රාජපක්ෂලාගේ සල්ලි සුදු කරපු කස්සපගේ ජය ටීවී.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 361

  • @khemasandaya6670
    @khemasandaya6670 วันที่ผ่านมา +156

    කන පැලෙන්න දාන සිංදු නිසා බොහොම අපහසුවක් මගියාට. රියදුරයි කොන්දොස්තරටයි ඕනෙ විදිහටයි මගීන් යායුත්තෙ ව⁣ගෙයි මුන් හැසිරෙන්නෙ. වටිනා සේවයක් ඉටුවේගෙන එනව.❤❤❤❤❤❤

    • @abraham.SLWisdom
      @abraham.SLWisdom วันที่ผ่านมา +3

      Agreed 👍👍👍💯💯💯

    • @UlPiyasiri
      @UlPiyasiri วันที่ผ่านมา +7

      අනේ ඔව්, බහින තැනවත් කියන්න විදියක් නෑ සද්දෙට හරිම අමාරුයි 😢

    • @desenguwawaduge
      @desenguwawaduge วันที่ผ่านมา +2

      සිංදු නම් පුදුම හිස රදයක් බස් මගීන්ට..😢
      දුර ගමන් යන බස් වල යන්නෙ මරණය අතේ තියාගෙන. කොයි වෙලාවෙ ඇක්සිඩන්ට් වෙයිද බයයි ගමනාන්තයට යන්නේ ඇගේ ලේ වතුර වෙලා 😅

    • @susilayupala2959
      @susilayupala2959 วันที่ผ่านมา

      ❤️👍👏🙏✊🙏🙏

    • @KdGamage
      @KdGamage 9 ชั่วโมงที่ผ่านมา +1

      CT.B. බස්‍ රත පිරිසිදු කරන්න ,රියදුරුට,කොන්දොස්තරට උපදෙස් දෙන්න නෙද්ද..උදේ පාන්දර C.T.B bas එකේ යන අය යිතා අපහසුතාවයට පත්වෙඅව..ශීට් පිසදාගෙන වාඩිවෙලා යන්නඕන..

  • @JayanthaKamala
    @JayanthaKamala วันที่ผ่านมา +60

    ඇත්තටම ctb බස් යොදවනවනම් ගොඩාක් හොද අදහසක් ජනාධිපතිතුමනි මෙය ක්‍රියාත්මක කරන්න ...අජිත් සර් ඔබතුමන්ට තෙරුවන් සරනයි ....

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka วันที่ผ่านมา +102

    රටකුලප්පු කරන බස් සංගම්කාර හිවල්ලු අත්අඩංගුවට ගෙන බස්සේවා නිදහස් සෙවයක් සලසන එකක් කරන්ට ඕන.රියදුරාට යම් අධ්‍යාපන මට්ටමකුත් ඔින.

    • @Ranjaniperera-l9e
      @Ranjaniperera-l9e วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම උන් වෙනම මාපියා මානසිකත්වයකින් ඉන්නෙ , ඒ මානසිකත්වය ට අනුව මගින්ගේ ජීවිත වල ටයි අනතුර .

  • @ChampaKumari-yx4cb
    @ChampaKumari-yx4cb วันที่ผ่านมา +32

    අද තමයි සුපිරි කතාව දැක්කේ

  • @PrematillekeMawella
    @PrematillekeMawella วันที่ผ่านมา +62

    නව රථවාහන පාලන පද්ධතිය විශිෂ්ටයි. පහුගිය අවුරුදු 40 - 50 ට කරන්න දුන්නේ නැති දේ පොලිසිය කරනවා. පෞද්ගලික බස් මාෆියාව රටට තර්ජනයක්. සියලුම රියදුරන් විනයගරුක විය යුතුය. කරුණාකර පොලිසියේ හොඳ වැඩ දිගටම කරගෙන යන්න. කරුණාකර වැරදි රියදුරන්ට එරෙහිව මූලික නීතිමය පියවර ගන්න. එය විශිෂ්ටයි

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 วันที่ผ่านมา +1

      Ou පොලිසියට එක.කරන්න.ඉඩ දෙන්න ❤

  • @albertperera9225
    @albertperera9225 วันที่ผ่านมา +100

    කණ පැලෙන්ට සිංදු දාන එකනම් වහාම නවත්වන්න කියලා කියනවා..

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 วันที่ผ่านมา +113

    අැත්තටම CTB බස් නැවත යාවත්කාලීන කර වඩා විධිමත් විදියට මීට වඩා බස් රථ සංඛ්‍යාවක් මාර්ග වලට යොදවලා එයට අලුත් පනක් දෙනවානම් එය ප්‍රශංසනීය බව පවසමි. ඔබ තුමාට ජය!!!

    • @kaushalpriyanka35
      @kaushalpriyanka35 วันที่ผ่านมา +13

      පුද්ගලික බස් මාෆියාවක් තිටෙන්නේ CTB බස් වලට උන් ගහනව..CTB බස් රියදුරන්ට කොන්දොස්තරලට පගාව දීල දුවන turn එකට පුද්ගලික බස් දුවවනව. CTB බස් වලට ගල් ගහනව..ඔක්කොම චන්ඩි පාර්ට් දාන්නෙ මගී ජනතාව මුන්ට ගහන්න ඕන. මොකද මේක ජනතාව විසින්ම හදන්න ඕන රටේ ආණ්ඩුව වෙනස් කරානම් මේ ජරාජීර්ණ ක්‍රම හදන්න ඕනෙත් රටේ ජනතාව විසින්මයි.

    • @yasiruamarsinghe
      @yasiruamarsinghe วันที่ผ่านมา

      මේරට හැදෙන්නේ එක එකා තනි තනි වෙලා සත්‍ය ගරුක ව අවංක ව වෙනස් විය යුතු විට .මයි.. හැම එකාටම. හොර මැරකම් කරන්න දක්ෂ වුන මහා හොර ,මැරෙන බව නොදන්නා මහ මුලනෙ හොර පවුල දේවදත්ත පවුල අතුරු දහන් වෙන්න ඕනෑ ....
      සොබා දහමෙ න් එය එසේම ඉටුවෙන්නැයි .අවංක ව අදිෂ්ටාන කරන්නෙමු ..
      අනිච්චේ දුක්ඛේ අනත්තේ විපරිනාම ධම්ම ං......සාදු! සාදු !සාදු !...

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 วันที่ผ่านมา +3

      පෞද්ගලික බස් mapiyawa බොහෝ දුරට තිබේ එක වහා ම නවාත දමන්න 👍

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p 22 ชั่วโมงที่ผ่านมา +1

      Bus gamunuta onawidiyata wada karanna onna

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 วันที่ผ่านมา +51

    රටක නීතියක් සම්පාදනයක් කළ යුත්තේ එයට අදාළ ආයතනය මිසක්
    බස් ගැමුණු වැනි ජඩයන් නෙමෙයි
    අනිවාර්යයෙන්ම ජනපතිතුමණි විධායකය තියන් අත පුළුස්සා ගන්න එපා
    ගන්න තීන්දු තීරණ එඩිතරව
    දේශප්‍රේමී ජනතාව ඔබ සමඟයි ❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 วันที่ผ่านมา +21

    තෙරැවන්සරනයි සර් ❤❤❤❤❤❤❤❤ ජය❤ ජය❤ ✌ ජය❤ ජයවෙිවා

  • @maxwellfelix6349
    @maxwellfelix6349 วันที่ผ่านมา +63

    රාජපක්ෂ පවුල මුළු රටටම ශාපයක් ... කොඩිවිනයක් , හුණියමක් ......

    • @shanthagunasignhe8596
      @shanthagunasignhe8596 วันที่ผ่านมา +1

      උන් තමයි මේ රටේ නීතිය හෑල්ලුවට පත් කරේ .නීතියට ගරු නැති චංඩින්ගෙන් හැම පළාතක්ම රාජපක්ෂ සොරුන්ට ජාල ගතවෙලා .

    • @ManelHewadewage-y2w
      @ManelHewadewage-y2w วันที่ผ่านมา

      Kiyala wedak naha

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +114

    76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
    🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩

  • @sarojaninonis7951
    @sarojaninonis7951 วันที่ผ่านมา +26

    අජිත් සර් සමහර බස් රිය දාවනය කරන අය ගැහැණු අයට පාරෙ යන එන අයට සහ බස් ස්ටෑන්ඩ් එකට යනකොට ව්හිලු කර අපහාසයට ලක්කරන අයට හැසිරෙන ව්දිහ ඒකට ව්නයක් ගෙන්න. ස්. අජිත් සර්ට ජයෙන් ජයම වේවා .
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m วันที่ผ่านมา +40

    සුබ උදැසනක් තෙරුවන් සරනයි ❤

  • @manikerathnayake9951
    @manikerathnayake9951 วันที่ผ่านมา +36

    කණ පැලෙන සින්දූ වහාම නවත්වන්න ස්තූතියි

  • @Sanu19455
    @Sanu19455 วันที่ผ่านมา +111

    ගැමුණු කියන මිනිහා ශාපයක්‌.

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +54

    අ ❤️ අනාගතය
    නු ❤️ නුඹයි
    ර ❤️ රටේ

  • @seniorslexpat6903
    @seniorslexpat6903 วันที่ผ่านมา +7

    ඉස්තුතියි❤ ඔබ තුමා තමයි, ප්‍රථම වරට Udukumbara Kashyapa ඇතුළු Jaya TV පැටිකිරිය සමාජ ගත කලේ. රටේ නීතිය ඉස්තාපිත කිරීමට ප්‍රථම නීතිපතිය සුද්ද කරමු 👍

  • @PathmaJayasinghe-x5p
    @PathmaJayasinghe-x5p วันที่ผ่านมา +6

    සර් ඔබගේ ඉදිරිපත්වීම රජයට කරගෙන යාමට ලොකු හය්යක්. ඔබේ දැනුවත් කිරීම රටේ ජනතාවට වැදගත්.රට ගොඩ නගන්නට ඉතාම වැදගත්.ස්තූතිය්.සර්ට බුදුසරණය්.නිරෝගී සුව.දීරඝායුෂලැබේවා!

  • @godbless959
    @godbless959 วันที่ผ่านมา +17

    සුබම සුබ දවසක් වේවා ජේසු පිහිටයි සර්.
    ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @dulinaweerasinghe
    @dulinaweerasinghe วันที่ผ่านมา +37

    දැං ගොඩක් බස් අයිතිකාරයො තමයි කුඩුමුදලාලිලා පාතාලෙ උන් උන්ට රූට් පර්මිට් 10,15 තියනවා.ඒවගේ තමයි ඒ බස්වල වැඩ කරන ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා.කනපැලෙන්න දාන සංගීතය ඒක අඩුකරන්න කීවොත් කොන්දොස්තර ඩ්‍රයිවර් කියනවා අපිට ඕන විදිහට අපි යන්නෙ බැරිනම් බහින්න කියලා.

  • @priyankaperera9231
    @priyankaperera9231 วันที่ผ่านมา +77

    ත්‍රීවීලර් වල ෂීට්ස් ගැලවෙනවා බ්‍රේක් ගහපු ගමන්,ඔළුවට අපහසු පීකර් තියෙනවා පිටුපස,කන්වලට අමාරැ සිංදු හොද වැඩක්🌹🌹🌹

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 วันที่ผ่านมา +19

    Excellent 🎉🎉thank u

  • @LuckySirimanna
    @LuckySirimanna วันที่ผ่านมา +26

    බස්,ත්‍රිවිල් පාතාලයක්.clean sri lanka.

  • @thevabhas7225
    @thevabhas7225 วันที่ผ่านมา +35

    පුද්ගලික බස් වල තිබිය යුත්තේ එක වර්ණයයි.. සියලුම බස් රථ සමාන විය යුතුය

  • @Indrani-mj6ui
    @Indrani-mj6ui วันที่ผ่านมา +25

    බස්වල යන්න හරිම අපහසුයි ගොඩක් බස්වල මහ අදෝනවල් දාගෙන යන්නෙ බස්සෙකට නැග්ගහම හිසේ කැක්කුම හැදෙනව ඒනිසා හොදම දේ ශ්‍රී,ලං ,ග ,බස් වැඩිපුර යොදවන්න

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන් මේ සියලු දේ වෙනස් කරමු ,බුද්ධිමත් ජනතාවට ජය වේවා ❤

  • @sriyaperera480
    @sriyaperera480 วันที่ผ่านมา +14

    අජිත් දර්මපාල මැතිතුමනි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිය් සත්‍ය පැහැදිලිවම ප්‍රකාස කිරීම ගැන .අපි බලාපොරොත්තුවෙනවා ඔබතුමාගේ ඔය සහය දිගටම මේ රජයට ලැබේවි කියා ඔබතුමාට මගේ සුබපැතුම්

  • @claudedon3508
    @claudedon3508 วันที่ผ่านมา +12

    1977 ඉස්සර මෙවැනි දේවල් තිබුණේ nha bus service CTB කරන්න hone clean srilanka great job

  • @AdullRahaman
    @AdullRahaman วันที่ผ่านมา +31

    අපි මේ ළගදී සිකුරාදා දවසේ Colombo to kalmuna bus එකේ නැග්ගා. Thihariyen බැහැ ගන්න. එත් අපිට seet එකක් කව්රුත් දුන් නෑ. Bus එකේ break ගහනවා ඉවරයක් නෑ. පපුව අමාරු තියෙන අය හිටියොත් මොනවා වෙයිද? අනික මගින්ට bus වල ආරක්ෂාවක් නෑ. Bus drivers ඔක්කොටම තියෙන්නේ බොරු හදිස්සි. මේකට සූදුසු නීති මාර්ගයක් ගන්න sir.

  • @d.m.wijekoon4916
    @d.m.wijekoon4916 วันที่ผ่านมา +51

    ඔය strike කරන්න කථාකරන ගෝතයා හිරේ දාන්න ඕනෑ.

    • @jayanthajayakodl
      @jayanthajayakodl วันที่ผ่านมา

      Okage.puke..arala.ganna..dagalanna.denna..eppaa..dannama.arinna..okkata..gani.issaraha..thiyala..gamunu..tho..ali.pukekenda.aawe..kariyooo..kariya.wenna.epaa..katta..mm.9..karanawaaa😂😂pakkaya

  • @nuwanperera8140
    @nuwanperera8140 วันที่ผ่านมา +20

    හොදට මතක තබා ගතයුතුයී ..දේශපාලාච්නයන්ගේ අසූචි බුදිපු නුගේගොඩ අශීලාචාර නොහික්මුන ත්‍රාඩ ශ්‍රී ලන්කාවෙ මුලු බස් කර්මාන්තයම නන්නත්තාර කරලා උන්හිටි තැන් නැතිකරපු වලපල්ලට යවපු බස් ගැමුණු කියාගන්නා එකා මේ වර්තමාන රජයේ ඉදිරිපත් කර ඇති නව නීතියට අවනත වියයුතුයි ..එසේ නොවුනෝතින් රටේ සුහහසක් ජනතාව විසින් ඔහුගේ රෙදිගලවා හෙලුව මුලු රටටටම පෙන්වා ඇත..

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 วันที่ผ่านมา +16

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සහන් ප්‍රදීප් ගේ ප්‍රර්මිට් නොමැතිව කඩවත .මහරගම අදිවේගයෙහි දාවනය උනු සුපෝකබෝගි 🚌 eka ගැන සොයා බලන්න ..මම කඩවත වැසියෙක් ..

  • @sweerasinghe9740
    @sweerasinghe9740 วันที่ผ่านมา +12

    ගම්පහින් ඉරිදට කොළඹට ගිය කෙනෙකුට සවසට එන්න බස්රථ යක් නෑ බස්රථ අයිති අයගෙන් කුලියට අරන් දුවන බස්රථ නැගුණු බස්රථ බහින්න නෙමේ පනින්න වෙන්නෙ...මේ පව්කාර ක්‍රමය වෙනුවට නව බස් කොම්පැණිය ක් ඇති කර රජයේ බස්රථ සේවය දියුණු කල යුතුයි

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i วันที่ผ่านมา +14

    පුද්ගලික බස් එක වර්නයකින් තිබිය යුතුයි.කන් පැලේන සද්දය නැවැත්වීය යුතුයි .රාත්‍රී 9 වන තුරු.වත් මගින් ප්‍රරවාහනය කල යුතුයි කිසිදු විනයක් නැහැ.

  • @VijithaLeukebandara
    @VijithaLeukebandara วันที่ผ่านมา +10

    අලුතින් පුද්ගලික අංසයට ගෙන්නන්න දෙන්න එපා CTB බස් වැඩි කරන්න

  • @RsrenukaRenuka
    @RsrenukaRenuka วันที่ผ่านมา +9

    සුභ උදෑසනක් වේවා❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 วันที่ผ่านมา +3

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ දවසක් ලැබේවා ඔබ තුමා ට තේරු වන්.සරනසී ජෙසු පිහිට යි ❤

  • @Deepthi-v1q
    @Deepthi-v1q วันที่ผ่านมา +12

    අපේ රටේ අලුත්ම ත්‍රස්තවාදය තමයි...private bus..මුන් කවදාවත් අහිංසක මගීන්ට ඉතුරු සල්ලි දෙන්නෑ...මුන්ට හොද පාඩමක් දෙන්ඩ ඕනි ..😂🤣😂

    • @malanialwis6080
      @malanialwis6080 วันที่ผ่านมา +1

      ඒකනම් සහතික ඇත්ත

    • @AnandaBoraluwa
      @AnandaBoraluwa วันที่ผ่านมา +1

      CTB අන්තිම සේවයක් අළුයම සේවයක්

  • @gaminijayakody5133
    @gaminijayakody5133 วันที่ผ่านมา +8

    ❤ සුභ උදෑසනක් වේවා තෙරුවන් සරණයි මහත්මයා ❤

  • @sanathweerawardena7589
    @sanathweerawardena7589 วันที่ผ่านมา +8

    පුද්ගලික මෝටර් රථ සහ මෝටර් baycical වල තියෙන අධික ශබ්ද සහිත සය්ලන්සර් ඉවත් කරන්න. මිනිස්සුන්ට මේවා හරිම හිරි හැර යක්.❤

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b วันที่ผ่านมา +13

    C t b එකත් කාපු හැතිකරෙ වල්ගමයා පානද්‍ර ර කොටුව පරන පාරේ දැන් එක ,c t b බසයක් ධාවනය වෙන්නෙ නැ උදයට පානදුරයට යන්න 6 40 පහුවෙලා බසයක් එන්නෙ නැ පාසල් යන්න්ද රොහල් යන්න ද පානදුර රෝහලට ගියහම බැණුම් වෙලවට එන්න බැරිද කියල එන්නෙ කොහොමද බස් නැතිව කොතෙක් බස් දිවුව පාරක්ද මුන්ගේ නවාතැන් පොලවල් හැම තැ නම අනෙක් බසය එනකන් නවත්තන් ඉන්නවා ඊට පස්සෙ පුක දාච්ච බල්ලො වගෙ දුවනවා බහින්නද නගින්නද ඉක්මන් කරන්න ඉක්මන් කරන්න එච්වරයි මුන්ගෙ කටේ තියෙන්නෙ ටිකට් නෑ ඉතුරු නෑ මගියා නියමිත ගාස්තුව දන්නෙ නැත්නම් කොන්දට ඕන ලෙසට ගාස්තු අය කරන්නෙ හපේ කකා කෙළපෙරපෙර මගියා ළග උගෙ කටේ කෙළත් මගියා අර ගන්න ඕනා ඩයිවරයා ඒකගෙ විට කටහෝදනවා පාර මැද්දෙ චොස්ස් ගාලා උගෙ පඩික්කම හලනවා යන ගමන් කොන්දා පාපුවරුවෙ කෙලිනව බුලත් කෙළ පාර පදික වේදිකාවෙ ගමන් කරන තැනත්තා ඉවරයි පදික වේදිකාව ත්‍රි විල් පාක් කරන් කඩ ලොතරැයි කූඩු වඩු මඩු උන්ගෙ ලී දඩු ඒ මත කඩවලා ප්‍රචාරක පුවරු පදික වේදිකවත් මුන් අයිති කරන් වාහන පදවන්නෙ නවත්වනෙ ඒ මත් මේ හරක් අපෙන් අහන්නෙ කොහෙද යන්නෙ කියලා පොලිසිය දැන්වත් නින්දෙන් අවදිව මේවට පියවර ගැනිම කළයුතු යි pavement එක තියෙන්නෙ පදිකයට ගමන් කරන්න ඒ ගැන නොදත් බූරු රියදුරන් ඉතින් මුන් කොහොම පාරෙ වාහන එලවයිද

  • @Amarathunge
    @Amarathunge วันที่ผ่านมา +6

    ස්තුතියි ......

  • @damianweerasinghe275
    @damianweerasinghe275 วันที่ผ่านมา +4

    Thank You Sir Please Help Our Country And Our Poor Destroyed Sri Lanka People God Bless You And Protect You And Your loving Family

  • @geethanjanasenanayaka
    @geethanjanasenanayaka วันที่ผ่านมา +12

    Yes yes good sir 👍👍👍👍👍♥️♥️♥️♥️♥️💯💯💯💯💯💯💯💯

  • @karmennagitha
    @karmennagitha วันที่ผ่านมา +15

    Zombie ciya and Rajapaksha hathikaraya should be punished for this kind of acts.........මුන්ට හෙණම ගහපං..💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @jayanthabandara6562
    @jayanthabandara6562 วันที่ผ่านมา +4

    , ඉස්තුති යි අජිත් මහත්ම යාට අපි✝️✝️ ඔබ තුමා ගෙ අදහස් වලට සවන්දෙන ජනතාව ක් ඉන්නවා හොද ද ජය වෙවා රජය ශක්ති මත් කරමු ජේසු පිහිටයි ⛪✝️🎅🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 วันที่ผ่านมา +2

    Thank you sir.❤❤❤❤❤❤❤❤❤

  • @rexieperera7844
    @rexieperera7844 วันที่ผ่านมา +10

    දූශණ වංචා හොයන්ඩම , අනුරට අවුරුදු 5 මදි වෙයි.

  • @dulipsomarathna1220
    @dulipsomarathna1220 วันที่ผ่านมา +8

    Private bus Wala godak jathawa yannea vikalpa nathi nisa minissubgea jeevitha ballata Dala mungea fantaciyaka bus duwannea. godak harreshment wenawawa..bohoma Hoda wadak ❤

  • @lalmunasinghe6515
    @lalmunasinghe6515 วันที่ผ่านมา +23

    ලොරි චැසි බස් ගෙනල්ල ජනතා ජිවිත බිලි දෙනඑක නැවැත්තු⁣ව දවසට තමා ලක්අම්ම හිනැහෙන දවස වෙන්නෙ .අඩුම තරමෙ ABS බ්රෙක් වත් තියෙන බස් වත් ගෙන්නුවනං.🙏

  • @WeerasinghaSomadewa
    @WeerasinghaSomadewa วันที่ผ่านมา +14

    බලංගොඩ කස්සපකය ගැනත් හොයල බලන්න ඕනෙ.

    • @preethiperera9261
      @preethiperera9261 วันที่ผ่านมา +1

      අග්නි ශක්ති වෙදමහත්තය ගෙ නාලිකාව බලන්න කස්සපය ගැන තියෙනව

    • @karunaileperuma7053
      @karunaileperuma7053 วันที่ผ่านมา

      මේ ඒ හාමුදුරුවෝ නෙවෙයි..

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 วันที่ผ่านมา

    ස්තුති අජිත් මැතිතුමනි .වටිනා තොරතුරුසහ දැනුවත්. කිරීම් බොහොම වැදගත්.❤❤❤නිදුක්. නීරෝගී දීර්ගායුශ වේවා.😊😊😊

  • @sandyakumari4172
    @sandyakumari4172 วันที่ผ่านมา +1

    Excellent speech ❤❤❤ thanks

  • @RanjithGallage
    @RanjithGallage วันที่ผ่านมา +5

    ⁣මගී ප්‍රවාහනය ලංගමයට පමණක් තිබිය යුතුයි . එය පෞද්ගලික අංශයටත් දීමෙන් සිදුවූයේ තරඟය නිසා ජීවිත විශාල ප්‍රමාණයක් නැතිවීම , ආබාධිතවීම , පවුල් අසරණ වීම , දේපොළ විනාශ වීම හා මහාමාර්ගයේ විනය නැතිවීමයි.

  • @PadmaPadma-n4y
    @PadmaPadma-n4y 22 ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවේවා ඔබතුමාට අපගේ ප්‍රනාමය අපව දැනුවත් කිරීම පිළිබඳ මාලිමා රජයට ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවා අපගේ මව්බිම සුරැකීමට තෙරැවන් සරනයි

  • @anushalalinthi3361
    @anushalalinthi3361 วันที่ผ่านมา +12

    Wow ... good morning sir you have very useful idii. i trust you and love ypu.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Alexshons
    @Alexshons วันที่ผ่านมา +2

    සර් ගේ කතාව ඇත්ත.හිරැ ,දෙරන මිනිස්සු න් ගේ ඔලුව අවුල් කරනවා ඇත්ත විකුර්ති කරල කියනවා.ආන්ඩුවේ වැරදිමයි කියන්නේ.ආන්ඩුවට කරන හැම දේකම වැරදි පෙන්නනවා හොදක් ඇත්තෙම නෑ මේක පුදුම වයිරයක්. මේ විදියට දිගටම කලොත් ආන්ඩුවට හොද නෑ.ඇයි ජනාදිපති නිශ්ෂබ්ද?මෙයාලට මුකුත් කරන්නැත්තේ ඇයි මේතරම ලොකු බලයක් තියාන.😢

  • @Rohanakumara-ps7re
    @Rohanakumara-ps7re วันที่ผ่านมา +6

    234 ,දෙල්ගොඩ.කොටුව ,c.t.b. බස් කොපමණ තිබුන රෑඩී එකක්ද.හිටපු අැමතියෙක් මැදිහත්වෙලා ,පුද්ගලික බස් හිමියන්ට එම රෑඩී එක දුන්නා ,අද එක බස් රථයක් නැ කොළඹට යන්න , ,

  • @anandakumara2595
    @anandakumara2595 วันที่ผ่านมา +4

    good morning sir.🙏.👏👏👏👏👏👏✔️✔️👍👍.thank,you.sir.👍💞💞💞🌷🌷🌷🤝🤝🤝

  • @Janakisamantha
    @Janakisamantha วันที่ผ่านมา +3

    Good good niyamai...❤🎉❤🎉❤🎉❤❤❤

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage วันที่ผ่านมา

    ජයවේවා.. බුදුසරණයි ඔබතුමාට.. ජයවේවා npp🌹🌹

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 วันที่ผ่านมา +3

    We love C.T.B. buses,never travel by private Coaches.
    Good morning to YOU ! ❤❤.

  • @ruwanpuranews8112
    @ruwanpuranews8112 วันที่ผ่านมา +5

    ඇත්තටම ත්‍රිවිල් වල පුද්ගලික බස්වල හිතූ හිතූ ගනන් අපට තියෙන්නෙ කිලෝ මීටර් පහයි රුපියල් දාහක් ගන්නව.

  • @VictorYaddehige
    @VictorYaddehige วันที่ผ่านมา +3

    Thanks so much your efforts ❤

  • @gaminirankoth
    @gaminirankoth วันที่ผ่านมา +6

    දවසක් රෑ වෙලාවක ප්‍රයිවට් බස් එකකට කොළඹ කොටුවෙන් අපි ගොඩ වුණා ඒගොල්ලෝ කිව්වා මාසෙලයට යනකන් යන්ඩ පුළුවන් කියලා පස්සේ නුවරට යන්න සෙනඟ නැතිව හිටිය බස් එක එක පාරම පිරුනා එයාලා නුවරට යනකොට රෑ එකොළහ හමාර දොළහක් පහු උනා ඔක්කොම මිනිස්සු බස්සලා මේගොල්ලෝ කිව්වා ඕගොල්ලෝ තව බස් එකක් එනවා දඹුල්ලේ යන එකක් මාතලේට ඒකෙන් යන්න කියලා මුං අපිව බිම අතෑරලා ගියා

  • @gayanisrima4202
    @gayanisrima4202 วันที่ผ่านมา +4

    බස් එකට නැග්ගම මහා කාලගෝට්ටික වගේ කන රිදෙනවා සද්දෙ වැඩි කමට.
    මේවා නවත්තන්නම ඕනි.
    ගැමුණුට රිදුනට කරන්න දෙයක් නැහැ.මිනිස්සු හප්පගෙන යනකොට ගැමුණු වග කියනවද. මේ කුිරියාව දිගටම කරගන යන්න ඕනි

  • @sheherasilva7118
    @sheherasilva7118 วันที่ผ่านมา

    Thanks Mr Ajith 🎉🎉🎉

  • @dammikasamaranayaka5100
    @dammikasamaranayaka5100 วันที่ผ่านมา

    Thank you very much sir
    ❤❤❤❤❤❤❤❤❤

  • @mudithajayasinghe7444
    @mudithajayasinghe7444 วันที่ผ่านมา

    Thank you for enlightning the people. Very sad. 😢

  • @uwaniwimalarathna7655
    @uwaniwimalarathna7655 วันที่ผ่านมา +7

    Good morning sir

  • @rpq3192
    @rpq3192 วันที่ผ่านมา +4

    පහුගියකාලේ මට අනතුරු 2ක් කලා..පොලිසියට ගියහම උන් යාලුවෝ.

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara วันที่ผ่านมา

    ගරු ජනාධිපති පතිතුමනි ඔබටතුනුරුවන්ගෙමසර නයි චිරාත් කාලයක් ක්ජාතිකජනබලවෙග ආන්ඩුවටරැදී පැවැති මට ආශිර්වාදය ලැබෙවා
    🙏👍👍👍

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t วันที่ผ่านมา

    බුදු සරණයි දෙවි පිහිටයි ජය වේවා! ජය වේවා ජය වේවා❤❤❤

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 วันที่ผ่านมา +3

    ඕක ta strike කරන්න kiyanna api nam කැමැති private bus නැතිව ctb bus wala යන්න . Ctb එක ta අලුතින් bus gennana ජනපති thumani.api ඡන්දය dunne mewa හදන්න තමයි ❤❤❤❤❤

  • @elmowimalaratne1927
    @elmowimalaratne1927 วันที่ผ่านมา

    You have given a . Wonderful service for ....Sri Lankan people . ....Our big salute !

  • @PickMe-m1x
    @PickMe-m1x วันที่ผ่านมา +2

    Thank you sir

  • @lalpremakumara6752
    @lalpremakumara6752 วันที่ผ่านมา

    ඔබතුමාට තෙරැවන් සරනයි.❤

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p วันที่ผ่านมา

    ඇත්තටම ඔව් සර් බස් එකක යන කොට අපේ හිත මාර බයකින් යන්නේ කොයි වෙලාවේද මම බසයෙන් බහින්නේ කියලා හිත හිතා ගැහි ගැහි යන්නේ හරිම හොද වැඩක් බස් ස්ටැයික් කලොත් ජන්ගම බස් දලා දුවන්න පුලුවන් මොකද අපට ඔනැ හොද බස් ඩැයිවර් කෙනෙක් රෙස් දුවන අනිත් බස් එකට ඉස්සර කර ම්න් මග ඉන්න ම්නිස්සු බස් එකට නාගින්න කලින් අද්දනවා බහින්න කලින් අද්දනවා මොකද අනිත් බස් එක ඉස්සර වෙයි කියලා වැඩ් හිට් අම්මලා තාත්තලා වැටෙනවා බායෙන් බස් එකට නාගින්නේ ඔය ගත් තිරනය නතර කරන්නම එපා උන්ගෙ කැමැත්තට උන්ට ඔනැ ව්දිහට උන්ට බය නොව් වැඩ කරන්න අපි චන්දය දුන්නේ හොරු පන්නා හොද රටක් හදන්න දළදා හිමි සරණයි මගේ රටට ❤❤

  • @champikagunasekara7503
    @champikagunasekara7503 วันที่ผ่านมา

    Thank you sir.❤❤❤🎉🎉🎉❤❤

  • @SriyaniDamayanthi-px1kl
    @SriyaniDamayanthi-px1kl วันที่ผ่านมา +5

    මුල ඉදලා හදන්න ඕන.අහින්සක මිනිස්සු බිල්ලට අරගෙන.මුන් රේස් යන්නෙ.

  • @bshvhegc3455
    @bshvhegc3455 วันที่ผ่านมา

    Godak sthuthi theruwan saranai ❤

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏 Good morning sir

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 22 ชั่วโมงที่ผ่านมา

    Excellent news

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 วันที่ผ่านมา

    Very good speech. Thank you sir

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara วันที่ผ่านมา

    ඔබතුමාට ඩ්ස්තුතියි

  • @Lanka-h8r
    @Lanka-h8r วันที่ผ่านมา +9

    ❤❤❤

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic วันที่ผ่านมา

    බුදු සර් ගෙදරක ඉන්න බෑ ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් මොර දෙනවා, බස් එකක යන්න බෑ කන පැලෙන්න බෆල් වල ශබ්දේ, කොතනකට හරි ගියොත් කොල්ලෝ බීලා DJ ගහනවා යමරේට. ඇත්තටම පිස්සු හැදිලයි නවතින්නේ. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.

  • @gayanisrima4202
    @gayanisrima4202 วันที่ผ่านมา +4

    ස්ටැරැයික් කරන්න කියන්න ඒ අයටම තමයි පාඩු ලබන්න වෙන්නේ සි ටි බස් ටිකක් ගෙන්නලා පාරට සි ටි බස් ටිකක් වැඩි කරලා දාන්න

  • @BuddhikaMarasingha
    @BuddhikaMarasingha 10 ชั่วโมงที่ผ่านมา +1

    ජය TV එක තිබ්බේ සීලවතී සෙවන බිල්ඩිමේ. CSN එකට ගියේ මාස කිහිපයකට. ඒකට කුලිය ගෙවලා. මාස තුනයි ඒකේ හිටියේ. එකේ කුලිය වැඩි, ඊට ගෙවන්න ආදායම වැඩි උනේ නැති නිසා මා දන්නා විදියට එකෙන් ඉවත් උනේ. වැරදි තොරතුරු වලට, මඩ වලට ඔබට නඩුවක් වැටෙන්න හැකී.

  • @PercyWick-z7j
    @PercyWick-z7j วันที่ผ่านมา +4

    දවස් තුනක් දුවන්නේ නැතුව පෙන්නන්න කියන්න කෝ ෆිනෑන්ස් ගෙවා ගන්න බැරුව ඕකුන් පුකෙන් යන්නේ ගැමුණුගේ අම්මාද ෆිනෑන්ස් ගෙවන්නේ 😂😂

  • @DN-iw5km
    @DN-iw5km วันที่ผ่านมา +4

    මගෙනම් මතය ඔය බස් වල ඉදිරිපස වීදුරුවේ කිසිම දෙයක් නොතිබිය යුතුය් වගේම, ධාවනයේදී නීත්‍යානුකුල නොවන ලාම්පු නොතිබිය යුතුය්, මගී ප්‍රවාහනයේදී ශබ්ද දුෂණය නොතිබිය යුතුය්. ඒවා අයින් කරන එක පොලිසියේ සහ රථවාහන අධිකාරියේ වගකීමක්. ඒ ඇරෙන්න ඕනි මගුලක් කරගත්තුදෙන්, ඕනි ස්ටිකර් එකක් ගහගත්තුදෙන්. ඔය හැත්ත දවසින් දෙකින් පරිනාමය කරන්න බැහැ.

  • @malanialwis6080
    @malanialwis6080 วันที่ผ่านมา +3

    ගැමුණුගෙ බස්වල ඉතරි මුදල ගන්න ඕන හරිම අමාරැවෙන්ගාට ගාට ගිහිල්ල ප්ලේන් යන ගානට යනව ටිකකින් මගියා බහින තුරැ ඉන්නෙ නැහ පුදුම හදිස්සියක් තියෙන්නෙ

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d วันที่ผ่านมา

    Obathumata bohoma sthuthiii ❤❤

  • @FeatherFly-h4g
    @FeatherFly-h4g วันที่ผ่านมา +3

    😂😂😂 *රජයේ ආයතනවල විශාල දැන්වීම් ප්රමානයක් එකතුකරන මීඩියා ෆැක්ටරි නම් ආයතනය යොෂිතගේ ගෑනිගෙ නමින් පවත්තගෙන යයි*

  • @iceice5753
    @iceice5753 วันที่ผ่านมา +3

    හෝන් ගහනව සයිරන් වගේ.ශබ්ද දුෂනය හැමතැනම.රියදුරැ සහ කොන්දොස්තර මහතුනු් කටහොදලා පාරට විසිකරනවා.බුලත් කාලා බුලත් කෙල ගහනව .සුලඟට එම කෙල මගින්ගෙ අැඳුම් වල.ටක් ටක් ගාලා බහින්න නගින්න කියනවා.ලොරිවගෙ බස්වලට එහෙම නගින්න බහින්න අමාරැ බව ගැන කිසිම හැඟිමක් රියදුරැට හෝ කොන්දොස්තරට නැ.එයාලාට මගින්ව පෙනෙන්නෙ රැපියල් ශත වගේ.නියමිත වේලාවකට ධාවනය නැ.සමහර නැවතුම්පලවල් ගමනෙ මැද වි.30ට වඩා නවතගෙන වාහන ගමනාගමනයට බාධා කරමින් මගින්ගෙ කාලය නාස්ති කරනවා.මෙම කරැනු ක්‍රමානුකුලව මානුෂීය ලෙස වෙනස් කල යුතුය.

  • @gunaseelifernando6758
    @gunaseelifernando6758 วันที่ผ่านมา +1

    Happy New year sir .. bless you..❤

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 วันที่ผ่านมา +1

    🚌 ගැමුණු kiyana paraya අත්අඩංගුවට gena දඬුවම් karanna ජනතාව කුපිත karana maddaya සාකච්ඡා uyhiyanawata

  • @samansenavirathna5814
    @samansenavirathna5814 วันที่ผ่านมา

    Thanks ❤❤❤❤saudi

  • @malanialwis6080
    @malanialwis6080 วันที่ผ่านมา +2

    ආයුබෝවන් 🙏සර්

  • @PriyankaAththanayake
    @PriyankaAththanayake วันที่ผ่านมา +1

    බලාන ගිහාම කස්සපලා ඔක්කොම එකයි නියමයි තව කාපල්ල බුදුන් විකුනගෙන මෙවා දැකලවත් මෙ අන්ද භක්තිකයන්ගෙ ඇස් ඇරෙවා සාදු..සදු...සදු...