lot of soldiers died saving the country and letting us live freely our lives.... here we are fighting each other for material gains... don't ever forget heroes sacrificed their lives for our future.... at-least teach your kids that there was a bloody war in the past and how much heroes died in the battle field for their future... some fought without food, water, medicines for many days before loosing camps for terrorists... some had opportunity to leave the camps, for their lives... but they didn't do so... They never left wounded brother soldiers and fought for last bullet and died together for us....
True that we should also teach our kids the reasons that lead to such a civil war in this country. No disrespect to those heroic soldiers who sacrificed their lives so that we can live without fear
අපේ හුස්ම වෙනුවෙන් තමන්ගේ හුස්ම මේ මහපොලොවට හෙලපු දහස් ගනනක් අපේ හමුදාවේ කොල්ලන්ට මෙය උපහාරයක් ම වේවා 🙏🙏🙏🙏🙏🙏
කොච්චර මිහිරිද මේ සින්දු 🎶 ❤️❤️
lot of soldiers died saving the country and letting us live freely our lives.... here we are fighting each other for material gains... don't ever forget heroes sacrificed their lives for our future.... at-least teach your kids that there was a bloody war in the past and how much heroes died in the battle field for their future... some fought without food, water, medicines for many days before loosing camps for terrorists... some had opportunity to leave the camps, for their lives... but they didn't do so... They never left wounded brother soldiers and fought for last bullet and died together for us....
True that we should also teach our kids the reasons that lead to such a civil war in this country. No disrespect to those heroic soldiers who sacrificed their lives so that we can live without fear
පොඩිකාලේ අප්පච්චි එක්ක බැලුව film ඒක.එදාටවඩා අද රසවත්..
මේ සින්දුව ඇහෙන කොට ඇහැට කදුලක් වගේ ම . ඇගේ ලේ රත්වෙනවා 🇱🇰❤️🔥 මමත් යුද හමුදාවට යනවා .
Gyfa
@@milanfernando2071 yanna inne 🇱🇰
@@kavehgangh7525 ela
Welcome, Joined as a Officer 💐❤️🙏
2023.අප්රේලයේ 15 වෙනිදා ආදරේම කරන මිනිස්සු කීප දෙනෙක් එක්ක ගෙවුන මොහොතෙ එක් මිතුරියක් කියූ පරිදි ඇය ආසම ගීතය... මෙය මීට පෙර අසා තිබුනත් අද එහි බර තදින්ම දැනුණා ❤
අද උදෑසන පටන් මං අමරදේව ශුරීන් ගේ සිංදු ඇහුවා. ඒ ගීත අතර මේ ගීතය තිබුනේ නෑ. ඒ නිසා අහන්න හිතුනා.
2023/04/16
මට මතක් වෙන්නෙ මුලතිව් attack එක
බන්ඩගෙ බක්කියෙ අන්තිමට මේ සින්දුව දාද්දි පිච්චිලා යනවා.
@@dumeshchathuranga3870 ඒක න්ම් ඇත්ත
Matath බන්ඩාගේ බක්කියේ මුලතිව් සටන අන්තිමේ යනවා ඕක. 😢😢
Wow wow wow amaradewa sir...oba thuman ape hero....
Amaradewa master❤❤❤❤
Patta sindu mewa
Excellent
A great soul
මෙව තමයි සින්දු❤❤❤❤
Hoyapu sinduwak 😍
Meke original mp3 eka thiyana kenek innawanamm dennna please ❤
බණ්ඩගේ බක්කිය,මුලතිව් මහ සටන අවසන් පරිජ්ජේදය අවසානය 😢😢😢😢😢😢
රජදැක්මට අවසර ද.. (ගමිනි ෆොන්සේකා) මම පොඩි කලේ බලපු ෆිල්ම් එකක් තවම මතකයි
Where is this film now?? is there any link??
❤️❤️❤️
Nicee
Voic of lanka balala aapu aya ko
Same here
👍
😭
👑👈
මිනිසෙක් තනනා මාලිගා
Mihipita agalak himi nati minisek thanai maaliga ahase
නොමියෙන මිනිසුන් ෆිල්ම් එකේ සින්දුවක්
ගාමිණි ෆොන්සේකා ලියපු ගීතයක් නේද
අඩන්න එපා සයිමන් උබලගේ හාමු මහත්තයා මැරුණේ නෑ.රට ජාතිය වෙනුවෙන් දිවි පුදන වීරයෝ මැරෙන්නේ නෑ බොල.- ට්රිලීශියා ගුණවර්ධන
film eka thiyanawanamm, link eka awapanlo
@@sadunnanayakkara552 nomiyana minisun
ඕඩියෝ ට්රැක් වල මේ සිංදුව නෑ
මේ සිංදුව ලියල තියෙන්නෙ කව්ද......
ගාමිණි ෆොන්සේකා
Tin.2024.01.08 10.50 pm......suplier day.john
Kg
Excellent
❤❤❤
❤❤❤
❤❤