ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thawa video. Genna ❤E picture s tikth harima lassani❤✨
Harii 💗🥰 thank you comment ekata ✨ channel ekath ekathu wela inna digatma 🥰💗
❤😍 harima lassanai thawa vedio genna...🎉
@@hansaninikeshala7603 anee thank youu 🥰💗 thawa videos kipayakma dala thiyenne 🥰 thwa issrhata Video godak aran ennam 🤗🌸
@@BanujiSandupama ❤️
Indoor plant hadana hati igena ganna minoli disanayake kiyala akkige you tube chanal eken balanna e akki godak dewal kiyala denawa 😌😌
Oww math e nangige vediyo balanwa 💗🥰 thank youu comment ekata nangii 💗🥰
❤😊
🌸💗
Hi mnika❤
Anee akka oya 🥹🥰 thank you akka mage vediyo baluwta 🥰💗 thank you akka comment ekata 🥹🤍
@@BanujiSandupama digtama kara gena yamu 🥰🥰🥰🥰
@@BantiWithKorea hari akka 🥰🥹
Harima watina video ekak❤❤ oyage sudu mahaththayatath "ro "kiyanna😊 😊
Anee e nama harima lassnaiii 🥹💗
පූස් බබාට molly , leo, lucy , bella වගේ නමක් ලස්සනයි 😁
Anee e nama harima lassnai 🥰💗 අපේ පුස් බබලා 3 දෙනෙක් ඉන්නවානේ මේ වීඩියෝ එකේ බලන්නකෝ ඒ 3දෙනාටම මේ නම් තුන ලස්සනයි වගේ 🥰💗 th-cam.com/video/RH3Ejqh6oXU/w-d-xo.htmlsi=PUnROPNtpoO2GGB2
😊🥰❤
කොහොන්ද අක්කේ ඔයා ඔය මල් පැළ ගත්තේ 🥺
මේ පැළ ගොඩක් ඒවා මම යාළුවොන්ගෙන් ඉල්ලන් ආව ඒවයි අම්මා ගෙනාව ඒවයි෴ වීඩියෝ ඒකේදි මම හිටවන පැලේ නම් ගාලුපාරෙන් (රත්මලාන හරියේ) පාරේ පැල තියන් ඉන්න කෙනෙක්ගෙන් ගත්තේ නංගි ✨💜
ඔය පැලෙ succulent එකක් ..පතොක් කුලෙ ..මෙයාල ගොඩක් වතුර දැම්මම මැරෙනවා .. සතියට දවස් දෙකක් වගෙ පොඩ්ඩම පොඩ්ඩක් වතුර දැම්මම ඇති .. කොල පස් වලට යට වෙන්න දෙන්නත් එපා මැරෙනව කොල .. ඔස්මොකොට් කියල පොහොර එකක් තියනව පුලුවන් නම් ඒක දාන්න ..ඔස්මොකොට් බැලන්ස් එක ... වැඩිය හිරු එලිය ඕන්නැ .. ඔයා වතුර දාද්දි බලන්න succulent එකෙ පස වේලිලද කියල එහෙම වේලිලනම් විතරයි වතුර දාන්න ඕනෙ .
බොහොම ස්තූතියි ඔයාගේ අදහස මාත් එක්ක බෙදා ගත්තට 🥰 මම මේ පැලේ හදන විදිහ හරියටම දැනගෙන හිටියේ නැ ඉතින් thank you ඒක මට කියලා දුන්නට ✨💗
මට කියන්න පුළුවන්ද ඒ පැලෙන් එන අලුත් පැල ආයේ හදා ගන්නේ කොහොමද කියලා 🤍
@@BanujiSandupama succulent වල කොල වලින් උන්ත් පැල එනවා .. ඒ නැතත් ඔය පැති වලින් අලුතෙන් එන කෑලි තියනව නෙ .. ඒව පරිස්සමින් කඩල අරන් වෙනම පෝච්චියක ඉන්දන්න ..succulent පස් මිශ්‍රණය You tube එකෙ තියනව & ඔයාට මීට වඩා in detail You tube එකෙ සර්ච් කලාම එනවා ගොඩක් පැල ගැන දන්න අය දාපුවා you can try those vdos 💙
Thawath video geennakoo
Aniwarenma channel eka thama patan gaththu gaman wage ne 🥰 thawa issrhata lassana vediyo krnnam 💜 mage channel ekath ekkma redila inna ✨🤍
Dear,, ඔය මාලු දාන එක එයාලට පොඩි වැඩී කිසිම කන්ඩිශන් එකකුත් නෑ ..ඔහොම මාලු දාන්න එපා පවු එයාලා ..එයාලා ඉක්මනට මැරෙනව ඔහොම දැම්මම ..මාලු කියන්නෙත් සතෙක් ..ඒක නිසා හොයලා බලල හරි කන්ඩිශන්බ් එයාලට දීලා හදන්න.. මේසෙ ලස්සනට කියල ඔය පොඩි එකකට දාන්න එපා පවු සිද්ද වෙනව අනේ..මොකද ඒත් ජීවිතයක්නෙ ( මම මාලු ටැංකි 5ක් maintain කරන කෙනෙක් විදිහට මේක කිව්වෙ දැක්ක නිසා )
මේ කියලා දුන්න දේටත් බොහොම ස්තූතියි 💗 මම ඉක්මනින් මගේ මාළුටැංකිය මාරැ කරන්නම් 🥰💗
@@BanujiSandupama 😍💙
ඔයා a/l වලට korean ලියන කෙනෙක්ද
නැ.. මම ඊළග අවුරැද්දේ ලියන්න ඉන්නේ korean විතරක් ආයේ දාලා 💗
අා මාත් මේ අවුරුද්දෙ කොරියන් විතරක් ලිව්වා.හොදට ලියන්න ලේසි exam
@@user-ee8cw2ud5l එහෙමද මාත් තව ටිකක් ඉගන ගන්න ඕනේ නිසා මේ සැරේ දාන්නේ නැත්තේ.. තව ටිකක් වැඩ කරගෙන එනසැරේ කරනවා 💗
that fish bowl is too small ..even for a single guppy.
thank you for that comment. i follow thet 💗✨
අනික් එක ඔහොම ආපු ගමන් මාලු වතුරට දාන් නැ එයාලව කවරෙ පිටින් වතුරට දාලා එයාලා හුරු උනාම දාන්නෙ ..ඇන්ටි ක්ලෝරීන් දාන්නත් ඕනෙ වතුරට මාලු දාන්න කලින් ..අනෙ ප්ලීස් එහෙම නැතුව ඔය අහිංසකයො හදන්න එපා පවු 😢😢😢
අනේ ඔව් ඒක ඇත්ත මාත් එහෙමයි
Thawa video. Genna ❤
E picture s tikth harima lassani❤✨
Harii 💗🥰 thank you comment ekata ✨ channel ekath ekathu wela inna digatma 🥰💗
❤😍 harima lassanai thawa vedio genna...🎉
@@hansaninikeshala7603 anee thank youu 🥰💗 thawa videos kipayakma dala thiyenne 🥰 thwa issrhata Video godak aran ennam 🤗🌸
@@BanujiSandupama ❤️
Indoor plant hadana hati igena ganna minoli disanayake kiyala akkige you tube chanal eken balanna e akki godak dewal kiyala denawa 😌😌
Oww math e nangige vediyo balanwa 💗🥰 thank youu comment ekata nangii 💗🥰
❤😊
🌸💗
Hi mnika❤
Anee akka oya 🥹🥰 thank you akka mage vediyo baluwta 🥰💗 thank you akka comment ekata 🥹🤍
@@BanujiSandupama digtama kara gena yamu 🥰🥰🥰🥰
@@BantiWithKorea hari akka 🥰🥹
Harima watina video ekak❤❤ oyage sudu mahaththayatath "ro "kiyanna😊 😊
Anee e nama harima lassnaiii 🥹💗
පූස් බබාට molly , leo, lucy , bella වගේ නමක් ලස්සනයි 😁
Anee e nama harima lassnai 🥰💗 අපේ පුස් බබලා 3 දෙනෙක් ඉන්නවානේ මේ වීඩියෝ එකේ බලන්නකෝ ඒ 3දෙනාටම මේ නම් තුන ලස්සනයි වගේ 🥰💗
th-cam.com/video/RH3Ejqh6oXU/w-d-xo.htmlsi=PUnROPNtpoO2GGB2