😥වයස 11 දැරිය නිවසින් ගියේ ඇයි-මිනිහට 😥කොන්ඩමය දාන්නෙ ගෑනි-දැරියක් දූෂනය කරලා මරලා Rowan Production

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 465

  • @PathamaNagoda
    @PathamaNagoda 7 หลายเดือนก่อน +55

    අනේ මහත්තයෝ බෝහෝම හොදයි මුන්ගැන විස්තර එලිකලාට ඔබතුමාට බෝහෝම පින්

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 7 หลายเดือนก่อน +67

    ඇත්තටම දරුවට අපි හැමෝම බැන්නේ.මේ කාලකන්නි ගෑණිගේ රගපෑම.ඉක්මනින්ම නීතියේ රැහැනට අසු වෙන්න ඕනි.

    • @InokaInoka-gm4ny
      @InokaInoka-gm4ny 7 หลายเดือนก่อน +2

      ඇයි

    • @InokaInoka-gm4ny
      @InokaInoka-gm4ny 7 หลายเดือนก่อน +1

      මට මෙක බැලුවා මටත් කියන්න බැරිව හිරවුනා

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox 7 หลายเดือนก่อน +79

    මේ, ගැනී, රග, පාන, ලස්සන

  • @pushpakumariilangasinghe9110
    @pushpakumariilangasinghe9110 7 หลายเดือนก่อน +18

    තවත් දෙයක් තමයි මට හිතෙන්නේ මේ ගෑණි වරදක් කරගෙන හදාගත් දරුවෙක් සමඟ බාර ගත් එකට වන්දියක් විදිහට මේ වගේ ඒ ගෑණිව රිදවන්න පෙන්වපු හැසිරීමක් වෙන්නත් පුළුවන් මේ අසාමාන්‍ය චර්යාව.
    ඒ වගේම වද වේදනා විඳ මියගිය දරුවා මේ මිනීමරුවාගෙන් පලිගන්න සහ නීතියට අනාවරණය කිරීමට තම ආත්මය මේ පවුලෙ ගැහැණු දරුවාගේ ශරීරයට ඇතුළු වී මේ විදිහට මෙහෙයවූවා වෙන්නත් පුළුවන්.

  • @sonitadelani2619
    @sonitadelani2619 7 หลายเดือนก่อน +54

    මොනවාද මේ රටේ වෙන්නේ මේ තිරිසන්නුව ජීවිතාන්තය දක්වාම හිරේ දාන්න ඕනේ

  • @ajithpremathilaka3600
    @ajithpremathilaka3600 7 หลายเดือนก่อน +31

    අපේ මහත්තය කිවුවා ඔය ගෑනි බොරැවක් කරන්නෙ කියල මම විශ්වාස කරෙත් නැහැ ඕකිගෙ බෙල්ල අබරන්න ඕනි. දැක්කොත්

  • @ranising6476
    @ranising6476 7 หลายเดือนก่อน +21

    ඔයබැල්ලී මොන වර්ගයෙ ඵකියෙක්ද නොදකින් මෙහෙමත් වෙසියො හරිම දුකයි දරුවන්ට වෙනකරදර ඔයවගෙ උන් යිනවන් පොලිසිය දෑනුවත් කරන්නල අහින්සක ඡිවිත

  • @Ravi56774
    @Ravi56774 7 หลายเดือนก่อน +81

    දුටු තැනකදි මුංට ගහපල්ලා අතපය කඩලා පොලිසියට බාර දීපල්ලා , මට හිතෙනව මුං ඒ මරපු බුද්ධිමා ගේ ආත්මය මුංගෙ පස්සෙං පන්නනවා කියල

    • @sithulimolagoda4343
      @sithulimolagoda4343 7 หลายเดือนก่อน +2

      Aniwaryen

    • @DimuthuDimuthu-nt8oq
      @DimuthuDimuthu-nt8oq 7 หลายเดือนก่อน

      Aniwaren mage nangi oya ballanwa atarin na marana eka maranawa

    • @sewwandimasakorala6844
      @sewwandimasakorala6844 7 หลายเดือนก่อน

      Ithin mun eliye inne kohomada

    • @DimuthuDimuthu-nt8oq
      @DimuthuDimuthu-nt8oq 7 หลายเดือนก่อน

      @@sewwandimasakorala6844 eka tama kiynne tama munwa alla Ganda bari una

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 7 หลายเดือนก่อน

      Minissu tikak awadanen inna ona aluthen gamakata mokek hri awama .Anika tv Wala paththara Wala mechchara yaddi mewa.

  • @maashamaasha8395
    @maashamaasha8395 7 หลายเดือนก่อน +6

    ස්තුතියි මාමේ. ඔය වගේ වනචර අවජාතක වැඩ කරන අයට නිදැල්ලේ ඉන්නට දෙන්න හොද නෑ. තව කී දෙනෙකුට මේ වන විටත් මොනවා කරලද දන්නේ නෑ.මූනෙන් පේනවා කුපාඩි කම සහ බොරුව.

  • @indikaashani5275
    @indikaashani5275 7 หลายเดือนก่อน +7

    අනේ ඇත්තට අහන්න දකින්න සිද්ධ වෙන දේවල් පවු අසරණ පොඩි උන් ඕවට උන්ට රිටන් හම්බ වෙනකොට මතක් වෙයි කරපු කියපු දේවල්

  • @ajanthakumari8445
    @ajanthakumari8445 7 หลายเดือนก่อน +23

    මුන්ට අපේ සල්ලි වලින් කන්න බොන්න දිදී බොරුවට හිරේ දාගෙන ආරක්ශා කරයි.ඇයි මේ වගේ අපරාදකාරයොවත් මරල දාන්න බැරි.කවදද මේ අපරාද නතර වෙන්නෙ.කවදද අපේ රටේ අහිංසක පැටවු නිදහසේ ඇවිදල යන්නෙ.අපි රජයට බලකරල ඉල්ලනවා එල්ලුම් ගජ ක්‍රියාත්මක කරන්න කියල..

  • @sandunbandara593
    @sandunbandara593 7 หลายเดือนก่อน +10

    මමනම් හිතුනා ඕකීයි ඕකයි තමයිඕක කලේ කියලා නිවන් සුවලz බේවා දුවේ ❤😊

    • @ranidrani4886
      @ranidrani4886 7 หลายเดือนก่อน

      නිවන් සුව කියන්න එ ලමයා මැරිලා නැහැ ආනේ පවු එලමයා කාථාව හොදින් ආහන්න

  • @sajithkumara8250
    @sajithkumara8250 7 หลายเดือนก่อน +25

    බුදු අම්මෝ මුන් දෙන්නා රගපාපු හැටි.....මට නම් ඔය මහලොක්කි ගැන මුලින්ම සැක හිතුනා

  • @NadeekaCharuni-sm5qr
    @NadeekaCharuni-sm5qr 7 หลายเดือนก่อน +11

    මේකී කතා කරපු විදිහට මත් රැවටුනා .මේ තිරිසන්නුට විදවලා මැරෙන්න ගහන්න ඕනි පව් අහිංසක දරුවා 😢

  • @jandrajandra5712
    @jandrajandra5712 7 หลายเดือนก่อน +1

    අනිවාරයේන්ම මුන් දෙන්නට
    රජකාලේ දඩුවමි දෙන්න ඔනේ කාලකන්නි
    ඔබතුමාට බෝහෝ පිං🙏❤🙏

  • @kusumsamarakoon668
    @kusumsamarakoon668 7 หลายเดือนก่อน +41

    මං නම් කලින් ගිය සැරේ වීඩියෝ එක බලනකොටම හිතුවා මෙතන ලොකුම රහසක් තියෙන බව මං ඒ අය සැක කරන බවත් එහෙම වරදක් පේන බවත් ලිව්වම. වැඩිය අඬන අයත් වැඩිය ආදරේ පෙන්නන අයත් වැඩි විස්තර කියවන අයත් විශ්වාස කරන්න බැහැ. ඔන්න දැන් සත්‍යය හෙළි වේවි.

    • @pushpamadu9408
      @pushpamadu9408 7 หลายเดือนก่อน

      මටත් ekanam theruna mun පුදුම මිනිසු yako nodakin kalakani

    • @Ravi56774
      @Ravi56774 7 หลายเดือนก่อน +5

      ඔව් ඒ ලමයව ගනිකාවක් විදියට කතා කල ගෑනු හිටියා උංටත් කියන්න තියෙන්නේ තමන්ගේ දුව ගෙදරින් පැනල ගියොත් හොයල බලපියව් තොපේ මිනිහා දුවට අතවර කරලා ද කියල

    • @aminduashan4911
      @aminduashan4911 7 หลายเดือนก่อน +1

      Munt henagahanna ona

    • @IndraKanthi-py1jp
      @IndraKanthi-py1jp 7 หลายเดือนก่อน

      O.
      O
      😅😅
      ​@@Ravi56774

  • @ChandiRansimali
    @ChandiRansimali 7 หลายเดือนก่อน +21

    මේ වගේ උන්ට ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න ඕනෑ

  • @silvachamari
    @silvachamari 7 หลายเดือนก่อน +8

    මුන් දෙන්නව පොලීයට නෙවෙයි ජනතාවට බාර දෙන්න ඔනා දස වද දීලා ගහාලා මරන්න...මෙච්චර කාලයක් මුන්ව පොලීසියට හොයා ගන්න බැරි උනේ අැයි.. එ් පොලීසියෙ බලු කම අර දුප්පත් මනුස්සයෝ කොච්චර විඳවන්න නැත්ද? පොඩි දරුවා දූෂනය කරලා මරලා දාලා තියෙනවා දකිද්දී ... පොලීස අන්තිම දුර්වලයි😢😢

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 7 หลายเดือนก่อน +18

    අරාබි නීති අපේ රටට අවශ්‍යයි

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 7 หลายเดือนก่อน

      ඇය් අර්බියේ වැරදි නැතිද මෝඩයෝ නිතිය උන්ගේ ඒවම ඕනේ නෑ නිතිය දෙනවා නම් හරියට

  • @Jayakodic4v
    @Jayakodic4v 7 หลายเดือนก่อน +28

    😮මෙ ජොඩුව අද නිඩහසෙ ඉන්නවනම් පොලිසියෙය් වරදක් , සත්‍ය හොයන්න උපරිම නිතිය ක්‍රියාත්මක කරන්න

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll 7 หลายเดือนก่อน

      Marina daduwam diya yutui natnam taxation me wage parade midday wenawa tika kalayak sira bath kala yet nidalley jeewat wenawa

    • @S.Perera-l3w
      @S.Perera-l3w 7 หลายเดือนก่อน

      Ow, policeya unge lamaya gedarin giya nisai 2021 mini maruwo hoya gathey. Aurudu 3 wenath aweth hoya gana beyri weyla. Mara nidahasen dushakayo, mini maruwoo apay ratey jivath wene. Kiyala wedak nay. 14 marapu daruwa munge passen pana gena ina athi.... Amu amuwenma marana athi. Samahara weta monawath bona dunnada dane nay sihi naythi wena. May geyni unge daruwa gedarin kohata hari yawana athi. Uganana kiyala genapu daruwa...!.!? Aurudu 8 daruwath therena wayasaka.. Balamu nithiya koheda...!!? ❓🤔🤔🎭🤬🙄💥❓🙃🙃

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 7 หลายเดือนก่อน +16

    අපරාධවලට ආයුශ නෑ.කොයි අපරාධෙත් වැඩිකල් නොගොස් එලිවෙනවා.

  • @nimeshisansala7731
    @nimeshisansala7731 7 หลายเดือนก่อน +26

    මේ ගැනි පොලිසියට කට උත්තර දුන්නානෙ ඇයිඅත් අඩංගුවට ගත්තෙ නැත්තෙ

  • @kamarypop65
    @kamarypop65 7 หลายเดือนก่อน +34

    මුව මරන්න ඔිනි ,සහනයක් දෙන්න එපා මෙවැනි මුරුගයින්ට,අසරණ මල් කැකුලක් මිලින වෙලා,නිවන් සුවය පුතේ ඔයාට 😢😢😢

    • @DimuthuDimuthu-nt8oq
      @DimuthuDimuthu-nt8oq 7 หลายเดือนก่อน

      Ow deiyane mage nangi Hoda tanaka ipadeyan mage pana uba mawa Tani karala giya

    • @Nisansala1992
      @Nisansala1992 7 หลายเดือนก่อน

      Me duwa nethi unada aiyyo.​@@DimuthuDimuthu-nt8oq

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 7 หลายเดือนก่อน +16

    ඉතා බැරෑරුම් ප්‍රශ්නයක්...නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ හරිමු. වරද කරුවන්ට දඩුවම් දිය යුතුයි..

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 7 หลายเดือนก่อน +32

    . බොරුවට අඬනවා ඇහේ කඳුළු බිඳක් නෑ කපටි ගෑනි

  • @renukakumari5890
    @renukakumari5890 7 หลายเดือนก่อน +34

    මේ ගෑනි කතා කරපු දේවල් වලට මම ඇත්තටම ඇඩුව මේ දරුවාගේ හිතුවක්කාර වැඩ ගැන හිතලා පවූ ඒ දෙමවුපියෝ කියලා 🤔🤔

    • @Ravi56774
      @Ravi56774 7 หลายเดือนก่อน +5

      මමනං එදාම හිතුණා මුං මොනව හරි හංගනව කියල මේ ගෑනි අඬන හැටි කඳුලක් නැතිව

    • @kumaridissanayake7950
      @kumaridissanayake7950 7 หลายเดือนก่อน +1

      Kathawen ho sinawen be maninnata minisaaa

    • @shinestar1589
      @shinestar1589 7 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත එක කදුලක් ඒ ගැනිගේ ඇස් වල . අනේ අම්මේ මෙහෙම ත් එවුන්. මුන් නිකන් මරන්න හොද නෑ හොද දඩුවම් දෙන්න ඕන අනිවාර්යෙන්. මහා කපටි එවුන් දෙන්නේ ක්‌ කොහොමද අඩන ඇඩිල්ල

    • @shinestar1589
      @shinestar1589 7 หลายเดือนก่อน +1

      හරි පැහැදිලි කිරීමක් කළේ ඔබ තුමා බොහෝම ස්තුතියි.

    • @bi_comdidul
      @bi_comdidul 7 หลายเดือนก่อน +3

      කිසිදෙයක් දිහා එක එල්ලෙ නිවැරිදිව නොබලන්න තීරන ගන්නවලා මීටපස්සෙවත්

  • @MangalikaAirangani
    @MangalikaAirangani 7 หลายเดือนก่อน +26

    ලමයව ඉස්කෝලේ යවලා නැත්තේ මිනිමරලා හොරෙන් පැන්නාහාම පාසල් යවන්නේ කෝහෝමද හොර ඔක්කොම අහුවෙනවනේ

  • @kumuduperera8351
    @kumuduperera8351 7 หลายเดือนก่อน +5

    පෙර මිනිමැරුමේ ,පැමිනිල්ලේ අයට මේගෑනු කෙනා අදුනගන්න බැරිවෙලාද.,දරුවාගේ හිතුවක්කාර කම කියල අපිත් හිතුවේ. පොඩි උනාට ඒ දරුවා හරි නුවනක්කාරයි.

  • @HbDx-ws3jk
    @HbDx-ws3jk 7 หลายเดือนก่อน +51

    මේ ගැනි රඟපාපු .හැටි.ඉතු රැ කරන්න හොද නෑ. මුට උපරිම දඩුවම දෙන්න

    • @saas179
      @saas179 7 หลายเดือนก่อน

      Mekagea ata deka panapitin thalanba oni sakkiliya

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku 7 หลายเดือนก่อน +127

    මම හැම comment එකේම දැම්මේ මහා ගෑනිගේ හැටමායාම් කියලා,,,, මට ඒ ගෑනි අඩන කථා කරන විදිය ඇල්ලුවේ ම නෑ

    • @Ravi56774
      @Ravi56774 7 หลายเดือนก่อน +9

      මටත්

    • @S.Perera-l3w
      @S.Perera-l3w 7 หลายเดือนก่อน +8

      Mamath comment dema thatha gena kiyala... Matath lokuuuu sekayak thibuna. ❓❓❓❓👍🙄🤔🤔🙃😲💥🎭🎭🎭🤪🧐🤬

    • @sweenyfernando8830
      @sweenyfernando8830 7 หลายเดือนก่อน +3

      Ow aka aththa .

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku 7 หลายเดือนก่อน +8

      මම මෙයාල ගැන කියද්දී සමහරු මට බැනලා comment කරලා තිබුනේ,,,

    • @kumarikuwait2359
      @kumarikuwait2359 7 หลายเดือนก่อน +5

      ​@@sandunruwan-gn7kuඔවි මම දැක්ක ඔයා කියල තිබ්බ මිනිහ සැකයි කියල

  • @DineshaWijesinghagamage
    @DineshaWijesinghagamage 7 หลายเดือนก่อน +51

    මේ ගෑනි රැගුව ලස්සන නේද.ඕකුන් නීතිය හමුවට ගේන්න.මරණ දඩුවම දන්න බැරිනම් එලියට දාන්න ජනතාව තීරණය කරයි කර්න ඕන දේ

    • @RithoshaDewumith
      @RithoshaDewumith 7 หลายเดือนก่อน +2

      මම ඒ ගැනිගේ.රගපෑම ගැන නිදාගන්න ගිහිනුත් කල්පනාකරා ඒ ගෑනී ලස්සනට කතස්කරන හැටි කියලා..මට සැක.හිතුනේ කාත්කවුරුත් නෑ.කියලා කීවම

    • @kumarikuwait2359
      @kumarikuwait2359 7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

  • @kumarikumari8573
    @kumarikumari8573 7 หลายเดือนก่อน +8

    මම නමි මේ පෝස්ටි ඵක දැක්ක ගමන්ම කීවේ මේ අමිමා ලගපානවා කියලා

  • @nishantha1422
    @nishantha1422 7 หลายเดือนก่อน +20

    ඊයේ කීවේ හම්බ උනා කියලා ...ඒක මොකද්ද ???? ඔය ගෑනී සැකයි බහුතරයක් කීවා .තාත්තා සැකයි කීවා .ඒ කියන්නේ කලින් මීනිමරුවෝ .මරන්න ඕනෑ.සිද්ධිය පැහැදිලියි කුලියාපිටියෙ කොල්ලාට කරපු වැඩේ කරානම් ඉවරයි .නීතියක් නෑ .ඇත්ත ඒකයී.

    • @pushpakalyani2922
      @pushpakalyani2922 7 หลายเดือนก่อน +3

      මේ ගෙදරින් ගිය ළමයා නෙමෙයි මරලා තියෙන්නේ. ඒළමයා රෝහලේ.. වෙනත් ළමයෙක් මරලා තියෙන්නේ

    • @nishantha1422
      @nishantha1422 7 หลายเดือนก่อน

      @@pushpakalyani2922 👍😭

  • @sdashen7367
    @sdashen7367 7 หลายเดือนก่อน +42

    මමත් හිතුවේ මේ ගෑනි හොඳයි කියල දරුව ගැන තරහක් ආවා දෑන් තමා වෙස්මුනු ගැලවුනේ දෙව්යන් බුදුන් තාමත් දිවසින් අවනඩු අහනවා

    • @RanaHansi
      @RanaHansi 7 หลายเดือนก่อน

      mama hithuweth hoda geniyek kiyala

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 7 หลายเดือนก่อน

      Mamath hithuwe ehemai..
      Acting nam niliyan paradai..nithiyath rawattannada me vidiyata ranganne,😮

  • @KusumKusum-pv5dm
    @KusumKusum-pv5dm 7 หลายเดือนก่อน +46

    මටනම් හිතුණා මේ ගෑනි බොරු කියන්නේ කියලා.

    • @saas179
      @saas179 7 หลายเดือนก่อน

      Matath bhithuna katha karana widihata balu wesa ammala

  • @metusinhga9481
    @metusinhga9481 7 หลายเดือนก่อน +4

    මෙ මිනිසුන් ට යන්න අපායක් නෙ...😭😭 පොලිසිය අන්තිමයි ...පලමු මිනි මරුම හොයා ගන්න බෙරි උනා කියන්නේ..

  • @bi_comdidul
    @bi_comdidul 7 หลายเดือนก่อน

    Attention 😊
    මේ වෙද්දි ඇත්ත ටිකෙන් ටික ඉදිරියට එනවා. මිනිසුනේ කිසිම වෙලාවක එක කෝනයකින් ප්‍රශ්නයක් දිහා බලන්න එපා
    කිබුල් කදුලු හෙලුවම ගොඩක් අය අනුකම්පා කරනවා අන්තිමේදි අහිංසක දරුවෙක්ට අපහස කරලා ඔබලා කොයිතරම් පව් රැස් කරගත්තද? තම නිවෙස්වල ලමයින්වත් හොදින් රැකගන්න. මොකද ලමුන්ට ඉතා අසුබ කාලයක්. සමාජය දූෂනය වී හමාරයි. මල් කැකුලු ආරක්ෂා කරගන්න ඇස්දෙක වගේ. මේවා හැමෝටම පාඩම්. දෙමාපියො තම දරුවො ඉදිරියෙ නිවැරිදිව හැසිරෙන්න. ලමයෙක් හදාගන්න බැරිනම් පවුල් සංවිධාන කියලා නොමිලේ සේවාවක් රජය මාර්ගයෙන් පවුල් සෞඛ්‍ය ආයතනවල ලබාදෙනවා ඒවා පාවිච්චි කරන්න. අහිංසකයො පලි නෑ ඔබේ පව් වලට... ❤

  • @PathamaNagoda
    @PathamaNagoda 7 หลายเดือนก่อน +2

    හොද වැඩේ මේ ගැනිට අඩන්න වුනේ මිනියක් මරලා ඒවා පරිසන් දිලා කොහොමද මේ මිනිමරැවා කථාකරනහැටි මුකුත් දන්නේනැහැ වගේ

  • @malemale2274
    @malemale2274 7 หลายเดือนก่อน +9

    දිට්ටි ධම්ම වේදනීය කර්මය එනවමයි..පිටිපස්සෙන්

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 7 หลายเดือนก่อน

    මම මුල්ම වීඩියෝවලට දාපූ කමෙන්ට් හරි. මං මොනතරම් ඇඩුවත් දැම්මෙ දෙමාපියන්ට බැනලා ...අද ඒක සක්සුදක්සේ පැහැදිලියි.. හැමෝම ඒ විඩියෝ එකේ මේ ගෑනී පව් කීවේ .නියම අම්මෙක් දියණියක් ඔය විදිහට හදන්නෙ නෑ ..😢😢😢😢පව් ඒ දියණිය

  • @Gunak1234
    @Gunak1234 7 หลายเดือนก่อน +30

    මාත් අහුඋනා. සමහර අය කියලා තිබුන මිනිහ ගැන සැකයි කියලා. මුන්ව එල්ලලත් මදි

    • @shanbroo....
      @shanbroo.... 7 หลายเดือนก่อน

      එ kiwwe.

  • @Anilkumara-vs9mu
    @Anilkumara-vs9mu 7 หลายเดือนก่อน

    Eka. Warak bara patjala warafak karala tika kalakin. Eliyata dapu. Gaman ayith e wademayi karanne naruma ammayi thaththayi min dennawa maranna thibune.. 😮😮😮😮😮😮😮😮

  • @KaveeshaTishani
    @KaveeshaTishani 7 หลายเดือนก่อน

    😢අනේ පවු දබුල්ලේ දරුවා 😢❤

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp 7 หลายเดือนก่อน +6

    මුණ බැලුවම පේනවා හොර දෙටුවක් කියලා ඒ්ත් මමත් ද⁣රැවා් ඉන්න අමිමෙික් නිසා ඒ රැගුමට රැවටුනා හෙන 7ක් ගහලත් මදි මුන් දෙන්නට ඒ දරැවා ගෙදරින් නොගියනම් මෙි සියල්ල තවම සැගවි තියේවි.

    • @bi_comdidul
      @bi_comdidul 7 หลายเดือนก่อน +1

      අම්මෙක් නම් තව හිතන්න තීරන දෙන්න කලින්, දරුවන් ඉන්නවනම් ඒක ඔයාගෙ ජීවිතයටත් වටිනවා

  • @Nishadi-tj7uq
    @Nishadi-tj7uq 7 หลายเดือนก่อน +1

    මමනම් හිට්ගන්නෙ දෙන්නම සිය දිවි නසාගන්න ඇතිමොකද වෙන විකල්පයක් නෑනෙ ..මේ මිනිමරුවන්ට

  • @IreshaShirani
    @IreshaShirani 7 หลายเดือนก่อน +3

    Thopi dennawa mata ahu unoth maranawa mage daruwath oya wayase thopi kohomada daruwa maruwe sapa wewa,sapa wewa,sapa wewa thopi dennata ane raththarane niwan suwa oyata 😢😢😢😢😢

    • @DimuthuDimuthu-nt8oq
      @DimuthuDimuthu-nt8oq 7 หลายเดือนก่อน

      Aniwaren kawada hari okawa me dambullata genda epai nangige minimaruwa eyage akkge atin marenne tirisana mawai nangiwai neda uba maranda haduwe antimata mage nangiwa maruwa ai ballo ehema kare tho echchara asahana ballekda Yako podi loku Kiya Kiya apita kata karala tho ballek kiyala dannwanm ykoo man mage nangita thoge ganige lamayata ugannanda ewan na

    • @Ravi56774
      @Ravi56774 7 หลายเดือนก่อน +1

      මට අහු වුනත් ඔය බැල්ලි තැරි ගහලා මිනිහා ගෙ පරි වල්ල කපල උගෙ බෙල්ලෙ එල්ලනවා

  • @LokumanikaGalapitagedara-xn4oq
    @LokumanikaGalapitagedara-xn4oq 7 หลายเดือนก่อน +5

    Kalakanniya ..අසරණ දරුවා ..මරලාදාලා...ගිය...සාපෙ....පල..දී එනවා

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 7 หลายเดือนก่อน

    හැමදාම හැංගිලා ඉන්න බැහැ ,මුංට උදව් කරන එවුනුත් විනාශ කරලම දාන්න ඕනේ ,රටේ හරි නිිතිය මදි, මරන දඩුවම කුියාත්මක කරන්න

  • @DimuthuDimuthu-nt8oq
    @DimuthuDimuthu-nt8oq 7 หลายเดือนก่อน +2

    Sir oyata godak pin sir api wage duppath ayata udau karata me video eka dala mage nangi magen wen karapu e tirisan ballawa allanda udau karata sirge me video eka balaporothtuwak dunna sir mage nangita sadarane ista wei kiyla sirta pin pin sir

  • @lankavithanage2478
    @lankavithanage2478 7 หลายเดือนก่อน +11

    දෙන්නාවම මරලා දන්න ඕනේ එච්චරයි 🙏

  • @u.g....9819
    @u.g....9819 7 หลายเดือนก่อน

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤❤❤❤❤❤ඔබ.තුමට.මුන්ට.හෙන
    ගහන්න.ඔන.

  • @gunendramalkanthi7623
    @gunendramalkanthi7623 7 หลายเดือนก่อน +8

    Oya ammawa hoda ragapanna හොඳම නිළියක ta සම්මානයක් ganie

  • @GayaniMaddumage
    @GayaniMaddumage 7 หลายเดือนก่อน +3

    මං දෙවනි වීඩියෝ එක බලලා පලවෙනි එක බැලුවේ දැක්ක ගමන් මට නම් හිතුනා මේ ගෑනි බොරු කියන්නේ කියලා

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera 7 หลายเดือนก่อน +4

    මරපු දරුවගෙ දෙමාපියොත් කොච්චර අඬන්න.ඇතිද .......දෙවියනේ

  • @MalaDamayanthi-lp1vl
    @MalaDamayanthi-lp1vl 7 หลายเดือนก่อน +12

    බුද්දිමාගෙ අම්මට දුන්න ගින්දර පැය ගානකට භරි එයාටත් ලැබුනා. කෙල්ල් ගෙදරින් පැනල ගියේ මිනිමැරුමේ තොරතුරු නිසි වෙලාවෙදි ලෝකෙට පෙන්නලා දඩුවම් දෙන්න. දෙවියො බුදුන් වැඩ ඉන්න රටේ අපරාධ කරල හැංගිල ඉන්න බෑ. සොබා ධර්මේ නඩුකාරය නඩු අහනව. පේනව නේද උනේ මොකක්ද, වෙන්නෙ මොකක්ද...

  • @KumariChandrika-xo2hk
    @KumariChandrika-xo2hk 7 หลายเดือนก่อน +11

    දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න.ඔය වගේ එවුන් ගම්වල තියා ගන්න එපා ගහල මරල දාන්න.මම මුල් වීඩියෝ ව බලල කමේට් කලේ ඕක තාත්තගේ වැඩක් කියල ඒක හරියට ම හරි තිරිසන් බල්ලෝ අම්මා කියන බැල්ලී දැන ගන්න එපැයි.අනේ මෙහෙමත් රටක් බුදු සරණයි සියලු දෙනාටම මම සවුදියේ සිට.

  • @gimhani879
    @gimhani879 7 หลายเดือนก่อน +1

    Ammooo sansare kisima athmeka me wage demaupiyo nam hambenna epa,ape ammala thaththala api wenuwen kochchara kapa unada,Ape demaupiyo budu wenna ona.pana wage araksha kare apiwa.Pau ahinsaka jiwitha,🥺🥺

  • @bi_comdidul
    @bi_comdidul 7 หลายเดือนก่อน +18

    මුං ව සුද්ද කරපු අම්මන්ඩිලා ටික කෝ ⁣දැන්. අර අහිංසක කෙල්ලට බැන්න නේද ගාය කිය කිය. 😂 ලමයින්ට බනින්න එපා ලමයි මල් වගෙ. කොයි වෙලාවෙත් ලමයින්ගෙ පැත්තෙ හිටගන්න. මේකෙ එකී*ලා බැන්නෙ gaනිකාවකට වගේ. පත්*තිනි අම්මලා වගෙ. ලමා කාලයක් නොතිබුන එවුන් වගේ. ලමයෙක් බඩෙන් එලියට එද්දි ව*ල් වෙන්නෙ නෑ. උ*න් අහිංසකයි.. හැදෙන පරිසරය එක්ක තමයි විනාසවෙන්නෙ. මේ දෙමාපියන්ට නිදහසක් දෙන්න එපා. ලමයට යහපතක් වේවා ❤❤

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 7 หลายเดือนก่อน +17

    මුං මරන්න එපායැ

  • @Sa.1958
    @Sa.1958 7 หลายเดือนก่อน +1

    මම නම් ගෑනි කට ඇරිය ගමන් හිතුන මේ ලමය උන්ගෙ නෙවෙයි හද්දා බොරු කියන්නෙ කියල ..නියම රැගිල්ල.😅😅

  • @asankasilva6289
    @asankasilva6289 7 หลายเดือนก่อน

    සම්පූර්ණ සත්‍ය කතාවක් මේක

  • @shinestar1589
    @shinestar1589 7 หลายเดือนก่อน +24

    තොපි දෙන්න හිතනවා ද හැංගිලා ඉන්න පුළුවන් කියලා තොපිට එලියට එන්න ත් බෑ දැන් ඉතින් මැරියව් කාලකන්නි .

  • @AmdAmarasinghe
    @AmdAmarasinghe 7 หลายเดือนก่อน +39

    මේකී කතා කෙරුව විදියට කට්ටියම රැවටුනා නේද මටනම් සැකම හිතුනා ඒ ගෑනී කතා කරපූ විදියට තිරිසන්නූ උවුන්ට මොන දඩුවමක් දුන්නත් මදී බැල්ලීයක්

    • @ropesrlenka640
      @ropesrlenka640 7 หลายเดือนก่อน +1

      මටත් හිතුනා රඟපෑමක් කියලා. ඒක හිතන්න පුළුවන්.

    • @sitharimadushini4173
      @sitharimadushini4173 7 หลายเดือนก่อน

      මේ ගෑනි ඕනවට වඩා කියවනකොට මටත් හිතුනා

    • @bi_comdidul
      @bi_comdidul 7 หลายเดือนก่อน +3

      ඔව් මෙකෙ වැලලුන හැටි අහිංසක බුද්ධිමත් අම්ම කිය කිය😊

    • @S.Perera-l3w
      @S.Perera-l3w 7 หลายเดือนก่อน +1

      Serama nithi Dana gayne thamai minimaruwata, daruwo dushana karala marana wedihath, berena panala gihin wesmaru karagena Hengila ina wedihath karala thiyene.!!? Maru patta.... Niliya. Kaiwaru keylina kotama mama hithuwa.....lamaya marala kiyala.... Kohoma hari hithapu dewall hari. Thatha newei hora.... Minihek da kiyalath hithuna.!? 🤔🎭😱❓❓❓😲🤬🤪

    • @Ravi56774
      @Ravi56774 7 หลายเดือนก่อน

      එවුං තමා මයිනා ට ඊලඟ පාරත් චන්දය දෙන්නේ ​@@bi_comdidul

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 7 หลายเดือนก่อน +1

    පර තාත්තා මූණ නොපෙන්වනකොට,අරක්කු ටිකක් බොන්න දුන්න කියනකොට මට මේ ගෑනු කෙනා ගැනත් සැක හිතුන.ඒත් මෙහෙම දෙයක් කළේ නෑ.

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 7 หลายเดือนก่อน

    හරියට නිතියක් නැහැ අපේ රටේ එකයි ඇත්ත මෙහෙම දෙවල් කරන්නේ පලවෙනි පාරම දැඩිදඩුවම් දෙන්න ඔනා

  • @ahinsadulari2316
    @ahinsadulari2316 7 หลายเดือนก่อน +6

    අවසානයේ තමා කොතනත් ඇත්ත එලිවෙන්න ඒක නිසා කදුළු පෙරාගෙන ඇඩුව කියල ඒ පැත්තට කතා කරන්න එපා එහෙම කරන උන් තමා ඔහොම රගපාන්නෙ ඕනම දෙයක් කියන්න කලින් ඉවසල බලා ඉන්න

  • @champikajayarathna8533
    @champikajayarathna8533 7 หลายเดือนก่อน +5

    ඉතින් කෝ නිතිය හරි හමන් රටක්නම් මිස්සු ඉදිරියට ගෙනත්ලා වෙඩි තියපියව්කෝ කෝ යකො නීති කෝ රටේ හැමදාම විනාස ගරු ජනාදිපති තුමණි ඔබ තුමා මේවට දෙන දඩුවම් මොනවද මෙවුණුවෙන් ඔබතුමා හොදම තීරණය ගන්න හිරේදාළ කන්න දිදී ඉන්නේ කුමටද රට හදන්නනම් මිනිසුන් ඉදිරියේ මුං වෙඩි තියා මරා දාන්න තිරිසනුන්

  • @nirupawickramasingha998
    @nirupawickramasingha998 7 หลายเดือนก่อน +4

    මේ තිරිසක් මහ ගෑණි මරන්ඩ ඕන බැල්ලි කොපි වාගේ අම්මලා මේ ලංකාවට සාපයක් තිරිසන් බැල්ලි

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 7 หลายเดือนก่อน

    පොලීසියෙ අදක්ෂතාවය තවත් දැරියකට විනාශය ගෙන දිය හැකිය ... මේ ගෑණියි මිනිහයි දෙන්නා රඟන අපාරුව

  • @AnnoyedFields-ud3bb
    @AnnoyedFields-ud3bb 7 หลายเดือนก่อน +3

    මෙච්චර ලොකු මිනීමැරුම් kerapu දෙන්නෙක් ae police yata allanna bari une මෙච්චර කාලයක් yanakn.😢

  • @latawickrama1232
    @latawickrama1232 7 หลายเดือนก่อน

    මොන තිරිසන්නුන්ටත් අන්තකයිනෙ මුන් මුන්ට උපරිම දඩුවම් දෙන්න ඕනා.මුන්නම් මනුස්සයෝ වෙන්නබැ. කාලකණ්ණි.ලංකාවේ මිනිසුන්ට වෙලාතියෙන සාපයක් මේ. මුන්ට අනිවාර්යයෙන්ම දඩුවම් දියයුතුයි

  • @කවීෂ
    @කවීෂ 7 หลายเดือนก่อน +3

    සතියෙන් ඇප දෙන රටනෙ ලංකාව .මොන වරදක් කරත් බයවෙන්න දෙයක් නැ 😂

    • @ShamaliTharanaga-tk4rb
      @ShamaliTharanaga-tk4rb 7 หลายเดือนก่อน

      අපේ,රට,නිතිය,ක්,නැ,එකයි,අපරද,වැඩි

  • @Siva-if9on
    @Siva-if9on 7 หลายเดือนก่อน +2

    Mekige munen penuna rangapama..patta balli..ellala maranna oni sakkili balli,balla

  • @ahinsadulari2316
    @ahinsadulari2316 7 หลายเดือนก่อน +9

    පුංචි ලමයි කවදාවත් බොරු කියන්නේ නෑ

  • @seetagamage101
    @seetagamage101 7 หลายเดือนก่อน +1

    Mu a daruwa hira karan idala den kiyanawa manda mabasika ledeklu kohomada muge kupadi kama etaram lokui maranna ona muwa kisima sanawak denna hoda na ballek mu paw me saruwo ko polisiya ane ape rate mehema dewal wenna ida tiyanna hoda na 😢

  • @nishanthilanka6237
    @nishanthilanka6237 7 หลายเดือนก่อน +3

    මේ දේවල් මෙහෙම වෙන්න දෙන්න එපා මුන්ට දෙන්න පුලුවන් දඩුවම් උපරිමයෙන් දෙන්නම ඕන මුන්ට කියන්න නමක් නෑ තිරිසන්නු කියන නමත් හොද වැඩි

  • @rakaraka4995
    @rakaraka4995 7 หลายเดือนก่อน

    මන් පලවෙනි video එකෙන්ම හිතුව මේ දරුවට කරදර කලේ මුන් දෙන්න කියලා අනේ ඒ පැටිය කියපු දේ ඇහුවනම් අර කාලකන්නි අම්මන්ඩි ඕකි පන පිටින් උනුවතුර හැලියක ද දා ගන්න ඕන දරුවෙක් කියන්නේ මලක් දෙවියනේ

  • @RithoshaDewumith
    @RithoshaDewumith 7 หลายเดือนก่อน

    මන්ද මානසිකත්වය ඒ කාලකන්නි මිනිහට බෙ දැන් බලාගෙන ගියාම😅😅

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 7 หลายเดือนก่อน

    මෙවැනි dusithayinta වහාම දැඩි දඬුවම් දෙන්නට දෙවරක් සිතන්න epa .පුත්තලම policiya හමුදා සියලුම pradaninta බලවත් ඉල්ලීම කරමි. Arabic නීති අපේ රටට අවශ්‍ය කාලයක් .

  • @SumaDami-k2w
    @SumaDami-k2w 7 หลายเดือนก่อน

    Ma ghaniga raga pamaaiyo mahamaht ammala😢😢

  • @lankacool9116
    @lankacool9116 7 หลายเดือนก่อน

    අනේ මෙි කාලකන්ණි මුන් දෙන්නව එල්ලා මරපල්ලා කන්න දිදි තියාගන්න එපා නැවත මෙවැනි දේවල් නොවන්න..

  • @subamanikea6650
    @subamanikea6650 7 หลายเดือนก่อน

    👌👌👌👌👌👍👍

  • @pushpakumariilangasinghe9110
    @pushpakumariilangasinghe9110 7 หลายเดือนก่อน +1

    මේ පවුල අතුරුදහන් උනාම මට හිතුනෙම වයඹ පළාතේ පොල් වත්තක ඇති කියලා. ඒවයේ රැකියා සොයා ගන්නත් පහසුයි වගේම සැඟවී සිටීමටත් ලේසියි.
    මේ වතාවේ හම්බන්තොට පැත්තේ හෝ යාපනය පැත්තේ වෙන්නත් පුළුවන්. .

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 7 หลายเดือนก่อน +6

    පලවෙනි විඩියෝ එකෙන්ම මම කිව්වා මේ තාත්තා කියන මිනිහා පොලිසියට මූන දෙන්නෙ නැ .මොකක් හරි හේතුවක් තියෙනවා .මම ඒත් කිව්වා අම්මා ඉස්පිරිතාලෙ ඉන්නකොට තාත්තා දරුවට අතවර කලාද දන්නෙ නැ කියලා .අද ඒක හරියටම හරි ගිහින්..ඒ බුද්දිමා දුව මරපු එක මේ වෙනකම් අල්ල ගන්ඩ අපහසු වෙලා තිබුනෙ .කාලකණ්ණි ගෑනි අඩපු විදිහටම මටනම් හිතුනා මොකක් හරි රහසක් ඇති කියලා .කොච්චරනම් නීතිය නොමග යැව්වද මේ ගෑනි.මුන්ට උපරිම දඩුවම් දෙන්ඩ පොලිස් පතු තුමනි

    • @RithoshaDewumith
      @RithoshaDewumith 7 หลายเดือนก่อน

      මටත්.හිටුන ඒ මිනිහ වීඩියෝ කරන වෙලාවේ හැංගුනා වගේ මගඇරියා මූන හැන්ගුවා ..මූගේ මුන මහ අනංග මූනක්

  • @PriyankaNelum-rt2uz
    @PriyankaNelum-rt2uz 7 หลายเดือนก่อน +5

    මටනම්.තෙරුනා.මෙගැනි.කතාකරන.ව්දියට

  • @thelmawijesinghe2720
    @thelmawijesinghe2720 7 หลายเดือนก่อน

    ලස්සනට රගපානවා.

  • @PathamaNagoda
    @PathamaNagoda 7 หลายเดือนก่อน

    ඔව් මහත්තයෝ මතකයි පාලු කාබරේක මිනිය පෙන්නුවා ඒ අම්මා මොන තරම් ඇඩුවද

  • @SoysaGunarathna
    @SoysaGunarathna 7 หลายเดือนก่อน

    මුන්ට නිසි දඩුවම ලබා දිය යුතුය ...

  • @inokajeewani9947
    @inokajeewani9947 7 หลายเดือนก่อน

    Mama kalin video akedima keewa mea amna thattageanma prasna kala nam hari kiyala mokada ganu kena aduwea boruwata kiyala oni keneakuta teareanawa

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 7 หลายเดือนก่อน +1

    මටත් තේරුණා අර බෙඩ්ෂිට් පොරවන වෙලාවල් දෙක වෙනස් එකක 10.30 දැම්මා ලු තවත් තැනක 12,30ට දැම්මාලු එතනම සැකයි

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 7 หลายเดือนก่อน +2

    ඒ ලමයා අසනීප උනෙත් අර අවුරුදු 14 ලමයා මැරුවට පස්සෙද දන්නෙ නැහැ .

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 7 หลายเดือนก่อน

    Hmm kohomada me genige mayam..wishvaya sathyai balan imu

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 7 หลายเดือนก่อน +1

    දන්නා.කෙනෙක්. සිටීනම්. වහාම.නීතියට. හසුකර.දෙන්න.අද.ඒ.දැරියට. නමි.හෙට.අපේ. දැරියට. වෙද.සැකයි.වහාම. තොරතුරු. ඇතිනම්. දැනුම්. දෙන්න

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 7 หลายเดือนก่อน

    අනේ අර පොලිසියේ දෙන්නත් රැවටුන..මේ හුත්තී අඩා වැටිලා ඉද්දී..පව් ඒ නිලධාරීන්ගේ කාලය..මාරන්නම ඕනේ..

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 7 หลายเดือนก่อน

    Daiyanee 😢😢😢😢 Api rewatuna mee gani Adapu වීදිය werdi කරලා hengila enna bee

  • @gopalsasidaran1345
    @gopalsasidaran1345 7 หลายเดือนก่อน

    Matanam theren na ai lankawe minimaruwanta kanna bonna didee apa didee thiyan inne .ekenma wedi thiyala maranna thiyenne china wage.
    Marana dandanaya denwath genna.issarahata api kohomada daruwek hadanne

  • @shanthiwijekoon9066
    @shanthiwijekoon9066 7 หลายเดือนก่อน

    මේ කාලකන්නි ගෑනි අම්ම කියන නමටත් මහලොකු කැලලක්.මේකි හොර මිනිහල ගත්තා මදිවට.තමන්ගෙ ලේවලින් හදාගත් දරුවව ම්ලේච්ඡ ලෙස පාපතරයෙකුට බිලි කරේ මොනහිතකින් ද.අම්මෝ ......එල්ලුම් ගහ නියමකලොත් මේ ඩබලට..... රනිල්ට තව අවුරුදු 5 ක් බය නැතුව වැජබෙන්න හොදම වෙලාව.....ඕන්.....යාලු.

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 7 หลายเดือนก่อน

    මේ මිනිහගේ මුහුණෙන් කියන්න පුළුවන් මහා කපටියෙක් කියලා

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 7 หลายเดือนก่อน

    ammo adou tharam me manyssaya lamaya e gedara mina wudihata jiwath wenna adda

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv 7 หลายเดือนก่อน

    Deiyo sakki monada mewa ratakata hari yaida mehema un inna kan mama nam hithuwe na ohoma man hithuwe kella narakai kiyala oya ganiwa maranda oni okkotama kalin