Nugasewana - Pushpa Ramyani de Zoysa| 2023-12-20 |Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 10

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 10 หลายเดือนก่อน +5

    අත්දැකීම් බහුල විශිෂ්ඨ කාන්තාවක්.මෙවැනි අය තමයි.මේතැනට ගෙන්වන්න ඕනේ ආදර්ශමත් කාන්තාවක්.චරිතාපදානය අහන කොට හරිම ආසයි ❤️

  • @prashanthihettiaratchi1207
    @prashanthihettiaratchi1207 10 หลายเดือนก่อน +2

    Great lady💐

  • @chamarikodikara676
    @chamarikodikara676 10 หลายเดือนก่อน +1

    Storing women 💐💐💐💐

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +1

    ආදරණීයයි ඔබ .🌹❤️🌹

  • @Renuka-n3k
    @Renuka-n3k 10 หลายเดือนก่อน +1

    මගෙ ත් මව හෙදියක් ලෙස රැකියාවෙ නියුතුව සිටි අතර දැන් ජීවතුන් අතර නැත....
    60 දශකයට ත් පෙර සිටම ඇය රැකියාවෙ නියුතව සිටි අයුරු මගේ මතකයේ තවමත් ඇත ...
    ඇය නිවසේ සිටිනවා නම් මා කොතරම් කැමති වූවාද එකල ?
    ඇය නොමැතිව ගෙවූ රාත්‍රීන් .....
    ශෝකයෙන් බරව ඈ එනතෙක් බලා සිටි දවස් .....
    ආය කොතරම් වෙහෙස වූවාද ?
    ගමක ජීවත් වූ අපට එකල අද වැනි බස් සේවයක් නොතිබුණි ....
    අසීමිතවෙහෙසක් දරමින් වුවද ඈ මා හට දැක් වූ සෙනෙහසට මාගේ නමස්කාරය පුදමි ❤❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 10 หลายเดือนก่อน +1

    ආදරණීය කාන්තාවක් ❤❤..

  • @kumudushamali4845
    @kumudushamali4845 4 หลายเดือนก่อน

    Oba Heda kamata adambarayak

  • @silanimallika4570
    @silanimallika4570 10 หลายเดือนก่อน

    Uddaya gana amathaka kara wanna hadana me kalaye obathumiya ranaviruwan gana dakwapu adahasa gana mata harima sathutui

  • @ajithkumara1810
    @ajithkumara1810 10 หลายเดือนก่อน

    මට පේන්න ba මේ gaani pada sho