@@Sigma_Maths_Teacher As far as I know, you can’t use ECG app in Sri Lanka, if your Apple ID region is Sri Lanka. You can change the region, but it won’t change the Apple ID region. Even Afghanistan, Iraq, Kazakhstan, Maldives, and Madagascar has the feature. Sadly Sri Lanka doesn’t
I think dialog supports cellular on apple watch now I think you should ask dialog directly just to be sure. I hope it helps. I think you should wait a bit more because it's very expensive now I'm sticking to my series 5 just for now
Chanux oya Dan Apple witharai e unata oya ge channel eke Inna godak Aya budget and midrange device use karana aya.oya issara wage nemei Dan budget device aduwen karanne hamotama ganna puluwan dewal wadipura karanna.api hamadama balanava witharai.
Smart watch එකත් මරු chanux bro ගේ හැම review එකක්ම හොදයි පරක්කු වෙලා බැලුවට ගොඩක් වටිනවා 👍🏼
Watch එක air buds වලට connect කරන්න බැරිද chanux අය්යේ........🤔🤔
බලලා විතරක් සතුටු වෙන මම❤👍👍👍
Chanux අයියේ, apple iphone එකත් එක්ක pair කරන්නේ නැතුව apple watch series 7 එක හරි 6 එක හරි පවිච්ච් කරන්න පුලුවන්ද?
Chanux! cannot use ECG for Apple Watch 6 and what is the difference in 7 in comparison to 6?
Kindly guide!
ECG app won’t work in Sri Lanka
@@EdEdgarhow to fix it
@@Sigma_Maths_Teacher As far as I know, you can’t use ECG app in Sri Lanka, if your Apple ID region is Sri Lanka. You can change the region, but it won’t change the Apple ID region.
Even Afghanistan, Iraq, Kazakhstan, Maldives, and Madagascar has the feature.
Sadly Sri Lanka doesn’t
මේවාගේ වටිනාකම ඇහුවොත් ඔබ පුදුම වේවි | ලෝකයේ තියෙන මිලින් අධිකම ඔරලෝසු 05 ක් |THE MOST EXPENSIVE WATCH ON THIS PLANET .
VEDIO LINK : th-cam.com/video/3nhvv_dBbkE/w-d-xo.html
වසර පුරාවටම සුපිරි වීඩියෝ දාන්න පුලුවන් වේවා ❤️
ගන්න සල්ලි නැති උනත් බලල සතුටු වෙනවා 🙁🙁🙁🙁සුපිරි වීඩියෝ එකක් අදරෙයි chanux අයියේ 😚😚😚😙😚😙😚😙
Aththa bro😞🥲🥲🥲👍👍👍
Aththak 🥲
Athta
Aniwa
ඔව් ඒක ඇත්ත .....ඒත් ඒවා ගන්න හරී උත්සහ කරන්න ඕනි....
ඇත්තටම සුපිරි item එකක් තමයි Chanux ඔයා අද අරගෙන ඇවිත් තියෙන්නේ. නියම භාණ්ඩය කාට කාටත් හරියට use කරන්න පුළුවන් පට්ට features තියෙන quality item එකක්. Thanks Chanux අපිට මේක ගැන ඉදිරිපත් කලාට. 👌
Chanux, series 8 gps & cellular please explain, we are waiting your video…thanks
Smartix watch eke video ekak karannako
Hii I’m new to the apple family. Could you tell me whether the cellular option is supportive in Sri Lanka ?
I think dialog supports cellular on apple watch now I think you should ask dialog directly just to be sure.
I hope it helps.
I think you should wait a bit more because it's very expensive now
I'm sticking to my series 5 just for now
Do i have to buy a plan in Dialog to activate cellular’
ECG Feature Eka SL Region ekata Enable krnna vidiyak nadda..???
Still working on finding a way
අයියේ ඔයා video editing කරන්නේ මොකෙන්ද
Notification ආපු ගමන්ම ආව . අදත් ඉතින් සුපිරියක් තමා Chanux Bro.❤️❤️❤️👍
Mamath ehemai
Iphone x එකට fast chagrin 20W eka gahana eka hoadai da nathda kiyala kiyanna puluwanda
Mage laga series 7 ekak thiyanawa. Eke ecg
support wenne. Region error kiyala enawa. Ekata
solution monahari thiyanawadha?
ඇපල් නැති උනාට අය්ය ගෙ video eka කවදාවත නොබල හිටියෙ නෑ 😗
මේක apple phone වලට විතරද connect වෙන්නේ
Chanux aiye samsung galaxy s22 ganat video ekk karannko
Apple watch 7 එකෙ black cover නැද්ද bro ☺️😊❤
එල වීඩියෝ එක දානකන් බලන් හිටියෙ.ලබන මාසෙ මාත් ගන්නවා.🖖❤️😍
නියමයි චොච් එක
S22 eka lagadi en nadda chanux bro
චනුක් අයියා SAMSUNG phoneන්වල apple watch app එක download කරන video එකක් දාන්නකො
Supiri chanx broo oya video hamadama balanawa adarai oyata💝💓💙💚💛💜
අදත් උදෙන්ම ගැම්මක් තමා චනුක්ස් අයියා😍❤️
Hamadama oka kiyanwane api dannawa hammomo dannawa
ayye S22 eke vedio ekk karanne nedda
☺
Chanux bro saho thama Iphone 14 series eka avith nadda
අයියා හොද g shock watch ටිකක් review කරමුකො
ayye android walata connect wenawada kiyannko
need fast reply
🙂
Iphone walata witharayi 😊
Hw 57 pro ek gana vdo ekk krnnko chanux aiye ... apple watch gnn salli na
Daraz ekee aduvata androyid smart watch ekak geennako
විනාඩි 11 තත්පර 7 දී අමුතු දෙය්ක් තියනවා දැක්කා 😌❤️
Manika කියලා තිබ්බා නේ අමෝහ් 👀❤️
Ayyeh me watch ekah android ekatah connect karanna puluvandha
මේ watch එක iphone එකක් නැතිව setup කරගන්න පුලුවන්ද..?
CHANUX YOU'R EVERYTHING VIDEO IS VERY PERFECT
ඕවා ඉස්සර අපිත් ආසයි ...ගත්තා..දැන් ජීවත් වෙන්න කන්න බොන්න මගක් හොයනවා chanu මල්ලි...මේ රටේ ඉදලා එපා වෙනවා....
Mage thiyenne iPhone 7plus man watch ekak gatta Daraz eken.
1. 7plus ekata connect karanna puluwanda?
2. Connect karana widiya video 1k danna
Apu gamam baluwa supiri chanux ayye
Apple watch ultra එක ගැනත් video එකක් දාන්න
Meka phone ekakata connect karanne nathuwa pawichchi karanna barida
Apple phone ekatamada vithrada watch eka phone ekata danna puluwan.oppo wage ewata daganna barida
Samsung watch ගැනත් විඩියෝ කරන්න..
Apple watch ultra එක ගැන review එකක් දෙන්නකෝ.
Chanux bro,Can you upload a vedio about I phone 14 2022's release date and other features
we cannot connect the watch for oppo phones right ? I hv a oppo
Mekata ayye onama phone ekakata connect karanna puluwanda
Apple phone ekak natuwa apple watch ekak use karanna barida
ඇපල් වොච් එක එන්ඩ්‍රොයිඩ් වලට කනෙක් කරන්න පුළුවන් ද?😢❤
chanux mame apple watch Android phone walata wada karanawada
11:07 Manika 😂❤️
අයියේ iwatch se 40mm එක ගැන ගේන්නකෝ
Oya Samsung Uper mid range eke
Device gana review ekaknm kale na
A 72 And A52 device gana
Jbl partybox 310 ගැන vidio ekak onii
මම දැක්කා චනුක්ස් අයියේ ඔයාගේ tik tok channel එකේ i mac එකයි iphone දෙකකුයි apple watch series 7 එකයි තියෙනවා
අයියෙ .. Chanux Academy එකෙන් තවත් Coding Languages ගැන ගේන්නකො ඉක්මනින් Videos ගේන්නකො
Apple devices මං ගාව නැති වුනත් වීඩියෝ එක බලනවා...😌❤️👀👀👀
නියමයි ඉතින්....🙂😌හැමදාම වගේ වීඩියෝ එක....😁❤️🔥️🔥🔥️🔥️🔥️🔥🔥️🔥🔥️🔥️🔥😏😌
Chanux oya Dan Apple witharai e unata oya ge channel eke Inna godak Aya budget and midrange device use karana aya.oya issara wage nemei Dan budget device aduwen karanne hamotama ganna puluwan dewal wadipura karanna.api hamadama balanava witharai.
අයියේ ඇපල් සිරියස් 7 වොච් එකේ ජි,පි,ස් එකද හොද සිම් එක දාන්න පුලුවන් එකද හොද...
Aiye appal och eka ganna telipon nommare dannako
අයියේ chanux academy එකටත් video එකක් දෙන්නකෝ🥰🥰🥰
can you please do a review for I watch 9 series?
Iwatch serice 7 ekata E sim kohomada connect karanne?
Apple MacBook Pro M1 Max, M1 pro gana unboxing ekakui review ekakui oni Chanux aiye
0:33 Golden play button එකත් ඔය list එකේ වෙන්නැති😁😁😁
😁😁
Ayiye apple watch ekak use karanna apple phone ekak ooneda?
🍎Apple නම් chanux ❤|❤ chanux නම් apple🍎 👇👇like.
Pata panj dayoloakak
Superb 💚
from where did you buyed it.
පුළුවන් නම් කියන්න ඩුබායි වල ඉදන් එනකොට ඇපල් 4න් එකක් ගෙනාවොත් ලන්කාවෙ දි ලොක් වෙනවද
mage smart watch eka malakadakala ekata mokada karanne
ගෙදරටම තියෙන්නෙ Huawie y5 lite එකක් විතරයි මොන apple watchද එතෝට🥲
Chanux live chat ekak gennako
samsung phone එකක් කනෙට් කරන්න බැරිද
Series 8 eketh ekak genneko
Can we connect it to the android phone
හැමදාමත් වගේ සුපිරියක් තමා❤️🔥
Samsung s22 ultra review එකක් ඕනේ
oya gawa thiyen i watch ekak denna barid'
???????????????????????????????
අනේ අයියේ pixel watch ගැනත් කරන්නකෝ 🙂
Mama eye watch eka gatte me vedio eka mata godak wedagath thanks aiye .
Hama ekkm blue colour neda
මේක apple watch එක android phone එකකට conect කරන්න බැරිද
Chanux bro,,,අයියේ Android phone වලට Use කරන්න හොඳ watch එකක review එකක් ගේන්නකො ඉක්මනට.
i8 pro max eke watsapp conect karanne kohomada android phone eka
Api use krnne galaxy watch 4
Chanu did apple watch can connect to a android phone ?
Can’t
Samsung galaxy s22 ultra aka unbox akakui review akakui oni
Super chanux 🖤
Apple watch ekak i phone ekak nathuwa set up karaganna puluwanda
Apple Series 8 eketh review ekak nane 😢
එල chahunux .
Does anyone know how to activate ECG in Sri Lanka on Apple Watch? Thanks😊
No bro
11:08 Manika Miss Call ekk aran nethe
Samsung Galaxy A52 eke puluwannan review krnn
plz do a vedio about lokmat appllp
chanux bro watch stripes eka wroung daagena ma video eka iwara kaarane.
මරු,I,m first
129 000.00ක watch එකක් මොකටද.රුපියල් 20000ක විතර එකක් ගත්තනම් ඔය ටික චුට්ටායිනෙ එහෙ මෙහෙ වෙන්නේ.😒😒😒😒♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️පට්ට chanux♥️♥️♥️♥️♥️