ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාගේ කෑම ගොඩක් ඒවා මන් හදලා තීනවා...හරිම ලේසී හදන්න ස්තුති
ස්තුතියි ඔයාට පහසු විදියට කෑම වර්ග හදන ආකාරය කියල දෙනඑකට
මම ඊයෙ මේක හැදුවා අක්කි..හරිම රසට තිබුණා..😍😍 හැබැයි මගේ එකේ පොඩි දිය ගතියක් ආවා,මාරි බිස්කට් එක කිරි එකේ පෙඟිලා වැඩි වෙලා..ඒ හැරෙන්න පුඩින් එක නම් රසාආආ...යි..♥️ තැන්ක්‍යු අක්කී..😍😍♥️♥️♥️
අම්මෝ හරිම රස පාටයි, ඉස්තුතී, මත් හදනවා
Apith හැදුවා harima රසවත්
නියමයි 👍
මමත් මේ pudding එක හැදුවා .ඒක හරිමරසයි,හදනන්න හරිම ලේසියි,හරිම හැඩයි.වියදමත් දරන්න පහසුයි .ඉතින් චම්මි ,ඔයාට බොහොම ස්තුතියි කියලා කියනවා.ඔබට සුබම සුබ අනාගතයක් පතමි.🌹🌹🌹♥️♥️♥️🧀🧀🧀🎂🎂🎂🎂🎂🎂🎂🍰🍰🍰🍰
ස්තුතියි ඔයාට 😊
Aiyata තමයි gedara wasiya ..හැමදාම අලුත් kema kanne
Mu hithala thina dura 😂
ඔයා හරි රහට හදන මම hatuwa
I just made this in the morning and having it now.Its very delicious . Thank you for providing such a simple easy way to make chocolate biscuit pudding .❤️
I'm glad to hear that my dear 😊👍
ඒක මරු
අක්කි please කියන්නකෝ fresh milk වෙනුවට use කරන්න පුළුවන් දෙයක්
කිරි පිටි පුලුවන් ..මාත් හැදුවෙ කිරිපිටි වලින් 😊
නියමයි අක්කා මන් ආස කෑමක් ❤❤❤
ස්තුතියි ..හදලා රස බලන්න 😊
සුපිරියක්❤
attatama me biscut pudding eka harima rasai.mama 2 n parak vitara haduva.hodama rasak tiyenava.👌👍👍💖
white chocolate biscuit pudding හදන විදිහ කියල දෙන්නකෝ
වීඩියෝ දාන්නම් 😊
Apith haduva akka rasama rasay 👍👍👍
ගොඩාක් සතුටුයි 😊👍
අක්කා බිත්තර සුදු මදත් එක්කම දම්මට කමක් nadda aniwaren reply ona akka
Super mede ekak.harima rasai pudin eka
ස්තුතියි 😊
Niyamai akka mn oyge videos balanawa
ස්තුතියි නංගා 👍
Baya nathuva chuti duwata hadanna kiynna puluvan recipe ekak mokada lipa oni naa ne thanks nangiyaa♥️
ඔව්..හදලා රස කියන්න 😊
නියමයි..... රසපාටයි. බිත්තර කහ මද අමුවෙන් දාන නිසා ටිකක් විතරය අකමැතියි . අනේ පුලුවන් නම් ඒ වෙනුවට එකතු කරගන්න දෙයක් කියන්නකෝ......🙏🙏Please ...🙏🙏
බිත්තර නැතුව හදන්න සිස්.කිරි ටිකක් වැඩිපුර දාන්න . මම හදල තියෙනවා. හරීම රසයි .
ඔයා බිත්තර කන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බය නැතිව කහමද එකතු කරන්න ..ඒ සුවදවත්, පිලී රසක්වත් චුට්ටක්වත් එන්නෙ නෑ .. බිත්තර කන්නෙ නැතිම කෙනෙක් නම් බිත්තර නැතිව හදන්න ..කිරි චුට්ටක් වැඩි කරන්න 😊
@@ChammiImalka බොහොම ස්තුති......🙏🙏🙏🙏🙏
@@nimesha9671 බොහොම ස්තුති 🙏 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
කොපමණ කාලයක් මෙ පුඩිම තියාගන්න පුළුවන් ද
ඇත්තටම ස්තුතියි ❤
akke meka set unata passe thiyaganne kohomada eliye thiyaganna puluwanda frig eke dala thiya ganna onida
I made this,it's very tasty, thanks for your simple recipe
😘😘
Rasai, lassanai dekama thiyenawa 😋😋😋 coconut cake recipe eka kiyala denawada 😐😐😐thank you 👍👍
ස්තුතියි ..මම වීඩියෝ දාලා තියෙනවා, බලන්න 😊
අක්කේ සබන් හදන විදිය දාන්න රේසපි එකකින්
නියමයිරාසයි👌👌❤❤
බිත්තර අමුයි නේ
Hrima rasa pti e wagem hrimaa lesi try krl rasakiynm akki
ස්තුතියි 👍👍😊
මාත් දැන් මෙ හදන ගමන් 🤞😁
හරිම ලස්සනයි
ගොඩාක් ස්තුතියි
Mata no oven no beater eclairs recipe ek dennko dear
Easy and quick recipe thank you...
Easy to prepare it. Prepared your Marshmallow pudding and it came so well. Thanks
I'm glad to hear that my dear 😊
මාරි බිස්කට් කිරි එකේ පොගවද්දි කිරි එක රස්නෙට තියෙන්න ඕනද
Akke frig eke tiyanna one nomal kotaseda... dipfriser ekeda
Normal 👍
ගොඩාක් වටිනවා මේකනම්
බිත්තර දාන්නේ නැතුව හදන්න බැරිද
පුලුවන් 👍
Harima rasai
Niyamai Akke
ස්තුතියි 👍
Thank you soo much nangi 😍😍💖💖💖💖💖👍👍👍👍
ශීතකරණයේ නොදා දවසක් වගේ තියාගන්න බැරි ද අක්කෙ
කොකෝවා පව්ඩර්. වැනිලා අනිවාර්යෙන්ම ඕනෙද 🥺
Akkige okkoma videos hamadama balanawa. Godak hodata karanava.. tawa godak recipes danna. ❤❤❤
Delicious biscuit pudding
Palaweni comment eka magen.
මේකේ මාරි කිරි වල පොගවන්නම ඕනේද...නිකන් බැරිද...plzzzzzxzzzzzz reply
පොගවලා ගන්න 😊
Congratulations sister Super nice one 🇱🇰🇱🇰🥞🍰❤️❤️❤️🌹👍👌
Thank you 😊
Niyamai
Meka apita bisnas ekak widiyata podi kap ekata hadana widiya kiyannako
Fresh milk rath karanna onada
අයිසින් සීනි වෙනුවට දාන්න දෙයක් නැද්ද
බිත්තර නොදාා හොද නැද්ද.මම බිත්තර කන්නේ නැ..මම අාසම කෑමක්.
පුලුවන් 😊
Thank you math haduva mara rasi😌😊🥞🥯🥧
Wooowwww superb akki😘😘
Nice recipie. Super
Very nice recipe.thank you👍👍
You are welcome 😊
Niyama rasai❤❤
අයිසින් සීනි වෙනුවට නිකන් සීනි ගන්න බැරිද
Iceing suger wenuwata rathu seeni ganna puluwanda
niyamai mamath hadanawa
හදලා රස කියන්න 😊
Is it ok to add the egg yolk without cooking? was just thinking
Don't be afraid to add egg yolk. It won't add any flavour or smell 😊👍
akki fresh milk walata milk powder ganna puluwan da ?
බිත්තර කහ මද අමුවෙන්...?
හදලා බලන්න.. බිත්තර කහමද දැම්මද කියලා වත් හිතාගන්න බැරි වේවි😊
Wow akki
නියමයි
Eggs amuwen danna puluwan d
ෆෙශ් මිල්ක් වෙනුවට පිටි කිරි බැරිද
ගොඩක් ස්තූතියි
WoW. I like it.
මේක චොක්ලට් මාරි බිස්කට් වලින් හදන්න බැරිද?
Api ada haduwa. Hondatama aawa. Thnk u.
ස්තුතියි ❤
අයිසින් සුගර් වෙනුවට වෙන මොනව හරි ගන්න පුලුවන් ද ?
සාමාන්‍ය සීනි කුඩු කරලා ගන්න පුලුවන් ..ඒත්, ඉක්මනින්ම දිය වෙන්න පුලුවන් 😊
𝚃𝚊𝚗𝚡𝚡𝚡 😘
Tnx dr...♥️♥️
Hi, thanks for the recipe, made it yesterday and came out so nice 👍
I'm glad to hear that 😊👍
Yummy recipe ❤
Thanks dear egg kahamadh dannathuwa wenadeyak dann barida
පුලුවන් ..කිරි චුට්ටක් වැඩි කරන්න 😊
Niyamai👍❤️
Can you try without egg?
Aicin sugar nathuwa hadanna baida...Fresh milck wenuwata piti kiri gaththata kmk nadda ane plzzz reply krnn
පුලුවන් ..සීනි කුඩු කරලා ගන්න පුලුවන් ..ඒත්, ඉක්මනින් දිය වෙන්න බලනවා.පිටි කිරි ගන්න පුලුවන් 😊
yummy. ...😋👌👌🍮🍮🍮
Can I use cake beatar. In mix time
Can😊
ෆිජ් එකේ දාන්න ඕනි ඩී ෆිෂර් ද??🤔
Akke tikiri mari wenuwata e rasata samana wena buscuit ekak hari yanne nadda
හ්ම්ම්ම්ම්ම්ම්
ඕනම මාරි හෝ ඊට සමාන බිස්කට් එකක් පුලුවන් 😊
මේක එලියෙ කොපමණ වේලාවක් තියාගන්න පුලුවන්ද?හදල ටිකක් දුරක අරන් යන්න..
දවස් තුනක් විතර පුලුවන්
Fridge eke nda bake krl gnn brid
1st comment . Congratulations
👍👍
aysin sini venuwata monawada danna puluwan
අයිසින් සීනි හදන විදිය මම වීඩියෝ දාලා තියෙනවා 😊
Thank u my lovely sister
Hodai
Ara layer eka hdnna use krpu ewa wenuwta chocolate use krnnth plwan neda 🙄🙄 mn ehrma hdala thynwa
කැමති කිරි ජාතියක් දාන්න පුලුවන්ද
kal thiya ganna puluwanda
දවස් 3-4 ක් ෆ්‍රිජ් එකේ පුලුවන් 😊
බිත්තර අමුවෙන් ඇයි..... අප්‍රිය නැද්ද රස...
බිත්තර නැතිව හදන්න බැරිද
අනිවාර්යයෙන් පුලුවන් . මම හදල තියෙනවා
ඔයාගේ කෑම ගොඩක් ඒවා මන් හදලා තීනවා...හරිම ලේසී හදන්න ස්තුති
ස්තුතියි ඔයාට පහසු විදියට කෑම වර්ග හදන ආකාරය කියල දෙනඑකට
මම ඊයෙ මේක හැදුවා අක්කි..හරිම රසට තිබුණා..😍😍 හැබැයි මගේ එකේ පොඩි දිය ගතියක් ආවා,මාරි බිස්කට් එක කිරි එකේ පෙඟිලා වැඩි වෙලා..ඒ හැරෙන්න පුඩින් එක නම් රසාආආ...යි..♥️ තැන්ක්‍යු අක්කී..😍😍♥️♥️♥️
අම්මෝ හරිම රස පාටයි, ඉස්තුතී, මත් හදනවා
Apith හැදුවා harima රසවත්
නියමයි 👍
මමත් මේ pudding එක හැදුවා .ඒක හරිමරසයි,හදනන්න හරිම ලේසියි,හරිම හැඩයි.වියදමත් දරන්න පහසුයි .ඉතින් චම්මි ,ඔයාට බොහොම ස්තුතියි කියලා කියනවා.ඔබට සුබම සුබ අනාගතයක් පතමි.🌹🌹🌹♥️♥️♥️🧀🧀🧀🎂🎂🎂🎂🎂🎂🎂🍰🍰🍰🍰
ස්තුතියි ඔයාට 😊
Aiyata තමයි gedara wasiya ..හැමදාම අලුත් kema kanne
Mu hithala thina dura 😂
ඔයා හරි රහට හදන මම hatuwa
I just made this in the morning and having it now.
Its very delicious . Thank you for providing such a simple easy way to make chocolate biscuit pudding .❤️
I'm glad to hear that my dear 😊👍
ඒක මරු
අක්කි please කියන්නකෝ fresh milk වෙනුවට use කරන්න පුළුවන් දෙයක්
කිරි පිටි පුලුවන් ..මාත් හැදුවෙ කිරිපිටි වලින් 😊
නියමයි අක්කා මන් ආස කෑමක් ❤❤❤
ස්තුතියි ..හදලා රස බලන්න 😊
සුපිරියක්❤
attatama me biscut pudding eka harima rasai.mama 2 n parak vitara haduva.hodama rasak tiyenava.👌👍👍💖
white chocolate biscuit pudding හදන විදිහ කියල දෙන්නකෝ
වීඩියෝ දාන්නම් 😊
Apith haduva akka rasama rasay 👍👍👍
ගොඩාක් සතුටුයි 😊👍
අක්කා බිත්තර සුදු මදත් එක්කම දම්මට කමක් nadda aniwaren reply ona akka
Super mede ekak.harima rasai pudin eka
ස්තුතියි 😊
Niyamai akka mn oyge videos balanawa
ස්තුතියි නංගා 👍
Baya nathuva chuti duwata hadanna kiynna puluvan recipe ekak mokada lipa oni naa ne thanks nangiyaa♥️
ඔව්..හදලා රස කියන්න 😊
නියමයි..... රසපාටයි.
බිත්තර කහ මද අමුවෙන් දාන නිසා ටිකක් විතරය අකමැතියි . අනේ පුලුවන් නම් ඒ වෙනුවට එකතු කරගන්න දෙයක් කියන්නකෝ......🙏🙏Please ...🙏🙏
බිත්තර නැතුව හදන්න සිස්.කිරි ටිකක් වැඩිපුර දාන්න . මම හදල තියෙනවා. හරීම රසයි .
ඔයා බිත්තර කන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බය නැතිව කහමද එකතු කරන්න ..ඒ සුවදවත්, පිලී රසක්වත් චුට්ටක්වත් එන්නෙ නෑ .. බිත්තර කන්නෙ නැතිම කෙනෙක් නම් බිත්තර නැතිව හදන්න ..කිරි චුට්ටක් වැඩි කරන්න 😊
@@ChammiImalka බොහොම ස්තුති......🙏🙏🙏🙏🙏
@@nimesha9671 බොහොම ස්තුති 🙏 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
කොපමණ කාලයක් මෙ පුඩිම තියාගන්න පුළුවන් ද
ඇත්තටම ස්තුතියි ❤
akke meka set unata passe thiyaganne kohomada eliye thiyaganna puluwanda frig eke dala thiya ganna onida
I made this,it's very tasty, thanks for your simple recipe
😘😘
Rasai, lassanai dekama thiyenawa 😋😋😋 coconut cake recipe eka kiyala denawada 😐😐😐thank you 👍👍
ස්තුතියි ..මම වීඩියෝ දාලා තියෙනවා, බලන්න 😊
අක්කේ සබන් හදන විදිය දාන්න රේසපි එකකින්
නියමයිරාසයි👌👌❤❤
බිත්තර අමුයි නේ
Hrima rasa pti e wagem hrimaa lesi try krl rasakiynm akki
ස්තුතියි 👍👍😊
මාත් දැන් මෙ හදන ගමන් 🤞😁
හරිම ලස්සනයි
ගොඩාක් ස්තුතියි
Mata no oven no beater eclairs recipe ek dennko dear
Easy and quick recipe thank you...
Easy to prepare it. Prepared your Marshmallow pudding and it came so well. Thanks
I'm glad to hear that my dear 😊
මාරි බිස්කට් කිරි එකේ පොගවද්දි කිරි එක රස්නෙට තියෙන්න ඕනද
Akke frig eke tiyanna one nomal kotaseda... dipfriser ekeda
Normal 👍
ගොඩාක් වටිනවා මේකනම්
බිත්තර දාන්නේ නැතුව හදන්න බැරිද
පුලුවන් 👍
Harima rasai
Niyamai Akke
ස්තුතියි 👍
Thank you soo much nangi 😍😍💖💖💖💖💖👍👍👍👍
ශීතකරණයේ නොදා දවසක් වගේ තියාගන්න බැරි ද අක්කෙ
කොකෝවා පව්ඩර්. වැනිලා අනිවාර්යෙන්ම ඕනෙද 🥺
Akkige okkoma videos hamadama balanawa. Godak hodata karanava.. tawa godak recipes danna. ❤❤❤
Delicious biscuit pudding
Palaweni comment eka magen.
ස්තුතියි 😊
මේකේ මාරි කිරි වල පොගවන්නම ඕනේද...නිකන් බැරිද...plzzzzzxzzzzzz reply
පොගවලා ගන්න 😊
Congratulations sister
Super nice one 🇱🇰🇱🇰
🥞🍰❤️❤️❤️🌹👍👌