ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මරු!
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලාකෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලාඅන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලාකන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලාගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලාබලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලාබඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලාඔහේ සිනා සෙනු මිස විහඟුන්ගේ ගී අහලාකන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලාකෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලාඅන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලාකන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලාකුණාටු සුළි සුළං වැදී ගහකොල පෙරලාවිමුල හොඳනම් ගසක් ළඟදි කුණාටු පරදීවීගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවීඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවීකන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලාකෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලාඅන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලාකන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලාකන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලාකන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
mata duka dee nuba yanawado = damith asankage me karaoke eka denna puluwanda
සුපිරි 💐💐💐💐💐💐💐
Me mushik super
පර්පල් රෙන්ජ් ❤👌
Super brother ......👌👌👌👌👌
Aiye nandamalani mahathmiyage dorakawlu wiwara karana song ekai hathara watin kalukeruwath song ekei malani bulathsinhala mahathmiyage dakina wita pansalak pilimayak song ekei karoke dennako
ඔබේ ඉල්ලීම WhatsApp වෙත යොමුකිරීමෙන් ඉක්මනින් ගීතය ලබාගත හැක.Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc
මියුසික් හරිම ලස්සනයි ස්තූතියි ඔයා.ලට
❤❤❤
🎉🎉
Ft
eka kirula paladinnata ba dennako amara ranathunga mahathmiyage
🙏🙏🙏🙏🙏🙏
මේ සිංදුවේ තියෙන්නේ ඔගිව් තරංග සහරා ෆැලෑෂ් එක්ක ගහපු එකක් නේද මේක මම ගොඩක් දවස් හෙව්වා. සිංදුවත් එක්කම නැද්ද බලන්න
පිංවන්තියේ මාගේ ප්‍රේම කතාවේ ලයිව් බැන්ඩ් එකක කැරොකේ එක දාන්න
මරු!
කන්ද කෙන්ද කරනු පිණිස
කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ
සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ
කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ
කෙන්ද බලාපල්ලා
ගහේ පිපුණ මල් සේරම
බඹරුන්ටත් දීලා
බලා හිඳී ගසක් ඔහේ
සුළගේ හිනැහීලා
බඹරු එතත් දෙඹරු එතත්
ගහ නැහැ කැළඹීලා
ඔහේ සිනා සෙනු මිස
විහඟුන්ගේ ගී අහලා
කන්ද කෙන්ද කරනු පිණිස
කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ
සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ
කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ
කෙන්ද බලාපල්ලා
කුණාටු සුළි සුළං වැදී
ගහකොල පෙරලාවි
මුල හොඳනම් ගසක් ළඟදි
කුණාටු පරදීවී
ගහේම මල් බුදු පුදටත්
නෙලා රැගෙන යාවී
ඒ ඈයෝම ඒ ගහේම
මල් බිම පාගාවී
කන්ද කෙන්ද කරනු පිණිස
කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ
සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ
කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ
කෙන්ද බලාපල්ලා
කන්ද කඩා වැටේ සිතූ
කෙන්ද බලාපල්ලා
කන්ද කඩා වැටේ සිතූ
කෙන්ද බලාපල්ලා
mata duka dee nuba yanawado = damith asankage me karaoke eka denna puluwanda
සුපිරි 💐💐💐💐💐💐💐
Me mushik super
පර්පල් රෙන්ජ් ❤👌
Super brother ......👌👌👌👌👌
Aiye nandamalani mahathmiyage dorakawlu wiwara karana song ekai hathara watin kalukeruwath song ekei malani bulathsinhala mahathmiyage dakina wita pansalak pilimayak song ekei karoke dennako
mata duka dee nuba yanawado = damith asankage me karaoke eka denna puluwanda
ඔබේ ඉල්ලීම WhatsApp වෙත යොමුකිරීමෙන් ඉක්මනින් ගීතය ලබාගත හැක.
Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc