Minisek Thanana Maliga - මිනිසෙක් තනනා මාළිගා| Shen Dilanga |Hiru Star - Season 04|EPISODE 32|HiruTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 146

  • @ShaneDilanga
    @ShaneDilanga 10 หลายเดือนก่อน +12

    ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය හදවත් ප්‍රකාශනයට ♥️🙏

  • @DSGamer_724
    @DSGamer_724 ปีที่แล้ว +22

    සුපිරිම ගායනක්....❤ ස්තූතියි
    අමර්දේවගේ ගීතයකට නැවත පණක් දුන්නාට පින්😢❤

  • @Souls3659
    @Souls3659 ปีที่แล้ว +13

    පට්ටම පට්ට සුපිරි. හොද පාලනයක් , විනයක් ,හැගිම් සුපිරි. ඇගේ හිරිගඩු පිපුණා තනනා කියලා 2 වර්ස් එක ගද්දිම . කී පාරක් බැළුවද මන්දා. සුපිරි . ජයවේවා ඊශ්‍රායෙල් සිට

    • @ShaneDilanga
      @ShaneDilanga ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඒ අගය කිරීමට ♥️🙏

    • @DiasCreations476
      @DiasCreations476 ปีที่แล้ว +1

      ❤ same. Ahanawa iwarayak ne. Pissuwak Meka nam Mata. Maru❤

  • @ruchirajayasinghe5527
    @ruchirajayasinghe5527 ปีที่แล้ว +5

    ඇහිපිල්ලක් ගීතය අහපු කාලෙම තේරුනා ඔයා වැඩ්ඩෙක් කියලා🎉❤

  • @මදුරංගසේනාල්
    @මදුරංගසේනාල් ปีที่แล้ว +21

    ඇත්තටම මම තුන් පාරක බැලුවා ඕක සඡිවි කියන්න බැරි සිංදුවක් මෙකද මෙ සිංදුවෙ අත්වැල් ගායනයත් මෙයාම කියන්නෙ ඒක අමාරැයි ඔර්ඡිනල් එකට වඩා රහයි ඡය

    • @ShaneDilanga
      @ShaneDilanga ปีที่แล้ว

      🙏♥️

    • @AmaliHapugoda
      @AmaliHapugoda ปีที่แล้ว

      Harima lassamnai mama keepa sarayakma ahuwa akk the best

  • @kdkumara2467
    @kdkumara2467 11 หลายเดือนก่อน +2

    ඇත්තටම මාර විදියට ඒ හැගීම හිතට විතරක් නෙවෙයි හැම නහරයක් පාසාම ඒ රසය දැනුනා මේ ගීතය මාසෙකට දෙතුන් වතාවක් මම අහනවා....අමරදේව ශූරීන් ගායන කරපු මුල් ගීය...ශේන් ඒ රසය නැවත අලුත් කලා..

    • @ShaneDilanga
      @ShaneDilanga 10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය හදවත් ප්‍රකාශනයට ♥️🙏

  • @shehanranatunga3154
    @shehanranatunga3154 ปีที่แล้ว +9

    ඇසුවේ නැත ගී දෙසවන් මාගේ
    පසාරු වූවා හදමල එවෙලේ
    කම්පිත සිත දෙනෙතයි මට කීවේ
    නිධානයකි මේ රැකගත යුතුවේ

  • @ChathuraLakmal-j7v
    @ChathuraLakmal-j7v ปีที่แล้ว +3

    තරග කරුවෙක්ගෙන් මම අහාපු හොදම සිංදුව❤ පට්ට හැම නහාරයකටම දැනුනා.❤

  • @DanushVipunshara
    @DanushVipunshara 10 หลายเดือนก่อน +2

    අර මාස්ටර් සර් වගේ ඒවා ඔයාට හරියන් නෑ.මේ වගේ ගැබුරක් තියෙන සිංදු කියන්න. ප්ලීස්. අපි අදරෙයි මේ හඩට. ඊයෙ මාස්ටර් සර් කියද්දිම මට මාර අවුල්. ඔයාගෙ සිංදුව එනකල් බලන් ඉදියෙ මාර ආසාවෙන්. අර වගේ මෙලෝ රහක් නැති ඒවා කියන්න එපා. අහලම ඇති වෙල. මේ වගේ සිංදු කියන්න ප්ලීස්. ඔය හඩ භාවනාවක්

  • @umeshsasanka7040
    @umeshsasanka7040 ปีที่แล้ว +4

    ❤❤❤❤ වැඩ්ඩෙක් තමයි හිරු ස්ටාර් 2 තරගාවලියේ සිට මන් කැමති චරිතයක් මල්ලි උබ

  • @thamaramadhushani
    @thamaramadhushani ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ හරිම ලස්සනයි 👍

  • @chapasamarasinghe1204
    @chapasamarasinghe1204 10 หลายเดือนก่อน

    මාසයක් තිස්සේ තාමත් මම මේක අහනව..❤ කොච්චර ඇහුවත් එපා වීමක් නෑ... ඇත්තටම ශේන් ජයම වෙන්න් ඔන....ඔයාට

    • @ShaneDilanga
      @ShaneDilanga 10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය හදවත් ප්‍රකාශනයට ♥️🙏

  • @lakshanruvinda5521
    @lakshanruvinda5521 10 หลายเดือนก่อน +1

    ආදරෙයි සහොදරයා ❤ ඒක මරූ😮😮😮❤❤❤

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 9 หลายเดือนก่อน

    Reminds me all the army soldiers who left us in North East evil war...and of course our little tamil kids too

  • @sewwandirajapaksha4718
    @sewwandirajapaksha4718 10 หลายเดือนก่อน

    භාවනාවක් වගේ ඒ හඬ.❤

  • @vihansasirimanne6435
    @vihansasirimanne6435 ปีที่แล้ว +4

    Very talented boy…❤ He deserve to win this competition ❤🔥🙏🌟

  • @namaljayantha9805
    @namaljayantha9805 ปีที่แล้ว +2

    Congratulations සුපිරි ඇත්තටම දක්ශයෙක් ❤

    • @ShaneDilanga
      @ShaneDilanga ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏♥️

  • @lakshitha1366
    @lakshitha1366 ปีที่แล้ว +1

    Ekanam patta dinapu vidiyath manu ah...❤❤❤

  • @achinthamusicofficial8211
    @achinthamusicofficial8211 ปีที่แล้ว +1

    Supiriyak Shena eka ❤

  • @prabashsanjrewa8855
    @prabashsanjrewa8855 7 หลายเดือนก่อน

    Supiri shen good luck

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm ปีที่แล้ว +3

    Menna waddo hiru star me para eke ahapu supirima gayanaya

  • @Never.life4
    @Never.life4 ปีที่แล้ว +9

    බැදපු ගෑනියෙක් ඇවිල්ල සින්දුවක් කිව්වනම් තමයි වීව්ස් තියෙන්නෙ 😹මේවට නැ

    • @ShaneDilanga
      @ShaneDilanga ปีที่แล้ว

      🙏❤

    • @Dilse-b7g
      @Dilse-b7g ปีที่แล้ว +1

      ඒවා trending ගිහිල්ලා ආන්😂😂

    • @Never.life4
      @Never.life4 ปีที่แล้ว

      @@Dilse-b7g එකනෙ

  • @sumithbatta9075
    @sumithbatta9075 10 หลายเดือนก่อน

    සුපිරි සුපිරි kollek boroo

    • @ShaneDilanga
      @ShaneDilanga 10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය හදවත් ප්‍රකාශනයට ♥️🙏

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 ปีที่แล้ว

    හෙලයෙ මහා ගන්ධර්වයා පන්ඩිත් අමරදෙවයනන් ජිවතුන් අතර සිටියානම් ඔහු නිසකවම බොහො සතුටු වෙවි සුපිරිම වැඩ්ඩෙක් අමර දෙව මහතාගෙ ගිතයක් ඔය විදිහට කියනවා කියන්නෙ ම වැඩ්ඩෙක් ඉතිම් සහො අද කලෙ දක්ශයාව කොහෙන් හරි කපන්න බලන්නෙ එක නිසා ගමන පරිස්සමෙන් යමු මම නම් ඔය හිරුස්ටා බලන්නෙ නැ ගියපාර දක්ශයෙක්ට තැන ලැබුනෙ නැති නිසා එත් ශෙන්ගෙ සින්දුව අහම්බෙන් දැක්කෙ සුපිරි ❤❤❤❤ finale වෙනකම් යන්න සුබ පතනවා

    • @ShaneDilanga
      @ShaneDilanga ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඒ අගය කිරීමට 🙏♥️ ⭐️

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว +8

    Kenekuge දැසෙ කදුලු තව කෙනෙකුගෙ සතුටු කදුලු වේ😂😂😅😅

    • @thilanga-sajan
      @thilanga-sajan ปีที่แล้ว

      තරගයක ස්වභාවය එයයි ඒක නියතයක් ✌✌

  • @sanjulasajith5145
    @sanjulasajith5145 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් ❤ ජයවේවා 🤟

  • @DilanJanz
    @DilanJanz ปีที่แล้ว +2

    ඒක නම් සුපිරි.....❤❤❤

  • @tashikaprasangi3622
    @tashikaprasangi3622 ปีที่แล้ว +2

    Harima lassanai🔥❤👌🌹

  • @jayaniuddika4864
    @jayaniuddika4864 ปีที่แล้ว +1

    Minisek thanana....hart touching ❤👍👍👍👍jayawewa..!!

  • @nishannest2399
    @nishannest2399 11 หลายเดือนก่อน

    සුපිරියි ෂේන්

    • @ShaneDilanga
      @ShaneDilanga 10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය හදවත් ප්‍රකාශනයට ♥️🙏

  • @sandiyakumari2547
    @sandiyakumari2547 ปีที่แล้ว

    Niyamai 6 wathaawak beluwa lassanai❤

  • @DinithaWeerasinghe
    @DinithaWeerasinghe ปีที่แล้ว

    Supiri gayanayak....jaya wevaa macho....🎉❤

    • @ShaneDilanga
      @ShaneDilanga 10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය හදවත් ප්‍රකාශනයට ♥️🙏

  • @tharangaroshini3601
    @tharangaroshini3601 ปีที่แล้ว

    He will be a top singer in Sri Lanka in the future..best wishes❤️❤️❤️🙏🙏🙏

  • @DiasCreations476
    @DiasCreations476 ปีที่แล้ว +2

    Winner this time❤🎉

  • @thamaramadhushani
    @thamaramadhushani ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදු සරණයි!!..

    • @ShaneDilanga
      @ShaneDilanga ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏♥️

  • @randilukavinakasavinakaabe1020
    @randilukavinakasavinakaabe1020 ปีที่แล้ว

    Duma daanna kiyanawa malli uba❤❤❤❤❤❤❤

    • @ShaneDilanga
      @ShaneDilanga 10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය හදවත් ප්‍රකාශනයට ♥️🙏

  • @udayamsms9621
    @udayamsms9621 ปีที่แล้ว

    Niyamai malli niyami supiri gyanayak oyanam daksyek maii ❤❤❤❤❤❤❤❤❤

  • @priyankamadubashana3572
    @priyankamadubashana3572 11 หลายเดือนก่อน

    Me film eka Patta marama lassana film ekak Meka thahanm karala thiyenne Dan you tube ekewat na

  • @poddapathmasiri1342
    @poddapathmasiri1342 ปีที่แล้ว +1

    සුපිරි 👍❤️

  • @mithilarandika1993
    @mithilarandika1993 ปีที่แล้ว +3

    නිමේශ්ටත් තියෙන්නෙ සුපිරිම හඬක්. වෙනම කලර් එකක්. කමක් නෑ. උඹ කවදහරි දිනපන් නිමේශ්. මේක තරඟයක්නෙ.. ඒක හිතන්නෙපා දැන්.
    අපි ඉන්නවා උඹ එක්ක.
    ජය ශේන් ඔයාට 🖤

    • @ShaneDilanga
      @ShaneDilanga ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏♥️

  • @IsinduFernando
    @IsinduFernando 10 หลายเดือนก่อน +1

    👌

  • @bwijayalal
    @bwijayalal 3 หลายเดือนก่อน

    Supiri Bro

  • @flyabroad701
    @flyabroad701 ปีที่แล้ว

    Shen කැපුනනම් අපරාදේ, හොද හඬක්

    • @ShaneDilanga
      @ShaneDilanga 10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය හදවත් ප්‍රකාශනයට ♥️🙏

  • @SurAngaPasadd
    @SurAngaPasadd ปีที่แล้ว

    Niyamata sing kala

  • @isha9883
    @isha9883 ปีที่แล้ว +1

    God job❤

  • @Lakshan..
    @Lakshan.. ปีที่แล้ว +1

    Ammo super🔥

  • @gayanikaushali6844
    @gayanikaushali6844 8 หลายเดือนก่อน

    මේක නම් ඇත්තටම පිස්සුවක් අදහගන්න බෑ. ඇත්තටම ඒ හැකියාව විශ්මිතයි.

  • @nipunawickramasinghe9475
    @nipunawickramasinghe9475 ปีที่แล้ว

    නියමයි මල්ලි.....

    • @ShaneDilanga
      @ShaneDilanga 10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය හදවත් ප්‍රකාශනයට ♥️🙏

  • @kumudurajapaksha9560
    @kumudurajapaksha9560 ปีที่แล้ว

    Supiriyata kiyanawa. Jayawewa bro

  • @isurukalubowila9263
    @isurukalubowila9263 ปีที่แล้ว +2

    Superb ❤

  • @chameeramanoj
    @chameeramanoj ปีที่แล้ว

    Shen aiye❤️💥

    • @ShaneDilanga
      @ShaneDilanga ปีที่แล้ว +1

      මල්ලි ♥️

  • @NethuSajane-ye5ft
    @NethuSajane-ye5ft ปีที่แล้ว

    Shen ada man dakka..math kadawatha

    • @ShaneDilanga
      @ShaneDilanga ปีที่แล้ว

      කතා කරන්න තිබුනනේ ඉතින් .....

  • @Ushandananjaya-0
    @Ushandananjaya-0 ปีที่แล้ว

    Maruu ayiye❤

  • @nuwanmanjula-y3q
    @nuwanmanjula-y3q 11 หลายเดือนก่อน

    Supiriii

    • @ShaneDilanga
      @ShaneDilanga 10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය හදවත් ප්‍රකාශනයට ♥️🙏

  • @ninie4764
    @ninie4764 ปีที่แล้ว

    ලස්සනයි

  • @ShanShan-bo2ly
    @ShanShan-bo2ly ปีที่แล้ว

    Congratulations 🎉❤

  • @nivanthavishvajith1772
    @nivanthavishvajith1772 ปีที่แล้ว

    Eka maru..!

  • @TharinduMaligaspe
    @TharinduMaligaspe ปีที่แล้ว

    That is කසුන් kalhara accent (මිනිසෙක් තනන )

  • @PrasadS.W
    @PrasadS.W ปีที่แล้ว +1

    💥👌🌹

  • @wanniarachchis7617
    @wanniarachchis7617 ปีที่แล้ว

    Hirustar seson 4❤

    • @ShaneDilanga
      @ShaneDilanga 10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය හදවත් ප්‍රකාශනයට ♥️🙏

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 10 หลายเดือนก่อน

    අමල් කෝ මේවට golden bazzar?එදා සන්දීප කපන්න කුපාඩි වැඩේ කරා නේද 😡

  • @poornimarathambegoda8194
    @poornimarathambegoda8194 ปีที่แล้ว

    ❤❤❤😘

  • @nishadineranjali5548
    @nishadineranjali5548 ปีที่แล้ว +2

    Age mail kelin wenna kiuwa malli

  • @harshaninawarathna9037
    @harshaninawarathna9037 ปีที่แล้ว

    ❤❤❤

    • @ShaneDilanga
      @ShaneDilanga ปีที่แล้ว

      ❤🙏

    • @ShaneDilanga
      @ShaneDilanga 10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය හදවත් ප්‍රකාශනයට ♥️🙏

  • @isurupradeep3606
    @isurupradeep3606 ปีที่แล้ว +1

    Secone 4 kirula himi ekama kena

  • @Dilan-i2h
    @Dilan-i2h ปีที่แล้ว +1

    Kochara ahuwth epa wenna matnm

  • @nadeenirasha2800
    @nadeenirasha2800 ปีที่แล้ว

    Kochchara ahuwath athi wenne na.

  • @imeshawijayawardhana
    @imeshawijayawardhana ปีที่แล้ว +1

    Superb ❤😊

  • @LasanthiKuruneru-gt6zy
    @LasanthiKuruneru-gt6zy ปีที่แล้ว

    Super 😮😮😮

  • @jdmischoice9623
    @jdmischoice9623 ปีที่แล้ว

  • @maheshimaheshi9377
    @maheshimaheshi9377 10 หลายเดือนก่อน

    Godak ලස්සනයි ❤

    • @ShaneDilanga
      @ShaneDilanga 10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය හදවත් ප්‍රකාශනයට ♥️🙏

  • @prasansuminda7035
    @prasansuminda7035 ปีที่แล้ว

    Superb ❤

  • @ChelakaKumanayaka-u6w
    @ChelakaKumanayaka-u6w ปีที่แล้ว

    ❤❤

    • @ShaneDilanga
      @ShaneDilanga 10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය හදවත් ප්‍රකාශනයට ♥️🙏

  • @roshanindika4573
    @roshanindika4573 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @djknight..
    @djknight.. 8 หลายเดือนก่อน

    👍❤️