. of Icing Sugar / අයිසින් සීනි පුරවපු මේස හැදි 15
    - 2 tbsp. of Chocolate Powder / චොකලට් කුඩු පුරවපු මේස හැදි 2
    - 1 tbsp. of Milk Powder / කිරිපිටි මේස හැදි 1
    - Warm Milk / උණු කිරි
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    - Links -
    Like Our Facebook Page:
    www.youtube.co....
    Follow Our Instagram Account:
    www.youtube.co....
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    - Music -
    Wanderlust by Declan DP: / wande. .
    Attribution 3.0 Unported (CC BY 3.0)
    creativecommon....
    Music provided by Free Vibes: goo.gl/NkGhTg
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

ความคิดเห็น • 29