ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි හැමොම දැනුවත් වෙලා අහුවෙන්න එපා
Laksa 15 katanam watinawa
Malli, 2020 wahana genna bane. Awrudu 3k uparima parana ewa vitharaine genna puluwan. 2022 ewa danna
Magulak labai😅
6/01.2025
අම්මෝ වැඩිය ගණන් නැහැ ලක්‍ෂ 48යි වෙරි සිම්පල් 👍👍👍😭😭😭🙏අරන් එන්න එපා ගෙදර අරන් යන්න.
Owa adu wenneth na. Adu wenn denneth na. නන්දලාල් කියන ඒව ඇහුවම වාහන ගන්න හිතන් ඉන්න එකත් එපා උනා. ඌ කියන විදිහට දැන් තියෙන වාහන වල ගනන් වලට වඩා වැඩි වෙන්න වැට් එක හදනවලු. පුදුම HTTPල මුන් නම්.
ලක්ෂ 48
Hibrid.car.1
Dan thiyn ladi walata wada kochchra hodda
❤
adu nane okkoma wahana 50 simaweda toyota yaris 2020 dannako
Koheda adu
Mona. Hukana. Anduva. Awath. Lanka we. Inna. Ahinsak a. Minissunta. Motar. Saikalayak. Ganna. Beruva. Kannavidiyak. Netuva. Inna. Un. Kohamada. L 40.dila.ova.ganne ova. Ithin. Horonta. Thama hoda
Pissuda yko
ඒ ගානට වටින් නැ
Kawada oya rawattannr
ඔය tax එක වැරදි ! ඕකට ලක්ෂ 35 tax ගහනවා අනිවාර්යයෙන්ම ! ඊට අමතර vat 😭😭😭😭🤣🤣🤣🤣🤣🤣🤣🤣 ඕක ලක්ෂ 65 වෙනවා 2022
1000CC walata wada adu ewata tax eka wenne laksha 20k wage
@DigtialDialogues තවම හරියටම tax අයකරන පිලිවෙල කියන්න අමාරුයි ! මේ මාසේ තමා අලුත් චක්‍ර ලේඛනය එන්නේ ! ගේන්න පුලුවන් වාහන පිලිබද කියන්න පුලුවන් වෙන්නේ එතකොට තමා ! මේ දවස්වල බොරු ප්‍රචාර තියෙන්නේ 🤣🤣🤣😭😭😭
@@RupachandraAmarasinghe-qj9np Boru prachara depaththatama yanawa, eth mila pradarshanaya karana ewage kiyanne, parana tax system ekata ( wenas wenna puluwna kiyl warning ekakuth dala, ewa boru nemei) Anika aluth tax ekak gana danuwath karanna kalin oya 35k gahanawa aniwaren kiyala kiyanne patha boruwak ne 😁😁😁
@DigtialDialogues කොහොමත් කාටත් පහසුවෙන් ගන්න ක්‍රමයක් දෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම ! හේතුව එහෙම උනොත් ඩොලර් හිඟයක් නිර්මාණය වෙන නිසා ! අත්‍යවශ්‍ය වාහන 🚗 පමණක් ගෙන්වාවි අනිවාර්යයෙන්ම ! විසේසයෙම රාජ්‍යය නිලධාරින් ට දීලා තියෙන පර්ම්ට් වලට මුලින්ම ගෙන්වන්න දේවි අනිවාර්යයෙන්ම ! ඒවා ගෙන්නුවාට පස්සේ තමා ඩොලර් සංචිත වලට ප්‍රශ්නයක් නොමැති නම් අනික් වාහන 🚗 ගෙන්වාවී !
@@RupachandraAmarasinghe-qj9np Katawath pahasuwen ganna bari wei mulinma, masa kihapyak yai yatha thathweta enna, owa kohomath monitor karanne wenawa. Wahana anayana hinda nemeine lankawata dollar nathi une. Rajayata IMF conditions walata anuwa adayama wadi karaganna wahana anayanaya athawashyai, ekkenek dennek ho permit ayata witharak genawa kiyl anayana badu enne na rajayata
මෙික 2.3 මිලියනලු නේද
Okkoma vikunala Japan yanna hithenawa😢
අනේ මේ බොරු නම් කියන්න එපා අර video දාන (ජපානයේ) එයා කියන්නේ ජපානයේ අවුරුදු 8ක් පරන වාහන කොලබ වරායට ලක්ෂ 7 ගෙනත් දෙන්න පුලුවන් කියලා 100% ක බද්දක් ගැහුවත් ලක්ෂ 15ට මෙහා දෙන්න පුළුවන්.ඔයා මොනවද ඔය කියන්නේ කාටවත් කඩේ වත් යනවද?මේ video දාන ඔයාට පිස්සු ද හලෝ අපි මේ ගනන් වලට වාහන ගන් නැහැ.මේ පරන තිබුනු බෙල්ල මිරිකන ගනන්මනෙ.
Me 2021 hadapu waahana Aurudu 8k parana ewa e gana thamai
පට්ටම පල් හොරු එකෙන්ම
නියමයි හැමොම දැනුවත් වෙලා අහුවෙන්න එපා
Laksa 15 katanam watinawa
Malli, 2020 wahana genna bane. Awrudu 3k uparima parana ewa vitharaine genna puluwan. 2022 ewa danna
Magulak labai😅
6/01.2025
අම්මෝ වැඩිය ගණන් නැහැ ලක්‍ෂ 48යි වෙරි සිම්පල් 👍👍👍😭😭😭🙏අරන් එන්න එපා ගෙදර අරන් යන්න.
Owa adu wenneth na. Adu wenn denneth na. නන්දලාල් කියන ඒව ඇහුවම වාහන ගන්න හිතන් ඉන්න එකත් එපා උනා. ඌ කියන විදිහට දැන් තියෙන වාහන වල ගනන් වලට වඩා වැඩි වෙන්න වැට් එක හදනවලු. පුදුම HTTPල මුන් නම්.
ලක්ෂ 48
Hibrid.car.1
Dan thiyn ladi walata wada kochchra hodda
❤
adu nane okkoma wahana 50 simaweda toyota yaris 2020 dannako
Koheda adu
Mona. Hukana. Anduva. Awath. Lanka we. Inna. Ahinsak a. Minissunta. Motar. Saikalayak. Ganna. Beruva. Kannavidiyak. Netuva. Inna. Un. Kohamada. L 40.dila.ova.ganne ova. Ithin. Horonta. Thama hoda
Pissuda yko
ඒ ගානට වටින් නැ
Kawada oya rawattannr
ඔය tax එක වැරදි ! ඕකට ලක්ෂ 35 tax ගහනවා අනිවාර්යයෙන්ම ! ඊට අමතර vat 😭😭😭😭🤣🤣🤣🤣🤣🤣🤣🤣 ඕක ලක්ෂ 65 වෙනවා 2022
1000CC walata wada adu ewata tax eka wenne laksha 20k wage
@DigtialDialogues තවම හරියටම tax අයකරන පිලිවෙල කියන්න අමාරුයි ! මේ මාසේ තමා අලුත් චක්‍ර ලේඛනය එන්නේ ! ගේන්න පුලුවන් වාහන පිලිබද කියන්න පුලුවන් වෙන්නේ එතකොට තමා ! මේ දවස්වල බොරු ප්‍රචාර තියෙන්නේ 🤣🤣🤣😭😭😭
@@RupachandraAmarasinghe-qj9np Boru prachara depaththatama yanawa, eth mila pradarshanaya karana ewage kiyanne, parana tax system ekata ( wenas wenna puluwna kiyl warning ekakuth dala, ewa boru nemei) Anika aluth tax ekak gana danuwath karanna kalin oya 35k gahanawa aniwaren kiyala kiyanne patha boruwak ne 😁😁😁
@DigtialDialogues කොහොමත් කාටත් පහසුවෙන් ගන්න ක්‍රමයක් දෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම ! හේතුව එහෙම උනොත් ඩොලර් හිඟයක් නිර්මාණය වෙන නිසා ! අත්‍යවශ්‍ය වාහන 🚗 පමණක් ගෙන්වාවි අනිවාර්යයෙන්ම ! විසේසයෙම රාජ්‍යය නිලධාරින් ට දීලා තියෙන පර්ම්ට් වලට මුලින්ම ගෙන්වන්න දේවි අනිවාර්යයෙන්ම ! ඒවා ගෙන්නුවාට පස්සේ තමා ඩොලර් සංචිත වලට ප්‍රශ්නයක් නොමැති නම් අනික් වාහන 🚗 ගෙන්වාවී !
@@RupachandraAmarasinghe-qj9np Katawath pahasuwen ganna bari wei mulinma, masa kihapyak yai yatha thathweta enna, owa kohomath monitor karanne wenawa. Wahana anayana hinda nemeine lankawata dollar nathi une. Rajayata IMF conditions walata anuwa adayama wadi karaganna wahana anayanaya athawashyai, ekkenek dennek ho permit ayata witharak genawa kiyl anayana badu enne na rajayata
මෙික 2.3 මිලියනලු නේද
Okkoma vikunala Japan yanna hithenawa😢
අනේ මේ බොරු නම් කියන්න එපා අර video දාන (ජපානයේ) එයා කියන්නේ ජපානයේ අවුරුදු 8ක් පරන වාහන කොලබ වරායට ලක්ෂ 7 ගෙනත් දෙන්න පුලුවන් කියලා 100% ක බද්දක් ගැහුවත් ලක්ෂ 15ට මෙහා දෙන්න පුළුවන්.
ඔයා මොනවද ඔය කියන්නේ
කාටවත් කඩේ වත් යනවද?
මේ video දාන ඔයාට පිස්සු ද හලෝ අපි
මේ ගනන් වලට වාහන ගන් නැහැ.
මේ පරන තිබුනු බෙල්ල මිරිකන ගනන්මනෙ.
Me 2021 hadapu waahana
Aurudu 8k parana ewa e gana thamai
පට්ටම පල් හොරු එකෙන්ම