Thank you for your honourable presentation, I think President should have FMSF in his advisory panel because he is extremely honest, brave , intelligent & well experienced. I live outside SL but read your presentation ever day, thank you! FMSF is the only person who can go against these culprits.
Sri Lal We thank you for the information . However we cannot ever never forget Mr. Ajith Dharmapala for the role he plays in this regard. God bless you. As I always say Mr. Ajith is GOD sent. Also we must thank the present IGP. He has the ability to CLEAN the Department. But I don't agree with your statement regarding Mr Ajith. He never expose false or fabricated evidance. He is the best journalist according to my knowledge . We must give him the due respect for his untiring effort.
ඔබතුමා කියූ පරිධ් පොලීසියේ හුගදෙනෙක් ස්ථාන මාරැකිරීම ඉතාම වැදැගත්,මෙය ආණ්ඩුවටත්,ජනතාවටත් ඉතා වැදගත් තීරණයක් ඔබට ස්තුතියි .
Thanks brother niyama kathawak ayyo dewiyane Lankawata mokada wenne Kalkakani gotta please arrest
Rajapaksa regiment now finsh very soon go to hell 🙈🙈💥💥😭😭
මේ ජඩ පොලිස් බල්ලන්ට විරුද්දව ඇති සියලු චෝදනා පුරවැසියන් ඉදිරිපත් කරන්න. මුන්ව ගෙදරම නෙවෙයි මුන්ට රටකවත් ඉන්න බැරි වෙන්නම ඕනා....
😂😂😂😂
ඔය.රන්ග ජිව කියන සක්කිලි ය ට නිල ඇඳුම ගාලපෙන්නෙ නැහැ අලුගෝසු ඇඳුම අන්දව න්න🎉❤🎉
අජිත් මහත්මයා සහ ඔබ ජනතාව දැනුවත් කිරීම හුගක් වටිනව.
පොලිසිය විතරක් නොවේ හමුදාවේත් STF ,නාවික භුද්දීඅංශය මෙන්න මේ දුෂිත එවුන් ඉතාමත් ඉක්මනට මාරු කරන්න අපි මේ පවතින රජයට මාර අදාරෙයි ,කැමතියි , අනුරට රට හදන්න බැරිනම් ආයි මේ කපේදී මේ ශ්‍රීලංකාවට කිසි දවසක භිහිවන්නේ නැත . රන්ගජිව කියන්නේ අමු මිනිමරුවෙක් ! !! Asanaka Monaravila from SA
💯✅💯✅💯✅💯✅💯🙂✅
Ou එකඟ යි ❤
මාරු කිරීම විතරක් මදි. ඔවුන්ගේ වැරදිවලට දඬුවම අනිවාර්යෙන්ම කළ යුතුයි
අජිත් දර්මපාල මහත්මයා හැමදේම හෙළි කරන්නෙ සත්‍යම පමණයි..ඔබ තුමාටත් බොහොම ස්තුතියි මේ හෙළි දරව්‍වලට.❤❤❤❤❤❤
ඔයා හරි මම හැමදාම බලනවා එතුමා සහ මෙතුමා දේපළ කරන්නේ උතුම් සේවය ට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබෙන්න. කියලා පර්තනා කර මි🎉❤🎉
ටිරාන් අලස්.කමල ගුණේ තවමත් නිදැල්ලේ උන්ට නිතිය ක්‍රියාත්මක වන්නේ කවදාද
මේ රංගඡීවල වගේ මිනී මරුවන්ව මාරු කරා කියල පුශ්නෙ විසදෙන්නෑ. මුන්ව dismiss කරල, මුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. තව තැනකට මාරු කරන එකේ තේරුම මොකක්ද ? මුන් එතන ඉදගෙනත් කරන්නෙ කලින් කරපු දේම. නේද ? ඇයි මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැද්ද ? අපි හරිම ආදරෙයි අනුර මහතාගේ ආන්ඩුවට. මේ අයට මේ රට කරන්න බැරි නමි, මේ රට විනාශයි.
😂
💯✅💯✅💯✅💯✅💯✅🫣😭
ඔබට ස්තුතියි.
ඉතා වටිනා තීරණයක්.එක තැන පල් වෙලා දැන් ගඳ ගහනවා.මින් ඉදිරියට එසේ පල් නොවනු ඇත.අපගේ ප්‍රණාමය.👍👍👍
වැඩෙිනමි නියමයි.දූෂිත පොලිසිය තමා එකපැත්තකින් රටට හෙනේ.
💯✅💯✅💯✅💯✅💯✅
"අජිත් ධර්ම පාල" මහතාගේ උත්සාහය ද අගය කළ යුතුයි.
"රංගජීව"ගේ බැටලුහම ගැලවේ.
අන්න හරි.... ඇත්තම කතාව එතුමා මේ දක්වාම නිතර නිතරම පැහැදිලි කලා......
එතුමාගෙ යූටුබ් ක්ෂේත්‍රය වෙනස්ම ආකාරයකින් තමයි ඉදිරිපත් කරන්නේ....
කාටවත් මඩ ගැහිල්ලක් නැතුව , නිළධාරීන්ගේ අඩුපාඩු ගැන , දැන දැන කරන වැරදි වැඩ ගැන , දූෂණ , වංචා ගැන පැහැදිලි කරනවා මිස කිසිවෙකුට මඩගැහිල්ලක් කරන්නේ නැත....... !
කොහොමටත් රංගජීව ලා වගේ මිනිස්සු අනිවාර්‍යෙන්ම වැඩ තහනමකට හෝ ස්ථාන මාරුවකට ලක්කල යුතුමයි....👍
අමරසූරිය පොලිස්පති කලේ නම් නොම්මර එකේ වැඩ ...
අජිත් ධර්මපාල යනු යූටියුබ් බ්ලොගර් කෙනෙක් ඔහුගේ රැකියාව ඒක වැඩිය විශ්වාස නොකරන්න ඔහු අතිශෝක්තියෙන් කතා කරනවා
@atulaalagiyawanna2279
අනිකුත් අය මොනවා වත් කතාකරන්නේ නැහැ නේ.
සියලුම අපරාධ කල අයට මාරැ කිරීමෙන් පමණක් විසඳෙන්නේ නැහැ.නිවැරදි නීතිමය පියවර ගැනීමෙන් තමා මෙම තත්වය වෑලැක්වෙන්නේ.ඔබගේ එලිදරවි කිරීමි වලට ස්තුතියි.
💯✅💯✅💯✅💯✅💯🤔🤔🤔
දැනුවත් කිරීම ගැන ඔබට ඉස්තුතියි. ආණ්ඩුවට අසීමිත බලයක් දුන්නේ ඔක්කොම " ක්ලීන්" කරන්නයි. තවත් බලන් ඉන්නේ මොන හේතුවටදැයි අපි දන්නේ නෑ. අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි වෙලාවට නොකිරීමෙන් ජනතා විරෝධ වලින් ආණ්ඩුව අස්ථාවර වෙන්න පුළුවන්. තවද රට අස්ථාවර වුනොත් විදේශ බල වේගයන් ආණ්ඩුවට අනිසි බලපෑම් කරන්න පුලුවන්.
💯✅💯✅💯✅💯✅💯✅
මාලිමාව හැරෙන කොට කෝච්චිය ගිහින් ඉවරයි.🤔🤔🤔🤔🤔
සියලුම බුද්ධිමත් ජනතාව අනුර කුමාර සහෝදරයා සමඟ එකතු වෙමු රට බේරා ගනිමු
ඔබතුමා වගේ අය රටට විශාල සම්පතක්.❤❤❤❤❤❤❤❤
අජිත් මහත්තයා කියන්නේ ඇත්ත එකේ වැරදීම නැ...ඇයි මේ දුෂිතයො ඇතුලේ තියාගෙන ඉන්නේ අපි කලකිරිලා ඉන්නේ කනගාටු යි...කව්ද මේ ඇතුලේ ඉන්න රාජපක්ෂ බලවතා...ස්තුතිය ඔබතුමා ට
💯✅💯✅💯✅💯✅💯✅
මේ රට මෙහෙම ඉතුරු වෙලා තියෙන්නේ ඔබතුමන්ලා වැනි කිහිප දෙනෙක් හරි ඉන්න එක නිසයි.
❤❤❤❤❤❤❤
පොලීසියේ එවුන්ගේ වත්කම් පරික්ශා කරන්න ඕනි
අජිත් දර්මපාල සර්ගේ වැඩසහන සැමදාම බලනවා සත්‍යපිළිගන්නවා දුෂිතයන්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි ජාතික ජනබල වේගයට ජයවේවා ❤
මෙය හුදෙක් පක්ෂයක් හෝ පුද්ගලයෙක් ගොඩනගන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගයයි! නියත ලෙසම මාලිමාවෙන් පළාත් පාලන ආයතන පත්වනු ඇත. 🧭❎🧭❎🧭❎ NPP 💯🚩🚩
කළුතර පයාගල පොලිසිය කොස්තාපල්වරුන් ගෙ සිට ඉහල සෑම නිලයෙක්ම ඇත පලාත් වලට මාරු කර යුතුකමකි පොලිස් පති තුමනී.❤
👍👍👍👍🙏
ඇයි බේරුවල අලුත්ගම පොලිසිය ...... කරවල මාලු කෑල්ල මුදල් දීල යටගහපු අපරාද එමටයි......බේරුවල කොරනර් කෙනෙකුත් ඉන්නව ඒකටම හරියන්න...
අනුරකුමාර ජනාධිපති තුමාව දැනුව ත් කරන්න.
අනේ මහත්තයෝ මෙි පිලිබදව ඉහල පෙලේ නිලධාරින්ව දැනුවත් කරන්න. ඔබ තුමාට එය කලහැකි බව අප දනිමි. කරැනාකර ඔවුන්ව දැනුව ත් කරන්න.
ලංකාවේ මෙතෙක් තිබී ඇත්තේ කක්ක පොලිසියක්
,ස්තූතියි අජිත් සර්. අනුර වැඩ පටන් අරන් එහෙනම්.විය යුත්ත සිදු වෙමින් පවතී.ඔතැන හදන්නේ නැතිව ,යුක්තිය ,සාමය, සාධාරණය හදන්න අමාරුයි .
අපේ සමහර පොලිසිය හරිම දූෂිතයි. එය පිරිසිදු කළ යුතුය.
හොඳ වැඩක් පොලිස්පති. කරුණාකර අවශ්‍ය ස්ථානවල පිරිසිදු කිරීම දිගටම කරගෙන යන්න.💗💗💗💗
කළුතර දකුණ කළුතර උතුර පොලීසියෙ වැඩිපුරම ඉන්නේ රෝහිත අබේගුණවර්ධන ට කඩේ යන පොලිසිය ක් අපි ඇස් වලට දැකල තියනවා තාමත් එහෙමයි පොලිස් පතිතුමනි ඒගැන සොයාගෙන පියවර ගත යුතුය ඒ දවස්වල එයාලට කඩේ ගිය අයට ඕන පිලිබඳව බලන්න ඉල්ලීමක් කරනවා ජනාධිපති තුමනි ඔබතුමාට මේවා ඇහෙනවා කල්පනා වෙන්න වැඩ කරන්න ශක්තිය ධෛර්යය වීර්යය ලැබේ වා ප්‍රාර්ථනා එයයි ජය වේවා 💜🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🧭❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ විතරක් නොවෙයි පානදුර වලාන හිටන් රෝහිත අයිය මලෝගෙ රූකඩ 😂
නියම වැඩක් රාඡකාරිය මුදල් බාරය සන්තෝසම අපිට අයත් මිරිහාන සහ මහරගමත් ලිශේසයි ඉහලසිටම මුදල්මත සහන පැමිනිලිවලට සෙතක් නැත. ජාවාරම්කරුවන් නිදහසේ යැපේ
අජිත් ධර්මපාල මහතාට තර්ජනය කිරීම ගැන වෙනම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි .ස්තුතියි
මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි සර්.
කරුණා කරලා Niyomal Rangajeewa..ගැන
ඔබ සතුව ඇති බුද්ධි වාර්තාව අපට දැන ගන්න ඕනේ..එය ප්‍රසිද්ධ කරන්න..නැතිනම් un වෙනත් බොරු බුද්ධි අංශ වාර්තාවක් හරි ගස්සවා බේරෙන්න බලනවා...ස්තූතියි. ❤❤❤.
වරදට දඬුවම මාරැ කිරීම නොව වරද විමර්ශනය කර නිසි දඬුවම් ලබාදීමයි.කොතනට මාරු කලත්ත් ඉන්නේ ලංකාවේනෙ.ටික කලකින් යළි පරණ පුරුදු ලෙස ඔවුන් ක්‍රියා කරනවා.
මුලින්ම ඔබතුමාට ආචාරය❤️❤️❤️❤️
ලොකු දෙයක්,army එකේ සහ int එකෙත් මහ එවුන් රැලකම තව ඉන්නවා ,එයිනුත් ගොඩක් එවුන් ගෙදරටම යවන්න ඔිින බඩු
තරාතිරම ,බලන්න එපා... නීතිය බලාත්මක කරන්න ... (විනිවිද ව)
හැම අංශයේම දුසිතයන් මාරැ කරන ඹන ඔබ තුමා පැහැදිලි කලාට ගොඩාක් ස්තුතියි තෙරැවන් සරනයි ❤❤
ඔබතුමාට ස්තුතියි තෙරුවන් සරණයි මහත්මයා ❤❤❤❤❤❤❤
😢 ඇත්තමයි මහත්මයා ඔබ කියන විදිහට මං හිතන්නේ අනුර කුමාර දිසානායක මහත්මියට ගොඩාක් ප්‍රශ්න තියෙනවා ඔලුවේ ඒක විසඳගන්න එතුමා හෙමින් හෙමින් යන්ඩ ඕනි කඩුමුඩියේ ඔය දේවල් කරන්නැතුව හෙමින් ගිහිල්ලා ඔය හැමදේම හැම කෙනෙක්ගේම උපදෙස් අරගෙන ඔබ වැ නිගෙන් උපදෙස් අරගෙන ඒ දේ ඒ දේවල් ක්ලියර් කරන්ඩ ඕනේ ඒ අස්සේ ඔය පොල් ගෙඩියයි හාල් එකයි මිනිස්සු දාගෙන ඔලුව විකාර කරනවා. ඉතින් ගොඩක් කට්ටිය ඉන්නවා නේද දැන් තෝරගත්ත ඇමති මැතිවරු ඒගොල්ලන්ගේත් උපදෙස් අරන් උපදෙස් උපදෙස් අරගෙන ඒ දේවල් හරියාකාරව හෙමින් ඉෂ්ට කළ යුතුයි තව කාලය වේලාව තියෙනවා හදිසි නොවිය යුතුයි ඔබතුමන්ලටත් කොහොමහරි දන්න ඔබතුමාලා ගොඩක් දේවල් දැනගන්නවා වගේ මං හිතෙනවා ජනාධිපති කෙනෙකුත් මීට වැඩිය තොරතුරු දැනගන්න ඕනේ ස්තුතියි මහත්තයා ගොඩක් හිතට අමාරුයි මේ වැනි දේවල් වෙනකොට අපිටත් අපි බලමුකෝ😢🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
දුෂිත පොලිස් නිලධාරින් නිසා රටේ ජනතාවට සමකාමි ජිවිතයක් ගත කරන්න අසිරුයි පොලිසියේ ජඩයන් වහාම මාරු කල පසුව ඔවුන් ගැන පරික්ෂණ පවත්වා චෝදනා තිබේ නම් වහාම ඉවත් කල යුතුයි නැත්නම් ජන ජිවිතය අඩාලයි
💯✅💯✅💯✅💯✅💯✅🫣😭
ස්තුති ඔබ ඔබතුමා ට ..දැනුවත් කිරිම සදහා ..අපේ ප්‍රණාමය ඔබට .🌷🌷🌷
👍❤Niyamai❤
⚘Bohoma Sthuti Srilal Mathiduni!⚘
මේ ආන්ඩුවටත් ටිරාන්ලගෙ තග වෙන්න බැරිද???? එහෙම උනොත් වැඩි ඈතක් නැතුව මාලිමා ආන්ඩුවටත්?????😢😢😢
සියලු ශ්‍රි ලාංකිකයන් අජිත් ධර්මපාල සමගය්.
Thank you for your honourable presentation, I think President should have FMSF in his advisory panel because he is extremely honest, brave , intelligent & well experienced.
I live outside SL but read your presentation ever day, thank you! FMSF is the only person who can go against these culprits.
හරි.හොදවැඩක්.කොහොමත්.ආවුරූදු.ගනන්.ඵකතැන
සේවය.කරන්න.හොද.නැහැ..කරුණාකර. ලංකාවෙ..සියලුම.රජයේ..තනතුරුවල.අය.මාරු.කරන්න.ඔනෙ.ඇත්තටම.ඔබතුමාටත්.ස්තුතියි❤❤❤❤🎉🎉🎉❤🎉❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉🎉❤❤🎉🎉
ජයෙන්ම ජයවේවා!!! 👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
A nurata...jayawavs
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
RANGAJEEWA.'S BANK ACCOUNTS. MUST BE. CHECKED
Obathuma ta bohoma sthuthi thanks may helidarawwata ❤❤❤❤❤❤❤
සමර oic ල ඉන්නවා සිංහයෝවගේ තාම රගනවා පහල නිලධරීන් යොදා ගනිමින් පුරවැසියන් පීඩාවට පත් කරනවා එ් ගැනත් හොයන්න
Nam kiyanako ras bassanam
පාලකයොන් කියනවිදියට වැඩ කලයුතුයි නැතිනම් උන්ට ගෙදර යන්න වෙනව ඉරනම
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Excellent explain thank you very much 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😊
රහස් පොළීසියෙත් නීතිපති යෙත් වෙනස්කම් කරනතුරු ,කිසිදු පිරිසිදු පරීක්ෂණ යක් බලාපොරොත්තු විය නොහැක .
උගත් බුද්දිමත් මහජනතාව මාලිමාවට තමයි ජනාධිපතිතුමනි අගමැතිනියනි මාලිමාවෙ සියලු දෙනාම ආරක්ෂා වේවා මහජනතාව හැමදාමත් ආණ්ඩුව සමගයි
ඔබට ස්තුතියි. ආණ්ඩුව කලත් වරද වරදම බව කිව යුතූයි. අනුර නිවැරදි කල යුතුමයි.
අපගේ සුභ පැතුමි පොලිස් පතිතුමාට
නියම වැඩක් රාජපක්ෂලාගේ රනිලගේ පස්ස ලෙවකන පොලිස් බල්ලො තමයි වැඩිපුරම ඉන්නෙ
අජිත් දර්මපාල මහතා එවිඩන්ස් තියාගෙන කතාකරන්නේ....මන් බලනවා එතුමා ඇත්ත කියන්නේ
මාරුකර අයියලා ආපහු මාරුවෙනව එක්කො රටින් මාරුවෙනව..මුන්ට දඩුවම් කරන්න ඕන නිවරැදිව නීතිය හමුවට පමුනලා ඉක්මනින් විභාග කරල..
very good & gooday good
ඉවතට කියලයි හෙඩිම.මාරු කිරීම හොඳයි.
රජය මේ විදිහට කල් මර මර හිටියොත් රටේ ප්‍රශ්න එතනම පල් වේවි. රජයට ආවාටවැඩි වෙිගයෙන් අකුල ගන යන්න වෙයි. අන්තිමට කඩේ ගිය අපිට තමයි යන එන මං නැති වෙන්නේ මෙහෙම ගියොත්. 😢😢😢😢
නියමයි ඕකුන්ව තියලා වැඩක් නැහැ. සමාජයේ ඉන්න ජල්තරකරයෝ ඔක්කොම පොලිසියේ යාළුවෝ.
thanks
රංග ජීව තිරිසනෙක්,
OBt pen Budusaranaiy ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
Danuwath Kalata,THANK❤❤❤❤❤
රථ වාහන පොලිස් නිළධාරින් සහ උප පොලිස් පරීක්ෂක,පොලිස් පරීක්ෂක ,පරීක්ෂක නිළයේ සිට ඉහළට සියලු අයගේ ආදායම් බදු ගොනුවක් විවෘත කල යුතුයි .වත්කම් සෙවිය යුතුයි.
Nirathurwama obathuma ahisaka apadaruwanga yahapata asdaranayata erhiwa nagisitinna thruwan saranaai❤❤❤❤❤❤
පොලිස් ස්ථාන මාරු කිරීමෙන් ඔය දූෂිත ජඩ දාමරිකයෝ
මෙල්ල කරන්නට අපහසුයි. උන්දැලාට හොඳම දන්ඩූවම් දිය යුතුයි.
මේවා අහන කොට සතුටුයි විපක්ෂයේ එවුන් ඒක නිසා තමයි හාල් pol අල්ලාගෙන ආණ්ඩුව ට ගහන්නේ ගොඩක් මේවා ගෙ යටි අරමුණ මිනිස්සු දන්නෙත් නැහැ ගම්වල අපි nam දන්නවා මාලි මාව කියන්නේ හොරුන්ට නයා ට අදු කොළ වගේ කියලා
ඔය දූෂිත පොලිස් කාරයෝ..කොහෙද ගියත් කරන්නේ පරණ පුරුදු...එමනිසා උන් සෙට් එක අධීක්‍ෂණය කරන්න වෙනම අවංක පොලිස් පිරිසක් අලුතින් පත් කරන්න ඕනේ..ඇතැම් නිලධාරීන් ගෙ වැඩ තහනම් කරන්න ඕනේ..
ඔන්න දැන් කියයි දේශපාලන පලිගැනීම් කියලා.නෑ නෑ.මෙය ආන්ඩුවේ ඕනැවට නොවේ.මෙම මාරුකිරීම මහජන ඉල්ලීම් සලකා බලලා කියල අපි කියන්නේ.ආන්ඩුවට තීරණය කරන්න වෙලා තියෙන්නේ දුෂිතයින් තියාගන්නවාද ජනතාවගේ ඉල්ලීම් ඉටුකරනවාද? මාලිමා ආන්ඩුවේ ජනතා ඉල්ලීම ඉටුකර ඇත අපි සතුටුයි.🎉🎉🎉🎉
අසත්‍යයක්
ඔබගේ කැපවීමට ස්තුතියි.
Maru kolata...Un unmane...Job kala nam..Ratata mehema Venawada...
OIC la Aluthen pathkaranna oni..Parana un..Tharu Galawala danna oni..
ගාල්ලේ වදුරඔ OIC ඉන්නවද. වජිරගේ එකෙක් ඉන්නේ
ලේඛනය පරීක්ෂා කර බලා මම ඔයාට පිළිතුරක් දෙන්නම්.
ලේඛනය පරීක්ෂා කර බලා මම ඔබට පිළිතුරක් දෙන්නම්.
නෑ
කන්චනයාගෙත් , ඩලසාගෙත් පොලිස් ස්ථානයන් දෙකක් තමයි ගන්දර සහ දික්වැල්ල පොලීසිය .
Niyamai 👍
Good morning ❤️❤️❤️
දූෂිත අය මුහුදෙන් එහා මාරුකලත් යසයි.
ඒක නම් ඇත්ත
Sri Lal We thank you for the information . However we cannot ever never forget Mr. Ajith Dharmapala for the role he plays in this regard. God bless you. As I always say Mr. Ajith is GOD sent. Also we must thank the present IGP. He has the ability to CLEAN the Department. But I don't agree with your statement regarding Mr
Ajith. He never expose false or fabricated evidance. He is the best journalist according to my knowledge . We must give him the due respect for his untiring effort.
අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕනෑ අවුරුදු 2 /3 න්. රජයේ නිලධාරීන් හැම කෙනෙක්ම ඔය විදියට කරන්න ඕනෑ ❤
ගෞරවණීය ශ්‍රී ලාල් ප්‍රියන්ත මැතිඳුනි , ඔබ සිටිය යුත්තේ රහස් පොළීසියේ ඉහලම පුටුවකය ,එසේ වූවේනම් පොළීසිය තුල එකදු දූශිත යෙක්වත් ඉතිරි නොවෙනු ඇත .
Sirakaruwan gathanayata adaala A to Z siyalu dentama nisi danduwam denna .
අනිවාර්‍යෙන්ම යම්කාලයක් තියනවානම් ඒ කාලයතුල ඔවුන්ව මාරුකලයුතුමයි. ඒ වාගේම පොඩිවරදක් උවද මාරුකලයුතුයි. නැත්නම් මේරට හදන්න බැහැ.
Obathuma ajith saliya sudanthaka veni mahathunta jathiye pranamaya himiviya uthui
❤❤ well done 💯💯❤❤❤ Npp ❤❤❤❤❤❤ thanks 🙏🙏 iiii
Sir rangajeeva දූෂිත nam ai නීතිය නැත්තේ podi අපටම විතර නීතිය ජනාධිපති teerana ගන්නා bayada sir දැනුවත් කරන්න ජනාධිපති ❤❤❤
They need to clean the Police and the AG’s department!
පොලිසියේ කවුරැ මාරැ කලත් අනුරාධපුර නව නගරය මැද තිබෙන කසිප්පු තිප්පොල අයින් කරන්න බැරි උනා.
Thanks for explanation. Important message. Why cant they transfer those bloody officers.
Waradi kala ayata nitiya magin daduwam diya utui grazie ❤obata
Api ANURA SAMAGAI❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම අපිටත් ප්‍රශ්නයක්?????
ඕවා ටිරාන්ව ඉක්මනින්ම නොගත්තොත් මිනිසුන් අකමැත්ත ප්‍රකාශ කරන්න යයි 😢😢😢😢
ස්තුතියි ......
ශ්‍රීලාල් මරු
Good
පොලිසියෙන් සේවයක් වෙන්න නම් පොලිසිය සම්පුර්ණයෙන්ම කණපිට ගහන්න ඕනී