Sonduru Atheethaye (සොඳුරු අතීතයෙ) | T M Jayarathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Thanks for watching! Stay tuned for more Old Sinhala Songs.
    Please Subscribe, Like, Comment and Share.
    Artist - T M Jayarathna
    Lyrics - Malani Jayarathna
    Music - Rohana Weerasinghe
    #SonduruAtheethaye #TMJayarathna #SarigamaOldSinhala

ความคิดเห็น • 10

  • @user-pk2zn7km3z
    @user-pk2zn7km3z 2 ปีที่แล้ว +12

    ආදරය කරන්න අල්ලගන්න එපා! අත්හරින්න බලාගෙන එකටම ඉන්න වෙන් නොවී ඒත් ඇලෙන්න එපා! වෙන් වෙන්න ඒත් වෛර කරන්න එපා!,,..,අවබෝධයෙන් ඉන්න,,..ඒ අවබෝධය ඔබව දුකෙන් මුදවීමට තරම් සමර්ථයි,,,

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme ปีที่แล้ว +1

      උතුම් වූ චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. මේ වචන ටික තුල කෙනෙක්ට ධර්මාවබෝධය උදෙසා උපකාර වෙන බොහෝ දේ තිබෙනවා. තෙරුවන් සරණයි.

    • @dhanushkafernando8941
      @dhanushkafernando8941 ปีที่แล้ว

      Ppolpppop lol poop p

    • @rangagoonasekera1647
      @rangagoonasekera1647 8 หลายเดือนก่อน

      හරියටම ආදරය හඳුනා ගෙන ආදරය කරන අයෙක් නමි ඔහු හෝ ඇය මාර්ගථල ලාභියෙකි....හරි ආදරය හඳුනාගත් අය විශ්වයද හඳුනාගත් අයයි...

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว +2

    මගේ ජිවිතේට. අහපු ලස්සනම. ගිය. ඒතරමට. රසවිඳිනවා

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n 2 ปีที่แล้ว +1

    අහල සිත නිවන්න පුළුවන් සුන්දර ගීතයක් මේ ගීතවලට අපි හැමදාම ආදරෙයි ...❤️❤️🎶🎧👍👈

  • @AshokaWa
    @AshokaWa 9 หลายเดือนก่อน

    Mona tharam hadawathata danana geethayakda .

  • @Srilankamisucart
    @Srilankamisucart ปีที่แล้ว +1

    ❤🌍

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n 2 ปีที่แล้ว +1

    🎤❤️😍🎶🎧🎤🎵👍👈