පුතාට රෑට කිරි නොදී එක දිගටම නිදාගන්න හුරු කලේ කොහොමද ♡ How To Start Sleep Training | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • බබාට රෑට කිරි නොදී එක දිගටම නිදාගන්න හුරු කලේ කොහොමද ♡ How To Start Sleep Training | Sinhala
    ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි පුතාට කිරි එකක් බොන්න දීලා තනියම නිදාගන්න හුරු කලේ කොහොමද? එයා මුලු රෑම එක දිගටම නිදාගන්නවද? පුතාට එක දිගටම නිදාගන්න හුරු කරගන්න ඔයා මොනවද කලේ කියලා..
    පැහැදිලිව විස්තර ඇතුලත්ව ඉතින් මේ හැම දේකටම පිළිතුරු මේ වීඩියෝ එකේ තියනවා.
    ඒ වගේම මම පුතාට නිදාගන්න හුරුකලේ කොහොමද කියලා ඔයාලට පැහැදිලිව දැනගන්න පුලුවන් මේ වීඩියෝ එක බැලුවොත්.. ♥︎
    ඉදිරියේදී එන වීඩියෝ ගැන දැනගන්න මගේ facebook page එකත් එක්ක සහ instagram ගිණුමත් follow කරන්න..
    ♡ SOCIAL MEDIA:
    •Instagram: / mums_style_sl
    •Facebook: / mums-style-10612991433...
    •Pinterest: pin.it/6sVpOnJ
    අලුත් වීඩියෝ බලන්න මගේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක පහලින් ඔයාලගේ අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා.. ♥︎
    ---------------------------------------------
    •පුංචි පුතාගේ උපන්දිනයට අපි සූදානම් වුනු විදිය
    • පුංචි පුතාගේ දෙවනි උපන...
    •පුංචි පුතාගේ දවසේ ආහාර රටාව
    • What My Baby Eats-Mont...
    •පුතත් එක්ක මම කරන ක්‍රියාකාරකම්
    • පුංචි පුතා එක්ක මම කරන...
    •පුංචි බබාලට කෑම වට්ටෝරු
    • Baby Food ♡
    •නවසීලන්තයේ අපේ දවස් ගත්වෙන විදිය
    • Day Vlogs ♡
    •නවසීලන්තයේ ලස්සන තැන්වල ඇවිදින්න යමු
    • Playlist
    #sleeptraining #sleeptrainingsinhala
    #babywearingsinhala #sleeptrainibgtipssinhala

ความคิดเห็น • 167

  • @shlu196
    @shlu196 3 ปีที่แล้ว +2

    Thank you so much. My baby used to sleep nicely. But from recently she is depending alot on my milk. I used to take her to my hand n feed and then I shifted to feed by laying on bed. That's one of the biggest mistakes I did. Let me try out your techniques and see. Thank you so much for this.🙏🙏🙏

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว +2

      Thank you for the comment. yes. try that out. It will be helpful for you.. ❤️💖

  • @lahiruharshana130
    @lahiruharshana130 3 ปีที่แล้ว +7

    හරිම වැදගත් අක්කියෝ....බන්ඩි full උනත්,කිරි බොන්න නැගිටිනවා...නින්දනම් ගොඩක්ම අඩුයි....මෙ වගේ video එකක් කරාට ඔයාට thanks...💖💖💖💖💖

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      කියපු steps ටික කරලා බලන්න. එයා කිරි බිබී ඉන්න තියන ආසාවට තමයි ඒ නැගිටින්නේ.. 🥰

  • @amilathamali4322
    @amilathamali4322 ปีที่แล้ว +4

    මගෙ බබාට මාස 3 හමාරයි එයාට 7 වගේ වෙනකොට නිදිමත ඇවිල්ලා අඩනවා ඒට් එයා 8 ට වගේ ආයෙ නැගිටිනව ආයෙ 11 වගේ වෙනකම් ඉන්නවා.දවල්ට උනත් පැය බාගය වගේ නිදි පැයක් වගේ ඇහැරලා ඉදලා නිදිමත එනවා.හොදට කිරි දුන්නත් එයා සැරෙන් සැරේ අවදි වෙනවා ඇයි අක්කෙ එහෙම වෙන්නෙ.7 ඉදන් එක දිගට නිදා කරන්න ඕනි මොනාද

    • @inomiwathsala
      @inomiwathsala 4 หลายเดือนก่อน +1

      Mage babath ehamai 😢

  • @yil9081
    @yil9081 3 ปีที่แล้ว +3

    Ada oya harima cute...☺️☺️ eka tamai dakka gaman hitune😘..godak wadagath video ekak adath wenada wagema😘😘

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว +1

      Thank you so much ✨💖

  • @uthpalaweerasekara9821
    @uthpalaweerasekara9821 2 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.මම නම් මැරි කරලා නෑ.ඒත් සමහර බබාලා ගොඩාක් අඩනවා ඇහැරෙනවා දැකලා තියේ.කවන්න ගියාමත් යුද්ධයක් වගේනේ.පිටරට බබාලා ගොඩක් වෙලාවට එහෙම නෑනේ.කෑම කවන හැටිත් වීඩියෝ එකක් ගේන්න ප්ලීස්

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අදහසට 💖💕 ගොඩක් වෙලාවට ඒක වෙන්නේ අපි පොඩි කාලේ ඉදලා බබාව පුරුදු කරගන්න විදියෙන්.. මම පුතාට කෑම දෙන වීඩියෝ එයාට මාස 9 ඉදලම තියනවා. පහලට ගියොත් බලන්න පුලුවන් 😍

  • @suloshanajasinghe1069
    @suloshanajasinghe1069 7 หลายเดือนก่อน +1

    Mage babat awruddai masa4 i eyat rata nitarama nagitinawa
    Babata hoda kiri piti dennat hoda nane itin kohomada kiri botalayak denne freshmilk rata denna hoda nane neda

  • @tharangapathirana
    @tharangapathirana 2 ปีที่แล้ว +1

    Godak වැදගත් video ekak. Theruwan saranai oyalata ❤❤

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Godak sthuthi ♥️♥️

  • @himayasumeda3092
    @himayasumeda3092 3 ปีที่แล้ว +2

    Very important nangi..Thanks alot

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      My pleasure 💖

  • @hemalikatharangani3314
    @hemalikatharangani3314 3 ปีที่แล้ว +1

    Very important and thank you so much.

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      My pleasure ❤️

  • @darshikabandara3015
    @darshikabandara3015 ปีที่แล้ว

    Thank you so much very important this video to me . I have twins babies I try to follow your idea thanks a lot

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 2 ปีที่แล้ว +2

    Gdk wadagath Akki.daily routing videos oni.

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Aniwaryenma aragena ennam ❤️❤️

  • @sanjanachamod3867
    @sanjanachamod3867 2 ปีที่แล้ว +1

    mage babata dn masa 6i... eya mn nathuwm inne naha mt dwse wadak kr gnnth ba mekata mokdda krnne akke.

  • @dilhaninuwanthika2856
    @dilhaninuwanthika2856 ปีที่แล้ว

    Good advice thank u❤❤❤❤❤👍

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 ปีที่แล้ว +2

    Thx godak watinawa

  • @damiduchamara3293
    @damiduchamara3293 ปีที่แล้ว +1

    Gudus yawanne nadda

  • @dulanjanihansika6160
    @dulanjanihansika6160 9 หลายเดือนก่อน

    1.අක්කි අපි බබාට මාස කීයක් වෙනකන් පැය 3 න් 3 ට වගෙ කිරි දෙන්න ඕනද.මගේ බබට මාස 5යි .man eyaava raa 9ta vage nidi kalama aye nagitinne ude e atare mn rata deparak vage eyava aran kiri denava eya as arinne na nindenma bonava .
    2 man babava nalavala thama nodi karanne.ada idanma try karanava taniyama nidi karanna

  • @Sujitha1979-gn1zd
    @Sujitha1979-gn1zd 2 หลายเดือนก่อน

    Godak pin nangi

  • @yashodhasamaradheera7475
    @yashodhasamaradheera7475 ปีที่แล้ว +2

    Thanks. මම මේක හොය හොය හිටියේ.

  • @chamikajayawardena9525
    @chamikajayawardena9525 3 ปีที่แล้ว +2

    Thank you so much ♥️
    Mage baba fresh milk wath formula wath bonne na kohomawath. මව්කිරි nathara kaloth huru weida. Harima amarui මව්කිරි nodee inne.

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Samaharawita huruwenna puluwn. Eth samaharababala wena kiri bonne naha. Me widiyata huru karoth Idala hitala nagitama water tikak denna purudu karaganna.

  • @kaveeshamendis4791
    @kaveeshamendis4791 3 ปีที่แล้ว +2

    Harima shork ane.kohomada ane mechchara dewal igena gaththe..math oyage wayasamai.baba ta 1yr 7 month.me vedio eka godak wadagath.mama oyge hama vedio ekakma balanwa.balala aniwa comment ekak danwa.parissamen inna yaluwa.

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Thank you ❤️
      Mama tikak issara idala aluth dewal try karanna kamathi. Ithin mama mehedi babala hadana widiya, mehe ayage lifestyle ekata hari kamathi. Eken thamai mama igena ganne. E wagema puthai husband ekka thaniyama mehe inna nisa ona deyak ahanna inneth mehe aya. Eyala kiyana dewal karala harigiyama ewa thamai mama oyalath ekka share karaganne 😍🥰

    • @kaveeshamendis4791
      @kaveeshamendis4791 3 ปีที่แล้ว

      @@mumsstyle ❤️

  • @piumilakshika1488
    @piumilakshika1488 3 ปีที่แล้ว +3

    Mamath babata formula denna try kala. Aya kohethma bonne.

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      E rasa eyata galapenne nathiwa athi. Awruddata wadinam freshmilk try karanna. Eka godak ape kiriwalata samanai wage nisa kamathi wenna puluwn 😊

  • @ChandrikaChandrika-dp6jy
    @ChandrikaChandrika-dp6jy ปีที่แล้ว +1

    Ane mage nidagannema nethi thram agema allila. Kiri hadala thiyna aka bonnema ne. Mona Kiri genawath mage thana puduth ekkm thuwala wela.eyata den awurudu2

    • @sindusindu4081
      @sindusindu4081 3 หลายเดือนก่อน

      Ane mageth ehemai puduma amrui thuwala ekka kiri deddi..piti bonnema na😢

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 ปีที่แล้ว

    Godak watina video ekak akki.

  • @janithanavarathne2595
    @janithanavarathne2595 ปีที่แล้ว

    සතියක වගේ බබෙක්ට කිරි දීලා ගුඩුස් යවන්නේ නැතුව නිදි කරන එක කමක් නැද්ද? කිරි බොද්දි බබා නිදාගන්නවා ගුඩුස් යවන්න ගත්තහම නින්ද කැඩෙනවා.

    • @shenanthony
      @shenanthony ปีที่แล้ว

      Munin dann nathnm, side krl nidi krwann

  • @tharasdiary7948
    @tharasdiary7948 2 ปีที่แล้ว

    Excellent video darling❤️

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Thank you 💖

  • @littleyash5127
    @littleyash5127 2 ปีที่แล้ว +2

    Akke Babage night time routing eka dennko.nidagannakamma

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Hari mama aniwaryenma ikmanatama video ekak karannam 😍

  • @AjithSenarathna-ip2yz
    @AjithSenarathna-ip2yz 4 หลายเดือนก่อน

    ඔයා බබාට දෙන පිටි වර්ගය මොනවද.

  • @rthushara7713
    @rthushara7713 ปีที่แล้ว

    Mamath manasikawa watila inne jiwite epama wela tiyenne dan eyata kiri nawattana kaket hari

  • @udeshikamunasingha4242
    @udeshikamunasingha4242 2 ปีที่แล้ว

    Oyat podi lamayek wage,hari lassanata katakaranawa,oya prashne matat tibba,nagitina eka newe eya taniyama nidikarawana eka,stutie nangooo

  • @sithubby532
    @sithubby532 10 หลายเดือนก่อน

    Bbt kebali ahara huru kr gtt vidiya kiyla dennk

  • @chamaraprasanna4637
    @chamaraprasanna4637 3 ปีที่แล้ว +1

    Godaaak wadagath video ekak ,akki..mg babath masa 6 ayath sarin sare nagitinwaaa.....math try karanm akki..thanks..😘😘😘 akki cute...😍

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Try karala matath wisthara kiyannako.. ❤️❤️

  • @gennycruz5328
    @gennycruz5328 ปีที่แล้ว +1

    Akke ethakota babata burp yawanne nedda?

  • @subodhinidissanayake1374
    @subodhinidissanayake1374 ปีที่แล้ว

    mage auruddai 1 1/2.eya chooty kale kiri bibee nidagththe ne.masa 9 Iran kiri bibee nidaganne..podi thattuwak dala nisi karawanna haduwata be.perali Perali adanawa.mokada Karanne kiyannako

  • @rthushara7713
    @rthushara7713 ปีที่แล้ว

    Ane akke mage babat kama kannema na rata badaginnema wage nidiyanawa mama kiri dennwt nidagena dn eya ekata huru wela kiri nodi wenawidiyakata nidiyannema na mk mn mekata eyata wayasa awruddai masa 8

  • @charunishama1159
    @charunishama1159 2 ปีที่แล้ว +1

    Thanks akkiyooo....godak wadagath.mage babatath masa 5i.eya nidaganneth kiri bibimai.matath one eka maga arawagnna.

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Masa 5inam baba podi nisa rata ekaparak wege kiri denna. Kiri bibima nidaganna eka magaharawa ganna mama kiyapu widiyata kiri dila eyata nidaganna denna. 💖💖

  • @Dianalittleworld
    @Dianalittleworld 3 ปีที่แล้ว +1

    Useful video

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Thank you ❤️

  • @chinthanikaushalya82
    @chinthanikaushalya82 5 หลายเดือนก่อน

    My baby now 2 week. Can i start now this

  • @rashanprabodha622
    @rashanprabodha622 3 ปีที่แล้ว +1

    Video eka godak wadagath akke.akke mage babata kawaganna harima amarui.kohoma haduwath baba kanne na akke.eyata 1 year 4 month.mn godak manasikawa watila inne.mata hithagann ba akke ai koi vidihata haduwath eya kamathi naththe kiyla.plz akke akkage expirience eka kiyannako me wage video ekakin babawa kawaganna huru kara gaththa tips.plz akka oyata godak pin

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Ikmanatama video ekak dannam nango. Me week eke ekaka balanna puluwn wei ❤️

    • @rashanprabodha622
      @rashanprabodha622 3 ปีที่แล้ว

      @@mumsstyle ane thanx akka godak.man babata kawana eka thama karanne akke.eyata thaniyama kanna dunnhama kanne n wadiya.ethakota kaawennema naathi nisai mn kawanne.eka nisada mata mehema une kiyla mara hithenwa.plz eya kana babek karaganna mata help ekak denna akkiyo..😍😍

  • @nilushkadissanayaka5834
    @nilushkadissanayaka5834 3 ปีที่แล้ว +4

    Mata tiyena lokuma prashnayak

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Me mage sampurna athdakima. Try Karala balanna ❤️

  • @apsarasuraweera4106
    @apsarasuraweera4106 3 ปีที่แล้ว +1

    good idea❤️❤️❤️❤️

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Thank you ❤️

  • @dileemakumari7300
    @dileemakumari7300 ปีที่แล้ว

    Akkee godak lassani vlog eka

  • @158hasithagimhani3
    @158hasithagimhani3 2 ปีที่แล้ว

    oyage video aka harima wadagath,tnk u ,Mata babala 2k innawa,loku baba 2 1/2, podi baba masa 8i dennatama brest feed karanawa,podi baba bona nisa loku akkenatath illanawa man kohomada aka natarakaraganne adahasak dennako

  • @queendil7824
    @queendil7824 3 ปีที่แล้ว +1

    Oyage baba rata nindata yanne keeyatada? Hawasata nidaganne keeyatada? Hawasata paya keeyak nida gannawada

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Eya rata 8-8.30 wage wenakota nidaganna yanawa.
      Hawasa nidaganne lunch eken passe. Godak welawata 1n passe. Paya 2 wage nidagannawa.

  • @madushaniperera1745
    @madushaniperera1745 3 ปีที่แล้ว +1

    Mage babage wayasa aurudu2 masa2 ayage bara 17,kg bara adu karaganna monawada karanna ona plz udu karannna

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Eyath ekka tikak active sellam karanna. Kama kapu gaman wage nidaganna denna epa. Elawalu palathuru wadipura denna. Anawashya widiyata pita adangu kama saha medaya adangu kama denna epa. Hnda healthy meal plan ekak hadaganna eyata ❤️

  • @piumilakshika1488
    @piumilakshika1488 3 ปีที่แล้ว +1

    Mage babath ahemai nngi saren sare nagitinawa.kiri bonawa adanawa dunnathnm.

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Me widiyata karala balanna. Adanakota mama kale e widiyata. Sathiyak nathnam 2k thama amaruma.

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 ปีที่แล้ว +1

    Akkiyo babage dawase wel kohonada denne baba gedara uyana kama walata purudu karagatthe kohomada

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Babatai oyatai pahasu routine ekk hadaganna. Ethakota eya welawata kanna huru wenawa. Mama puthata awrudda wenakota tika tika ape kamath eyage kama ekka dunna. Dan eya api uyana chicken ekk unth kanawa. Mul kale bath wala pihala dunna. Tika tika eya illaddi nikanma dunna. Eken eyata sara kanna huru una. Eth wel thunaka ehena sarata denne naha thama. Tika tika denawa 😊

  • @perfectwisdom3303
    @perfectwisdom3303 3 ปีที่แล้ว +1

    Good job 👍

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Thank you 😊

  • @kanishkanuwankanishkanuwan194
    @kanishkanuwankanishkanuwan194 9 หลายเดือนก่อน

    Ane godaaak watinawa akke bs

  • @user-oz7xz1ek6c
    @user-oz7xz1ek6c 5 หลายเดือนก่อน

    kiri dila gudus yawanne nethuwa nidi karana aka waradak

  • @tharangakalpa6722
    @tharangakalpa6722 3 ปีที่แล้ว +1

    Akki mau kiri nawaththuwahama piyauru pilika athi wenawada

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Mama eka gana wisthara kiyanna tharam danne na nango. Midwife hambunama tikak katha krala wisthara danagena kiyannam 🥰

  • @vimandikannangara7080
    @vimandikannangara7080 3 ปีที่แล้ว +1

    Thanks dr mamath try karanna ona...🙂

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Wisthara kiyannako issarahata 😍

  • @Allinone-vh9gb
    @Allinone-vh9gb 3 ปีที่แล้ว +2

    Mage baba freshmilk wath milk powder wath bonne na.reta wathura tikakwath bonne na .kiri vitharai bonne kochchara bada pirenna dunnath.

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว +1

      Oya me video eka hariyatama baluwada dear. Baba nida gaddi oya kiri dunnata passe aye kiri denna one na ude wenakalma. Ekata karanna one dewal step by step me video eke thiyanawa.. ❤️

    • @Allinone-vh9gb
      @Allinone-vh9gb 3 ปีที่แล้ว +1

      @@mumsstyle mn okkoma beluwa.ayeth parak balannam.

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว +1

      Rata nida gaddi kiri dila nidagaththata passe nagitina palawenipara ayeth oya kiri denne. Ethanin ehata baba nigittata kiri denna epa. Dawas 3 wage amarui. Habai sathi deka hariyata karoth aye eya magin magata aharenne na. Hariyatama video eke nidikaranna one khmda, welawa wage ewa thiyanawa. E vidiyata karanna.. good luck ❤️

  • @dulandalahiru2365
    @dulandalahiru2365 2 ปีที่แล้ว

    Akki mage babata auruddai eya nidaganna kamathima na amaruwen nidi kalath eya paya 2n 2 nagitinawa kirima illala adanawa nodunnoth hodatama adanawa kochchara kawath nathath eka dan purudu wela akki

  • @chinthakarathnayaka5987
    @chinthakarathnayaka5987 ปีที่แล้ว

    Ane akkiyo mage donita den 1yer kem kanna godaka horai. Ape kem huru karaganna mata kiyala dennako

  • @shancharuka3860
    @shancharuka3860 ปีที่แล้ว

    Dawaltat nidi karanne mehemada?

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 ปีที่แล้ว

    Karala balanm mehema mage baba rata nidiyannema na kiri bonawa eliwenathuru

  • @nileekathennakoon2922
    @nileekathennakoon2922 2 ปีที่แล้ว +1

    Fresh milk denawanm kohomada denne rath karalada?

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว +1

      Kaden ganna ekanam babata bonna puluwn tharamata poddak rath karama athi. 😊😊

  • @lakminichethana11
    @lakminichethana11 3 ปีที่แล้ว +1

    me video eka nm godak important .bt mage babata mn kiri newethuwa harima amruwen masekta kalin.epasse eya hodta nidagatha reta.eth dn satiyaka edan aith deparak witra haiyen adagena negutinwa.kakul dekrn paiama gahanwa.mekta mokk hari suggestion ekala oya gawa tynwa nm mata kynn.mage babata 2 yrs

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Eya nida ganna kalin tv balanawada? Ehema unama hinen wage ohoma karanna puluwn.. eya kiri illalada adanne?
      Tika dawasakin ibema nathi wennath puluwn.

    • @lakminichethana11
      @lakminichethana11 3 ปีที่แล้ว +1

      @@mumsstyle ow tv eka mn eyta ewelwata tama balann denne.kiri ella neme adanne.haiyen adanwa.eyta deep sleep ekta ynne ne .

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      @@lakminichethana11 eyata tv balana elawa wenas karala balanna dear. Mokada nida ganna yanna kalin babala tv baluwama eyalage manase eka radila ninda kadenna puluwn. Putha kakul gahanawa qwa nisai mama tv balanawada ahuwe. Mkda eya e bagata ninden wage inne. Dawalta hari hawasata hariwage tv ekata time ekk hadala balanna denna tika welawak. Mata unath nida ganna kalin monawa hari baluwoth ninda giyama mulu rama e balapu eke innawa wage ekk thiyanawa 😅

    • @lakminichethana11
      @lakminichethana11 3 ปีที่แล้ว +1

      @@mumsstyle thank you soo much .man eka karala balannam.podi kale edanma mryage sleeping problem tbba.nidagannema ne.again thank you soo much for messaging me nangi.🥰.

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      @@lakminichethana11 Anytime 💖

  • @dilakshithimodhya7598
    @dilakshithimodhya7598 3 ปีที่แล้ว +2

    Piti kiri bonne nane

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Kamak naha. Oyage kirima dena ekath me widiyatama karanna puluwn. Rata kiri dena eka mama kiyala thiyana widiyata karanna. Samaharababala wena kiri bonne na. Oyata eyata thibahatama adanne kiyala hithenawanem wathura tikak dila ekata purudukara ganna.

  • @gayanisamanthika6619
    @gayanisamanthika6619 2 ปีที่แล้ว +1

    අක්කෙ fresh milk දෙන විදිය කියන්නකෝ. සීනි දාලද දෙන්නෙ රත් කරනවද.

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Na sini danne na. Eke ena rasata podi ayata sini danna one na. Kaden ganna fresh milk ekanam banna puluwn ganata poddak rasnen denna. Unu karanna one na. Farm ekakin gannawanm unu karala niwala denna one..

  • @yanukajayasinghe449
    @yanukajayasinghe449 3 ปีที่แล้ว +2

    Oyage kiri babata dena aka nathara kara gaththe kohomada nangi

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Ekath tikak diga katawak. Next week videos walin ekaka e gana ekk thiyanawa.. ❤️😊

    • @yanukajayasinghe449
      @yanukajayasinghe449 3 ปีที่แล้ว +1

      Ane thanks nangiyo.puluwan nam loku deyak

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      @@yanukajayasinghe449 puluwn ikmanata video eka dannam mama. ❤️

    • @yanukajayasinghe449
      @yanukajayasinghe449 3 ปีที่แล้ว +1

      Ok.❤️❤️❤️❤️

    • @chathurikoshila5644
      @chathurikoshila5644 2 ปีที่แล้ว

      ගොඩක් වටිනවා..පොඩ්ඩාව නිදි කරගන්න විදිහක් කල්පනා කර කර හිටියේ...😍

  • @lahirusameera2898
    @lahirusameera2898 ปีที่แล้ว

    Babata kiri nodi hitiyta kama nadda

  • @shanthiwanka6654
    @shanthiwanka6654 3 ปีที่แล้ว +1

    Akka mage babanam chuti kale idalama reta eka diagatama nidiyanawa.kalathurakin thama aharinnne.mata thiyna lokuma prasne thama eya kanne nathi eka.akka.eka eka kema hadala dunnata kanne ne.tika dawasak kanawa.ayemath knne ne.meka Mata Hariyata wada denawa Akka.ada dawalta keweth ne reta kaweth ne Hariyata .den eyata .auruddai masa 5.mokada Akka karanne.kanna horai mona De hadala dunnata.

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Mama me ganath video ekak karannam. Mokada eka eka prashna nisa babala kanna horawenne. Ithin ketiyen karanna dewal kiyanna amaruma prashnayak meka 😊 ikmanatama oyata wisadumak ganna ideas tikak dennam 💖

    • @shanthiwanka6654
      @shanthiwanka6654 3 ปีที่แล้ว +1

      @@mumsstyle ok akka

  • @anushakumari7424
    @anushakumari7424 ปีที่แล้ว

    Mn babawa genna inne akki mn me vidiha karala blannmko

  • @kumarimangala4320
    @kumarimangala4320 3 ปีที่แล้ว +1

    👍👍

  • @vidarshagaweshini197
    @vidarshagaweshini197 ปีที่แล้ว +1

  • @sachiniwickramasinghe8302
    @sachiniwickramasinghe8302 2 ปีที่แล้ว

    Babyge age kiyada

  • @pavithrasenanayake6639
    @pavithrasenanayake6639 3 ปีที่แล้ว +1

    Poti training kale kohomada

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      potty training thama patan gaththe na dear. Eka sarayak try karama eya kamathi une na. Thama aye try kare na e nisa. 🥰

  • @hansikarajapaksha1031
    @hansikarajapaksha1031 2 ปีที่แล้ว +1

    Akki man me wedihata kala
    Dan mage baba taniyama nidiyanawa
    Thank u very much 😘😘

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว +1

      Ane harima sathutui nanga 💖💖

  • @sandil3018
    @sandil3018 2 ปีที่แล้ว

    Aurudu ekahamaraka babekta me method eka use karanna puluwan da

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Puluwn.. kalaya aran himi karanna bariwena ekk na

  • @darshikamadumali3905
    @darshikamadumali3905 3 ปีที่แล้ว +1

    Akki mge baba reta eka vinadiyakwat nidagan na.nidagattat peya bagen bageta aherenwa..kannet na bada pirenna...dn auruddai masa 9ii thama kata karnnet na wacana..mn mokada karann one

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Wachana katha karana ekanam mg puthath kare awruddai masa 10-11 athare wage. Bayawenna epa. Oya nitharama katha karanna. Ethakota wachana alla gannawa. 😍
      Mama kiyala thiyanawa wage parakku karala kiri dila nidi karawala nagitina 1st time kiri dila aye nagittata kiri nodi eyatama nidaganna huru karawanna. Adanawa ithin dawas 3k wage habai ita passe amaru na. Oya eyata kiri dena widiyath waradinam ekath wenas karanna.. 💖💖

    • @darshikamadumali3905
      @darshikamadumali3905 3 ปีที่แล้ว +1

      @@mumsstyle mn godak manasikawa wetila inne akki..mn puluwan hemadema kala....mge putha thama kanne beri bath eka .ape kema kawann puluwan hemadema kala eth hari giye na..mt dn e kema hadannat appiriyai wage.oyage video balal mn kema hadanwa eth kan na visi karanwa..reta nidagannet na...mtnm dn jivitet epa wela meka maha dukak

    • @darshikamadumali3905
      @darshikamadumali3905 3 ปีที่แล้ว +1

      @@mumsstyle mn nidagena kiri denne ada idam idagena oya kiwa vidihata karannm balann...

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      @@darshikamadumali3905 darling oya relax wenna. Oya relaxnam thamai babagenuth karadara adu wenne. Mata meka qwe mage midwife. Mata therenawa oyage prashne. Oyage midwife hari babawa balana doctor ekka hari me gana katha kare nadda. Mkda ehema knk ekka katha kalama eyala upades denne hariyatama deyak danagena. Samahara babala kanne ohoma thamai. Ekama gedara unath loku baba wage na dewaniya. Babalage hati. Eth oya godak me gana wadawenawanam hndama de baba balana doctor, nurse, midwife ekka katha karana eka. Eken oyatath sahanayak. ❤️

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Puluwnnam mage fb page eken mata message ekak danna. Puluwn widiyata danna dewal oyata kiyala dennam 🥰

  • @mishelsenara5515
    @mishelsenara5515 2 ปีที่แล้ว

    Ane oyage video eka hugak useful.mage duwa 1yr Ane eya nidagaththahama hugak parak nagitinawa.harima amarui matath dawasama mokada eya dawal nida gaththath mata nidaganna bane.eya me mathaka idala thama me rata hariyata aharenne nagitta nagitta chuttak dagalanawa adanawa aye nidiyanawa.eya mage kiri 1yr wegena eddima nawaththuwa.mama hugak amaruwen 1 mnth wage try karala formula eka huru karagaththe.ita passe eya huru unath dan me lagadi idala eya ekath rata nidaganna kalin bibi hitiya kena dan bonne na .e nisa wenna athi sarin sareta aharenawa.hamadama kiri visikaranawa.Ane mama mokakda karanne?hugak parak nagitinawa kiri dunnath bon na

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Samahara babala kiri bonna asa naha. Formal bonne nathnam freshmilk eka try karala balanna puluwnnam. Mokada mage puthath formula ekata wada asawen freshmilk eka bonna gaththa. Ehemath kamathi nathnam ra kama eka hndata denna wenawa rata badagini nowenna. Mamanam rata yogurt or fruits wage dawal denawa kama kala iwara unama. Ehema denna puluwnnam ekath hndai bada pirena nisa.. 👍🏻

    • @mishelsenara5515
      @mishelsenara5515 2 ปีที่แล้ว

      Meyata mama me pblm eka nisa tikak late wela kanna denne 8.30/9.00 wage .mokada meya nidagaddi late wenawa 1.30/2 wenawa pandara .eth kiri po wahanna amarui.msg hodata rata kawath de parak aharenawa

  • @hasinimadhu4617
    @hasinimadhu4617 2 ปีที่แล้ว

    Dear mage baba bed eke idan kiri bibee nida ganne hansiwela.7 months babata aniwarenma best milk denna onane.ade idan kiri nodii athata aran kiri bona gamn nida gaththata kamak nadda.

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Kamak na. Puluwn tharam ninda yagena eddi thiyanna balanna. Nathnm athe nida ganna huru wei. Oyata eya kiri bonakota danenawane ninda yanawa kiyala e welawata eyawa thiyanna. Aharunoth podi thattuwak danna. ♥️

  • @achiniimasha1416
    @achiniimasha1416 2 ปีที่แล้ว

    Ane akke kiri nawattannat kramayak kiyanna pkz

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Me video ekata passe mama eka ganath kara video ekk. Channel eke pahalata giyoth hoyaganna puluwn 👍🏻

  • @KkAUpe
    @KkAUpe 2 ปีที่แล้ว

    Mage baba pandara 1.30 idan 8vithara wenkm aharan innawa akke ekata mokada karanne nidagnna

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Dan babata wayasa kiyada?

    • @KkAUpe
      @KkAUpe 2 ปีที่แล้ว

      Dawas 19

  • @madusankawickramasinghe2738
    @madusankawickramasinghe2738 ปีที่แล้ว

    akki baba ehema godak wela kiri bonne nathiwa nidagaththahama aulak wenne nadda?

    • @madusankawickramasinghe2738
      @madusankawickramasinghe2738 ปีที่แล้ว

      mage baba adu masen ipadune dn eyta masa 4i ekai akki.

    • @mumsstyle
      @mumsstyle  ปีที่แล้ว

      Ehemanam mata eka gana mokuth kiyanna ba darling ❤️ mata e experience eka nathi nisa mama eka gana danne na.
      Oyage doctor or midwife gen ahanna dan eya rata koitharam wela nida ganna oneda kiyala. Ehema paya 7-8 okay nam gataluwak na qwoth prashnayak nani.

  • @nilshinizvina754
    @nilshinizvina754 3 ปีที่แล้ว +1

    Mage baba formula milk bonne na godak ewa try kara 11 month now ..
    😒

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Samahara babala e rasata kamathi naha. Awrudden passe freshmilk dila balanna. ❤️

  • @rajithkumara9762
    @rajithkumara9762 3 ปีที่แล้ว +1

    Oyage babage wayasa kiyada.dan eyage kiri nawaththalada

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Dan awrudu 2i. Ow dan eyata breastfeed karanne na. Fresh milk witharai bonne 😊

  • @chathurangachathu9453
    @chathurangachathu9453 2 ปีที่แล้ว +1

    Akke ane ai auruddata adu babalata fresh milk ai denna hoda neththe ape putha kiri bonne piti nethi nisa denna deyak ne fresh milk dunnata kamak nedda raththiyata vitharak

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Awruddata adu babalata freshmilk wala adangu samahara dewal jiranaya karanna amarui. E dewala eyalage aharna jirana paddathiyata bara wadi. E nisa babala asanipa wenna puluwn(badeajirana, badekakkuma)
      Awwruddata adu babalata freshmilk denna bonna denna epa koima welawakawath 👍🏻

  • @hansimadubashini8610
    @hansimadubashini8610 3 ปีที่แล้ว +1

    Nangi oya amma kenek unata thama chuti girl kenek wage.dzn wayasa keeyada?

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      Ane thank you. Mama 94. Dan 27k 😊

    • @thamarakumari231
      @thamarakumari231 3 ปีที่แล้ว +1

      Akka mama oyage video balanawa mage babata Dan aurudu2i yea thama kid I bonawa kohomada eka magaharawa ganne

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      @@thamarakumari231 thama maw kari bonawa kiyalada qwe nangiyo. Mata comment eka pahadila naha.

    • @hansimadubashini8610
      @hansimadubashini8610 3 ปีที่แล้ว +1

      Echchara kiyannaba.22k 23 k wage

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      @@hansimadubashini8610 Ane.. ❤️
      E kale wagema inna thiyanawanm hndai. Eth kale yanawa..

  • @KkAUpe
    @KkAUpe 2 ปีที่แล้ว

    Kiri bonagmn ninda giyama gudus yawwe nathuwata kamak nadda .pathata harawala thibama harida akke

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Mama nam kiri dila burp yawala eyawa bassinet eke thibbama thamai putha nida gaththe. Ninda yanakal kiri dunne neha. E wagema burp yawana eka godak kal karanna kiyala mata qwe na. Mata dan kalayaknan mathaka na.
      Hndama de oyage doctor or midwife ekka katha karana eka. Mkda mehe karana samahara dewal lankawedi epa kiyanawa, lankawe krana samahara dewal mehe epa kiyanawa.

  • @rajithkumara9762
    @rajithkumara9762 3 ปีที่แล้ว +1

    Akke oyage baba rata bed 1 chu danne ndda.ape baba nam ehemai.gdk thema gnnawa

    • @mumsstyle
      @mumsstyle  2 ปีที่แล้ว

      Mama rata eyata pampers use karanawa. Thama potty training karala nathi nisa eyata pampers danawa. 😊

    • @rajithkumara9762
      @rajithkumara9762 2 ปีที่แล้ว

      Potty traning gana video 1 krnnko

  • @wasanamalshani6263
    @wasanamalshani6263 ปีที่แล้ว

    බබා ගොඩක් වෙලාවට රෑට කන්නෙ නැතුව නිදා ගන්නෙ,එතකොට එලි වෙනකල් කිරි බොනවා..කවා ගන්න ක්‍රම ටිකකුත් කියන්නකො නංගි

    • @mumsstyle
      @mumsstyle  ปีที่แล้ว

      Mama kalin e gana video karala thiyanawa dear. Channel eke pahalata giyoth hoyaganna puluwn wei oyata 👍🏻

  • @kumarimangala4320
    @kumarimangala4320 3 ปีที่แล้ว +1

    👍👍

    • @mumsstyle
      @mumsstyle  3 ปีที่แล้ว

      ❤️❤️