මෛත්‍රීගේ පුතා දේශපාලනයට හිටං තොගෙ පුතා තෝම තියාගනින් sudaa studio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 101

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 3 หลายเดือนก่อน +18

    අපිනම් මාලිමාවට චන්දය දෙන්නෙ එක එකාන්තයි.එ වගෙම කියන්න කැමතියි ඔනම කෙනෙකුට චන්දය ඉල්ලීමට ප්‍රජාතන්ත්‍රවාදීය අයිතියක් තියනවා.ප්‍රෙමදාසගෙ පුතට එ අයිතිය තියනවා වගෙ හිටන්ගෙ පුතාටත් එ අයිතිය තියනවා.

  • @suranginiranjika8547
    @suranginiranjika8547 3 หลายเดือนก่อน +11

    පව්ලේ දේශපාලන නවත්තන්න අනිවාර්යෙන් මලිමාවට දෙනු මනාපේ.. මලිමාවට ජයවේවා

  • @chandana537
    @chandana537 3 หลายเดือนก่อน +18

    පවුල් දේශපාලනයට කෙලවන්න ඕන. වගේම පෝස්ටර් දේශපාලන ය රටෙන් තුරන්වෙන්න ඕන. මැතිවරණ කාලෙට තාප්ප ලයිට් කණු බෝක්කු පාලම් කළුගල් තලාවල් පවා දේශපාලුවන් අපවිත්‍ර කරන රටක් දැකලා නැහැ.

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම මාත් අකමැති කටවුට් වලට මාලිමාව රජයකින් හරී මේ පෝස්ටර් ගහන එක නැවැත්විය යුතුය මන්ඒගැන මාලිමාවට සහය දෙන කෙනෙකුන් ඇහුවම ඔවුන් කියන්නේ දෑනට ජනතාව දැනූවත් කරන්න පෝස්ටර් ගහනව නැත්නමි බත්කන හරක්ට තේරුම්ගන්න බැරි නිසා පස්සෙ මාලිමාව රජයකින් රට හැදෙන විට ඔය පෝස්ටර් ඇලවීම නතර කරනව කියල

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 3 หลายเดือนก่อน +1

      හිටං යන දිහාකට යනු කොල්ලත් අරගෙනම!!!

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 3 หลายเดือนก่อน +16

    අපේකතෝලික.ජනතාව.මාරාගත්ත හිටන්හුටන්

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 3 หลายเดือนก่อน +2

      ඒ විතරක් ද මුස්ලිම් අයයි ක්‍රිස්තියානි අයයි කෙළගත්තෝත් දෙගෝල්ලෝම ත්‍රස්තවාදීන් කියන්න ප්ලෑන් කරා😂

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 3 หลายเดือนก่อน +1

      සිරසේනගේ පුතා එන්නේ ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි ඔක්කෝම බිමට සමතලා කරන්න, වරෙන් වරෙන් ගවයෝ අනිවාර්යයෙන්ම ඒකට චන්දේ දෙනවා ආසාවනේ 😂😂😂😂😂

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 3 หลายเดือนก่อน

      මරගත්තා නෙවෙයි මැරැවා කියන්න!

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 3 หลายเดือนก่อน +10

    එංගලන්තෙ රජකම වගේ තාත්තගෙන් පුතාට,දුවට,දවසෙ මිනිහ පුතාගෙ ගෑනිට .පවුල්ගස් එපා අපේරටට
    .....................පවුලෙම උන්ට හදන්න හැදුවට චන්ද දෙන්නෙනෑ පවුල්වලට.කවදාවත් එකමපවුලෙ උන්ට චන්ද දෙන්නෙනෑ.අධ්‍යාපනයක් නැති,වයසක උදවියට චන්දෙදෙන්නෙනෑ.පොලොන්නරුවේ වෙන කොල්ලො නැද්ද.පක්ශ උන්නතිය තියා පක්ශයක්කෑව.කෑලිකෑලිවලට පක්ශ කඩල දැන් තියෙනව.NPP,යට ජයවේවා.

  • @gajalanka95
    @gajalanka95 3 หลายเดือนก่อน +3

    පවුලේ දේශපාලනය තව මාස තුනකින් ඉවර කරන්න ඕනා සහෝ ජනතාවගෙන් අපි ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පවුල් දේශපාලනය හමාර කරමු 🎉🎉

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 3 หลายเดือนก่อน +8

    පවුල්දේශපාලන.ඵපා..

  • @kumuduniwigesinghe1724
    @kumuduniwigesinghe1724 3 หลายเดือนก่อน +10

    සුදා මේසැරේ මාලිමාව ෂුවර් නේ

    • @sanjunuwan2513
      @sanjunuwan2513 3 หลายเดือนก่อน +1

      Me suda jvp ekata kelawanna balan inna ekek

  • @tikka1967
    @tikka1967 3 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවෙවා ❤❤❤❤

  • @M.A.GihaniErandi
    @M.A.GihaniErandi 3 หลายเดือนก่อน +3

    අපි හැමෝම මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ThakshilaPrasadhi
    @ThakshilaPrasadhi 3 หลายเดือนก่อน +4

    ජනතා මුදලින් පුතාටත් ගෙයක් ගන්න වගේ.

  • @keshanamahiman6982
    @keshanamahiman6982 3 หลายเดือนก่อน +6

    Malimawata jaya wewa

  • @samanthadsilva6828
    @samanthadsilva6828 3 หลายเดือนก่อน +4

    තාත්තා රටට කෙලවලනෙ යන්නෙ

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 3 หลายเดือนก่อน +2

    සුදා අයියා රටේ දරුවන්ට ලොකු ප්‍රශ්නයක් මෙවර සාමාන්‍ය පෙල විභාගය කරපු දරුවන්ගෙ ප්‍රතිඵල එන්න කලින් උසසස්පෙල කරන්න දාලා ඒ දරුවො පුදුම වියාකූල තැනකට වැටිලා පුලුවන් නම් මේ බූරු ඇමැතියට දැනෙන්න වැඩසටහනක් කරන්න අසරණ දරුවො පවු

  • @SamanFranando
    @SamanFranando 3 หลายเดือนก่อน +5

    ලංකාවෙ දැනටත් හොයදම බිස්නස් කීපයක් තියෙනව??? හොදම කිව්වෙ හිතූ තරම් සල්ලි (මුදල්) උපයන්න දේශපාලන. කුඩු.. කැසිනෝ..??????? තව තව ගොඩක් දේවල් තියෙනවා කාලය මදි නිධන් වස්තු හොරකම් කරන්න මේ හැම දේටම වඩා ඉහලීන් ඉන්නෙ පැවතුණ හා පවතින දේශපාලන මේ සෑම දෙයක්ම කරන්න ලයිසන් එකක් තමයි දේශපාලනය මේකේ රස දන්න නිසා තාත්තා අම්ම කාල කාල පුතාලට දූ ලට බාර දෙන්නෙ හරීයට පරම් පරාවෙන් ලැබිච්ච බූදලයක් වගේ අනේ අපි පව් අවුරුදු පහෙන් පහට අපි මුලා වෙනවා න ඔය මිනිස්සුන්ට දොස් කියල වැඩක්නැහැ මැද ඇගිල්ල නමල හොද ටොක්කක් ඇණගන්න ඕන ? උන් හරක් අපි තණකොල බලන්න මල් මාල දාල දෙකට නැමිල බුලත් දීල වැදල අවුරුදු පහෙන් පහට (???????) පොඩ්ඩක් කල්පනා කරල බලන්න අපේ ආච්චිල. සීයල. අම්මල. තාත්තල. ඇයි අපි . අපේ දරුවන් ගේ දරුවන්වත් මුලා කරන්න තව පර පරක් හදනව ඒ මදිවට බුද්ධ චීවරේට මුවා වෙලා දෙව්දත් ලා හොරිකඩ බණ දෙසනව මුන්ගෙන් බේරෙන්න මොලහතා ගෙ උපදෙස් ගත්තත් බෑ
    මොකද ඌත් මුන්ගෙම කුලකෙ ඒ ගෝත්‍රයේ එකෙක් නේ ......එකම විසදුම මාලිමාව තමයි වෙන විකල්පයක් පේන තෙක් මානයක නැහැ ?????????

  • @ThusithaDhammika
    @ThusithaDhammika 3 หลายเดือนก่อน

    මොන පුත්තුද පිය පුත්තු❤❤❤ මොකද මචන් සුදා ඔබටත් දරුවෝ ඉන්නවා සුදා🎉

  • @ChathurangaPunchihewa
    @ChathurangaPunchihewa 3 หลายเดือนก่อน +6

    Niyamai ❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 3 หลายเดือนก่อน +4

    පවුලම pana පිටින් puchchanna ඕනේ

    • @user-nkd
      @user-nkd 3 หลายเดือนก่อน +1

      මෛත්‍රී කරන්න, දහමේ හැසිරෙන්න.

  • @dilukaroshini9017
    @dilukaroshini9017 3 หลายเดือนก่อน +3

    oya hariyatama hari aiya oyata budu saranai 🙏🙏🙏🙏

  • @laksirinupehewa6318
    @laksirinupehewa6318 3 หลายเดือนก่อน +4

    Ekama visaduma malimava vitharamai

  • @indumathisilva6645
    @indumathisilva6645 3 หลายเดือนก่อน +3

    Mali.මවට jaya jaya jaya

  • @sugathsugath7815
    @sugathsugath7815 3 หลายเดือนก่อน

    සුදා ඔයා නම් පට්ට නියම කතාව

  • @sameeraperera3826
    @sameeraperera3826 3 หลายเดือนก่อน

    Hitan. Hutan kalakanni. Mun wage. Un. Panuwogahala. Mariyalla thopi. Pasku. Praharayata. rijuwama. Sambanda. akaa. Thanks. suda. ayye Budusaranai

  • @channa7331
    @channa7331 3 หลายเดือนก่อน +4

    PINATA KAALAAA
    JEEWATH UNA SAKKIILLIE PAULAKKK
    GUUU HUUUU GAHALAAA ELAWAAPALLAAAAAAAA
    PLEASE

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 3 หลายเดือนก่อน +3

    හිටන් හුටන් බටලන්දේ මයිනා

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 3 หลายเดือนก่อน +3

    සිරසේනගේ පුතා එන්නේ ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි ඔක්කෝම බිමට සමතලා කරන්න, වරෙන් වරෙන් ගවයෝ අනිවාර්යයෙන්ම ඒකට චන්දේ දෙනවා ආසාවනේ 😂😂😂😂😂

  • @kumuduniwigesinghe1724
    @kumuduniwigesinghe1724 3 หลายเดือนก่อน +10

    හිටං හුටං හුට්ට පටං

  • @gihanthilanka
    @gihanthilanka 3 หลายเดือนก่อน

    Ela Sudoo. Munva Elomu. Uba varen Ikmanata.

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki 3 หลายเดือนก่อน +4

    Paul desapalana ewara karamuda😊😊

  • @patrickfernando8444
    @patrickfernando8444 3 หลายเดือนก่อน +2

    Niyamai Niyamai sudha aiya ❤

  • @munasinghe825
    @munasinghe825 3 หลายเดือนก่อน +1

    දහම් කියන තක්කඩිය මුදල් සොයපු හැටි සොයා බලන්න කාලය එළඹී ඇත
    ඒ ගැන ද හිතන්න.

  • @nadunlolitha5927
    @nadunlolitha5927 3 หลายเดือนก่อน

    Niyamai Niyama bashwa kalakanninta

  • @kesharadarmaratne150
    @kesharadarmaratne150 3 หลายเดือนก่อน +11

    සුදා මේපාර මාලිමාව සුඅර් නෙද

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 3 หลายเดือนก่อน +2

      Malimavata ජය නියතයි ජයවේවා

  • @MahindaGunawardhana-f5z
    @MahindaGunawardhana-f5z 3 หลายเดือนก่อน +3

    Kalin.rath.kanna.passan.gen.dan.danwa

  • @MahindaRathnakumara
    @MahindaRathnakumara 3 หลายเดือนก่อน +2

    Dahn adaham

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 3 หลายเดือนก่อน +1

    Hu### පුත්තු තිරිසන් ballo

  • @munasinghe825
    @munasinghe825 3 หลายเดือนก่อน +1

    කුජීත මෛත්‍රීපාල සිරිසේන ගේ පුතාට.
    හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ මහින්ද රාජපක්ෂ ගේ පුතාට.
    රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු මිනීමරු රණසිංහ ප්‍රේමදාස ගේ පුත් සජිත් ප්‍රේමදාසට ද දේශපාලනය සුදුසු ම නැත.
    රටපුරාම වදකාගාර ඇති කොට රටේ දරුවන් දසදහස් ගණනින් වදයට ලක් කරපු හිට්ලර් කෙනෙකු වගේ වාදයට ලක්කළේ හිට්ලර් කෙනෙකු වශයෙන් වැඩකරපු මිනීමරු රණසිංහ ප්‍රේමදාස ගැන හිතන්න.
    ඔය වදකය ඇඹිලිපිටිය වදකාගාරය මාතලේ වදකාගාරය සූරියකන්ද වදකාගාරය බූස්ස වදකාගරය ජ'පුර වදකාගාරය කැළණිය වදකාගාරය බූස්ස වදකාගරය මාතර එලිය කන්ද වදකාගාරය ඇති කොට රටේ දරුවන් දසදහස් ගණනින් වදයට ලක් කරපු හිට්ලර් කෙනෙකු වැනි මිනීමරුවෙකු ගේ පුත් සජිත් ප්‍රේමදාස ද ....
    පවුල් පාලනය අවසන් කරමු.
    තාත්තා ගෙන් පුතාට දුවට බිරිඳ ට මල්ලිට යන දේශපාලනට තිත තබමු.
    මාමාගෙන් බෑණා ට ආපු මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ බටලන්දෙ රනිල් වික්‍රමසිංහ වැනි කසඩයන් නැවත නැවතත් රටට ගැළපෙන්නේ නැත.
    ඔය යූඇන්පී ශ්‍රීලනිපය පොහොට්ටු සජබ කාලකන්නින්ගෙන් රට ම බේරා ගනිමු.

  • @LalithPrasanna-y7m
    @LalithPrasanna-y7m 3 หลายเดือนก่อน +1

    😊😊😊

  • @sugathsugath7815
    @sugathsugath7815 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 3 หลายเดือนก่อน +3

    😂😂😂👍❤️

  • @channa7331
    @channa7331 3 หลายเดือนก่อน +2

    OKKATA CHANDEEE
    DENNAANAM EPPAAAAA

  • @SahanRashmika-c9g
    @SahanRashmika-c9g 3 หลายเดือนก่อน

    අපි මාලිමාවට❤

  • @chandanahirantha5546
    @chandanahirantha5546 3 หลายเดือนก่อน +4

    දහමා කුපාඩියා

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 3 หลายเดือนก่อน

    සජබ ට ජයවේවා 👍👍👍

  • @SusanthaPathirage-pg7mg
    @SusanthaPathirage-pg7mg 3 หลายเดือนก่อน

    Sudaye, Ranil Lokka does not know that Ranil Lokka's vine is dead

  • @prabodashashi2102
    @prabodashashi2102 3 หลายเดือนก่อน +1

    පවුල් දේශපාලනය නැති කරන්න ඕනේ ....තාත්තාගෙන් පස්සෙ පුතාව රජ කරන්න තමා ඔයි දගලන්නෙ ..ඒවා වෙනස් වෙන්න මාලිමාව එන්න ඕනේ ...නැත්නම් ඕවා වෙනස් කරන්න බෑ .

  • @playbuddy1865
    @playbuddy1865 3 หลายเดือนก่อน +1

    දහම් සිරිසේන කවුද බන් ඒ.... 😂

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki 3 หลายเดือนก่อน +3

    Daham keyanne mokedda😂😂😂

  • @malaninanda9507
    @malaninanda9507 3 หลายเดือนก่อน +1

    Mun hitha gena enne thatha keruwanam puthatath denna ona keyala kalakanni mun gewechi. Ekekuta enna denna hoda naha

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 3 หลายเดือนก่อน

    මාලිමාව උස්සල පොලවෙ ගහන තක්කඩි සුදාත් හොර කල්ලියත් ඔක්කොම පරාජය කරන්න අපි මේපාර ❤මාලිමාවට

  • @chaminda12
    @chaminda12 3 หลายเดือนก่อน +2

    ratata aderenam lankawata awilla jvp ta saport karanna stage naginna

  • @felixrajaratnam6230
    @felixrajaratnam6230 3 หลายเดือนก่อน

    Son coming to political good for Suda make some money man

  • @PrabhathVithanage
    @PrabhathVithanage 3 หลายเดือนก่อน

    Npp JAYAWEWA.

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 3 หลายเดือนก่อน

    දහම් කොල්ලාට ඇපෙත් නැතිවෙයි😅😅😅😅😅

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 3 หลายเดือนก่อน

      Leyjjawak ne unta 😡😡😡🇦🇪🇱🇰

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 หลายเดือนก่อน +1

    පජාතම ජනාධිපති ...

    • @User.1234live
      @User.1234live 2 หลายเดือนก่อน

      ඒ කාලේ මිනිස්සුන්ට කන්න බොන්න වාහනේට තෙල් ටික හරි තිබුනා හැබැයි😅

  • @tikka1967
    @tikka1967 3 หลายเดือนก่อน +1

    සුදාට කෙලින්ම මාලිමාවට සහයෝගය දෙනවා කියලා කියන්න බෑද ..?

    • @prabodashashi2102
      @prabodashashi2102 3 หลายเดือนก่อน +1

      ඒක එක එක්කෙනාහේ අදහස ..මොකද මාද්‍යයක් උනාම එලිපිට දේශපාලනය කරන්න බෑ ..හැම පක්ෂයකම කට්ටියව interview කරන නිසා ..
      සුදා ඒ උනාට මාලිමාවට තමා උදව් කරන්නෙ කියලා තේරෙනවා

  • @anulaperera147
    @anulaperera147 3 หลายเดือนก่อน +2

    😂😂

  • @MahindaRathnakumara
    @MahindaRathnakumara 3 หลายเดือนก่อน +2

    Hutanlata kelawila

  • @nassmultitask414
    @nassmultitask414 3 หลายเดือนก่อน

    RS: 1810 Dheela Kappa GATTHADHA SUDHA.. Oka thamai kiyanne, PUKE DEE NASEE

  • @annejasintha1988
    @annejasintha1988 3 หลายเดือนก่อน

    අනේ හිටන් තෝ තෝත්ත බබා තෝ හැම දේම දන්නෙ පත්තරෙන් පාස්කු ප්‍රහාරය ත් තෝ දන්නෙ නැහැ එකනේ තෝ රට ගියේ තෝගේ ගෑනි තෝත් එක්ක රට ගියා ද මතක නැහැ කියපු එකා තොත් එපා තොගේ පුතා ත් එපා

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 3 หลายเดือนก่อน

    MY3 umbata sanath nishantha ikmanata ennalu pala musalaya.

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 3 หลายเดือนก่อน

    ඔබතුමාගේවටිනාකාලය,අපතේයවන්න,එපා,මුන්වගේකෙනහිලුන්ගෙන,කතාකරන්නඑප්පා

  • @rashalghul
    @rashalghul 3 หลายเดือนก่อน

    ඊට වඩා හොදයි ඩඩ්ලි ඉල්ලුවානම්.මෙ කොල්ලා ඉස්සර ඉදන් වැඩක් ඇති එකෙක් නෙමෙයි .නාමල්ට හපන්

  • @ThusithaDhammika
    @ThusithaDhammika 3 หลายเดือนก่อน

    කසඩම දේශපාලකයා බිහි කෙරුවේ කවුද රටේම ඉන්න ගව සම්පත ඇයි ඔයා බබාද දන්නෙම නැද්ද

  • @samanthadsilva6828
    @samanthadsilva6828 3 หลายเดือนก่อน

    අර මදාවියද

  • @janakathilakarathna1936
    @janakathilakarathna1936 3 หลายเดือนก่อน

    මාත් ඔය සක්කිලියාට චන්දෙ දුන්නා 2015 ..🤮🤮🤮🤮🤮

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 3 หลายเดือนก่อน

    Munt leyjjawak ne khalkahnni deysha phaluwo 😡😡😡🇦🇪🇱🇰

  • @nishcreations8251
    @nishcreations8251 3 หลายเดือนก่อน

    thawath burwek Election 1k enna hadanne😂😂

  • @SurangaSenadheera
    @SurangaSenadheera 3 หลายเดือนก่อน

    Nodaking gobbyaa..premade dasage Puthaputhano. Mahindage Putha namal gobbya.hitange Putha. Dham gobbyaa.thope daruwoo withti da pakoo me rte baletaa enna onaa.sakkili deshapuqooo nodaking awajathala sakkili

  • @janakaaberathna7778
    @janakaaberathna7778 3 หลายเดือนก่อน

    Rata kapu malimawa keeyatawath dinannema ne. Ape nayaka kaiya nayaka😂😂😂😂

  • @janakaruhunegekarunanayake496
    @janakaruhunegekarunanayake496 3 หลายเดือนก่อน

    MAITHEEVONNAWESHIFE PUTHA PUTHAWATH ARAN PANAPIYA GANGATA. SAKKILI PONNAYA THOGEVPUTHATACASUCHI DEEPAN HORACWESHIGEBPITHA

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 3 หลายเดือนก่อน

    සජිත්ට ගොට්ට අල්ලන ඔබත් නියම කසඩයෙකි.

  • @chandanaananda2303
    @chandanaananda2303 3 หลายเดือนก่อน

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @percysiriwardana4746
    @percysiriwardana4746 3 หลายเดือนก่อน

    suda kiyanne borukaarayek

  • @lankalap2423
    @lankalap2423 3 หลายเดือนก่อน +1

    දහම් ට මෙන්න මේක අපි දෙනවා🖕..............

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 3 หลายเดือนก่อน

    නොදකින් ගූ හැත්තෑව .යකෝ මුන් වගේ ගූ හොරු හිටන්ගේ පුතා හොදයි යකෝ රිලවියන්ගේ ලූප් දාන වැඩේට.ඔන්න සිරෝ කොල්ලව යවපන් ඒ වැඩේට😂😂

  • @hiranperera9663
    @hiranperera9663 3 หลายเดือนก่อน

    😂😂😂😂❤❤

  • @laldammika2566
    @laldammika2566 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤