ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
The best smart watch reviews bro. Thank u so much
මම හැම ෆිචර් එකත් එක්කම HW8 ultra එක දවස් තුනක් පාවිච්චි කරනවා..ගැටලුවක් නෑ..හැබැයි වතුර ගාවන්න හිතන්නවත් එපා 🤗
හරියටම හරි
ai wathura yanawada
IP 67 කිව්වට cheap devices සමහර වෙලාවට waterproof ම නැ
Whatsapp notification enawada watch ekt
X8 ultra පාවිච්චි කරොත් කොච්චර දවස් පාවිච්චි කරන්න පුළුවන් ද
දවස් 4ක් heavy use කරන්න පුලුවනි
හැමවෙලේම පාවිච්චි කරොත් කොච්චර වෙලා පාවිච්චි කරන්න පුළුවන් ද
Aiyeh apple watch ultra ekata thiyena hodama clone eka mokakda?ඒ කිව්වෙ බාහිර පෙනුමෙන් මොකක්ද ලගම එක?hw8 ekada
Eka ahuwe mata watch eka gannakotama tempered glass ekakui cover ekakui ganna ahanne.
මට හැම watch එකක්ම use කරල බලන්න ලැබිල නැති නිසා හරියටම කියන්න අමාරුයි. මෙතන තියන දෙකෙන් නම් X8 Ultra එක ගොඩක්ම ළඟින් යනව.
Hw 8 ultra max aketh me vidihatada bettry life aka natham ikmnata bettry low wenawada man ada gatha full charge karala bluthooth conct karala thiba peya aka marakin vithara baladdi 91% charge behalane
Riply akak ona
මට Ultra max එකක් නම් check කරන්න ලැබුනෙ නෑ. එ්ත් test කරපු ultra watch දෙකම bluetooth connect කරල දවස් තුනකට වඩා use කරන්න පුලුවන් උනා
Watch ake bettry wala aulak wena puluwanda seal pack gaththe 🤔
@@maindikaviraj මට එහෙම හරියටම කියන්න අමාරුයි. මම x8 ultra එකයි hw8 ultra එකයි කරල තියන විදියටම කරල compare කරල බලන්න
@@ProductLab ok thank u bro 👍
Battery problem eka enne hw ultra ekeda nathnm x8 eked?
branded එ්ව වගේ battery performance නෑ දෙකේම. මම test කරපු X8 එකෙයි HW8 එකෙයි නම් battery life එක average.
Hw ultra වොච් එක කොහොමද tika welawak on eke tiyan inne ayye
තප්පර 30 කට සැරයක් touch එකක් දාල තියාගත්තෙ. එතකෙට use කරා වගේමනෙ.
@@ProductLab always on display nadda e kiyanne
@@ProductLab mn ahuwe screen eka on eke tiyan inna puluwanda kiyalaa
එ අය්යෙ
Always on mode එකක් තියනව. එ්ක on කරාම screen එක dimm වෙලා clock hands පෙන්නනව. මට dimm කරන්නැතුව තියාගන්න ඕන නිසයි අර වදියට කරෙ. පැහැදිලියිද?
Bro me hw 8 ultra watch eke heart rate, pedometer and anith sensor aththa ewada. Ewalin accurate daya labenwada? Ikmanin rep ekak one...
Heart rate නම් sensor එක තියනව. blood oxygen level එක නම් මට sure na. meter එකේ එන ගනන් ම පෙන්නනව එ්ත් blood වල oxygen අඩු කරල test කරන්න විදියක් නෑනෙ. pedometer එක G sensor based එකක් වෙන්න ඕන. එ්ක එ්තරම් accurate නෑ. Altimeter /barometer hardware නෑ. phone එකේ location අනුව data පෙන්නනවා එ්ව යම් තාක් දුරට නිවැරදියි.
@@ProductLab thank you very much for your quick response. Mama oyage blood pressure video ekath baluwa ahamben. Idea ekak gththa ekenuth. Blood oxygen eka patient kenek ekka wage balala idea ekak ganna puluwan wei. Thanks again
අයියේ මගේ hw8 වොච් එකේ බැටරිය වොච් එක පාවිච්චි නොකර blutetooth off කරල තිබුනත් බහිනව නේ පෝන් එකට connect කරලත් නෑ අතේ බැදලත් හෑ ඒ උනත් බැටරිය බහිනව මොකක්ද් අයියේ ගැටලුව
reply one
අලුත් එකක්ද? මම technician නම් නෙමෙයි. එ්ත් clone watch වල සමහර වෙලාවට battery ඉදිමිලා තියනව මම දැකල තියනව. 30$ range ගානට මේ watch දෙන්නෙ. හොඳම quality watch එකක කල්පැවැත්ම බලාපොරොතු වෙන්න අමාරුයි.
අරගෙන සතියක් වගේ වෙන්නෙ
warranty claim කරන්න
අය්යෙ hw8 pro max eka ganat review ekak karannako ekada wadima features denne mekeda
ultra එකේ barometer/altimeter data පෙන්නනව. අනිත් දේවල් නම් එක වගෙ. blood pressure එහෙම නම් fake හැම එකේම
@@ProductLab 8max newe bro 8pro max aluth eka eketh tiyenawa alti/baro dekama
ultra එකෙත් Baro meter/altimeter data පෙන්වනව විතරයි. එ්කෙ barometer යක් නෑ. 8pro max එකක් මම review කරලම බලන්නම්.
HW8 ultra eka pair wenne naththe ai.?
විඩියො එකක් දාල තියනව එ්ක බලන්න පොඩ්ඩක්.
@@ProductLab iphone walata bro godak a prashne enne oya dala tiyana eka ios walatath emada karanna ona.? Pair wenne na
@@Geeth_Alwis මට පොඩි වෙලාවක් දෙන්න මම බලලා කියන්නම්.
@@ProductLab thanks.loku udawwak
iphone එකටත් එ් විදියමයි. wearfit pro app එක install කරලා account එක හදලා sign in වෙන්න. devices tab එකේ add device ගියාම Watch එක පෙන්නනව. watch එක connect කරාට පස්සෙ bluetooth settings වලට යන්න. (watch එකෙ bluetooth on කරල තියෙන්න ඕන) එතන යටින්ම watch-call option එක එනව. එ්ක connect කරාම හරි.
අයියෙ ultra max එක හොදද
තාම එකක් බලන්න බැරි උනා. Ultra එක වගේම අැති කියල හිතනව. ultra එකෙ මාස 3කට පස්සෙ battery එකේ ප්‍රශ්නයක් අාව කියල කෙනෙක් comment එකක් දාල තිබුන.
X8 ultra with apple logo for cheap price. Reply for this comment
X8 ultra dont have an apple logo.
@@ProductLab i have it bro
i also have an X8 ultra . but it does not show any apple logo by default. whats model again?
There are two x8 ultras. One have apple logo and one doesn’t. If u can give ur number i can show it to i
@@thimidubackup9178 nah thats fine.
Kohamada songs ahanne bro X8 Ultra eke
phone එකේ music player එක control කරන්න තියන්නෙ. play / pause / stop එ් වගෙ.
Full charge karala dawasakwath use karanna ba ne aiye😣
එ් කියන්නෙ ඔයාගෙ unit එකේ battery එක damage. clone watch වල සුපිරි battery life එකක් බලාපොරොත්තු වෙන්න නම් බෑ. නමුත් දවසකට වඩා නම් use කරන්න පුලුවනි.
@@ProductLab aiyage contact number eka ganna puluwanda aiye
@@pasindunaveen6188 productlablk@gmail.com mail එකක් දාන්න
Who one is best
X8 ULTRA was very slightly ahead but both almost the same
මාස 03 කින් පස්සෙ බැටරිය චාජ් හිටින්නේ නැති වෙනවා 😥 අපරාදේ සල්ලි...
😫
Hw8 එක පටි දෙක දගන්න අමාරුයි නේඒ🥺🥺
😀
Mokadda. hw 8 ultra eka
?