මුකුනුවැන්න කියලා ඇලිගේටර් වීඩ් කන අයට අනතුරු ඇඟවීමක් ☠️💀👹 | Mukunuwenna? or Aligator ? | arunasiri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • ‪@arunasiridotcom‬
    මුකුණුවැන්න කියලා හිතාගෙන අපි වෙළඳපොලෙන් මිලදී ගන්නෙත්, ගෙවත්තේ වගා කරන්නෙත් ඇලිගේටර් වීඩ් කියන වල්පැලෑටියද නැද්ද කියලා හරියටම නිවැරදිව වෙන් කරලා හඳුනාගන්නේ කොහොමද කියන එක මේ වීඩියෝ එකෙන් දැනගන්න පුලුවන්. ඒ වගේම ඇලිගේටර් වීඩ් කෑමට ගත්තොත් ඔයාගේ ශරීර සෞඛ්‍යයට සිදුවෙන අහිතකර බලපෑම් ගැනත දැනුවත් වෙන්න පුලුවන්
    arunasiri.com
    / pradeep.arunasiri
    #agriculture
    #homegardening
    #farming

ความคิดเห็น • 39