ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මහන විදිහත් පෙන්නනව නම් ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි මේ දැනුම දෙනවට.
❤❤❤❤❤ නියමයි මිස්
මහම විදියත් කියල දෙනවනම් වටිනාකම කියල වැඩක් නෑ මාරම පැහැදිලියි
මිස් මහන විදියත් පෙන්නුව නම් ගොඩක් වටිනවා 🙏🙏🙂🙂
Akkiyo me fabric eka kohenda gatte??? Papuwa rekawath hamotama ganne kohomada kiyana ekath kiyala denawada? Pls
Thank you very much. I enjoy all your sewing . Excellent. Take care . Be safe. 🌹
I hv not had previously experience in sewing
Appreciate if we can hv a call
ස්තූතියි ...! 🌷🌷🌷
kiyannako mis baya nethiwa bathik ganna thenak thiyenawada
අවුරුදු 10 ,12 ළමයින්ට නයිටි ගවුම් මහන විදිහ කියලා දෙන්න .ඔයා හොදට කියලා දෙනවා Wish you all the best 👍👍
Podi ayta adum krnne mage alut channel ake..subscribe krla ekatuwenna a channel ekata
Thanks miss
Godak hoda video ekak thanks mis
Miss මැහුම් wasi තියන්න oni නැද්ද
Naha
@@PayanasmeasureBest-NO1 thank you❤ miss ❤️❤️❤️
Mis ahenawa madi.music eka nisa.ane mis nawata eka karanna .miss kiyana dewal hodata පැහැදිලි ..බුදු සරනයි miss
ඒ ලයින් ගවුම මහන විදිය නැවත කියා දෙන්නම් ඉදිරියේදී ..
Thankyou miss.බුදු සරනයි missta
Kanapita peththa athilatada dekema namanne...therune ne nawana widiya..
A line gawma mahana widiya man nawata krannm
Kiyana ewa ahenne na.miusic eke sadde wadi
Mis mama yonali .music 1ka sadde wadi adu unoth thawat pahadili
Apo sadde
අනේ මිස් music එක හින්දා මිස් කතා කරන දේවල් ඇහෙන්නැනේ...😟
Music wadi tama a video ake..aye music aduwen dannm..
Mis urahisa onima adumakata agal bagayak pahath kalama athid
කොලර් දාන ඇදුමක් නම් තුන්කාලක් පහත් කරන්න ..
Miss music 1 aim karanna puluwanda
මේ ගවුම මහන විදිය මම නැවත වීඩියෝ එකක් කරන්නම්..
Collar ekak dala gawmak mahanna
Ane miss man mukuthm kawadawath mahala ne hebai miss kiyala dena widiyta asai
මැහුම් අමාරු නැහැ ..මම ලේසි ක්රමයට ඇදුම් මහන විදිය කියා දෙන්නම් ..ඉදිරියේදී හැම ඇදුමක්ම මහමු අපි..
Ty
,musik nissa miss kiyana ewa ahenne na
Parana video wala ahenne na ..mama ewa nawata aluten karala tynawa balanna channel eke ati..
අද මිස්ගෙ පාඩම පැහැදිලි මදි
Oka parana video ekak
Music nathara karala kiyannako
Miss....todays lesson is not clear...please do it again...
Oke alut video ekak krala tynawa man..owa parana videos ewa pahadili madi neda
Music nisa ahenne na
Skit warga mahanna kiyala denna
අනේ මිස් miusic එක නිසා වෙනදාා වගේ හොදට ඇහෙන එක නමි අඩුයි.ටිකක් අඩු කලානමි හොදයි මිස්.හිත නතර වෙන්නෙ නැහැ එතකොට පාඩම ලග.
Me video eke witarai music wadi..a nisa mn a line frock eka nawata karala tynawa ..a video aka balanna
.මිස් ඇහෙන්නෙ නෑනෙ
Music adu karanam hodai miss hariyata ahune na
නැවතත් ඉදිරියේදී ඒ වීඩියෝ එක කරන්නම් ..
Mucic eka nisa ahenna ne
Kalin videos wala music eka nisa ahanne na ..mn oya adum nawata music ain krla alutin karala tynawa channel eke ewa blnn
අනේ ඔයාගෙ මැහුම් ගොඩක් හොදයි මිස් .බ්ලොක් නැතුව මහන්නයි මාත් කැමති . ඒත් අනේ මහන විදියත් ඒගමන්ම කියා දෙනවානම් හුගක් හොදයි .
ඕනම කෙනෙකුට කිහිල්ලේ සිට අගල් 3 ක් ද ගන්නේ අත් කට ඇදීමට
අනෙ මිස් ඔය මියුසික් එක නවත්තන්න ප්ලීස්.. කියන දෙ ඇහෙන්නෙ නැ.
A parana video ekak alut videos wala music dala naha ewa balanna
Music wdi
මොන මගුලක්ද... කිය්න මෙලෝ දෙය්ක් ඇහෙන්නෑ.... ඔය background sound ayin karanawaa... vikaar... කන් දෙකත් රිදෙනවා....👎👎👎👎👎👎👎
කියන දේවල් ඇහෙන්නෙ නෑ
Music eka nisa me lesson eka wediya pahadili une naha
ඉදිරියේදී නැවත කරන්නම් ඒ ලයින් ගවුම මහන විදිය ..
උරහිස මිම්ම ගන්නේ ඉදිරිපසින්ද පිටුපසින්ද
පිටුපසින්
මහන විදිහත් පෙන්නනව නම් ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි මේ දැනුම දෙනවට.
❤❤❤❤❤ නියමයි මිස්
මහම විදියත් කියල දෙනවනම් වටිනාකම කියල වැඩක් නෑ මාරම පැහැදිලියි
මිස් මහන විදියත් පෙන්නුව නම් ගොඩක් වටිනවා 🙏🙏🙂🙂
Akkiyo me fabric eka kohenda gatte??? Papuwa rekawath hamotama ganne kohomada kiyana ekath kiyala denawada? Pls
Thank you very much. I enjoy all your sewing . Excellent. Take care . Be safe. 🌹
I hv not had previously experience in sewing
Appreciate if we can hv a call
ස්තූතියි ...! 🌷🌷🌷
kiyannako mis baya nethiwa bathik ganna thenak thiyenawada
අවුරුදු 10 ,12 ළමයින්ට නයිටි ගවුම් මහන විදිහ කියලා දෙන්න .
ඔයා හොදට කියලා දෙනවා
Wish you all the best 👍👍
Podi ayta adum krnne mage alut channel ake..subscribe krla ekatuwenna a channel ekata
Thanks miss
Godak hoda video ekak thanks mis
Miss මැහුම් wasi තියන්න oni නැද්ද
Naha
@@PayanasmeasureBest-NO1 thank you❤ miss ❤️❤️❤️
Mis ahenawa madi.music eka nisa.ane mis nawata eka karanna .miss kiyana dewal hodata පැහැදිලි ..බුදු සරනයි miss
ඒ ලයින් ගවුම මහන විදිය නැවත කියා දෙන්නම් ඉදිරියේදී ..
Thankyou miss.බුදු සරනයි missta
Kanapita peththa athilatada dekema namanne...therune ne nawana widiya..
A line gawma mahana widiya man nawata krannm
Kiyana ewa ahenne na.miusic eke sadde wadi
Mis mama yonali .music 1ka sadde wadi adu unoth thawat pahadili
Apo sadde
අනේ මිස් music එක හින්දා මිස් කතා කරන දේවල් ඇහෙන්නැනේ...😟
Music wadi tama a video ake..aye music aduwen dannm..
Mis urahisa onima adumakata agal bagayak pahath kalama athid
කොලර් දාන ඇදුමක් නම් තුන්කාලක් පහත් කරන්න ..
Miss music 1 aim karanna puluwanda
මේ ගවුම මහන විදිය මම නැවත වීඩියෝ එකක් කරන්නම්..
Collar ekak dala gawmak mahanna
Ane miss man mukuthm kawadawath mahala ne hebai miss kiyala dena widiyta asai
මැහුම් අමාරු නැහැ ..මම ලේසි ක්රමයට ඇදුම් මහන විදිය කියා දෙන්නම් ..ඉදිරියේදී හැම ඇදුමක්ම මහමු අපි..
Ty
,musik nissa miss kiyana ewa ahenne na
Parana video wala ahenne na ..mama ewa nawata aluten karala tynawa balanna channel eke ati..
අද මිස්ගෙ පාඩම පැහැදිලි මදි
Oka parana video ekak
Music nathara karala kiyannako
Miss....todays lesson is not clear...please do it again...
Oke alut video ekak krala tynawa man..owa parana videos ewa pahadili madi neda
Music nisa ahenne na
Skit warga mahanna kiyala denna
අනේ මිස් miusic එක නිසා වෙනදාා වගේ හොදට ඇහෙන එක නමි අඩුයි.
ටිකක් අඩු කලානමි හොදයි මිස්.
හිත නතර වෙන්නෙ නැහැ එතකොට පාඩම ලග.