Danuට කියන්න! | පුෂ්පා රම්‍යානි ද සොයිසා (Danuta kiyanna! Pushpa Ramyani de Soysa ) Trailer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 123

  • @udaragunawardana2541
    @udaragunawardana2541 6 หลายเดือนก่อน +27

    ගොන් බඩු ගෙන්නන්නේ නැතුව මේ වගේ වැදගත් චරිත මේ වැඩසටහනට ගේන්න, ජය !

  • @rukshanperera8901
    @rukshanperera8901 6 หลายเดือนก่อน +19

    මගේ පියා බේරගත්තෙ ඇයයි. දක්ෂ නිහතමානී ආදරනීය හෙදියක්. ඇය හෙදකම ‍ වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කරලා තියෙනවා

  • @nimmiperera6003
    @nimmiperera6003 6 หลายเดือนก่อน +11

    අද තමයි ශීලාචාර දනුව දැක්කේ

  • @sampathasela5367
    @sampathasela5367 6 หลายเดือนก่อน +52

    ධනුට කියන්න හොඳම episode එකක්💙

    • @Rose-xo8mx
      @Rose-xo8mx 6 หลายเดือนก่อน +1

      Me gani mha jrama ganiyklu.tharuna nurs la ta idiriyta enna dennema ne

    • @GayukaPerera
      @GayukaPerera 6 หลายเดือนก่อน

      100%♥

    • @mashijayawardane5551
      @mashijayawardane5551 6 หลายเดือนก่อน

      I am 10 years junior to Pushpa. She has always been a great mentor to myself and my colleagues. You’re just spreading hatred

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 6 หลายเดือนก่อน +14

    අගය කළ යුතු කාන්තාවක් ගෙනාවට දනු ඔයාට පින්

  • @harshacosta674
    @harshacosta674 6 หลายเดือนก่อน +19

    ධනු කරපු හොඳම program එක. ස්තුතියි ධනු.🙏❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 6 หลายเดือนก่อน +23

    වේගයෙන් පැදිලිව කතා කරනව අහගෙන ඉන්න ආසයි...

  • @DailyDose-uu5ui
    @DailyDose-uu5ui 6 หลายเดือนก่อน +14

    මේ වගෙ වැදගත් කට්ටිය ගෙන්නන්නකො හැමදාම

  • @indumanawadu
    @indumanawadu 6 หลายเดือนก่อน +6

    ලක් දෙර⁣ණ් පිනට පහල වුන ඉතාමත් බුද්ධිමත් කාන්තාවක්..ඉතාමත් සතුටින් වැඩ සටහන බැලුවා. ඇයට බුදු සරණයි ......

  • @Ses85Lanka
    @Ses85Lanka 6 หลายเดือนก่อน +9

    ධනුගේ හොඳම වැඩසටහන මේක ❤

  • @vijithapriyani6663
    @vijithapriyani6663 6 หลายเดือนก่อน +3

    දෙයක් කියන්නම් ඇගෙ ජීවන අද්දැකීම් වලින් වෙන්න ඇති...ඇය බොහොම ගැඹුරු හදවතක් ඇති කාන්තාවක් ❤

  • @chanukajayasanka3011
    @chanukajayasanka3011 6 หลายเดือนก่อน +20

    මම කැමතිම චරිතයක් .. ස්තුතියි වැඩසටහනට ආරාධනා කරාට ❤

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 6 หลายเดือนก่อน +8

    ආසම චරිතයක් ,ඔබතුමියට නිදුක් නිරෝගි ජීවිතයකට ආසිරි පතමි,❤❤❤😍😍😍

  • @tsm3958
    @tsm3958 6 หลายเดือนก่อน +10

    අත්දැකීම් වලින් පරිපූර්ණ ප්‍රතාපවත් කාන්තාවක් ❤️

  • @nishaparanagama5377
    @nishaparanagama5377 6 หลายเดือนก่อน +1

    මම ඇය එන හැම රූපවාහිනි වැඩ සටහනක්ම මම නරඹනවා..අති විශිෂ්ටයි..බුදු සරණයි..ඔයාට...

  • @nishaparanagama5377
    @nishaparanagama5377 6 หลายเดือนก่อน +1

    මම දැකපු දිරිය කාන්තාවක් තමයි..පුෂ්පා රංජනී මහත්මිය..ඇයගේ සේවය ඉතාම ඉහලයි...දීර්ගායු ලැබේවා..❤❤❤

  • @shehandev8052
    @shehandev8052 6 หลายเดือนก่อน +5

    ඉතාම වැදගත් කතාබහක් ❤️❤️❤️

  • @kushalinanayakkara7585
    @kushalinanayakkara7585 6 หลายเดือนก่อน +6

    හරිම ආදරවන්ත කෙනෙක්. මගේ යාලුවෙක්.බුදුසරනයි.

  • @zeroten1164
    @zeroten1164 6 หลายเดือนก่อน +4

    🌷🌷අපි එකිනෙකා කලින් ආත්මවල සහ මේ ආත්මයේ කරපු කර්ම එක එක විදියට විඳිනවා. සමහරුන්ට ලස්සන දේවල් දකින්නට ලැබෙන්නේ, කනට මිහිරි ශබ්ද ඇසෙන්නේ, දිවට රස කෑම දැනෙන්නේ ඉස්සර කරපු හොඳ කර්ම නිසා.
    🌷 තවත් අයට, ඇක්සිඩන්ට් වාට්ටුවල වගේ තැනක රස්සාව ලැබෙනවා. එහි වැඩකරන දොස්තර වරුන්ට හෙදියන්ට හැම දාම දක්නට ලැබෙන්නේ ලේ, කැඩුණු ශරීර. මේ කර්ම විඳින්න තමයි ඒ තැන්වල රස්සාව ලැබෙන්නේ. ඒ සඳහාම කලින් සිටම ඉගෙනගන්නවා.
    🌷 සමහර ළමයින්ට පුංචි කාලයේ සිටන් දෙමවුපියන්ගේ , අසල්වැසියන්ගේ රණ්ඩු නිසා කණට දවස පුරා වටෙන්නේම කැත නපුරු වචන. කර්ම නිසාම උපදිනවා ඒ වගේ තැන්වල. අපි උපදිනකොට අපේ ජිවිත නාට්‍යයේ පිටපත ලියවිලා ඉවරයි කලින් අත්මවල හිටපු අය කරපු කර්ම වලට අනුව. අපි ඒ පිටපතට අනුව රඟපානවා .
    🌷අපි සිතෙන්, ගතෙන් හෝ වචනයෙන් වැරදි කර්ම නොකලොත් ඊළගට උපදින ජීවියාට හොඳ නාට්‍ය පිටපතක් ලියේවි. ඒ සඳහා හැම විටම සිහියෙන් සිටින්නට ( මේ මොහොත තුළ ) පුරුදුවෙමු. යු ටියුබ් එකේ දකිනවා ( Coach with Nuwan) නුවන් රාජපක්ෂ කියලා මහතෙක් කියා දෙනවා මේ මොහොතේ සිත පරිස්සම් කරගෙන ( කර්ම නොකර) ඉන්න විදිය. ඉංග්‍රීසියෙන් ඕන අය Eckhart Tolle ගේ වැඩ සටහන් අහන්න. ඒ කියාදෙන විදිය පිළිපැද්දොත් ඊලග ජීවියා පනිෂ් නොවේවි අපි කරන කර්ම නිසා. නැතිනම් අපි එයාට අසාධාරණයක් කරනවා.

  • @parakramamunasinghe549
    @parakramamunasinghe549 6 หลายเดือนก่อน +1

    මේ වගේ ගෞරවාන්විත සේවයක් කරන රටට ලෝකෙට වටිනා සමිපතක් වු මේ හෙදි නිලධාරී තූමියට ඹයා කියා ආමන්ත්‍රණය කීරීම කිසි සේත්ම ගැලපෙන ක්‍රියාවක් නොවන බව සාකච්ඡාව මෙහෙය වන්නා තරයේ සිහි තබාගත යුතුය.

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 6 หลายเดือนก่อน +4

    හරිම ආදරණීයයි, ලස්සනට වැදගත් විදියට කථා කළා

  • @hilaryjayakody2404
    @hilaryjayakody2404 5 หลายเดือนก่อน +1

    Please bring these type of people to the shows. The best show this far.

  • @ThillyDeSilva-xu1qm
    @ThillyDeSilva-xu1qm 6 หลายเดือนก่อน +1

    I once saw Ms Pushpa when I took one of my friends to the accident ward. She was there and never hesitated to greet us with a smile. She stood there till we got a wheelchair and nodded and went about her work.... Down to earth and a beautiful soul 💕

  • @ruhairanizam2249
    @ruhairanizam2249 6 หลายเดือนก่อน +7

    Superb best episode!!

  • @SN0107
    @SN0107 6 หลายเดือนก่อน +3

    පුදුම වැදගත් කතා බහක්. ඇය අපේ රටට සම්පතක් ❤❤❤❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 6 หลายเดือนก่อน +10

    A great program danu❤️👍💐🙏

  • @harshiw4252
    @harshiw4252 6 หลายเดือนก่อน +2

    Great session with his lady. Thank you, Danu for facilitating this programme.

  • @p.asrangith1570
    @p.asrangith1570 6 หลายเดือนก่อน

    මේවගෙ අය රටට සම්පතක්.මට මෙයාගෙ කථාව අහගන ඉන්න පුලුවන් ඕනතරං වෙලාවක්.ඔබට තෙරුවන් සරනයි.දීර්ඝායුෂ ලැබේවා

  • @dilininishadika5524
    @dilininishadika5524 6 หลายเดือนก่อน +3

    One of the best episodes Danu. Watched till the end. What a great person she is

  • @hashinimasha1917
    @hashinimasha1917 6 หลายเดือนก่อน +3

    Danu.....I watch ur videos everyday. However, I watched a great video like this today...I have no words to say...Superb❤ I look forward to such discussions in the future.I respect the presentation ..❤❤❤

  • @user-cm7cm4bp8w
    @user-cm7cm4bp8w 6 หลายเดือนก่อน +1

    Puspa Ranjani Mahathmiya Adarei Hamadama ❤❤❤❤

  • @rumeshraj1801
    @rumeshraj1801 6 หลายเดือนก่อน +1

    great programme , very clear discussion. one of the sacrificed ladies in the world

  • @yvonnethomas380
    @yvonnethomas380 6 หลายเดือนก่อน +7

    Superb program 🌹♥️never had before ..tks Danu......lots gods blessings always 🙏🙏🙏

  • @wiki8580
    @wiki8580 6 หลายเดือนก่อน

    මගේ ජීවිතේ අහපු ලස්සනම interview එක .ගොඩක් පින් ධනූ අයියේ 🥺♥️⚕️
    කතා කරන පිළිවෙළ , ඒ සංයමය ♥️

  • @darkknight_NR1180
    @darkknight_NR1180 6 หลายเดือนก่อน +1

    Thank you දනු
    තව කතා කරන්න තිබ්බේ

  • @janakikaralliyaddenavaratn8545
    @janakikaralliyaddenavaratn8545 5 หลายเดือนก่อน

    ඇයට සම්මා සම්බුදු සරනයි !

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 6 หลายเดือนก่อน +1

    Thank you danu. Good program ❤ God bless you both.

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b 6 หลายเดือนก่อน +1

    මගේ ජිවිතෙ විරවරියක්....

  • @manjaripeiris9908
    @manjaripeiris9908 6 หลายเดือนก่อน +1

    This is an excellent program. Thank you Dhanu. I admire you Ms. Pushpa, you are. A superb lady. Theruvan Saranai.

  • @parameesamarthunga1816
    @parameesamarthunga1816 6 หลายเดือนก่อน +1

    The best so far! 👏

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 6 หลายเดือนก่อน +2

    Wadagath wadasatahanak..stute oba tumeyata..❤❤❤

  • @priyafernando4419
    @priyafernando4419 6 หลายเดือนก่อน +3

    Oba thumiya wani karunawantha kenek bihi karapu oba thumiyage ma piya depata godak pin

  • @janithshyaminda7063
    @janithshyaminda7063 6 หลายเดือนก่อน +2

    The best episode ♥️🙏

  • @indikasenarathna2831
    @indikasenarathna2831 6 หลายเดือนก่อน +1

    Great lady good luck ❤❤❤

  • @IRG849
    @IRG849 6 หลายเดือนก่อน +4

    What a lady! 🙏

  • @galaxycat4215
    @galaxycat4215 5 หลายเดือนก่อน

    Great interview Danu

  • @user-cn7gj7md6l
    @user-cn7gj7md6l 6 หลายเดือนก่อน +4

    Respect ❤

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 6 หลายเดือนก่อน +2

    God bless you miss💙💙

  • @cookiemonstertana297
    @cookiemonstertana297 6 หลายเดือนก่อน +2

    My father was in general hospital colombo ward 46 they did not do a dam thing I use to go at 5am change my father's bedsheets diapers and clothes ....then brought food soups and liquids all from home I use to go 5 am again 12 noon again 5 pm kept a man from outside 5pm to 5 am next day he slept ....it's highly corrupted in colombo general hospital.....my father died I. The end in hospital......in wards in colombo we never saw any nurses that work...I did not see any service she says in colombo general hospital.

  • @devindaalexander8308
    @devindaalexander8308 6 หลายเดือนก่อน +4

    thawa parak gemu

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 6 หลายเดือนก่อน +1

    Great discussion.

  • @05088
    @05088 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤ නිරෝගී භාවය ලැබේවා

  • @withshashi4258
    @withshashi4258 6 หลายเดือนก่อน +1

    Mata godak udau kara mage thathage operation eka welawe thank you pushpa miss❤❤❤

  • @SubhashiniRanadheera
    @SubhashiniRanadheera 6 หลายเดือนก่อน +2

    Excellent

  • @madufernando5820
    @madufernando5820 6 หลายเดือนก่อน +3

    ❤Respect 🙏

  • @dilwickrama
    @dilwickrama 6 หลายเดือนก่อน +1

    Thanks for this episode Dhanu

  • @thusharikakannangara4174
    @thusharikakannangara4174 6 หลายเดือนก่อน

    ආදරණීය පුෂ්පා මිස්..සහෝදර හෙදිය ආදරෙයි..❤

  • @LuxiDayananda
    @LuxiDayananda 6 หลายเดือนก่อน +1

    Godakma adare karana charithayak miss oya

  • @nayananadeeshani839
    @nayananadeeshani839 6 หลายเดือนก่อน +1

    Superb ❤❤

  • @dinithiegunathilake-yn4kk
    @dinithiegunathilake-yn4kk 6 หลายเดือนก่อน

    Pushpa miss. Respect u
    ❤❤❤

  • @chamikamadushani2891
    @chamikamadushani2891 6 หลายเดือนก่อน +3

    Gold arrow ❤

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi6575 6 หลายเดือนก่อน +1

    Man dakka lassanama wadasatahana❤

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 6 หลายเดือนก่อน +3

    Rataka sampathak......mudunmalkadak........deer gayuwewa.

  • @warsil3735
    @warsil3735 6 หลายเดือนก่อน +2

    Jvp UN meyagr army eke ayiyage Paula maruwe

  • @user-rc5hs5xs7p
    @user-rc5hs5xs7p 6 หลายเดือนก่อน +1

    Oba thumiyata minissu adarei.oba thumiya milinma ledata adare karana nisa. Amoooo.hospital ekakata ghin balanna oni.bahutharayak nurse nonalage respet...😢😢😢

  • @prasathmaduranga7297
    @prasathmaduranga7297 6 หลายเดือนก่อน +6

    raspect madum...

  • @dammikarandeniya2112
    @dammikarandeniya2112 6 หลายเดือนก่อน +2

    Oya..Meya kiyanawata wada Dhanu..Pushpa miss kiyala amanthranaya kalanam Hondai...E mata hithunu de..

    • @myview1015
      @myview1015 6 หลายเดือนก่อน

      It’s alright calling her “Ora” this is what we call equality

  • @Shivanthi6
    @Shivanthi6 6 หลายเดือนก่อน +1

    බුදුසරනයි.

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 6 หลายเดือนก่อน +2

    nice one

  • @matheeshaharshana8001
    @matheeshaharshana8001 6 หลายเดือนก่อน +1

    Sarith surith please

  • @anurathnayake2649
    @anurathnayake2649 6 หลายเดือนก่อน +1

    Respect madam ❤️

  • @p.asrangith1570
    @p.asrangith1570 6 หลายเดือนก่อน

    ඔබට තෙරුවන් සරණයි

  • @LiveLoughDolls
    @LiveLoughDolls 4 หลายเดือนก่อน

    4:09

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d 6 หลายเดือนก่อน +1

    Dvephtai❤❤🎉🎉

  • @Naaveen_n
    @Naaveen_n 6 หลายเดือนก่อน +1

    😊❤

  • @HasanSaminada
    @HasanSaminada 2 หลายเดือนก่อน

    Mis oya lassanai

  • @warsil3735
    @warsil3735 6 หลายเดือนก่อน +1

    Ranil 1996centeal bank Bomba karuwon release kala😂

  • @lakmaligarusinghe7218
    @lakmaligarusinghe7218 6 หลายเดือนก่อน +3

    Best programme ever Danu❤ 😊

  • @upulwijerathna1228
    @upulwijerathna1228 6 หลายเดือนก่อน +3

    DANU 'Do you know this is your brilliant programme!❤❤🎉

  • @buddikabandara4154
    @buddikabandara4154 6 หลายเดือนก่อน +2

    Best episode so far❤

  • @lilidesilva5163
    @lilidesilva5163 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Jayjay-ln9fq
    @Jayjay-ln9fq 6 หลายเดือนก่อน +1

    👌

  • @malkanthigoonarathna8292
    @malkanthigoonarathna8292 6 หลายเดือนก่อน +1

    මොනවා kiyannada danuta

  • @Methsala_wijesinghe
    @Methsala_wijesinghe หลายเดือนก่อน

    ❤️👍

  • @C_shew
    @C_shew 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujansemaka3422
    @sujansemaka3422 6 หลายเดือนก่อน +3

    1st Viewer😊

  • @asankasamarasinghe8879
    @asankasamarasinghe8879 6 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 6 หลายเดือนก่อน +2

    🩵❤️🩵❤️🩵❤️

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 6 หลายเดือนก่อน +5

    🥺🥺🥺😭😭😭 යුද්ධය එපා ඕනෑ කියන්නේ ඌ එක්කෝ 2009 පස්සේ ඉපදිච්ච එකෙක් නැත්නම් පිස්සෙක්....අපි ඉපදෙන කොට යුද්ධය තිබුණා...(1988-2009) විනාශයක් තමයි ඉතින් 1996 මහබැංකු බෝම්බ,ගලදාරි හෝටලයේ බෝබ්බය...අම්මෝ💣 💣💣💣 දනූ හැමෝටම කතා කරනකොට ටිකක් ගරු කරලා කතා කරන්ඩ සමහර අයට අව්ලක් නැහැ ඉතින් යාලුවො වගේ විශේෂයෙන් වැඩිහිටියන්ට..දනූ හොදින් සිංහල ඉගෙන ගන්ඩ සහෝදරයා🙂🙂🙂🙂

    • @youtubeg2376
      @youtubeg2376 6 หลายเดือนก่อน +11

      Oyata tamil puluwanda

    • @perera18509
      @perera18509 6 หลายเดือนก่อน

      ​@@youtubeg2376 ධනූ tamil. අපි සිංහල. ඉතින් සිංහල අපිට දෙමළ බැරි නම් දෙමළ අය සිංහල ඉගෙන ගන්න ඕනෙද? එයාට සිංහල, දෙමල , ඉංග්‍රීසි කියන භාෂා තුනම කතා කරන්න පුලුවන් . හැබැයි අපිට පුලුවන් සිංහල , ඉංග්‍රීසි විතරයි. ඉතින් ලැජ්ජ වෙන්න ඕනේ එයා ඔච්චර හොඳට සිංහල කතා කරන එකටද? අපිට දෙමළ බැරි එකටද?සිංහල කියන්නේ මේ රටේ මව්බස් නෙමෙ. ඒක සිංහල ජනවර්ගේ මව් බස. අනුන්ට කියන්න කලින් ඔයා අනිත් ජන වර්ග වලට ගරැ කරන්න. සමහර විට ඔයා වගේ හිතන මිනිස්සු හිටිය හින්දා වෙන්න ඇති මේ රටේ මේ වගේ යුද්ධය ඇති උනෙත්

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 6 หลายเดือนก่อน +2

      ධනු නියමෙට වැඩ සටහන කළා එතන භාෂාවේ ප්‍රශ්නයක් තිබුනේ නෑ

    • @deepanifernando1329
      @deepanifernando1329 6 หลายเดือนก่อน +1

      අත්තමයි . එයා ලස්සනට කතා කරනවා. සිංහල අපි ලැජ්ජා විය යුතුයි අපි එමහම තැනක නැ

  • @Imasha_Welivita
    @Imasha_Welivita 6 หลายเดือนก่อน +4

    මෙයා මාර කුහක කෙනෙක් කියන්නේ ඇත්ත ද? 🙂

    • @Venu2024.
      @Venu2024. 6 หลายเดือนก่อน +6

      Kyna ay thamai kuhaka 🙂

    • @GaiyaJ1340
      @GaiyaJ1340 6 หลายเดือนก่อน +4

      ඒ මනුස්සයා කොච්චර කැපකිරීම් කරන්න ඇතිද ඔය මට්ටමට එන්න?.. ඒ නිසා ඒ මනුස්සයා වැඩිය කතා නොකරන කෙනෙක් නිසා එහෙම වෙන්න ඇති.

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 6 หลายเดือนก่อน

      Ow atta, meya harima kuhakailu

    • @Rose-xo8mx
      @Rose-xo8mx 6 หลายเดือนก่อน

      Ou meya tharuna nurselata diyunu wenna denne ne lu

    • @rukshanperera8901
      @rukshanperera8901 6 หลายเดือนก่อน

      කියන දේ අහගෙන අන් අයට ගරහන්නෙ නරුම මිනිසුන්. ඇය රෝහලේ ‍ ප්‍රතිකාර වලට අමතරව මිලියන ගනන් රෝගීන්ටත් රෝහලටත් උදව් කල අයෙක්. ඒ විතරක් නොවෙයි ඇය වගේම හෙදියන් දහස් ගානක් පුහුණු කරලා බිහිකරපු හෙදියක්. ඒවා බලන් ඉන්න බැරි අය තමයි ඔහොම හිතන්නෙ

  • @anuruddhamadushan7431
    @anuruddhamadushan7431 6 หลายเดือนก่อน +2

    Meya boruwak karanne😂

    • @rukshanperera8901
      @rukshanperera8901 6 หลายเดือนก่อน +3

      වටිනා චරිත වලට නිග්‍රහ කරන මිනිසුන් හැමතැනම. දියුණු වූ මිනිසුන් දිහා බලන්නෙම වසර ඇසින්

  • @user-up4ho4ps9w
    @user-up4ho4ps9w 6 หลายเดือนก่อน +1

    Uddaya.smaye.jvp.samaye.maruna.tharam.danno.uddaya.nimakireemata.dayakauna.hamoma.niwan.dakithwa

  • @shan284shan
    @shan284shan 6 หลายเดือนก่อน +1

    Respect ❤

  • @SanduniAvishka-tx8gp
    @SanduniAvishka-tx8gp 6 หลายเดือนก่อน +1

    ❤️

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b 6 หลายเดือนก่อน +1

    මගේ ජිවිතෙ විරවරියක්....

  • @indraniekularatne7515
    @indraniekularatne7515 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @wohweerasingha14
    @wohweerasingha14 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @simplewalker459
    @simplewalker459 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @indikasenarathna2831
    @indikasenarathna2831 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @riyadzainmahamood4897
    @riyadzainmahamood4897 6 หลายเดือนก่อน +1