Niduk Nirogi Wevayi Karaoke (Without Voice) නිදුක් නිරෝගී වේවැයි කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 4

  • @gayansameera3763
    @gayansameera3763 10 หลายเดือนก่อน

    Sada thani vela sinduva one....

  • @Tharu0000
    @Tharu0000 10 หลายเดือนก่อน

    ඇස යොමන තැනක සිංදුව දෙන්න පුළුවන් ද සහෝ අජිත් මුතුකුමාරණ මහත්මයාගෙ ..❤❤❤

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy 10 หลายเดือนก่อน

    WENA GAYAKAYO NADDA ME PSSANGE SENDU DANNE

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  10 หลายเดือนก่อน

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    නිදුක් නිරෝගී වේවැයි
    උදේ හවා දෙක කීවැයි
    කිව්වට කිසි සෙතක් නොවන
    රටක් තියෙනවා
    තිස්තුන් කෝටියක් දෙයියො
    රකිනව කිව්වාට අයියො
    හැට හය කෝටියක් රෝග
    මේකෙ තියෙනවා
    රටක්ද රෝහලක්ද
    කියල හිතෙනවා
    හිතන්න රෝග ටිකක්
    මෙහෙම කියනවා
    රටක්ද රෝහලක්ද
    කියල හිතෙනවා
    හිතන්න රෝග ටිකක්
    තාලෙට මෙහෙම කියනවා ලොකු අයියේ
    නිදුක් නිරෝගී වේවැයි
    උදේ හවා දෙක කීවැයි
    කිව්වට කිසි සෙතක් නොවන
    රටක් තියෙනවා
    තිස්තුන් කෝටියක් දෙයියො
    රකිනව කිව්වාට අයියො
    හැට හය කෝටියක් රෝග
    මේකෙ තියෙනවා
    රටක්ද රෝහලක්ද
    කියල හිතෙනවා
    හිතන්න රෝග ටිකක්
    මෙහෙම කියනවා
    රටක්ද රෝහලක්ද
    කියල හිතෙනවා
    හිතන්න රෝග ටිකක්
    මෙහෙම කියනවා
    කෙනෙක් ගෙයක් දොරක් හදල
    තියෙන දෙයක් කාලා ඇඳල
    යමක් කමක් ඇතුව ටිකක්
    හොඳට ඉන්නවා
    තවත් කෙනෙක් ඒක දැකල
    පල හැඳි ගෑවිලා කියල
    අණවින කොඩිවින හදි හූනියම් කරනවා
    රෝගෙට කියන්නෙ තද ඊරිසියාව
    ඒකට බෙහෙතක් නෑ දොස්තර ගාව
    රෝගෙට කියන්නෙ තද ඊරිසියාව
    ඒකට බෙහෙතක් නෑ දොස්තර ගාව
    එක බත්පත දෙකට බෙදන්
    කාලා එකම පැදුරෙ නිදන්
    එකම කමිසෙ සරම මාරු
    කරන් අඳිනවා
    බඩ බැඳගෙන වාගෙ ඉඳන්
    නමක් තැනක් ආපු ගමන්
    යාළු මිතුරුකම් ඉවරයි
    අහක බලනවා
    රෝගෙට කියන්නෙ මුල අමතකවීම
    ඒකට බෙහෙතක් නෑ හොයාල තාම
    රෝගෙට කියන්නෙ මුල අමතකවීම
    ඒකට බෙහෙතක් නෑ හොයාල තාම
    බැරි අමාරුකම් ආවම
    දන්න හැම එකා ගාවම
    දෙකට නැමිලා ඔලුව කසල
    වාසි ගන්නවා
    කාසි ටිකක් අත ගෑවම
    ලඟින් උන්නු අය සේරම
    අත පල්ලෙන් වැටිල කියල
    හිතන් ඉන්නවා
    රෝගෙට ඔළුව ඉදිමිලාය කියනවා
    ඒකට ඖෂධයක් තාම හොයනවා
    රෝගෙට ඔළුව ඉදිමිලාය කියනවා
    ඒකට ඖෂධයක් තාම හොයනවා
    බෙහෙතක් හේතක් පොවාලා
    ඉන්ජෙක්ෂන් එකක් දීලා
    වැඩිම උනොත් ඔපරේෂන්
    එකක් කෙරුවම
    ඕන ළෙඩක් සුව උනාට
    මේව එහෙම සුව වෙන්නෑ
    උපදිනකොට ගේන නිසාම
    එතකොට මොකක්ද අපි කරන වෙදකම
    මැරෙන්න අරින එකයි ලෙඩෙත් එක්කම
    එතකොට මොකක්ද අපි කරන වෙදකම
    මැරෙන්න අරින එකයි ලෙඩෙත් එක්කම
    නිදුක් නිරෝගී වේවැයි
    උදේ හවා දෙක කීවැයි
    කිව්වට කිසි සෙතක් නොවන
    රටක් තියෙනවා
    තිස්තුන් කෝටියක් දෙයියො
    රකිනව කිව්වාට අයියො
    හැට හය කෝටියක් රෝග
    මේකෙ තියෙනවා
    රටක්ද රෝහලක්ද
    කියල හිතෙනවා
    හිතන්න රෝග ටිකක්
    මෙහෙම කියනවා
    රටක්ද රෝහලක්ද
    කියල හිතෙනවා
    හිතන්න රෝග ටිකක්
    මෙහෙම කියනවා
    රටක්ද රෝහලක්ද
    කියල හිතෙනවා....
    හිතන්න රෝග ටිකක්
    තාලෙට මෙහෙම කියනවා ලොකු අයියේ