Podi kale idanma yahapath purudu uganwana eka godak hodai akke ape donith shanara baba kata karana saddeta ewilla akka akka kiyala video eka balagena innawa
Ane akki sathiyata sarayak hari video ekak genna api maga balan innawa Babalata dena kema ganath video ekak karanna akkiyo Theruwan saranai paule hamotama 🙏🙏🙏🙏🙏🥰🥰🥰
Akki podi baba ge hamadema danna ape babalath hadaganna loku udauwak. Anika sara kamada poddatath denne ? Babalata kawaddi badaginnema thiyagnna kohomada ?
දරැවොනම් ලස්සනට පිලිවෙලට හදාගන්නවා....ඒවා බලන අපේ හිත් ආදරෙන් පිරෙනවා.....ඔයා වගෙම දුව කවදා හරි ලස්සනනට පිලිවෙලට ඉදාවි........ගැනියෙකුට ඕනෙම දේ තමා ඒක.එහෙම වුනාම මුලු පව්ලෙ හැමෝගෙම ජිවිතෙ සාර්ථක වෙනවා.....❤ ආදරෙයි හැමසාම තෙරැවන් සරනයි ඔයාලට😘😘😘😘
අනේ....අක්කි ඔයා නන් ශෝක් බබාල හදල තියන විදිහ...හරිම පිළිවෙලයි..ඔයාගෙන් අපිට ඉගෙන ගන්න තියන දේවල් ගොඩයි මේව බලද්දි...හරිම ආදරණීයයි ඔයාලගෙ පවුල...බුදුසරණයි ආදරෙයි..🙏🙏❤️😘
ඔයාගෙන් අපිට ඉගෙනගන්න සැහෙන්න දෙවල් තියෙනවා.එවා ඉතින් අක්කි පුලුවන් පුලුවන් විදියට අපිට share කරන්න .දොනි පැටියනම් හරිම පිලිවෙලට වැඩ කරනවා
මං නම් ආසම family එකක්.බොරු ශෝ නෑ.ලංකාවේ ප්‍රසිද්ධ family වගෙ කෝලම් නෑ .දුව වැඩ තනියෙන් කරගන්න හැටි ආසයි දැක්කම .හරීම හුරතල් දරු පැටව් දෙන්නෙක් .ආදරනීයයි .පින්වන්තයි.අම්මා සේරම වැඩ පුරුදු කරලා .හැමදාමත් මං මගෙ දුවලා එක්ක videos බලනවා.ආදරෙයි ඔයලට
හරිම ආසයි පොඩ්ඩෝ දෙන්නට .බුදුසරණයි .
බබලා කෑම කන හැදි වෙනස් කරානම් ඉක්මන්ට කෑම කයි.පුතාගෙ කටට කෑම යනවා මදි කියලා හිතෙනවා.හැන්ද ගනකම වැඩි වගේ.මන් දන් නෑ.සමහර විට ඔයාට පහසු ඇති.මට දැනුනු දේ කීවේ. .ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.!!!
කී පාරක් බැලුවත් එපා වෙන්නේ නැති කෝලම් තියන පැටව් දෙන්නෙක්..🤭❤😘
බුදු සරණයි අක්කි...
හරිම ආදරණීයයි..❤️ දුවගේ වැඩ දැක්කම ආසයි. 😍 බුදුසරණයි හැමෝටම... 🙏
අක්කිගෙ දරුවො හදන පිලිවෙල මං ගොඩාක් ගොඩාක් අගය කරනවා අක්කා . ගෑනු ළමයෙක්ට අක්කිගෙ ජීවිතෙන් ගන්න දේවල් ගොඩායි . අක්කි විශ්වකෝෂයක් වගේ මට නම් ❣️
හරිම ආදරේ හිතෙනවා නංගෝ පොඩ්ඩෝ දෙන්නාට... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ..!! ❤️
Jj
I love the way doni asked “ හැන්ද, හැන්ද🥺🤭❤” such a lovely kids🥰😘♥️
අනෙ ශෝයි 🥰❤️ හරිම හුරතල් පැටව් දෙන්නෙක් 😍😘 බුදු සරණයි... ආදරෙයි 😍🥰
හරිම සතුටුයි ආදරේ බෑ දැක්කම ❤️❤️❤️ බුදු සරණයි පරිස්සමින් ඉන්න
Ane nanga patiyo oyage lamai denna nam aththatama harima lassanata hadanawa harima adaraniya mawak adarei hamotama bs.
Godak hodai akke videos eka.ape lankawe Ammalth mehema nivath wenna asa aethi aehma ayath aethi.mulu dawasema kussiyata wela inna akamethi thami a unata Ada lanakwe babekta amathara kema kiyana eka hinayak akke.lankawe apita babekge amathara kemakata kiyLa denna puluwan rotiyak Nuddlas ekak wage thami ekatath ithin Amma kussiye thami.Aththatama asa hithenwa babalata wage punchi kema wela denna puluwan nam kiyala.Man mehema kiyapu eka harida manda.ape lankawe pulwan nam me vidiyata karana loku uduwak wei me video eka.good luck akke.man hariama asawen beluwa duwa shok eyatala Adare hithenwa.
අපරාදෙ කියන්න බැ දොරවල් වහනො.දඩම් බඩම් ගලා 🤣💔..කෝප්ප සින්ක් එකට විසි කන්නවා..මරු කෙල්ල..😘😘😘😍😍😍🌹🌹🌹🌹..ගෙදර නම්.පාලු නැ ඉතින්
දෝනිගෙ ලස්සන 😍
දෝනි පැටියා තාත්තා වගේ😍 පුතු පැටියා අම්මා වගේ😘😘 Akkige videos hamadama balanawa... Triple Gem Bless You ❤️💙💚
අනේ ශොයි චුටි දුව එයාගේ කෑම එක එයාම හදාගන්නවා😘❤
තෙරුවන් සරණයි පැටවු දෙන්නටම..❤️❤️❤️❤️❤️
Eyala loku unama me vedios dakiddi godak asa hithei🥺❤️❤️❤️❤️❤️❤️❤️
Thattha wagemai babala dennama.adare hithenawa chuti manikala dnnatama.budusaranai
ලස්සනයි akki වීඩියෝ eka.oyata ane dan sanipada .bs oyalata.
ලස්සනයි❤️
අනේ අක්කේ ලොකු බබාට මේ විදියට තනියම කන්න පුරුදු කලේ කොහොමද කියල කියන්නකෝ.. මගෙ බබා අවුරුදු 2 යි මාසයයි තනියම කන්න දුන්නම ඇටයක්වත් කන් නෑ. කිසිම දෙයක් විසි කරනව දැක්ක ගමන්
පැටවු දෙන්නා shooi.god bless .
හරිම ආදරනීයයි
හරිම ෂෝක් බුදු සරණයි අක්කෙ ඔයාලට....පොඩි බබාට ලුණු නැති කෑම නෙමේද දෙන්නෙ අක්කෙ...
Aneee akki man den digatama video balannawa man igena gannawa oyage babak hodata hadana vidiya 🥰🥰🥰
බබාලා දෙන්නම එකවගේ ෂෝයි😍😍😍😘😘😘😘😘
Akke Lankawe Bandara kiyala sir kenek Wellassa tv kiyala TH-cam channel ekak karanawa. Lankawe inna duppath minissunta gewal hadala denawa. Pitarata jiwath wena ape lankikayo thama Bandara sirta mudal ewala udaw karanne. Oyalath puluwan kamak thiyenawanam hoyala balala udaw karanna. Pin sidda wena wadak eka akke.. Oyalage vedio balanawa harima lassanai. Sathutin inna labewa oyala hamotama. Budu saranai! 🥰🥰
Ane akke aba dapu ots eka hada ganne kohomada
Palathuru deddi predana welakata peya bagekakata passe denna .❤️doni babanam hari piliwalai budusaranai menika
Donige hurathal kochchara baluwath madi ayith ayith blnna hithenawa.oyla okotama budusaranai
ඔබවන් දෙමාපියන් ඔවුන්හට වාසනාවක්❤️❤️❤️
Podi kale idanma yahapath purudu uganwana eka godak hodai akke ape donith shanara baba kata karana saddeta ewilla akka akka kiyala video eka balagena innawa
අද තමයි බැලුවෙ..... 🌹🌹❤️❤️❤️
දෝණි මැණික හරිම cute. ❤️❤️❤️
අනේ..love you kiddoes..❤️❤️😘😘😘😘
අක්කගේ වීඩියෝ බලලා මමත් මගේ දුවව මේ වගේ පිළිවෙලට තනියම වැඩ කරගන්න පුරුදු කරනවා කියලා හිතාගත්තා අක්කෙ. අද මම තනියම තේ ටිකක් හදාගන්න කියලා දුන්නා එයාටම කළමනා දාන්න දුන්නා (උණුවතුර හැර). දත් ටික මැදගන්න දුන්නා පස්සේ මං ටිකක් මැද්දා. එයා හරිම ආසාවෙන් ඒ දේවල් කළා. මට පව් කියලා හිතුනා. අපි මෙච්චර දවසක් කරලා තියෙන්නෙ දරුවන්ගෙ හැකියාවන් උදුරගන්න එක. ඒ පිළිවෙල වැරදී කියලා මට තේරුනේ ඔයාගේ පිංවන්ත පැටික්කි වැඩ කරනවා දැක්කමයි. ඔයාට ගොඩක් පිං අක්කේ. හැමදාමත් සතුටින් ඉන්න. බුදු සරණයි.
2 cuties. Well trained. Always talk to them in sinhala
Ane akki sathiyata sarayak hari video ekak genna api maga balan innawa
Babalata dena kema ganath video ekak karanna akkiyo
Theruwan saranai paule hamotama 🙏🙏🙏🙏🙏🥰🥰🥰
හුඟ දවසකින් අක්කගෙ වීඩියෝ වලට රිප්ලයි කරන්න බැරි වුණා මේ වීඩියෝ 1ට හරිම ආස හිතුණා , හරිම හුරතල් පැටවු දෙන්න, 😘
මගෙ බබත් අක්කගෙ දෙවෙනි බබාගෙ වයසෙමයි, එයා මුල් මාසෙ හොදට කෑවා, දැන් පොඩ්ඩක් වත් කට අරින්නෙ නෑ, මං බල කරල කවන්නෙත් නෑ, අනේ අක්කෙ මට මේකට විසදුමක් දෙන්නකො 🙏🙏🙏 කට්ටියම පරිස්සමෙන් ඉන්න, තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම
බුදු සරනයි පැංචො දෙන්නටම..❤️😚
Ane shoi pataue denana budu saranai . Matathe inanava oya vayasema keli patiye hari hurathal nanagi . Mama inane suiss vala .
හරිම ආදරණීයයි අක්කි,❤️❤️ දෝනි මැණිකට හැමදේම ලස්සනට කියලා දීලා තියෙනවා...🧡🧡පැටව් දෙන්නව අක්කි හදන විදිය හරිම ආදර්ශමත්.....💛💛
Akkage chuti putha harima cute adare hithenawa
Doniwa thurul krn mirikanna hitenawa muna.adarei godak .ape babata kohomawat kawanna be akke.අවුරුද්දක් wenawa.bath mnawa kralawat kanne
රෝස මලක් ඉන්නේ...🌹❤️ බබලා දෙන්නා හදන විදිය හරිම ලස්සනයි...තෙරුවන් සරණයි ඔක්කොටම😊💝
අනේ මගෙ පැහිච්ච අාච්චි.හරිම ෂෝක් දෝනි කැටේ.මල්ලි බබත් ෂෝයි😍මගෙ දෝනි කැටේට අාදරෙයි ගොඩාාක්😍.අක්කි මැනිකටයි මල්ලි බබාටයි තෙරුවන් සරණයි🙏🙏😍
Akki mn oyage vidio hoya hoya balana kenek.aththatama oyage vidiowalin igana ganna dewal godai mata thama masa hathai oyage vidios balala amma kenek wenna kalinma hoda dewal godak igana gaththa oyata godak pin.oyage outrage 4to ekak mn wallpaper ekatath daagena inne budussranai
Dunam harima hodai.oyalata bs
Aneee doni manika harima shoi akki❤❤❤😘😘😘 ummmmmaaaaa😘😘😘❤️❤️ akki ලස්සනට hamdema kiyala deela eyata..❤❤
Doni මැණික ගත්ත එක ethaninma තියනවා ...💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
Dhoniytnm adare hithenwa akke hri shooi manikk a hurathale ,hurathal weda shooi .ape akkahe dhoniyt omai ❤️🔥😍😘
අනේ ශොක් අක්කියෝ... ඔහොම තමයි එයාලට වැඩ පුරුදු කරන්න ඔනි පිළිවෙළට කරන්න කියලා..❤️ එයා ඇත්තටම හොදයි අක්කි දෝනි හොදට වැඩ කරනවා....❤️❤️❤️❤️
Harima adaraniya pawulak ❤
Donige hinawa kathawa😘😘😘...budusaranai petau dennatama❤️❤️
loku baba wada karanawa dakiddi matath asai mage babath e wage wadata huru karawanna.
lankawe jiwath wena api ithin godak welawata hamadema karanawane. babata denne nethiwa.
ෂොයි ane පැටවු දෙන්නා . ආසයි . ආදරෙයි . ඔයා super mother කෙනෙක් akkiyo. ඔයා දෙන cereal එක oyama හදපු ekakda ? නැත්නම් කඩේ ekakda ? මෙහෙ nam තියෙන්නෙ cerelac.
Baby girl is so cute she used to manage all her work by her own ❤such a great training 😘
hi... Monada masa 7babata දෙන කෑම keyalath keyannako
පළවෙනිම comments eka magen akkita🤩❤️
Thank you නංගා. ඔයා ඉතින් හැමදාම මමත් එක්ක ඉන්න නංගියෙක් නේ. ආදරෙයි 😘😘❤️❤️
@@paba-amomslife ow akki hemadama innwa aniwarenma💞😍
බලන් ඉන්න ආසයි ❤️ ශෝයි පොඩ්ඩෝ දෙන්නා
අම්මෝ දෝනිගෙ හිනාව 😅❤️😘
බුදු සරණයි දරුවෝ දෙනාටම ❤❤❤❤
Akki man ගොඩක් parak ඇහුව දුවට pen කේක් හදන්නේ කොහොමද kiyala recipe dannako akki
Doni rosamalak b s❤adarei manika
Ammo Harima cute manik katayak😘😘😘😘
ඔයාගේ time table එක කොහොමද plan කරගන්නේ. Please tell me.
Shok akke doni.ehema purudu kara eka hodai
චුටි දරු පැටව් දෙන්නා ට බුදු සරණයි...👍👍🌹🌹 දරුවන්ට තනියම කෑම කන්න පුරුදු කරන්නෙ
කොහොමද නංගි ... මගේ බබාට අවුරුදු 3 මාස7 තවම අතින් කරන්නෙ නෑ...🙏🙏🙏
God bless you all
Budu saranai patau dennatama ❤❤
Harima asa hithenawa oya piliwelata wada karanna purudu karala.❤️❤️❤️❤️❤️👍
Daruwo dennawa dakkama hariyata adare hithenawa.budu saranai
Niyami අක්කේ
Akke hamadama udeta loku Donita denne cerealda.monawada akke cereal eke nama.podi babata gedara hadana kamada hamadama denne.lankawenm puduma puruddakne akke babalata wel 3tama bath kawanna kiyanawa lamainta kama epawenawa athi ahema unama akka kiuwata rata sehellu kamak ganna kiyala lankawe ahema na akke midwifela kiyanneth rata hodata badapirenna kawannabkiyala ane manda matanm terenne.eth mage babatanm man wel 3tama bath denne eth mage baba pastry wage dewal kannema na akke.loku donige weight eka ahema hodata tinawada akke normally udeta cereal kawama baravaduwennadda akke
Oya wage jeewath wenna thawa katahari udau karanna athawa ratakata yanna udau karnna oyaata pin apita babala 5k innawa api ithin duk vidinawa
God bless 💟
Akke loku Babbage kama akata lunu miris dala nemeida hadanne. Wenasa mokadda akke. Oyage babala dennata budusaranai !
Akki etakota malli babatath salt ehema daapu kaamada denne.ane matanum heenayak wage doni thaniyama kana hati ,hadaganna hati dakkama.mage duwa 1year and 2 months.thama blend karala kawanne.kali හැපුණු gaman eliyata danawa 😭
ane akka baba hrima hodai, ammata mahansida kiylath ahnwa paw ane. budu saranai menika
Doni petiya hari shok weda tika thaniyama karaganna puluwan.
Puluwan nan sathiyakatama denna puluwan kema wel kihipayak gana danuwath karannako masa 7babata
Math amma kenek wenna asawen inne eth thama mata a wasanawa ne akke.dan marry karala aurudu 7k
Budusaranai
අනේ ශෝක් අක්කේ... හැමදාම උනත් කමක්නෑ මෙහෙම වීඩියෝ දාන්නකෝ...
Akke donita mhma wada krgnna purudu krgththe wayasa kiyenda
😁😁 සෝයි බබාලා දෙන්නෙක්..❤🙏👀
Akke podi puthata kwwanna oita wada podi hanadak gannko. Ekapara kata athulatama danna puluwan nattam putha katath arina nisa paw eliyata yaawane okkoma
Shok babala 😘😘
Nikam bath ekka yogut dunnata kamak nelu eth yakada adangu ewath ekka yogut denna hodanelu
Akki podi baba ge hamadema danna ape babalath hadaganna loku udauwak. Anika sara kamada poddatath denne ? Babalata kawaddi badaginnema thiyagnna kohomada ?
Kohomada akke ohoma kanna ehema purudu kale.. vedio ekak karannko eeka genath.
Ane amma harima lassanai video aka...puluwannam daanna masa 6 babakta kaama patan ganna one monaagenda ..recipe ahema
akke mge babage bade hulan pirila ..dr ta pennuwa syrup ekk duna..dn dws 2k vtra...ehma unama colic walta ena puluwn d? mta byai
akki bablt owa krnd purudu krn widiyth vedio ekkak one
Gedara hadapu pastry eke recipy eka dannako akki
අපිටත් ඉන්නවා මාර්තු මාසෙ ඉපදුන ඔය වයසෙ පුතෙක්... බුදුසරණයි !!!
Very nice...🥰🥰
akkee nasa 6 babata dena kemai ewa dena vidiyai video akak karannki
Ane ow.matat danaganna oni