Dear Friends This is the worst ever smart watch i hv used. Inumberable glitches and defects. Bluetooth connection getting lost from time to time while connected. Never give us room to customize the watch faces as we wish too. No sensor works. Ganna hithannawath epaa. Patta jaraawak🤮🤮🤮
මන් ගාවත් තියේ HW8 ultra එකෙ වොච් එකට එන ෆෙස් වලට අමතරව ඇඩ් කරන්න පුලුවන් නෙ ෆේස් ඇප් එකෙන් ඒ විදිහට එක ෆේස් එකක් ඇප් එකෙන් ඇඩ් කරලා තව එකක් ඇඩ් කරාට පස්සෙ කලින් ඇඩ් කරපු එක යනවනෙ ඒ හැටිද watch eke
ඔව් එ් හැටි. memory තියන්නෙ එකකට විතරයි
Niyamai . Great explain ekak. Hamoma wage hodama witarak kiyannatuwa atta kiwwata thanks. 😀 Math meka ganna hitiye eth dannam ba kiyala hitenawa. Oya hithana widiyata budget watch ekak widiyata Haino teko wala t94 ultra watch eka recommend karanna puluwanda. Please reply👍😊
මට use කරන්න ලැබිල නැත නිසා recommend කරන්න නම් අමාරුයි. කෙහොම උනත් clone වලට වඩා branded watch එකක sensors/battery life හොඳ මට්ටමේ තියනව.
Gammak thama ayye.ayye elagata gs8 ultra eka hari gs8 max eka genawada?
try එකක් දෙමු😊😊
සුපිරි Review එකක්💯😍
අයිය හිතන විදියට HW8 ULTRA එකද හොද? HW8 ULTRA MAX එකද හොද??
(වෙනස Design එක විතරයිනේ??)
clone එකක් ගන්නව නම් HW8 Ultra එක max එකට වඩා හොඳයි. හැබැයි clone එකක් කියන්නෙ clone එකක්. 😉😉
Ayya HW8 ULTRA MAX එක ගෙන්නුවෙ කොහෙන්ද?
Daraz එකෙන්.
ඔයා ගත්තෙ කොහෙන්ද ප්රයිස් කොහොමද ඩරාස් එකේ සමහර ඒවා ගනන් සමහර ඒවා අඩුයි .ඒක නිසා හොද එකක ලින්ක් එකක් දාන්න .අල්ට්රා එකද හොද අල්ට්රා මැක්ස් එකද හොද දෙ කේ වෙනස් කම මොනාද්
මම Daraz එකෙන් ගෙන්න ගත්තෙ. Shops suggest කරන්න නම් අමාරුයි. එ්වගෙ responsibility එක ගන්න බෑ. ultra එකයි ultra max එකයි වෙනසක් නෑ. design එකේ slight diference එකක් අැරුනම.😁
@@ProductLab දෙකේ ම බැට්රි ලයිෆ් එක එක සමානද .ඩරාස් එකේ සමහර ඒවගේ ගනන් වැඩි ඒකට හේතුව මොකක්ද ඔයා දාලා තියන එක 8500 ස්මහර අය 15000,20000 විතර ගනන්
මම discount කරන්නෙ package එක open කරල නිසයි. product එක එකමයි. battery නම් කලින් version එකෙ වගෙම තමා.
Oya dekatma wada hodai hw 7 max eki hw 8 pro max eki neda
Eka lassni ne full display
ඔව් හැබැයි☺☺
Hw8 ultra or hw8 ultra max i should buy bro
if you are sure you want to buy a clone, then HW8 Ultra.
Bro hw8 ultra price after discount 7500 rs and hw8 ultra max price 9250 after discount in daraz which i should buy bro
HW8 ultra max doesnt have anything new. so HW 8 ultra would be just fine. Max one is okay if you like the design
Is design different than hw8 ultra
check the video.
Bro
H8 ULTRA MAX vs X8 ULTRA charging test 🙏
✔
Hw 8 ultra Vs t900 ultra dekam hodama mokakda ganeee 🌚
T900 ultra එක price එක නම් අඩුයි. මට එකක් බලන්න ලැබුනෙ නැති නිසා හරියටම කියන්න අමාරුයි
@@ProductLab podak hoyla kiyanko
Meka patiya galawanne kohomada plz help 🥲
යට තියන button එක press කරගෙන පටිය තල්ලු කරන්න
Price ek kiyd
12000 ට තියනව Daraz එකෙ
Price
10000 වගෙ daraz එකේ නම් යන්නෙ.
ඔක හොයා ගන්න ලින්ක් එක දාන්න
Dear Friends
This is the worst ever smart watch i hv used. Inumberable glitches and defects. Bluetooth connection getting lost from time to time while connected. Never give us room to customize the watch faces as we wish too. No sensor works. Ganna hithannawath epaa. Patta jaraawak🤮🤮🤮
thanks for sharing your experience. i will add this to the description and next comparison video as well.
Koi eka da hoda nette