ඌරැ මස් කලුවට Black Pepper Pork Sri Lankan Style .with Spicy home made Black Curry Powder

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ඌරැ මස් කලුවට
    Black Pepper Pork
    කඩෙන් ගේන කලු කුඩු නොදා, ගෙදරදිම බැදගෙන කොටා ගත්ත තුන පහ වලින් හදපු. බ්ලැක් පෙපර් පෝක් කරිය.
    හරිම රසයි , බත් එක්ක වගේම අපි හැමෝම කැමති විදියට රොටියක් හදා ගත්ත නං වෙන මොකුත් ඕනෙ නෑ.
    Other Videos:
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    join with my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 45

  • @surekasadamali8066
    @surekasadamali8066 2 ปีที่แล้ว +2

    Oya hari hodai mama me sherama videos balanawa ewagema mama haduwa oya kiyala dunna vidiyatama Ewagema hodata awa😘🙏

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 3 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තූතියි මම අද තමයි හරියටම pork curry එක හදන විදිය දැනගත්තේ . කාල කියන්නම්

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 2 หลายเดือนก่อน

    Curry powder eka hadanakota kottamalli danne nadda

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 6 หลายเดือนก่อน

    Good recepi thank you

  • @Nizz134
    @Nizz134 3 ปีที่แล้ว

    මේක නම් රසයි වගේ.. හදලම බලන්න ඕනෙ😍😍😍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Hadala balannako..

    • @LaksmiUyangoda
      @LaksmiUyangoda ปีที่แล้ว

      මමනම් පුතේ ඔයාගෙ වැඩ සටහන් වලට හරී කැමතියි

  • @ireshachandani2442
    @ireshachandani2442 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති. බුදු සරණයි

  • @somaherath-ji7mg
    @somaherath-ji7mg 7 หลายเดือนก่อน

    Rasai

  • @mangalikafernando705
    @mangalikafernando705 3 ปีที่แล้ว +2

    We love it and we would love to try it because we eat spicy 🔥🔥😋😊😋🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      Yes..we all..😋 so why not trying, you won't be disappointed..👌

  • @Unknown-lj5ij
    @Unknown-lj5ij 3 ปีที่แล้ว +2

    Cookie cake ekak hadana widiyath kiyala denawa d chef 😍

  • @ashasajani4154
    @ashasajani4154 2 ปีที่แล้ว +1

    Wooow chef mama ahala thiyenawa pork wahala uyanne naha aralay uyanne kiyala
    Eka aththada

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Danne nan na..man oya dewidihatama karanawa..thama yahathin ..lol

  • @sharminifernando480
    @sharminifernando480 3 ปีที่แล้ว

    Very important recipe thanks ☺️

  • @ireshachandani2442
    @ireshachandani2442 2 ปีที่แล้ว +1

    මේ විදිහටම පහේ එක හදලා කකුල් ඔස් උයන්න බැරිද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ay bari ..puluwan..

    • @NaliniSeneviratne
      @NaliniSeneviratne ปีที่แล้ว

      ​@@cookingwithchefshani 😅
      . 6:43😂
      . TV cc and a range curves is currently being made for curryppowdefr,

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 ปีที่แล้ว +1

    Thanks

  • @lahirumelan5366
    @lahirumelan5366 ปีที่แล้ว +1

  • @tharushishashikala5852
    @tharushishashikala5852 3 ปีที่แล้ว +1

    අම්මෝ... මඤ්ඤොක්කා කෑල්ලකුයි රා කට්ටකුයිත් තිබුනානම් සුපරි පරි.......

  • @nipuninonise2183
    @nipuninonise2183 3 ปีที่แล้ว +1

    Dakkama badagini awooo 😇🍖🍖

  • @ranjaniwelgama7147
    @ranjaniwelgama7147 2 ปีที่แล้ว +1

    සතුටුයි පුතා බුදුසරනයි පුතා අාදරෙයි හැම දාම🙏🏼🙏🏼👍❤️❤️❤️

  • @dhanukanadiranga7214
    @dhanukanadiranga7214 2 ปีที่แล้ว +1

    මොන විනාකිරි එකද දැම්මේ... white vinegar එකද... ☺

  • @kumarikumari7136
    @kumarikumari7136 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @bjtb1220
    @bjtb1220 ปีที่แล้ว

    💖💖👍

  • @roshanfonseka5031
    @roshanfonseka5031 4 หลายเดือนก่อน

    ඇයි මිස් තුන පහකට කොත්තමල්ලි ඇඩ් කරන්නැත්තේ..

  • @hashinthaudayangani2765
    @hashinthaudayangani2765 11 หลายเดือนก่อน

    Pol විනාකිරි නැතුව danna පුළුවන් mona vinakirida. අපිට mehe pol විනාකිරි hoyaganna naha

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 3 ปีที่แล้ว +1

    Wow delicious pork curry. 👌

  • @channachandrasekera8319
    @channachandrasekera8319 ปีที่แล้ว

    Frying all the three fives in mud fire without burning appears a bit tricky.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      It's not that hard if you keep your flame law. Something we do most of the time when makes sri lankan curries.

  • @thilinisilva2794
    @thilinisilva2794 3 ปีที่แล้ว

    🐷🐷🐷🐷🐷🐷🐷🐷

  • @wimalsusantha4545
    @wimalsusantha4545 ปีที่แล้ว

    Rasai