‪@janaipriyailive‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024
  • ตลก

ความคิดเห็น • 821

  • @lankakidskitchen
    @lankakidskitchen 10 หลายเดือนก่อน +227

    හැමදාමත් වගේ පොඩි ළමයි එක්ක එකට සිට බලන්න පුලුවන් විනීත විහිලු කතාවක් කරන ජනාට ප්‍රියාට සුභ නත්තලක් වේවා...!!!

    • @lkjui24
      @lkjui24 10 หลายเดือนก่อน +4

      ඇයි ඉතින් පොඩි ලමයි එක්ක එකට ඉදන් බලන්නෙ. තනියෙන් බලහන්කො

    • @MohamedBasheer-b3u
      @MohamedBasheer-b3u 10 หลายเดือนก่อน +1

      😅😅😅

    • @wish_a_name
      @wish_a_name 8 หลายเดือนก่อน

      සිරාවටම 😂

    • @WimalWimal-dv6oi
      @WimalWimal-dv6oi 3 หลายเดือนก่อน

      ​@@lkjui24😮p

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 10 หลายเดือนก่อน +72

    පිටරට ගිහින් එන්නැති දරුවො එනකම් දෙමාපියො කොයිතරම් බලාන ඉන්නව ඇතිද..විහිලුවෙන් හරි මේ ඇත්ත තමා ජනා ප්‍රියා කියන්නෙ .👏👏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 10 หลายเดือนก่อน +143

    මෙහෙම consept හැම කෙනාටම හිතෙන්නේ නෑ. ජනයි ප්‍රියයි වෙනස් වෙන්නේ අන්න එතනින්.❤❤❤😂😂

    • @shyamliyanage3523
      @shyamliyanage3523 10 หลายเดือนก่อน

      පිස්සු නේ ❤❤❤❤❤😅😅

    • @veguwa
      @veguwa 10 หลายเดือนก่อน +3

      වීඩියෝ එක හොදයි ඒත් ඔය කන්සෙප්ට් එක මෙයාලගේ නෙමෙයි බ්‍රදර්... මේක ගොඩක් පරණ කතන්දරයක්

  • @dineshchandimal8081
    @dineshchandimal8081 10 หลายเดือนก่อน +39

    මේ රටේ හොර මැරකම් තුරන් වී අප කලින් ගෙවූ සාමාන්‍ය නිදහස් ජීවිතයම ගෙවිය හැකි සුභ නත්තලක් ජනා ප්‍රියා ඇතුළු ලෝක වාසී සියළු දෙනාට ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🌲❤️🙏

  • @sgeeth
    @sgeeth 10 หลายเดือนก่อน +75

    මාසෙට වීඩියෝ 2 ක් දාන එකේ, ඉස්සර වගේ චූටි එකකුයි, මේ වගේ දිග එකකුයි දාන්නකෝ.
    අපි ඉස්සර වගේ පොඩි වීඩියෝ වලටත් ආසයි 🥺

    • @virajlakshan6745
      @virajlakshan6745 10 หลายเดือนก่อน +9

      ඒව තමා සෙට්ම👍

    • @janiducharaka7243
      @janiducharaka7243 10 หลายเดือนก่อน

      ජනයි ප්‍රියයි බලන්න ප්‍රධානම හේතුව ඒක තමයි (පොඩි වීඩියෝ වලට ආසයි)

  • @ishuuchamika6190
    @ishuuchamika6190 10 หลายเดือนก่อน +16

    ජනයි ප්‍රියයි අනවශ්‍ය දේවල් නෑ, අසභ්‍ය දේවල් නෑ, විහිලුව විහිලුවක් විදියට 100%ක්ම ඕනෙ කෙනෙක්ට බලන්න පුලුවන් විදියට නිර්මාණය කරන සෙට් එකක්.ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amuthu
    @amuthu 10 หลายเดือนก่อน +8

    ඇස් වලට කඳුළු එන විහිලු ඕවා 🥺💪♥

  • @Mlbbangbang
    @Mlbbangbang 10 หลายเดือนก่อน +103

    රට ඉන්න අපිට හිතට දැනෙනවා ගොඩක්... සුබ නත්තලක් ජනයි ප්‍රියයි❤❤❤

    • @C.v-fw4mq
      @C.v-fw4mq 10 หลายเดือนก่อน

      🎉

  • @prasannamendis
    @prasannamendis 10 หลายเดือนก่อน +9

    හරිම සුන්දර, සංවේදී විහිළුවක්. ඇහැට කඳුලුත් ආවා. මගේ දුවත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මට හරිම සංවේදී විහිළුවක්. සුබ නත්තලක්, සුබ අලුත් අවුරුද්දක්.

  • @anushadisna8005
    @anushadisna8005 10 หลายเดือนก่อน +52

    ඒකනම් කදුලු ආපු විහිලුවක් ,😢😢😢😢

  • @roshanakalutarage1116
    @roshanakalutarage1116 10 หลายเดือนก่อน +150

    පිට රටක ඉන්න අපි වගේ අයට ඔය content එක ගොඩාක් දැනෙනව 😢😢😢

    • @h.a.ruwani566
      @h.a.ruwani566 10 หลายเดือนก่อน +4

      ❤😢

    • @dineshsandaruwan7005
      @dineshsandaruwan7005 10 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @roshanakalutarage1116
      @roshanakalutarage1116 10 หลายเดือนก่อน +5

      @@Craft_hub_new උබේ මානසික මට්ටම හිතාගන්න පුලුවන් බන්.. පව් බන් උබ

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 หลายเดือนก่อน +1

      ඔව් වෙසක් එකටත් ගැලපෙනවා.

    • @nmkherath1421
      @nmkherath1421 10 หลายเดือนก่อน

      ​@@Craft_hub_newට ...කන commet නේ බන් මේවා😁😁😁😁😁😁

  • @rajithalakshan8042
    @rajithalakshan8042 10 หลายเดือนก่อน +7

    ගැඹුරු අර්තයක් සමග සිතන්නට දේවලුත් එක්ක හොද විහිලුවක් 👍

  • @sriyanikh3964
    @sriyanikh3964 10 หลายเดือนก่อน +39

    සියලුම දෙනාට ප්‍රීතිමත් සුබ නත්තලක්ම වේවා

  • @deneeshashehani1173
    @deneeshashehani1173 10 หลายเดือนก่อน +7

    අන්තිම ටික මේකයි කියලා වේලාසනම හිතුණා... ලස්සන පණිවිඩයක් ❤️

  • @nilusha707
    @nilusha707 10 หลายเดือนก่อน +11

    සුපුරුදු විදියටම පට්ටයි. ජෝක් එකක් වුනත් ඇත්ත කතාවක්. ලස්සනට කරලා තියෙනවා... තාත්තාගෙයි පුතාගෙයි වයස් පරතරය හදපු විදිය මරු...❤❤❤

  • @udivlogs4118
    @udivlogs4118 10 หลายเดือนก่อน +14

    කොච්චර සල්ලි තිබුනත් දරුවො ලොකු උනාම අම්මල තාත්තල කොච්චර තනිවෙනවද කියල පෙන්වපු එකට ගොඩක් පිං🖤

  • @Sinna-SL
    @Sinna-SL 10 หลายเดือนก่อน +8

    කදිම අදහස!👌
    සැම දෙනාටම සතුට සාමය සපිරි සුභ නත්තලක් වේවා!🙏💝

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 10 หลายเดือนก่อน +75

    එක ක්ෂණයකින් ක්ෂනික twist එකකින් මූනට හිනාවක් ගේන්න ඔයාල තරම් දක්ෂයො තවත් නෑ.

    • @lakshmanchandrakeerthi6797
      @lakshmanchandrakeerthi6797 10 หลายเดือนก่อน +1

      මමත්කියල.කටගත්තා.විතරයී

  • @chamindawickramarathnacham7142
    @chamindawickramarathnacham7142 10 หลายเดือนก่อน +8

    පිස්සු වගේ ආ හ් ..සුපිරියක් තමයි

  • @Sfzmtl7545
    @Sfzmtl7545 10 หลายเดือนก่อน +3

    අන්තිමට කියල තිබුණු වාක්‍යය හරි ලස්සනයි!!! 👌💎💎💎💎

  • @SAMBOLA1989
    @SAMBOLA1989 10 หลายเดือนก่อน +32

    බලාගෙන හිටියේ හිනා වෙන්න.අන්තිම ටික 😢 අනේ ගොඩක් දුක හිතුනා .වචන කරන්න බැරි දෙයක් එලියට දැම්මා ඔයාලා ❤

    • @lkjui24
      @lkjui24 10 หลายเดือนก่อน

      අඩන්නකො ඉතින් ඇයි හිනා වෙන්නෙ

    • @Funnyclips99-T9C
      @Funnyclips99-T9C 10 หลายเดือนก่อน

      Adapan adapan ikmanta😂

  • @punsisimalavipathirana537
    @punsisimalavipathirana537 10 หลายเดือนก่อน +52

    ඒක නම් හිතට දැනුන ලොකු පණිවිඩයක් දෙන වීඩීයෝ එකක්❤

    • @dulsanul9013
      @dulsanul9013 10 หลายเดือนก่อน +1

      වටිනා පිනිවිඩයක්❤

  • @yasithinduwara22
    @yasithinduwara22 10 หลายเดือนก่อน +7

    එකනම් සුපිරියක් මේක දැක්කනම් hert ඔනේ❤

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 10 หลายเดือนก่อน +11

    ජනයි ප්‍රියයි ඇතුළු ඔබ සියලු දෙනාටම සුභම සුභ ප්‍රීතිමත් නත්තලක් වේවා
    ❤️❤️❤️❤️❤️❤️

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 10 หลายเดือนก่อน +11

    කොහෙන්ද බං ඔබලට මේ අයිඩියා එන්නෙ ඉදපන් මමත් අදම ගේමක් ගහානවා නත්තලට ගෙදර යන්ඩ

  • @snapdragonht3312
    @snapdragonht3312 10 หลายเดือนก่อน +9

    අන්තිමට ඇහැට කඳුළු awa විහිළුවක් 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @tharangasaman3667
    @tharangasaman3667 10 หลายเดือนก่อน +22

    පටන් ගන්නකොට 2 views ඉවර වෙනකොට 1600+ 😂❤❤❤

  • @Hishani1985
    @Hishani1985 10 หลายเดือนก่อน +20

    ❤😢 පලවෙනි වතාවට වීඩියෝ එකක් බලලා දුක හිතුනා .. කදුලක් ආවා ඇහැට .. කොලඹ හිටියත් ඉඩක් හම්බවෙන හැම වෙලාවකම අම්මා තාත්ත බලන්න ගියත් .. මොකක්දෝ දුකක් දැනුනා අන්තිමට .. 😢😢

  • @sanjuyohan5819
    @sanjuyohan5819 10 หลายเดือนก่อน +11

    ඉහිලුවකුත් නෙමෙයි වගේ😍 ආදරෙයි දෙන්නටම❤

  • @marinchamaree3807
    @marinchamaree3807 10 หลายเดือนก่อน +6

    ජෝක් එක ඇතුලෙ තියනව ලොකු පණිවිඩයක් ❤❤❤❤

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 10 หลายเดือนก่อน +29

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @rinarinas186
      @rinarinas186 10 หลายเดือนก่อน +2

      ❤❤

    • @ajithkumara-ww2fr
      @ajithkumara-ww2fr 10 หลายเดือนก่อน +9

      Obathumalata pinsidda wenna thamai api me ratawal walata awe, nathnam apitath hamadama naththal thami

    • @oshadha_4995
      @oshadha_4995 10 หลายเดือนก่อน +1

    • @lankanlifedubai
      @lankanlifedubai 10 หลายเดือนก่อน +2

      obathuma deepu athal ekka baladdi mewa kale

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 หลายเดือนก่อน +1

      😂😂😂 මේ දවස්වල හිටං නත්තල් ද? වෙන වැඩක් නැහැ නේද?

  • @RavinduArunod-rn2kn
    @RavinduArunod-rn2kn 10 หลายเดือนก่อน +7

    සුපිරි සුපිරි සුපීරි..........🎉

  • @DjDineshSLShadow
    @DjDineshSLShadow 10 หลายเดือนก่อน +6

    හැමදාම වගේ සුපිරියක්ම තමයි ඉතින්....❤

  • @harshagayan9361
    @harshagayan9361 10 หลายเดือนก่อน +7

    හදවතටම දැනුනා😢

  • @chathurangachanaka1448
    @chathurangachanaka1448 10 หลายเดือนก่อน +2

    සුපිරි..... 👍🔥

  • @reviewsgallery437
    @reviewsgallery437 10 หลายเดือนก่อน +1

    Thawa kallak anthimata thibba nam supiri 🎉🎉🎉

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 10 หลายเดือนก่อน +16

    ජනයි පියයි ❤❤❤

  • @LakshithaSamarakoen
    @LakshithaSamarakoen 10 หลายเดือนก่อน +13

    හැමදාම වගෙ අදත් සුපිරියක් 😊❤

  • @mohanjayasekara518
    @mohanjayasekara518 10 หลายเดือนก่อน +2

    පවුලේ සැමට අනගි විහිලුවක්

  • @SamSilva-t9y
    @SamSilva-t9y 10 หลายเดือนก่อน +8

    Priya අයියා ඉන්නේ කැනඩාවේ Tim හෝටන්ස් කෝපි බිබී 😂😂 කැනඩාවේ ඉන්න අයට ගැම්මක්ම තමයි. සියලු දෙනාටම සුභම සුභ නත්තලක් වේවා කියා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.❤😊

  • @SLRomania
    @SLRomania 10 หลายเดือนก่อน +28

    ඒක නම් විහිළුවක්ම නෙවෙයි❤❤❤

  • @Rana-derana
    @Rana-derana 10 หลายเดือนก่อน +6

    එක නම් සුපිරියක්,තමා ජනා ප්‍රිරියා දෙපලටත් තම ආදරණියන් ළඟ සිටිනා, විනෝදය පිරැණු සුබම සුබ නත්තලක් වේවා..❤😊

  • @rohansandhun1541
    @rohansandhun1541 10 หลายเดือนก่อน +2

    ජනා අයියෙ....අඩේ ඒ back ground musik එකට දාන Meladi එකේ නම කියනවකො....ඒක මරු....❤

  • @SubashiniGunathilaka-o9f
    @SubashiniGunathilaka-o9f หลายเดือนก่อน

    ❤මැතිතුමියනි සවුදිවල සිට මගෙන් සුභ පැතුම් , අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිතයි කියා දන්නවා .ඔබතුමාටත් ගොඩක් පින් ,නොදන්න ගොඩක් දේවල් දැන ගන්නේ විදෙස් හඬ තුලින් 💐❤️

  • @nuwandharmasiri893
    @nuwandharmasiri893 10 หลายเดือนก่อน +4

    අවසානෙ දෙන වදන් පෙළ නම් පට්ට සගෝ....❤❤❤❤

  • @champikagamage4940
    @champikagamage4940 10 หลายเดือนก่อน +10

    ඒක පට්ට හොදේ

  • @KasunPriyankara-zq3wk
    @KasunPriyankara-zq3wk 10 หลายเดือนก่อน +5

    අනිත් ඒවා වගෙම මෙකත් පට්ට අපේ භාෂාවෙම්ම කියනවානම්. සුභ නත්තලක් වේවා.🎉

  • @athulaPradeep-m7s
    @athulaPradeep-m7s 10 หลายเดือนก่อน

    Supiri adarshayak denne budu saranai

  • @chamiladesilva1244
    @chamiladesilva1244 10 หลายเดือนก่อน +4

    🥺🥺🥺🥺කොච්චර අය ඇද්ද ඔය වගේ මුන ගැහෙන්න බලාපොරොත්තුවෙන් ..❤

  • @chandimabandara2138
    @chandimabandara2138 10 หลายเดือนก่อน +8

    ජනා ප්‍රියා ඇතුලු ඔබ සැමට සුබම සුබ 🎅 නත්තලක් සහ සුබ නව වසරක් වේවා 🙏 ❤ 🌹

  • @maheshabeykoon9471
    @maheshabeykoon9471 10 หลายเดือนก่อน +5

    සුබ නත්තලක් ජනාටත් ප්‍රියාටත්, කාර්ය මණ්ඩලයටත්,සැම සැමදෙනාටමත්...

  • @ishanumayantha1640
    @ishanumayantha1640 10 หลายเดือนก่อน

    සුපිරි විහිලු. වටිනාකමක් තියෙන සුපිරි විහිලු.

  • @simplewalker459
    @simplewalker459 10 หลายเดือนก่อน +3

    ඒක නම් කරන්නම ඕන විහිළුවක්😁

  • @OmalkaSathsidu
    @OmalkaSathsidu 10 หลายเดือนก่อน +3

    සුපිරියි❤

  • @ajithsamantha8287
    @ajithsamantha8287 10 หลายเดือนก่อน +1

    සුපිරි සුභ නත්තලක් වේවා❤❤❤

  • @NOMERCRY_FF
    @NOMERCRY_FF 10 หลายเดือนก่อน +1

    ane maru atin

  • @dinukaasintha8315
    @dinukaasintha8315 10 หลายเดือนก่อน

    Adoo eka maru

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 10 หลายเดือนก่อน +2

    සුභ නත්තලක් වේවා ලෝකයාටම
    බඩකට පිරෙන්න හිනා වුණා☸😍☸

  • @Degaa.
    @Degaa. 10 หลายเดือนก่อน

    adarei ,,,suba naththalak wewa

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 10 หลายเดือนก่อน +2

    සැමටම සුභ නත්තලක් වේවා! ❤🎄💪

  • @chamithasanka1276
    @chamithasanka1276 10 หลายเดือนก่อน

    සුපිරි යක්

  • @indikasuraga4694
    @indikasuraga4694 10 หลายเดือนก่อน +2

    Lokuuuu panividayak dena kathawak thank jana priya❤❤❤❤

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 10 หลายเดือนก่อน +6

    හොඳ අර්ථ වත් කාරනයක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 10 หลายเดือนก่อน +1

    Jaya Wewa

  • @wosmand1983
    @wosmand1983 10 หลายเดือนก่อน +16

    😂 ගොඩක් අමිමල තාත්තලට විසදුමක් දුන්න ❤❤❤

  • @harshajayawardhane3727
    @harshajayawardhane3727 10 หลายเดือนก่อน +1

    අන්තිමට හිනා යනකන් බලන් හිටියට..උනේ වෙන දෙයක්.. ගොඩක් දුක හිතුනා 😢❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 10 หลายเดือนก่อน +2

    අම්මෝ එක සෝක් ❤️❤️❤️

  • @namidulakmal125
    @namidulakmal125 10 หลายเดือนก่อน +1

    හැමදාම වගේ 🎅 හොද පනිවිඩයක් දුන්නට respect 👍💪🙏

  • @SanjeewaAithkumara
    @SanjeewaAithkumara 10 หลายเดือนก่อน +2

    සමහර විට මෙ විඩියෝ එක බලලා එක්කෙනෙක් හරි තමන්ගේ ලන්කාවට එනවා නම් නියමයි 💖💖

  • @namaljayantha9805
    @namaljayantha9805 10 หลายเดือนก่อน +1

    එක සුපිරි සමාජයට හොද පනිවිඩයකි ❤

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 10 หลายเดือนก่อน +3

    කාලෝචිත පණිවිඩයක් ! ❤

  • @lankanlifedubai
    @lankanlifedubai 10 หลายเดือนก่อน

    supiriyak

  • @SachiraBhanu
    @SachiraBhanu 10 หลายเดือนก่อน

    supiri naththal !!

  • @buddhikasandaruwan9193
    @buddhikasandaruwan9193 10 หลายเดือนก่อน +4

    ඒකන්ම් ඇත්ත..ගොඩක් අය බලන් ඉන්නේ නත්තල් එනකල් නෙවෙයි...නත්තලට ආදරේකරන අය එනකල්....❤❤❤

  • @mayuratharanga8913
    @mayuratharanga8913 10 หลายเดือนก่อน

    Eka maru😊

  • @asithakumara4575
    @asithakumara4575 10 หลายเดือนก่อน +1

    Good 👍 job 🎉brother

  • @ලෝකයපුරා-ත6ඨ
    @ලෝකයපුරා-ත6ඨ 10 หลายเดือนก่อน +3

    වැඩේ පත්තු කරනකොටම හිතුනා, ඩබල ගෙන්නා ගන්ඩ තමයි කියලා....... 😂😂😂😂😂❤❤

  • @sanwick3662
    @sanwick3662 10 หลายเดือนก่อน +5

    What a great message, it is true that Christmas is for a purpose to meet your loved ones…Merry Christmas to both of you, you are truly wonderful…❤

  • @TheNaturevi
    @TheNaturevi 10 หลายเดือนก่อน

    ඒක සුපිරි...

  • @SLfoodsacademy
    @SLfoodsacademy 10 หลายเดือนก่อน +9

    ජනයි ප්‍රියයි ආතල් තමයි ඉතින්😂❤

  • @sasiduimesh5770
    @sasiduimesh5770 10 หลายเดือนก่อน

    සුපිරි වrඩක්

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 10 หลายเดือนก่อน +3

    සුපිරි 😂😂😂😂

  • @aswkumara5416
    @aswkumara5416 10 หลายเดือนก่อน

    520කොමන්ට් එක මගෙන් සුබ නත්තලක් ඔයාලා හැමෝටම

  • @Liveshowdiary
    @Liveshowdiary 10 หลายเดือนก่อน +1

    අඩෝ නෝ 😂❤

  • @gamerjp4621
    @gamerjp4621 10 หลายเดือนก่อน +1

    විහිළුවක් උනාට ඇහැට කඳුලක් ආපු විහිළුවක් ❤

  • @ajithmaduranga5312
    @ajithmaduranga5312 10 หลายเดือนก่อน

    ඒක සුපිරියක්❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 10 หลายเดือนก่อน

    Niyamai. Jana....

  • @feelmusic4955
    @feelmusic4955 10 หลายเดือนก่อน

    උබලගෙ වීඩියෝ වලින් දැකපු හොදම වීඩියෝ එක මේක ❤

  • @dineshranjith9233
    @dineshranjith9233 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤ හරිම ආදරණීය කතාවක් 💖💖💖💖

  • @ghhrsilva9477
    @ghhrsilva9477 10 หลายเดือนก่อน +1

    Kalekata passe attatama hina yana vedio ekak …ela ela

  • @subashrathugama9367
    @subashrathugama9367 10 หลายเดือนก่อน

    Eka suppa ahhh

  • @damidil9052
    @damidil9052 10 หลายเดือนก่อน

    Niyama paharak samaramu suba naththalak

  • @Tamilc
    @Tamilc 10 หลายเดือนก่อน +1

    හම්මෝ බ්‍රෝ wow එකක් හොඳේ ❤❤❤❤❤

  • @kasunranga913
    @kasunranga913 10 หลายเดือนก่อน +1

    ලොකු පණිවිඩයක් දෙනවා.❤️

  • @Hansaka_Nethmina_official
    @Hansaka_Nethmina_official 10 หลายเดือนก่อน +2

    Sira🎉❤

  • @Niroshan369
    @Niroshan369 10 หลายเดือนก่อน +1

    සුභ නත්තල්

  • @dulsanul9013
    @dulsanul9013 10 หลายเดือนก่อน +4

    ලස්සනයි❤ වටිනා පනිවිඩයක් ලෝකයටම❤

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 10 หลายเดือนก่อน +3

    නියමයි නියමයි😅

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 10 หลายเดือนก่อน

    mix eka nam maru 🔥

  • @mrtiger9125
    @mrtiger9125 10 หลายเดือนก่อน

    සුභ නත්තලක් ඔබ දෙපලට