ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Malkanthi Nandasiri with Arrowstar | Live Show in Veyangoda |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2021

ความคิดเห็น • 95

  • @jayanthihewaduwage7321
    @jayanthihewaduwage7321 2 ปีที่แล้ว +8

    ආසම ගායිකාවක්

  • @randika9683
    @randika9683 3 ปีที่แล้ว +11

    පට්ට අ මරුවට බෙස්තියෙනවා🤙👍

  • @hirucent6023
    @hirucent6023 ปีที่แล้ว +3

    මෙව්ව තමා සිංදු ❤

  • @nuwansanjeewa4276
    @nuwansanjeewa4276 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔබ දෙපලට

  • @ChaminiSewwandi-np5gt
    @ChaminiSewwandi-np5gt ปีที่แล้ว +1

    මල්කාන්ති නන්දසිරි මහත්මිය තාමත් ඇයගේ හඩ මා අනුකරණය කරනවා ☺️🤗...

  • @akkakk7028
    @akkakk7028 ปีที่แล้ว +2

    ඔබව රැකදේවා තිස්තුන්කෝටියක් දෙවිදේවතාවන්

  • @hirucent6023
    @hirucent6023 ปีที่แล้ว +1

    මල්කාන්ති මැඩම් මේ කියන්නෙ බොක්කෙන්මයි. අංග චලන වලින් පේනව ❤️

  • @sampathbandara8403
    @sampathbandara8403 4 หลายเดือนก่อน +2

    60 පැන්නත් වදුරාට බිම ගමන් නැතිලු....
    වයස උනත් වයස ගනන් නොගෙන දෙදෙනාගෙම දක්ශකම පාන විදිය... හරිම ආදරණීයයි.. අහන් ඉන්න පුළුවන් ...
    දුකයි නැවත මෙවන් ගායක ගායිකාවන් හා සිංදු බිහි නොවන එක ගැන...

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +12

    පූජනීය ගායක යුවලක්..තෙරුවන් සරණයි !! 🌟🌹❤️😘

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 3 ปีที่แล้ว +19

    දීර්ගායු වේවා ඔබ දෙපලට

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 ปีที่แล้ว +11

    මේ bass එකෙන්ම ගුණදාස කපුගේගෙ සිංදු ටිකක් ඕනෙ.. 🙏🙏

    • @BeatLanka
      @BeatLanka  3 ปีที่แล้ว +2

      th-cam.com/video/HXpG8O8v9q4/w-d-xo.html
      meken balanna bro

    • @anuradhasathsarasl7150
      @anuradhasathsarasl7150 3 ปีที่แล้ว +2

      @@BeatLanka thank you!!! 🙏

  • @______sura
    @______sura ปีที่แล้ว +2

    අපේ රටේ සම්පත්🖤🌼

  • @lalithsudasinghe9729
    @lalithsudasinghe9729 5 วันที่ผ่านมา

    ඇසට කදුලක් උනන සැබෑ ජීවිත කතා ගීතයක් ලෙසින් සවන පිනවන භාවනාවක් වන් උත්තම ගීත නිර්මාන

  • @tyasaman4880
    @tyasaman4880 ปีที่แล้ว

    මහ සයුරේ දියගැබරේ සින්දුවට අහින්සක චරිතයක් cool dance එකක් දැම්ම ....

  • @chamaradarshana371
    @chamaradarshana371 3 ปีที่แล้ว +3

    නියමයි bro 👍👍👍👍👌👌👌👌🎸🎸🎸🎸🎧🎧🎧🎧

  • @lalithsudasinghe9729
    @lalithsudasinghe9729 5 วันที่ผ่านมา

    මං කැමතිම චැනල් එකක් ජයවේවා

  • @keerthupul7609
    @keerthupul7609 2 ปีที่แล้ว +12

    ලස්සනයි බුදු සරනයි ඔබ දෙපලට

  • @janithmadusan8758
    @janithmadusan8758 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @lokka6055
    @lokka6055 2 ปีที่แล้ว +2

    Ayye supiri aaa marama sathutui oyage hema vidio ekakma ahanawa aaa supiri aaa patta kiyanna wachana ne supirima saund patta koliti aa 🥰adarei

  • @duminduroshan5682
    @duminduroshan5682 2 ปีที่แล้ว +2

    Theruwansaranaiii oba depalata

  • @slmusiccreation633
    @slmusiccreation633 3 ปีที่แล้ว +2

    Ogero sounds e kale
    Nalak hettiarachchi no 1 sound balancer😎😍

  • @arush1798
    @arush1798 10 หลายเดือนก่อน

    ආසම සින්දු සෙට් එකක්‌... ඒකාලේ trip යනකොට... 👍
    දීර්ගායු වේවා මහත්මියනි....
    නිවන්සුව අත්වේවා සනත් නන්දසිරි ශුරීන්හට... 🙏

  • @kanishkalanka1401
    @kanishkalanka1401 3 ปีที่แล้ว +2

    Kanak ahila ahanna Nam sunflower arrowstar thamai...

  • @lasi__bbh3193
    @lasi__bbh3193 ปีที่แล้ว +1

    Basse maru hode ❤️

  • @isharamadushan7700
    @isharamadushan7700 3 ปีที่แล้ว +2

    Patta sound hammaaaaa..🔈🔉🔊🎵🎶

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +4

    සුපිරිම සුපිරි නියමෙට බැකින් දෙනවා ඇරෝස්ටා ඇන්ටන් රොෂාන් ඩ්‍රරම්ස් රජු කීබෝඩ් රජු ඇතුලු කණ්ඩායම ❤💖❤💖🎸🎸🎸🎸🎶 ආදරෙයි ලයාන්විතයා සම්පා තනුවට ටෙම්පෝ මේ රස ඇරෝස්ටා තමා දෙන්නේ බොක්කට දැනෙන්න . සනත් නන්දසිරි හා එම මැතිනියට දිර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 3 ปีที่แล้ว +8

    SOUND QUALITY එක මරු ඈ. 👌

  • @prasadlasantha6196
    @prasadlasantha6196 2 ปีที่แล้ว +1

    පැරණි සන්ෆ්ලවර්ස් ..හඩ...👍👍

  • @madurangarox7819
    @madurangarox7819 ปีที่แล้ว +1

    Nice.music and wonderful remake

  • @erangamadusanka2634
    @erangamadusanka2634 2 ปีที่แล้ว +1

    Supiri ah

  • @asankasampath6245
    @asankasampath6245 2 ปีที่แล้ว +1

    Supiriiiii

  • @cuties257
    @cuties257 2 ปีที่แล้ว +2

    Bus akata dame😍🕺

  • @charuklakshan7978
    @charuklakshan7978 8 หลายเดือนก่อน

    සනත් නන්දසිරි කියන්නේ ඉතින් කවදාවත් අමතක නොවන කටහඩක් 🥺❤️

  • @nuwaniroshans4671
    @nuwaniroshans4671 2 ปีที่แล้ว +2

    ලෙසටම දෙනචා

  • @amiami6622
    @amiami6622 2 ปีที่แล้ว +2

    Good bless you

  • @sachindamalisha2065
    @sachindamalisha2065 3 ปีที่แล้ว +2

    Ft mcn super bens❤️

  • @dineldinel-ry9jc
    @dineldinel-ry9jc ปีที่แล้ว +1

    Meka supiriyak kiyn aya ko

  • @priyanthakumara-fv1ml
    @priyanthakumara-fv1ml 12 วันที่ผ่านมา

    දීර්ඝායු ඔබ තුමියට .... තවත් කාලයක් සින්දු කියන්න ලැබේවා... ප්‍රසංග වලට ආරාධනා කරන්න....

  • @amilapriyankara1821
    @amilapriyankara1821 3 ปีที่แล้ว +3

    Beat lanka 🇱🇰🇱🇰 නියමයි ආ.....👍👍👍

  • @Nipunbeatz
    @Nipunbeatz 3 ปีที่แล้ว

    නියමයි ආ මලු

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 ปีที่แล้ว

    pau ahinsaka gayakayan depalak ada mulu lokayema oba depalage sindu thiyenawa mama vudesa ratawal walin gaththa

  • @rasikanilanga3605
    @rasikanilanga3605 3 ปีที่แล้ว +1

    Super broo

  • @kumarperera456
    @kumarperera456 2 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි

  • @amiami6622
    @amiami6622 2 ปีที่แล้ว +1

    Adareiiiiiii

  • @chandanapushpakumara6934
    @chandanapushpakumara6934 3 ปีที่แล้ว +10

    නියමයි නේ සහෝදරයා ....❤️❤️❤️❤️කෝ මිල්ටන් මල්ලවආරච්චි සන්ෆලවර් ඇල්බම් එක දෙන්නෙ කවදද......💐👌

    • @udagearachchi8650
      @udagearachchi8650 3 ปีที่แล้ว +3

      ජාතික සම්පත් දෙකක්..මහාචාර්ය සනත් මල්කාන්ති ❤❤❤

  • @wijithakumara6024
    @wijithakumara6024 ปีที่แล้ว +1

    adareyi hamadamth

  • @gayanranathunga8818
    @gayanranathunga8818 10 หลายเดือนก่อน

    Parana sunflower sound a widihatama ❤❤❤❤Arrowstar NO1

  • @HimalikaHiranthi
    @HimalikaHiranthi 6 วันที่ผ่านมา

    Excellent.supiri

  • @slmusiccreation633
    @slmusiccreation633 3 ปีที่แล้ว +2

    Sounds maru beat lanka
    Rosa karatte song ekt dena backing ek maru😍

  • @rushmusic7032
    @rushmusic7032 3 ปีที่แล้ว

    සුදම් චාමර ගේ සෙට් එක්ක ඕන 🥳

  • @sctheproduction.7740
    @sctheproduction.7740 3 ปีที่แล้ว +2

    WOOOOW

  • @nuwanpushpakumara5623
    @nuwanpushpakumara5623 2 ปีที่แล้ว +1

    Antan roshan sampha ❤❤❤❤💪💪👌👌

  • @kavindudeshan1957
    @kavindudeshan1957 2 ปีที่แล้ว +1

    sunflower sound a qalitiya 😊🤟 ane oyala dan na okoma me music kalwa dan wanasss gdk hrima wans 😑👊👊

  • @maheshmaheshnandana5751
    @maheshmaheshnandana5751 2 ปีที่แล้ว +1

    Supery

  • @chamindawijesinghe5280
    @chamindawijesinghe5280 3 ปีที่แล้ว +1

    Ammo eka.....jayawewa

  • @sumalkanthi8475
    @sumalkanthi8475 2 ปีที่แล้ว +1

    Methana manjula gamage hitiyanam tawA lassanay

  • @madusanka8269
    @madusanka8269 11 หลายเดือนก่อน

    Nalaka aiyage balance eka nm patta

  • @kanishkaprasad1103
    @kanishkaprasad1103 2 ปีที่แล้ว +2

    😍😍💥

  • @Susantharanamuka20
    @Susantharanamuka20 10 หลายเดือนก่อน

    නියම සවුන්ඩ් නියමටබේස් තියනවා... ඔන්න මේවට තමයි කොලිටි1කියන්නෙ

  • @rushmusic7032
    @rushmusic7032 3 ปีที่แล้ว +1

    Patt

  • @chandupaweerasekara9432
    @chandupaweerasekara9432 2 ปีที่แล้ว +1

    dirgayo wawa obadapalata

  • @prasannadammika6495
    @prasannadammika6495 2 ปีที่แล้ว +1

    Budu saranai oba depalata

  • @judesherinfernando7535
    @judesherinfernando7535 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @nipunasalinda7763
    @nipunasalinda7763 3 ปีที่แล้ว +2

    ♥️🔥🔥🔥

  • @anushkajayaweera7376
    @anushkajayaweera7376 ปีที่แล้ว

    🥺💗

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 ปีที่แล้ว

    me pujaniya kala silpen dedenata dirga ayusa wadiwewa budusaranai devipihitai pau ape sanath nandasiri mastarta niwan suwaya sathpewa dukai apiwa dala yanna sidunata pau appa hoda gayakayan ada apa atharin samu aran me loke siyaluma deyak anithiyai

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 3 วันที่ผ่านมา

    ඇන්ටන් රොෂාන් vith ඇරෝස්ටා සනත් නන්දාසි හා එම මැතිනියට බැකින් ටෙම්පෝ තනුවට තිතට අං1බෑන්ඩ් එක ඇරෝස්ටා දකුණු ආශියාවේ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් රජු රොෂාන් පෙරේරා ....ආදරෙයි සම්පා ලයාන්විතයා . නිශා බේස් කින් ❤❤❤❤❤

  • @sampathavp4875
    @sampathavp4875 ปีที่แล้ว

    ❤❤❤💯

  • @kanishkalanka1401
    @kanishkalanka1401 3 ปีที่แล้ว +1

    Machn puluwannam show Eka play karapu year ekath danna...

  • @supundulanga6131
    @supundulanga6131 3 ปีที่แล้ว

    Tikshana anuradage sindu 5k danako plz

  • @janathsachintha6271
    @janathsachintha6271 3 ปีที่แล้ว

    Sunflower ekka sindu kiyana eka ko yalu

  • @dilshantharathnayake3753
    @dilshantharathnayake3753 2 ปีที่แล้ว +3

    👌

  • @jeevanjeevan713
    @jeevanjeevan713 3 ปีที่แล้ว +1

    👉👍👍🎶🎸

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +6

    Music ..beautiful!!⭐🥁❤🇬🇧

  • @upuljayawardana2468
    @upuljayawardana2468 3 ปีที่แล้ว +2

    🎶🎶💖💖👍

  • @sirilvijasakara-ts9qc
    @sirilvijasakara-ts9qc 2 หลายเดือนก่อน

    malkanti nadasiri obatumiyata dirgausa labawa

  • @sandaruwanjayarathna263
    @sandaruwanjayarathna263 2 ปีที่แล้ว

    මගේ වගේ

  • @dinidunethsara4493
    @dinidunethsara4493 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @w.gduminda5043
    @w.gduminda5043 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👈

  • @akilaniroshan8618
    @akilaniroshan8618 9 หลายเดือนก่อน

    Asama band ekk

  • @kumarasena3670
    @kumarasena3670 2 ปีที่แล้ว

    Karoka tikak hadannako

  • @user-ku6oo2ye8w
    @user-ku6oo2ye8w 10 หลายเดือนก่อน

    🎉

  • @shanakasadaruwan5560
    @shanakasadaruwan5560 2 ปีที่แล้ว

    ගැන්මට

  • @pushpakumarapushpakumara7621
    @pushpakumarapushpakumara7621 2 ปีที่แล้ว +1

    00000

  • @chandrikadisanayaka9188
    @chandrikadisanayaka9188 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔබ දෙපලට