Sada Kalum Galana Karaoke (Without Voice) සඳ කැළුම් ගලන කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • 🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Malkanthi Nandasiri
    📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Praneeth Abayasundara
    🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : H M Jayawardana
    ඔබ කොහේ සිටියත් කමක් නැත.....
    ඔබ කොයි මොහොතේ සිටියත්.....
    දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
    ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
    ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
    හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
    යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
    තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
    👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
    ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
    🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
    👉 chat.whatsapp....
    🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
    👉 / honeybirdskaoke
    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    සඳ කැළුම් ගලන පාර කොනේ
    සීත දුරුත්තේ
    මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි
    රෝස කරත්තේ...//
    පෙමින් බැඳුණු මුකුළු කතාවේ
    කුසුම් පිපුණු සිහින ලතාවේ
    සරසවියෙන් මං එන පාරේ
    සිනා ගඟුල සිඳී ගියා ඉවුරු තලාවේ
    සඳ කැළුම් ගලන පාර කොනේ
    සීත දුරුත්තේ
    මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි
    රෝස කරත්තේ
    මං නැතිදා එළිය වුණාවේ
    ඇයයි ඔබට සතුට ගෙනාවේ
    නගේ මටයි කඳුල හිමි වුණේ
    උඹට සැපත මට උරුමයි සිහින විමානේ
    සඳ කැළුම් ගලන පාර කොනේ
    සීත දුරුත්තේ
    මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි
    රෝස කරත්තේ...//

ความคิดเห็น • 13