මාස 04 ක බබාව ලෙහෙසියෙන්ම නිදි කරවන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 41

  • @MeandMineFam
    @MeandMineFam 5 หลายเดือนก่อน +18

    ගෙවල් වල ඉන්න ලොකු අය එක්ක බබාලා අඩවන්න බෑනේ🤨...කිරි දෙන්න ඕනි අඩන ඕනි වෙලාවක .කියන්නෙම බබාට බඩකිනි ඇති කිරි දෙන්න කියලා .ඉතින් කොහෙද timing වලට හුරු කර ගන්නෙ

    • @hirunidesilvakodithuwakku1436
      @hirunidesilvakodithuwakku1436 5 หลายเดือนก่อน +2

      Kyala wadak ne

    • @chandisamaraweera6195
      @chandisamaraweera6195 4 หลายเดือนก่อน +2

      Eka nam aththama aththa

    • @Lahirusankalpa-w8i
      @Lahirusankalpa-w8i 2 หลายเดือนก่อน +1

      Ow eka Etta...reta baba nida gattoth eherawala kiri denna kiyala kiyanawa...😢

    • @nimananayakkara5555
      @nimananayakkara5555 หลายเดือนก่อน

      Eka aththa.kiridila iwarawela winadi 5n chudala anduwath ayama kiri denna kiyanne.eyalawa sasiwalata yawala inna ona mulinma

  • @samanthikapriyadarshani7816
    @samanthikapriyadarshani7816 หลายเดือนก่อน

    බබාව හවසට ඇඟ හෝදල නිදිකරවනව නම් එයා ගොඩක් සනීපෙට නිදාගන්නව. මගෙ බබා කැමති ම දේ තමයි හවසට ඇඟ හෝදන එක. එයා හරි ම සතුටෙන් ඉන්නව ඇඟ හෝදල පිහදාන වෙලාවට.. මං හිතන්නෙ ගොඩක් බබාලට රස්නෙ නිසා නිදාගන්න අමාරු ඇති. දවල් හොඳට නාවල වැඩිපුර වෙලාවක් වතුරෙ තියාගෙන ඉන්න එකත්, හවසට ඇඟ හෝදන එකත් මම හිතන විදියට බබාගෙ නින්දට ගොඩක් බලපානව.

  • @NipuniSewmini-sw2ce
    @NipuniSewmini-sw2ce หลายเดือนก่อน

    මිස් මගේ බබාට මාස හතර ඉවරයි. එයා කලින් පැය පහක් එක දිගට නිදාගෙන 1.00 විතර උනාට පස්සෙ පැය දෙකෙන් දෙකට එයාම ඇහැරලා කිරි බීව. ඒත් දැං එයා 7.00 වෙද්දි නිදි කරාම හැම පැය දෙකකට පාරක්ම නැගිටලා කිරි බොනව. ඇයි මිස් ඒ. ඒක නවත්තලා එයාට දිග නින්දක් දෙන්නෙ කොහොමද....❤️❤️

  • @rashmitharanga6297
    @rashmitharanga6297 5 หลายเดือนก่อน +2

    Godak watinwa mage petiyath masa 4 .

  • @nisnadamayanthi9565
    @nisnadamayanthi9565 5 หลายเดือนก่อน +1

    Thank you❤❤❤❤

  • @PradeepikaJayathilake
    @PradeepikaJayathilake 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතිය මිස්❤

  • @LakshithPremodya
    @LakshithPremodya 29 วันที่ผ่านมา

    අපෙ බබාගෙ බොහො දුරට ඇග හෝදනවා ගොඩක් රස්නෙ දවස්වලට නම් හවසට

  • @NethmiDisanayaka-y5r
    @NethmiDisanayaka-y5r 3 หลายเดือนก่อน +1

    Ane mis mage babata masa 8i eya kochchara nidi karala aden thiuwath winadi 10 - 15k wage thama nidaganne

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      බබා එක නින්දකින් ඇහැරිලා අනෙක් නින්ද පටන්ගන්න කාලය අතර පරතරය පැය 2- 3 1/2ක් වගේ කාලයක් තියාගෙන බබාව නිදි කරවන්න බලන්න. මේ කාලය අතරතිර එයා සෙල්ලම් කරන්න ඕනා, කන්න ඕනා, කිරි බොන්න ඕනා, කොච්චර වෙලාවක් නිදාගත්තත් නින්ද අතර මේ වගේ කාල පරාසයක් පවත්වගෙන බලන්නකෝ!

  • @sankanikolonna3076
    @sankanikolonna3076 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @slk-bd7ix
    @slk-bd7ix หลายเดือนก่อน

    Mage babata masa 4yi.eya nidaganne pandara 12ta 1ta wg.nidaganna kalin godak andanawa.nagitinne ude 10ta witara .paya 2ta wage niidagannawa .re 6ta witara nagittama 7.30ta 8ta wage nidagannawa.ayet 9.30 witara andanawa hondatama nidaganne hondatama andala .reta nidagattat kakul walin thallu wewi oluwa tiyala yanawa.mm maternity leave eken passe job ekata yanna ona.mm kohomada sleeping routine ekak hadaganne

    • @mytinysprout
      @mytinysprout  หลายเดือนก่อน

      මේ වීඩියෝ එකේ මම කාලාවේලාවල් කියලා තියෙනවා නේ! ඒ වෙලාවට බබාට නිදි මත වුණත් නැතත් එයාව ඇඳට අරගෙන ගිහින් තියාගෙන ඉන්න. sleep training මම අනුගමනය කරලා නැහැ, නමුත් ඒ විධිය කරන්න පුළුවන් නම් ඒ ගැන වීඩියෝ බලලා උත්සාහ කරන්න.

  • @hashanimadushika5413
    @hashanimadushika5413 5 หลายเดือนก่อน +1

    Thank you akka mama balagena etiya video ekak

  • @hashanimadushika5413
    @hashanimadushika5413 5 หลายเดือนก่อน

    🙏

  • @g.s.mfernando93417
    @g.s.mfernando93417 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @apageofishdiary6503
    @apageofishdiary6503 2 หลายเดือนก่อน

    Akki ira passe rata aye eya kiri welawal kiyak ganna onida

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน

      බබා දිගටම නිදා ගන්නවා නම් රෑට ඇහැරවන්න යන්න එපා. නැත්නම් ඉතින් ඇහැරෙන වෙලාවට දෙන්න.

  • @thusharifernando6712
    @thusharifernando6712 4 หลายเดือนก่อน +1

    අනෙ මගෙ බබාව නිදි කරවන්න හරිම අමාරුයි එයාව තුරුල් කරන් නිදි කරවලා තියන්න ගිය ගමන් ඇහැරෙනවා. කොට්ටෙ තියලා නිදි කෙරෙව්වත් තියන්න ගිය ගමන් ඇහැරෙනවා. බබාට කොලික් තිබ්බ නිසා බඩ තද වෙන්න තුරුල් කරන් හිටියෙ. හරිම පීඩනයෙන් ඉන්නෙ. කාලයත් එක්ක හරි යයිද? බබාට මාස 3 1/2

    • @mytinysprout
      @mytinysprout  4 หลายเดือนก่อน

      බබාලාගෙ නින්ද අපිට අනුමාන කරන්න බැහැ, නමුත් බබා අම්මාගෙ කිරි ඉල්ලලා වද දෙන්නෙ නැත්නම් තව ටික දවසක් තුරුල් කරගෙනම නිදාගන්න, ඒක කරදරයි තමයි, ඒත් අම්මාටත් එතකොට නිදා ගන්න ලෙහෙසියි! මමත් එහෙම කලා මාස 6ක් විතර, ඒ දවස් මල මට බබා එක්ක කේන්තියි, මම නැතුව නිදා ගන්නෙ නැති එකට, ඒත් අද වෙනකොට මම එහෙම කරපු එක ගැන සතුටුයි, මොකද දැන් එයාට අවුරුදු 3ක් එයා දැන් මගේ තුරුලෙ නිදාගන්න හොයන්නෙ නැහැ!!!

    • @thusharifernando6712
      @thusharifernando6712 4 หลายเดือนก่อน

      @@mytinysprout hari thank you oyata😍😍

  • @shamrashamra-mi9sh
    @shamrashamra-mi9sh 4 หลายเดือนก่อน +1

    මගෙ බබාට මෙ මාසෙ 25 මාස හතරයි...උකුලෙ හිටියම නලව නලව හොදට නිදාගන්නවා ඇදෙන් දාලා විනාඩි 5 ක් වත් නැහැ ඇහෙරෙනවා හැබෙයි රෑර නිදාගන්නවා ඇයි දන්නේ නැහැ නේ එහෙම

    • @mytinysprout
      @mytinysprout  4 หลายเดือนก่อน

      බබාලා එකිනෙකා නිදාගන්න විධිය වෙනස්, වීඩියෝ එකේ කියලා තියෙන දේවල් කරලා බලන්න, එක දිගට නිදාගන්න සමහර විට පුරුදු වෙන්න පුළුවන්.

  • @madushaniperera-jf3bi
    @madushaniperera-jf3bi 5 หลายเดือนก่อน

    Miss mge babat dan maasa 9i.eya raata paya 2n 2t wage aharenw....samahara dawas walat payen paya ahrenw.kiri bona gaman thm nidgnne.kalin ek digt paya 6,7k nidagthth.maasa 6n eka wenas una.kiri den nathuw nalawgnnm ba...mama thaniyam baba balagnne....kohomd mis babat eka digat nidagnn huru karagnne....

    • @mytinysprout
      @mytinysprout  4 หลายเดือนก่อน

      බබාට දවල් වරුවෙ බොන්න ඕනා කිරි ප්‍රමාණය හරියට නොලැබුණොත් එයා රෑට කිරි හොයන එක සාමාන්‍ය දෙයක්, මේක ඝණ ආහාර ගන්න බබාලා ගොඩාක් දෙනා කරනවා. ඒ නිසා දවල්ටත් බබාට කිරි දෙන්න. නිදා ගන්න කලින් බබා ඇහැරිලා ඉන්න වෙලාවට හොඳට කිරි දෙන්න.

  • @udayanganichathurika255
    @udayanganichathurika255 3 หลายเดือนก่อน

    අනේ මිස් , මගේ බබාට මාස 4යි. එයාව මේ විදියට පුරුදු කළාට එයා රෑ 8ට විතර නිදාගෙන පැය බාගයකින් නැගිටිනවා. පස්සේ එයා නිදාගද්දි රෑ 12 පහු වෙනවා. මොන දේ කලත් මට එයාව රෑට එක දිගටම නිදි කරවන්න බෑ මිස්. මම මොකද කරන්න ඕන මිස්

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      මේ ක්‍රම හැරුණු කොට වෙනත් ක්‍රම නම් මම දන්නෙ නැහැ, මේ වීඩියෝ එකේ ක්‍රමත් අත්හදා බලන්නකො!th-cam.com/video/pJYWRlTQ9s8/w-d-xo.html

    • @udayanganichathurika255
      @udayanganichathurika255 3 หลายเดือนก่อน

      @@mytinysprout හරි මිස්. ගොඩක් ස්තූතියි

  • @ushanisandhuthala1995
    @ushanisandhuthala1995 5 หลายเดือนก่อน

    Mn rata nidagnna nam masa 2ha mare wage idan huru kala...dan babata masa 4i oyaaa kiuwa wage ma nidaganna ona lakshana thiyenawa eth dawalta nidaganne windi 15i 30i wage ithin aye thattu kra kra nidaganna denna haduwath baba nidaganne na ekt mokkda karanne babata nidagnna ona e unt .. rata nam eka digta pays 6k withara nidagaththata passe aharenne kiri bonna

    • @mytinysprout
      @mytinysprout  4 หลายเดือนก่อน

      දවල්ටත් ටිකක් විතර අඳුරු තැනක බබාව නිදි කරවලා බලන්න!

    • @ushanisandhuthala1995
      @ushanisandhuthala1995 4 หลายเดือนก่อน

      @@mytinysprout bohoma isthuthi! Eye mama hawasa nap time eke nam babawa athata ganne nathuwa nidi karawa gaththa kiuwa widiyt eye Mn kabare aduru Kala Baba paya 1ha mara gane nap 😴 dekak gaththa palaweni eke nam athta ganna Una nidi karanna dewani eka nam thattu karala nidi krawa gaththa. Me widiyt digtma kran yanna blaporoththu wenwa.... Akkata godak isthuthi!

  • @ThisariAnjalika
    @ThisariAnjalika 5 หลายเดือนก่อน

    Miss oyata xanthalasma thiyanawa neda?

  • @saumyaweerasooriya6147
    @saumyaweerasooriya6147 5 หลายเดือนก่อน

    මාස 4 බබෙක් රෑට පැය 7ක් විතර කිරි නොබී නිදා ගන්න ගැටලුවක්ද.නැත්තම් රෑට අනිවාරෙන් ඇහැරවන්න ඕනමද

    • @mytinysprout
      @mytinysprout  5 หลายเดือนก่อน

      ගැටලුවක් නැහැ. බබා එක දිගට නිදා ගන්නවා නම් , බලෙන් ඇහැරවන්න එපා, අතරමග ඇහැරුණොත් විතරක් කිරි දෙන්න.

    • @saumyaweerasooriya6147
      @saumyaweerasooriya6147 5 หลายเดือนก่อน

      Thnk u 😊

    • @DarshiErandi
      @DarshiErandi 5 หลายเดือนก่อน

      Mis baba davalta poddak adanava .eka samaya deyakda den davas 2k vithara aede innema ne nindenuth venadata vada adagena negitinava e aei

    • @mytinysprout
      @mytinysprout  4 หลายเดือนก่อน

      බබාලා අඬන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි! බබා සන්නිවේදනය කරන ක්‍රමය ඒක තමයි!