ගල්ගමුවේ වන අලින්ට තිරණාත්මක 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 25

  • @ElephantSoul
    @ElephantSoul 6 วันที่ผ่านมา +3

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් ❤❤

    • @ALIPAARA
      @ALIPAARA  6 วันที่ผ่านมา +1

      ස්තුතියි

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 6 วันที่ผ่านมา

    👑🐘👑🐘👑🐘👑🐘👑🐘👑සුන්දර දසුණක්‌ මවා ඇති සුන්දර 👑🐘👑රටාවේ ආශ්චර්‍යය මිලකළ නොහැක.පුදුමාකාරයි සුන්දරය 👑🐘👑නිදහසේ නිදහස විඳිනා ආකාරය.අප මව්භිමට ආවේනික අපගේ උරුමයන් රැකගමූ පණමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏.
    ඔබගේ වැඩසටහන ඉතාමත් අනර්ඝයි වටියි. ස්තුතියි සහෝදර 🙏.

    • @ALIPAARA
      @ALIPAARA  6 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට

  • @filishiyailankoon705
    @filishiyailankoon705 6 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ඔයාගෙ අනගි අදහස් හරියටම හරි ලොක්කන්ට මේ ගැන නොතේරෙන එකයි දුක මේ වගේ ලස්සන දසුන් ගෙනාවට බොහොම ස්තුතියි

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 6 วันที่ผ่านมา +1

    බන්ඩාර මල්ලි කියලා දෙනවිදියට මම හරිම කැමතියි ! 🇨🇦🇱🇰🐘❤️💯😊🥰😍💯🔥👍👌🐘🙏

    • @ElephantSoul
      @ElephantSoul 6 วันที่ผ่านมา

      @@kapilakarunajeewa8647 බණ්ඩාර කියන්නේ ඇත්තෙන්ම වන අලි සම්පත රැක ගැනීමට මාර වැඩක් කරන්න කෙනෙක්

  • @nirojayasekera7055
    @nirojayasekera7055 6 วันที่ผ่านมา

    Aney mey ahinsakain te sanaseema labewaa ❤🐘❤️🙏🙏🙏

  • @kiwikiko9051
    @kiwikiko9051 6 วันที่ผ่านมา

    ලස්සන දර්ශන පෙලක් .

  • @SithumNimsara715
    @SithumNimsara715 6 วันที่ผ่านมา

    හරිම ලස්සන වීඩියෝව ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.❤

    • @ALIPAARA
      @ALIPAARA  6 วันที่ผ่านมา

      ස්තුතියි

  • @m.k.s.prasannakottachchi1073
    @m.k.s.prasannakottachchi1073 6 วันที่ผ่านมา

    Good job bro

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 5 วันที่ผ่านมา

  • @nishanthihewa5985
    @nishanthihewa5985 6 วันที่ผ่านมา

    ❤❤ koi anduwak awath wadak na mun okkoma ekai

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 6 วันที่ผ่านมา

    Satti. 🙏🙏🙏

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md 5 วันที่ผ่านมา

    Api hithuwe malima anduwakin hari me prasnayata vidyathmaka visadumak dei kiyala.

    • @ALIPAARA
      @ALIPAARA  4 วันที่ผ่านมา

      E sadaha yomu karaganna uthsaha karanawa namuth.......... kage hari lanu kanawa

  • @SeumikaSadipa
    @SeumikaSadipa 4 วันที่ผ่านมา

    Habai sahodaraya ape minissu hadanna one , kala gini thiyenawa , hen govithan karanna kiyala., ounta aithi kotase karanam owa adui. Raje paththan hariyata wanajivi eka nadaththu wenawanam . Ali wata hariyata giyanam ale minis gatum adui

    • @ALIPAARA
      @ALIPAARA  4 วันที่ผ่านมา

      ගම්මාන මැද මහ කෑලැ ඉතිරි නොකර වගා බිම් ගම්මාන මැදත්, මහ වැව් පද්දතියට යාවන ලෙස වනාන්තර කොටස් ආරක්ෂා කලානම් මේ ගැටලුව විසදෙනවා. නමුත් දැන් අලි හිටිය කෑලැ මිනිස්සු අල්ලගෙන ගම මැද ඉඩම් කැලෑ වැවිලා ඒවගෙ.අලි නවතිනවා දවල්ට මේ තමයි ගැටලු

    • @SeumikaSadipa
      @SeumikaSadipa 4 วันที่ผ่านมา

      @ALIPAARA eka aththa . Math dn inna . Puththalama - kurunagala pare , mehath ali , damuth pare inna 🥺 balen kale kapan inna ayata wadi tharjane , gamata athul wena pare vitharai ali , yanne, ara kala kotak wala ali gawasenawa wadi , waradda minisunge 🥺

  • @sivanthikajayarathna7025
    @sivanthikajayarathna7025 6 วันที่ผ่านมา

    Eyalata hodak wenawanam hodai😢

  • @ChathurikaSenavirathna-l6y
    @ChathurikaSenavirathna-l6y 3 วันที่ผ่านมา

    Ekak alinge nijabime neti karanna EPA.api wage nowe eyala godaak sanwedi aya.specially galgamuwa..mewa tawa Wana ganathwaya wedi karanna ona.eyalata karadarayak nethuwa inna

    • @ALIPAARA
      @ALIPAARA  3 วันที่ผ่านมา

      කැලෑවල අලි ඉන් නෑ. තෘණ භුමි ජලය මුලික අවශ්‍යතා

    • @ChathurikaSenavirathna-l6y
      @ChathurikaSenavirathna-l6y 2 วันที่ผ่านมา

      Ewa kele etule thiyenawa.ewata wewpitiwalata awayh minissu inna denne.eyalage nidahase.

  • @manujansen3328
    @manujansen3328 4 วันที่ผ่านมา

    ❤❤