Vihanga Nilakshana - Mihipita Angalak (මිහිපිට අංගලක්) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น •

  • @tharidub.a8289
    @tharidub.a8289 4 ปีที่แล้ว +472

    කොච් ශශිකා නිසා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා 😍 කො බලන්න කොච් ශශිකා ට ආදරෙ අය 🔥

  • @dammipriya6121
    @dammipriya6121 4 ปีที่แล้ว +409

    ශශිකාගේ දැනුම ,,❤️ .. උමාරියාගේ දගකාරකම❤️...... කසුන්ගේ බුද්ධිමත්බව❤️...b&s ලගේ ආදරනීය කතාව ❤️ සුපර් කට්ටිය

    • @creativecollections8313
      @creativecollections8313 4 ปีที่แล้ว +28

      සිංදුව බලලා කෙමෙන්ට්ස් බලලා යන්නත් ගිහින් ඔයාගේ කෙමෙන්ට් එකට වචන ටිකක් එකතු කරන්න ආයෙත් ආවා ඇත්තටම කෝච්ලාගේ පුටුවලට නව පරපුරෙන් කාටවත් ඇඟිල්ලක් දික්කරන්න බැරි ලංකාවේ ගීත කලාවට සංගීත ක්ෂෙත්‍රයට යමක් කරපු අතිදක්ෂයින් තමයි මේ සුදුස්සාට සුදුසු තැන ලැබිලා තියනවා කියලා කටපුරා කියන්න පුලුවන්

    • @dilanibasnayaka7804
      @dilanibasnayaka7804 4 ปีที่แล้ว +5

      😙💖💖💖💖 ow aka hare

    • @nethmisathsarani7168
      @nethmisathsarani7168 4 ปีที่แล้ว +2

      Yes true.

    • @buddhikachamaraBC
      @buddhikachamaraBC 4 ปีที่แล้ว +1

      So correct. It's the full colour to the show❤️

    • @gaveensamarage2046
      @gaveensamarage2046 4 ปีที่แล้ว +1

      Kohomath Kasun thamai hodama

  • @subhashanas
    @subhashanas 3 ปีที่แล้ว +42

    කෝ පොලොන්නරුවේ සෙට් එක ☝පසිදු අයියගේ අයියා මේ

  • @sithaniwanagee7810
    @sithaniwanagee7810 4 ปีที่แล้ว +261

    ශෂිකා මහත්මිය කතා කරන වචනයකුත් භාවනාවක් වගේ ජීවිතයට.කියන්න වචන නැති තරම් ආදරය කරන ගායිකාවක් 💗💗💗💗

  • @shamir1749
    @shamir1749 3 ปีที่แล้ว +30

    මේ පසිදු නිලක්ශනගෙ අය්යනෙ 😍❤

  • @yasiruchamalka3964
    @yasiruchamalka3964 4 ปีที่แล้ว +154

    මෙවන් විරල ගීතයක් මේ වගේ වේදිකාවක ගායනා කරලා ඉදිරියට යන්න තරම් ඔබ දක්ෂයෙක්. රටට සම්පතක්. පණ්ඩිත් අමරදේවයන්ගේ මුල් කාලේ හඩට ඔබේ හඩ බෙහෙවින් සමානයි. ලංකාවේ සංගීතය අනාගතයේ ඔබේ හඩින් දිදුලයි.. ජයවේවා ඔබට

  • @hasavlog
    @hasavlog 4 ปีที่แล้ว +115

    මෙවැනි කාලයක ඇහෙන්නෙම නැති විරල ගීතයක් අහන්න සැලැස්වූ හොඳ බරක් තියෙන හඬක්. ලොකු දුරක් සශිකා එක්ක යයි වගේ. සුභ පැතුම් ❤️❤️

  • @ik-km4et
    @ik-km4et 4 ปีที่แล้ว +25

    මේ සිංදුව තෝරගත්ත කියන්නෙ කොල්ලට තමන්ගෙ හැකියාව ගැන පට්ටම ශුවර් එකක් තිබිල ... සුපිරි මචං .... රියැලටි ශොවල ගායනා නොකරන තරමෙ සිංදුවක් ...

  • @disnakumari90
    @disnakumari90 4 ปีที่แล้ว +8

    ලංකාවේ මියසික් වලින් ඉහලටම අරගෙන යන්න පුළුවන් ලස්සනම කටහඬක්...හරියටම හරියන කෝච්ව තෝරගත්තා...ඉදිරියටම යන්න කියලා සුභපතනවා...එ් වගේම ochestra එකෙන් ලැබෙන සපෝර්ට් එක පට්ට...
    👇👍

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 4 ปีที่แล้ว +46

    Coach Sashika කොච්චර හොඳද බලන්න, sashika මේ සැරේ ලොකු ගේමක් ගහනවා, ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamodgeeshan3765
    @chamodgeeshan3765 4 ปีที่แล้ว +24

    4 දෙනාම හැරෙන්න ඕන ගායකයෙක්❤️😍

  • @chathur95
    @chathur95 4 ปีที่แล้ว +26

    කෑගහල ෆෝම් එකක් දුන්නානම් අනිත් ඔක්කොම හැරෙයි..එත් මේ වගේ සිංදු කියන අය ගොඩක් අඩුයි. ශශිකා මිස් හරි හැරුන් නැත්තන් ලොකු අපරාධයක්.

  • @Gunarath
    @Gunarath 4 ปีที่แล้ว +69

    WD අමරදේව මුල්ම කාලෙ කියපු tracks වල තියන voice එකට ගොඩාක් සමාන වොයිස් එකක්.

  • @asiantv7324
    @asiantv7324 4 ปีที่แล้ว +18

    Coach ශශිකා තමයි මේ පාර ගේම ගහන්නේ.....❤❤❤

  • @formycountry373
    @formycountry373 4 ปีที่แล้ว +22

    පන්ඩිත් අමරදේව මම කැමැතිම කෙනෙක්
    ස්තූතියි ශෂිකා හැරැනට 👍👍
    අසාධාරනයි මේවගෙ අයට හැරැනෙ නැත්නම් කවුරැවත්

  • @akalankaprabath3110
    @akalankaprabath3110 4 ปีที่แล้ว +111

    සශිකා කැපෙන්න යන ගොඩක් ලමයින්ව බෙරනවා එකනෙ එයා හැමදාම හදවතෙ ගායිකාව උනෙ

  • @piumisathsarani2476
    @piumisathsarani2476 3 ปีที่แล้ว +3

    පසී මල්ලි එක්ක වගේම අයිය ඔයත් එක්කත් අපි ඉන්නව ඉස්සරහටම යමු❤

  • @danushkakalpani7404
    @danushkakalpani7404 4 ปีที่แล้ว +62

    ❤❤❤ නිතර ඇහෙන්නෙ නැති ගීතයක්.. නියමයි විහඟ.. ඉස්සරහටම යන්න.ජය!

  • @sandunsandun8996
    @sandunsandun8996 4 ปีที่แล้ว +6

    කමෙන්ට්කියවන නිසා වීඩියෝ එක බලන්නත් අමතක වෙනව කමෙන්ට් වල මොකක් හරි තිබ්බම ආයෙ ආපසට ගිහින් බලනව

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 4 ปีที่แล้ว +9

    අම්මෝ හැරෙනකල් බයේ හිටියෙ.ආදරෙයි ශශික.හදවතේ ගී රැජිණ.

  • @chinthakakudaligamage3565
    @chinthakakudaligamage3565 4 ปีที่แล้ว +27

    දියවන්න කුමාරියේ සින්දුව වගේ මේකත් the Voice එකෙන් පස්සෙ ජනප්රිය වෙයි කියන අය ලයික් කරන්න

  • @fenozfazmil855
    @fenozfazmil855 4 ปีที่แล้ว +8

    අම්මෝ.... ඇති යන්තම් ගොඩ ගියා.... නැත්නම් හරි අපරාදයක් වෙන්නෙ... ජය ❤️✌

  • @rajeevgooneratne9151
    @rajeevgooneratne9151 4 ปีที่แล้ว +11

    Never thought Shashika was this talented. 😔 She is an asset such talent ❤️ amazing voice & a personality all the best

  • @swick8528
    @swick8528 4 ปีที่แล้ว +5

    මිනිසෙක් තනනා... මාලිගා.... නියමයි විහගයා... ❤️❤️❤️❤️🙏🙏🙏... ALL THE BEST MACHN...!!!!

  • @dissastory7786
    @dissastory7786 2 ปีที่แล้ว +1

    Ado vihanga
    Lakmeeni sinduwa පට්ටම ලස්සනයි

  • @kavindumedhanga
    @kavindumedhanga 4 ปีที่แล้ว +29

    The voice stage එකේ ලොකු වෙනසක් කරන හඬක් වේවි!
    Best of luck❤️

  • @pavithralakmal4797
    @pavithralakmal4797 4 ปีที่แล้ว +3

    මේ වගේ ගීතයක් තෝරගත්ත ආත්ම විශ්වාසයම ඇති මල්ලි උබට ඉදිරියට යන්න. හතරදෙනාම හැරෙන්න ඕනෙ කියල හිතෙන ගායනයක්.

  • @surangachandima2308
    @surangachandima2308 4 ปีที่แล้ว +8

    ශෂිකා මිස් සිංදුව මුල් ඉදන්ම විනදා කියලා හිනාවෙන්ම තේරුණා.

  • @creativecollections8313
    @creativecollections8313 4 ปีที่แล้ว +32

    Song title එක දැකලා කල්පනා කලේ මේ මොකද්ද කියලා අංගලක් නෙමෙයි අඟලක් ලෙස නිවැරදි විය යුතුයි

  • @ජෝතිසමීර
    @ජෝතිසමීර 4 ปีที่แล้ว +36

    හිරු ස්ටාර් පසිදු නිලක්ෂනගෙ අයියා, පට්ට මල්ලි වගේම වැඩ්ඩෙක්

  • @darshanadeepal2974
    @darshanadeepal2974 4 ปีที่แล้ว +4

    හොද අනන්‍යතාවයක් තියන බර කටහඩක්.. පුහුණුව තුලින් තවත් ඔපදැමුවොතින් හොද ආලොකයක් හිමි පැහැදිලි කටහඩක් වේවි..ඔබට ජය..👍👍💐💐

  • @amaathirimadura1646
    @amaathirimadura1646 4 ปีที่แล้ว +2

    Super Star Season 6 එකේ හර්ෂ චතුරංග මේ සින්දුව මේ විදිහටම කිව්වා.. ඒක මතක් උනා මේක දැකලා..Well done bro

  • @heromax3572
    @heromax3572 4 ปีที่แล้ว +8

    සුපිරි...මෙතනින් උගත් බුද්ධිමත් කමින් වැඩිම ශෂිකා මෙනවිය

    • @isurusandaruwan4516
      @isurusandaruwan4516 4 ปีที่แล้ว

      ශශිකා විවාහකයි දරුවන් දෙන්නෙක් ඉන්නවා

    • @heromax3572
      @heromax3572 4 ปีที่แล้ว +1

      @@isurusandaruwan4516 මෙනවිය කියන එකෙන් මා අදහස් කරේ උගත් ,බුද්ධිමත් කමින් පිරුණු යන අර්ථය

    • @isurusandaruwan4516
      @isurusandaruwan4516 4 ปีที่แล้ว

      @@heromax3572 ඔහ් මන් ගත්තේ සාමාන්‍ය අප දන්නා අරුතයි ✋💪

  • @kushanvimukthi1160
    @kushanvimukthi1160 4 ปีที่แล้ว +7

    එල කොල්ලෙක් මලයා කැම්පස්ෙකටත් ආඩම්බරයි... අතිශය දුර්ලභව ගායනය කරන වටින සින්දුවක් ❤️❤️

  • @janakaanura6077
    @janakaanura6077 4 ปีที่แล้ว +36

    ශශිකා❤

  • @IM-iy9gs
    @IM-iy9gs 4 ปีที่แล้ว +6

    අදමයි ඒ සින්දුව ඇහුවේ.. ලස්සනයි

    • @kasunmanamperi1470
      @kasunmanamperi1470 3 ปีที่แล้ว

      අමරද්‍ේව මහතාගෙ සින්දුවක් දැං වැලපෙන ඒව වගේ නෙමෙයි

  • @miurangadissanayake9464
    @miurangadissanayake9464 4 ปีที่แล้ว +6

    විරල කටහඬක්! දක්ශයෙක්! ගොඩක් දුර යනවා අනිවාර්යයෙන්. ජයවේවා!

  • @ruka-4368
    @ruka-4368 4 ปีที่แล้ว +5

    විහග අයියා ❤️

  • @dinindu1095
    @dinindu1095 4 ปีที่แล้ว +18

    හදවතේ ගායිකාව ශශිකා 🙂❤

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial 4 ปีที่แล้ว +39

    Good stuff ❤️ all the best❤️

  • @MediaLifeSL
    @MediaLifeSL 3 ปีที่แล้ว +3

    හොද ගමනක් යන්න පුලුවන් ආකර්ෂණීය චරිතයක්.... සුභ පැතුම්....

  • @shiraj3844
    @shiraj3844 4 ปีที่แล้ว +7

    The voice srilanka පෙරලියක් කරන හඩක් වේවී 😍

  • @gihangallage6263
    @gihangallage6263 3 ปีที่แล้ว +7

    මේ පසිඳු නිලක්ශණ ගෙ අයියා නේද?

  • @lushiberenger
    @lushiberenger 4 ปีที่แล้ว +8

    Good luck Vihaga ayya
    මල්ලි Hiru Star වෙන්න ඕන
    අයියා Voice Sri Lanka වෙන්න ඕන

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 4 ปีที่แล้ว +78

    ෂා admin ඔයා නියමයිනේ තව දවසක් දෙකක් පරක්කු වෙලා දැම්මනම් නරකද 😡😡😡😡

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +3

    පට්ට ආසම සින්දුවක් ගාමිනී පොන්සේකා රන්ගපාන්නෙ අමරදේව සර්ගෙ සින්දුව නොමියනමිනිසුන් ෆිල්ම් එක 👍❤️

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 4 ปีที่แล้ว +3

    ඉතාමත් මිහිරි ගායනයක් ... ඒ වගේම මේ සිංදුව මාරම විදිහට හදවතට දනවනවා. සුපිරියි...

  • @pavithralakmal4797
    @pavithralakmal4797 4 ปีที่แล้ว +3

    සිංහලයි ඉංග්‍රීසියි කවලන් වෙච්ච කෙල්ලොන්ගෙ කටහඩවල් වලට තියෙනෙ තැන මේවට තියෙනවද කියන එක හිතන්න ඕනෙ.. එහෙම තැනක් දෙන්නෙ ශශිකා මහත්මිය තමයි.
    මටනම් මේ හඩින් අමරදේවශූරීන් දකින්න ලැබුන. රැකගතයුතු හඩක්.❤️

  • @thilangadasun6144
    @thilangadasun6144 4 ปีที่แล้ว +2

    Gd luck vihaga❤️👍👍👍👌

  • @SS-vs2st
    @SS-vs2st 4 ปีที่แล้ว +2

    මේක පටිගත කරද්දි වෙලාව 5.30 කියල දැකපු මන් වගේ තවත් අය සිටීද???😁😁😁 අනේ ඇඩ්මින් මේ වගේ හැමදම, හැමදෙනාගෙම tv එකේ පෙන්නන සියලු දේවල් ඉවත් නොකර දාන්නකෝ😊😊😊 අපිට හැමදම tv එකේ බලන්න බැරි වෙනවනේ😁😁😁

  • @IndrajithBandara
    @IndrajithBandara 4 ปีที่แล้ว +78

    කෝච් ශෂිකා නිසා සංගීතය ගැන ගොඩාක් දේවල් ඉගෙනගත්තා.

  • @kgateshan
    @kgateshan 4 ปีที่แล้ว +3

    ලස්සන සිංදුවක්.. ලස්සන ගායනයක් .. සුබපැතුම් මල්ලී .. 👍👍

  • @chanakasanjeewa8942
    @chanakasanjeewa8942 4 ปีที่แล้ว +5

    Good luck Vihaga malli.. we always with you.. ❤

  • @lahirusudaraka5834
    @lahirusudaraka5834 4 ปีที่แล้ว +2

    Niyamai vihanga. Issarahatana yamu machnn 😍😍

  • @samasthiwellage62
    @samasthiwellage62 4 ปีที่แล้ว +7

    Soulful voice😍

  • @medhangiisurika4623
    @medhangiisurika4623 4 ปีที่แล้ว +10

    විහග...ආඩම්බරයි.. ඉදිරියටම යන්න හදවතින්ම සුබපතනවා...🤩🤩

  • @sandman303
    @sandman303 4 ปีที่แล้ว

    නොමියෙන මිනිස්සුන් 1994 movie.
    Song by Pandith Amaradeva ❤🙏
    ✌️ what a performance...❤

  • @sithuminigamage7086
    @sithuminigamage7086 4 ปีที่แล้ว +7

    Good Luck Vihanga ❤️

  • @warunark
    @warunark 4 ปีที่แล้ว +3

    Niayamai machan vihanga😍😍😍♥️♥️♥️👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽 all the best.. your are the voice

  • @prasadlakmal3584
    @prasadlakmal3584 4 ปีที่แล้ว +2

    Cover ekak awa nm niyamaine.. ♥️💪🙏

  • @nethu3838
    @nethu3838 3 ปีที่แล้ว +1

    Woooooooooow . Super voice and Great talent 🤘👌

  • @ayeshadissanayaka1165
    @ayeshadissanayaka1165 4 ปีที่แล้ว +3

    ❤️ Superb voice... Good Luck!

  • @maithreesingha6657
    @maithreesingha6657 4 ปีที่แล้ว +8

    Wowwwhh.. This voice is lit🔥🔥 Other coaches should've turned 😒 This voice should be in finals 😍💥

  • @thimiranilupulbandaranayak7220
    @thimiranilupulbandaranayak7220 4 ปีที่แล้ว +7

    Patta aiye❤️❤️great selection and nice performance💪🏻

  • @asankasampath6125
    @asankasampath6125 4 ปีที่แล้ว +5

    ශෂිකා අක්කි😘😘😘😘 😍😍❤️

  • @sheshandissanayaka1874
    @sheshandissanayaka1874 4 ปีที่แล้ว +5

    දැක්ක හොඳම සිංදුවක්❤️ Nice one bro👌

  • @kasunwijewardan3550
    @kasunwijewardan3550 4 ปีที่แล้ว +1

    Sashika oyata pin denawa ape ratata adambarayak wena ape hadawathata katakaranna puluwan katahadak hoyala dunnata suba pathum vihanga

  • @dulanjanaliyanage7064
    @dulanjanaliyanage7064 4 ปีที่แล้ว +2

    wish you all the best machn👊🥰

  • @shalikarathnayake4432
    @shalikarathnayake4432 4 ปีที่แล้ว +3

    Coach sashika oya godak hoda deyak kare meyata turn une nathnam loku aparadayak

  • @thefreebird8368
    @thefreebird8368 4 ปีที่แล้ว +4

    What a nice old song....thank u for reminding...🌹💕💕😍

  • @yashmi1577
    @yashmi1577 4 ปีที่แล้ว +1

    එ්ක මරු 😍😍

  • @kumaripushap8759
    @kumaripushap8759 3 ปีที่แล้ว

    Super millia good luck

  • @chirandilanka3836
    @chirandilanka3836 4 ปีที่แล้ว +4

    Great performance brother🖤

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 4 ปีที่แล้ว +1

    මල්ලි ජයවේවා ..පෙරටම යමු.....බුදුසරනයි .... ❤️❤️❤️❤️👏👏👏👏👏

  • @ruthmataraarachchi983
    @ruthmataraarachchi983 4 ปีที่แล้ว +9

    Beautiful voice malli! ❤

  • @laxmannalindha2802
    @laxmannalindha2802 4 ปีที่แล้ว +4

    Coach sashikaaaa kiyannne great talent singer kenek aeee wagemaaa danum sambarayk

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 4 ปีที่แล้ว +12

    ජය වේවා සහෝදරයා😍🖤❤️

  • @sandunikasewwandi2055
    @sandunikasewwandi2055 4 ปีที่แล้ว +2

    Congratulations vihanga malli.. 😍😍😍😘😘 Superb voice☺️

  • @imalkamadhubhashini2530
    @imalkamadhubhashini2530 4 ปีที่แล้ว +1

    Good luck Vihanga 💟

  • @sewwandisamaraweera4514
    @sewwandisamaraweera4514 3 ปีที่แล้ว

    Wow pasindu malli ge voice eka wagemai

  • @pulavlog
    @pulavlog 4 ปีที่แล้ว +3

    ජය වේවා !!! ❤️❤️❤️

  • @diliniayesha7877
    @diliniayesha7877 4 ปีที่แล้ว +5

    All the best vihaga, Superb performance ✨️✨️

  • @ahinsanaabhilashini169
    @ahinsanaabhilashini169 4 ปีที่แล้ว

    ජයවේවා විහංහ අයියා 💪

  • @cpoornima8383
    @cpoornima8383 4 ปีที่แล้ว +5

    සිරස සුපර් ස්ටාර් එකේ හර්ශ චතුරංගව මතක් උනා ❤️❤️

  • @dkartz6087
    @dkartz6087 4 ปีที่แล้ว +6

    Welldone brother ❤ deserve more turns.. 🔥👌

  • @ranjithnimal566
    @ranjithnimal566 13 วันที่ผ่านมา

    What's a nice song, that the truet of our life..

  • @madushanisadareka5087
    @madushanisadareka5087 3 ปีที่แล้ว

    Pasinduge aiya..... Pasindu adarey godak.....

  • @milinda.lakmal96
    @milinda.lakmal96 4 ปีที่แล้ว +1

    ‌පොලොන්නරුවේ එල කොලෙක් ලස්සනයි මචන්

  • @asirigeethika3876
    @asirigeethika3876 4 ปีที่แล้ว +3

    All the best Vihanga🔥🔥🔥

  • @wasuvidanaarachchi5836
    @wasuvidanaarachchi5836 4 ปีที่แล้ว +2

    උමාරියා මේ සින්දුව අහලවත් නෑ කියලා දාපු ඇක්ෂන් එකෙන්ම පේනවා.

  • @sachininimalkasachininimal9081
    @sachininimalkasachininimal9081 4 ปีที่แล้ว +1

    අයියටත් මල්ලිට වගේම සුභ පැතුම්

  • @kanilsenanayaka9994
    @kanilsenanayaka9994 4 ปีที่แล้ว

    කොච්ලා හතරනම් පට්ට. ආදරනීයම චරිත❤️

  • @tharusanjeewani26
    @tharusanjeewani26 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .සුභ පැතුම්..

  • @premathileke
    @premathileke 4 ปีที่แล้ว +2

    Good song...Lot of confidence...lot of work to do...my opinion!

  • @gourisw
    @gourisw 4 ปีที่แล้ว +1

    Lovely

  • @tushanifonseka6566
    @tushanifonseka6566 3 ปีที่แล้ว

    Super, voice👍👍👍👍, lassani💓💓💓

  • @maleeshapramuditha5712
    @maleeshapramuditha5712 4 ปีที่แล้ว +3

    Congrats brother❤

  • @sewwandisamaraweera4514
    @sewwandisamaraweera4514 3 ปีที่แล้ว

    Lassani

  • @akila1820
    @akila1820 4 ปีที่แล้ว +46

    අද සේරම පට්ට. නියමයි මචන් ❤🇱🇰❤

    • @chamolanka5655
      @chamolanka5655 4 ปีที่แล้ว

      ❤❤

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 4 ปีที่แล้ว

      Oyath shooi ☺️

    • @akila1820
      @akila1820 4 ปีที่แล้ว

      @@yuganthilokusooriya9863 😂😂😂

    • @dilansameera507
      @dilansameera507 4 ปีที่แล้ว

      උබෙන් මේ වගේ කමින්ට් එකක් ආපූ එකම ලොකු දෙයක් 😁

    • @akila1820
      @akila1820 4 ปีที่แล้ว

      @@dilansameera507 ලැජ්ජයි අනේ 😂😂😂

  • @amilasahanofficial
    @amilasahanofficial 4 ปีที่แล้ว +2

    Hats off to the band 💯🔥