100% ප්‍රතිඵල සහිත - මම ගොඩක්ම කැමති High Protein-Keratin Hair mask එක| Food & Nutrition Specialist

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 765

  • @ZAARA-23
    @ZAARA-23  2 ปีที่แล้ว +31

    නීරෝගී, ඉතා දිගු කෙස්කළඹක් පවත්වගන්න මම Use කරන Hair Oil එක | 100% ප්‍රතිඵල සහිතයි | Best Hair oil
    th-cam.com/video/mm5fFaYrJ_c/w-d-xo.html

    • @harshaperera1001
      @harshaperera1001 ปีที่แล้ว

      මාස ගානක ඉදන් මේකෙ තියෙන මගුල් ගාලා මම මැරෙන්න යනවා සෙම හැදිලා. ඒකයි ඇත්ත කතාව

    • @heshanimashi5404
      @heshanimashi5404 ปีที่แล้ว +1

      ඇලෝවේරා ජෙලුයි බිත්තරයි විතරක් දැම්මත් අවුලක් නැද්ද .?

    • @ireshanipuni4381
      @ireshanipuni4381 ปีที่แล้ว +1

      අක්කේ කොණ්ඩෙට use කරන්න හොද silikan oill එකක් කියන්නකෝ 🥺

    • @chamindajayadewa8157
      @chamindajayadewa8157 5 หลายเดือนก่อน

      අක්කෙ කොන්ඩෙට ගාන්න තෙල් එකක් කියන්නකො

  • @vigdancestudio5088
    @vigdancestudio5088 3 ปีที่แล้ว +42

    අක්කේ ඔයා හොදට පැහැදිලිව හැමදෙයක් ගැනම අපිට හොඳ අවබෝධයක් ලබා දෙනවා ඇත්තටම බොහෝම පිං ඔයාට. අක්කගේ මේ වීඩියෝස් බලනකොට අපිට ගොඩාක් ලොකු විශ්වාසයක් ඇතිවෙනවා. මන් ඔයාගේ එවා කරන්න ඉන්නෙ මට හිතෙනවා ගොඩාක් හොද ප්‍රතිඵල ලැබෙයි කියලා. තව තවත් මේ වගේ වීඩියෝස් කරන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න ඕන. ගොඩාත් පිං ඔයාට. බුදු සරණයි.......

  • @anusharoshani7910
    @anusharoshani7910 3 ปีที่แล้ว +28

    baby products ගැන video එකක් කරනවද මිස්.. කව්රුත් ඒ සම්බන්ධව videos කරල නෑ.. පොඩි බබාල ඉන්න අම්මලාට ගොඩක් වැදගත් වෙයි

  • @imashahansani54
    @imashahansani54 3 ปีที่แล้ว +68

    අනේ අක්කි ඔයා ගොඩාක් ලස්සනයි❤️❤️❤️❤️

  • @malshi9925
    @malshi9925 3 ปีที่แล้ว +7

    මන් මේ හෙයා මාස්ක් එක දවස් 2කක් කලා සතියට ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා හරිම සරලයි අවශ්‍ය බඩු ඕනම කෙනෙක්ට හොයාගන්න පුලුවන් ගොඩක් ස්තුති ඔයාට

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +3

      Hrima sathutui ❤️

    • @kavinduhansana5191
      @kavinduhansana5191 3 ปีที่แล้ว

      @@ZAARA-23 ane akki mm mek kara maset dws 2k thama masayai kre eth mge konde ynwne eth mkd krnne solution ekk dennako plz

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 3 ปีที่แล้ว +10

    Thank you දුවා. දුවගෙ video එකක් ගොඩක් කාලෙකට පස්සෙ තමයි දැක්කෙ.

  • @ruwikshainduni882
    @ruwikshainduni882 3 ปีที่แล้ว +3

    අක්කේ පුළුවන්නම් ස්වාභාවික ෂැම්පෝ එකක් සහ කන්ඩිෂනර් එකක් හදන විදිය කියලා දෙන්න පුළුවන් ද ගොඩාක් වැදගත් වේයි අක්කේ, ඇත්තටම ලොකු හිසරදයක් වෙලා තියෙන්නේ ස්වාභාවික ෂැම්පෝ ,කන්ඩිෂනර් හදන විදියක් කියලා දෙන්නකෝ

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 3 ปีที่แล้ว +11

    Thank you madam..oba thumiya kiyala dena dewal ithaa wishwasayen karalaa balanna puluwan...prathipala kiyannamkoo..Budu saranaii

    • @gurukulagunasekara5136
      @gurukulagunasekara5136 3 ปีที่แล้ว

      ❤🦄🤣🤣🐕🤣🔋🐕🤠💉🔋🤔🔋😁🐕🤣🤔🐵😘💉🦄🙏😍❤🤗🤩🤩😁🤔🤣🤠💉🐕🔋👍🐵😘🔇🎵🎶🎙️🎸📻🎛️🎶🎸🎚️🎙️🎵🎶🔕

  • @imeza879
    @imeza879 2 ปีที่แล้ว

    අද තමයි ඔයාගෙ video එකක් බැලුවෙ. Try කරලා බලන්නම්. Thanks.

  • @shenashitharunethu3808
    @shenashitharunethu3808 2 ปีที่แล้ว +4

    හොඳම treatment 1ක් අක්කේ.. thnk u.. කියන්නද කෝමාරිකා කෑල්ල ඉක්මනට ගලවගන්න ක්‍රමයක් 😬😁පිහියෙන් දෙපැත්තෙ කටු තීරුව කපලා අයින් කරලා, හැන්දකින් හරහට උඩ පොත්ත අයින් කරලා table 1උඩ තියාගෙනම හැන්දෙන්ම එකදිගට මද කොටස සූරලා ගන්න පුලුවන්..😁ඉක්මනට❤️

  • @sagarikachandrapala9029
    @sagarikachandrapala9029 3 ปีที่แล้ว +4

    Hamadama wage adath godak wadagath deyak kiyala dunnata godak sthuthi akki😘

  • @ishariwathsala4823
    @ishariwathsala4823 3 ปีที่แล้ว +1

    Thank you Nagi godakma pin oyata niduk niroge suwayakma labeywa budu saranai oyata

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 3 ปีที่แล้ว +18

    ඔයා හරිම ලස්සනයි නංගී ..බුදු සරණයි

  • @danikaprashan6125
    @danikaprashan6125 3 ปีที่แล้ว +1

    Eththatama meka godaak hodai. Oyalath try karala balanna.

  • @nurirathnayaka8897
    @nurirathnayaka8897 2 ปีที่แล้ว +2

    අක්කෙ මං කොන්ඩෙ straight කරපු කෙනෙක්.. 😣 අනේ අක්කෙ මගේ කොන්ඩෙ ගොඩක් කැඩෙනව ඒ වගේම ඉක්මනට ගැලවිලත් යනව.. 💔😫 මට ඕනි කලින් මගේ natural කොන්ඩෙ ආපහු ලබාගන්න.. අනේ අක්කෙ ඒකම මට හොද treatment එකක් කියන්නකො plz... 🙏 අක්කගෙන් උත්තරයක් ලැබෙනකන් මං බලාගෙන ඉන්නව 🙂✋

  • @anomapriyadarshani1552
    @anomapriyadarshani1552 3 ปีที่แล้ว +1

    Oya kiyana hama wachanayak gane apita hidata mathakai👍.api oya kiyapu widiyatama wada tika karagena giya.api dan hitiyata wada hoda thanaka inne.ADAREI AKKI💙💚💛💜💓💕💟💞💝💘💖

  • @vikumiperera1240
    @vikumiperera1240 3 ปีที่แล้ว +9

    ගොඩාක් වටින විඩියෝ එකක්. Thank you akke 😍😍

  • @najaneedewmi230
    @najaneedewmi230 3 ปีที่แล้ว +17

    Anee Akkii Harimaa Lassanaai ❤️😘
    Aswahanam Wadinnee Nahaa kawadaawathmaa mokadaa Hodaa Dewalmaa kiyalaa Denaa Nisaa.. Sathutin innaa akkii Hemadamaa ..සාර්ථක wennaa one hemaaa Demaa. God bless you akkiyoo❤️🌼

    • @shaniliyanage5519
      @shaniliyanage5519 3 ปีที่แล้ว

      Ane silikan oil walata konde suduwenawada

  • @sunethmawelathanthri5961
    @sunethmawelathanthri5961 3 ปีที่แล้ว +1

    Aththatama akkio me video eka godak wadagath ekak.akka harima lassanata dewal pahadili karala denawa.loku danumakuth e magin labenawa.thank you so much sudu akkioooo🤗🤗🤗😘😘🙂😗😗☺☺☺😊

  • @diliniamanda4532
    @diliniamanda4532 3 ปีที่แล้ว +4

    Akki oyage video godak prayojanawath...mm akkige video okkoma bluwa.mt thibuna prashna godakta uththara hambuna.apiwa lassana karana akkita godak pin🙏❤️

  • @dineshimalimbade8103
    @dineshimalimbade8103 3 ปีที่แล้ว +5

    Thanks nangi,akalata hisakes pasenawatath vedio ekak karannako....💖

  • @champikahamad1229
    @champikahamad1229 3 ปีที่แล้ว

    mama meka deparak vitara karaddi mage konne wadena eka sampurnenma nati una godak watina video ekak 😘

  • @sunethmawelathanthri5961
    @sunethmawelathanthri5961 3 ปีที่แล้ว +2

    අක්කේ තොල් අවපැහැ වෙනවට,වේලෙනවටත් වීඩියෝ එකක් කරන්නකෝ.... please...🙂🙂🙂🙂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @serious1174
    @serious1174 2 ปีที่แล้ว

    Ane meka mage request ekak akki please minoxidil gana poddak explain karannakoo

  • @nethuu3134
    @nethuu3134 3 ปีที่แล้ว +3

    Ane akki plz❤️mahath wenna hoda treatments krla video ekk dannko🥺❤️

  • @madushanipramesha1903
    @madushanipramesha1903 2 ปีที่แล้ว +1

    I used this hair treatment. This is awesome. Thank you so much doctor

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +8

    ගොඩාක් ලස්සන වෙලා 😊😊❤️❤️❤️❤️❤️❤️❤️.

  • @yomindi.6124
    @yomindi.6124 3 ปีที่แล้ว +1

    Hoda video ekak akke.akke hoda hair oil ekak kiyanawada apita us karanna..

  • @tharakamadushanka1163
    @tharakamadushanka1163 3 ปีที่แล้ว +3

    Akki katha karanawa ahan inna aasai. Videos are bestyy

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +1

      Thank you ❤️

  • @sithijafernando7729
    @sithijafernando7729 3 ปีที่แล้ว +10

    Thank you so much akka for sharing your beauty tips with us. Stay blessed & beautiful as always. God bless you..!💖💖

    • @chammaz_diaries
      @chammaz_diaries 3 ปีที่แล้ว

      Lassana wenna kamthi aya e wagema products wala review dana gnna mage channel eka pattat enna adarayen illnaawa ❤️

  • @simpleilfe
    @simpleilfe 3 ปีที่แล้ว +1

    Akkage konde nam mara lassanai ane..as wahak nam wadin epa😘

  • @dynamite9615
    @dynamite9615 3 ปีที่แล้ว +24

    මේ treatment එකෙන් මට ගොඩාක් හොද ප්‍රතිපල තියෙනවා අක්කි...ඔයාට ගොඩක් පින්...thank you so much ❤️❤️

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 ปีที่แล้ว

    Thank u🤔👂
    බුදු සරණයි දෙවි පිහිටයි 🌹

  • @deniyawattadeniuawatta5939
    @deniyawattadeniuawatta5939 3 ปีที่แล้ว

    Akki oya godak lassanai,oyage kondeth lassanai.mama hithanawa meken hoda result ekak hambei kiyala

  • @kavishikakavishika6209
    @kavishikakavishika6209 3 ปีที่แล้ว

    Thanks akke ❤️ man me treatment eka karanna gaththa man wishvasen digatama meka karanava

  • @nishalifernando5193
    @nishalifernando5193 3 ปีที่แล้ว +2

    thank u so much akki...natural hair smoothing treament ekkuth kiynnko

  • @mohamedmursheed8800
    @mohamedmursheed8800 3 ปีที่แล้ว +2

    මිස් අද තමයි ඔයාගේ videos බැලුවෙ ගොඩාක් ප්‍රයොජනවත් දැන්ම subscribe කරා🥰.......
    අක්කි මුහුණෙ තියෙන කෙස් ඉවත් කරන්නේ කොහොමද?.... කියලා video 1ක් දාන්නකෝ අක්කි plsssssssss........ ඔයාට පින් සිද්ධ වෙයි අක්කි.....😘😘😘😘

  • @sayuriamanthika6656
    @sayuriamanthika6656 3 ปีที่แล้ว

    Akki oyage hair care rootin vidio ekaka thiyanawa guava leave walaya aluth hisakes wardanaya wrnawa kiyala guava leave blend katala wage gawoth aluthen hisakes wardanaya weida

  • @umeshasamarawickrama2451
    @umeshasamarawickrama2451 3 ปีที่แล้ว +7

    අක්කී ප්ලීස් මට මේකට ඉක්මනට රිප්ලයි එකක් දෙනවාද? Salicylic acid කියන්නේ මොනාද? ඒවා අන්තර්ගත ක්‍රීම් භාවිතා කරන්න හොඳ ද නැද්ද කියලා?🙏🙏🙏

  • @sonaafernando4858
    @sonaafernando4858 3 ปีที่แล้ว +2

    Hello.... akki.....
    Oyata puluwanda very dry skin ekata galapena lankawe tiyana hodama moisturizer cream gana video ekak karanna ??

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Sure nanga

    • @ishanisewwandi8276
      @ishanisewwandi8276 3 ปีที่แล้ว

      Thank you akkiyo. ❤ oyage video eka enakam balagana innawa 😘

    • @sonaafernando4858
      @sonaafernando4858 3 ปีที่แล้ว

      @@ZAARA-23 thank u akki... ❤❤

  • @sgmswshan2179
    @sgmswshan2179 3 ปีที่แล้ว +2

    අනෙ ගොඩක් පිං පුතේ ඔයට ජය වේවා! පුතා කොන්ඩෙට සිලිකන් එකක් දාන්නම ඔනද මගෙ දුවට 18යි නෙ එයාට දැම්මට කමක් නැද්ද . හොද සිලිකන් එකක් ගන්න කියා දෙන්න brand එකත් එක්ක කියන්න.අර shampoo වලට tresemme වගෙ.
    බුදු සරනයි පුතේ

    • @santhakk9316
      @santhakk9316 3 ปีที่แล้ว

      Mage Konde godak yanawa hoda shampo ekak kiyannako

  • @neeliyapalliyage5856
    @neeliyapalliyage5856 3 ปีที่แล้ว

    Thank you so much for sharing such a valueble vedio with the tips. I just want to know 1 thing that is it ok to mix onion juice to this diy remady as onion juice gave me good results? Pls reply

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว +5

    ගොඩාරියක් තැන්කූ මැණික මං ඊයෙ ඔය ද්‍රව්‍ය තුනට තව ස්වභාවික දේවල් කිහිපයකින් චුට්ට චුට්ට අරම් මික්ස් කරල ඇප්ලයි කරා ඇත්තටම කොන්ඩෙ මාරම සිනිදුයි දැන් ගැටගැහිලත් නෑ මට තියෙන්නෙත් කර්ලි හෙයා එකක් මං විශ්වාස කරනවා මේ මික්ස් එකට මගෙ වැවෙන්නෙ නැති කොන්ඩෙ වැවේවි කියලා 🤗🤗

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +1

      ❤️

    • @mayurimadushani6899
      @mayurimadushani6899 3 ปีที่แล้ว

      Oya thaw monawad demme kiyanna koo

    • @sssuM20
      @sssuM20 2 ปีที่แล้ว

      dn oyage konde kohomda.thama me mask eka use karanwda oya

  • @sachinimalsha8358
    @sachinimalsha8358 3 ปีที่แล้ว +2

    Thenks akki.math karala balannam.mage kondeth godak digai ath den konde yanawa godak meka hari yai neda akki.man lagadi thama oyage vidoyo balanna gaththe.oya hari lassanai akki.😍😍

    • @chammaz_diaries
      @chammaz_diaries 3 ปีที่แล้ว

      Lassana wenna kamthi aya e wagema products wala review dana gnna Me pattat enna adarayen illnaawa ❤️

    • @sssuM20
      @sssuM20 2 ปีที่แล้ว

      dn oyage konde kohomda me mask eka use karala

  • @bagyagamage6746
    @bagyagamage6746 ปีที่แล้ว

    Thanks❤️‍🔥watina vidio ekak 😊

  • @malmividanage8366
    @malmividanage8366 3 ปีที่แล้ว

    Oya harima lassanaii akke.tnx video ekata

  • @anushamadushani9610
    @anushamadushani9610 3 ปีที่แล้ว +3

    aurudu 4 wetara babata hoda nadda nangi.babaget konde yanawa.

  • @samadhidivyanjana2274
    @samadhidivyanjana2274 3 ปีที่แล้ว

    Thank you akke. Oyage Hama video ekakma godak hodai.

  • @MRAJ-wb4yu
    @MRAJ-wb4yu 3 ปีที่แล้ว

    Hi akii oyaata godakk sthuthi apita mea wage dewal hariyatam kiyyala denawata . Lankawe mang wage kodak denkta mea cosmetics , chemicals , treatments , side effects ect mewage dewal genna echarra aawbodayak neha . Api nikang gihin cream ekkak arang gahanawa ewa tula tiyanna dewal genna hariyatama danne wwath netuwa .eath oyyage channel ekka pattanagtuu dawase indlama mang balanawa . Mata deng godak dewal mea cosmetics chemicals genna dannawa . So digattama apith ekka indha apitta tawa tawa dewal denna ganna aasai ♥️♥️♥️♥️

  • @Mathiya1
    @Mathiya1 ปีที่แล้ว +8

    ඉටි රුපයක් වගේ ලම්සනයි❤️‍🩹🌸😌මලක් වගේ🌸💜

  • @sujeewasujeewa1856
    @sujeewasujeewa1856 2 ปีที่แล้ว

    Miss egg wenuwata ganna puluwan wena monawada tiyenne

  • @fernandoashok7000
    @fernandoashok7000 3 ปีที่แล้ว

    Akki hoda silicon conditioner brand gana ikkmaninma video ekk karannako

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +1

    Godak වැදගත් video ekak akki...අක්කියො mage konde curly akki..❤️❤️❤️❤️❤️❤️..ekata kmk nedda..

  • @kimrj7153
    @kimrj7153 3 ปีที่แล้ว +5

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි

  • @akyt6861
    @akyt6861 2 ปีที่แล้ว

    Ow akkee akka harima lassnaaiiiiii🥰😘😘😘😘😘😘😘😘😘😘

  • @ramziyaniyas8370
    @ramziyaniyas8370 3 ปีที่แล้ว +1

    Akki mage skin eka insect bites walata allergic ... eh marks lesiyen yanneth nehe... ekata treatment ekak kiyannako plz ...

  • @thilinirameshaabeysiri9300
    @thilinirameshaabeysiri9300 3 ปีที่แล้ว +32

    God gave us eyes to see the beauty in nature and hearts to see the beauty in each other.Never lose an opportunity of seeing anything beautiful ♥️ good luck RH . You have a beautiful Heart 😇

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +3

      Thank you darling 😘

    • @kenzoeddie6972
      @kenzoeddie6972 3 ปีที่แล้ว

      You probably dont give a damn but does anyone know a tool to log back into an Instagram account..?
      I was dumb forgot the account password. I would love any tips you can offer me

  • @swand6115
    @swand6115 3 ปีที่แล้ว

    Keep up your good work. Thanks God I found you

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ❤❤ඔයාට

  • @painstones5396
    @painstones5396 3 ปีที่แล้ว +1

    aththatama hoda prathipala thiyanawa akki thank u oyata

  • @anudiaz956
    @anudiaz956 3 ปีที่แล้ว +1

    Anee mata onema deyak akki thank you❤️

  • @peshanirimodya8229
    @peshanirimodya8229 3 ปีที่แล้ว

    Tnq akke....video eka gdk watinawa.bs

  • @sujithkumara767
    @sujithkumara767 2 ปีที่แล้ว +1

    Me nangi mage duvage namath hasara

  • @shelomithalangalle6470
    @shelomithalangalle6470 3 ปีที่แล้ว +14

    This worked so well... thank you so much!❤️

  • @anuradhaekanayake1351
    @anuradhaekanayake1351 3 ปีที่แล้ว

    චීන කටු mgin ලස්සන wenna puluwnd akki eka සාර්ථක kramaykd ekt yna praise eka ahma dala video ekk krnko

  • @hbherath1339
    @hbherath1339 3 ปีที่แล้ว +2

    Thank u akka.you are so beautiful...meka reborning hair ekakata apply karanna hodada.

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +1

      Hodai nangi

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +1

    Thanks nangi petiyoooo...❤️❤️❤️❤️

  • @sugathchaminda3327
    @sugathchaminda3327 3 ปีที่แล้ว +1

    Monawad pavichchi karanna hoda shampoo saha conditionar warga

  • @sgmswshan2179
    @sgmswshan2179 3 ปีที่แล้ว

    පුතා හරිම වටිනවා මේක අපිට සිලිකන් එකක් බාවිතා කර්න්නම ඔනද

  • @piumikaashini4989
    @piumikaashini4989 3 ปีที่แล้ว

    Ane akke godak sthuthi💗

  • @tharukafernando6807
    @tharukafernando6807 3 ปีที่แล้ว +1

    Akki mn inne pitarata. Winter season ekata api hot water and hair dryer use karanwa. Ethakota kohomada api kondaya nirogimath widiyata thiya ganne. Matat thiyenne danahisa gawata wenakan diga kondayak.

  • @binethbasilu8739
    @binethbasilu8739 3 ปีที่แล้ว

    Hi I am girl. I have oily skin .I have acne problems. Plzzzz can you give instructions or any options for me ????

  • @malshadewmini4881
    @malshadewmini4881 3 ปีที่แล้ว +1

    Akki mage konde thuni anike konde sahenne yaneva konde vava ganne vidiyak kiyaneko dan konde gihin me konde henete hini vela

  • @sayunethmini317
    @sayunethmini317 3 ปีที่แล้ว +6

    Thank you very much akkiyoo
    It's a best video for me 😇♥️

    • @chammaz_diaries
      @chammaz_diaries 3 ปีที่แล้ว +1

      Lassana wenna kamthi aya e wagema products wala review dana gnna Me pattat enna adarayen illnaawa ❤️

  • @amaliyanage7928
    @amaliyanage7928 ปีที่แล้ว

    Thankyouu soo mhch akkeeee💓❤💫👌

  • @udarithakshila4491
    @udarithakshila4491 3 ปีที่แล้ว

    Loku prashnyk wela tibune. Tnx akke. Hemdm api oya ekk innwa .☺️

    • @chammaz_diaries
      @chammaz_diaries 3 ปีที่แล้ว

      Lassana wenna kamthi aya e wagema products wala review dana gnna Me pattat enna adarayen illnaawa ❤️

  • @Thariq618
    @Thariq618 3 ปีที่แล้ว

    Can you please please tell me something substitute for egg

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 3 ปีที่แล้ว +1

    How to use bio oil? Cold press Neem oil can be use fr hair?

  • @duharayashodi2579
    @duharayashodi2579 3 ปีที่แล้ว +1

    Thank you akke..akke me vedio eke vidiyata karanagaman akkage magicl oil treatment ekath kalata kmk nadda?

  • @pushpithadhilhan2780
    @pushpithadhilhan2780 3 ปีที่แล้ว +1

    thank you akka, loku nangita meka kiyannm mm,👍👩

  • @wasanapresadani9883
    @wasanapresadani9883 3 ปีที่แล้ว

    Bella,kihili, ikili kalu nathi karana ikman kramayak kiyanna hoda creem1k hari kamak na

  • @sanaascreations3682
    @sanaascreations3682 3 ปีที่แล้ว +2

    Sister can we use ready made alovera gel

  • @jayaninisansala4616
    @jayaninisansala4616 3 ปีที่แล้ว +1

    Thanks akki godak mage kondeth godak yanava

  • @sewmini5086
    @sewmini5086 3 ปีที่แล้ว

    Sathiyata dawasak gaane sathi 4ta dawas 4k karanna hodada..miss e wagema Mata denaganna oni biththara Kaha madaya essori walata hoda nedda

  • @TW-yt9fz
    @TW-yt9fz 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි මිස්.😍😍😍

  • @nawodawalisara7535
    @nawodawalisara7535 3 ปีที่แล้ว

    Doctor biththara walata adeshakayak kiyanna puluwan da? Man vegetarian nisa a dewal walata Asa ne...

  • @COCONUT_ECONOMIC_CENTER.
    @COCONUT_ECONOMIC_CENTER. 3 ปีที่แล้ว +3

    අක්කේ ඔයාගේ කොන්ඩේ සම්පූර්න Photo ඒකක් දාන්න අපිට බලා ගන්න

  • @sitharasewwandi3445
    @sitharasewwandi3445 3 ปีที่แล้ว

    Thank you so much for your information

  • @Misdemon1
    @Misdemon1 2 ปีที่แล้ว

    Akki....dr.rashel ge cream product eken sama.pahapath krgnn puluwn da

  • @dilukamadhushani1214
    @dilukamadhushani1214 3 ปีที่แล้ว +1

    Me tiakata amatharawa abul kesel, E vitamin, pol kiri damma... eka waradi widiyakata balapaida

  • @thamodharanjeevitha7067
    @thamodharanjeevitha7067 2 ปีที่แล้ว

    Treatment for boldness

  • @roydammika3813
    @roydammika3813 3 ปีที่แล้ว +3

    Thank you akki baba.godak watina vedieo ekak ❤️👍

  • @vxhdhdhbdhdhdhd2453
    @vxhdhdhbdhdhdhd2453 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට පරිස්සමින් ඉන්න ඛුස

  • @dahamninisidini4907
    @dahamninisidini4907 3 ปีที่แล้ว +3

    Thank you Akkiii
    This was really useful

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 3 ปีที่แล้ว +1

    ඔන්න මුලින්ම comment කරා

  • @inokakarunathilakainokakar4892
    @inokakarunathilakainokakar4892 3 ปีที่แล้ว +17

    Ane konde lassana as wahak nm wadinn epa❤

  • @MRimasFHafsa
    @MRimasFHafsa 3 ปีที่แล้ว

    Ane akki alovera gel gedhara neth nam shop eke vikunanne eke hair te apply karanne puluwang de miss🥰

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Apply krata loku result ekak labennne ne

    • @MRimasFHafsa
      @MRimasFHafsa 3 ปีที่แล้ว

      Dandex shampoo eka hondhai de

  • @poornima-lv9kb
    @poornima-lv9kb 3 ปีที่แล้ว

    Anee akkii..mn karapincha mask eka dammaa mt konde yanawa wage danuna nisa eka nathara kra..mn mulin krpu kale ehema giye naaa...eth mn digtma mask eka damme naa.ita passe tika kalayak gihin aye krddi thamai konde ynwa wage danuneee...akkii biththara walata konde ynwda...

  • @darshanidissanayaka8539
    @darshanidissanayaka8539 3 ปีที่แล้ว +8

    Third comment.beauty.love you❤️❤️❤️

  • @dilshasathsarani3316
    @dilshasathsarani3316 3 ปีที่แล้ว +1

    Akki dry skin ekata video ekak karannako plzzzzzzzzzz

    • @chammaz_diaries
      @chammaz_diaries 3 ปีที่แล้ว

      Man ekata video ekk kra Nangi eka balnna
      Lassana wenna kamthi aya e wagema products wala review dana gnna Me pattat enna adarayen illnaawa ❤️