"පාලකයොයි, පූජකයොයි මිනිසුන්ව රැවටුවා..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව (12වැනිදා ) 👇
    • " TV එකේ ඉන්න කෙනෙක් ම...
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජියකු වන්න..."
    / sepalamarasinghe
    WhatsApp - 0716 036 664 / email - asepal734@gmail.com
    Sepal Amarasinghe - #833 13-04-2023
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #GotabhayaRajapaksha
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda

ความคิดเห็น • 200

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  ปีที่แล้ว +24

    "" Meet and Meal ""
    අපගේ හතරවෙනි TH-cam නාළිකාව
    👉 th-cam.com/video/-b8PGH59zKk/w-d-xo.html

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว

      Niyama pehedilikirimak amutuma massage ekkak
      Nice job sepala. Sonik sonk basil gotta men molakaru 💥💥💥💥boom garvarment. Lankawa ballatama giya.

  • @senakawarallagama7023
    @senakawarallagama7023 ปีที่แล้ว +42

    මෑත කාලයේ කරපු හොදම සාකච්ඡාව...මෙවැනි ස්වාමීන්වහන්සේලා රටට ජාතියට යහපතක්...

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 ปีที่แล้ว +50

    තරුණ හාමුදුරු නමකගෙන් මෙවැනි අදහස් අහන්නට ලැබීමත් වර්ථමානයේ මුදුමයි. ඇත්තේම්ම සතුටුයි.මම විදෙස් ගතවුන වසරෙයි මෙතුමා ඉපදිලා තියෙන්නේ.යහපතක්ම වේවා

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr ปีที่แล้ว +61

    ඉතාමත් වැදගත් සාකච්ජාවක් යහපත් චේතනාවෙන් රටේ සුබවාදී පැවැත්ම ගැන හිතන මිනිසුන්ට .
    ගෞරවනීය ස්වාමින් වහන්ස
    ඔබ වහන්සේටත් සේපාල් මහත්මයාටත් බෙහෙවින්ම ස්තුතියි
    තෙරුවන් සරණයි .

  • @sumuduprabod4118
    @sumuduprabod4118 ปีที่แล้ว +49

    යුගයේ අවශ්‍යතාව වෙනුවෙන් බිහිවුණු පින්වත් හිමිනමක්

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් .

    • @kulesma2171
      @kulesma2171 ปีที่แล้ว +1

      ඥණසාර පකයාකො

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +29

    අපේ හාමුදුරුවන් හරියට බුද්ධාගම කියලා දුන්නාට ඔබවහන්සේට පින්. ඇත්තටම මට උන්වහන්සේ ගැන හරිම පැහැදීමක් ඇතිවුනා. විජේදාස ගැන කියපු දේවල් ටිකත් සහතික ඇත්ත. ප්‍රශ්න හා උත්තර සියල්ල අගය කරමි.

  • @rubaliyanage2626
    @rubaliyanage2626 ปีที่แล้ว +14

    වැදගත් සාකච්ඡා වක් හාමුදුරැවනේ ඔබවන්සේට ජෙසුපිහිටයි

  • @samma4447
    @samma4447 ปีที่แล้ว +20

    මෙවැනි හිමිවරු තව තවත් අපේ රටේ පහල වේවා

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +45

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අදහස් වලට එකගයි 🙏

  • @mskfernando1171
    @mskfernando1171 ปีที่แล้ว +22

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් ,, පැහැදිලි කිරිිිම ගැන ඔබවහන්සේගේ දෙපා නැමද ගෞරවයෙන් ආචර කරමි, තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @sarathvijayananda769
    @sarathvijayananda769 ปีที่แล้ว +33

    විශිෂ්ඨ සාකච්ඡාවක්.ඉදිරියටත් මෙවැනි වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීමට වාසනා ශක්තිය ලැබේවා.

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +14

    අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරමු NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 ปีที่แล้ว +13

    අනිවාර්යෙන්ම මෙවැනි භික්ෂූන් වහන්සේලා සමගින් සගවා තිබෙන නිර්මල බුදුදහම එලි දැක්වීමට තව තවත් සාකච්ඡා කිරීමෙන් මූල මහත් ජනතාවම දැනුවත් කල හැකි මෙන්ම මේක හරි විදිහට වෙනස් කරන්නත් පුළුවන්.
    ස්තූතියි සේපාල්.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +23

    Like එක දාගෙනම ආවා...
    සියළු දෙනාටම සුභම සුභ සූර්ය මංගල්‍යයක් වේවා!
    🙏

  • @nuwanperera8140
    @nuwanperera8140 ปีที่แล้ว +20

    සේපාල අපි සියලුම දෙනා උඩුගම් බලා යායුතුමෛ ඉක්මනට ..❤🙏👍

  • @nipunbandara12345
    @nipunbandara12345 ปีที่แล้ว +25

    නියමයි ආසම චරිත දෙකක්

  • @ema.6024
    @ema.6024 ปีที่แล้ว +2

    ඇත්ත ඇති සැටියෙන් දකින හිමිනමක්❤

  • @hemanadee
    @hemanadee ปีที่แล้ว +1

    සේපාල් ඔබට ගොඩාක් ස්තූතියි ඒ වගේම පිං මෙම ස්වාමීන්වහන්සේව ඔබගේ කතිකාවතට ආරාධනා කිරීමට 🙏 ආයුබෝවේවා 🙏

  • @shanthasrinath6814
    @shanthasrinath6814 ปีที่แล้ว +6

    අ⁣පේ හාමුදුරුවන් වහන්සේටත් සේපාල් මහත්මයාටත් තෙරුවන් සරණ ප්රාර්තනා කරනව .

  • @sunilpiris5670
    @sunilpiris5670 ปีที่แล้ว +1

    ස්තුතියිඅපේහාමුදුරුවනේස්තුතියි.
    ස්තුතියිසේපාල්මහත්මයාස්තුතියි.
    හරවත්සන්වාදයක්.මමකල්පනා
    කලේමේවගේසන්වාදයක්‍ර්‍ර්‍ර්රටෙවැඩ්
    දෙනෙකුටකවදාඅහන්නලැබෙයිද
    කියලා.කරුනාකරඔබේහිතවතුන්
    ටත්ම්‍රෙමසන්වාදය.අහන්න
    සලස්වන්න.එසේකරනඔබට
    ස්තුතියි.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +12

    අනගි විග්‍රහයක්.
    තෙරුවන් සරණයි!
    🙏🙏🙏

  • @s722488
    @s722488 ปีที่แล้ว +3

    ඉතාම වැදගත් සාකච්ඡාවක්. සත් දහම හරියාකාරව සරල බසින් විග්‍රහ කළ හැකි මෙවැනි උගත් ධර්මධර භික්ෂූන් සමඟ තව තවත් සාකච්ඡා පවත්වන්න.

  • @sandunranga8816
    @sandunranga8816 ปีที่แล้ว +5

    මේවා අහනකොට තමයි මතක් වෙන්නේ තේරෙන්නේ ලංකාවේ මිනිස්සුන්ව කවදාවත් මේ කියන තරම් තැනකට එන්නේ නෑ කියලා.🥺

  • @damithgunawardana2985
    @damithgunawardana2985 ปีที่แล้ว +8

    ඉතාමත් හොද සංවාදයක් .
    දිගුවක, අවශ්‍යතාවයක් පෙනේ.

  • @harshigamagea21s10
    @harshigamagea21s10 ปีที่แล้ว +2

    අපේ කාලයේ ස්වාමීන්වහන්ස ❤❤❤

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 ปีที่แล้ว +3

    බොහෝමත්ම පිං අපේ හාමුදුරුවනේ….🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Thukuliya.123
    @Thukuliya.123 หลายเดือนก่อน

    මට දැනට නියම දර්ශනය ඇත්තේ මෙවන් හිමිවරු ලග පමණයි කියලයි හිතෙන්නෙ මම මෙ ස්වාමින්වහන්සෙගේ හැම සාකච්ඡා වක්ම වගේ බලනවා..ඔබට නමස්කාර කරමි...

  • @anandaranaweera419
    @anandaranaweera419 ปีที่แล้ว +3

    ඉතාමත් කාලෝචිත වටිනා සාකච්ඡාවකි. මෙවැනි දේවල් නැවත නැවත බලාපොරොත්තු වෙමි.
    නියම බුද්ධ දර්ශනය කුමක්ද යන්න එලි දැක්වීමට අවශ්‍ය වේදිකාව සැකසීම සඳහා සේපාල් මහතා වැනි අය මූලිකත්වය ගතයුතු අතර මෙවැනි ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා වැඩම කොට මෙවැනි හරවත් සාකච්ඡා ඉදිරියේදී සිදු වේවායි ප්‍රාර්ථනා කරමි.
    ඇත්තටම මෙම සාකච්ඡාවේ අවසාන විනාඩි දහය තුලදී ඉදිරිපත් කල කරුණු අප රටේ බෞද්ධයන් වන අපට ඉතාමත් වැදගත් වනු ඇත.

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +5

    කාලීනව අවශ්‍ය හොඳ සාකච්ඡාවක් ...සේපාල් සහෝදරයා ඔබට ජය ...

  • @jokesinsls
    @jokesinsls ปีที่แล้ว +5

    සැබෑ සංඝයා වහන්සේ නමක් මෙරට වැඩ සිටීමත් සතුටක්.

  • @anandaranawaka655
    @anandaranawaka655 ปีที่แล้ว +1

    Oba wahanseta mage namaskaraya wewa 🙏🌺

  • @chitraperera8242
    @chitraperera8242 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට හාමුදුරුවනේ 🙏 🙏. බූදූ සරනයි.

  • @srilankanraja9338
    @srilankanraja9338 ปีที่แล้ว +8

    ❤️❤️🌹🌹🙏🙏🇱🇰💪💪👍👌👍💪 அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம் ❤️❤️❤️❤️🌹🙏🇱🇰💪👍👍

  • @VajiraWijesiri
    @VajiraWijesiri 3 หลายเดือนก่อน

    නියම සාකචාවක් .නැවත හිමිනම ගෙන්වන්න ස්තූතියි .

  • @klennyfernando8454
    @klennyfernando8454 ปีที่แล้ว +1

    හරි බුද්දිමත් හා කස්ලෝචිත සාකච්ඡාවක් !!

  • @buddikaprasad5482
    @buddikaprasad5482 ปีที่แล้ว +7

    100% ඇත්ත🙏🙏🙏❤️❤️❤️

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 ปีที่แล้ว

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @thsanjeewa
    @thsanjeewa ปีที่แล้ว +1

    බුදුදහම හරි විදිහට ජීවිතයට මුණගැහෙන්න සැලස්වීම සේපාල් සහෝදරයා කරන මහා සමාජ වගකීමක් කර්තව්‍යයක් ...මේ දුප්පත් නූගත් සමාජය දැනුවත් කිරීම විශාල අභියෝගයක් ...එය ජයග්‍රහණය තෙක් නොනැවතී ඉදිරියට !! ..ජය පතමි !!

  • @shorty2891
    @shorty2891 ปีที่แล้ว +8

    ❤❤❤❤❤❤ very happy to listen to you both . Very very carm disscution.this is the proper way.❤❤❤❤❤❤

  • @mqqalli
    @mqqalli ปีที่แล้ว +5

    Very good to see we still got Smart Monks left!

  • @leenasjayasuriya1962
    @leenasjayasuriya1962 ปีที่แล้ว +1

    වටිනා සාකච්චාවක්.අදට ඕන ගවුරවාන්විත භික්ෂුන් වහන්සේ නමක්.

  • @hemanadee
    @hemanadee ปีที่แล้ว

    ලෝකයේ සෑම රටකම රාජාවලියක්ම මරනාවලියක් තමයි සේපා , ජය වේවා 💪🙏

  • @buddhikakasun396
    @buddhikakasun396 ปีที่แล้ว +12

    සැබෑ භික්ෂූන් වහන්සේ නමක්❤️

  • @shammikagunarathne678
    @shammikagunarathne678 ปีที่แล้ว +5

    හරියට හරි !!!💐💐💐❤❤❤

  • @athukorala8072
    @athukorala8072 ปีที่แล้ว +3

    මේ රට මේ තත්ත්වයට පත්කලේ අපි ප්‍රෙරකදොරුවො අපේ දෙශපාලන නායකයන් වශයෙන් පත්කිරීම මුන් එදා වෙල වෙනුවෙන් කටයුතු කිරිම අරුමයක් නොවෙයි

  • @nimalmendis8137
    @nimalmendis8137 ปีที่แล้ว

    Godak pin oba wahanseta. .

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 ปีที่แล้ว +7

    Excellent reading.

  • @sampathperera5953
    @sampathperera5953 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි!.... ගරු ස්වාමීන් වහන්සේට හා ඔබ තුමාට.

  • @sumudukulathunga7315
    @sumudukulathunga7315 ปีที่แล้ว +1

    Ithama watina sakchchawak theruwan saranai

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +4

    මයින සහ ගුසාර සම්පූර්ණයෙන් බෞද්ධ සහ අනෙකුත් ආගම් බෙදුවා. 80 දශකයේ පන්තියේ හිටපු මුස්ලිම් යාලුවො දෙන්නා එකෙක් පාසලෙ Football captain, අනික සාපෙළ හොඳම results සහ athletics captain. Teacher නැති වෙලාවට පන්තියේ හොඳටම සිංහල සිංදු අපිත් එක්ක කීවේ ඔවුන්. කාලකන්නි මහින්ද ඒක නැති කරා උන්ගේ පැවැත්මට.

  • @treetopsjunglelodgewildlif5142
    @treetopsjunglelodgewildlif5142 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා අදහස් දැක්වීමක්

  • @thakkumukku7213
    @thakkumukku7213 ปีที่แล้ว +14

    Sepala, if you maintain your presentation in a calm manner like this l think there can be a stronger acceptance for you by many more viewers. Many popular media chaps think by being aggressive its more impressive. No it's not so. Viewers are sick of those chaps.Today you are fine. keep it up. even the priest is so calm and delivering the facts.

  • @kumarranaweera622
    @kumarranaweera622 ปีที่แล้ว

    Excellent discussion and the entire credit goes to apey pofihamuduruwanta.

  • @wimalyapa5369
    @wimalyapa5369 ปีที่แล้ว +2

    ප්‍රශ්න කිරීම ඉතාමත් ඉහළයි. පිළිතුරු සරලයි. නොගැඹුරුයි.වර්තමාන බහුතර ලාංකීකයන්ගේ නව දේශපාලන ප්‍රවනතාව සඟවා පිළිතුරු දෙන ස්වභාවයක් පැහැදිලිවම දක්නට ලැබුණි. ධාතු වන්දනා හා පුද පූජා සම්බන්ධයෙන් කළ ප්‍රකාශ නිවැරදියි.

  • @kavishkadilanjana3762
    @kavishkadilanjana3762 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තූතී යතාර්තය ජනගත කරන්න හදන උත්සහයට💟

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq ปีที่แล้ว +2

    පින්වත් හිමි නමක් තෙරුවන් සරනයි

  • @thinethsrilankajayamanna6728
    @thinethsrilankajayamanna6728 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි

  • @gaminiediri
    @gaminiediri ปีที่แล้ว +3

    Thank you, Sepal, for this informative and interesting interview with Ven. Kakirawe Sudassana.

  • @janakajsin
    @janakajsin ปีที่แล้ว +2

    Cleaning from inside the system is much more effective. A good programme.

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  ปีที่แล้ว +8

    "පාලකයොයි, පූජකයොයි මිනිසුන්ව රැවටුවා..."
    th-cam.com/video/423vner8ldk/w-d-xo.html

  • @ranjithsilva878
    @ranjithsilva878 ปีที่แล้ว +5

    Thx for the services u are doing

  • @anandawickramarathnagamage8994
    @anandawickramarathnagamage8994 ปีที่แล้ว +6

    පිංසිදු
    වේවා

  • @bandara.s7433
    @bandara.s7433 ปีที่แล้ว +1

    ape hamuduruwane theruwan saranaie

  • @jokesinsls
    @jokesinsls ปีที่แล้ว +8

    👍👍👍💪💪💪💪💪

  • @rosemaryperez3994
    @rosemaryperez3994 ปีที่แล้ว +2

    Timely and wisely organized superior,modest, and essential interview with a real respectable Buddhist Monk who has a very clear vision about Buddhism and who should lead all the Nikayas.
    Thank you Sepala Sir for your devotion and fearless appearance on behalf of the General public.
    We need frequently listen to this respectable Monk who is academically in a highly respectable status.
    Please give us another interview with this prayable Monk with fantastic vision.
    From Qatar

  • @nethmi.249
    @nethmi.249 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම..🌺🌺🕊️🕊️🏜️🏜️

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ปีที่แล้ว +2

    Well done Mr sepal great discussion

  • @roybrown4711
    @roybrown4711 ปีที่แล้ว +5

    No matter what sepal. Please interview these kind of educated people...
    Some of youtubers doing cheaper things to make money.. etc.. suddatha..
    Im not attacking some one... but you are doing great job for srilanka..
    I live in newzealand and i love to watch your talk...
    Keep doing your great work...
    My dream to see srilanka is like newzealand..
    Keep hope.... i feel npp is the right choice....
    Thanks

  • @topbest6140
    @topbest6140 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි..

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว +3

    රනිලයාටයිවිජේදාසයටයි..ජයමංගලගීතකියන්නවිතරයිපුලුවන්ඔයපනතෙන්මටහිතෙනවිදියට

  • @senarathbalasooriya8800
    @senarathbalasooriya8800 ปีที่แล้ว

    Hodama sakachawak. Jayawewa

  • @sriyaniamarasinghr1265
    @sriyaniamarasinghr1265 ปีที่แล้ว +2

    Excellent😊

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว +2

    Very great discussion. Thank you 🙏

  • @saifudeendawood6991
    @saifudeendawood6991 ปีที่แล้ว +3

    Hats Off to the Venerable Lecturer for the explanation and Let this message reach All so as to open up their eyes and make right decision for the good of this country in every occasions. As explained All religions are in a mutilated state to benefit the Chieftains and the Prelates

  • @sachidusamaraweera4171
    @sachidusamaraweera4171 ปีที่แล้ว

    Swaminwahansage pahadili krima niyamai.

  • @oshinf2866
    @oshinf2866 ปีที่แล้ว +1

    සේපාල්. කරුණාකර අර ජැක්සන් ඇන්තනිව වසරකට කිට්ටු කාලයක් මැෂින් එකක ආධාරයෙන් තබාගෙන අනෙකුත් ලෙඩ්ඩුන්ට වන අසාධාරණය ගැන වැඩසටහනක් කරන්න.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +2

    බුදුදහම , බුද්ධාගම , ලාංකීය ජන මනස හා දේශපාලනය සියල්ල පැහැදිලියි . ඔබවහන්සේට තවත් ඉදිරියට යෑමට පින ලැබේවා!

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ දෙපළට.

  • @damayanthiJ
    @damayanthiJ ปีที่แล้ว +1

    Thank you so much Sepal for this interview. Appreciate so much 🙏

  • @dsbh7651
    @dsbh7651 ปีที่แล้ว +2

    A great discussion

  • @miyuru07
    @miyuru07 ปีที่แล้ว

    මට විශ්වාසයි මේ හාමුදුරුවන්ට ඉහලම තනතුරක් ලැබෙන්නැති බව

  • @anuradhapunchihewa1892
    @anuradhapunchihewa1892 ปีที่แล้ว +1

    Menna niyama swaminwahanse namak🙏

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 ปีที่แล้ว +2

    නියමයි
    ..

  • @disnadilrukshi2812
    @disnadilrukshi2812 ปีที่แล้ว +1

    වටිනා සාකච්ඡාවක්

  • @arun2002
    @arun2002 2 หลายเดือนก่อน

    Great real monk and media man❤

  • @sanjeewaabeynayaka9490
    @sanjeewaabeynayaka9490 ปีที่แล้ว +1

    විජේදාසගෙ කතාවෙන් තමන්ගෙ පනත සාධාරණීකරණය කරන්න විවිධ රටවල ව්‍යවස්ථාවන් උදාහරණයට ගත්තා.
    මීටවඩ ප්‍රබල මිනිස්සු යටපත් කරන පනත් සියුණු රටවල ඇතිබව සිරසෙ වැඩසටහන් තළ පවා ඔහු තර්ක කළා.
    ඊටද පිළිතුරක් ලෙස හෝ
    වැඩසටහනක් තුල ඒ පිළිබඳ විචාරයක් අරන් එන්න.

  • @niranjanperera2863
    @niranjanperera2863 ปีที่แล้ว

    Excellent discussion. Thanks!🙏

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +1

    ධර්මය හෝ වේවා ඕනම දෙයක් ඔනවට වඩා හිතන්න හොද නැහැ හැබැයි හොද දේ හරි දේ තේරැම් ගැනීම වටිනවා

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +1

    පාලකයොයි පූජකයොයි පමණක් නෙවෙයි මිනිස්සුත් එකිනෙකා රවටාගන්නවා.හැබැයි ඒබව පිලිගන්න අය ඉතාම ටිකයි.

  • @priyangikachathurangani9927
    @priyangikachathurangani9927 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-eg3wp1xo2c
    @user-eg3wp1xo2c ปีที่แล้ว +1

    දර්ශනය ගැන සුපිරි කතා ටිකක්❤

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว

    ජාති ආගම් බේදයෙන් තොරව සාදාරණත්වය හොඳින් හඳුනන දූෂිත පාලනයක් නැති ලක්වාසී සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @tharakatimes
    @tharakatimes ปีที่แล้ว

    අවංකවම කිව්වොත් මට බුද්ධාගම එපා වෙලා තිබ්බෙ පහුගිය කාලෙ හාමුදුරුවරු කෙලින පිස්සු දැකල...
    හැබැයි මේ හාමුදුරුවරුවන්ගෙ කතාව අහල ආපහු බුද්ධ දර්ශනය ගැන පැහැදීමක් ඇති උනා 💯

  • @geethadebritto4251
    @geethadebritto4251 ปีที่แล้ว +7

    කාලෙකින් මහණ කෙනෙක් දුටිමි.

  • @kasu636
    @kasu636 ปีที่แล้ว +7

    Good job

  • @NaleenKumarapperuma
    @NaleenKumarapperuma 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @Bud223
    @Bud223 ปีที่แล้ว

    Extremely valuable conversation 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  ปีที่แล้ว +3

    අපගේ අලුත්ම සමාජ දේශපාලනික නාළිකාව....
    SAY the TRUTH
    👉 th-cam.com/video/8813XKy3jJM/w-d-xo.html

  • @anandaananda26
    @anandaananda26 ปีที่แล้ว

    වටිනා ස්වාමීන්වහන්සේ නමක්,නැවත නැවතත් මේ ස්වාමීන්වහන්සේ වැඩමකරන්ට.

  • @dilansamath6502
    @dilansamath6502 ปีที่แล้ว +1

    Sepal the incredible ❤